washawatha thandavaya වශවත තාණ්ඩවය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • washawatha thandavaya වශවත තාණ්ඩවය
    Singer: Tharaka Nayanajith
    Music: Pabalu Wijegoonawardane
    Lyric: Dhammika Hettiarachchi
    @ravanabrothers

ความคิดเห็น • 1K

  • @klausmikaelson2449
    @klausmikaelson2449 3 ปีที่แล้ว +755

    හෙළයෙක් වෙන්න උප්පැන්නේ සිංහල කියලා තියෙන්නම ඕනිද ? මම දෙමල නමුත් අපි හැදුනේ වැඩුනේ සිංහල බෞද්ධ විදියට පොඩි කාලේ ඉදලා, මගේ ආච්චි විතරයි සිංහල තව ඉන්නවා පවුලේ සිංහල කට්ටිය. මන් දෙමල කතා කරන්න දන්නෙත් නෑ

    • @Zandu666
      @Zandu666 3 ปีที่แล้ว +7

      😊❤

    • @ailurophile2004
      @ailurophile2004 3 ปีที่แล้ว +36

      ඔබ හෙළයෙක් තමයි🤔 (මං හිතන විදියට)🖤

    • @thebuddhisthub9232
      @thebuddhisthub9232 3 ปีที่แล้ว +24

      Saho Ubavath Me Polave Heduna Sivu Helayata Atithi Ayek. Apeva Jathin Vashayen Beduve Politician Parayo Unge Vaciyata.

    • @senarathchandrasekara4875
      @senarathchandrasekara4875 3 ปีที่แล้ว +53

      අපි සිංහල ද , දෙමල ද, නැත්නම් මුස්ලිම් ද කියන එක නෙවෙයි වැදගත් ....
      අපි හැමෝම අයිති මනුෂ්‍ය ජාතියට....අපි හිතන්න ඕන ලංකාවේ මිනිස්සු විදිහට..
      අපි අපේ ඉතිහාසය හොයන්න ඕන..ඒක ඉතාමත් වැදගත්.
      නමුත් අපි මුලින්ම හිතන්න ඕන ලාංකිකයෙක් විදිහට විචක්ශණශීලීව හිතන්නෙ කොහොමද කියලා නේද ? අපි දැක්කා අපේ උගත් ජනතාව චන්දය පාවිච්චි කරපු ලස්සන ... බොරු දියසෙන් කෙනෙකුට රැවටිලා..
      කරුණාකර මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා අතීත කාමයෙන් මත් වෙන්න එපා කියලා...ඔබට අවශ්‍ය නම් ලංකාව දියුණු බලවත් රාජ්‍යයක් කරන්න, අපි system change එක වෙනුවට thinking change එක තෝරා ගමු....
      ජය වේවා!!!!

    • @prabhashinisewwandi405
      @prabhashinisewwandi405 3 ปีที่แล้ว +3

      ❤️

  • @1tharanga
    @1tharanga 5 ปีที่แล้ว +194

    ලේ බිංදුවක් ගානේ දැනෙනවනම් එ්කා නිමම යකෙකි හෙලයෙකි ආයිබෝ වේවා

  • @shashinirajapaksha3957
    @shashinirajapaksha3957 2 ปีที่แล้ว +116

    මේ සිංදුව ඇහෙනකොට ඇස් වලට කදුළු එනතරමට රට ගැන හැගීමක් ඇති උනා නම් පිළිගනින් උබත් නියම හෙළයෙක්...යක්ඛ රැහේ ලේ බිංදුවක් හරි උඹේ ඇගෙත් දුවනව ❤️❤️❤️

  • @RavanaBrothers
    @RavanaBrothers  7 ปีที่แล้ว +766

    ගීතය සම්බන්ධ අදහස් කියවද්දී අපට වැටහෙන්නේ බොහෝ දැනඋගත් බොහෝ පිරිසක් සිටියත් ඔවුන් බොහෝ සේ රටට ආදරය කලත් අපේ දේශීයත්වයට ඇල්ම දැක්වුවත් සත්‍ය ඉතිහාසය ගැන ඔවුන් කවදාවත් උනන්දුවෙන් සොයා බලා නැති බවය. එසේම ඔවුන් පවතින සම්මත ඉතිහාසය ගැන ඇති පොත් අවිචාරයෙන් විශ්වාසකොට සිටින බවද පෙනේ.
    මහා ජාතියකට වැරදුනු තැන් නිවැරදි කරන්නට මේ දැන උගත් පිරිස කවදා හෝ උනන්දු විය යුතුය.
    ගීත කිරීමේ ප‍්‍රධාන අරමුණුවලින් එකකි ඒ උනන්දුව ඇති කිරීම. නමුත් උනන්දුව නිසා කෝ අපට පොත් වල නම් ටිකක් කියන්න බලන්න කියවන්න කියා නොවිමසන්න.
    සත්‍ය ඉතිහාසය හෝ සත්‍ය ධර්මය අද පොත්වල ඇත්නම් ඒ අති විරලය.

    • @chamaproductionsofficial
      @chamaproductionsofficial 7 ปีที่แล้ว +5

      nice aiyya

    • @sampaththushi4019
      @sampaththushi4019 6 ปีที่แล้ว +4

      Eka athha hamadema poth wala na mata wiswasai ape budun me helabime upanna bawa samahara uta kiwwama un apitath baninawa api manasika rogiyolu

    • @hettihetti2129
      @hettihetti2129 6 ปีที่แล้ว +15

      රාවණා රජු පිලිබඳ යම්තාක් දුරට හෝ සත්‍ය තොරතුරැ ලියවී ඇති ග්‍රන්ථ මොනාද

    • @nisalrajapaksha2781
      @nisalrajapaksha2781 6 ปีที่แล้ว +2

      Ravana Brothers . Apema kiyla danenne kiyen ki denata d.

