දවස පුරාම විශ්ව ශක්තිය ලබාගන්න සෞභාග්‍යය වාසනාව ලැබෙන 432Hz ශිව ගයාත්‍රී මන්ත්‍රය සෑමදා වාදනය කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @Ras-hy8mq
    @Ras-hy8mq หลายเดือนก่อน +72

    මට උසස් පෙළට A 3k අරන් මෙඩිකල් ෆැකල්ටි යාමට මට උදවු කල මගේ ආදරණීය විශ්වයට ස්තීති වන්ත් වේවා💕🍃.මගේ ආදරණීය විශ්වය ලස්සන වේවා ! සුවපත් වේවා!❤🦋🍃

  • @MangalikaMapa
    @MangalikaMapa 3 หลายเดือนก่อน +152

    මම හැමදාම උදේ හවස බුදුන්ට පහන තියනව.මම ගෙදර වැඩ පටන් ගන්නෙ පහන් තියල.මේ වීඩීයො එක දැකපු දා ඉදන් උදෙට හවසට පහන තියල මේක වාදනය වෙන්න දානව.හැමදාම .මට අවශ්‍ය හැම වෙලාවෙම මා සමග සිටින මගෙ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏💞🌺❣️❤️

    • @SriyaniSriyanidewasurendra
      @SriyaniSriyanidewasurendra 3 หลายเดือนก่อน +10

      විශ්ව මාතාව විශ්වාශ කරන මට විශ්වයේ ආශිර්වාදය ලැබේවා 😅 ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 😅😅😅

    • @sepalikasamarakkodi1626
      @sepalikasamarakkodi1626 3 หลายเดือนก่อน +2

      Visa.mathawata.aneka.warayaka.sithuthi.waws❤❤❤❤mage.siyalu.de.edu.karata.sithuthi.waws

    • @shanakisudarshani5745
      @shanakisudarshani5745 2 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @ShyamGeethamali
      @ShyamGeethamali 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂​@@SriyaniSriyanidewasurendra

    • @Hettigenilanthi
      @Hettigenilanthi 2 หลายเดือนก่อน +2

      Mama aurudu 2kaidan vishva mathave vishvasa karanava mata hame pashnayakadima vishva mathave udau karanavata mi mulu vishvayatama isthutiy

  • @Rashmika-x9m
    @Rashmika-x9m 3 หลายเดือนก่อน +82

    මගේ හිතේ තිබුනු ප්‍රාර්තනාව මේ මොහොතේම ඉටු වූවා..මට හරිම සතුටුයි.ස්තූතියි විශ්ව මෑනියනී..මෙය අසන්න සැලැස්වූවාට අනේක වාරයක් ස්තූතියි

  • @ShanikaLiyanage-p4t
    @ShanikaLiyanage-p4t 2 หลายเดือนก่อน +57

    දෙවියනෙ දෙව ආකර්ෂණය ලැබෙවා. දෙව වරම් ලැබෙවා. ධන නිදාන මතු වෙවා. මටත් සියලු ලෝ වැසියන් ට දෙව ආරක්ෂාව ලැබෙවා

  • @chamilakumari9522
    @chamilakumari9522 3 หลายเดือนก่อน +193

    මෙය අසන්නට සැලැස්සු විශ්ව මාතාවට අනෙක වරයක් ස්තුති යි

    • @WasanaPathirana-ks4su
      @WasanaPathirana-ks4su 3 หลายเดือนก่อน +8

      මෙයඅසන්නට සැලස්වුවිශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි ❤❤❤❤😊😅😅❤❤❤❤❤❤❤

    • @AnushaSudarshani-w2o
      @AnushaSudarshani-w2o 3 หลายเดือนก่อน +3

      Wishwa mathawata aneka warayak sthuthi

    • @RuwanPremathilaka-y7f
      @RuwanPremathilaka-y7f 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤1827+

    • @Chamila-o6m
      @Chamila-o6m 2 หลายเดือนก่อน +1

      ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @thusithakumara9693
      @thusithakumara9693 หลายเดือนก่อน +1

      Mage ආදරණීය vishwa mathawata aneka වරක් ස්තුති .......

