Any interview with our Cpt. Elmo makes a fruitful and excitement time for all the viewers. As I mentioned always, Cpt. Elmo is a national treasure for us. Always whish him the good health and expecting to see him in this type of programs more often.
Aththamai e thumage e hema vachana yakma harima sundarai. Ada samajaya edaata vada montharm guna darma athin pirihilaada. Eda e kiyanne minisunta mula mathaka thiyena pinvantha minisun. Captan obata niduk niroghi suwa prarthana karami.❤❤❤❤
Dear Captain, I've admired your work since I was a schoolboy, from the day the TV announced Jagath Chamila had won the award for Best Actor worldwide. I can’t recall the exact award ceremony, but what struck me most was that the award-winning film was based on *Sam's Story*, written by you. That day, I looked up your name - *Who is Capt. Elmo J?* I'm truly grateful for the wisdom and experiences you continue to share with us. Thank you!
Dear Sir, I watched your interesting “මතක පද” interview. It was very fascinating and informative. I have have heard about you, although it was the very first time to have had the opportunity to see you in an interview. You are such a humble, down to earth, simple but perfect person. I admire you and your services extended in both training young pilots, as a professional reputed writer, and also the extended support to up lift the island reputation in overall. Wishing you, Wife and the Family all the success in future endeavors and good Helth. Ranula Rajakaruna (Rtd) Major General.
විවිධ interviews දහස් ගාණක් අපි බලලා ඇති නමුත් මේ දක්වා TH-cam එකේ බලපු හොදම වැඩසටහන මේක.
නියමයි ගැමුණු !!
ජය !!
ඔබට දීර්ඝායුෂ ලැබේවා captain sir ❤
ඔබ තුමාගෙන් ජීවිතේට ගත යුතු දේවල් අපමනයි ❤
රත්තරන් මනුස්සයෙක්... මොරටුවට ආඩම්බරයක්... ඔබට දීර්ඝායුෂ පතමි! 🙏🙏♥️♥️♥️
එකම එක පඬි වදනක් නෑ!!!බර වචන නෑ!!!හැබැයි කියන දේ මාරම පැහැදිලී!!!තේරෙන්න දැනෙන්න අහන් ඉන්න ආස විදියට කියනවා...දීර්ඝායුෂ ඔබ තුමාට...ගැමුණු සහෝදරයාටත් බොහොම ස්තුතී....🫡
කැප්ටන්ගේ interviews අහන්න මම හරිම ආසයි.අපේ රටේ වටිනා චරිතයක්...🇱🇰❤️❤️
මේ වගේ විශිෂ්ට මිනිස්සු සදා අමරණීයයි 💖 "සල්ලි ගැන්නොත් මතක තියාගන්න" ජීවිතේට ලොකු පාඩමක් 🤍
Captange අහපු ලස්සනම වචනයක් අහස් යාත්‍රවා.
බුදුසරණයි ඔබට. දීර්ගායු
දෙපාරක් O/L fail කිව්වා... මෙතුමා ඉතා ප්‍රසිද්ද, දක්ෂ ගුවන් නියමුවෙක්, ගුවන් නියමු පුහුණු කරුවෙක්... අද පොත් සහ පුවත් පත් වලට ලියන කතෘ කෙනෙක්.
මම දකින විදියට ඉතා දක්ෂ ලෙස තමුන්ගේ අදහස මතක හිටින විදියට, ආකර්ෂණය වෙනවා විදියට ප්‍රකාශ කරන පුද්ගලයෙක්..
මේකෙන් පැහැදිලි වෙනවා O/L සහ A/L කියන්නෙ ජීවිතය ආපස්සට හරවන දේවල් නෙමෙය්, තමුන්ට ඉලක්කයක් සහ එයට ළඟා වෙන්න ආසාවක් සහ උනන්දුවක් තියනවා නම්.....
හරිම ආදරනිය වදන් ටිකක් ආසාවෙන් බැලුව බුදු සරණයි
කැප්ටන් ගෙ කතාබහ රිද්මය හරිම ආකර්ෂණීයයි.ඒ වගේමයි සාධාරණ උපකල්පන.බලපු ලස්සනම වැඩසටහනක් .දීර්ඝායුෂ වේවා කැප්ටන් එල්මෝ.❤
Any interview with our Cpt. Elmo makes a fruitful and excitement time for all the viewers. As I mentioned always, Cpt. Elmo is a national treasure for us. Always whish him the good health and expecting to see him in this type of programs more often.
දීර්ගායුශ ලැබේවා මැතිදුනී 💚❤️💚❤️
හරිම නිහතමානි ගුවන් නියමුවෙක් බුදුසරණයි
බලපු ලස්සනම වැඩ සටහන ❤❤❤
හොද මනුස්සකම තියෙන ම්නිසෙක්...දිර්ඝායු කපිතාන් තුමනි.❤
I like this humble Sri Lankan pilot. Keep up your humble personality!