    • @Book_Of_The_Traveler
      @Book_Of_The_Traveler 6 ปีที่แล้ว +43

      රවනා සොහොයුරන්ගේ සෑම ගීතයක්ම හදවත පසාරු කරගන යන ගීත මට නම්.මහා රවන ඉතිහාසයට දැඩි උනන්දුවක් දක්වන අයෙකු හැටියට ඔබේ ගීත තුලින් මම ඉතිහස කරණු ගවේෂණය කරන කෙනෙක්.මේ රටේ ඇහෙන ගීත වලින් රාවනා සොයුරන්ගේ ගීත අහපු කෙනෙක් හම්බෙන්නේ කලාතුරකින්.ඒ හොද දේ හැමතැනම නැති නිසා වෙන්න ඇති.ඔබේ ගීත ප්‍රචාරය කරන්න.මිනිසුන් අතරට යවන්න අවශ්‍යයි අසභ්‍ය ගීත කලාවකට ඇබ්බැහි වෙච්ච තරුණ පරපුරට හැගීමක් ඇති කරන්න.මගේ වටේ ඉන්න දහසක් මිනිස්සු රාවනා ප්‍රතික්ෂේප කරද්දී උනන්දුවක් නොදක්වද්දී මේ ගේය පද තනිවම රවන ඉතිහාසය ලුහු බැන්ද මට ලඟම ඥාතියෙක් වගේ.ඔබට ගොඩක් පින්.තව තවත් මෙවන් නිර්මාණ කරන්න පිහිට ආශිර්වාදය ලැබේවා.

  • @sudathliyanage8170
    @sudathliyanage8170 4 ปีที่แล้ว +91

    රු රුහිරු කම්පිතව ප්‍රකම්පිතව සම්ප්‍රකම්පිත වුවා . මගේ රටට සීහලදත්ත කුමරුගේ සරණයි. ගිරි දිවයිනට හෙවත් කඳු රටට "පැන්නු" යක්කුන්ගේ සරණයි. නගර හැදු "නයින්" ගේ රකවරනයි. කුස රැකු "රකුසන්ගේ සරණයි. දේව හෙළයේ රිසිවරුන්ගේ පිහිටයි.
    හිරිවඩුන්න, රිටිගල, රජගල, ඉස්සින්බස්සගල , බඹරගල, බුදුගල, බුදු ශක්තියේ පිහිටයි.
    දයේ නයුවෝ රැකේවා .
    පින්පල මතුව ඒවා .
    රන් නිධි මතුව ඒවා.
    සමගියම වේවා

    • @siri.niiiiiiii
      @siri.niiiiiiii ปีที่แล้ว +1

      හෙළ දෙරණ ජන ජයතු ජය මඞගලානීඃ !

  • @anilnimmi
    @anilnimmi 7 ปีที่แล้ว +227

    අතිශයින් ම සුවිශේෂී ඉතා ඉහළින් ම අගයකළ යුතු ඇඟට සිතට මොලයට තදින් ම දැනෙන අපූර්වත්වයෙන් අනූන අති විශිෂ්ඨ නිර්මානයකි. නිර්මානකරුවන්ට දීර්ඝායුෂ පතමු!

  • @user-en1kv8bx8c
    @user-en1kv8bx8c 3 ปีที่แล้ว +55

    ශිවතාන්ඩවය හෙළබසින් හෙළයෙක්විසින් උච්චාරණය කර වැයුම් හෙළයට ශාන්තියක්ම වේවා.

  • @prabathmoragepitiya317
    @prabathmoragepitiya317 3 ปีที่แล้ว +76

    ඇඟ කිළිපොලා යන්න තරම්,ඇඟ වෙව්ලන්න තරම් ශක්තියක් මුදා හරින්න තරම් සංගීතයක්,පදමාලාවක් සහ කටහඬක්...මෙවැනි දීපයක ඒ අතීතයේ උරුමය දරාගෙන හෙළයෙක් වෙන්න තරම් මමත් පින් කරල තියෙනවා,,බුදු සරණයි හැමෝටම...

    • @ShenBudagoda-uk8oe
      @ShenBudagoda-uk8oe 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ඇගේ හිරිගඩුත් පිපුනා❤️🥺

  • @pathumdunukewaththa363
    @pathumdunukewaththa363 5 ปีที่แล้ว +65

    මගේ රත්තරන් මාතෘ භූමියට බුදුන්ගේ සරණයි.

  • @dulshanudaya2316
    @dulshanudaya2316 3 ปีที่แล้ว +78

    අපේ වැලුල භාශාව ඒකනම් පිස්සුවක්💓💓

  • @sandarutheekshana3928
    @sandarutheekshana3928 4 ปีที่แล้ว +44

    පට්ටයි. යක්ක ලේ තියන එඋන් ලයික් කරපන්.

  • @megnad623
    @megnad623 4 ปีที่แล้ว +407

    සිව තාණ්ඩවය යක් බෙර පාරක් එක්ක අපේ එකෙක් ගායනා කරනව බලන්ඩ ආසයි..🙏🙏❤️❤️

    • @niwarthanamallawaarachchi5185
      @niwarthanamallawaarachchi5185 4 ปีที่แล้ว +15

      අනිවාර්යයෙන්

    • @lahithguruge5967
      @lahithguruge5967 4 ปีที่แล้ว +11

      අනේ ඔව් ඒකනම් නියනම්

    • @ashansanjeewa6984
      @ashansanjeewa6984 4 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන් ❤️🙏

    • @SudeshWedage
      @SudeshWedage 4 ปีที่แล้ว +15

      Saman Lenin kiyanawa ahanna aasai, mage awurudu 7k wayasa puthatat paadam 😍

    • @amilanishan7456
      @amilanishan7456 3 ปีที่แล้ว +6

      @@SudeshWedage video ekak karala dannako දරුවට කියලා

  • @user-po9po8zs8h
    @user-po9po8zs8h 4 ปีที่แล้ว +41

    මගෙ හෙළ බිම රකිනා සුනියම් අප්පච්චිට මතු බුදුබවම අත්වේවා.....!
    මෙහි අකුරක් ගානෙ සත්‍යය ම පවසයි .
    ඔබට බොහොමයක් පින් ....!

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 5 ปีที่แล้ว +101

    ගීතයේ රචනාව වගේම ඉතාම නිවැරදි ශබ්දකිරිම් තදින්ම හිතට ඇට මිදුලු හරහා කාවදින්න ගයනවා .ශ්‍රේෂ්ඨ යි.

