ශිව තාණ්ඩව ස්තෝත්‍රය | Shiva thandav stotram

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • ශිව තාණ්ඩව ස්තෝත්‍රය යනු,
    ශිව දෙවියන්ගේ බලය හා අලංකාරය විස්තර කෙරෙන ශිව දෙවියන් මුල්කර ගනිමින් නිර්මාණය කර ඇති ස්තෝත්‍රයකි.ශිව දෙවියන්ට පමණක් ආවේණික සංකේතයන් පිළිබඳ පැහැදිලි විස්තරයක් මෙහි අන්තර්ගත වේ.
    මෙම ස්ත්‍රෝත‍්‍රය,ශිව දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ බැතිමතෙකු වූ
    මහා රාවණ රජුගේ නිර්මාණයකි.
    මෙහි පදබැඳීම ඉතා සංකීර්ණය.එය සම්පූර්ණයෙන්ම නිර්මාණය කර ඇත්තේ මුහුදු රළ ගමන් කරන ආකාරයට කම්පන තරංග ඇතිවන ආකාරයටය.මෙහි ඇති ඝන පිහිටීමද ඉතා විශිෂ්ඨය.එය මෙම ස්ත්‍රෝත්‍රය කියවනවිට දැනෙන අතර දිය රැල්ලක් ගලා යනා ආකාරය සිහි ගන්නවයි.
    මහා රාවණයන් විසින් මෙය ගායනා කරීම නිසා ශිව දෙවියන් සතුටු වී, අතිශය බලගතු ආයුධයක් වූ චන්ද්‍රහාස් අසිපත රාවණයන්ට ලබා දී ඇත.එසේම මෙය ගායනා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන අතිමහත් වන අතර ශක්තිය, බලය සහ ධනාත්මක බව ලැබෙනු ඇත.ඔබ මෙම ස්තෝත්‍රය ගායනා කිරීමට පටන් ගත් පසු,මෙහි ශබ්ද රසයෙහි ඇති ධනාත්මක කම්පන ඔබටම දැනෙනු ඇත.ඔබට ඕනෑම පහසු වේලාවක උපරිම ආදරය, භක්තිය සහ විශ්වාසය ඇතිව මෙය ගායනා කළ හැකිය.
    ඔබ මෙය දිනපතා ගායනා කරන්නේ නම්, දෙවියන්ගේ නාමය ගින්නක් මෙන් වන බැවින් ඔබට දෙවියන්ගේ ආශීර්වාදය නොඅඩුව ලැබෙනු ඇත. ඔබ නොදැනුවත්ව ගින්න ස්පර්ශ කළත් ඔබේ ඇඟිල්ල දැවී යනු ඇත. ඒ හා සමානව ඔබ මෙය නොදැනුවත්ව ගායනා කළත් ඔබට දෙවියන්ගේ ආශීර්වාදය ඔබටත් නොදැනිම ලැබෙනු ඇත.
    මෙම ස්ත්‍රෝත්‍රය ඉතා වටිනා ආරක්ෂක ස්ත්‍රෝත්‍රයක් ලෙස බොහෝ දෙනා අද ද භාවිතා කරති.
    මෙවන් වූ ප‍්‍රබල ශක්තියක් සහිත මහා රාවණ රජු භාවිත කළ ශිව තාණ්ඩව ස්ත්‍රෝත‍්‍රය සිංහල තේරුමත් සමග මෙහි අන්තර්ගත වේ....
    ඕම් නමඃ ශිවායා
    ශිව තාණ්ඩව ස්තෝත්‍රයේ උප්පත්ති කතාව
    • Video
    ශිව 108 පූජාව
    • Video
    ශිව වෛද්‍යනාත අෂ්‍ඨකය
    • Video
    ශිව දෙවියන්ගේ ස්වරූප 64
    • Video
    ශිව දෙවියන්ගේ අවතාර 19
    • Video
    ඊශ්වර දේව කන්නලව්ව
    • ඊශ්වර දේව කන්නලව්ව | I...
