කීටො ආහාර වට්ටෝරුව - දෙවන කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • මෙම වැඩසටහන මගින් අපේ ශරීරයේ අනවශ්‍ය මේද දහනය සඳහා අප විසින් ආහාරයට ගතයුතු ආහාර වට්ටෝරුව සකස් කීරීම සඳහා මා විසින් භාවිතා කල නිර්ණායක පිළිබඳ පැහැදිලි කර ඇත. මෙහිදී මා විසින් භාවිතා කලේ GI - Glycemic Index සහ GL - Glycemic Load යන ප්‍රධාන නිර්ණායක දෙකයි.
    ඔබට මේ ගැන වැඩිදුර අද්‍යනය සඳහා පහත link එක භාවිතා කරන්න
    glycemic-index...
    මෙම වැඩසටහන මගින් අහාර වර්ග පිළිබඳ ඔබව දැනුවත් කර ඇත.
    මෙය දීර්ඝ වැඩසටහන් මාලාවක අටවන වැඩසටහන වන අතර Nurse Hesh , youtube නාලිකාව සමග එකතුවීමෙන් ඔබගේ සෞඛ්‍ය ගැටලු පිළිබඳ නිවැරදි දැනුවත්බාවයක් ලබාගත හැක.
    පෙර වැඩසටහන් ,
    1.දින 14ක් සීනි හෝ සීනි අඩංගු පැනිරස ආහාර භාවිතය සම්පූර්ණයෙන්ම නතර කොලොත් අපිට මොකද වෙන්නෙ?
    • දින 14ක් සීනි හෝ සීනි ...
    2.බත් ,පාන් සහ පිටි කෑම භාවිතය අඩුකරමු කන්නම දෙයක් නැත්තම් මේ විදියට කමු
    • බත් ,පාන් සහ පිටි කෑම ...
    3.ව්‍යායාම වලින් බඩ බස්සන්න පුලුවන්ද? ( ව්‍යායාම ආහාර පාලනය සහ මේද දහනය )
    • ව්‍යායාම වලින් බඩ බස්ස...
    4.බත්, පාන්, පාන් පිටි ආහාර, සීනි සහ පැනිරස ආහාර නතර කලොත් අපිට මොකද වෙන්නෙ ? What is KETOSIS ?
    • බත්, පාන්, පාන් පිටි ආ...
    5.ඇයි මට මෙහෙම බඩක් ආවෙ ? කාලා අනිත් අතට බඩගිනි හැදෙන්නෙ ඇයි ? Insulin Resistance ගැන තේරෙන සිංහලෙන්
    • ඇයි මට මෙහෙම බඩක් ආවෙ ...
    6.තරබාරුකම නැතිකරන දියවැඩියා මාරයාගෙන් ඔබව බේරන කීටො ආහාර වේල ගැන නිවැරදිව දැනුවත් වෙමු
    • තරබාරුකම නැතිකරන දියවැ...
    7.කීටො අහාර වට්ටෝරුව - පලවන කොටස
    • කීටො අහාර වට්ටෝරුව - ප...
    My Social media:
    Facebook : www.facebook.c...
    Fitness Channel : ‪@FIT_NURSE‬ ​⁠ ​⁠ ​⁠​⁠​​⁠
    Instagram : ...
    Tik Tok : www.tiktok.com...
    WhatsApp Chanel : ‎Follow the Nurse Hesh channel on WhatsApp: whatsapp.com/c...
    #glycemicindex #ketofoodslist #glycemicload #ketodiet #keto #ketogenic #ketoweightloss #obesity #bellyfatloss #bellyfatloss #nursehesh #healthyeating #nutrition #balanceddiet #healthyliving #nutritiontips #ketolifestyle #diabetesawareness #ketogenicdiet #ketosinhala #diabetescontrol #howtolosebellyfat #howtoloseweightfast

ความคิดเห็น • 284

  • @kanchukagihan2564
    @kanchukagihan2564 ปีที่แล้ว +49

    යූටියුබ් චැනල් ආතක් පාතක් නැති පිස්සුවක් වෙලා තියෙන යුගයක මේ වගේ ජීවිතයට වැදගත් වෙන දේවල් තාක්ශනය බාවිතාවෙන් කරන මිනිස්සුත් තාම ලංකාවේ ඉන්නවා කියලා දකිනකොටත් ආඩම්බටයි...ඇත්තටම මේ වගේ චැනල් තමයි ලංකාවේ ටොප් එන්න ඕනි ... Respect 🙏

