රාවණ රජුගේ කරත්ත පාර සොයා.. | Chariot Path | Sakya Thilakarathne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Travel more...
    🎥Equipment :
    GoPro Hero 9
    ❤️Don't forget to Subscribe my channel..
    Like my Facebook page : / travelsaki20
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------
    ශ්‍රී ලංකාවේම අධිකම ශීත කාලගුණය සහිත ප්‍රදේශය හිම වැටෙන තරමට සීතල "චැරියට් පාත්" ⛰🌞🌈🌼🌸💫🌲❤️
    රාවණා රජුගේ කරත්ත පාර හෙවත් චැරියට් පාත් ප්‍රදේශයයි. එහි කාලගුණය නුවරඑළිය ප්‍රදේශයේ කාලගුණයටත් වඩා ශිත භාවයෙන් යුක්ත වේ. එම අධික ශිත කාලගුණය හේතුවෙන් සෑම දිනකම උදෑසන "මල් තුහින" දැකීමට චැරියට් පාත් ප්‍රදේශයට යන අයෙකුට අවස්ථාව ලැබේ.
    චැරියට් පාත් වෙත ළඟා වීමට නම් මහනුවර නුවරඑලිය මාර්ගයේ පුස්සැල්ලාව නගරයට පැමිණිය යුතු වනවා. ඉන් අනතුරුව පුස්සැල්ලාව නගරයෙන් පෙරෙට්ටාසි ( Frotoft ) බස් රථයේ ගමන් කිරීමෙන් එම සුන්දර ස්ථානයට ලගා විය හැකිය.
    එම බස් රථයේ කිලෝ මීටර් 12 ක් පමණ ගමන් කිරීමෙන් අනතුරුව පෙරෙට්ටාසි වතුයායේ කළමනාකරුගේ බංගලාව ⁣අසලට පැමිණිය හැකිය. එම ස්ථානයෙන් බැස එය ඉදිරියෙන් ඇති කොන්ක්‍රීට් පාරේ ගමන් කළ යුතු වනවා. එහි ටික දුරක් ගමන් කරන විට තේ වතු යායකට මාර්ගය පිවිසෙන අතර එහි කිලෝ මීටරයක් පමණ ගමන් කළ යුතු වනවා.
    ටික දුරක් එනකොට පාර තුනට බෙදෙනවා. එතනින් මැද්දෙන් තියන පාරෙන් තමයි චැරියත් පාත් වලට යන්න ඕනේ.
    ඒ පාරෙත් ටික දුරක් යනකොට දකුණු පැත්තට අඩි පාරක් හම්බවෙනවා. ඒ අඩිපාරෙන් තමයි අපේ ගමන යන්න තියෙන්නෙ.
    එතන ඉඳනුත් ටික දුරක් යනකොට වම් පැත්තට වෙන්න ටිකක් ලොකු ගලක් හම්බවෙනවා. ඒ ගල පහු කරලා තව පොඩ්ඩක් යනකොට වම් පැත්තට තව අඩිපාරක් හම්බවෙනවා ඒ පාරෙන් තමයි යන්න ඕනේ. කෙලින් තියන අඩිපාර නෙමෙයි.
    එතනින් පාර දිගේ සෑහෙන දුරක් යනකොට ආයෙත් වම් පැත්තට කන්ද උඩහට තියන අඩි පාරක් හම්බවෙනවා ඒ පාරෙන් තමයි ගමන යන්න ඕනේ. කෙලින් පාරෙ නෙමෙයි. ඒ පාරෙත් සෑහෙන දුරක් එනකොට ඔන්න රාවණාගෙ කරත්ත පාර එහෙම නැත්නම් චැරියත් පාත් හම්බවෙනවා.
    හරිම ලස්සන මිටියාවතක් උස ගස් නැති පිට්ටනියක් වගේ භූමියක්. හෝටන් තැන්නට ගොඩක් සමානකම් දක්වන භූමියක් කිව්වොත් නිවැරදී.