මම බලපු ලස්සනම program එකක්, සුන්දරම වැදගත්ම කෙනෙක් වගේ..💖💙
මෙහෙම මිනිස්සු ඉන්න ලස්සන රටක් මේක,
හරිම ආදරනීය මනුස්සයෙක් ❤දැකපු ලස්සනම වැඩසටහනක් ස්තූයී ගැමුනු
ඉතාම, ඉතාම, ඉතාම සුන්දර මනුෂ්‍යයෙක්
අදහන්න ඕන මනුස්සයෙක්. කපිතාන් එල්මෝ, ඔබට චිරං ජයතු.
මමත් ,හැම,කතාවක් ම,මම,අහනවා,බලනවා
දෙන උදාහරණ සම්පුර්ණ කථාව හරිම වටිනවා ❤️
අතිශය සුන්දර මනුස්සයෙක් ❤❤❤❤
❤❤❤❤❤❤dirgayuwewa
අපේ ආදරනීය කැප්ටන් 🙏 මගේ හිතේ තියන ගෞරවාදරය කියලා නිම කරන්න වචන නැති තරම්. ඔබට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා. ❤🙏
Slvlog එක නිසා මේ චරිතෙ දැනගත්තේ ❤🎉
නියම වැඩක් 🎉
හරි සරලයි දන්න දේ හොදටම කියලා දුන්නා,නොදන්න දේ දන්නේ නැ කිව්වා..හරි සුන්දර මනුස්සයෙක්..❤❤
Most handsome captain during my time .
ජීවිතේට ගොඩක් දෙවල් ගත්තා ස්තූතියි ඔබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ❤
Truly honest and beautiful soul. God bless you captain and your lovely wife...💖👋👋
One of the most beautiful human beings that I have been blessed to meet.
Such a humble person, excellent discussion 👌👌
The best program 🙏
The Best Program….what a Humble Great Guy….. Thanks brother showing us true Srilankan Spirit 👏 Cheers from NZ
හරිම සුන්දර යි🌹
මිහිරි මතකයන් ගෙන් පිරි කතාවක් 🙏
ස්තුතියි ඔබ දෙපලගේ ඉදිරිපත් කරමට ❤
අහපු ලස්සනම මතක පදය කියලයි මට හිතෙන්නෙ.
ඔබ කළ ගුණ දත් උතුම් මිනිසෙක්.
බොහෝ දෑ ඉගෙන ගත්තා.
යළි යළි සිහිපත් කරන්න, අනුගමනය කරන්න බොහෝ දෑ එහි තියෙනවා.
මේ වගේ මිනිසුන්ගෙන් රටට නොපමාව වැඩක් ගන්න ඕනේ.
මේ එයට කාලයයි.
ඔබ තුමාට දීර්ඝායු ලැබේවා!
හරිම සුන්දර මිනිසෙක්❤
ඔබ තුමා රත්තරන් මිනිසෙක්. ඔබ තුමා වැනි අය මේ ලෝකෙ තවත් බිහි වේවා. Budusaranai ❤❤❤
An amazing human being ❤
A wonderful personality that is an example to anybody who wants to be an upright individual.
Lovely clip,
Capt Elmo, please continue to enrich our population. Wishing you good health and long life.
Great human being. A very humble and a true gentleman. Hats off to you sir!
සුපිරියක් තමයී
Great program . Well done! keep up the good work
Harima rasawath...bestma wage..❤️🥰 thawa ekk methuma ekka k baida
රත්තරන් මනුස්සයෙක්.
minissu ❤
ගොඩ කාලෙකින් අහපු සුන්දර කතාවක්.
Superb programme . Legend ❤
Aththamai e thumage e hema vachana yakma harima sundarai.
Ada samajaya edaata vada montharm guna darma athin pirihilaada.
Eda e kiyanne minisunta mula mathaka thiyena pinvantha minisun.
Captan obata niduk niroghi suwa prarthana karami.❤❤❤❤
ලස්සන මිනිස්සු ❤
ලස්සනයි ❤
මම තවත් මිනිසෙකුට වැදීම හෝ වැදුම් ලැබීමට කැමති නැහැ ,,ඒත් එල්මෝ මහතා ගේ කතාව අසා ඔහුට වැදීමට ආසාවක් ඇති උනා🙏🙏🙏🙏🙏🙏🙏
එල්. මෝ….ඔයාටයි මේ ලියන්නේ…….
කැප්ටන් හරි මරු මනුස්සයෙක්..මා එය දුටුවා.