  • @traveldeck7308
    @traveldeck7308 ปีที่แล้ว +8

    මං මේ comment එක දාන්නෙ සෑහෙන කාලෙකට පස්සෙ. මං ගිය මාසෙ 14 days no sugar පටන් ගන්නකොට බර 87යි දවස් 14 පැණිරස කෑවෙ නෑ සහ පුළුවන් හැම අවස්ථාවකම පිටි කෑම කෑවෙත් නැතුව බර 85ට ආවා.
    Gym එකෙට ගියාමත් මාර energy එකක් තියෙන්නෙ. මේ ක්‍රමය tested and proven. මට නං වැඩ.
    මං දැං නොවැම්බර් මාසෙම ඒක continue කරනවා. බලමු progress එක කොහොමද කියලා. ✌️
    මරු channel එකක් මේක.

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🥲👏🏽❤️

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 ปีที่แล้ว +9

    අනිවාර්‍යෙන් මේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරාට අහක යන්නෙ නෑ.ජීවිතේ හැමදාටම වටිනව.ඔබට බෙහෙවින්ම ස්තූතියි .
    ජයවේවා..👍🥰

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      🙏🏿❤️

  • @SanjuDilhami
    @SanjuDilhami ปีที่แล้ว +1

    සර්..ඔයාට..ගොඩාක් ..පින්..තෙරුවන්..සරනයි

  • @manke7562
    @manke7562 ปีที่แล้ว +1

    අපේ මැඩම් කේතෝ ඩයට් කරල බර අඩු උනා.මේ ඩයට් එක කරගෙන යද්දි පැණිරස කෑම කන්න හිතෙන්නේ නැහැ .ස්තුතියි සර් .

  • @KumariSumanadasa
    @KumariSumanadasa ปีที่แล้ว

    මන් ඔබ තුමා කීව විදිහටම කලා,70 kg,63 bassa,බඩත් 33" ඒකනම් තව 1" තම අඩුවෙන්න ඕනෙ හැමෝම කියන්නෙ ආයෙ අඩුවෙන්න එපා කියලා,මට මේක balanc කරගන්න ඕනෙ ,තව ඉනවටා 1' අඩුවෙන්නත් ඕනෙ පිලිතුරක් ඕනෙ please

  • @MallikaDimbule
    @MallikaDimbule 5 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතීයි සර්🙏

  • @shamilahameed4164
    @shamilahameed4164 11 หลายเดือนก่อน +1

    බොහොම හොඳයි ඔබට පින්

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 ปีที่แล้ว +4

    ස්තුතියි හොද දැනුවත් කිරිමක් ❤️🙏
    කිරි දෙන අමිමලාට මොනවද සුදුසු.....🤔

  • @sරත්නායකකුරුණෑගල
    @sරත්නායකකුරුණෑගල ปีที่แล้ว +17

    පිටරට වල ඉන්න අපි කන්නේම වැඩියෙන් පිටි වර්ග මේහේ එලවලු කනවා අඩුයි මස් මාලු කිරි බිත්තර ඕනි තරම් තියෙනවා ඒක නිසා මේ වගේ කරන්න අමාරුයි ..❤ඕමාන් අහස යට ❤❤❤

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 ปีที่แล้ว +7

      අනේ රට ඉන්න අයට තමයි මේ ඩයට් එක පහසුම.ශ්‍රීලංකාවේ කොල එළවළු ,පොල් තිබ්බට අනිත් ඒව හරි අපහසුයි,මිළ අදික නිසා

    • @ashindilhara9518
      @ashindilhara9518 ปีที่แล้ว

      @@janakeemuthukumarana8875අනිවාර්‍යෙන්ම මම ඉන්නේ ඩුබායි .ලංකාවෙ ඉන්න අයට මේ ඩයට් එක කරන්න අමාරුයි .මෙහෙ එලවලු ලාබයී .මස් මාලු උනත් එහෙමයී .