  • @chandrasenevirathne8970
    @chandrasenevirathne8970 2 หลายเดือนก่อน +32

    හිම්දිරි පාන්දර අසන්නට සැලැස්වීමේ මේ උතුම් ආසිර්වායෙන් ව්ස්වමෑණියනයන්ගේ පිහිට නිරතුරුව ලැබේවා සාදු
    ❤🙏🙏🙏🙏🙏🙏

  • @nishisuranga8027
    @nishisuranga8027 26 วันที่ผ่านมา +17

    මම හරිම ලස්සන ඉස්ට්‍රොන් ගැහැනු ලමයෙක්.මට හැමදේම ආකාර්ශනය වේනවා.මම ලස්සන ජිවිතයක් සතුටින් ගත කරනවා.මට මුදල් ගලාගෙන එනවා මගේ බැංකු පොතට.මට මගේ හිනේ මවන රටට යන්න මට ලැබුනා.ඒ සැමදේටම විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තුති 🙏🙏🙏🙏

  • @ChamodikaRathnayake
    @ChamodikaRathnayake หลายเดือนก่อน +28

    11.11 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මට ලැබුන සහ ලැබෙන හැමදේටම ☺️🧚✨️🥰❤ 🌎

  • @Matheesha-os5fd
    @Matheesha-os5fd 21 วันที่ผ่านมา +6

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @nikilfernando5678
    @nikilfernando5678 3 หลายเดือนก่อน +33

    උතුම් විශ්ව මාතාවන්ගේ පිහිටෙන් මාගේ හිතේ තිතිබෙන සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 7 วันที่ผ่านมา +1

    මෙය විඩියෝව බලන්න සැලසුස්වූ ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @dilhanidilrukshi8380
    @dilhanidilrukshi8380 16 วันที่ผ่านมา +7

    විශ්ව මාතාවගේ පිහිටෙන් මේ මාසේ මගේ කුසට නිවුන් දරු සම්පතක් ලැබේවා 🙏🙏 හැමෝම මට ආශිර්වාද කරන්නකෝ 🙏🙏🙏

    • @hypnoticrahas
      @hypnoticrahas  16 วันที่ผ่านมา

      th-cam.com/video/aQU2s_pcxpY/w-d-xo.html mekath ahanna dear..

    • @dilhanidilrukshi8380
      @dilhanidilrukshi8380 11 วันที่ผ่านมา

      🙏🙏

    • @srimag96
      @srimag96 วันที่ผ่านมา

      විශ්ව මාතාවගේ ආශිර්වාදය ඔයාට යහපත් දරු සම්පතක් ලැබේවා

    • @dilhanidilrukshi8380
      @dilhanidilrukshi8380 5 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏

  • @SujeewaHarishchandra
    @SujeewaHarishchandra 3 หลายเดือนก่อน +17

    මාගේ බලාපොරොත්තු ඉෂ්ට කරදුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති වේවා ....

  • @NiroshaniMD-w4p
    @NiroshaniMD-w4p 3 หลายเดือนก่อน +28

    විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදයෙන් මාගේ මේ තියෙන සියලුම මුදල් ප්‍රශ්න සහ පවුලේ පවතින සියලුම ප්‍රශ්න නැති කර දෙත්වා...මටත් මාගේ පවුලේ සැමටත් මානසික සුවය සැනසීම ලැබේවා...සාදු සාදු සාදු...🙏🙏🙏

  • @kumariperera3037
    @kumariperera3037 หลายเดือนก่อน +5

    මගේ මුලුමහාත් රත්තරන් විශ්වයට අනේක වාරයක් ස්තුති වේවා සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏. නමෝ බුද්ධාය 🙏🙏🙏. ඕම් ශාන්ති 🙏ඕම් ශාන්ති 🙏🙏ඕම් ශාන්ති 🙏🙏🙏. ආමෙන් ✝️ආමෙන් ✝️✝️ආමෙන් ✝️✝️✝️. ඕම් ශක්ති 🙏ඕම් ශක්ති 🙏🙏ඕම් ශක්ති 🙏🙏🙏

  • @kodagodasamarasiri8103
    @kodagodasamarasiri8103 2 หลายเดือนก่อน +13

    විශ්වයේ ආශිර්වාදයෙන් මගේම සිතුම් පැතුම් සියල්ල ඉටුවේවා !!!