    රාවණාගේ කරත්ත පාර පිහිටලා තියන මෙම කඳු වැටිය පිහිටලා තියෙන්නෙ නුවරඑළිය දිස්ත්‍රික්කයේ. මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 2100 කට වඩා උසින්.
    එක පැත්තකින් පිදුරුතලාගල රක්ෂිතය, තවත් පැත්තකින් කොත්මලේ ඔය, තවත් පැත්තකින් හේවාහැට හඟුරන්කෙත ප්‍රදේශය, ශ්‍රී පාදය, පිදුරුතලාගල, කිකිලියාමාන, සිංගල් ට්‍රී, පීකෝක් හීල්, කොත්මලේ, ග්‍රේට්වෙස්ටන්, රිකිල්ලගස්කඩ, කුකුළාගල රන්දෙණිගල ජලාශය, දොලොස්බාගේ කඳු සහ තවත් විශාල භූමි ප්‍රමාණයක් දැක බලා ගන්න පුලුවන්. ඒ තරම්ම පුළුල් දර්ශන තලයක් සහිත ස්ථානයක් තමයි චැරියත් පාත් කියන්නෙ.
    තෙත් කලාපීය නිවර්තන වැසි වනාන්තර ඝනයට අයත්වන මෙම ප්‍රදේශය තුල ලංකාවේ වෙනත් කිසිම ප්‍රදේශයක දක්නට නොලැබෙන ශාක වර්ග කිහිපයක්ම දැක ගන්න පුලුවන්.
    උසින් අඩු වෙච්ච ළඳු කැලෑ වලින් වට වෙලා මැද හිස් වෙලා තියන මෙම ප්‍රදේශය හරියට විශාල පාරක් වගේ. ඒ නිසා වෙන්න ඇති මෙතනට චැරියත් පාත් කියන්නෙ.
    ජනප්‍රවාද වල සඳහන් වන ආකාරයට රාවණා රජතුමාගේ කරත්තය ගමන් කරපු පාර හැටියට මෙම ස්ථානය හඳුන්වනවා.
    පාරක් වගේ දිගට එක කලාපයක විතරක් ගස් වැවෙන්නෙ නෑ. වටේට තියෙන්නෙත් කුඩා පඳුරු වගේ ගස් විතරයි.
    රාවණා රජතුමාගේ දඬුමොණර යානය ගොඩ බස්සවපු ගුවන්තොටුපලක් කියලත් සමහර අය මෙම ස්ථානය සලකනවා.
    ලංකාපුරයේ සුන්දරත්වය පෙන්නන්න රාවණා රජතුමා සීතාව රැගෙන ආව ස්ථානයක් කියලත් තවත් ජනප්‍රවාදයක සඳහන් වෙනවා.
    මෙම තැනිතලාවේ එක කෙලවරක තියනවා. වතුර පිරුණු වලක්. මේකටත් ඉතිහාසය සම්බන්ධයි. මේකට කියන්නෙ සීතා පොකුණ කියලලු. සමහර අය විශ්වාස කරනවා මේක සීතාගෙ කඳුලු වලින් නිර්මාණය වුනා කියලා. ඒ වග්ම මේ පොකුණ ඕනෑම නියං කාලයක හිඳෙන්නේ නෑ කියලත් ගම්වාසින් කියනවා.
    පහලින් පේන පුළුල් වූ සුන්දර දර්ශන තලයත්, ඈත ඉඳලා වේගයෙන් ඇදී ගෙන එන වලාකුලු එක පාරට ඇඟේ වදින කොට දැනෙන සිසිලසත්, වට පිටාවෙන්ම පේන නිල්ල පිරුණු මිටියාවතත්, නිල් පාටින් පිරුණු අහසත්, මවන්නෙ ඇස් ඉවතට ගන්න බැරි විදිහක සුන්දරත්වයක්. ටිකක් පහල ඉඳන් බලනකොට පේන්නෙ හරියට කොල පාට තණ පිට්ටනියයි නිල්පාට අහසයි එකට එකතු වුනා වගේ දර්ශනයක්, මේ හැමදෙයක්ම ඇස් දෙකට ගෙනත් දෙන්නෙ වචන වලින් කියලා නිම කරන්න බැරි තරමක සුන්දරත්වයක්.
    උපුටා ගැනීම :- Chathura Karunarathna
    #chariot #chariotpath #travelsaki #travelgirl #travelsrilanka #solotravelgirl

