Perera’s diary
Perera’s diary
  • 29
  • 42 586
වැවු මාලූ කැවට, වැවක ඔරු පැදලා මාලූ අල්ලලා වැවේ වාඩියේ ගමේ රසට උයලා කලා තියනවා ද #වාඩිය #daytrading
දැන් අපී ලොකු වෙලා නේ😅 ඉතින් 4 th year එකේ CA, main exam ,research එක්ක හැමොම busy වෙලා හිටියේ සමහර අයට repeat appointment පවා තිබ්බා 🥲 ඉතින් ඕවා මේවා නිසා මේ ටිකේ ලොකුවට කොහෙවත් hike එකක් යන්නත් බැරි වුනා, ඒත් හැම තිස්සෙම බෝඩින් අස්සට වෙලා පාඩන් කර කර ඉන්නත් බෑ නේ පිස්සු හැදෙයී නැත්නම් 😅 මේ අතර තමා අමන්තට මේ idea එක ආවෙ😏 "අපේ faculty එක ගාවම තියන වැවේ ඔරු පදින්න යමු එතන වාඩියකුත් තියනවා උදේට උයලා කාලම එමූ " කියලා මුලිම්මනන් මේ වැඩේට අපි එච්චර කැමති වුනේ නෑ නමුත් පස්සෙ කට්ටිය පොඩී වෙනසකටත් එක්ක වැවක වාඩියකට picnic එකක් ගියා , මන් දන්නවා ඔගොල්ලො කරවලවාඩී අරක මේක අහල තිබ්බත් වැවක වාඩියක් ගැන මීට කලින් සමහර විට අහලා නැතුව ඇති ඇත්තටම මෙක අපෙත් පලවෙනි experience එක ,ඉතින් අපි ගත්තු අද්දැකීම ඔගොල්ලො ත් එක්ක බෙදා ගන්න කරපූ video එකක් මේ තියෙන්නෙ ඉතින් මෙ වැඩෙට අපිට support එක දුන්න මුනේ මාමාවත් අපිට අමතක කරන්න බෑ එයා සෑහෙන ලොකු අලුත් අද්දැකීමක් අපේ ජීවිත වලට එකතු කරා, වැවු මාලූ කෑවට දැල් දාලා අල්ලනවා අපි කලින් දැකලා තිබ්බෙ නෑ, හැබැයි එක හිතුවට වඩා වැඩේ අමාරුයි 🥵
#onedaytrip #vacation #puliyankulama #anuradhapura #srilanka #picknic #oneday #travelidea
มุมมอง: 5 990

วีดีโอ

ගොම්බානිය | Gombaniya - Sri Lanka | අතරමං වෙන්නෙ නැතුව, survive වෙන්න ඔනෙනන් video එක බලලාම යන්න😌
มุมมอง 4.4Kปีที่แล้ว
ගොම්බානිය කියන්නෙ නකල්ස් කදු පංතියේ උසම මුදුන, ඉතින් මෙ hike එක නන් හිතනවාට වඩා සෑහෙන අමාරුයි, ඉතින් හරියටම නොදැන ගියොත් අපිට වුනා වගේ සෑහෙන කරදර ගොඩකට මුන දෙන්න ඔගොල්ලොන්ට ත් සිද්ද වෙයි🥲 ඉතින් ඔගොල්ලොන්ට එහෙම නොවෙන්න මේ hike එකෙ සම්පූර්ණ විස්තරේ ඒ කිවුවෙ camping එකට ඕන කරන බඩු ගන්න ඔන තැන් ( අපි ගත්තේ වත්තෙගම න් නමුත් හුලුගග town එකෙන් වුනත් ගන්න පුළුවන් ) එතකොට public service වල යන විදිහ , තව...
Public service වල රාවණාගේ කරත්තපාරට (Chariot Path) low budget camping එකක් යන විදිහ මුල සිට සරලව 😏
มุมมอง 2.4Kปีที่แล้ว
Public service වල රාවණාගේ කරත්තපාරට (Chariot Path) low budget camping එකක් යන විදිහ මුල සිට සරලව 😏
අතරමං වෙන්න කලින් බලලා යන්න - හන්තාන (Hanthana) සම්පූර්ණ විස්තරේ Hanthana | Batch trip |FMAS - RUSL
มุมมอง 8Kปีที่แล้ว
අතරමං වෙන්න කලින් බලලා යන්න - හන්තාන (Hanthana) සම්පූර්ණ විස්තරේ Hanthana | Batch trip |FMAS - RUSL
මාතලාගල පතන (mathalagala pathana) යන්න කලින් හරියටම දැනගෙන යන්න 😉
มุมมอง 4.4Kปีที่แล้ว
මාතලාගල පතන (mathalagala pathana) යන්න කලින් හරියටම දැනගෙන යන්න 😉

ความคิดเห็น

  • @janithkavind3893
    @janithkavind3893 18 ชั่วโมงที่ผ่านมา

    Paththayi🥺❤️

  • @isharasandaruwan8868
    @isharasandaruwan8868 22 วันที่ผ่านมา

    Forest eken permission ganna ona nadda?

