මේ සිරා වගේ ද මරු සිරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 32

  • @Karurathnayake
    @Karurathnayake หลายเดือนก่อน +5

    ඇත්තටම හරිම සතුටුයි.සැබෑ මිනිස් වයසේ නිදහස් අදහස් දැක්වීම
    .සැනසීම සොයපු කාටවත්ම එය හමුවීද නා නා දුෂ්ටි කරපින්නාගෙන වෙහෙසකාරි සැරිසරන බව ද මෙතුමා කිව්වේ ලොකු කථාවක් කෙටියෙන් ස්තුතිය.

  • @yeshan007
    @yeshan007 หลายเดือนก่อน +4

    සිරා ලියූ වැකි පොත මට නිකන් හම්බුනේ, no stopping or turning back පොතක් එක්ක නිකං දුන්නෙ ඒදවස් වල,
    සුපිරි පොතක් කියවලා බලන්න, highly recommended ❤❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 หลายเดือนก่อน +1

    උගතෙකු සොඳුරු මිනිසෙකු
    මෙලෙස හදුන්වාදීම වෙනුවෙන් ඔබ‍ට තුති
    ඔබ දෙපලටම නිරෝගී බවත්
    දීර්ගායුත් වේවා

  • @FtV.67
    @FtV.67 หลายเดือนก่อน +3

    කවමදාවත් තමන්ගෙ කොටස වෙන් කරගන්නට‍, ලොකු කොටස තමන්ට අයිති කරගන්නට‍, හැමෝටම කලින් තැනට ගොස් තමන්ගේ ආසනය වෙන් කරගන්නට උත්සාහ නොකරන‍, කතා බහේදී පවා තමාගේ අදහස හෝ මතය උඩට ගන්නට උත්සාහ නොකරන උපේක්ෂා සහගත‍, තමා අන්අය සමග සංසන්ධනය නොකරන‍, මගේ ජීවිතයේ මෙතෙක් හමුවූ අරැම පුදුමම මිනිසෙක්.
    සුදත් ගැන ලියනවනං පොතක් ලියන්න පුලුවන් මට.
    ජනප්‍රිය ජිනප්‍රියට ජයමැවේවා!

  • @ShriwanthaBuddhi
    @ShriwanthaBuddhi หลายเดือนก่อน +3

    මගේ පාසැල් මිතුරා කනක්කහේවා සුදත් රංජන් ජිනප්‍රිය...දැකීම සතුටක් මචං..❤

  • @SLFamilyTour_2023
    @SLFamilyTour_2023 หลายเดือนก่อน +3

    මාත් එක්ක එකට වැඩ කල සහෝදරයක්. ආදරණීය සොඳුරු මිනිසෙක්. ගොඩක් දේවල් ඉගනගත්තා..... සුගත් අයියා ❤

  • @dimuthubrowns2674
    @dimuthubrowns2674 หลายเดือนก่อน +1

    Huawei project එකේ හම්බුන සුපිරි මනුස්සයෙක්

  • @senakawijeratne2617
    @senakawijeratne2617 หลายเดือนก่อน +1

    Macho Mage Batcha Dakkema Sathutak ,, Jayawewa

  • @ajsumanasekara7500
    @ajsumanasekara7500 หลายเดือนก่อน +6

    බොහෝ දෙනෙක් කොන්ඩ/ රැව්ල ඩයි කර වයසට වඩා තරුණ පෙනුමක් තබා ගැනිමට උත්සාහ කරති. නමුත් ඊට වඩා වෙනස් සොඳුරු මිනිසෙක්.
    ආසයි නිදහසේ නිස්කලංක පරිසරයේ ජීවත්වීමේ කලාව විඳින්න... ස්තූතියි සන්නා ඔබටත්.

  • @thusithakarunaratne78
    @thusithakarunaratne78 หลายเดือนก่อน +1

    Good chat Sudath San, well done!