ความคิดเห็น • 103

  • @kanishkagimhan6703
    @kanishkagimhan6703 ปีที่แล้ว +6

    නියමයි අක්කා පට්ටම පට්ට කියන්න වචන නෑ කෙල්ලෙක් ඉන්න ඕනි විදිය ඕක තම්‍යි ❤️😍 නියමයි සුපිරි පට්ට❤️

    • @TravelSaki
      @TravelSaki  ปีที่แล้ว

      Thank you so much...🤗🤗

  • @kasunviduranga4216
    @kasunviduranga4216 28 วันที่ผ่านมา +1

    අද තමයි නන්ගිය්ගෙ වීඩිඕ එකක් බැලුවෙ. මාරම ලස්සනයි නන්ගියො. දිගටම කරගෙන යන්න. ඔයාට ජේසු පිහිටයි නන්ගියෝ💗💗😊

    • @TravelSaki
      @TravelSaki  24 วันที่ผ่านมา

      @@kasunviduranga4216Thank you so much.. God bless you

  • @rashmidissanayake4284
    @rashmidissanayake4284 18 วันที่ผ่านมา +1

    Great, Keep it up ❤

  • @MrChathuwa-ny6dc
    @MrChathuwa-ny6dc ปีที่แล้ว +4

    ලස්සනයි අක්කා.තවත් මේ වගේ වීඩියෝ අපිට ගේන්න හැකි වේවා කියලා ප්‍රාර්තනා කරනවා.🌎🌸🥀පරිස්සමින්,බුදුසරණයි අක්කෙ..❤️

    • @TravelSaki
      @TravelSaki  ปีที่แล้ว

      Thank you so muchh.....

  • @Maleeshanilupul1555
    @Maleeshanilupul1555 ปีที่แล้ว +3

    මගෙ ජීවිතේ ගියපු පට්ටම ලස්සන තැනක් සුපිරිම ගමනක් ❤️

    • @TravelSaki
      @TravelSaki  ปีที่แล้ว

      ow eka hari lassna gamananthayak...

  • @user-qn9gp1se6m
    @user-qn9gp1se6m 7 หลายเดือนก่อน +1

    නියමයි නංගි අදතමයි පලවෙනිපාරට ඔයාගේ වීඩියෝ එක බැලුවේ

    • @TravelSaki
      @TravelSaki  7 หลายเดือนก่อน

      Thank you so much.. stay tuned..

  • @amashiuthpala8493
    @amashiuthpala8493 ปีที่แล้ว +4

    ඔව් අක්කෙ සොබාදහමට ගොඩක් ස්තූතියි 🙏අපේ රට මෙච්චර සුන්දර කෙරුවට ❤️

    • @TravelSaki
      @TravelSaki  ปีที่แล้ว

      abiwarenma nanga..🤗

  • @rukmandfernando9128
    @rukmandfernando9128 5 หลายเดือนก่อน +1

    Always wear SUNCREAM when you are in under the HOT sun. Also wear a hat or a cap. Skin cancer due to UV are on the increase in Australia. Super video and your environmental protection and conservation statements. PROUD OF YOU. Take care. Greetings from Hamilton.

