Public service වල රාවණාගේ කරත්තපාරට (Chariot Path) low budget camping එකක් යන විදිහ මුල සිට සරලව 😏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2023
  • මේ අපි set එක රාවණාගේ කරත්ත පාර හොයාගෙන ගියපු ගමන ගැන විස්තරේ , අපි ඉතින් low budget camping එකක් ගියේ 😅
    ඇත්තටම ලංකාවෙ සීතලම තැන මෙතන තමා මන් ගියපු camping වලින් සීතල වැඩිපුරම දැනුන තැන මෙතන තමා, 🥶
    ඉතින් මෙතනට යන්න ලේසී ලොකු hike එකක් නෑ 🤤උපරිම ගියත් hike එක පැය 2 ක් වගේ යයී , අපි හීමීට ගිහින් අපිට ගියෙ පැය 2 ක් වගේ .
    ඒ වගෙම ලොකු බෑවුම් තියන යන්න අමාරු hike එකක් නෙමේ , ඉතින් public service වල යනවනන් කොලඹ ඉදන්‍ යන කෙනෙක් නන් කෙලිම්ම නුවරඑළිය bus එකෙ නැගලා පුස්සැල්ලාව bus stand එකෙන් බහින්න එතන ඉදන් පෙරට්ටාසී bus එකේ යන්න ඔනේ 😬 පෙරට්ටාසී වලට , ඔන්න එතන ඉදන් තමා hike එක පටන් ගන්නෙ ,
    එතකොට camping site එකෙ වතුර තියනවා අවුලක් නෑ ( හැබැයි අපේ යන්නන් වාලෙ යන ඔස්තාර්ලා ඒ වගෙ අය නිසා වතුර ගන්න පහල තැන අපවිත්‍ර වෙලා බත් ඇට එහෙම දාලා , හැබැයි උඩ තැන් වල වතුර පිරිසිදුයී , )
    පෙරට්ටාසී bus එක school තියන දවස් වලට උදේ 7 30 ට පුස්සැල්ලාවෙ න් පෙරට්ටාසී වලට යනවා හැබැයි school නැත්නම් 11 30 ට තමා තියෙන්නෙ , ඊට පස්සෙ 2 30 ට තියනවා කොහොම හරී සීමිත වාර ගානක් තමා තියෙන්නෙ .පුස්සැල්ලාවෙ ඔදන් පෙරට්ටාසී වලට 15 km වගේ තියනවා ,ඉතින් මේ යන පාරේ තමා තවලන්තැන්න ගැරඩි ඇල්ල view point එකත් තියෙන්නෙ , ( page එකෙ විස්තර තියනවා 👇 )
    ඉතින් පෙරට්ටාසී වල කැම ගන්න කඩයක් තියනවා camping වලට ඔන බඩු ගන්න එතනින් ගන්නත් පුළුවන් ( bar නෑ 😅)
    එතකොට පුස්සැල්ලාවෙ තව බලන්න තියන තැන් - කඩදොර විහාරය , peacock hill ( මොණරගල ) ,රනමුනේ රජ පිහිල්ල , මහවැලි මහා සෑය , ගැරඩි ඇල්ල ( තවලන්තැන්න ) මේ තැන් ගැන විස්තර මන් කලින් post වල දාලා තියනවා
    ඉතින් ඔගොල්ලො ගියොත් පරිසර ගැන හිතලා විනාස කරන්නෙ නැතුව එන්න
    #chariotpath #travelbloggervibes #campingtrip. #Nuwaraeliya #hikersofinstagram #hikingadventures #thawalanthanna #nature #campingtrip #hikingadventures #රාවණාගෙකරත්තපාර #thawalanthanna

ความคิดเห็น • 72

  • @chathurangalakmal1655
    @chathurangalakmal1655 10 หลายเดือนก่อน +1

    ඔහොම යන් ඉස්සරහට

  • @sandunudayanka6780
    @sandunudayanka6780 10 หลายเดือนก่อน +1

    Supirii ❤❤

  • @chathurangalakmal1655
    @chathurangalakmal1655 10 หลายเดือนก่อน +1

    නියමයි

  • @chamaranakandala8352
    @chamaranakandala8352 10 หลายเดือนก่อน +2

    නියමයි ❤

    • @pererastraveldiary
      @pererastraveldiary  10 หลายเดือนก่อน

      😍😍🍃 thank you chamarayooo 😍

  • @MJ_EDITZ17
    @MJ_EDITZ17 10 หลายเดือนก่อน +1

    great explaination..good luck🥰🥰🥰😍

  • @user-tz4xo9we7r
    @user-tz4xo9we7r 5 หลายเดือนก่อน +1

    Pahadili kirima ahenava adui background music eka nisa. Eka chuttak api adukaramu pahadili kirim vladi.😊good luck.

