විශ්ව ශක්තිය මනස තුළට ගන්නේ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 163

  • @jayanthipremathilaka7118
    @jayanthipremathilaka7118 15 วันที่ผ่านมา +2

    මුදල් ආකර්ෂණය ලබා දුන් ආදරණීය විස්ව මාතාවට අනන්ත වාරයක් ස්තුති වේවා ...
    ස්තුති වේවා ....
    ස්තුති වේවා ....!!!❤❤❤

  • @LathaHerath
    @LathaHerath 2 หลายเดือนก่อน +5

    විස්ව සක්තිය ඇත්ත. මට එ අවස්තාව ලැබුනා🙏. මම තවමත් එය ඉගෙන ගනිමින් මට පුළුවන් ආකාරයට ලෙඩුන් සුවපත්‌කරනවා🙏 අනවස්‍ය ලෞකික ජීවිතයෙන් ඈත් වෙමින් එසදහා හැඩ ගැහෙමින් සිටිනවා🙏 මෙය පිලිගැනිමට අකමැති මිනිසුන් සිටිනවා ඉදිරි ජිවිතය මිනිසුන් සුව කරමින් දැහැමින් ජිවත් විම සදහා විස්ව සක්තිය බලය භාවිතා කරනවා🙏තෙරුවන් සරණයි 🙏🙏🌷

  • @chandaniqa778
    @chandaniqa778 7 วันที่ผ่านมา +1

    විශ්ව මාතා වන්ට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 ปีที่แล้ว +65

    දීගොඩ කුමාර හා සියනෑ කෝරලේ සමන්ත වෙද මහතා , වර්ථමානයේ විශ්ව ශක්තියෙන් දහස් ගනණක් රෝගීන් සුවපත් කරලා තියෙනවා . තාමත් රෝගීන් සුවපත් කරනවා. විශ්ව ශක්තිය ජීවමානයි🙏🙏🙏💖

    • @Nimsara-v9u
      @Nimsara-v9u ปีที่แล้ว +4

      ජීවමානයි❤️‍🩹

    • @isankalakshani3019
      @isankalakshani3019 ปีที่แล้ว +3

      මට විස්තර ගන්න පුලුවන් ද

    • @sanjeewanisenarath2967
      @sanjeewanisenarath2967 ปีที่แล้ว +5

      සිය නෑ කෝරළයේ සමන්ත වෙද මහත්තය ඇයි සල්ලි ගන්නේ එහෙනම්

    • @KavishkaDilshan-ho3sk
      @KavishkaDilshan-ho3sk ปีที่แล้ว

      ​@@sanjeewanisenarath2967salli ganna ne

    • @Sl_vidyu1129
      @Sl_vidyu1129 ปีที่แล้ว +2

      ගල්කඩවල අප්පච්චි තමයි රියල් දෙවියා❤🎉

  • @ruvindunawanjana5085
    @ruvindunawanjana5085 ปีที่แล้ว +33

    1st coment ekh magen බුදුසරනයි දෙවි පිහිටයි හමෝටම

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +45

    මෙි විශ්වය ආදරෙන්ම සුවපත් වෙිවා...!!!
    සැම සත් සිත් දහමින් සැනසේවා...!!!
    විශ්ව ශක්තියේ බලයෙන් හෙළදීපය සුරැකේවා...!!!

  • @hirudil2787
    @hirudil2787 11 หลายเดือนก่อน +4

    විශ්වමාතාවට අනේක වාරයක් ස්තුති අපි දරාගෙන ඉන්නවාට..🙏🙏

  • @PiyumiRuwanthika-ml8tc
    @PiyumiRuwanthika-ml8tc หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියී!

  • @cschannel5342
    @cschannel5342 ปีที่แล้ว +20

    තුණුරුවන් සරනයි යහපතක්ම වේවා !