  • @dhana8934
    @dhana8934 8 หลายเดือนก่อน +1

    Proud of you dear sister.
    Amazing video.
    Greetings from sl commandos

    • @TravelSaki
      @TravelSaki  7 หลายเดือนก่อน

      Thanks a lot

  • @udarapallawala4832
    @udarapallawala4832 ปีที่แล้ว +3

    සුපිරි ගමනක්❤️

  • @travelwithrish1407
    @travelwithrish1407 ปีที่แล้ว +1

    ❤❤😮😮 patta aaa video ekath lassanai

    • @TravelSaki
      @TravelSaki  ปีที่แล้ว +1

      Thank you so much

  • @yamu6513
    @yamu6513 ปีที่แล้ว +2

    ඒක මරැ ආආ

  • @nuwanlasantha9257
    @nuwanlasantha9257 ปีที่แล้ว +2

    සුපිරි විඩියෝ එකක්🤩

  • @thejanlanka9234
    @thejanlanka9234 ปีที่แล้ว +2

    මෙන්න කෙල්ලෝ...❤❤❤ ආදරේ යි නංගෝ.ඔයා කෙල්ලෙක් විදියට මේ විදින ජිවිතය පට්ට.කතා කරන විලාසය ලස්සන යි නංගෝ ❤ඔයාට සුභ අනාගතයක්.. බුදු සරණයි.❤❤

  • @dileepalakshan2413
    @dileepalakshan2413 4 หลายเดือนก่อน +1

    Lasssana, informative video ekk❤

    • @TravelSaki
      @TravelSaki  4 หลายเดือนก่อน

      Thank you so much ayyeee

  • @michaeljjackson4238
    @michaeljjackson4238 ปีที่แล้ว +2

    Maru ❤️💚

  • @yamankohehari
    @yamankohehari ปีที่แล้ว +2

    සුපිරියක් ....❤❤🏕️🏕️

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 2 หลายเดือนก่อน +1

    ලස්සනයි මාරයි අපි කිව්වේ

  • @relax_time_tv
    @relax_time_tv ปีที่แล้ว +2

    Lassana pennuwata godak pin. keep it up...

  • @freedomtraveler92
    @freedomtraveler92 ปีที่แล้ว +1

    නියමයි 💚😍👊

  • @traveltrinco
    @traveltrinco ปีที่แล้ว +1

    එල ගමනක්

  • @dasugeeth7122
    @dasugeeth7122 ปีที่แล้ว +2

    Saki 💚❤️

  • @amdonline7206
    @amdonline7206 3 หลายเดือนก่อน +1

    Super

  • @rangaskumara8110
    @rangaskumara8110 ปีที่แล้ว +2

    Lassanai sakiyo adanne dakke 😊

  • @dnnjy
    @dnnjy ปีที่แล้ว +2

    Maru maru 🤗🤩 keep it up saakiyo 🙏🙏❤️❤️

  • @Navodk
    @Navodk ปีที่แล้ว +2

    මරු ගමනක්... Nice vlog...

    • @TravelSaki
      @TravelSaki  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි අයියේ. ඔයාගෙ comment එක ගොඩක් වටිනවා..🤗

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 ปีที่แล้ว

    සුපිරි 👍👍

  • @lankeshwickramarathne
    @lankeshwickramarathne ปีที่แล้ว +1

    Maru nanagi aththatama lassani

    • @TravelSaki
      @TravelSaki  ปีที่แล้ว +1

      Thank you so much

  • @shehangunasekara4709
    @shehangunasekara4709 หลายเดือนก่อน +1

    ♥️🔥

  • @chanakakumara6834
    @chanakakumara6834 ปีที่แล้ว +1

    ලස්සනයි නංගී video පට්ටම ලස්සනයි ❤ලස්සන ගමනාන්තයක් දිගටම කරගෙන යං ඉදිරි ගමනට සුබ පැතුම් ❤

    • @TravelSaki
      @TravelSaki  ปีที่แล้ว

      godak sthuuthii...

  • @isurika.s.rasadhya
    @isurika.s.rasadhya ปีที่แล้ว +2

    Sakiyoo eknm marum maru 🥰🥺❤

    • @TravelSaki
      @TravelSaki  ปีที่แล้ว +1

      Thankx kellah...