    • @pererastraveldiary
      @pererastraveldiary  5 หลายเดือนก่อน

      Aniwa ඊලග පාර එකේ එහෙම කරන්නන් 😍 මටත් ලොකුවට edit කරන්න තෙරෙන්නෙ නෑ 😅 ඊලග පාර background sounds අඩු කරන්නන්

  • @ChandaniPerera-xv7bn
    @ChandaniPerera-xv7bn 10 หลายเดือนก่อน +1

    ❤❤ wow

  • @ashendilshan9287
    @ashendilshan9287 10 หลายเดือนก่อน +1

    patta bn😍

    • @pererastraveldiary
      @pererastraveldiary  10 หลายเดือนก่อน

      🤣 මට නන් මුල ටික අවුල් වගේ කමක් නෑ😅 ඔයා කියන එකක් තමා 🤣😍😍😍

  • @tutuboysl8642
    @tutuboysl8642 4 หลายเดือนก่อน +1

    Supiri bro

  • @lahiruviraj8453
    @lahiruviraj8453 10 หลายเดือนก่อน +1

    🤩🤩❤️

  • @bihanhasalankasl2712
    @bihanhasalankasl2712 10 หลายเดือนก่อน +1

    ❤🎉

  • @arunipathiraja8489
    @arunipathiraja8489 10 หลายเดือนก่อน +1

    😊🤗💓

  • @ChandaniPerera-xv7bn
    @ChandaniPerera-xv7bn 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @chamaranakandala8352
    @chamaranakandala8352 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @YTWithChamee
    @YTWithChamee 10 หลายเดือนก่อน +1

    Super

  • @ninetynine14_
    @ninetynine14_ 10 หลายเดือนก่อน +1

    🍃

  • @sahananuradha3527
    @sahananuradha3527 2 หลายเดือนก่อน +2

    අයියේ අපි ග්‍රේට් වෙස්ටර්න් වල ඉදලා ඔතනට යන විදිය කොහොමද කියන්න පුලුවන්ද 😒💔

  • @methsara2210
    @methsara2210 5 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූති විස්තරාත්මක වීඩියෝ එකක් ❤

    • @methsara2210
      @methsara2210 5 หลายเดือนก่อน +1

      උඩ සිග්නල් කොහොමද කියල මතකද?

    • @pererastraveldiary
      @pererastraveldiary  5 หลายเดือนก่อน

      Signal තියනවා අවුලක් නෑ

    • @pererastraveldiary
      @pererastraveldiary  5 หลายเดือนก่อน

      Thank you 😍😍😍

  • @ayeshpiumantha2776
    @ayeshpiumantha2776 10 หลายเดือนก่อน +1

    සාපයක් ❤

    • @pererastraveldiary
      @pererastraveldiary  10 หลายเดือนก่อน

      බලන්න තියන ආදරේ , ❤😂

  • @chethanagodavita9408
    @chethanagodavita9408 8 หลายเดือนก่อน +1

    Nice vlog ❤️
    දැන් තහනම් කතා වක් කියන්නෙ ඒක අව්ලක් නැද්ද

    • @pererastraveldiary
      @pererastraveldiary  8 หลายเดือนก่อน +1

      නෑ යන්න පුළුවන් අවුරුද්දේ හැම කාලෙම තහනන් අරක මෙක කියනවා, කාලෙන් කාලෙට , ඒත් දැනට ගිය අයට නන් කිසිම අවුලක් ගිහින් නෑ ,

    • @chethanagodavita9408
      @chethanagodavita9408 8 หลายเดือนก่อน

      @@pererastraveldiary thankyou aiya lassana vlog tikak karanda ❤️

    • @pererastraveldiary
      @pererastraveldiary  8 หลายเดือนก่อน

      @@chethanagodavita9408 thank you malli

  • @user-yw3yr2rf2u
    @user-yw3yr2rf2u 8 หลายเดือนก่อน +2

    Me kale chariot path yana eka aulak nadda mist eka wadida me kale. podi vistarayk kyna puluwan da😊

    • @pererastraveldiary
      @pererastraveldiary  8 หลายเดือนก่อน

      මේ ටිකෙ නන් වැස්ස ,මන් පෙරෙදා ත් ගැරඩි ඇල්ල ගියා , තවලන්තැන්න ගැරඩි ඇල්ල ගාවට ,හවස වෙනකොට වැස්ස පටන් ගන්නවා මීදුමත් වැඩී , මන් හිතන්නෙ නන් මෙ ටිකෙ නැතුව ටිකක් පායනකොට ගියොත් view එක එහෙම ලස්සන ට බලන්න පුළුවන් වෙයි

    • @pererastraveldiary
      @pererastraveldiary  8 หลายเดือนก่อน

      අනික වැස්සෙ පාර ලිස්සනවා ,

    • @pererastraveldiary
      @pererastraveldiary  8 หลายเดือนก่อน

      කොහොමත් වැස්ස නන් වහී මේ ටිකෙම වහිනවා නේ සීතල ත් එක්ක camping කරොත් නන් අවුල් යයි.adventure යනවනන් හොදයී ඉතින් හැබැයි

    • @user-yw3yr2rf2u
      @user-yw3yr2rf2u 8 หลายเดือนก่อน

      Thanks for your valuable advice ❤️.keep it up bro.