    • @ranilam8778
      @ranilam8778 ปีที่แล้ว +9

      ඇයි යකෝ ඒලවලු ඇති තරම් තියෙන්නේ ඕමාන් වල.අරගෙන කාපිය 😂

    • @niranjijayaweera3293
      @niranjijayaweera3293 ปีที่แล้ว +10

      උවමනාව උනන්දු තියනවා නම් රට නෙවෙයි කනත්තේ හිටියත් කරන්න පුළුවන් 😂😂😂

    • @RuwanKulasekara-cm9hg
      @RuwanKulasekara-cm9hg ปีที่แล้ว

  • @melanigunarathna5179
    @melanigunarathna5179 ปีที่แล้ว +1

    හොද ටම හොදයි මෙහෙ ම කියලා දෙනවා ට ,වටිනවා ,ගොඩක් ස්තුති .

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      🙏🏿❤️

  • @suchethanakodithuwakku9841
    @suchethanakodithuwakku9841 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මහත්මයා 😊

  • @arunayapa4079
    @arunayapa4079 ปีที่แล้ว +3

    ස්තුතියි ....🙏💐...තව තවත් දැනුම වර්ධනය කරගන්නට බොහෝ අවස්ථාවන් උදාවේවා ...!🙏❤💐

  • @thamarakumudini4872
    @thamarakumudini4872 ปีที่แล้ว

    ගොඩක් ස්තැතියි සර්අපිව දැනුවත් කිරිම ගැන

  • @nethmirathnayaka730
    @nethmirathnayaka730 ปีที่แล้ว +7

    Nurse , ඉක්මනින් පළතුරු ගැන Vedio eka aragena enna. ⁣මොකද ඩයට් එකෙ ඉන්න නිසා සමහර විට හොද නැති පළතුරු අපිට කැවෙනවා වෙන්න පුලුවන්. Thank You ❤

  • @hettiarapriyanga9849
    @hettiarapriyanga9849 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි සර්
    ඉක්මනින් MCT oil එක ගැන වීඩියෝ එක ඕනේ ඔබතුමාට ගොඩක්❤

  • @srehanblocks5705
    @srehanblocks5705 ปีที่แล้ว +25

    හරි දැන් ඔය විදිහට කෑම පලනය කරල ඇග අඩු කරගත්තට පස්සේ...මේක පවත්වාගෙන යන්න කොහොමද කෑම ගන්නේ කියලත්. කියල දෙන ඕනේ.. ඒක ගොඩක් වැදගත් වේවි

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +12

      Ow good point definitely e gena Kathy karanawa

    • @VRDILU
      @VRDILU ปีที่แล้ว +4

      ඔය කාලෙට බතල කඩල මුං ඇට වගේ කෑම හොඳ නැද්ද. පලතුරු ගන්නවා නම් මොනවද හොඳ.

    • @chathurisevana1396
      @chathurisevana1396 ปีที่แล้ว +1

      @@NurseHeshwe are waiting watch that video sir

  • @MayumirajeshBhagat
    @MayumirajeshBhagat 7 หลายเดือนก่อน

    Harima wedagath pehedili karanawa thank you so much sir

  • @mymedlife2747
    @mymedlife2747 11 หลายเดือนก่อน +2

    Work out නොකරන කෙනෙක් protien daily අවශ්‍යතාවය සපුරා ගන්න protien supplemnts ගන්න එක හොදද

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +7

    උදේට කැරට්, බීට් mix කරලා ජුස් බොනවා හිස් බඩ . ඒක හොදද?

  • @DinaliVidanapathirana
    @DinaliVidanapathirana ปีที่แล้ว +1

    Good job ayye.l.m proud of u.because l, m a nurse

  • @DPV148
    @DPV148 ปีที่แล้ว +5

    Muscle build krn aytath diat ekak hadana widiya video ekak denno❤

  • @Fatima-sw8on
    @Fatima-sw8on ปีที่แล้ว +1

    ස්තූතියි ගොඩාක් ගොඩාක් ගොඩාක්ම 💯👍

  • @niroshiwijemanna4700
    @niroshiwijemanna4700 ปีที่แล้ว +2

    Soya milk almond milk use karanna puluwanda .thank you 💐💐

  • @anandikahettiarachchi8289
    @anandikahettiarachchi8289 ปีที่แล้ว +1

    දැනුවත් කලාට ගොඩක් ස්තුතියි 🙏

  • @amalhemantha4204
    @amalhemantha4204 ปีที่แล้ว +1

    සුපිරි ම සුපිරි ❤

  • @umayaumaya2237
    @umayaumaya2237 ปีที่แล้ว +1

    Doctor yogata kanna hoda nadda e gannath denuwath karanna .obata theruwan saranai.❤❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      හොඳ නෑ සීනි රහිත yougart ok

  • @sachithgunathunga1642
    @sachithgunathunga1642 ปีที่แล้ว +1

    Very interesting and helpful program,, Keep it up....