    • @NIRO.95
      @NIRO.95 2 ปีที่แล้ว

      මේ භාෂාව ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න බැරිද

    • @malinthaamarathunge7484
      @malinthaamarathunge7484 ปีที่แล้ว

      සංස්කෘත

  • @NadeepaRanasinghe
    @NadeepaRanasinghe 3 ปีที่แล้ว +92

    wow. This is soooo great. I am so happy I just found this channel. Thank you very much for making this kind of great creations. All the best

    • @susa3082
      @susa3082 7 หลายเดือนก่อน

  • @ruwansudarshana7112
    @ruwansudarshana7112 4 ปีที่แล้ว +75

    සතුටු වෙයව්☝මේ වගේ විශිෂ්ඨ නිර්මාණයක් ඇසෙන්නටත් අප සැම පිo කර ඇති නිසා..තෙරුවන් සරණයි!!!❤️

  • @dilansooriyawansha2815
    @dilansooriyawansha2815 6 ปีที่แล้ว +144

    ධම්මික හෙට්ටිආරච්චි, ඔබගේ සියලුම පද රචනා මම අහලා තියනවා. වචනයෙන් කියන්න තේරෙන්නෙ නෑ. පුදුමයි. බුදු සරණයි.

  • @ashanvidanapathiranage4187
    @ashanvidanapathiranage4187 5 ปีที่แล้ว +67

    ලෝකයේ මහ ජාතිය හෙලයෝ .. අපි ගොඩගන්න ඕනි අපේ ප්‍රෞඩ ඉතිහාසය ...

    • @upzk7752
      @upzk7752 4 ปีที่แล้ว +1

      Api ayema ithihase liyamu... Udungampalayamu... e prauda atheethaya jeewamana karamu..

  • @fitdivisionpvtltd4542
    @fitdivisionpvtltd4542 5 ปีที่แล้ว +126

    සියලු දෙනාට රාවණ දෙවි පිහිටයි . අඩ අඩා අහන්න තරම් දැනේ.විශිශ්ඨ නිර්මාණයක්

  • @ruwaniadikari2473
    @ruwaniadikari2473 6 ปีที่แล้ว +90

    මේ නිර්මාණ අගයන්න තරම් මගේ දැනුම පොහොසත් නොවේ. රාවන සොහොයුරන්ගේ සියළුම නිර්මාණ, පද, හඩ, සංගීත සුසංයෝජනය අති විශිෂ්ටයි. තව තවත් හොද නිර්මාණ කරන්නට හැකියාව ලැබේවා

  • @adisiproduction2188
    @adisiproduction2188 4 ปีที่แล้ว +76

    හැමදාම අහන අය ලයික් කරන්න😍

  • @tharakasandaruwan387
    @tharakasandaruwan387 6 ปีที่แล้ว +155

    හෙල අසුර අධිරාජ්‍යයක් ගොඩ නගමු. ස්වස්ති සිද්ධම්

  • @Ken_x7
    @Ken_x7 ปีที่แล้ว +61

    සිහල ලේ කකියන බුදු බණට හීලෑ උනු හෙළ යක්කු🙏❤️

  • @isurupraveen8734
    @isurupraveen8734 6 ปีที่แล้ว +60

    මේක අහද්දි මාරම ගැම්මක් එනවා හිතට...වචන තෙරෙන් නැති උනාට අමුත් ගැම්මක් එනවා😍

  • @malkiwettusignhe8366
    @malkiwettusignhe8366 4 ปีที่แล้ว +51

    අවුරුදු 3කට කිට්ටුයි අහන්න අරං හැබැයි තාම කවදාවත් එපා වෙලා නැ..හැමදාම නැවුම් වෙනවා❤

    • @Zandu666
      @Zandu666 3 ปีที่แล้ว

      😭

  • @akilawanniarachchi7647
    @akilawanniarachchi7647 6 ปีที่แล้ว +94

    හම්මෝහ්හ්.. ආදරෙයි මේ විශිශ්ඨ නිරමාණයට සම්බන්ධ වෙච්ච හැමෝටම. තෙරුවන්සරණයි ❤️❤️❤️

  • @anushkaabeysinghe7592
    @anushkaabeysinghe7592 6 ปีที่แล้ว +341

    කියන්න වචන නෑ බං...ඇග සීතල වෙලා මවිල් කෙලින් වෙනවා.....සියල්ලටම සත්‍ය ඇවබෝද වේවා....💪💪💪☝️🙏

    • @pushpakumari4274
      @pushpakumari4274 5 ปีที่แล้ว

      Athatama mara gammak anne hithata....mama meka hemadama ahanwa

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +172

    දැනට සිය පාරක් විතර අහලා ඇති... කියන්න වචන නෑ... විශිෂ්ටයි.. 🙏🙏❤️❤️❤️✌️✌️

  • @andyshihan4760
    @andyshihan4760 6 ปีที่แล้ว +520

    අපි රාවණ පරපුර ! බුදු බණට හීළෑ වුනු යක්කු ❤️💪

  • @wannyya
    @wannyya 8 ปีที่แล้ว +46

    සරල තේරුමත් දැම්මා නම් බොහොමත්ම අගෙයි ..

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 3 ปีที่แล้ว +69

    මා විජය පරපුරෙන් පැවත එන නිවටයෙකු නොවෙමි.. මේක ඇහෙද්දී ඇගට විදුලිය වදිනවා වගේ දැනෙනවනම් උබලා නියම සිංහලයෝ..

    • @poornimakaushalya2914
      @poornimakaushalya2914 ปีที่แล้ว +1

      maget aniwaryenma mithura

    • @sathsuwinibandara4653
      @sathsuwinibandara4653 5 หลายเดือนก่อน

      මේක අහන අහන හැම පාරම ඉවර වෙනකන් ම පපුව ඇතුලෙ සීතල ice කැටයක් තියෙනව වගේ අමුතු දෙයක් දැනෙන්නෙ. එ දැනෙන දේ හරි අමුතුයි ❤

  • @manikudagedara4938
    @manikudagedara4938 5 ปีที่แล้ว +18

    ඔබගේ සියළු ගී අසන්⁣නට මා පෙළඹුනේ එයින් ඇතිවන ශක්තිය නිසාය...දරුවනුත් නිතර ඔබ සියළු ගීත වලට ප්‍රියයි...ජය වේවා...හෙළයන් දිනේවා...ලක්දිව පිරිසිදු වේවා...

  • @maleesharayni5032
    @maleesharayni5032 4 ปีที่แล้ว +16

    අති විශිෂ්ඨයි....
    ලේ කකියනවා..හදවත අලුතින් ගැහෙනවා.. ආඩම්බර හිතෙනවා...
    මමත් රාවණ බලකායේ පුරුකක් කියලා හිතෙනවා...