1965 අවදියේ ඔයා මට ලොකු උදවුවක් කලා
One of the best interview
හැමදාමත් ජනතාවගේ හිත දිනූ අවංක රටට හිතෛෂී පුරවැසියෙක්....Capt. එල්මෝගෙන් කාටත් ඉගෙනගත හැකි දෑ බොහෝයි...ඩිලරුක්ෂි හා එල්මෝගේ Candle Aid සමාජ සේවා සැමට සියළු ජය....ස්තූති ගැමුණු...❤️🙏
Jeewitha wenas kara ganna puluwan kathawak. Balapu lassanama wadasatahana 😍❤️❤️
ape capitano❤❤
Such a beautiful program and such great person so proud of you captain wish you long life 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ආදරණීයම චරිතයක්❤❤
බොහොම ස්තූතියි.
මතක පද හරීම ආකර්ශනීය වැඩසටහනක් ....මෙහෙයවීම අනර්ඝයි....හිතට නිස්කලංක බවක් එක්ක අහන්න පුළුවන් වැඩසටහනක් ,,,පොඩි යෝජනාවක් තියෙනවා...අර සුදා ක්‍රියේෂන් කියලා වැඩසටහනක් කරනවා සුදන්ත තිලකසිරි කියලා මහත්තයෙක්...ආන්න මිනිහා ගෙනල්ලා වැඩසටහනක් කරන විදිහ උගන්වන්න පුළුවන්නම් ලොකු දෙයක්..
හිස නමා ආචාර කරනවා... එල්මෝ ජයවර්ධන මහතා ඔබට...
හොද motivation වීඩියෝ එකක්.... සහ best Life Guide එකක්..... " සල්ලි ගණන් කරා කියලා මතක තියා ගන්න"
😍😄
Mr elmo he is a grat person way he was thinking..we can larn lot from him..💐🙏
සුන්දර හදවතක් මිනිසෙක් ❤️🤗
The best episode of Mathaka Pada
❤❤❤❤❤
පුදුම අවංක, නිහතමානි, මුල මතක සුන්දර මිනිසෙක් ❤
සුන්දර මනුස්සයෙක්❤
Capt Elmo .wishing you a long life ❤
අම්මෝ වටිනා මනුස්සයෙක්! පොතක් කියෙව්වා වගේ. ❤
Dear Captain,
I've admired your work since I was a schoolboy, from the day the TV announced Jagath Chamila had won the award for Best Actor worldwide. I can’t recall the exact award ceremony, but what struck me most was that the award-winning film was based on *Sam's Story*, written by you. That day, I looked up your name - *Who is Capt. Elmo J?* I'm truly grateful for the wisdom and experiences you continue to share with us. Thank you!
අති නිහතමානී චරිතයක්...අගනා කතු වරයෙක්..සමාජ සේවකයෙක්...
Respect captain 🧑✈️ ❤
asama charithayak. Captain Elmo
great !!!
කැප්ටන් එල්මෝ♥️
බකපන්ඩිත කුම්බාන්ඩයෙක් ගෙ කට වැහුනා දවසක් Capt Elmo කියපුවා කිවුවා ම Air Lanka ගැන ,,Respect capt Elmo ජයවර්ධන
විශිෂ්ට මනුශ්සයෙක් ❤
මේ. කැප්ටන්. ගේ. ගෙදර. ඩ. මරු. Thank
ආසාවෙන් අහපු කතාවක් ❤❤❤
I see a lot of me in you Captain. Lovely discussion.
කාලෙකින් හොද වැඩ සටහනක් බැලුවා❤️🩹
රසවත් සංවාදයක්! Audio එක Mono Fill කළා නම් කනට පහසුයි
රත්තරන් හදවතක් ඇත්තෙක්
Osi..jayawardena respect❤ you
Excellent advice’s for life ❤long life captain 👨✈️
What a great people's
🙏🙏🙏🙏 txu
🙏❤️🙏
අතිවිශිෂ්ඨයි❤
Thank you
I have visited Ehelepola tomb in Mauritious in over 10 years back
Wonderful interview❤
❤👍👍👍
මොරටුව ට තවත් ආඩම්බරය ක්
ඔබ තුමා ගෙන් ගොඩක් දෙවල් දැන ගත්තා
Excellent history lesson.
A must read book "The Last Kingdom of Sinhale". Very well written and very interesting book.
Dear Sir, I watched your interesting “මතක පද” interview. It was very fascinating and informative.
I have have heard about you, although it was the very first time to have had the opportunity to see you in an interview.
You are such a humble, down to earth, simple but perfect person. I admire you and your services extended in both training young pilots, as a professional reputed writer, and also the extended support to up lift the island reputation in overall.
Wishing you, Wife and the Family all the success in future endeavors and good Helth.
Ranula Rajakaruna (Rtd)
Major General.
❤❤
මට හමු වූ අතිශය සුන්දර මිනිහෙක්