Hats off to you all. Thank you so much for the discussion and revealing the truth. Budusarani obasamata. Malimawata Jayawewa. Justice need to be reinstated.
Mama giya police Sahana madiriyata 18 weni Friday. But Acting igp went away and I did not meet him. So still that police Sahana Madiriya acting as a very ugly way like Desabandu 's era.Nothinghsppen to me .This the way Sti lanka police doing their services. PL. Try to correct their useless service.Mr.Tharindu Jayawardena make yr attention pl.
Any story or fact in the hands of politicians and corrupt journalists can be used for vile and evil and selfish purposes. We are glad that there are journalists like yourself and your twin that we can trust. Theruwan Saranai.
Thanks Tharindu. This tells it all. Also Shani is a respected very honest human. He would be looked after by all people who values honesty. I am glad Shani was safe after all that and today he is free. Now some idiotic politician is trying again a stunt which we can assure Shani and Ravi both are safe. ❤❤❤❤
Officers like Ravi, Shani and Thuyacontha need this country to prevail law and order in a decent manner. Nearly 46 years country's law and order remained in a brutal situation. I thanked people like these gentlemen were stand against these behaviours and gave good examples to the country under a very enthusiastic rulers in NPP (JVP). This country would have been a developing country if we had people who lost their lives in 88/89 by UNP who took revenge from these youths. Those days country couldn't have brave officers like now. Now there is a SILVER LINE dawn and it will prevail all over the country after 14th November.
අද තරිදු ජයවර්ධන මාධ්‍ය වේදියා එදා ලසන්ත වික්‍රමතුංග කල දේට වඩා යමක් කරමින් මේ හසුරුවන පෑන පෝසත් රටක් 🇱🇰✔️ ලස්සන ජීවිතයක් උදා කිරීමට දායක වෙනු ඇත 💪🏽🙏🏽💪🏽
තරිඳුලා නොහිටින්න අපි අදත් ශානි ගැන වැරදි මතයක ඉන්න තිබ්බා. තරිඳු ඔබට අපේ ආචාරය ❤️❤️
ඔබට ගොඩාක් ස් තු ති යි එ.වගෙ ම.shani අබේසේකර මහත්මයා ගැන මේ මහත් වරුන් .අපිට කිව්වා ගරු අජිත් ධර්ම පාල මහතා සහ ඉත ල news එ මහත්මයා .මේ.දේපල ගැන කියලා දුන්නා රටේ.අවංක සේවය ක් කරපු .හොද නිලධාරීන් කියලා වැරදි කරපු අය භය යි මේ දෙන්න ට තරිඳු ඔබලා සියලු දෙනාට සම්මා සම් බුදු සරණ යි ජෙසු පිහිට යි 🎉
ඒක නම් ඇත්ත. කොපමන මුලාවකද අපි හිටියෙ😢
තරිදු ඔබගේ මාද්‍ය ජිවිතේ තව තවත් සාර්ථක වේවා ❤❤❤
රවි සෙනෙවිරත්න,පිල්ලුමලේ කඳවුරේ ඉදපු මගේ ,OIC, මගේ සේවාකාලයේ මුණගැසුණු උතුම් මිනිසෙක්,ඔබට තෙරුවන් සරණයි .