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 ปีที่แล้ว +10

    දැනෙන දේ කියන්න වචන නැහැ! අපි වෙනුවෙන් උන් වහන්සේ කරන මේ මෙහෙවරට, අපෙනුත් විය යුතු දේ එකතු කිරීමට උත්සහ ගනිමු! තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා! සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා!

  • @slcommandolovery1946
    @slcommandolovery1946 3 ปีที่แล้ว +21

    මගේ ඇගේ ලේ රත් උනා මේ සිංහල ගැම්මට 💪❤️

  • @user-ch6te7gt9i
    @user-ch6te7gt9i 5 หลายเดือนก่อน +4

    ස්කෝලෙ dance එකකින් සින්දුව හොයන් ආවෙ 😮 පද වැල් ටික නම් මරු මේ වගේ වචන ලංකාවෙ හැර කොහෙද තියෙන්නෙ ඉතිම් ❤

  • @noone-zl4qe
    @noone-zl4qe 3 ปีที่แล้ว +19

    මම මේක අද ඇහුවේ...අහගෙන ඉන්නකොට කියාගන්න නොතේරෙන අමුතුම දෙයක්...මං හිතන්නේ අපේ භාෂාවෙන් කියනේ ලේ රත් වෙනවා වගේ දෙයක් වෙනවා...යක් බෙරය නිසාවත්ද හිතුණත්...නෑ....මේ ස්ත්‍රෝත්‍රය පුරාවට ඒක සිදුවෙනවා..මේ අහන හතරවෙනි වතාව එක දිගට දැන්....හෙල ලෙයැත්තියක් වීමම පිනක් මා ලබපු...❤️

    • @user-gu1se4ww9y
      @user-gu1se4ww9y 10 หลายเดือนก่อน

      එහෙම වෙන්නෙ අපෙ ඇගෙ හෙල ජාන හෙල ලෙ තවම ඇගෙ දුවන නිසා මටත් ඔක උනා නිකං මහා අමුතුම හැගීමක් එක අපගෙ අතීත මුතුන් මිත්තන්ගෙ ලෙ අපගෙ ශරිරයෙ නහරයක් නහරයක් පාසා ඇත සතුටු වන්න

  • @shenalimihirangani4458
    @shenalimihirangani4458 ปีที่แล้ว +7

    අපේ රාවන සක්විති රජුනි. හෙල දීපෙට වඩිනු මැනේ.

  • @akilawijesekara3455
    @akilawijesekara3455 5 ปีที่แล้ว +21

    මේවා ඇහෙනකොට හදවතටම දැනෙනවා.අපි රාවණ වංශය.යක්ක ලේ.

  • @virajmadusanka5379
    @virajmadusanka5379 3 ปีที่แล้ว +19

    වශවත මාර = සිද්ධ ගම්බාර ඔඩ්ඩි සුනියම් දේවතාඋන්වහන්සේ....... හොඳන් තේරුම් ගන්න.....

    • @diyasen2608
      @diyasen2608 ปีที่แล้ว

      Viraj madusanka,මටත් එහෙම්මම හිතෙනවා .තෙරුවන්සරනයි .

  • @buddhikamaladeni3906
    @buddhikamaladeni3906 6 ปีที่แล้ว +27

    නියම හෙළ ඉතිහාසය හා හෙළ ශක්තිය අවබෝධ වේවා ....

  • @yamunaranjani9118
    @yamunaranjani9118 3 ปีที่แล้ว +10

    කියන්න වචන නෑ.හිතට දැනෙන ගීතයක්. අපිට හිටපු ශ්‍රේෂ්ටතම පාලකයා ගැන සමහර මිනිස්සුන්ගේ හිත් වල තීන වැරදි මත කවද හරි නැති වේවි. අපේ මේ ශ්‍රේෂ්ට ඉතිහාසය ගැන හිතනකොට ලොකු සතුටක් දැනෙනවා 👍👍

  • @shyamsasidharan1352
    @shyamsasidharan1352 5 ปีที่แล้ว +34

    Ravana bakhtha from India

  • @Jayan9333
    @Jayan9333 2 ปีที่แล้ว +10

    ගම්භාර සිද්ධ සූනියම් දෙවි පිහිටයි 🙏🙏🙏

  • @chamilaumayangani1077
    @chamilaumayangani1077 4 ปีที่แล้ว +13

    අපි යක්කයො බොලවු .කවුරු රාවණා රජුව විශ්වාස කරත් නොකරත් රාවණා පරපුරේ ඉන්න අපි විශ්වාස කරනවා .යක්කයිනේ අපි පෙන්නමු අපෙන් මොනවා සූරගෙන කෑවත් අපේ නියම යක්ක පෙනුම අපෙන් උදුර ගන්න බැහැ කියලා...අපි මුළු ලෝකටම පෙන්නමු.අපේ රට වෙනුවෙන් වටිනා ජීවිත පූජා කරපු ඒ වීරයන්ට සාදාරනයක් ඉශ්ට කරමු .සල්ලි වලට රට පාවාදීපු ඒ පවුකාරයන්ට පෙන්නමු සල්ලි වලට නියම යක්කයෝ,නියම සිංහයෝ මේ පිංවත් මාතෘ භූමිය පාවා දෙන්නෙ නෑ කියලා.ශ්‍රී ලංකද්වීපයේ ඉපදෙන්නත් නියම යක්කයෙක් වෙන්නත් පිං කරන්න ඕනා කියලා අපි පෙන්නමු.යක්කයන්ගෙ පුනරුදය දැන් පටන්ගනිවු.....🙏🇱🇰❤️👑️☸️☸️🙏

    • @chamaraprasanna3596
      @chamaraprasanna3596 4 หลายเดือนก่อน

      Gemma ganna gemma ganna

    • @MrTeamT
      @MrTeamT 2 หลายเดือนก่อน

      ❤️💛💚

  • @user-bz9dm5gb1b
    @user-bz9dm5gb1b 3 ปีที่แล้ว +13

    එක් සුවිශිෂ්ට නිර්මාණයක හිමිකරුවන් වන ඔබලාගෙන් එක්
    ඉල්ලීමක් කරමි.හෙළය රකින ශ්‍රි කළු කම්බිලි දෙව් රජුන් පිලිබඳ එක් තේජාන්විත ගීතයක් නුඹලා නුඹලාගේ හඩින් ශ්‍රවණයට අතිශය කැමැත්තෙන් සිටිමි