  • @dahamianuththara
    @dahamianuththara หลายเดือนก่อน +10

    මෙය ඇසීමට සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤️

  • @kokmadugejepin4795
    @kokmadugejepin4795 2 หลายเดือนก่อน +30

    ඕන් තත් පුරුෂාය දෙත් මහේ මහා දේවාය යාගීමහිත් තන්නෝ රුද්‍රය ප්‍රචෝ ද්‍රයාත 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏විශ්ව මාතාවනිමගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshasewwandi5060
    @dineshasewwandi5060 หลายเดือนก่อน +13

    මාගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට කර දුන්නු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤🙏🙏🙏

  • @SharmiladilminiWijethunga
    @SharmiladilminiWijethunga 3 หลายเดือนก่อน +7

    මගේ ජීවිතයට අවශ්‍ය සියලුම දේ ලබාදුන් විශ්ව මාතාවට ස්තූතියි

  • @PurnikaErandhi-ei6ze
    @PurnikaErandhi-ei6ze หลายเดือนก่อน +4

    විශ්වමාතාවනි ස්තුතියි මාගේ ලේඩ මුදල් කරදර නැතිවේවා මාගේ පවුලේ සියලුදේනා ආරක්ෂා වේවා මට හිතවත් මේන්ම මට හතුරැකරන සියලුදේනා ආරක්ෂා වේවා සියලුම මිනිසුන් සතුන් ගහකේල සියලුදේ ආරක්ෂා වේවා🙏🙏🙏❤❤❤

  • @ShalikaMaduwanthi-qh1jw
    @ShalikaMaduwanthi-qh1jw 3 หลายเดือนก่อน +25

    මෙයට ඇහුම්කන් දෙන්න ලැබුනට ඔයාට ත් විස්ව මාතවට ත් හාදවතින්ම ස්තුතියි වේවා !!🙏❤

  • @nikilfernando5678
    @nikilfernando5678 3 หลายเดือนก่อน +7

    විශ්ව මාතාවන්ගේ පිහිටෙන් මාගේ හිතේ තිතිබෙන සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා !, මාහට ලොතරැයි දිනුමක් ලැබේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthigamage4564
    @nilanthigamage4564 3 หลายเดือนก่อน +9

    ස්තුතියි විශ්ව මාතාවට 🙏 ස්තුතියි ඔබට මේ දේ ඇහුම්කන් දෙන්න සැලැස්සුවාට 🙏🙏🙏

  • @shenuu-h4o
    @shenuu-h4o 3 หลายเดือนก่อน +17

    මාගේ ජිවිතෙට සතුට සැනසිම ලබා දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි..🙏🙏🙏🙏

  • @RenukaJayawardena-s4x
    @RenukaJayawardena-s4x 3 หลายเดือนก่อน +38

    මාගේ සියලුම බලාපොරොත්තු ඉටුකර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

    • @ThemiyaWijesinghe
      @ThemiyaWijesinghe หลายเดือนก่อน

      Vishwa mathawata sthuthi wewa

    • @AppApp-t3b
      @AppApp-t3b วันที่ผ่านมา

      මගේ හැම ප්‍රස්නයක්ම විසදලා දුන්නු විශ්ව ශක්තියට ස්තූති වේවා ස්තුති වේවා ස්තුති වේවා🙏🙏🙏🙏🙏🙏

  • @LankaWeerasinghe-si6mu
    @LankaWeerasinghe-si6mu 2 หลายเดือนก่อน +9

    ආදරණීය විශ්ව මාතාවට මගේ නමස්කාරය වේවා,❤❤❤❤මට සහ සියලුම සත්වයන් ට උතුම් විශ්වයේ පිහිටයි ❤❤❤අප වෙනුවෙන් මෙවැනි අවස්ථා ලබා දන ටාෂියා මිස් ඔයාට බොහොම පින් ❤❤ ස්තූතියි ❤❤

  • @renukadesilva5357
    @renukadesilva5357 2 หลายเดือนก่อน +7

    මෙය අහන්නට සැලැස්වු ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති 🙏🙏🙏🙏🙏🙏වේවා

  • @sandamaliperera7977
    @sandamaliperera7977 หลายเดือนก่อน +1

    Om wiswa mataha namaha mage siyalu balaporottu ista wewa wishwaye shaktiya lebewa wishwa matawani wishwa saktiya balayen mage ammata weladi tibena roga suwapath wewa dhana nidana lebewa mage paule siyaluma denata yahapath kalayak udawewa 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @amandanuwangi4585
    @amandanuwangi4585 หลายเดือนก่อน +4