  • @jeevanarajaratne1010
    @jeevanarajaratne1010 5 หลายเดือนก่อน

    Thanks 👍👍👍

  • @buddhikasaman3674
    @buddhikasaman3674 ปีที่แล้ว +1

    කොහොම ස්තූතියි කරන්නද මන්දා සර් ට

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @Nimasha_Dilshan
    @Nimasha_Dilshan ปีที่แล้ว +1

    Balann video godk thiye
    keep up

  • @HarshaSaminda-cd4gu
    @HarshaSaminda-cd4gu 10 หลายเดือนก่อน

    Hello doctor ... ahara ganna kalayedi penirasa dewal tikak gaththata kamak nedda? Kesel yorgught wage...

  • @renukakumriherth3156
    @renukakumriherth3156 ปีที่แล้ว +2

    🙏🙏🙏ස්තුති

  • @sandamalinayomi8211
    @sandamalinayomi8211 ปีที่แล้ว

    Great job. Keep it up. Bless you. ❤

  • @sithulife
    @sithulife 4 หลายเดือนก่อน

    🥰🥰🥰🥰thank yo sir

  • @ceylonehub3179
    @ceylonehub3179 ปีที่แล้ว

    Nurse please mekata podkk video ekk danna..nathnm reply ekk danna..lean body ekk maintain karagena yanna(abs visible wena widiyta)kohomda Api carbs/protein/fat ganne ?mona ratio ekakind?kohoma Api meal plan ekk hadagnne?loku uddwak nurse..meal plan purchase karnna giyama patta ganan..welawak thibunth reply ekk hari video ekk hari dann..(Not a body building ,focus on lean physique includes abs)
    Good luck nurse❤

  • @wasanthakumari5876
    @wasanthakumari5876 ปีที่แล้ว

    Thank you 🙏🙏❤️🇱🇰🇱🇰

  • @hirubagya4115
    @hirubagya4115 ปีที่แล้ว

    ස්තූතියි සර් ❤

  • @indudissanayaka3033
    @indudissanayaka3033 ปีที่แล้ว

    Lactose free fresh milk , stevia. Ganna barida?

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 ปีที่แล้ว

    Thank you doctar

  • @shanishania3917
    @shanishania3917 ปีที่แล้ว

    Thank you so much sir 🙏👍🌸

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว

    nurse මල්ලි......දවසට බිත්තර හතරකුයි Avocado එකකුයි දවාලට කෑවොත් මොනවද ලැබෙන benefit

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      බිත්තර සහ අලිගැටපේර ගැන මගේ playlist එක බලන්න video වලින් මන් benifits ගැන කියල තියෙනව

  • @isharalakshan9455
    @isharalakshan9455 ปีที่แล้ว +2

    දවස් 14 No sugar challenge එකෙදි බත් කන්නත් බැරිද

  • @IshanthaUdaya-o4k
    @IshanthaUdaya-o4k ปีที่แล้ว +1

    Vegitable gana hoda programme akak karanna

  • @rupipalliyaguru8403
    @rupipalliyaguru8403 11 หลายเดือนก่อน

    Me kama thairocsin beheth cholestarol beheth ganna ayata sudusuida.

  • @samudrawannakuwarchchi424
    @samudrawannakuwarchchi424 ปีที่แล้ว +4

    එලවලු , මස් ,මාලු ,ගන්න ඔන ප්‍රමානය තිරනය කරන හැටි කියලා දෙන්න ස්තුතියි.

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 ปีที่แล้ว +2

    Vegetarian ayata ????