  • @hedatraveller5616
    @hedatraveller5616 ปีที่แล้ว +2

    😍

  • @VisalNimnajith
    @VisalNimnajith ปีที่แล้ว +3

    ලස්සනයි අක්කෙ ❤

  • @senarathnimshi
    @senarathnimshi 5 หลายเดือนก่อน +1

    ❤️🍃🇱🇰

  • @tharinduniranjan2734
    @tharinduniranjan2734 ปีที่แล้ว +2

    Oya Gama hari lassanai minissuth ehemai Tamil ,sinhala minissu godak sathutin Inna gamak.❤️

    • @TravelSaki
      @TravelSaki  ปีที่แล้ว

      ow aniwaren supiri place ekak.. 🤗💚

  • @PoornaRashmika-cz9wd
    @PoornaRashmika-cz9wd ปีที่แล้ว +1

    ❤😍

  • @ashenmendis5863
    @ashenmendis5863 ปีที่แล้ว +2

    Patta sakiyo ❤️

  • @Winsome176
    @Winsome176 ปีที่แล้ว +2

    Api API kiyanne katada 🤔🤔🤔 hewanallatada 😂💪 congratulations akki keep it up 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @raviperera2509
    @raviperera2509 ปีที่แล้ว +2

    Super 👍👍👍

  • @chathulidehara682
    @chathulidehara682 ปีที่แล้ว +2

    Keep calm and travel on ♥️🔥

  • @sanjulapawanee2006
    @sanjulapawanee2006 ปีที่แล้ว +2

    Wow sakii🥺😍😍🔥

  • @sanjuboy2083
    @sanjuboy2083 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @ShortVideoPathuma
    @ShortVideoPathuma ปีที่แล้ว +2

    පට්ට ❤

  • @gihanchathuranga4442
    @gihanchathuranga4442 ปีที่แล้ว +2

    nice💥

  • @ravinduudayanga2919
    @ravinduudayanga2919 ปีที่แล้ว +2

    Supiri...❤️🤘

  • @ravindudilshan9
    @ravindudilshan9 ปีที่แล้ว +2

    Super ❤

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara ปีที่แล้ว +2

    අඩෙහ් අපේ මෝරා අක්ක කෙනෙක් 😃 එෆ් බී එකෙන් දැකලා ආවේ ; සුපිරියක් තමයි 💚🌿🍃

    • @TravelSaki
      @TravelSaki  ปีที่แล้ว +1

      Thank you so much malaya.. 😀🤗 nice to see u😀

  • @SachiyasDiary
    @SachiyasDiary ปีที่แล้ว +2

    Supiri 🖤

  • @maluwathefish1616
    @maluwathefish1616 ปีที่แล้ว +2

    Supiri ❤🎉

  • @isurumadushan6774
    @isurumadushan6774 ปีที่แล้ว +2

    ❤🔥🔥

  • @danushkrisha7314
    @danushkrisha7314 ปีที่แล้ว +1

    සුපිරි

  • @asokasamarakone
    @asokasamarakone 12 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි. ස්තූතියි. දන්නේනැති නිසා අහන්නේ. වීඩියෝ වට තනි තනි පුද්ගලයෙක් පමනක් පෙන්වන්නේ ඇයි?

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka ปีที่แล้ว +2

    ☘❤

  • @aravinda19
    @aravinda19 ปีที่แล้ว +2

    😍😍😍

  • @vishmithafernando5102
    @vishmithafernando5102 ปีที่แล้ว

    ❤❤

  • @rekhanwijesinghe5283
    @rekhanwijesinghe5283 ปีที่แล้ว +2

    නියමයි, සුපිරි වීඩියෝ එකක් . අර ගහේ නම හොයාගන්න බැරි උනාද නංගී?

    • @TravelSaki
      @TravelSaki  ปีที่แล้ว

      ow kauruth comment karala thibune na 🤐

    • @rekhanwijesinghe5283
      @rekhanwijesinghe5283 ปีที่แล้ว

      අපේ ඔෆිස් එකේ අයත් එක්ක මැයි 01 යන්න ඉන්නේ . ඔයාගේ වීඩියෝ එක guid කරන ගමන්

  • @mudithabathiya6813
    @mudithabathiya6813 ปีที่แล้ว +1

    🥰

  • @kupeshkupeshanthkupesh818
    @kupeshkupeshanthkupesh818 ปีที่แล้ว +2

  • @madukamadushan4605
    @madukamadushan4605 ปีที่แล้ว +1

    Campaign karanna awasara ganna onada

  • @sameerathanthirige2412
    @sameerathanthirige2412 ปีที่แล้ว +1

    Anee me parisaraya wanasana minisaku ta ba

  • @sadunethuni4238
    @sadunethuni4238 11 หลายเดือนก่อน +1

    akke apeth desembar wala yanna inni.