    ආදරණිය විශ්ව මාතාවටත් ටාෂි මිස් ඔබතුමියටත් අනේකවාරයක් ස්තුති ස්තුති වේවා ❤❤❤❤❤❤

  • @lakmalisureka684
    @lakmalisureka684 หลายเดือนก่อน +1

    Viswa mathawata sthuthii sthuthii sthuthii 🙏🏾🙏🏾🙏🏾🙏🏾 mage siylu Balporohti ituwewa 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @xtrausa2762
    @xtrausa2762 3 หลายเดือนก่อน +6

    මෙම ආශිර්වාදය මට ඇසීමට අවස්ථාව ලබාදුන් විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා

  • @ManikeBl
    @ManikeBl หลายเดือนก่อน +1

    Meya asannata ida salassawu adaraneeya wishwa mathawata anekawarayak ❤sthuthie ❤sthuthie ❤sthuthie❤❤❤🙏🙏🙏❤❤❤

  • @RenukavirajaniRidma
    @RenukavirajaniRidma 3 หลายเดือนก่อน +16

    ඕම් නමහං ශිවාය 🙏🕉️🔱🕉️🙏❤️🌺 යහපතක්ම වේවා 🙏❤️🙏🙏🙏🙏🙏❤️🙏❤️

  • @MalaniKhaddama
    @MalaniKhaddama 20 วันที่ผ่านมา +1

    Adara neeya vishwa matawata mage namaskaraya wewa 🪷🩷🙏🇰🇼🩷🙏🙏🙏🙏🙏🪷🪷🪷

  • @kanthiJayalath-h7j
    @kanthiJayalath-h7j 3 หลายเดือนก่อน +5

    මගේකරදර සියල්ල විසදුවා සයලුු බලාපොරොත්තු ඉටුවුුවා මෛය අහන්න සැලස වශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වෙිවාා

  • @MalkiSilva-u7v
    @MalkiSilva-u7v 24 วันที่ผ่านมา +1

    🕉️🕉️🕉️🕉️Mata siyalu de labadun mage vishwayata aneka warayak isthuthi❤❤❤

  • @KeshaniInoka
    @KeshaniInoka หลายเดือนก่อน +3

    උතුම් වු ව්ස්ව මාතාව ගේ පිහිටෙන් මට සතුට සැනසුම ලැබේවා ..!යහපතක් ම සැලසේවා ..! විදේශ ගත විමේ සිහිනය ඉක්මණින් ම ඉටු වේවා..! 🙏🙏🙏🙏🙏🙏

  • @NadeekaKumari-if7ns
    @NadeekaKumari-if7ns 18 วันที่ผ่านมา +1

    Aluth dawasak gane udeta sawasata man meka ahanawa vishwa matawata sthuti sthuti sthuti 🙏🙏🙏 mage leda duk tiken tika duruwewa adarei vishwa matawata ❤❤❤ meka ahanna selasu obatath sthuti 🙏

  • @janith379
    @janith379 3 หลายเดือนก่อน +5

    මගේ ජිවිතේට ලබාදුන් සියලු සැප සම්පත් වලට උතුම් විශ්වයට විශ්ව මාතාවට හද පත්ලෙන්ම ස්තුතිය වේවා ❤❤❤

  • @nadidamayanthi9595
    @nadidamayanthi9595 หลายเดือนก่อน +1

    මේ විස්ව මාතාවට ඉස්තුති ඉස්තුති ඉස්තුතියි අද අපට ලැබුන සෑම දේ වලට ම 🙏🙏🙏🙏🌹🌹🌹

  • @ireshakumari4467
    @ireshakumari4467 2 หลายเดือนก่อน +3

    මගේ සියලුම ප්‍රාර්ථනා ඉටුකරදුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SunilaPerera-h6t
      @SunilaPerera-h6t 2 หลายเดือนก่อน

      Mage siÿaluma part hanau itukaradun vista mathawete isthuthi isthuthi isthuthi 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sihinasiththaravii3687
    @sihinasiththaravii3687 17 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවට නමෝ නමෝ නමස්කාර වේවා 🙏🙏