❤❤❤❤❤❤
බොහොම ස්තුතියි, හොඳ වැඩ සටහනක්. 💪💪
වැරදි කරුවන්ට නීතිය ක්‍රියාත්මක වන තුරැ බලා සිටිමු .මෙවන් තොරතුරු රටට හෙලිකරනන ඔබ වැනි මාද්‍ය වෙදින්ට ජාතියේ ප්‍රනාමය..❤👍🙏
තරිඳු ඔබේ මධ්‍ය භාවිතය අද්විතීයයි
කදුලු එනවා සහෝදරයා ❤❤❤බොහොමත්ම පින් ❤❤
මෙවැනි ජේස්ට අවංක නිලදාරීන් Mr.රවී, Mr.ශානි අපේ ලංකවට කොච්චර වටිනා නිලදාරීන් ද මේ අයව ජනාදිපති AKD ආරක්ෂා කරලා දෙන්න ඕනෑ, ඒ වගේම මාද්‍ය තරිදු ඔබ මේ අවංක සේවයට ගරු කරනවා,ජේසු පිහිටයි සියලුම දෙනාට ❤❤❤
ස්තුති සහෝදරයා මෙවැනි විස්තර අහනකොට හරිම දුකයි 😥❤️🙏🙏 රවි, මහත්තයාටත් ෂානි මහත්මයාටත් බුදුසරණයි 🙏🙏
සමහර මිනිස්සු ඉන්නවා දැක්ක ගමන් කියන්න පුළුවන් අවංක මිනිස්සු කියලා 🙏ශානි,රවී සර් වගේ අය 🙏
තරිදු ඔයත් ඒ වගේ මිනිස්සුයෙක් තමයි ආදරෙයි සහෝ 🫶🙏
❤
❤❤❤❤
ඔබතුමාත් ශානි අබේසේකර මහතා මේ රටට වටිනා උසස් නිලධාරීන් ජනතාව ඔබතුමන්ලාට කෙරෙහි විශාල බලාපොරොත්තුවකින් ඉන්නේ මේ සිදුවූ සියලු අපරාධ වලට දඩුවම් දියයුතු යි
ඔබගේ උපේක්ෂාව ම ඔබ අද මේ තත්වයට පත් කරවීමට හේතුවාසනාවී තිබෙනවා.ඒ ධර්මයම ඔබට පිහිටවී තියෙනවා.රටට දැයට තව තවත් සේවයකිරීමට ..තිසරණ සරණින් ශක්තිය,ධෛර්යය ,නිදුක් නීරෝගී චිරජීවනය ම වේවා ...!!!❤
ශානි සර් රවි සර් ඔබ දෙපලටත් තරිදු පුතාටත්
සියලු දෙවි අාරක්ෂා
කරදෙත්වා තෙරුවන් සරණයි
🙏🙏💪👍❤
ඔබ තුමාලා දෙදෙනාට අපේ ගඋරවය .උගත් බුද්ධිමත් නිලධාරීන් ඔබ දෙපල දීර්ඝඋස ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තුතියි සහෝදරයා ❤❤
Most of the people does not know the value of this gentleman. I must thank you Tharindu for doing this interview. God bless you
ඔබ තුමාට ජය වේවා,ඉක්මනටම පරීක්ෂණ ආරම්භ කරන්න මේ දුෂිතයන්ට විරැද්ධව තියන,,,මාලීමාවට ජය මාතෘභූමියට ජය වේවා❤
Excellent police officer. Respect sir
මේක ඓතිහාසික සාකච්ඡාවක් වෙනු ඇත !
Grade person Mr Ravi and Tharedu 👍👍👍👍👍👍👍👍
ඔබ තුමා නියම පොලිස් නිලදාරියේක් මුලු රටම ඔබතුමා ආදරේයි දැන් ඔබතුමා උසස් තනතුරක් හොබවනවා ❤❤
ජය වෙවා
තරිඳු ජයවර්ධන 🫡
Ravi sir brave and smart person
President Anura's selections are the best!
රවි සෙනවිරත්න ..ශානි අබේසේකර ......රටේ සම්පත් .දෙකක්. ඔවුන්ට සහ ඔවුන්ගේ පවුලේ අයට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. 💗💗💗💗
රවී ශානි වගේම දැනට සේවයේ ඉන්න අවංක නිලධාරීනුත් අඔඉ ආරක්ෂා කරගත යුතුයි.. ආඩම්බර පොලිසියක් අපිට අවශ්‍යයි..
