බෞද්ධ විසාකාවේ බිත්තිවලින් අර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 77

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 15 วันที่ผ่านมา +4

    ඉතාමත් වටිනා සංවාද ..මාලාවක් ස්තුතිය ...❤...ඔබ දෙපළට..💐

  • @yoshi0426
    @yoshi0426 16 วันที่ผ่านมา +29

    මේ සැගවුනු ඉතිහාසය සමාජගත කිරීම අගයකරමි. DS ජාතියේ පියායැයි අපිට ඉගැන්වු පොත පතෙහි සදහන්‍.ඔහු ජාතියේ පියාද? ඩඩ්ලිගේ පියාද?සැමට ඉගෙනීමට අවස්ථාව සැලසුනු නිදහස් අධයාපනය සැලසූ CWW කන්නන්ගර මහතාට අත්වූ ඉරණම ඉතිහාස පොත්වල නැත.මේ වැඩසටහන් මාලාවට කාරිගේ චැන්ල් එකෙනුත් මහත් අත්වැලක් සපයනු ඇත. ස්තුති සමාජ මෙහෙවරට.❤️

    • @freeminds6365
      @freeminds6365 16 วันที่ผ่านมา +2

      Ds කියන්නෙ ජාතියේ පියා නෙවෙයි පිංපියා

    • @WijayatissaWeerasekara
      @WijayatissaWeerasekara 16 วันที่ผ่านมา

      ❤❤❤

    • @nimeshdilshan4735
      @nimeshdilshan4735 4 วันที่ผ่านมา

      ​@@freeminds6365pin piya jr,bedumwadaya athikarapu piya ds

  • @AjanthaLiyanage-jw2te
    @AjanthaLiyanage-jw2te 11 วันที่ผ่านมา +2

    ❤❤❤❤ gamunu and sir nandhana thanks අජන්තා anad some one thanks පුතේ excellent ok please continue wr will resfect to you biyagama heyantudiwa am from abudhbi

  • @sanathnherath
    @sanathnherath 12 วันที่ผ่านมา +4

    මේ වැඩ සටහන ඉස්සරහට යන්න ඔනා. ❤. නුවර යුගය වෙන කොට කුල පහත් කරලා , අපේ කර්මන්ත වලට පහර ගහලා නැති බංගස්තාන කරේ කාර්මික විප්ලවයට මග අහුරන්න.අපි තාමත් ලොකේ පවතින ටෙරෙන්ඩ් එකට පස්සේන් ඉන්නේ මේක නිසා. දිගටම කතා කරන්න. ජය !

  • @jinenanayakkara1607
    @jinenanayakkara1607 16 วันที่ผ่านมา +5

    Nandana weeraratna mahattaya ratta ඉතාම වැදගත් කෙනෙක්.මේ විස්තර මුළු රටම දැන ගන්න ඕන. වැදගත්

  • @morinbotheju1418
    @morinbotheju1418 16 วันที่ผ่านมา +9

    ඇත්තටම හරිම ආසයි මේවා අහන්න මාත් 1955උපන් කෙනෙක් අපේ සියතත්තා කිව්වා කවදාවත් හරි ලංකාවට අද වෙන දේ අද ඒවා සැබෑ උනා

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 15 วันที่ผ่านมา +1

    Excellent programs ..thank you ❤

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 14 วันที่ผ่านมา +1

    Very very interesting discussion. Thanks Nandana W for your information. Gemunu please keep up the good work ❤❤❤.

  • @gayanganakadhara2163
    @gayanganakadhara2163 16 วันที่ผ่านมา +2

    ගැමුණු මහත්මයා ස්තුතියි..❤❤❤❤❤❤❤❤

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 16 วันที่ผ่านมา +2

    ආයුබොවන් ඔබ දෙපලට
    හොඳ සංවාදයක්
    ගමන ඉදිරියට
    ඉතිහාසය සහ දැනුම වැදගත්
    අපේ හරි ඉතිහාසය වැලලිච්ච අවාසනාවන්ත හෙළ සිංහල බෞද්ධ ජාතියක් ආක්‍රමණ සමඟ එ ජාතිය දියවෙලා ගියා.
    අද ඉන්නේ වැඩි පුරම ජාන මිස්සර පරපුරක්

  • @jssamarasinghe-qd9bi
    @jssamarasinghe-qd9bi 16 วันที่ผ่านมา +3

    Good work to explore new thinking patterns.Good luck.