    • @pererastraveldiary
      @pererastraveldiary 18 วันที่ผ่านมา

      @@isharasandaruwan8868 api nan gaththe na ehema one na shep eke yanna

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj หลายเดือนก่อน

    පාර කියපු එක නම් වටිනවා ❤

  • @kalanajayanga853
    @kalanajayanga853 หลายเดือนก่อน

    Niyama wedak brother digatama karagena yanna❤

  • @KavinduGodagamdeniya
    @KavinduGodagamdeniya 2 หลายเดือนก่อน

  • @KavinduGodagamdeniya
    @KavinduGodagamdeniya 2 หลายเดือนก่อน

    Supiri❤

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 2 หลายเดือนก่อน

    Nice ❤❤

  • @sadaruwan4307
    @sadaruwan4307 2 หลายเดือนก่อน

    🤍

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @hey.ItsNiki
    @hey.ItsNiki 3 หลายเดือนก่อน

    Woah❤

  • @gayathriherath1447
    @gayathriherath1447 3 หลายเดือนก่อน

    කොච්චර වෙලා ගියාද බහින්න

    • @pererastraveldiary
      @pererastraveldiary 3 หลายเดือนก่อน

      පැය එකහාමරක් 2 ක් ගියා අපි හිමීට බැස්සෙ

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 3 หลายเดือนก่อน

    🥰🥰🥰❤

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 3 หลายเดือนก่อน

    💚💚

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 3 หลายเดือนก่อน

    💗💗

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 3 หลายเดือนก่อน

    Nice ❤❤

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 3 หลายเดือนก่อน

    ❤❤

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 3 หลายเดือนก่อน

    ❤❤

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 3 หลายเดือนก่อน

    Nice ❤❤

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 3 หลายเดือนก่อน

    ලස්සන විඩියෝ එකක් ❤

  • @Candice_lk
    @Candice_lk 3 หลายเดือนก่อน

    Yoo Apita ethana idan guide kenekwa ekkan ynna puluwan weida ?

    • @pererastraveldiary
      @pererastraveldiary 3 หลายเดือนก่อน

      පුලුවන් guide ලා ඔනෙත් නෑ ,දන්න කෙනෙක් ඉන්නවා නන් හැබැයි හොදයි

    • @Candice_lk
      @Candice_lk 3 หลายเดือนก่อน

      @@pererastraveldiary thanks brother

  • @dineshmaduranga1503
    @dineshmaduranga1503 3 หลายเดือนก่อน

    Signal ehm thiyd mchn udt

  • @sahananuradha3527
    @sahananuradha3527 5 หลายเดือนก่อน

    අයියේ අපි ග්‍රේට් වෙස්ටර්න් වල ඉදලා ඔතනට යන විදිය කොහොමද කියන්න පුලුවන්ද 😒💔

  • @optimaavalon6908
    @optimaavalon6908 5 หลายเดือนก่อน

    Great western hike eka vlog kalada? Eka upload karalada thiyenne?

    • @pererastraveldiary
      @pererastraveldiary 5 หลายเดือนก่อน

      නෑ ඒ කාලෙ volg කරෙ නෑ 😬 මොනවාද දැන ගන්න ඔනෙ hike එක ගැන

    • @optimaavalon6908
      @optimaavalon6908 5 หลายเดือนก่อน

      @@pererastraveldiary route eka thamai. Yanne kohomada, eka dawasin puluwan ekakda, train eke giving ethanata yanna puluwanda wage dewal.

    • @pererastraveldiary
      @pererastraveldiary 5 หลายเดือนก่อน

      @@optimaavalon6908 vt.tiktok.com/ZSFvqJ4db/

    • @pererastraveldiary
      @pererastraveldiary 5 หลายเดือนก่อน

      @@optimaavalon6908 great western railway station එකෙන් බහින්න ඔනේ ඊට පස්සෙ රෙල් පාර දිගේ ඉස්සරහට යනකොට තියනවා යකඩ පාලමක් ඒ පාලමට කලින් ඒ එක්කම දේවාලෙකට යන්න ගල් පඩි පෙලක් තියනවා එතනින් තමා hike එක පටන් ගන්නෙ දේවාලේ පිටිපස්සෙන් අඩි පාර තියනවා අඩි පාර දිගෙම යන්න පාර වරදින්නෙ නෑ , සාමාන්‍යයෙන් පැය 3 - 4 වත් යනවා hike එකට , one day යනවනන් උදේම පටන් ගන්න වෙනවා හැබැයි මන් කියන්නෙ camping එකක් විදිහට යන එක තමා හොද කියලා

    • @pererastraveldiary
      @pererastraveldiary 5 หลายเดือนก่อน

      මන් දාලා තියන post එකක link එකක් ඔය තියෙන්නෙ එකෙ phone number එහෙම තියනවා call කරලා තව විස්තර අහලා යන්න , ගමෙ කෙනෙක් ගෙ num එකක්

  • @lakshanillangasinghe8592
    @lakshanillangasinghe8592 5 หลายเดือนก่อน

    Brother, tent බඩු rent කරේ කොහන්ද?

