Thank you very much for this video. Elawalu temper karagaddi, thel walata amatharawa ekathu karanne monada kiyala share karanna puluwanda, salt and pepper wage witharada?
Woow😍 kochchr kalekinda akki 10kg adu krgththe.. man akkige recipe try krl thiynw diet krnna kammali na lesiyenma krnn puluwan e recipe nisa. Thank you so much akki❤🎉@@doniammai-pavithra
මම හරි ආසාවෙන් හිටියේ අක්කි මේ වීඩියෝ එක දානකම්... නිවාඩු පාඩුවෙ බැලුවා රෙසිපි ටික අක්කි.. හරිම ලේසී සරලයි ඔක්කොම ටික .. ස්තූතියි ගොඩාරියක් ඔයාට. ඔයා නිසයි මම මං ගැනත් හිතන්න පටන් ගත්තේ... ❤❤❤❤ මේ වීඩියෝ එක මට මාරම වටිනවා 🙏🥰🥰
ස්තූතියි නංගි දිගටම කරගෙන යමු 🥰❤❤
Thank you very much for this video. Elawalu temper karagaddi, thel walata amatharawa ekathu karanne monada kiyala share karanna puluwanda, salt and pepper wage witharada?
Viyayama nokarada me dewal kala adukaragathte
අම්මෝ...ඒකනම් වටිනවා..මොකද බත් තියනවනේ...ස්තුති
❤❤❤
අනේ මග බලන් හිටපු වීඩියෝ එකක් නංගි ගොඩක්ම ස්තූතියි ඔයාට ❤❤❤❤ ඔයාගේ කලින් වීඩියෝ බලල මම සාර්ථකයි ❤❤❤❤❤ ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩයි සුදු ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤
අනෙ ගොඩක් ස්තූතියි අක්කෙ.. ගිය ටිකේ මටත් මග ඇරුනනේ ඩයට් එක..ආය පටන් ගත්තා.. ඔයාටත් ඔයාගෙ ටාගට් බරට ඉක්මනට යන්න ලැබෙන්න ඕනී ❤❤❤🥰
Thanks video eka godak watinawa ❤❤👍
බොහොම ස්තූතියි 🙏
Very useful ❤🎉love your creativity
Thank you ❤
These things are very valuable ❤❤❤
🙏🙏🙏
ඔයාලට අවශ්‍ය වේලට හදලා තියෙන කෑම වේල මෙතනින් බලාගන්න පුළුවන් ..
00:39 Lunch
02:09 Dinner /Lunch
03:30 Protein Powder
04:04 Dinner
04:25 Breakfast
05:25 Breakfast
05:58 Dinner
06:43 Breakfast
07:09 Dinner
07:52 Dinner
08:29 Snack
08:50 Breakfast
09:55 Lunch
10:34 Lunch /dinner /breakfast
12:09 Breakfast
මේ තියෙන්නෙ මම මගේ ඩයට් එකේදී ඔයලත් එක්ක මේ වෙනකම් බෙදාගත්ත කෑම වට්ටොරු
th-cam.com/play/PLG5ng2SJ27pg6pxp7_iEZ02Nqf07-dLzT.html&si=pVS_uERVKy_VMRFu
Tha❤nks dear
❤❤🙏
මේ දවස් ටිකේම මම deit plans හදනවා Akki. Thank you so mutch.🧡💛🧡💛
අවශ්‍ය දෙයක් තිබ්බොත් මගෙනුත් ගන්න.. ඔයාගෙ ටාගට් බරට ඉක්මනට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගි ❤
@@doniammai-pavithra 😍🫡
Thank you ❤
🙏❤❤
ගොඩාක් වටිනවා.මම ඔයාගෙ වීඩියෝ බලන්වා ගොඩාක් වටිනවා.මම බයෙන් හිටියෙ මටඇග අඩු කර ගන්න බැරි වෙයි කියලා දැන් නම් බය නෑ
බොහොම ස්තූතියි .. අනිවාර්යයෙන් ඔයාට පුළුවන් ❤🥰
Harima watinawa❤
බොහොම ස්තූතියි 🙏
Dawas kiyakinda nangi oyagebara adu une❤❤❤❤❤❤❤
මාස හතරක් වගෙ අක්කෙ .. චීට් වුන දවස් ඕනිතරම් 🫣. ගිය මාසෙත් දවස් 20ක් විතර ඩයට් එක නතර කරලා තිබ්බා.😊
, thanks
🙏🙏🙏
Ata piti pavichchi karata kamak nadda sister
කම නෑ ❤
Bara adu weddi brest size eka adu wenwda අක්කේ ane mata kynna mn godak මානසිකව වැටිලා ඉන්නේ brest eka nisa
මටනම් එහෙම අත්දැකීමක් නෑ නංගි .. ❤
Breast reduction workout ekak karannama one (wall push ups ) tikak karanna hamadama hondaa tight bra ekak andala and a balanced diet.
Kalari mani ne kohomada
ඔයා නිතර ගන්න කෑම වල නම ගූගල් සර්ච් කරන්න එතකොට එනවා ග්‍රෑම් 100කට කැලරි කොච්චර තියෙනවද කියලා බලාගත්තම ලේසී ..
As a weight lose food can, we take khumus with roti
❤❤❤
Kohomada calari count karanne akke
අපි ගන්න ඕනිම කෑම එකක් ගූගල් කලොත් ඒකේ කැලරි ප්‍රමාණය හොයාගන්න පුළුවන් නංගි.. ❤
❤❤
❤❤❤
Dawasakata kanna puluwan calorie gana hoyaganne kohomada
calorie calculator කියලා ගූගල් සර්ච් කරන්න ඒකට ඔයාගෙ අහලා තියෙන විස්තර දෙන්න
❤️❤️😊
❤❤❤
මොන පිටිද
Roti hadapu piti eka mokadda
integral flour
Oyage bara kiyak withara adu unada kiyannako
මේ වෙනකොට දහයක් විතර .හැබැයි දිගටම කරලා නෙමෙයි දවස් 20ක් අසනීප වෙලා ඩයට් කරන්න බැරි උනා
@@doniammai-pavithra10adu une kochchara kalekinda.
Thanks 👍👍👍👍
Woow😍 kochchr kalekinda akki 10kg adu krgththe.. man akkige recipe try krl thiynw diet krnna kammali na lesiyenma krnn puluwan e recipe nisa. Thank you so much akki❤🎉@@doniammai-pavithra
@nethz73 මාස හතරක් වගෙ නංගි .. චීට් වුන දවස් ඕනිතරම් 🫣. ගිය මාසෙත් දවස් 20ක් විතර ඩයට් එක නතර කරලා තිබ්බා.😊
Kalari maninne kohomada