  • @Ravindrakirindigala
    @Ravindrakirindigala 16 วันที่ผ่านมา +11

    අපේ බහුතරය දුටුගැමුණු හෝ පරාක්‍රමබාහු රජවරුන් ගැන ඉතිහාසය දන්නා නමුත් විසිවෙනි සියවස ගැන දන්නෙ නෑ. ජාතියක් ලෙස අප අද ඉන්න තැනට පැමිණි සත්‍ය ඉතිහාසය ගැන දැනුවත් කිරීම අගය කරනවා. මේවා රජය විසින් කළයුතු වැඩ.

  • @DANAbro1986
    @DANAbro1986 16 วันที่ผ่านมา +2

    gamunu ayya good job.

  • @sujeewahubert1599
    @sujeewahubert1599 16 วันที่ผ่านมา +1

    Karige channel ekatah wada pulul danumak labadena channel ekak .Nandana mahathmaya thanikara sel lipiyak. Gamunut godak professional widiyata wadasatahana hasuronawa.itama asawen balanne me programme eka.digatama karanna Meka.

  • @christysdocs7124
    @christysdocs7124 10 วันที่ผ่านมา +2

    නන්දන කියන්නේ ඇවිදින විශ්ව කෝශයක්.අතිශය වැදගත් මෙන්ම සැවොම දැන ගතයුතු කරුණු.

  • @gihansalwathura2939
    @gihansalwathura2939 16 วันที่ผ่านมา +1

    Thawa digatama nandana weerathna ekka progame karanna

  • @gaminipadmakumara9394
    @gaminipadmakumara9394 16 วันที่ผ่านมา

    Great job 👌

  • @nilantharanasinghe8086
    @nilantharanasinghe8086 16 วันที่ผ่านมา

    obalage siyalu idiripathkireen itha watinawa. gaurawaneeya sthuthiya.

  • @venurawellage18
    @venurawellage18 16 วันที่ผ่านมา

    Thank you very much for discussing my comment of Veyangoda Essella Massacre. According to infor, it was done by Major General Karunathilake.

  • @ruvindaumayanga8666
    @ruvindaumayanga8666 16 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @susildharmathilaka9449
    @susildharmathilaka9449 15 วันที่ผ่านมา +4

    කරුණාකරලා පුලුවන්නම් බත්ගම කුළේ ,කුලයන් අතර පහත් කුලයක් විදිහට සැලකුණේ කොහොමද කියලා පැහැදිලි විස්තරයක් කරන්න...

    • @wasanthapremarathne1583
      @wasanthapremarathne1583 12 วันที่ผ่านมา +1

      රොබට් නොක්ස්ගේ ග්‍රන්ථය අනුව එකල රත්තරන් බඩු හදන අය ඉතාමත්ම ඉහළ කුලයක් ඔවුන් රජ පවුල් සමඟ එකට වාඩි වී කෑම කාපු බව රොබට් නොක්ස් ගෙ ග්‍රන්ථයේ තියෙනවා .පසුව මේ කුලය රජතුමා විසින් කිසියම් හේතුවක් අනුව ඉතා පහතට දාලා තියෙනවා.හේතුව නම් රාජ්‍ය නිලධාරියෙක් ආයුධයක් හදා ගැනීම සඳහා ගිය විට ඔවුන්ද අනිත් මිනිසුන් මෙන් පෝලිමේ සිටුවා ඇත.ඔවුන් මේ කාර්ය හදිසිකියා කියද්දිත් එය ගණන් නොගෙන සාමාන්‍ය ජනතාව මෙන් පෝලිමේ එන බවට අණ කර ඇත .මෙම සිද්ධිය රජතුමාට සලකල පසු .රජතුම ඉන් කෝපවී එදා සිට කම්මල් සහ රත්තරන් බඩු හදන අය පහළ කුළයකට දමා ඇත . රොඩි කුලය හැදී ඇත්තේ කුණු උණු ගව මස් රජුට විකුණූ නිසා .ඔවුන් එදා සිට රොඩී කුලය නමින් ඔවුන්ගේ පවුල හංවඩු ගසා දඬුවම් පමුණුවා ඇත. බත්ගම් කුලේ ඇතිවූ හැටි . නොදනිමි.

  • @sasa-s6b
    @sasa-s6b 16 วันที่ผ่านมา +8

    අපේ රටෙි මවුභාෂාවට අප ගරැ කල යුතුයි.භාෂවකින් රටක් දියුනු කරන්න පුලුවන්ද? ලෝකේ රටවල් දියුනු වුනේ english,tamil කතා කරලද? බොහෝ යුරෝපීය රටවල් අපි ඉංග්‍රීසියෙන් කතා කරනවා නම් ඔවුන්ගෙ රටවල ඔවුන් කෝපයට පත් වෙනවා. english,tamil කතා කිරිම වරදක් නැහැ නමුත් අපේ මවුභාෂාවට අප ගරැ කළ යුතුයි මෙන්ම ආඩම්බර විය යුතුයි.