  • @niroshanirosha9665
    @niroshanirosha9665 3 หลายเดือนก่อน +6

    මේ දේ මට අසන්නට වාසනාව උදා කර දුන් ආදර නිය විශ්ව මාතාවට අනෙක් වරායක් ඉස්තුති ඉස්තුති ඉස්තුති

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka7080 27 วันที่ผ่านมา +1

    මෙම ආසන්න ලුවිස් ය. ස්තුතීයී. ස්තුතීයී. ස්තුතීයී. ඩබීලීවී. ජී. ජයන්තී. බලාපරෙන්දු. ඉටුවෙවා. වීෂ්වයට. ස්තුතීයී. ස්තුතීයී. ස්තුතීයී.

  • @nilushinilushi5707
    @nilushinilushi5707 หลายเดือนก่อน +4

    ආදරණීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹උතුම් ශිව දෙවියන්ට මගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌼🌼🌻🌻🌺🌺🌷🌷🌹🌹🌹🔱🔱🔱🕉️🕉️🕉️ව්ශ්ව ශක්තීයේ ආනුභාවයෙන් අද දින සිදු කරන මගේ අම්මාගේ සැත්කම සාර්ථක කර ගැනීමටත් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබීමට ආශිර්වාද ලබාදුන්නාට ආදරණීය ව්ශ්ව මාතවටත් උතුම් ශිව දෙවියන්ටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ashokasamarajeewa
    @ashokasamarajeewa 2 วันที่ผ่านมา

    මෙම මන්ත්‍රය අපිට අහන්න සැලස්වීමට සැලස්වීමට පිළිබඳව විශ්වමාතාවට ගොඩක් ස්තුතිවන්ත වෙමි.❤❤❤

  • @AjithkumaraAjithkumara-lw3be
    @AjithkumaraAjithkumara-lw3be 3 หลายเดือนก่อน +9

    මෙය අසන්නට සැලසු විස්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.🙏🙏🙏🙏🙏

  • @hansi94dahanayaka77
    @hansi94dahanayaka77 หลายเดือนก่อน +1

    11.11 මෙ අසන්නට සැලස්වුවාට විශ්ව මාතාවනී ඔබට ස්තූතියි. මට ලැබුනු මේ අනර්ඝ ජීවිතයට විශ්වයට තුති පුදමි.

  • @DilhaniJayakodi-xo9lo
    @DilhaniJayakodi-xo9lo 3 หลายเดือนก่อน +12

    මාගේ සියලුම බලාපොරොත්තු ඉටු කර දෙන ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏❤️❤️🦋🦋💐💐

  • @wasananadeeshani4667
    @wasananadeeshani4667 5 วันที่ผ่านมา

    මගේ ප්‍රාර්ථනා ව ඉටු වේවා 🙏 විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි 🙏🙏🙏❤

  • @subashiniwijesinghe
    @subashiniwijesinghe 3 หลายเดือนก่อน +4

    මගේ සියලු බලාපොරොත්තු ඉටුකර දුන් විශ්ව මාතාවට ස්තුති යි

  • @jeewaniKumari-yc3jd
    @jeewaniKumari-yc3jd 16 วันที่ผ่านมา

    ආදරණිය විශ්ව මාතාවගේ පිහිටෙන් මාගේ සියලුම ආර්ථික ප්‍රශ්න විසදී මානසික සුවය සැලසේවා!විශ්ව මාතවට ස්තුති වේවා ❤❤❤🙏🙏🙏

  • @MilanthikaSiriwardhana
    @MilanthikaSiriwardhana 3 หลายเดือนก่อน +6

    Mage දරුවා මේ මොහොතේදී ලියන ශිෂ්‍යත්ව ව්බාගය හොඳින්ම ලියා ගන්න ශක්තිය දිරිය dun විශ්ව මාතාව ta ස්තුතිවන්ත වෙමි ....

