උඩගල්දෙබොක්ක | Udagaldebokka | Sri Lanka | තෙලඹුගල වැරදුන කුරුමානම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Udagaldebooka is a rural village situated in Hasalaka area.
    Enjoy the video...
    #visitsrilanka #travelling #beautiofnature

ความคิดเห็น • 76

  • @chamindasampath1854
    @chamindasampath1854 2 หลายเดือนก่อน +6

    අහම්බෙන් සෙට් උනේ වීඩියෝ එක පට්ට

    • @piyaman4297
      @piyaman4297  2 หลายเดือนก่อน

      Thank you❤️

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker ปีที่แล้ว +6

    සම්පූර්ණ video එකම ආසාවෙන් බැලුවා ❤🍃💙

  • @tckekirawa7827
    @tckekirawa7827 16 วันที่ผ่านมา +1

    මට අනුව නම් ඔයාලට පිස්සු ...ඒත් එහෙම පිස්සු තියෙන ටික දෙනෙක් නිසා තමයි මේ ලෝකය ලස්සන වුනේ ..ස්තුතියි සැමට ..👌❤️

  • @sandunfernando7478
    @sandunfernando7478 15 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤

  • @nishanthakarunarathne4385
    @nishanthakarunarathne4385 12 วันที่ผ่านมา +1

    Mchan..❤❤❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +2

    අහඹුවකින් ඇස ගැසුනා....ඉතාමත් සිත් ඇදබැඳ ගන්නා සමාජ පාරිසරික සංයෝගය ....ඔයාලගේ ඒ මෙහෙවරයන් පිළිබඳව දැනුම් දෙන්න...අපි එකතුවී යහපතක් සලසමු....ඇවැසි තැනට.....❤

    • @piyaman4297
      @piyaman4297  ปีที่แล้ว +1

      aniwaryenma❤❤💚

  • @AjithSampath-ub5cf
    @AjithSampath-ub5cf 2 หลายเดือนก่อน +2

    අපගේ සිත් සනසන්න ඔබ මේකත් ව්‍යායාමය අතිශයින්ම සාර්ථකයි.අපෙන් ඔබට උත්තමාචාරය

    • @piyaman4297
      @piyaman4297  16 วันที่ผ่านมา

      @@AjithSampath-ub5cf Thank you❤️

  • @anandaedirimannage1834
    @anandaedirimannage1834 4 หลายเดือนก่อน +4

    අපි වෙනුවෙන් කූඩැල්ලෝ කනවා නේ ?😂😂.මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි.

    • @nishanathawaidyathilake-dk2yf
      @nishanathawaidyathilake-dk2yf 25 วันที่ผ่านมา

      ඒගොල්ලො පුතා ඉන්නෙ කන්නම තමයි.
      හිමින් සේරුවේ අපි නොදන්න විදියට ඇතුළට ගිහිල්ලා සුවපහසු රසවත් තැනක හොයාගෙන බලලා විදලා උරලා ඒගොල්ලෝ ආශාවෙන් බොන එක තමයි ජොබ් එක.
      🙂

  • @w.pinsiri6567
    @w.pinsiri6567 2 หลายเดือนก่อน +1

    Lassana wedak

    • @piyaman4297
      @piyaman4297  2 หลายเดือนก่อน

      Thank you💚

  • @Pa_Zii
    @Pa_Zii ปีที่แล้ว +1

    සුපිරි Travel එකක්🤩❤🔥

  • @sithumsampath6873
    @sithumsampath6873 ปีที่แล้ว +2

    අපේ ගම 💝💝💝💝😍😍😍😍😍

  • @dineshrangana2761
    @dineshrangana2761 ปีที่แล้ว +1

    ජයවේවා කොල්ලනෙ

  • @muthukasun
    @muthukasun 10 หลายเดือนก่อน

    Good Video, thanks brother...❤

  • @senevirathnedk1339
    @senevirathnedk1339 10 วันที่ผ่านมา

    1965 -1972 පමණ කාලය තුළ උඩගලදෙබොක්ක පාසලේ විදුහල්පති වශයෙන් කටයුතු කරලා තියෙන්නෙ මගේ අප්පච්චි එම කාලයේ මගේ අම්මත් මේ පාසලේ උප ගුරුවරියක ලෙස සේවය කරලා තියෙනවා ගමට යන්න තියෙන අපහසුතාවය වන අලින් නිසා මිනිස්සු ගෙවන දුෂ්කර ජීවිතය අම්මා කියලා තියෙනවා දැන් උඩගලදෙබොක්ක ගම වහලා තියෙන්නේ නේද