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +10

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු,

  • @ආර්ය
    @ආර්ය ปีที่แล้ว +14

    මං ආසා මාතෘකාවක්🙃👍🏻

  • @thilinimekala9115
    @thilinimekala9115 ปีที่แล้ว +9

    මං බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝවක්. ඒකත් යක්ගෙන්. ☺️ බොහොම පිං යක්. ඔබතුමාට ✊🏻

  • @natasharathnayekanatashagr6554
    @natasharathnayekanatashagr6554 6 หลายเดือนก่อน +9

    කල යුතු විශිෂ්ඨතම දෙය නම් බුදුන් වහන්සේ තම ජීවිතයම කරගෙන නිර්මාංශ වී තමන්ට වෙනවට කැමති කොහොමද අනිත් අයටත් එහෙමම වෙන්න කියලා මෙත් වඩන්න ජීවිතේ සිද්ද වෙන වෙනස හිතාගන්නවත් බැරි වෙයි.ඒ වගේම සුමන සමන් දෙවියන් වැනි සම්මාදිට්ඨික දෙවියන්ව ජීවිතයට ලංකරගන්න. නිවන ඒකායන අරමුණ කරගන්න මේ ජීවිතේ වගේම ඊලග ජීවිතෙත් බැබලෙනවා ඒකාන්තයෙන්ම .❤❤❤ සම්මා සම්බුදු සරණයි ❤

    • @DammikaGamage-vx6dx
      @DammikaGamage-vx6dx 29 วันที่ผ่านมา

      Hariyata hary oya kiyana hemadeetama weda balawath budu aranamai අපිට 🎉🎉🎉🎉

  • @binuriwickramasinghe578
    @binuriwickramasinghe578 ปีที่แล้ว +8

    ගොඩක් සතුටුයි මගේ හිතේ තියෙන ඔක්කොම කිව්වා😎👍🙏

  • @thilakamaldeniya6948
    @thilakamaldeniya6948 ปีที่แล้ว +3

    විශ්ව ශක්තිය පුජනීය යි.ඒශක්තිය ආනුභාවයෙන් සියලු ලෙඩ දුක් සුවපත් වෙිවා .

  • @SUNETHRAPRIYASHANTHI
    @SUNETHRAPRIYASHANTHI ปีที่แล้ว +6

    ආදරණීය විශ්ව මාතාවට ගෞරවයෙන් ආදරය කරමි විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @monikasamarasekara7558
    @monikasamarasekara7558 7 หลายเดือนก่อน +2

    අනෙක වාරයක් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතිය වේවා

  • @kusumdarshi626
    @kusumdarshi626 ปีที่แล้ว +5

    හිතට ශක්තියක් දුන්නා ට බොහෝමයක් පිං......🌹

  • @CityMobile-lf5rc
    @CityMobile-lf5rc 7 หลายเดือนก่อน +1

    විශ්වය ට මං ස්තුතියි කරනවා

  • @ramycell6202
    @ramycell6202 9 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @isuruprasad8728
    @isuruprasad8728 6 หลายเดือนก่อน

    ❤️යහපතක්ම වේවා!👌👌👌
    ❤️දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏
    ❤️අනන්ත විශ්වයේ ආශිර්වාදය ලැබේවා🙏🙏
    ❤️තෙරුවන් සරණයි🙏🙏🙏

  • @ShyamalyHetttiarachchi
    @ShyamalyHetttiarachchi ปีที่แล้ว +4

    විශ්ව මාතාවට බොහොමයත්ම ස්තුති වන්ත වෙවා 🙏🙏🙏🙏

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 ปีที่แล้ว +3

    ඔබ තුමා ට ගොඩක් ස්තූතියි ගොඩක් පින් 🙏🙏🙏

  • @subhashiniwijesinghe7182
    @subhashiniwijesinghe7182 ปีที่แล้ว +4

    ගොඩක් වටිනා අදහසක්.. ඔබට බොහෝ පින්.. 🙏🙏

  • @lochanakariyawasam4592
    @lochanakariyawasam4592 ปีที่แล้ว +8

    Thank you❤
    Thank you UNIVERSE ❤

  • @kevishadevindi
    @kevishadevindi 8 หลายเดือนก่อน

    විශ්වයට ස්තුති වේවා විශ්ව මතාවට ස්තූතිය වෙව

  • @SeethaSilva-g3b
    @SeethaSilva-g3b 5 หลายเดือนก่อน +1

    වි ශ්ව.මතවනි.දාහස්.වරයක්.ඉස්තූති.වෙවා🎉

  • @chamilaniroshinidesilva2129
    @chamilaniroshinidesilva2129 ปีที่แล้ว

    බොහෝ පින් ලැබේවා .විශ්ව මාතාවට මගේ ස්තූතිය පුදකර සිටිමි.