  • @chamarikanchana2662
    @chamarikanchana2662 26 วันที่ผ่านมา +1

    Ma hata සතුටින් රැකියාව කිරීමට ශක්තිය ධෛර්යය ලබා dun ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති .❤️🌹🙏❤️🌹🙏🌹🙏🙏🌹❤️

  • @Shanu_3333
    @Shanu_3333 3 หลายเดือนก่อน +3

    මාගෙත් අනෙක් සියලුදෙනාගෙත් සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු කර දුන් විශ්වමාතාවට ස්තූතියි❤

  • @swarnalathapingamage3706
    @swarnalathapingamage3706 27 วันที่ผ่านมา +1

    මෙිතිබෙිනාවු ලේඩදුක් දුරැවෙිවා සියලුම බලාපොරොත්තු සර්තක වෙිව තෙරැවන් සරනයි සාදු සාදු සාදු දස දහාස් වාරයක් ස්තුතියි වෙිවා

  • @SuddiSuddikumari-c8b
    @SuddiSuddikumari-c8b 3 หลายเดือนก่อน +5

    ව්ස්ව මාතාව ට අනෙක වාරයක් ස්තුති ❤❤❤❤❤

  • @Rasadaripiyasena
    @Rasadaripiyasena 28 วันที่ผ่านมา +1

    ව්ශ්ව මාතාවනී මගේ තියෙන මුදල් කරදර හිතේ තියෙන,දුක් කරදර නිවා සැනසුම ලැබේවා 🫀🍀💗😊

  • @OshadiUdari-f8y
    @OshadiUdari-f8y 3 หลายเดือนก่อน +6

    මට සැනසීමක් ලබා දුන් විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තූතියි❤️♥️

  • @NelakaThilina
    @NelakaThilina 24 วันที่ผ่านมา +1

    මාගේ සියලු සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ කලාට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @sachithnimantha6885
    @sachithnimantha6885 3 หลายเดือนก่อน +4

    මාගේ සියළු පැතුමි ස්ට කරදුන් ආදරණිය විශ්වයට මම හදවතින්ම ස්තුති වන්ත වෙමි ඔබතුමියටත් ස්තුතියි මෙවැනි දේවල්අපට ලබාදෙනවට

  • @FunnyManticore-hj9xv
    @FunnyManticore-hj9xv 3 วันที่ผ่านมา

    ❤❤❤විස්ව මහතට මගේ නමස්කරය වේවා යන එන මර්ගය පිරිසිදු වෙවා ඉස්තුති ස්තිතු ස්තුතිය ස්තුති ස්තුතිය ස්තුති ස්තුතිය ස්තුති ස්තුතිය ස්තුති විස්ව මෙනියනේස්තුති ස්තුති ස්තුතිය ස්තුති වෙවා ❤❤❤❤❤❤

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p 3 หลายเดือนก่อน +3

    මෙය අසන්නට සැලසුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි !ස්තුතියි !!ස්තුතියි !!!!🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @pradeepsandaruwan2627
    @pradeepsandaruwan2627 3 หลายเดือนก่อน +5

    මාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ කරදුන් ආදරණීය විශ්වමාතාවට ස්තූතිවන්ත වෙවා🙏🙏🙏

  • @FathimaKomali
    @FathimaKomali หลายเดือนก่อน +1

    මට මේ වීඩියෝව දකින්න සැලැස්සු ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි මගේ සියලු බලාපොරොත්තු ඉස්ට කරගැනීමට හැකිවීම සම්බන්ධයෙන් මම විශ්වයට ස්තූති වන්ත වෙමි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @isharasewwandi-vh1ry
    @isharasewwandi-vh1ry 3 หลายเดือนก่อน +2

    මගේ බලාපොරත්තුව ඉටු කර දුන් විශ්ව මාතාවට ස්තුති වන්ත වේවා,,,

  • @ShehanSanjaya-sb1mm
    @ShehanSanjaya-sb1mm 2 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තූති වේවා ,මෙය අසන වාරයක් පාසා මාගේ දරුවන්ට විශ්ව මාතාවගේ පිහිට ලැබේවා.

  • @senucreations4422
    @senucreations4422 2 หลายเดือนก่อน +3

    මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි...!!!