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 หลายเดือนก่อน

    ඉතාමත් ආසාවෙ..බැලුවේ ..ඔබට ස්තුතිය ...මගෙ ආසම ...hike .❤❤❤❤

    • @piyaman4297
      @piyaman4297  16 วันที่ผ่านมา

      @@jeevawarnakulasuriyadavid7067 Thank you❤️❤️

  • @kasunchamara9425
    @kasunchamara9425 11 หลายเดือนก่อน

    Niyamai

    • @piyaman4297
      @piyaman4297  10 หลายเดือนก่อน

      Thank you❤️

  • @Tyzen_7
    @Tyzen_7 หลายเดือนก่อน

    ❤️❤️😍

    • @piyaman4297
      @piyaman4297  หลายเดือนก่อน

      @@Tyzen_7 ❤️❤️

  • @user-df8bw8nm5m
    @user-df8bw8nm5m หลายเดือนก่อน

    ලස්සනයි

    • @piyaman4297
      @piyaman4297  16 วันที่ผ่านมา

      @@user-df8bw8nm5m Thank you❤️

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 หลายเดือนก่อน

    මම ත්..එතන හිටියා වගේ දැනුනෙ ...❤❤❤

  • @vimukthi6063
    @vimukthi6063 ปีที่แล้ว

    love this vibe

  • @katta2397
    @katta2397 ปีที่แล้ว

    Ado pissuwak❤

  • @athugalpurageindika4746
    @athugalpurageindika4746 หลายเดือนก่อน

    🌹🌹🌹🥰

    • @piyaman4297
      @piyaman4297  16 วันที่ผ่านมา

      @@athugalpurageindika4746 ❤️❤️

  • @charunadiratnayake4463
    @charunadiratnayake4463 ปีที่แล้ว

    Wow😍

  • @r.p.rranasinghe3233
    @r.p.rranasinghe3233 ปีที่แล้ว +2

    මම හොයන ජීවිතේ...

  • @ktphotography5594
    @ktphotography5594 ปีที่แล้ว +2

    මනසින් මම ඉන්නවා වගේමයි ...

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 ปีที่แล้ว

    Danuwath kalata oyala samadnatama godk pin parissamin 💖💖💖💖💖💔💔💔💔🙏🙏👍👍👍

  • @slluckymusic3821
    @slluckymusic3821 ปีที่แล้ว

    Wow 💚💚💚

  • @dinithasakun9492
    @dinithasakun9492 ปีที่แล้ว

    💚 🇱🇰

  • @alolgeographyonlineclass9206
    @alolgeographyonlineclass9206 26 วันที่ผ่านมา +1

    අපෙ ගම

    • @piyaman4297
      @piyaman4297  16 วันที่ผ่านมา

      @@alolgeographyonlineclass9206 lassanama gamak❤️❤️

  • @SirimewanD
    @SirimewanD 2 หลายเดือนก่อน

    😢😢😢😢😢.... !
    හොද වාර්තා වැඩ සටහනක්... !
    ජන්ද මංකොල්ලෙට විතරක් ගමට එන දේශපාලු කාලකණ්නින් ඉන්න රටක මෙි ධෙෙර්යවන්ත මිනිසුන් තවමත් පන ගැටගහගෙන ජීවත්ව සිටින එකත් හාස්කමක්.... ! ඔය පලාත්වලින් ජන්ද අරගෙන පාර්ලිමෙින්තු ගිය උන් අද ජීවත්වෙන්නෙකොළඹ හතේ... උන්ගෙ දරැවො විදේශ තානාපති කාර්යාලවල... මහ උන් පිල් මාරැ කරනවා අැමති කටුවලට... ! අායෙත් ගම මතක් වෙන්නෙ ජන්ද කාලෙට... !
    මූලික මිනිස් අයිතිවාසිකමි ව්‍යවස්ථා කඩ මාල්ලට සීමා කෙරෙන ටවුමට කිරි ගමට කැකිරිම ලබා දෙන මෙි පාදඩ දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතුමයි... !