  • @pavanirivisari6215
    @pavanirivisari6215 หลายเดือนก่อน

    bus yana welawa klin Hriytm dengnn widihk thynwd ?

  • @kavindumadushan9999
    @kavindumadushan9999 ปีที่แล้ว +1

    Dan yanna denawada kiyala danaganna widihak nadda

  • @mindarigunawardhana3421
    @mindarigunawardhana3421 ปีที่แล้ว +1

    Dan meheta yanna denawada plz kiyannako apith yanna inne me mase 🥺🥺

  • @chameenvenuka-fb5jx
    @chameenvenuka-fb5jx ปีที่แล้ว

    ane background music eke name eka kiynnko 🥺

  • @dasiya_98
    @dasiya_98 ปีที่แล้ว +1

    🤩

  • @kasunkainduwarajayalath8168
    @kasunkainduwarajayalath8168 ปีที่แล้ว +1

    ඒකේ නම durillo kiyala neh kiyanne😊
    Akke video eke mulinma yana music eka download karanne kohomada

    • @TravelSaki
      @TravelSaki  ปีที่แล้ว

      koto san thamai name eka

  • @freedomtraveler92
    @freedomtraveler92 ปีที่แล้ว +1

    Used karanne gopro eka mokakda

  • @shashikasheron7011
    @shashikasheron7011 ปีที่แล้ว +2

    Akko hours kiyk wage giyda hike ekt. hospital ek gawa idan

    • @TravelSaki
      @TravelSaki  ปีที่แล้ว

      නගින්න නම් පැය 2ක් විතර ගියා.. බහින්න නම් පැය 1 1/2යි ගියේ..

    • @shashikasheron7011
      @shashikasheron7011 ปีที่แล้ว

      @@TravelSaki bus eka ynne koi paththend akke. ramboda paththem da ?

    • @indikassdon3409
      @indikassdon3409 ปีที่แล้ว +1

      තනියමත් යන්න පුළුවන්ද

    • @TravelSaki
      @TravelSaki  ปีที่แล้ว

      @@indikassdon3409 ow.

    • @indikassdon3409
      @indikassdon3409 ปีที่แล้ว

      @@TravelSaki රෑට ඉන්න ප්‍රශ්නයක් නැද්ද, තනියම රෑට ඉද්දි භයක් වෙන්න කාරනාවක් නැද්ද

  • @anurabandara5626
    @anurabandara5626 ปีที่แล้ว

    Oya taniyema nemene awe

  • @dilshandilshan8343
    @dilshandilshan8343 ปีที่แล้ว +1

    Gada kellekne 😅

  • @sandanibalathissa8862
    @sandanibalathissa8862 ปีที่แล้ว

    චැරියට් පාත් යන්න තහනම් කරලා ද

  • @anurabandara5626
    @anurabandara5626 ปีที่แล้ว

    Ei oya vitarak pennanne eka aulne apaaa

  • @express6468
    @express6468 ปีที่แล้ว

    අපි අපි කියලා හැම වෙලේම වගේ කිව්වට ඔයත් එක්ක ගියපු අනිත් කෙනාව පෙන්නුවේ නෑනේ එකම එක පාරක් වත් කව්ද කියලා . ඇයි ඒ????

    • @TravelSaki
      @TravelSaki  ปีที่แล้ว +1

      කියන්නෙම නෑ😂😂😂

    • @express6468
      @express6468 ปีที่แล้ว

      @@TravelSaki දන්නෑ... ඒක උත්තරේ දැන්නෑ?????😂😂