    • @HTJRrawana1
      @HTJRrawana1 15 วันที่ผ่านมา

      භාෂාවක වැදගත්කම දැනසිටුම ඉතා වැදගත් සිංහල භාෂාව යනු ඉතා දුයුණු ඔනෑම දෙයක් පහසුවෙන් වටහාගතහැකි වසර දහස්ගනනක් පැරණි භාෂාවක්.. මෙ වැඩසටහනේ සිංහල භාෂාව පහත් තැනකට දැමිමක් සිදුකරනව.. ඉංග්‍රිසි භාෂාව නැතුවම බැරි තැනට එදා සිට මෙ දක්වා පත්කලේ කව්ද?.ඇයි රටතුල නිශ්පාදන සිදුනොවුනෙ?.. උපාලි විජේවර්ධන වැනි විවසායකයන් ට කුමක්ද සිදුවූයෙ?.. මෙම සිදුවිම් පිටුපස සිටින මූලය කව්ද??.. ජපානය , කොරියාව, චිනය, රුසියාව දියිණු වුනේ ඉංග්‍රිසි භාෂාව ප්‍රධාන භාශාව කරගෙනද??.. අඩුම තරමෙ එම රටවල්වල නායකයින් රාජ්‍යය තාන්ත්‍රික හමුවිම් වලදිපවාවත් පොදු භාෂාවක් භාවිතා කරන්නෙ නැ..එසෙම කුලබේදය ගැන මෙහි පවසනව.. එ පිලිබදව ධර්මසිරි කාරිය වසම් මහතා මනා පැහැදිලිකිරිමක් කරනව.. ඔබට මොවුන්ගෙ මෙ තිබෙන ප්‍රශ්නය වැටහිම ගැන සතුටු වෙනව

    • @cg-fq2im
      @cg-fq2im 9 วันที่ผ่านมา +1

      ලංකාවේ දේශපාලන නොදන්නා කම තමයි ඔය. සිංහලයන්ට මව් භාෂාව සිංහල වුනාට දෙමළ ජනතාවට මව් භාෂාව දෙමළ.

  • @malakahapola4576
    @malakahapola4576 16 วันที่ผ่านมา

    I can’t believe is this Srilanka (Darmadeepaya).

  • @thameera1000
    @thameera1000 16 วันที่ผ่านมา +1

    I remember pommani movie by Mr Patiraja, Tamil community is still carrying the caste system.

  • @samserasinghe3109
    @samserasinghe3109 11 วันที่ผ่านมา

    Maga danuma anuwa Sinhala nayakayo mr prabakaran kiyala amatahmin salli thoga pitin damin, wapons, ki noki siyalu da dila youda kala siyalu dana. Ohuth akka katha karala tamil, Sinhala daksayo tika baragaththanam ada apa rata ma thathwata watanna naha. Obalage ma program aka pattai ❤

  • @tharindumahesh680.
    @tharindumahesh680. 16 วันที่ผ่านมา +1

    Aiya රෝහණ විජෙවිර .ගැන ටිකක් කියන්න

  • @pkds1983
    @pkds1983 16 วันที่ผ่านมา

    සර් ජෝන් කැලණි පන්සලට ගිහින් විමලා විජයවර්ධන ට වැදලා කියපු රස කතාව හා සිද්ධිය නන්දන අයියා ගෙන් අහන්න ගැමුණු 😂😂😂😂

  • @HansakaWeerakoon
    @HansakaWeerakoon 8 วันที่ผ่านมา

    මේ කියන විදියට රටේ පතාලය හසුරවන පුද්ගලයන් මේ කොට්ටාශ වලට බෙදුවෝත්, ඒ සම්බන්දකම්, ඒ ක්‍රියාතමක වන සහ ක්‍රියාත්මක වූ යටගිවාව පැහැදිලි කරන්න පුලුවන් නේද?