  • @mpffgaming3439
    @mpffgaming3439 2 ปีที่แล้ว +10

    රාවණා ගැම්මක් තාමා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏💪💪💪💪😍😍

    • @wishwa1234
      @wishwa1234 2 ปีที่แล้ว +1

      වසදර්ති මාරයා ගැන කියවෙන්නේ රවනා ගැන කියවෙන වෙනම එකක් තියනවා

    • @danu-sh5714
      @danu-sh5714 2 ปีที่แล้ว

      Sidda sooniyam gambara dewiyan ganai kiynne

  • @isharamalshani6626
    @isharamalshani6626 ปีที่แล้ว +6

    දෙවියනි මේ හෙළබිම රැක ගන්න නියම යක්ක පුත්‍රයෙකු පහළ කරත්වා...

  • @Ochi-r7q
    @Ochi-r7q 7 ปีที่แล้ว +80

    සියල්ලන්ට සත්‍යය අවබෝධ වේවා ! ජය වේවා ...........!

    • @RavanaBrothers
      @RavanaBrothers  6 ปีที่แล้ว +7

      ස්තූතියි!

    • @shehaj.9524
      @shehaj.9524 11 หลายเดือนก่อน

      මේ තියෙන්නෙ රාවණා ගැන නෙමෙයි,,,මිනිස්සු ඇයි හැමවෙලේම රාවණා ගගා ,සිව්හෙලේ යක්කු පුත්තු ගගා ඉන්නේ,,,( වස, වසවත්,,වසවර්ති ,,,( මේ කියන්නෙ වසවර්ති දිව්‍යපුත්‍ර රාජයා,,, නැත්තම් වසවර්ති මාරයා ගැනයි මේ,,,
      සමහර ම්නිස්සුන්ගෙ ඔලුවල තියෙන්නේ වසවර්ති මාරයා කියන්නේ,, අපේ මරුවා කියලා වගේ දෙයක් එහෙම නෑ,,,,මාරවරු කීප දෙනෙක් ඉන්නවා,,,නමුත් වසවර්ති මාරයා කියන්නේ දිවය්ය පුත්‍ර රජෙක්ට,,,මහා බලසම්පන්න කෙනෙක්ට,

  • @nishanngayangi1639
    @nishanngayangi1639 6 ปีที่แล้ว +25

    මේ වගේ ඒවා සුපිරී මාර ගැම්මක් එන්නේ.. ආයු බෝ වේවා...❤

  • @yasasviwijekoon1722
    @yasasviwijekoon1722 4 ปีที่แล้ว +18

    මගේ ආසම තාණ්ඩවය....
    නියමයි Rawana Brothers

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 7 ปีที่แล้ว +88

    අගයන්න පුලුවන් කොතරම් උසස් නිර්මාණ අපිට තියෙනවද කියලා හිතෙනවා මේක ඇහුවාම.

  • @kushankushan1026
    @kushankushan1026 2 ปีที่แล้ว +28

    අවුරුදු පහක් අදට ❤️අදටත් අහනවා

  • @RoshenDissanayake
    @RoshenDissanayake 3 ปีที่แล้ว +33

    සිංහල ලේ රත් වෙනව...ඇස් වලට කඳුළු ආවා...අමුතුම සිංහලකමක් සිංහල හැඟීමක් , රටේ සම්ප්‍රදායට සංස්කෘතියට ආදරයක් ඇති උනා..😍🔥🥺

  • @niroshapriyanthi937
    @niroshapriyanthi937 3 ปีที่แล้ว +155

    අනේ මේවා පාසල් විශය නිර්දේශයටත් ඇතුලත් වුනා නම්😐😐😐

    • @ganeshanavodani6121
      @ganeshanavodani6121 3 ปีที่แล้ว +8

      ඇත්ත තමයි මේවා තමයි පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කරන්නේ නැත්තේ.

    • @pamudithakumaranayaka6072
      @pamudithakumaranayaka6072 3 ปีที่แล้ว +6

      මේව ඇතුලත් කරනව තියා අරියපර්‍යෙෂන සූත්‍රයෙ තියෙන නිවැරදි අබිනිශ්ක්‍රමනය වත් උගන්නන් නෑනෙ.මහායාන මගුලක් නෙ උගන්නන්නෙ

    • @desilva4832
      @desilva4832 2 ปีที่แล้ว

      Sakshiyak nathuwa kohomada wishaya nirdeshayata ekathu karanne

    • @Shake_Well_Before_Use
      @Shake_Well_Before_Use 2 ปีที่แล้ว

      @@desilva4832 Sakshi goday England and American kauthugagarawala.

  • @user-bi5tg1od7b
    @user-bi5tg1od7b 6 หลายเดือนก่อน +2

    නර්තනය ඇඟෙන් ස්වභාවයෙන්ම එළියට එනවා...වශී වෙලා ඉන්නෙ මේකටනම්...😍❤️🥰

  • @glasyaethan
    @glasyaethan ปีที่แล้ว +3

    මරු පවා බිය වන බුදුන් මතු උපදින...නමස්කාර වේවා ඔබ වහන්සේට ...🤍🙏

  • @dananjayamarasinghe3673
    @dananjayamarasinghe3673 ปีที่แล้ว +7

    මහා රාවණා මහ රජු ගැන කියන්න මන් අහපු ප්‍රබලම වරනනාවක්
    සින්දුවක් නෙවෙයි යාලුවනේ මෙක ...
    පටලගන්න එපා
    මේක චරිත වර්නණාවක්
    සුපිරියක් ravana brothers

    • @sa_ndu
      @sa_ndu ปีที่แล้ว +2

      මේක සූනියම් දෙවියන් ගැන කියන්නේ 🤦

  • @haza2147
    @haza2147 3 ปีที่แล้ว +7

    ඉතාමත් වටින උසස් නිර්මාණයක් 🙏🙏🙏 ජය වේවා! 👍👍👍

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 6 ปีที่แล้ว +73

    බ්‍රාහ්මාණ්ඩෙය භාස අග්නි රවි වසවර්තී මාරා....
    මිහිතලයේ දිදුලන ගිනිගත් සූර්‍යයා වූ වසවර්ති මාර දිව්‍යපුත්‍රයන් ඔබය....