    • @pererastraveldiary
      @pererastraveldiary 5 หลายเดือนก่อน

      මන් අරන් ගියේ මගෙ බඩු set එක බන් ගොම්බානිය කිට්ටුව නන් මන් හිතන්නෙ tent ගන්න තියෙයි කියලා මාතලෙන් හරි නුවරින් හරි අරන් යන්න තමා වෙන්නෙ

  • @ashwinanthonyrajkumar805
    @ashwinanthonyrajkumar805 5 หลายเดือนก่อน

    Good work , keep it up

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 6 หลายเดือนก่อน

    ලස්සන විඩියො එකක්

  • @nipunisithara3605
    @nipunisithara3605 6 หลายเดือนก่อน

    Supiri aiye. Game kama kala thibbata ohoma athdakimak labila na.

  • @nipunisithara3605
    @nipunisithara3605 6 หลายเดือนก่อน

    Diya alle nama mokakda aiye

    • @pererastraveldiary
      @pererastraveldiary 6 หลายเดือนก่อน

      Sera ella - mathale riveston walata kittuwa

  • @nipunisithara3605
    @nipunisithara3605 6 หลายเดือนก่อน

    Nuwara eliyeda aiye me

  • @janithchaminda.x
    @janithchaminda.x 6 หลายเดือนก่อน

    hike ekata paya keeyk vithara yanoda brother

    • @pererastraveldiary
      @pererastraveldiary 6 หลายเดือนก่อน

      Paya ekahamarak dekak wage

    • @janithchaminda.x
      @janithchaminda.x 6 หลายเดือนก่อน

      @@pererastraveldiary thanks brother ❤️

  • @tutuboysl8642
    @tutuboysl8642 6 หลายเดือนก่อน

    Supiri bro

  • @tharindudhananjaya6143
    @tharindudhananjaya6143 7 หลายเดือนก่อน

    🖤🌿

  • @btskimtaehyung3205
    @btskimtaehyung3205 7 หลายเดือนก่อน

    Phone number please

  • @ThusharaKumara-nm7dn
    @ThusharaKumara-nm7dn 7 หลายเดือนก่อน

    Supar..❤💪

  • @TravelCrazy0
    @TravelCrazy0 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @TravelCrazy0
    @TravelCrazy0 7 หลายเดือนก่อน

    ❤❤

  • @kawi344
    @kawi344 7 หลายเดือนก่อน

    ගිහින් එක දවසෙන් එන්න පුලුවන් ද

  • @TharaC9394
    @TharaC9394 7 หลายเดือนก่อน

  • @methsara2210
    @methsara2210 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති විස්තරාත්මක වීඩියෝ එකක් ❤

    • @methsara2210
      @methsara2210 8 หลายเดือนก่อน

      උඩ සිග්නල් කොහොමද කියල මතකද?

    • @pererastraveldiary
      @pererastraveldiary 8 หลายเดือนก่อน

      Signal තියනවා අවුලක් නෑ

    • @pererastraveldiary
      @pererastraveldiary 8 หลายเดือนก่อน

      Thank you 😍😍😍

  • @ThisuraGodage
    @ThisuraGodage 8 หลายเดือนก่อน

    Pahadili kirima ahenava adui background music eka nisa. Eka chuttak api adukaramu pahadili kirim vladi.😊good luck.

    • @pererastraveldiary
      @pererastraveldiary 8 หลายเดือนก่อน

      Aniwa ඊලග පාර එකේ එහෙම කරන්නන් 😍 මටත් ලොකුවට edit කරන්න තෙරෙන්නෙ නෑ 😅 ඊලග පාර background sounds අඩු කරන්නන්

  • @isurusharangasilva2860
    @isurusharangasilva2860 8 หลายเดือนก่อน

    මචන් කැම ගත්ත තැන නම්බර් එකක් නැද්ද

    • @pererastraveldiary
      @pererastraveldiary 8 หลายเดือนก่อน

      0763072763 මෙකට කතා කරලා බලන්න මට හැබැයි sure නැ දැන් තියනවාද කියලා

  • @nipunisithara3605
    @nipunisithara3605 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @thilinidarmathilaka430
    @thilinidarmathilaka430 8 หลายเดือนก่อน

    අලි ප්‍රශ්න නැද්ද

    • @pererastraveldiary
      @pererastraveldiary 8 หลายเดือนก่อน

      නෑ , දැනට නන් අවුලක් වෙලා නෑ මන් දැනුවත්ව

  • @lahiruviraj8453
    @lahiruviraj8453 8 หลายเดือนก่อน

    ❤️❤️

  • @Charith.Chanuka
    @Charith.Chanuka 8 หลายเดือนก่อน

  • @emoney_world
    @emoney_world 9 หลายเดือนก่อน

    අයියෙ එක ට්‍රිප් එකකට uni එකේ හැමෝම යනවද

    • @pererastraveldiary
      @pererastraveldiary 9 หลายเดือนก่อน

      මේ හන්තාන trip එකට නන් හැමෝම වගේ අවා