තරිදු උබනම් සැබෑ මාධ්‍යවේදියෙක්..නියමයි.✌
Hats off
Thank you for you sir ❤❤
Good job MediaLK
තරිඳුලා දෙන්නාටමත් රවී සෙනවිරත්න මහත්මයා සහෂානි අබේසේකර මහත්වරුන්ට ස්තුතියි 💘💖💖💖
ඔවුන් හොද නිලධාරීන් ❤❤❤❤
Hats off to you all. Thank you so much for the discussion and revealing the truth. Budusarani obasamata. Malimawata Jayawewa. Justice need to be reinstated.
Respect, SHAANI, RAVI, 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
🙏 තරිඳු රවි මහත්තයා වෙනුවෙන් මෙ කරපු සාකච්ඡාව ගොඩක් වටිනවා
God bless to Shani and Ravi. We always with you. Pls do write things
Ane Shani sir obata budusaranai
ගම්මන්පිලගෙ ඉලක්කය RS & SA බව පැහැදිලි. ඔහු කරන්නේ ගෝඨාගෙ සහ සලේ ගේ කොන්ත්‍රාත් එකක් බවත් පැහැදිලි.
ඔබතුමාගේ පියා සීගිරිය මහා විද්‍යාලයේදී මට උගන්නපු මගේ ගුරු දේවයන් කෙනෙක් එතුමා ශ්‍රේෂ්ඨතම ගුරු පියෙක් එතුමාගේ ආශීර්වාද ය ඔබට හිමිවේවා.
Ravi respect you 👍👍
Great documentary. Thanks for putting together.
❤❤❤honda manussayek❤❤❤
ජනතාව සවිඥානක බවට පත් කිරීමට ඔබේ කැපවීම බෙහෙවින් වැදගත් වේ ඔබ කරන මෙහෙය රටේ ජනතාවගේ යහපත වෙනුවෙන්.
ඔබවන් නිර්භීත හා අවංක ලංකාපුත්රයින් මේ මව්බිමට සදා සාමය ගෙනෙනුඇත.ඔබතුමාට ජාතියේ ප්‍රනාමය 🙏
Garu Ravi Senewerathna Methithumani, Pasku paharaya Ethulu Saema Minimaruwan
Horakapu Thakkadiyan Karanalada Aparada Siyallama
Karanna Dharraya Sakthiya Lebewai
Parthana Karami.
Oba Thumatath
Shani Methithumatath
Dewiyange Asirwadayath Lebewai Pathmi...
Live එනකොට කලින් දැනුවත් කරන්න
Tks bro
මේක live එකක් නෙමෙයි. Video එක premiere යටතේ publish කරලා තියෙන්නෙ. Premiere කාලය ඉවරවුනාම නැවත සාමාන්‍ය video එකක් විදිහට ඕන කෙනෙක්ට බලන්න පුලුවන්. Media LK කියලා තියෙන විදිහට හෙට දවල් 11ත් 12ත් අතර live එකක් කරනවා
ඔබලා එකතුවෙලා අපේ අහිංසක ජනතාව මරාපු පාස්කු ප්‍රහාරය ගැන ඇත්ත විස්තර හොයලා දෙන්න.. දෙව් පිහිටයි..
Good program ....w
ආරම්භක STF එකේ සෙට් එකක්.ඒ කාලේ පට්ටම වැඩ්ඩෝ හිටියේ. ඒ කොන්ද තමා තාම නැමෙන්නේ නැත්තේ.❤️
රවි සෙනවිරත්න ..ශානි අබේසේකර ......රටේ සම්පත් .දෙකක් ❤❤❤❤❤
තරිඳු සහොදරයාටත් රවි මහතාටත් රට වෙනුවෙන් කරන සේවයට බොහෝම ස්තුතියි.