    • @priyanthawanniarachchi9484
      @priyanthawanniarachchi9484 5 ปีที่แล้ว +4

      ඇත්තටම මේක තමයි අපේකම. මේ වගෙ නිර්මාණ කරන්න ජවය බලය ලැබේවා.

    • @TheMaxdanu
      @TheMaxdanu 4 ปีที่แล้ว +1

      වස වර්ති මාරය නරකයිනේ. කෝමද රාවණයන් වෙන්නෙ.

    • @xtreme_lk
      @xtreme_lk 4 ปีที่แล้ว +2

      @@TheMaxdanu Me geethaye Ravana gana newei kiyanne.

    • @chamithathukorala1985
      @chamithathukorala1985 4 ปีที่แล้ว +2

      කව්රු ගැනද මේ

    • @xtreme_lk
      @xtreme_lk 4 ปีที่แล้ว +3

      @@chamithathukorala1985 බුද්ධ කාලයේ සිටි වශවත් රජතුමා හෙවත් වසවර්තී මාර දිව්‍ය පුත්‍රයා ගැන.

  • @ckshanakakaushan6227
    @ckshanakakaushan6227 6 ปีที่แล้ว +27

    හැගෙන විදියට මට, අර්ථය පිළිගන්න සාමාජය සූදානම් නැතුව ඇති .තේරුනේ නම් නැ,එත් දැනෙනව අර්ථය යට ගිය විශේෂ රහසක් එළි කරන වග.....ස්තූතී..අනර්ගයි...

  • @dhananjayasadaruwan9551
    @dhananjayasadaruwan9551 ปีที่แล้ว +9

    රෑට නිදා ගන්න කලින් අනිවාර්යයෙන්ම අමතක් නොකර අහලා නිදා ගන්නේ ❤ ඒ තරම් අමුතු හැගිමක් ගැම්මක් එනවා ඇහෙද්දි ❤

    • @Zandu666
      @Zandu666 ปีที่แล้ว

      ඇත්ත

  • @gihanmahinsa7746
    @gihanmahinsa7746 6 หลายเดือนก่อน +2

    Le kakiyana niyama sinhalayek weyan lankawa lokema 1st wenawa edata❤❤❤❤❤❤respect Sri lanka

  • @sahanhegoda6402
    @sahanhegoda6402 4 ปีที่แล้ว +11

    8.03 යක් බෙරය දෙන ගැම්ම කොහොමද? මයිල් කෙලින් වෙනවා
    ඇග ඇතුළෙ තියනව මෙ ගැම්ම ආත්මීය බැඳීමක්.
    වටිනා නිර්මාණයක්

  • @thilinabandara4331
    @thilinabandara4331 2 ปีที่แล้ว +10

    ❤️❤️ රාවණ පරපුරේ අපි , ❤️❤️🙏🙏🙏❤️❤️

  • @user-uz8cz9vs7e
    @user-uz8cz9vs7e 5 หลายเดือนก่อน +3

    නිහඩව සිටියට කකියන ලේ මේ පිං බිමෙහි ඔනෑ තරම් ඉන්නව දරුනුතම යක්කු හීලෑ උනේ බුදුබනට නිසා අද නිහව ඉන්නවා 🙏

  • @DoubleCheckClips
    @DoubleCheckClips 5 ปีที่แล้ว +12

    මේවා නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ... හදවතට මාර ගැම්මක් එනවා..

  • @belfindissanayaka5770
    @belfindissanayaka5770 4 ปีที่แล้ว +4

    Dear Rvana Brothers, Thank you so much for reminding our SINHALA BUDDHISTS that we are descendants of RAVANA, but not from WIJAYA . Wijaya was an EXILED person . He was thrown out of his country due to his bad behavior. He was just a thug,who killed QANEE and robbed the Lanka kingdom. So thank you again for your loyalty and demonstrating the Lankans our Culture, Heritage, and Inheritance of our fore fathers. Though I don't understand the meaning of the Washawatha Thandavaya I like it. It gives a strong feeling,and mesmerizes the listener. Thanks, Tharaka you got a strong deep musical voice, plz do more of these songs. Theruwan Sarani.

  • @chikuwithashi8758
    @chikuwithashi8758 5 ปีที่แล้ว +6

    ආසයි මේ ගීතයේ තේරුම වචන වල අර්තය දැනගන්න. යම් තරමකින් ගීතයේ කියවෙන දේ දැනුනත් සරල බසින් තේරුමත් දානවනම් හරිම ප්‍රයෝජනවත් කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් සරලව මේ තාණ්ඩවය විග්‍රහ කරලා දෙන්න "රාවණ මහා රජු පිහිටයි"

    • @sampathgurusinghe3944
      @sampathgurusinghe3944 5 ปีที่แล้ว

      th-cam.com/video/itpIo7RPYoQ/w-d-xo.html

    • @shehaj.9524
      @shehaj.9524 11 หลายเดือนก่อน

      මේ රාවණා ගැන නෙමෙයි,,,මහා බල සම්පන්න,,වසවර්ති දිව්‍ය පුත්‍රයා ගැනයි,,🌻 මිනිස්සු හිතාගෙන ඉන්නෙ මිනිස්සු මැරෙන එකටත් වග කියන්න ඕනේ මේ වසවර්ති මාරයා කියලා,,
      එයා බලසම්පන්න දෙවිකෙනෙක්,,,
      බුදුවරුන්ට ,රහතන් වහන්සේලාට බලපෑම් කල හැකි කෙනෙක්,,,නමුත් ඔහු ගැන මිනිස්සු හිතන් ඉන්න විදිහයි වැරදි

  • @gimhana_1
    @gimhana_1 5 ปีที่แล้ว +728

    මෙය අසනා විට ලේ ධාතුව කකියනවනම් උබත් පිරිසිදුව හෙළයෙකි. මෙය අසනාවිටත් රාවණ යනු ස්ත්‍රී හොරෙක් යන කතාන්දර හිතේ මවාගන්නේ නම් ඔබ නිවටයෙකි.තවත් පැහැදිලි කරන්නෙ නම් විජයගේ පරපුරෙන් පැවතෙන්නන්ය.
    මෙය මාගෙ පෞද්ගලික අදහසය .ඔබට එය කෙසේද යන්න මා නොදනි. කෙසේ හෝ රාවණ පරපුරේ හෙළයෙකු වීම ගැන දැනෙන ගැම්ම විස්තර කිරීමට නොහැක.