  • @kingscricketclubverona
    @kingscricketclubverona ปีที่แล้ว +1

    ස්තූතියි 🙏🙏🙏

  • @piumikavishani8615
    @piumikavishani8615 ปีที่แล้ว +2

    අනෙ ගැස්රයිට්ස් තියෙන අය කොහොමද ඩයට් එක්ක හරි යට කරන්නෙ කියලා පැහැදිලි කරන්න පුලුවන් ද පිලිතුරක් බලාපොරොත්තු වෙනවා ❤

  • @ashindilhara9518
    @ashindilhara9518 ปีที่แล้ว +1

    මගේ නංගිගෙ බර 70kg උස 153 වයස 30.ඒත් එයා ගෙ බර අඩු වැඩි වීමක් නෑ.ඒත් එයා කෙට්ටු වෙලා ඒක අපට පැහැදිලිවම පේනවා ඇවිදිනවා 30 හැමදාම ..බත් කන්නේ සතියකට එක පාරයී.කෙට්ටු වෙන උනත් බර නොවෙනස් වෙන එකට හෙතුව පැහැදිලි කරන්න පුලුවන්ද ඔබ තුමාට

    • @nu7572
      @nu7572 ปีที่แล้ว

      ow

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      Puluwan 👍

  • @josa5463
    @josa5463 ปีที่แล้ว

    Vegitables walata mayonnaise dala kawoth keto diet ekata shape da?

  • @nishanthidhammika4100
    @nishanthidhammika4100 3 หลายเดือนก่อน

    Sir kidny stone thiyana kenek mewa kawata kamak nadda

  • @KamalikaPathirage
    @KamalikaPathirage ปีที่แล้ว

    Ethakota carbs kaddi bath poddakwath nathuwa kawama hari neda? Carbs list eke ewath ekka protein and fat ne ganna thiyenne

  • @amilatharanga5742
    @amilatharanga5742 ปีที่แล้ว

    Good job .

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @IshanthaUdaya-o4k
    @IshanthaUdaya-o4k ปีที่แล้ว

    Munata kavpe kadala labena carbs vegetable carbs mokakda hoda?

  • @jananivishmitha496
    @jananivishmitha496 ปีที่แล้ว +1

    ඇග අඩු කරගෙන, ඇග buidup කර ගන්න හොද dite එකක් දෙන්නකො

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 6 หลายเดือนก่อน

    බටර් කියනකොට foodcity එකේ තියෙන කොත්මලේ, හයිලන්ඩ් බටර් භාවිතා කළ හැකිද?

  • @hhfhashi6782
    @hhfhashi6782 ปีที่แล้ว +1

    Diat karaddi konday yanawata hetut krnda

  • @chathurangavithanage1600
    @chathurangavithanage1600 ปีที่แล้ว +1

    මම කීටො ආහාර වේලක් try කරා. ඒකෙදි මට ටික දවසක් කරගෙන යද්දි (සති 2කකින් පමණ) dizziness ගතියක් එනවා. එහෙම වෙන්නෙ ඇයි. මම google කරල බැලුවම ශරීරයේ සීනි මට්ටම අවශ්‍ය ප්‍රමාණයට වඩා පහත ගිහින් කියල තිබ්බ නිසා මම ඒ කීටො ආහාර වේලට සීනි තේ හැන්දක් දිනකට ලබා ගත්‍තා. එතකොට ඒ dizziness තත්වය හරි ගියා. මේකෙ විද්‍යාත්මක හේතුව පහදල දෙන්න පුලුවන්ද? 🙏🙏🙏

    • @chamaramaduranga8905
      @chamaramaduranga8905 ปีที่แล้ว

      මටත් ඕකම වුනා..70ට තිබ්බ එක 60ට් අඩු උනා...

  • @hho3720
    @hho3720 ปีที่แล้ว

    සර් බඩ වැඩි නැ ඉන වැඩි එහෙම වෙන්නේ ඇයි plx උත්තර යක් ඔනි 🙏🙏

  • @تتل-غ5خ
    @تتل-غ5خ 3 หลายเดือนก่อน +1

    කරවිල කැවට කමක්නැද

  • @winlife9356
    @winlife9356 ปีที่แล้ว

    ඇත්තටම brown bread, Diet bread ඒවත් කන්න එපාද එතකොට...??