  • @joeennos1019
    @joeennos1019 ปีที่แล้ว +1

    මාගේ විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු

  • @dzjhldjzgrd1796
    @dzjhldjzgrd1796 5 หลายเดือนก่อน

    වටිනා විඩියෝ එකක් බොහොම. ස්තුතියි වෙවා තෙරුවන් සරණයි .❤

  • @jandrajandra5712
    @jandrajandra5712 10 หลายเดือนก่อน

    බුදු ගුණ අනන්තයි
    බදු ගුණ බලය වගේම
    විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🌷🌷🌷🙏🙏

  • @ShampikaSiriani
    @ShampikaSiriani ปีที่แล้ว

    ගොඩක් ස්තුති මේ වගේ වටිනා වීඩියෝවක් ඇහෙන්න සැලැස්සුවට විශ්ව මාතාවට මාගේ ස්තුතිය ❤❤❤❤

  • @kumariakke6525
    @kumariakke6525 10 หลายเดือนก่อน +1

    ආදරනිය විස්ව මාතාවට සහ මාගේ ඉටු දෙවියන් ට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ❤❤❤ 1111 දිනය සිට මටත් විස්ව මාතාවනි සතුටෙන් ඉන්නවා මාගේ ආදරනිය විස්ව මතාවනි ඔබට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති වේවා 🙏🙏🙏❤️❤️❤️

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +2

    අයියේ ආකර්ශන නීති ගැන වීඩියෝ එකක් ඕනෙ

  • @HiruniSamaadi-qs2nk
    @HiruniSamaadi-qs2nk ปีที่แล้ว +2

    විශ්ව මාතාවට මාගේ ස්තුතියි වේවා!🙏🙏🙏🙏🙏🙏🙏

  • @nextours1986
    @nextours1986 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @dhanushkarajapaksha8595
    @dhanushkarajapaksha8595 6 หลายเดือนก่อน +1

    Vishva mathavata sthuthiyi ❤

  • @ranilove7570
    @ranilove7570 ปีที่แล้ว

    Mage wisva mathawata sthuthiwewa!!!ma athulu siyaluma denata wisvaue asirwadaya labewa!!!mema video eka idiripath kala obathuma athulu siyaluma denata wisvaye asirwadaya labewa!!!arigatho,arogatho,arigatho!!!♥️👏👏👏🇦🇪

  • @CityMobile-lf5rc
    @CityMobile-lf5rc 7 หลายเดือนก่อน

    විස්වය මං ගොඩක් විශ්වස කරනවා 🙏🙏

  • @singha6372
    @singha6372 ปีที่แล้ว +2

    බෙහෙවින්ම ස්තූතියි යක් මල්ලි .
    නිවනින් සැනසීම ලබත්වා .

  • @GretaWalpola
    @GretaWalpola ปีที่แล้ว +1

    Obata budu saranaiii..... sthuthiii.....🌸🌸🌸

  • @trendsinutube
    @trendsinutube ปีที่แล้ว +3

    ඔන්න දැම්ම වීඩියෝ එක 😁👊

  • @shanthapriya4780
    @shanthapriya4780 ปีที่แล้ว

    ස්තූතියි ඔබට විශ්වයට මා ස්තූතිවන්ත වෙමි 💯⭐🌠🌟🦋❤️💜️🙏

  • @shehangaming6721
    @shehangaming6721 ปีที่แล้ว +5

    කුණ්ඩලිනී ශක්තිය ගැන විඩීයෝ එකක් ගෙන්න පුලුවන් ද

  • @thilinapraboditha8193
    @thilinapraboditha8193 ปีที่แล้ว +31

    විශ්වය යනු පවතින බවට පසුදුරන්ට සාපේක්ෂව දැනෙන ඔබතුල ඇති දෙයක් මිස බාහිර නොපවතින දෙයකි. උදාහරණයක්: බල්ලෙකුට ඇසෙන කුඩා ශබ්දයක් ඔබට නොඇසූනේ යැයි කියා එම ශබ්දය නොපවතීයැයි ඔබට පැවසීමට හැකි ද. ලෝකය යනු ඔබය. විශ්වය තුල ඇති ශක්තිය ද ඔබගේ මනසය. බාහිර නොසොයා ඔබම සොයාගන්න. එවිට විශ්වය ඔබට හමුවන්නේ ය.