    • @piyaman4297
      @piyaman4297  2 หลายเดือนก่อน

      Ow aniwaryenma❤️

  • @lakshan4548
    @lakshan4548 ปีที่แล้ว

    🙂🖤

  • @siyaboralugoda
    @siyaboralugoda หลายเดือนก่อน

    නියමයි සහෝ…..බැරිද මටත් සෙටි වෙන්න

    • @piyaman4297
      @piyaman4297  16 วันที่ผ่านมา

      @@siyaboralugoda puluwan ❤️❤️

  • @user-bf8mk9fu6s
    @user-bf8mk9fu6s 2 หลายเดือนก่อน

    Aiyoooo. 😭😭😭😭😭

  • @TravelWeekend
    @TravelWeekend ปีที่แล้ว

    Lassanai malli episode eka,,google eke parak pennanawa neda.epre jeep ekak yanna barida

  • @user-df8bw8nm5m
    @user-df8bw8nm5m หลายเดือนก่อน

    කොහෙන් ගිහින් ද යන්න ඕන

  • @kapilakumara8987
    @kapilakumara8987 2 หลายเดือนก่อน

    Aka marai nidagathtakomada pannuwa nana

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 ปีที่แล้ว

    Koha giyath kollana parissamin b s d parissamin 💔💔💔💔💔💔💔💔💔🙏🙏🙏🙏🙏🌹🌹👍👍👍

  • @sadathraka9472
    @sadathraka9472 ปีที่แล้ว

    මල්ලි පුලුවන්නම් ඔය ගමට පාරක් හදලා දෙන්න ක්‍රමවේදයක්"පටන් ගන්න උදවු කරන්න කැමති අය එකතු කරගන්න පින්සිද්ද වෙන වැඩක් ලස්සන බලන්න ඒ පැත්තෙ

    • @piyaman4297
      @piyaman4297  ปีที่แล้ว

      ow api try karanawa

    • @Jeewaka1
      @Jeewaka1 2 หลายเดือนก่อน +1

      නෑ ඒක කරන්න එපා ඒ තියෙන සුන්දරත්වය විනාස වෙනවා!. අද මීමුරේ එදා ඔය විදියටම සුන්දර ගම්මානයක්!.. නමුත් අද ශෝක ජනකයි ගමේ තත්වය...හෝටල් දාල බීමත්කම පුරුදු වෙලා ගංජාකාරයෝ සහ ඉන් කොන්දපනනැති කාළකණ්නි පිරිමි ගෑනු රට යවලා..ළමයින්ට අම්මා නෑ තාත්තා නෑ බේබද්දෝ සහ වේසකම් කරන ඔවුන්ගෙන් ගම පිරිලා...මේ අපරාධ සේරම පාර හැදීමෙන් පසු මේවගේ වීඩියෝ කරල සමාජජංජාලවල දාල ඒ මිනිස්සුන්ගේ හැදියාව අහිංසක බව ස්වයංපෝෂිත වූ ගැමියන් අද ඒ තත්වයන්ට පත්කර ඇත...
      මම කාලයක් හිටියා උඩගල්දෙබොක්කේ... ඔතනින් උඩදුම්බර යන්න පාර තියෙනව බුලතේ නොනා හදපු ගල්පඩිපෙලත් හම්බවෙනවා...

  • @sl_chinaa4298
    @sl_chinaa4298 ปีที่แล้ว

    Toilet thiyanawada

  • @slsamaa5579
    @slsamaa5579 ปีที่แล้ว

    ❤❤