යුද්ධය අවසානයේදී එහි සියලුම ගෞරවයේ ඔටුනු පැලඳ ගත් රාජපක්ෂ රෙජීමය වසර 14 ක් ම රට සුනුවිසුනු කර ලෝකයෙන් ම ඈත් කර දෑමීය මේ කාලකණ්නි අද දේශපාලන යෙන් අතු ගා දැමීම ජනතාව කලයුතුය මය 💪💪💪
ජය වේවා Sir ❤❤
තනතුරක් වෙනුවෙන් ගරුත්වය දක්වනවානම් මෙතුමා අපිට රටට අඩම්බරයක්
ඔබ තුමා ලාන්කික වැදගත් ජනතාවගෙන් පිදුම් ලැබිය යුතු සේස්ටයින් අතර අයෙක් ශානි අබේසේකර මැතිදාද එසේය.විශ්වයේ දෙවියන් ඔබ දෙපල වාසනාවන්ත ලන්කාවක නැවත ජනිත කර දෙපලක්
සමහර මිනිස්සු ඉන්නවා දැක්ක ගමන් කියන්න පුළුවන් අවංක මිනිස්සු කියලා 🙏ශානි,රවී සර් 🙏
තරිදු ඔයත් ඒ වගේ මිනිස්සුයෙක් තමයි 🙏
තරිදු, රවි ගැන නොදන්නා මහජනයාට මේ සාකච්ඡාව ඉතා වැදගත්! මේ කරුනු කාරනා සත්‍ය අවබෝධ වීම පිනිසය.නන්දසේන සහ පවුලේ අය පලිගැනිම් මෙන්ම සුනක කටයුතු මහජන යා පන්චෙන්ද්‍රියන් ගෙන් දැනුම ලබා ඇත්ත නැත්ත දැනගත යුතු කාලය පැමින ඇත.
තරිදු මේ රවිත් මාත් එකම පාසලේ අද්යාපනය.ලබා, ඇතත් , මා ජෙය්ශ්ට ශිශ්‍යයෙක් බැවින් මා නොදනිමි. නමුත් මගේ බාල සොයුරු ලක්ශමන් මාරලන්දේ (ඔස්ට්‍රෙලියා ) ඔහු ගේ සමාකාලිනයින් ,පාසැල් බෝඩිමේ සගයන්.
ඔහු කියන්නේ රවි පාසලේ හොද රගර් ක්‍රිඩකයෙක්, ඔහුගේ මල්ලිද පාසලේ අද්යාපනය.ලබා ඇත.
මේ ජාතියේ පුත්‍රයා , සීගිරිය මදය මහා විද්‍යාලයේ ව්ද්යාලාදිපති තුමාගේ වැඩිමහල්
පුත්‍රයා ය.
Respect you tharindu
ඉලංගගෝන් ඉතා හොද පොලිස්පති වරයෙකි.
ගෙම්බන්පිලයා අනිවාර්යයෙන්ම ඇතුලට, ලබ්බ තබාගැනීම සඳහා මෙට්ටයක් නොමිලේ 😅
නොවැම්බර් මස 14 මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා NPPයට ජයවේවා AKDට ජයවේවා ලක්මවට ජයවේවා අපිනෙ චංදෙ දෙන්නේ ❤❤❤❤❤❤❤❤
රවි මහතාට සහ ශානි මහතාටත් මේ රටේ විශිෂ්ට ලෙස අපරාධ පරීක්ෂණයේ පෙරගමන්කරුවන් ලෙස රටේ අලුත් මග වෙනස් කිරීමට ලොකු වගකීමක් ඇත..එය ඔබ දෙපල ඉටුකරන බවට අප තරයේ විශ්වාස කරමු
තරිඳු මාධ්‍යවේදියාට ස්තුතිය.
පොලිස් කොමිසම ඇතුළු පොලිසියේ තීරණාත්මක මර්මස්ථාන, තවමත් රනිල්/රාජපක්ෂලා/සිරිසේනලා ගේ දේශපාලන භූතාත්ම පිල්ලි අරක් ගෙන තිබෙන බව රටම දන්න නිහඬ රහසක්. අළුත් ආණ්ඩුව වහා ප්‍රතිකර්ම කල යුතුයි. රවි/ශානි පොලිස් සේවයට රටට ආශීර්වාදයක්. ස්තුතියි තරිඳු.