    • @sewwandidesilva7926
      @sewwandidesilva7926 6 หลายเดือนก่อน

      අංගන්ගොඩ පඤ්ඤාවංස හිමිගේ ජිවිතය වෙනස් කරන දෙශනා මාලාව අහන්න 3 ඒකෙ ඉදලා......ඔබ ඔබට හමුවනු ඇත

  • @VivenDamn
    @VivenDamn หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි 🙏🤍

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 ปีที่แล้ว +1

    Samma Sambudusaranai pinvath obata❤

  • @swarnakanthi5211
    @swarnakanthi5211 ปีที่แล้ว

    Wishwata godak godak sthuthu sthuthu sthuthu. Me vidiyo eka gena apiwa denuwath kara in buddiyak laba dunna uba thumatath godak sthuthi sthuthi sthuthi 🙏🙏

  • @goalofluxury
    @goalofluxury ปีที่แล้ว +1

    Me darama danamaya video thawath karanna labewa ❕️❕️❕️

  • @sahanvipshitha2353
    @sahanvipshitha2353 ปีที่แล้ว +2

    ගොඩක් පින් මේ වගේ වැඩසටහන් කරනවට.

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 ปีที่แล้ว +4

    මට සියළුම සැප සම්පත් ලබා දුන් මගේ ආදරණිය විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏🙏

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว

    yakk mahatmayaa 100% atte oba tuma kiyanne vishwa shaktiya kyanne kiyalaa nima karanna bari utum vishwa maniyage adarayai e adaraya shaktiya bawata pat karalaa guna yahapat minsunta noaduwama laba denawaa oba tumatat utum u budda damma sanga yana 3vida ratnaye pihitai🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @nishanthihewavitharana
    @nishanthihewavitharana 7 วันที่ผ่านมา

    Wishwa shakthiya sthyayai mage adaraniya vishwa mathawa mage duwata ithama sudusu swamipurushayawa ithama ikmanin laba dun adaraniya wishwa mathawata aneka warayak sthuthiy sthuthiy sthuthiy sthuthiy sthuthiy sthuthiy sthuthiy

  • @rohansunimal3306
    @rohansunimal3306 ปีที่แล้ว

    Pujaneeya viswa shaktiyata mage namas karaya wewa siyalu sathwayo suwa path wewa

  • @weerasooriya8373
    @weerasooriya8373 ปีที่แล้ว +28

    දෙවියන්ට භක්තිය දැක්වීමෙන් විශ්වයේ එක් ශක්ති කදම්බයක් අප තුළට ගලන් එනවා

  • @shashikadilrukshi8298
    @shashikadilrukshi8298 ปีที่แล้ว +2

    Sthuuthi budusaranai🙏🙏

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว +1

    සම්බුදු සරණයි ඔබ තුමාට

  • @shanikamadhushani136
    @shanikamadhushani136 ปีที่แล้ว

    විශ්ව මාතාවට ස්තූතියි

  • @sewwandidesilva7926
    @sewwandidesilva7926 6 หลายเดือนก่อน

    අංගන්ගොඩ පඤ්ඤාවංස හිමිගේ ජිවිතය වෙනස් කරන ධර්ම දේශනා මාලාව අහන්න....... හිතන පතන ඕන දෙයක් ලැබෙනවා ...

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว

    හරියට ම හරි මල්ලී ස්තූතියි ස්තූතියි ඔබට ජය

  • @chinthasamanpriya8196
    @chinthasamanpriya8196 ปีที่แล้ว

    විශ්ව මතාවට ස්තුතිය වෙිවා

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 ปีที่แล้ว +5

    Wishwaya gana tawa toraturu tikak ragena ennata haki nam itama watinawa🙏🙏🙏🙏🙏

    • @lifeandlens7825
      @lifeandlens7825 ปีที่แล้ว

      විශ්වය පුරා විහිදී ගියා පොදුජන ජය රාවේ 😁

  • @sarathjayakodi7006
    @sarathjayakodi7006 ปีที่แล้ว

    Deegoda kumara mahatha wa nidahas karaganna kriyakaranna uthumekuge agaya vatahadenna kathakaranna ..obathumata pin.