    • @kaizebgm8811
      @kaizebgm8811 4 ปีที่แล้ว +18

      Rawana sthri horek wenne kohomad bn thmange duuwane aran awe. Apee ithihase yatagahanna dagalana kaalaknni borouwata dagalanawa aurudu baragank parana prauda ithihasayk apita thiyenawa kiyala. Api wijayagen pawatha enawanm eeka kohomad bn prauda wenne? Tmnge ratin gahala pannapu ekekgen pawatha ena paramparawe mona prauda kmkd ykunee.theerum ganilla danwath api Rawana paramparawe eun kiyala.

    • @rasikananayakkara9482
      @rasikananayakkara9482 4 ปีที่แล้ว +2

      ❤❤

    • @chathurakasun6921
      @chathurakasun6921 4 ปีที่แล้ว +17

      ඔය කියන්නේ රාවණ ගැන නෙවෙයි බන්... කොහොම උනත් උබේ කතාව ඇත්ත

    • @ravinduupuljith9518
      @ravinduupuljith9518 4 ปีที่แล้ว +6

      මයිල් කෙලින් වෙනව සහෝ❤️

    • @adithyaperera4325
      @adithyaperera4325 4 ปีที่แล้ว +4

      අනිවාර්යෙන්ම

  • @RadoFlakka
    @RadoFlakka 4 ปีที่แล้ว +7

    දෙයියනේ උඹලා ... අම්මෝ .. ආඩම්බරයි .. මේක අහද්දී ලේ ධාතුව රත් වෙලා දත් මිටි කැවුනා ...
    අති විශිෂ්ටයි

  • @dimuthupriyankara815
    @dimuthupriyankara815 3 ปีที่แล้ว +3

    ඇත්තටම හිතට වදින දෙයක්...අපේකම අපේ උරුමය අපේ ගෞරවය ගැන හිතට වදින ගීතයක්......ස්තූති අපේ උරුමය රැකගන්න දරන උත්සහයට.....!!

  • @reyhouse3824
    @reyhouse3824 6 ปีที่แล้ว +27

    අගනා නිර්මානයක්..හදවතට සෑහේන්න දැනුනා...ඔබලා සමග සම්බන්ද විමට මාත් කැමැත්තෙමී

  • @danpriyasad2557
    @danpriyasad2557 4 ปีที่แล้ว +32

    යක්බෙරය අපිට අපේ කම හා අපි කවුද කියන එකේ මතකය ආවර්ජනය කරනවා අපි නුතන සමාජය තුල කුමන පන්තියක සිටියත් මෙි පද වලින් සහා යක්බෙරයේ හඩ තුලින් අපට කියා දෙන්නෙ අපි රාවන පරපුරක උපන් හෙළයන් බව .අපේ පෙර බවය හා නුතන බවයෙදී මෙි ඡාතිය රකින්න ඇති .නුතනයෙදීත් එලෙසම එය විය යුතුයි මගේ අදහස

    • @chamarasandaruwan1994
      @chamarasandaruwan1994 3 ปีที่แล้ว +1

      Me gambara dewio gana kianne..poyata සූනියම් awa pasata යක්ෂයෙකු wenawa kianne ekai

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 ปีที่แล้ว +2

    අහපු හැම ගිතමය අත්දැකිමකින්ම එහා ගිය ,, ඇලිමෙන් අහන ගීත වෙනුවට ගරැත්වයකින් අහපු,,දැනුනු ගිතමය ස්වරයක්...ස්තූතිය.

  • @opticalT
    @opticalT 11 หลายเดือนก่อน +4

    අවුරුදු 4ක් තිස්සේ අහනවා නිකන් නෙමියි කන පැලෙන්න

  • @neeldananjaya8632
    @neeldananjaya8632 7 ปีที่แล้ว +15

    අර්ථවත් නිර්මාණයක් ඇත්තටම අගෙයි

  • @sagarihettiarachchi9952
    @sagarihettiarachchi9952 3 ปีที่แล้ว +5

    My bro...my fav lyricist ..

  • @sonalidileeshiya6454
    @sonalidileeshiya6454 4 ปีที่แล้ว +4

    mp3 download කරගෙන දවසට එක් සැරයක් හරි අහනවා. U tube පැත්තේ ආවම ඉතින් එකෙනුත් අහනවා ඇත්තටම ආස හිතෙනවා අහන්න ඉස්සරනම් ම්න් රාවන ගැන එහෙම හොයලා නෑ හැබැයි මේක ඇහුව දවසේ ඉදන් රාවණ රජු ගැන මට පුලුවන් හැම වෙලේම හොයනවා ආස හිතෙනවා අපේ ඉතිහාසය ගැන හොයන්න . ඇත්තම කිව්වොත් දැන්නම් උනක් තියෙන්නේ ඒ ගැන හොයන්න

  • @chathuriseuwandi9696
    @chathuriseuwandi9696 7 ปีที่แล้ว +8

    Maha Vishnu Uppalawanne deviyantath thandawayak karanne nam boho pin....sasane rakinne unwahanse darana wehesata upaharayak lesa....

  • @ylakshan
    @ylakshan 5 ปีที่แล้ว +5

    ඕම් රාවණ සිද්ධම් සිද්ධම් බල වරම්...
    ඕම් සරවණ භව සිද්ධම් සිද්ධි බල වරම්

  • @Sathyasoyair
    @Sathyasoyair 4 ปีที่แล้ว +3

    බුඩාම්බෝ , මේ තමයි අපේ කම , සිංහලේ අබිමානය ලොවට පෙන්නන නියම හොද නිර්මාණය ක්........

  • @emoneycat
    @emoneycat 5 หลายเดือนก่อน +1

    අපේ ඉස්සර භාශාව මාරම ලස්සනයි...වචන ගැබුරටම කියපු එකම ජාතිය අපි වෙන්න ඇති...හිතේ යටම පතුලට ඇනල කියන්න පුලුව්න් හෙලයටම විතරයි...ඉස්සර මිනිස්සු ඒකයි එකමුතු

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 6 ปีที่แล้ว +192

    සිව තාන්ඩවයත් මේ විදියට නිර්මානය කරන්න පුළුවන් නම් වටිනවා. තාන්ඩවය රාවන නිර්මානයක් කිව්වත්, අන්තර්ජාලය තුල පවා තියෙන්නෙ ඉන්දියානු නිර්මාණය විතරයි. එය ප්‍රතිනිර්මාණය කිරීමේ වගකීම පැවරෙන්නෙත් රාවන සොයුරන්ටම තමයි.