  • @wanniarachchchi
    @wanniarachchchi 15 วันที่ผ่านมา

    gamunu v try 2 change wt us 4 pre set

  • @diskablast5737
    @diskablast5737 16 วันที่ผ่านมา

    වාසගම අනුව අරියටම කුලය හොයාගන්න විදිය ගැන කියන්නකො මේක එක පැත්තකින් හරි ලස්සන විශයක් ගොඩක් දේවල් අධ්‍යයනය කරන්න පුලුවන් මනව චර්‍යා රාටා ගැනත්

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 16 วันที่ผ่านมา

    after the Aragalaya mahanayke from Kandy and aristocrats got scared of loosing their power so they appointed swiftly RW and Dinesh to keep the power within them .and curbed Silva ,Pieris, Fonseka

  • @sampath9036
    @sampath9036 11 วันที่ผ่านมา

    අඩුවෙන් කියවන නිවෙිදකයන් නැද්ද?

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 16 วันที่ผ่านมา

    ඒ කාලෙ ආසනේ දෙහිවල ගක්කිස්ස නෙවෙයි. දෙහිවල- වැල්ලවත්ත.

  • @arisena-t2i
    @arisena-t2i 16 วันที่ผ่านมา +3

    මම කලක් විශේෂ කාර්ය බලකායට අනුයුක්තව මඩකලපු ප්‍රදේශයේ සේවය LTTE සංවිධානයට බැදුණු බොහෝ දෙනා තුළ පීඩිතයන්ය.ඔවුනට අවශ්‍ය වූයේ සංවිධානයට බැදී කුළවතුන්ට අභියෝග කිරීමය.

    • @hevadewasomaratne5595
      @hevadewasomaratne5595 16 วันที่ผ่านมา

      ඇයි ඉතිං දැන දැනම ඒ උතුරේ දකුණේ කුල පීඩිත තරුණයින් සිරගත නොකර අමු අමුවේම තිරශ්චීන විදියට ඝාතනය කර දැමුවේ?.

    • @arisena-t2i
      @arisena-t2i 16 วันที่ผ่านมา +1

      @hevadewasomaratne5595 එතනදි මම කියන්නේ කුඩාම සාධකයක් පමණි තින්දු තීරණ ගැනීමේ හැකියාවක් මට නැහැ.කුල පීඩනය නිසා LTTE සංවිධානයට බැදුන දමිළ තරුණයන් සිංහල ගම්මානවල මිනිසුන් කපා කොටා මරා දමන විට ඒවාට පිලිතුරු දීමට වෙනත් භාෂාවක් අප දැන සිටියේ නැත.

    • @hevadewasomaratne5595
      @hevadewasomaratne5595 16 วันที่ผ่านมา

      එම පීඩනය ඔවුන් සිතුවේ සිංහල ජනතාව නිසා පැමණි​බවය.@@arisena-t2i ,නමුත් සමාජ මාධ්‍ය පැමණීමෙන් පසුව එය වෙනස් වී ඇත.

    • @wasanthapremarathne1583
      @wasanthapremarathne1583 12 วันที่ผ่านมา

      ​@@hevadewasomaratne5595සිරගත කරන්නට අල්ලන්න එපැයි අල්ලන්නේ කොහොමද ආයුද තියෙද්දි අපිත් යන්නේ ආයුද අරගෙන අල්ලන්නට යද්දි දෙගොල්ලම මැරෙනවා සාමාන්‍ය දැනුම තියෙන කෙනෙකුටත් ඕක තේරෙනවා

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 16 วันที่ผ่านมา

    සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වෙන්න ඕන කියල මුලින්ම කියල තිබුනෙ 1934රේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙක්වූ චෛත්‍යලිංගම් දොරේසාමි කියල මහත්තයෙක් !

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 16 วันที่ผ่านมา

    every govigama village is surrounded by other cast villages who serve the govigama household activities , eg 2,3 families of hena cast , nakatjhi , wahumpura, badal , achari o kinnara , but karawa , durawa and salagama cast concentrated in west coast , jvp hierarchy was mainly kara , majority members are from deva cast . i think ,karawa people dominate in health and judiciary associations , and military as well , including salagama , leaders of final attack of Elam war belongs to karawa, durawa and salagama cast of the both tamils and sinhalese sides.

  • @MrStpnwolf
    @MrStpnwolf 16 วันที่ผ่านมา +1

    මෙතුමාගේ දැනුමත් ඒ සමගින් අත්වැල් බැන්දගත් මානුසික හදවතත් අගයමි. මේවා සියල්ල පොත් පෙලක් ලෙස එලි දැක් වීම (සිංහල දෙමළ ඉංග්‍රීසි) හරිම වැදගත්
    සියලු දෙනා දැන ගත යුතු දේවල් මේ!
    මේ සාකච්චා වලින් පසක් වන්නේ නායකයාගේ පැලැන්තිය ජාතිය කුළය පාසල වැනි දේට වඩා වැදගත් වන්නේ ඇයගෙ හෝ ඔහුගෙ හදවත බවයි. නමුත් එය ජනතාවට හඳුනා ගැනීම අතිශයින් අපහසු කාර්‍ය්‍යයක්.