  • @SujiwaPriyadarshani-e1z
    @SujiwaPriyadarshani-e1z 8 หลายเดือนก่อน

    Adaraniya vishwa mathawata anekawarayak sthuthi sthuthi sthuthi

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +2

    අයියේ එතකොට චතුආර්‍ය සත්‍ය අවබෝධ කරගැනීම නේද විශ්ව ශක්තිය කියන්නෙ

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +1

    Thanks ayiye

  • @g.d.chamindra6841
    @g.d.chamindra6841 ปีที่แล้ว +7

    🙌Meka 81%+wada Eththak 🌀🌀🌀

  • @Diyasena
    @Diyasena ปีที่แล้ว +2

    💚💚💚💚 ලස්සනයි

  • @asankaindrajith8712
    @asankaindrajith8712 ปีที่แล้ว +1

    Vishwa sampath... Thank

  • @buddhikadhananjaya7364
    @buddhikadhananjaya7364 ปีที่แล้ว

    නියමයි බොහොම ස්තූතියි❤ඔයාට

  • @lifeandlens7825
    @lifeandlens7825 ปีที่แล้ว +4

    මත් ද්‍රව්‍ය ගැන වීඩියෝ එකක් කරාම්කො 🙏😶

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว +5

      කරන්න අමාරුයි TH-cam නීති නිසා..

  • @fatimabukar3528
    @fatimabukar3528 ปีที่แล้ว

    විශ්වයට ස්තුති වේවා 🙏🙏🙏

  • @shehandilshanka6492
    @shehandilshanka6492 ปีที่แล้ว

    තෙරුවන්සරනයි ඔබට

  • @tsampath815
    @tsampath815 ปีที่แล้ว +8

    විශ්වය යනු මේ කයමයි විශ්ව ශක්තිය අවදි කරන්න කියන්නේ තම ශක්තිය අවදි කරවිමයි බුදුන් වහන්සේ දේශනා කලේද මේ සිත පාලනය කරගෙන මේ සසරින් එතෙර වෙන්න කියලා සියල්ලම ඇත්තටම අනිත්‍යයි ඇති වී පැවතී නැතිවෙනවාමයි ඔබට තුණුරුවන්ගේ සරණයි 🙏🙏🙏

    • @sewwandidesilva7926
      @sewwandidesilva7926 6 หลายเดือนก่อน

      අංගන්ගොඩ පඤ්ඤාවංස හිමිගේ ජිවිතය වෙනස් කරන ධර්ම දේශනා මාලාව අහන්න 3 ඉදලා..... ලොකු වෙනසක් ඇති වෙයි ........

    • @tsampath815
      @tsampath815 6 หลายเดือนก่อน

      @@sewwandidesilva7926 කාගෙන් ඇසුවත් මුල මැද අග පිරිසිදු උතුම් ධර්මය අසා මෙනෙහි කර අවබෝධයෙන් අවබෝධ කරගන්න එ උතුම් දහම අහන්නත් පෙර පිං තියෙන්නම ඕන උතුම් තෙරුවන් සරණයි

    • @tsampath815
      @tsampath815 6 หลายเดือนก่อน

      @@sewwandidesilva7926 පරමත්ත විනිවිද අභිදර්මය මුල් කොටසේ ඉදන් අහන්න ඔබටම වැටහෙයි සහොදරිය හරිද කියල බලන්නවත් බලන්න