Mama giya police Sahana madiriyata 18 weni Friday. But Acting igp went away and I did not meet him. So still that police Sahana Madiriya acting as a very ugly way like Desabandu 's era.Nothinghsppen to me .This the way Sti lanka police doing their services. PL. Try to correct their useless service.Mr.Tharindu Jayawardena make yr attention pl.
පාර්ලිමේන්තු ජන්දෙන් අනුරලට පැහැදිලි බහුතරය ලැබුනොත් මේව හෙමින් කරන්න පුලුවන්. විවස්තාදායකය නැතුව විදායකය හිස්
පොලිස් කොමිසමට පැන්සන් ගිය අය ගන්න එපා .අවන්ක රාජ්‍ය පරිපාලන සේවයේ නියුතු අයගන්න.
STF එකේ පළවෙනි බැජ් එකේ. STF එක අද බැබලෙන්නේ මේ මිනිස්සු කරපු වැඩ නිසා ....
These are the people,who should be in the parliament.They are reveral,educated really officers.hats off for you.
රවී ඔබ තව කරුණු පහදා දෙන්න පාස්කු සිද්ධිය ගැන ඔබ සම්බන්ධ so called omission of responsibility ගැන. යම් පිරිසක් දේශපාලන වාසි ලබා ගැනීමට සැරසී ඉන්න බව පේනවා.
Any story or fact in the hands of politicians and corrupt journalists can be used for vile and evil and selfish purposes. We are glad that there are journalists like yourself and your twin that we can trust. Theruwan Saranai.
සුවපත් වේවා 🎉
තරිඳු❤😊
Tharidu aiye mewa tv eketh damu natham anith aya dannane
රවිසෙන සෙනෙවිරත්න නමැතිතුමනි ඔබතුමා ගැන කියවුනා මදි මම දන්න විදියට කලවංචකුඩිය කංච කුඩිච්චයාරූ වාකරේ වෙලාවලින දවස් ගණන් හැතැම්ම ගණන් පයින් ඇවිදලා මඩ කුඹුරු වල ගිහිල්ලා කකුල් කුණු වෙලා වෙඩි පාරවල් බෝම්බ පාරවලට මුහුණ දීලා කරපු කැපවීම ගැන කියවුනා මදි
Thank you sir 🙏🙏❤
You all protect the country we will protect you all 👍❤️🙏
Ai me sir ta wada karanne❤❤❤❤
❤❤ela saho Ravi sir super
Respect you Sir 🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡
You are great sir❤
තරිඳු අයියේ ඇත්තටම ගොඩක් ස්තුතියි ඔයාට ඇත්ත්ටම රවි සර් ශානි සර් වගේ අයගේ ඇත්ත එලිකරනවට එ වගේම ඔබවන් මාධ්‍යවේදීන් නිසා ගොඩක් ඇත්ත දැන ගන්න ලැබේනවා අපිට
අනේ රත්තරං මහත්තයා ඔබ❤තුමාට හතියද. හොදම ❤️❤️❤️ බේත් ගන්න තේරෙනව කතාවෙදි. pt karanna ❤❤❤❤
❤
❤❤❤❤❤❤
👏👏👏👏👏👏👏
තවමත් දූෂිත රනිල් රාජපක්ෂලා ගෙ ඉහළ නිලධාරීන් බලධාරීන් සහ පොලිස් ලොක්කෝ නිදහසේ වැඩ කරන ....බවට සාක්ෂිය තමයිලු ශානි අබේරත්න ගෙ උසස් විම් ලබා නොදීම....😢😢ඉතින් අනුර ජනාධිපති උනා කියල රනිල් රාජපක්ෂලා ගෙ දූෂිත බලපෑමෙන් රටේ ජනතාව නිදහස් වෙන්නේ කොහොමද...😢😢😢
අනුර කුමාර ලා
දේශපාලන යක් කරනවා නම් සිල් ගන්න යි බුදු වෙන්න යි hithuwoth ...ඔය දේශ පාළනය කරගන්න බැරි වෙන වා හැබැයි ..😊😢
ඒකට පාර්ලිමේන්තු බලය දෙන්න ඕනි ශක්තිමත්. ඊට පස්සෙ ස්ටෙප් බයි ස්ටෙප් යමු
Thanks Tharindu. This tells it all. Also Shani is a respected very honest human. He would be looked after by all people who values honesty. I am glad Shani was safe after all that and today he is free. Now some idiotic politician is trying again a stunt which we can assure Shani and Ravi both are safe. ❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
JAYAWEAWA ❤
Officers like Ravi, Shani and Thuyacontha need this country to prevail law and order in a decent manner.