  • @crescentcleaningservice5055
    @crescentcleaningservice5055 หลายเดือนก่อน +2

    මාගේ බලාපොරොත්තුව ඉෂ්ටකර දුන් විෂ්ව මාතාවට ස්තුති !!ස්තුතියි ❤❤❤❤

  • @neeliyalakshanineeliyalaks8523
    @neeliyalakshanineeliyalaks8523 3 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට ස්තුති 🙏 මාගේ සියලු ප්‍රාර්ථනාවක්ම ඉටුකරලා දෙන්න ව්ශ්ව මාතවනී.එ වගෙම මට මේ මන්ත්‍රය ඇසිමට සැලැස්සූ අක්කටත් සියලු ප්‍රාර්ථනා ඉටුවේවා...විශව මාතාවට ස්තුති ❤

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. මේ උතුම් මන්ත්‍ර බලයෙන් මට මෙන්ම සියලු දෙනාටම යහපතක්ම උදා වේවා. ඔයාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි.. මේ මහා විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා. 🤲🤲🤲🙏🙏🙏❤❤❤

  • @dilanjiWasana
    @dilanjiWasana หลายเดือนก่อน +5

    මාගේ සියලු ප්‍රාර්ථනා ඉටු කර දුන් ආදරණීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතියි 🙏❤ 11/11

  • @TanishaWanasinhe
    @TanishaWanasinhe หลายเดือนก่อน +1

    මට ජපන් විභහගය උසස් ලෙස සමත් වී ජපන් යාමේ සිහිනය සෑබෑ කර දුන් මගේ අදරනීය විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති 🦋🦋🦋 ඔයටත් ස්තූති අක්කා 🦋🌹

  • @sachiniUdayanganee-q7v
    @sachiniUdayanganee-q7v หลายเดือนก่อน +3

    2024 a/l vibagayen විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා🙏

  • @sitagunawardana5701
    @sitagunawardana5701 2 หลายเดือนก่อน +1

    ස්තුතිය ස්තුතිය Maga ආදරය neya veswa mathwata

  • @lakmalfhh6652
    @lakmalfhh6652 3 หลายเดือนก่อน +3

    මෙය ඇසීමට සැලැස්සු විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @tharangageethika1598
    @tharangageethika1598 หลายเดือนก่อน +1

    විශ්ව මාතාව ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි 🎉මට ලබාදුන් සහ ලබාදෙන සියල්ලටම.... මගේ ලොතරැයි දිනුම නිසා මම ඉතා සතුටින් ...

  • @udeshikakumari6277
    @udeshikakumari6277 3 หลายเดือนก่อน +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ ආදරණීය විශ්ව මාතාවට මගේ හදවතින්ම ස්තුතියි❤️ ස්තුතියි ස්තුතියි ස්තුතියි .💕🕉️💕⚛️💕🕉️💕🕉️💕⚛️💕🕉️💕⚛️💕

  • @nilanthinilanthi7629
    @nilanthinilanthi7629 20 วันที่ผ่านมา +1

    විස්ව මතාවට ස්තුතියි .........

  • @niroshanirosha9665
    @niroshanirosha9665 3 หลายเดือนก่อน +3

    මෙය අසන්නට මට උදවු උපකාර කළ ආදර නිය විශ්ව මාතාවට අනෙක් වරායක් ඉස්තුති ඉස්තුති ඉස්තුති ❤ මට අවශ්‍ය කරන සියලු ම දේ ම වෙතට හරිම වෙලාවට නියම විදියට ඉක්මනින් ආකර්ෂණය වෙනවාට ඉස්තුති ඉස්තුති ඉස්තුති

  • @Hiru-qm4xr
    @Hiru-qm4xr 26 วันที่ผ่านมา +1

    මේවගෙ දෙයක් අසන්න ලැබිම එක ගැන සතුටුයි...විෂ්ව මාතාවට ගොඩ ගොඩාක් ස්තුුතියිි...🙏🙏🙏❤

  • @HemaChandrika-r1l
    @HemaChandrika-r1l 2 หลายเดือนก่อน +4

    සියලුම දෙනාගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා.

  • @BandaraBandara-k8f
    @BandaraBandara-k8f 18 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවට ගොඩාක් පින් මේ වගෙ දේවල් අහන්න සලස්වා දුන්නාට

  • @nimeshahasanthi3555
    @nimeshahasanthi3555 หลายเดือนก่อน +7

    ජීවිතය පිලිබදව අර්ථවත් සුභවාදී ප්‍රාර්ථනයන් සිදුකර ඇති සියලුම දෙනාගෙ ප්‍රාර්ථනයන් ඒ අයුරින්ම ඉශ්ට වේවා... ජීවිතය දිනන මග පැහැදිළි වේවා ❤🦋💐 ස්තූතියි

  • @KalumMadushanka-q5k
    @KalumMadushanka-q5k หลายเดือนก่อน +1

    Wishwa mathawata godak isthuthi...mage siyalu balaporoththu sapala wewa!!!!