  • @anilamarasinghe
    @anilamarasinghe ปีที่แล้ว +2

    Yakk" ඔබගේ සෑම හෙලිදරව්වක්ම මම බලනවා..ඒවට එකගයි,නමුත් මේ වීඩියෝවේ ප්‍රශ්නයක් මට තියෙනවා..විශ්ව ශක්තිය මනසට ලබා ගැනීම හුදෙක් මිනිසා විසින් නිර්මානය කල දෙයක් නේද...විශ්ව ශක්තිය පවතින දෙයක්,එය විශ්ව නියාම ධර්මයක්,අවකාශ ප්‍රධාර්ථ වල පැවැත්මක්,කිසිම ධ්‍යනයක් නොමැති,ශීලයක් නොමැති , පෘථග්ජන,මානවයෙකුට විශ්ව ශක්තිය ආරෝපනය කල හැකිද...එසේ ආරෝපනය කලත් කර්මානුරූපී හෝ ලෙඩක් සනීප කල හැකිද....?මේවා සිතේ හටගන්නා මානසික ව්‍යාධි නේද....? මුලු විශ්වයම එහි ශක්තිය ම අතැබුලක් සේ දන්න අපේ සම්මා සම්බුදු පියානන්වත් එහෙම විශ්ව ශක්තියෙන් ලෙඩ රෝග සුව කල බවත්, මම අසා නොමැතෙ.එසේනම් උන්වහන්සේ නොකල එකම දේ කල හැකි මනුෂ්‍ය යා කව්ද...? මෙවන් මිත්‍යා හැකියාවන් අපි මිත්‍යා , අන්‍යාගමිකයන් අතර වර්තමාන යේ තිබෙන බව දකින්නට ලැබෙනවා....මාගේ හැගීමනම් අපි සැවොම ව්ශ්ව යේ සාමාජිකයන් සහ විශ්වය නිසා අපේ පැවැත්ම තිබෙනවා විනා ,ඉන් එහා ට බුද්ධ දේශනාව අනුව යමක් ප්‍රත්‍යක්ෂ යට හසු නොවන කිසි දෙයක් නොමැති බව මාගේ හැගීමයි...ස්තූතියි...

  • @jdyisouifu1371
    @jdyisouifu1371 ปีที่แล้ว +3

    මචන් මට තව ප්‍රශ්නයක් තියෙකවා අපි කරන පව් කියන දෙ අපිට බලපාන්නෙ කොහොමද .
    උදාහරණයක් විදියට බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ පරපණ නසන්න එපා කියල නෙ උන්වහන්සේ කියල නැනෙ මදුරුවො මැරුවොත් පවු චුට්ටයි අලියෙක් මැරුවොත් පවු ගොඩයි ,මිනිහෙක් මැරුවොක් ඉටත් වැඩි කියලා. එතකොට අපි මොකා මැරුවත් එකම කර්මයද සිදුවෙන්නෙ.
    ඒත් අපිට මදුරුවෙක් මැරුව කියල ඒක ගානක් නැනෙ කොටින්ම ජීවිත කාලෙ තුල මදුරුවො සිය ගනනක් මරල තිබ්බත් ඒ ගැන කලකිරීමක් හෘදසාක්ෂියට අනුව පසුතැවීමක් වරදකාරි හැගීමක් ඇති වෙන්නැනෙ.
    ඒත් මිනිහෙක් වගෙ මැරුවොත් ඒ කරපු දෙ නිතරම මනසෙ හොල්මන් කරනව තව ලොකු පසුතැවීමක් ඇති වෙනව නේද.
    මරණාසක්න මොහොතෙ ඇතිවන ඒ පසුතැවීම නිසාවෙන්ද කර්ම විපාක ලැබෙන්නෙ

  • @deshanthanuj8505
    @deshanthanuj8505 ปีที่แล้ว

    තව vido danna niyamai❤

  • @dimuthuathapaththu
    @dimuthuathapaththu ปีที่แล้ว

    100% true... Well done bro.. Keep up the good work ❤

  • @disnakakavind7012
    @disnakakavind7012 9 หลายเดือนก่อน

    Vata visthara nathuwa vidio eka tikak keti karala tibbanam balanna hithenw

  • @NalaniRajapaksha-p5w
    @NalaniRajapaksha-p5w 11 หลายเดือนก่อน

    Bohoma stutei danuwat keremata

  • @thilinimadu4896
    @thilinimadu4896 ปีที่แล้ว

    Thank you

  • @production6347
    @production6347 ปีที่แล้ว +7

    යක් නිවන් දැක්කොත් ඒක දැනෙන්නේ කේසෙද මේ සම්බන්ධව වීඩියෝ එකක් කරන්න 😊🙂

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว +7

      කිසි දෙයක් නෑ

    • @production6347
      @production6347 ปีที่แล้ว +1

      @@Yakkproduction 😌😌

    • @damayanthi1420
      @damayanthi1420 ปีที่แล้ว +1

      @@Yakkproduction 🤔

    • @thilinimekala9115
      @thilinimekala9115 ปีที่แล้ว +3

      @@Yakkproduction එක් ක්ෂණයක ඇතිවන මහා ශුන්‍යතාවයක් නේද යක් නිවන කියන්නේ?