  • @Fineartphotographay
    @Fineartphotographay 6 หลายเดือนก่อน +1

    Me dws wl ynn puluwnd ynn denne n kiyl kiynne attd

    • @pererastraveldiary
      @pererastraveldiary  6 หลายเดือนก่อน

      යන්න පුළුවන් කොහොමත් රක්ශිත වල camping කරන්න බෑ 😬 ඒත් කට්ටිය යනවා අවුලක් නෑ දැනට නන් ප්‍රශ්නයක් වෙලා නෑ මන් දැනුවත් ව

  • @heshanshammika5535
    @heshanshammika5535 10 หลายเดือนก่อน +1

    Yanna denawada machan

    • @pererastraveldiary
      @pererastraveldiary  10 หลายเดือนก่อน

      ඔව් අවුලක් නෑ යන්න පුළුවන් දැනට සති 2 කටකලිනුත් මන් දැනුවත් ව් කට්ටියක් ගියා, හැබැයි ශේප් එකෙ ගිහින් එන්න 🙂

  • @janithchaminda.x
    @janithchaminda.x 4 หลายเดือนก่อน +1

    hike ekata paya keeyk vithara yanoda brother

    • @pererastraveldiary
      @pererastraveldiary  4 หลายเดือนก่อน +1

      Paya ekahamarak dekak wage

    • @janithchaminda.x
      @janithchaminda.x 4 หลายเดือนก่อน +1

      @@pererastraveldiary thanks brother ❤️

  • @kawi344
    @kawi344 5 หลายเดือนก่อน +1

    ගිහින් එක දවසෙන් එන්න පුලුවන් ද

  • @thilinidarmathilaka430
    @thilinidarmathilaka430 6 หลายเดือนก่อน

    අලි ප්‍රශ්න නැද්ද

    • @pererastraveldiary
      @pererastraveldiary  6 หลายเดือนก่อน

      නෑ , දැනට නන් අවුලක් වෙලා නෑ මන් දැනුවත්ව

  • @chathurangalakmal1655
    @chathurangalakmal1655 10 หลายเดือนก่อน +1

    පැහැදිලි කිරීම නියමයි

    • @pererastraveldiary
      @pererastraveldiary  10 หลายเดือนก่อน +1

      ❤❤❤ thank you machan 😊 digatama channel eka ekka inna❤

    • @chathurangalakmal1655
      @chathurangalakmal1655 10 หลายเดือนก่อน

      @@pererastraveldiary හරි

  • @MotoMoments981
    @MotoMoments981 9 หลายเดือนก่อน +1

    මේ............හෙට බස් එක වැඩ කරයිද දන්නෙ නෑ නේද?

    • @pererastraveldiary
      @pererastraveldiary  9 หลายเดือนก่อน

      ඔව් තියෙයී උදෙ 11 ගනෙ එක අනිවා ඇතී , උදේ 7 ගානෙ එක නන් නැතුව ඇති

    • @pererastraveldiary
      @pererastraveldiary  9 หลายเดือนก่อน

      සෙනග ඉන්නවා නෙ පෙටට්ටාසි වල bus එක පොත්‍ර්‍ර් හැටියට තියෙන්න ඔනෙ ඒ ඇරුනත් කොහොම හරි යන්න විදිහක් හොයා ගන්න පුළුවන් වෙයි , තේ කඩන ලොරිය ක හරි

  • @dilankariyawasam7529
    @dilankariyawasam7529 10 หลายเดือนก่อน +1

    මචං අවසර ගන්න ඔනෙද යන්න

    • @pererastraveldiary
      @pererastraveldiary  10 หลายเดือนก่อน

      නෑ බන් අවුලක් නෑ යන්න පුළුවන්

    • @pererastraveldiary
      @pererastraveldiary  10 หลายเดือนก่อน

      අවසර ගන්න ඔනේ නෑ ,

  • @TravelshortsMind
    @TravelshortsMind 10 หลายเดือนก่อน +1

    නියමයි❤

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 9 วันที่ผ่านมา

    ❤❤❤