  • @anurakiriella1801
    @anurakiriella1801 หลายเดือนก่อน +7

    මේ සොදුරු මිනිසා තමුන්ගේ ප්‍රසන්න මුහුන රැව්ලකින් වසාගෙන ඇයි.සන්නා ස්තූතියි. මෙතුමාව මිනිස්සුන්ට හදුන්වා දීමගැන.

    • @PubuduUdayanga-o5l
      @PubuduUdayanga-o5l หลายเดือนก่อน

      Yes agree ❤

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 28 วันที่ผ่านมา

      Muhunata Adala deyak thama rewla 😂

  • @lahiru.tharanga6789
    @lahiru.tharanga6789 หลายเดือนก่อน +1

    සන්නා කියවනවා අරැ අහන් ඉන්නවා😂😂😂😂😂😂

  • @rajithabeywickrama5897
    @rajithabeywickrama5897 หลายเดือนก่อน

    My 1st boss.Sudath ayya❤

  • @summapradeep3184
    @summapradeep3184 หลายเดือนก่อน +2

    මිලියන 22ක් ඉන්න රටක පොත් 500ක් විකුණ ගන්න බැහැ. අපි ඉන්න තැන. මම ජමනියෙ ඉන්නෙ මෙහේ පොත් කියවන මිජිස්සු ගාව පුස්තකාල වගේ පොත් තියෙන්නෙ. කියවීම මිනිසා සම්පූර්න කරයි

  • @gaminipadmakumara9394
    @gaminipadmakumara9394 หลายเดือนก่อน

    Matath pothak gnna one. Eth mama Colombo newei. Khmd mta gnna puluwn? 🙁

  • @ThusithaWeerathunga
    @ThusithaWeerathunga หลายเดือนก่อน

    Nice to see you sudath ayya

  • @shanthidev1277
    @shanthidev1277 หลายเดือนก่อน

    අපූර්ව මිනිසෙක්.

  • @PriyanthaGamini-cl7hy
    @PriyanthaGamini-cl7hy หลายเดือนก่อน

    Jaya weewa.....

  • @dineshfernando9257
    @dineshfernando9257 หลายเดือนก่อน

    මටත් පොතක් ඕනි ❤🖤

  • @Sandakathmini01
    @Sandakathmini01 หลายเดือนก่อน +1

    අමුත්තා කවුද කියලා බලන්න ඩිස්ක්‍රිප්ෂන් එක බලපු මං 🤪

  • @1976suda
    @1976suda หลายเดือนก่อน +2

  • @sharukamalawige8160
    @sharukamalawige8160 หลายเดือนก่อน

    අතීතය කොතරම් සොදුරුද අය්යේ
    Sharuka malawige ❤

  • @siherath1385
    @siherath1385 หลายเดือนก่อน

    Sanna going mad...

  • @Nehasewmini0
    @Nehasewmini0 หลายเดือนก่อน

    Ape gama kobei thuduwa 😢

  • @KuwenisFather
    @KuwenisFather หลายเดือนก่อน

    ❤❤

  • @Moviecast99
    @Moviecast99 19 วันที่ผ่านมา

    "Hi Aiya and akka! 🌟 I'm a Grade 9 student from Sri Lanka with a dream of starting my own production house. I've started small with a TH-cam channel, and I'm so close to reaching an important milestone. Your support would mean the world to me! Thank you for being part of this journey! 🙏❤"

  • @JanithSirimanna
    @JanithSirimanna หลายเดือนก่อน

    Sanna paka paka sanna😂

  • @hemsampathi671
    @hemsampathi671 หลายเดือนก่อน

    සර් මම ලංකාවේ නෙවෙයි ඉන්නෙ ,මට පොත් ටිකක් තියනව ගෙන්න ගන්න ,පුලුවන් නම් මට සර්ගෙ හරි ඔතන වැඩ කරන කෙනෙක් ගෙ හරි watssap number එකක් දෙන්න .ලොකු උදව්වක් ,🙏🙏🙏

    • @hashan9107
      @hashan9107 หลายเดือนก่อน

      ග්‍රන්ථ.lk එකේ බලන්න .ඔකෝම ඒකෙන් ගන්න පුලුවන.