    • @sanjayasandaruwan9358
      @sanjayasandaruwan9358 6 ปีที่แล้ว

      siwa thandawaya indiawe nirmanayak nemei kiyala oppu karanna sakshi thiyenam kiynnko broo.plzzz

    • @sasinduweerasinghe1836
      @sasinduweerasinghe1836 5 ปีที่แล้ว +5

      එකනම් ඇත්ත සිව තාන්ඩවය අපේ දෙයක් නෙවෙයි වගේ හැම තැනම තියෙන්නෙ

    • @dpsremixlk
      @dpsremixlk 5 ปีที่แล้ว +2

      ඔව් ඒකනම් ඇත්ත.

    • @yashodhasomarathne2753
      @yashodhasomarathne2753 5 ปีที่แล้ว +2

      Mn dann widiyata siva thandavaya kiyanne india we adahana siva dewiyanta vadin ekakne.eka kohomad ape sinhalayata sambanda? Mokakda tandawaya kiyanne?

    • @tharindujith1590
      @tharindujith1590 5 ปีที่แล้ว +1

      @@yashodhasomarathne2753 rawana shiwa dewiyange bathi mathek, math ahala thiyenawa oka rawana liyapu ekaklu, thandawaya nikam natumak wage

  • @ruwangunasingha9966
    @ruwangunasingha9966 3 ปีที่แล้ว +5

    ලේ කියනවා බෝලව්..... 🦁🦁🦁🦁

  • @kalaraavini3167
    @kalaraavini3167 4 ปีที่แล้ว +3

    අපේ කම.... අපේ සංගීතය.....අපේ සිංහල හඩින්...... අති විශිෂ්ට නිර්මාණයක්.....

  • @shanthasampath5104
    @shanthasampath5104 10 หลายเดือนก่อน +2

    බොහොම පිං.... ගී පද ද? සංගීතය ද? හඩද දන්නෑ... මාරයි... පුදුමාකාර හැගීමක්.. අපට මෙහෙම දැනෙනවනම් එදා රාවණා නිරිදුන්ගේ කළාවන් එක්ක සිටි මිනිසුන් කොහොම හැගීමකින් ඉන්න ඇතිද.. කිසිවකුට යටත් නොකළහැකි. එහෙත් මිතුරාට අසීමිතව මෛත්‍රී කළ උතුම්ම ජාතියක්... අනේ එවන් කාලයක් එවන් රජෙක් එවන් මිනිසුන් යලිත් බිහිවේවා... සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏 රාවණා දෙවියන් ඇතුලු ඉසි, සෘසි සියලු දෙනාටත් නමස්කාර වේවා....

  • @bulletclubfans1157
    @bulletclubfans1157 4 ปีที่แล้ว +6

    මේක හැමදාම උදේට අසන කෙනෙක් තමයි මම නමුත් පළමු වතාවට comment එකක් දාන්නේ , කියන්න වචන නැහැ එ තරම් හැඟීමක් එනවා ❤️

  • @madushikajayamali7117
    @madushikajayamali7117 ปีที่แล้ว +4

    Siu helaye asuraa 🙏🤴

  • @supunsandika5455
    @supunsandika5455 4 ปีที่แล้ว +13

    මේ තරම් උත්කෘෂ්ට අරුම භාෂා භාවිත කලා නිර්මාණයක් කරන්න එසේ මෙසේ පුතයෙක්ට බෑ සොඳුරු සෞන්දර්යෙන් පිරුණු යකෙක්.. යකෙක්.. තෙරුවන් සරණයි !

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 2 ปีที่แล้ว

    බුදු බණට හීලෑ සිව් හෙළ මගේ පිංවන්ත ශ්‍රී භූමියට ජය ජය ජය ශ්‍රී....
    කඳුලු එන තරමට හදවතට වැදෙනව.

  • @techplus840
    @techplus840 3 ปีที่แล้ว +4

    අති විශිෂ්ඨ නිර්මාණයක්... ඉතා සතුටුයි...

  • @IsharaKodi95
    @IsharaKodi95 4 ปีที่แล้ว +3

    මෙහි තේරුම සමගම පලකරනා ලෙස ඉල්ලා සිටිමි.
    යක්ක දේශයේ අභිමානය🙏🙏

    • @RavanaBrothers
      @RavanaBrothers  4 ปีที่แล้ว +2

      අරුත සමග වීඩියෝවක් පලකර ඇත.

  • @thathsarajanith8719
    @thathsarajanith8719 4 ปีที่แล้ว +21

    ඔයාලට පුලුවන් නම් සිංහල තේරුමත් දාන්න. ඔයාලා මේ කරන දේට තවත් වටිනාකමක් එකතු වෙයි. ජය ශ්‍රී 🙏

  • @trfernando9873
    @trfernando9873 23 วันที่ผ่านมา

    බොහො කල් ගියත් අප දෙසවන් තුල නැතුවම බැරි නීර්මාණයක් 🫰
    2024 දිත්...

  • @banoshjayasanka
    @banoshjayasanka 4 ปีที่แล้ว +4

    ඇග ගිනිගන්නවා යකෝ එල 🔥සුපිරි තව ඔනේ

  • @dushan3770
    @dushan3770 3 ปีที่แล้ว +3

    ඇග දිගේ කරන්ට් එකක් යනව වගේ දැනුනේ සුපිරි ම වැඩක් බොහොම සතුටුයි....

  • @s.upamali1528
    @s.upamali1528 ปีที่แล้ว +4

    රාමායණයෙන් අන්ධ වූ මිනිසුනි...දෑස් හැර බලව්.....

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 3 ปีที่แล้ว +1

    සිව තාණ්ඩවයත් රාවණ සොයුරන් හඩින් ගැයෙන තුරු බලා සිටිමි

  • @susa6932
    @susa6932 6 ปีที่แล้ว +2

    Perumpura budun buduwenne me helayemai eka sattai .ape mutthanuwanta Jaya sri........