Nearly 46 years country's law and order remained in a brutal situation. I thanked people like these gentlemen were stand against these behaviours and gave good examples to the country under a very enthusiastic rulers in NPP (JVP).
This country would have been a developing country if we had people who lost their lives in 88/89 by UNP who took revenge from these youths.
Those days country couldn't have brave officers like now.
Now there is a SILVER LINE dawn and it will prevail all over the country after 14th November.
👍👍👍👍👍👍
37:31 මේක බලන ඔක්කොම මේ කොටස හොදට අහන්න
ඇයි මේවා නාලිකා වල ප්‍රචාරය නොකරන්නෙ.ඒක රජයේ ප්‍රවුර්ති අංශයේ අඩුවක් නේද.හංගපු දේවල් ජනතාවට දැන්වීමට විශේශයෙන් මේ අවස්තාවේදීවත් එසෙ නොකිරීම අදාල දේශපාලන අධිකාරිය අහොහොසත් වීම අඩු පාඩුවක් .දැන් තියේනේ ගෝටාගේ ආන්ඩුවක් වාගෙයි පේන්නෙ.
yes ppl should know
ලංකාවේ ජඩ මාධ්‍ය ප්‍රධාන මාධ්‍යය ඔක්කොම පගාවට සල්ලි වලට යට වෙච්ච මාධ්‍ය තියෙන්නේ විතරයි ඉන්නේ අල්ලු හොයන්න විතරයි bmw
වාහන1675 නියමිත බදු නොගෙවා රේගුවෙන් පැන්නූ බව දන්නවා හොඳටම රේගු පරීක්ෂණ අංශයේ ම සිදු කර බිලියන 16ක් original invoice ගෙනල්ලා තියෙන එකේ ඉන්නේ ඕක යට ගහගෙන ඉන්නේ ඇයිද කියලා තරිඳුලා හොයන්නේ නැද්ද
❤❤❤
Excellent speech
ඇත්තටම රවි සෙනවිරත්න මහත්තයාගෙ කතාව ඉතාමත් වැදගත් , ශානිත් රවිත් ලොකු පිඩනයකට හසුවි ඇති බව දැන් පැහැදිලියි. දැන් මාලිමාව යටතේ නිතිය හරිආකාරව ක්රීයාත්මක කරමු .
Respect you
විරාන් කොරෙයා මැතිතුමාගේ උතුම් ක්‍රියාවට මාගේ උත්තමාචාරය
මලිමාවට ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය හොරු අල්ලන්න.
අතීතයේ ස්ටැන්ලි සේනානායක cpj සෙනෙවිරත්න වගේ ගොඩක් අය visramayen පසුව දේශපාලන ය කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා ඒකෙ වරදක් තියෙනවා ද
මෙවැනි උසස් අවංක නිළධාරීන් ටත් මෙලෙස වුනා නම්,,අසරණ අපිට නිතිය,,,,,කවර කතාද,,,,දෙවිදුන් අදහන නිසා ජීවත් වෙලා ඉන්න වා,,❤