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว +1

      Ow

  • @CityMobile-lf5rc
    @CityMobile-lf5rc 7 หลายเดือนก่อน

    විස්වය කියලා දෙයක් තයෙනවා

  • @roicefernando1857
    @roicefernando1857 ปีที่แล้ว

    Meya sathyak musawak nowe mdyata kiyanna bari tharam power ekak thiyenne eya kenaken kwnata wenas bhawanawa magun ema shakthiya wadi karagatha haki bawa ma athdakeemen labamin siti wishwamathawanta aneka warak thuthi wewa 🙏 🤲

  • @indralalani-mq9rt
    @indralalani-mq9rt ปีที่แล้ว

    taruwan saranai oba tumata

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว

    පිංබර පොහොය දිනයක් වේවා 🙏🏻💜🙏🏼

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m ปีที่แล้ว

    Sadu sadu sadu

  • @Millie55533
    @Millie55533 ปีที่แล้ว

    Thank you 💜️

  • @i....k.....6428
    @i....k.....6428 ปีที่แล้ว +1

    Ykk, ආද්‍යාත්මික අවදිවීමක් කියන්නෙ මොකද්ද? ඒ කියන්නෙ සෝවාන්,සකුදාගාමී,අනාගාමී, රහත් වෙනවා වගේද?

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว +1

      නෑ.. භෞතිකවාදය ටික ටික නැති වීම

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +1

    විශ්ව ශක්තිය

  • @thiwankaashen6443
    @thiwankaashen6443 ปีที่แล้ว +4

    🙏🙏🙏❤

  • @nadeekawasala6897
    @nadeekawasala6897 ปีที่แล้ว

    Godak pin 🙏🙏🙏

  • @tiitwick-ni6cw
    @tiitwick-ni6cw ปีที่แล้ว +1

    pin sir oyat🙏🙏🙏🙏

  • @PadmaIhalakubure
    @PadmaIhalakubure 5 หลายเดือนก่อน

    1:23 1:24 1:25 1:26

  • @pradeepkumara7332
    @pradeepkumara7332 ปีที่แล้ว

    Good luck bro.🙏

  • @Sl_vidyu1129
    @Sl_vidyu1129 ปีที่แล้ว

    අප්පච්චි❤❤❤

  • @ranilove7570
    @ranilove7570 ปีที่แล้ว

    Siyalu sathwayo,suwapathwewa,nidukwethwa,nirogeewethwa!!!

  • @s.rajapaksha.4016
    @s.rajapaksha.4016 ปีที่แล้ว

    mas malu aharayata ganima nusudusuda budu dahame e gana kohomada sandahan wenne?video ekak karanna puluwanada ?🙏🙏🙏🙏

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว

      නුසුදුසුයි දැන දැන ආහාරයට ගැනීම

    • @s.rajapaksha.4016
      @s.rajapaksha.4016 ปีที่แล้ว

      @@Yakkproduction dana dana kiyanne mokdd?tikka phadili karann puluwnda🙏🙏

    • @s.rajapaksha.4016
      @s.rajapaksha.4016 ปีที่แล้ว

      @@Yakkproduction mas malu aharayat ganimen ape oora eka apirisidu wenwd?ew aharayat ganimen apit siduwena ayahapatha mokadd kiyl mt kiyna puluwnda?

    • @s.rajapaksha.4016
      @s.rajapaksha.4016 ปีที่แล้ว

      @@Yakkproduction mn me gana hoyanawa oba thumagen e gana dana ganna one mt..🙏🙏🙏

    • @s.rajapaksha.4016
      @s.rajapaksha.4016 ปีที่แล้ว

      @@Yakkproduction mage prashna okkotama obage video ekakin plithuru labauna..obata bohoma pin...🙏🙏🙏🙏

  • @tharangasenarathna2555
    @tharangasenarathna2555 ปีที่แล้ว

    Vishwa mathawata isthuthi ❤❤❤

  • @JnSm-c6g
    @JnSm-c6g 11 หลายเดือนก่อน

    විශ්ව මැනියට ස්න්‍රනියි