  • @SeuwandiRanathunga-wg2rr
    @SeuwandiRanathunga-wg2rr 3 หลายเดือนก่อน +14

    මාගේ ජීවිතේ සතුට සැනසීම ලබා දුන් ආදරනීය විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තුතිය ❤

    • @mahabuiya6931
      @mahabuiya6931 3 หลายเดือนก่อน

      විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @sriyanimangalika2450
    @sriyanimangalika2450 12 วันที่ผ่านมา

    විශ්ව මැනියනි අනේක වාරයක් ස්තුති වන්ත වේවා 🙏🙏🙏අනේක වාරයක් ස්තුති වන්ත වේවා 🙏🙏🙏අනේක වාරයක් ස්තුති වන්ත වේවා 🙏🙏🙏මගෙ සුද්දා ආයෙත් මගලගට ඉක්මනට ගෙනල්ලා දෙන්න ඉස්සර වගෙ එයගෙ ආදරය ආයෙත් මට ලබල දෙන්න මැනියනි🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @gamagesriyalatha7744
    @gamagesriyalatha7744 2 หลายเดือนก่อน +5

    උතුම් වූ ආදරණීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි මාහට ලක්ෂ පහක මුදලක් ලබාදෙන ආදරණීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @NelakaThilina
    @NelakaThilina 24 วันที่ผ่านมา +1

    අදදින මා සිතු පරිදි මාගේ ප්‍රස්න විසදගැනිමට හැකිවුවාට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @vindyapemadasa2016
    @vindyapemadasa2016 3 หลายเดือนก่อน +3

    මම බලාපොරොත්තු වන මගේ උසස් අධ්‍යාපනික දියුණුව මට ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි 🙏

  • @VihanandAdeesh
    @VihanandAdeesh 9 วันที่ผ่านมา

    විශ්ව මාතාවගේ පිහිට අපි සැමට ලැබේවා !!!!🙏🙏🙏🙏🙏!!!!.විශ්ව මාතාවට ස්තුතිය 🙏🙏🙏

  • @hiru8257
    @hiru8257 27 วันที่ผ่านมา +11

    මෙය අසන්නට සැලසු විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි
    2024න් a/L exam
    AAA
    University of colombo
    Thank universe ❤

  • @chandimapriyadarshani8378
    @chandimapriyadarshani8378 หลายเดือนก่อน +1

    උතුම් ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏 මෙය අහන්න සැලැස්සුව ටාශි අක්කාට තෑන්ක් යූ 🌹❤️ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි මාගේ බලාපොරොත්තු ඉටුකර දුන්නාට දස දහස් වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏

  • @kukumari5258
    @kukumari5258 3 หลายเดือนก่อน +10

    විශ්ව මාතවට ස්තුතියි ස්තුතියි නමෝ නමෝ නමස්කාර් වේවා

  • @sriyanimangalika2450
    @sriyanimangalika2450 15 วันที่ผ่านมา

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වේවා 🙏🙏🙏අනේක වාරයක් ස්තුති වන්ත වේවා 🙏🙏🙏අනෛ්ක වාරයක් ස්තුති වන්ත වේවා 🙏🙏🙏

  • @මන්දාකිණි-1234
    @මන්දාකිණි-1234 17 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ඔබ තුමියට❤️

  • @KaveeshaThisara
    @KaveeshaThisara 23 วันที่ผ่านมา +1

    මගෙ බලාපොරොත්තු ඉශ්ට කර දුන් විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි🎉❤🙏💐

  • @SadewDenuwan-q7z
    @SadewDenuwan-q7z 2 ชั่วโมงที่ผ่านมา

    ආදරණීය විශ්ව මාතාවනි ❤❤❤ ඔබට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Hiruninawodya-s6t
    @Hiruninawodya-s6t หลายเดือนก่อน +1

    wiswa matawage arakrawa pihita lebetwa.siyalu dewiyangeda pihita. Arakshwa lebetwa🙏🙏🙏🙏🙏siyalu kardarayama duru wi tibennau graha apalada,wiyaparada,Leda dukda,amanapakamada, tibenna u apala duru wi satuta saubhagya Uda wewa🙏🙏🙏🙏