  • @EdieEdirisinghe
    @EdieEdirisinghe 16 วันที่ผ่านมา

    Nandana ta higanna ge tuwale wage kulaya a yage kuleta horen adraya karanawa me ka nathi karanna wadawasam Kamaya nastawasesa nathi kalautui kulakamaya nathi kirimata dupathkama nathikala yutui 7:52 7:54 7:55
    M 9:31

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 16 วันที่ผ่านมา

    i think india was behind the 56 political changes , UNP was supported by America and trying to practice capitalism , India was in USSR side and followed socialism, after nationalized private busineses all companis left the country and promote indian music and arts and movies , sunil shantha became one of the victims of that acts

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 16 วันที่ผ่านมา

    thanks to free education and health more unprivileged youth got educated , but no expansion of economy other than exporting tea rubber ,and coconut , in 70 unemployment rate was 11% , nepotism and party supporters favoured for the job market, in 70 s, so JR , Introduced open economy to create jobs , get more investments and new technology, and finished the hardship of living ,
    5

  • @uddikabandaranayake6461
    @uddikabandaranayake6461 7 วันที่ผ่านมา

    හාමුදුරුවෝ katha කරන්න ඉගෙන ganin manussayo

  • @akalankagayan5253
    @akalankagayan5253 16 วันที่ผ่านมา

    sorry, I do not agree with your comment on" the republic constitution 1972"', cause the insurgency in 1971 occurred when the Island was under solbury constitution and dominion state. Then the culprits should have to be charged under the previous constitution due to the fact that then the culprits were British subjects , according to my knowledge.

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 16 วันที่ผ่านมา

    මහත්තයො සලාගම කියන්නෙ කවුද
    දුර යනු පදු ම ද ?

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 16 วันที่ผ่านมา

    කොටි වලිගය චිත්‍රපටයේ ගාමිනී ෆොන්සේකා මහත්තය පොලිස් නිලධාරියෙක් ලෙස රගපාමින් එයාගෙ සාජන් ට තමයි කියන්නේ , හාලි හාදකම් සදාකාලිකම් කියල කිව්වේ !

    • @hevadewasomaratne5595
      @hevadewasomaratne5595 16 วันที่ผ่านมา

      එතයින් තමයි පොනිසේකා මට පුද්ගලිවම අප්‍රසන්න චරිතයක් බවට පත් උනේ.

  • @sanjeewa7229
    @sanjeewa7229 13 วันที่ผ่านมา

    Rata vikuna sepal Gath porak

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 16 วันที่ผ่านมา +4

    ගැමුනු ඔයා හැම episode එකකම කියවනවා වැඩි ඔලුව රිදෙනවා අහනකොට 😡😡😡 නන්දන මහත්මයා ට කියන්න දෙන්න .නැත්නම් ඔයා තනියම කියවන්න 😡😡😡

  • @preethibandara915
    @preethibandara915 16 วันที่ผ่านมา

    නන්දන මයා ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ගැන කී දෙයට මෙසේ එකතු කරන්නම් .
    දෙහිවල ගල්කිස්ස ආසනයේ 1960/65 ආදි මැතිවරණ වල දැකිය හැකි දෙයක් වන්නේ කොල්වින් සහ S de S ජයසිංහ එනම් සුනේත්‍රා රණසිංහ ගේ පියා මාරුවෙන් මාරුවට දිනීමයි.1965 මැතිවරණයේ දී ජය ගත්තේ ජයසිංහ යි.අගලවත්ත ආසනය ජය ගත් අනිල් මුණසිංහ මයාට ඡන්ද පෙත්සම කින් තනතුර අහිමි වූ නිසා ල.ස.ස.ප යෙන් කොල්වින් ඉදිරිපත් විය.1970 දී ද මේ ආසනය ජයගත්තේ කොල්වින් ය.

  • @mahenkasturisinghemusiccha2268
    @mahenkasturisinghemusiccha2268 16 วันที่ผ่านมา +1

    Neither the ancestors of JR nor SWRB were Sinhalese people. They are South Indian desendants who came from India, And both of them were not buddhists

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @hemarathnabandara776
    @hemarathnabandara776 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