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 10 หลายเดือนก่อน

    thank you somuch

  • @priyadarshanik.k.n.8067
    @priyadarshanik.k.n.8067 ปีที่แล้ว

    Test boost diet akak ganath programme akak karanna!

  • @1111මන්දාකිනි
    @1111මන්දාකිනි ปีที่แล้ว

    ස්තූතියි

  • @priyadarshanik.k.n.8067
    @priyadarshanik.k.n.8067 ปีที่แล้ว

    Fiber tiyena kama kurakkan vage narakada? ,body building walata me diet aka ok de?

  • @krishansrilankeshwara2349
    @krishansrilankeshwara2349 ปีที่แล้ว

    Docrters ල කියන්නෙ pre cooked ආහාර වල පිළිකා කාරක නිසා ගන්න එපා කියලනේ….

  • @cookiemanookie7173
    @cookiemanookie7173 10 หลายเดือนก่อน

    Mas maalu kana kathereyth, buttara Kanna awashyeda?

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว

    Mulinma kiwwa vidihata bath, pasta seethala karala kamen thamai mata yanna wenne.

  • @osalisehara3453
    @osalisehara3453 10 หลายเดือนก่อน

    Soya kiri hodaida

  • @lalanigamaga8182
    @lalanigamaga8182 ปีที่แล้ว +1

    මට තයිරොක්සින් තියෙනවා බෙහෙත් ගන්න ව දින පතාම මගේ බඩ අඩු වෙන්නෙ ම නෑ මොකද කරන්න ඕනේ ඩොක්ටර්

  • @maryfranciscananayakkara9508
    @maryfranciscananayakkara9508 ปีที่แล้ว

    Can’t we have milk without lactose. Thanks

  • @IshanthaUdaya-o4k
    @IshanthaUdaya-o4k ปีที่แล้ว

    Wiyali midi hoda nadda? monawada geee kiyanne

  • @ReldaCosta
    @ReldaCosta ปีที่แล้ว

    Thanks sir

  • @sadeeshathili5649
    @sadeeshathili5649 ปีที่แล้ว

    Diet eka jarana gaman exercise karanna onada???

  • @rashikakb2233
    @rashikakb2233 11 หลายเดือนก่อน

    ඉන්ස්ටර් ග්‍රෑම් නෑ .කීටෝ ඩයට් එකේ ආහාර වට්ටෝරුව ගන්න වෙන ව්දියක් නැද්ද😊

  • @dinushashenali2486
    @dinushashenali2486 ปีที่แล้ว

    Thank you

  • @nalakadilruk465
    @nalakadilruk465 ปีที่แล้ว +1

    ශරීරයේ බර අනුව කෑම පිගාන හදාගන්න ඕන විදිහ ග්‍රෑම් වලින් උදාහරනයක් දෙන්න පුලුවන්ද..

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +3

      දෙන්නම්

  • @ireshakumari2983
    @ireshakumari2983 ปีที่แล้ว +3

    රට ඉදි ගැන ලියලා තිබුණාට ඒ ගැන කියඋනේ නෑ රට ඉඳි හොද නැද්ද 😢

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      Mn kiwwa anith wedasatahana balanna

    • @ireshakumari2983
      @ireshakumari2983 ปีที่แล้ว

      @@NurseHesh හරි ගොඩක් ස්තූතියි මම විඩියෝ බැලුවා මම ඉන්නේ ඕමාන් වල දවසටම එක වේලයි බත් කන්නේත් දවල්ට විතරයි උදේට කිරි එකක් විතරයි දවල්ටත් 3ට විතර කන්නේ රෑට හැමදාම කන්නේත් නැ ඒත් බර අඩු වෙන්නේ නැ පැණි රස කෑම කන්නේත් නෑ. ඒත් මම වැඩ කරනකොට බඩගිනි දැනෙනකොට රට ඉඳි එකක් කනවා එතකොට බඩගිනි නැතිව ඉන්න පුළුවන් ඒත් ඒකෙන් වෙලා තියෙන්නේ මම මහත් උන එක විතරයි 😔 ආයේ නම් කන්නෙම නෑ 😔

  • @MYUU-07x
    @MYUU-07x ปีที่แล้ว

    Mama udeta (kaupi.munata) kanne davalta bath Hadi 2 vage ekak elavalui. Rata elavalu thambala naththam biththarayak thambala kanne . Eka kamak nadda

  • @chathurnganademel2609
    @chathurnganademel2609 ปีที่แล้ว +1

    Yoghurt (without sugar), curd (මී කිරි ).. කන්න පුළුවන් ද? Sir

  • @zarafernando44
    @zarafernando44 ปีที่แล้ว

    ස්තුතියි ඔබට , nurse , මේ දැනුවත් කිරිම් වලට , කිරිදෙන අම්මලාට ගන්න හොදයිද මේ ක්‍රමයටම , ගැටලුවක් නැද්ද , කාරුනිකව පිලිතුරක් දෙන්න පුලුවන්ද

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      මම මේ ගැන ස්ම්පූර්ණ කතා කරනව

  • @mayurisasikal6290
    @mayurisasikal6290 ปีที่แล้ว

    Mata akmawe tel tiyanawa dan awrudu 7 ekama tana level 2 inne me tatwaya adu kara ganna puluwan weida

  • @Gayanmihiranga
    @Gayanmihiranga ปีที่แล้ว

    Can we eat buffalo curd in the Keto diet ?

  • @hilareenfernando7952
    @hilareenfernando7952 ปีที่แล้ว

    ,,නිර්ලෝභීව අපව දැනුවත් කිරීම පිලිබදව ස්තූතිය. ඔබට පුද්ගලිකව කතා කීරිමට හැකියාවක් තිබේද?

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      👍❤️

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      පුලුවන් Facebook page එකෙන් මගේ whatsapp එකට msg ekak danna

    • @hilareenfernando7952
      @hilareenfernando7952 ปีที่แล้ว

      Thanks

  • @amilaratnayake-kl7hw
    @amilaratnayake-kl7hw ปีที่แล้ว

    සෝයාමීට් keto diet එකකට ගැලපෙනවද

  • @niroshanilakmali6462
    @niroshanilakmali6462 ปีที่แล้ว

    පොල් කිරි හා පොල් සම්බල් කන්න හොද නැද්ද

  • @nelkapriyangi6123
    @nelkapriyangi6123 ปีที่แล้ว

    Mama harima aswen balana wadasatahanak

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว

    Kiri thahanam wei bawa hithune naha. Pasta, pizza thahanam. Matath Keto eken ayin wenna wei wage.

  • @dilshangunasekara3087
    @dilshangunasekara3087 ปีที่แล้ว

    Sir, Can I have sun flower seeds if it doesn't matter?

  • @gayansameera5074
    @gayansameera5074 6 หลายเดือนก่อน

    පිටරටක ඉන්න කෙනෙක්ට පොල්තෙල් වෙනුවට කූකින් කරන්න ආදෙර්ශක තෙල් වර්ගයක් කියන්න පුලුවන්ද

    • @NurseHesh
      @NurseHesh  6 หลายเดือนก่อน +1

      Olive oil, avocado oil better

  • @himalikusum4363
    @himalikusum4363 ปีที่แล้ว

    Mama ahala thiyenne bathala kevahama bara adu venava

  • @ReldaCosta
    @ReldaCosta ปีที่แล้ว

    Thanks

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @gihanmoonasinghe8090
    @gihanmoonasinghe8090 ปีที่แล้ว

    Good

  • @ceylonehub3179
    @ceylonehub3179 ปีที่แล้ว

    අද පොදඩ්ඩක් පරක්කු උනා nurse.😎අද 6th commenter😇

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      😂👍❤️

  • @RukDay
    @RukDay ปีที่แล้ว

    Kola kada biwwuva ta kamak nadda keto eke iddi?

  • @infinityworld5256
    @infinityworld5256 ปีที่แล้ว +1

    තල ඇට තල තෙල් හොද නැද්ද

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว

    Kohowunath sthuthiy.

  • @nu7572
    @nu7572 ปีที่แล้ว

    කෙටිටු වෙලා උනත් ,බර නොවෙනස් වෙන්න හේතුව මොකක් ද ,පැහැදිලි කරන්න

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      පුලුවන් මන් කරන්නම්

  • @sehannanasara-yk9yh
    @sehannanasara-yk9yh ปีที่แล้ว

    Bada adu wela kettu webawadha