    ශිව කාල භෛරව අෂ්‍ඨකය
    • Video
    dewa mantra,dewa sthothra,dewa abharana,dewa mandiraya,deva,deva katha,deva bhakthiya,deva pihita,aluth nuwara,dewa ashirwada,ashirwada,navagamuwa,sinigama,devinuwara,kovila,deviyan,dewa,dewa,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,varama,naga,bhutha,asura,yaksha,dewa shakti,devi shakti,mahashakti,varam,devala,dewala,dewatha,deviya,adhishakti,parashakti,shakti,om,om shakti,adi shakti,maha saraswati,maha lakshmi,mahakali,saraswati,lakshmi,kaali,kali,brahma,vishnu,shiva,durga,sada shiva,shiva shakti,nava durga,dusmahavidya,shodashi,thripura sundari,lalitha,bhagavathi,bhairavi bhadrakali,saman,sumana saman,paththini,gambhara,suniyam,gana,katharagama,kadawara,kambili,devol,vibhishana,rawana,natha,ganapathi,rahu,kethu,shani,senasuru,sitha,rada,pathmavati,gayatri,savithri,chamunda,shankari,hanumantha,hanuman,surya,aiyanayaka,ayyanayaka,ayyanar,ayyappan,ganesha,ganapathi,ganesh,karthikeya,murugan,subrahmanya,swaminath,valli,dewasena,skandha,bhagalamukhi,dumavati,kali amma,kali maniyo,manidweepam,kali devi,kalika,bhuwaneshwari,matangi kamala,chinnamasta,shailputri,kalratri,maha gauri,bhramarambika brahmacharini kushmanda,chandrakanta,siddhidatri,mahishasuramardini,maha brahma,narayan,narayana,venkateswara,hari,hara,harihara,matsya,kurma,varaha,vamana,narasimha,rama,parashakthi,parashurama,bala rama,buddha,krishna,kanha,kalki,lord buddha,siva,rudra,bhairav,bhairava shankara,maha kal,veerbhadra,shiv linga,lingam,nandi,dadimunda,rajeshvari,rajeswari,sri,maha,mahadev,mahabharath,ramayan,mahabharathaya,ramayanaya,parameshvari,agni,yama,indra,varuna,vayu,swaha,shakra,jaya,kala,vinayagar,varahi,pirith, pirith sinhala meaning, pirith potha, pirith
    suthra deshana, maha piritha Sinhala, pirith suthra,seth pirith,seth pirith full, seth pirith youtube,pirith chanting full, thun suthraya, pirith, karaniya metta, seela wanthan guna wanthan gathawa,karaneeya meththa suthraya, mawata wadina gathawa ,ithipiso gathawa, mapiya wandana,gatha rathana suthraya, seela wanthana,bodhi pooja,gatha,rathnamali gatha, rathana, jaya, mora, piritha,nawagraha shanthiya, atavisi piritha thun suthraya,jalanandana piritha,
    seevali piritha, nawagraha shanthiya, jalanandana piritha, dasa disa piritha,dedimunda deviyoo, kavibana,matha
    siwagami,Laxmi,visnu,ganesha,kannalawwa ,kavibana ,mantra ,stotram ,Laxmi ,kannalaw,naatha,maithri,sakra,maha brahmaa,maha brahmaya,gayathri,savithri,ganga deviyan,deviyo,dewalaya,dewa katha,seth shanti,deva balaya,dewa pihita,dewa mantra,dewa sthothra,seth kavi,deva,deva katha,deva bhakthiya,deva pihita,dewa ashirwada,ashirwada,kannalav,kavi bana,pirith,kovil,kovila,dewa,dewatha,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,kannalawwa,kalu bandara deviyo,
    gale bandara deviyo,bahirawa deviyo,
    sapumal bandara deviyo,dadimunda deviyo,
    dedimunda deviyo gatha,devol deviyo,
    devol deviyo song,devol deviyo gatha,
    eshwara deviyo,
    saman deviyo gatha,gambara deviyo gatha,
    ishwara deviyo gatha,kalu kambili deviyo gatha,natha deviyo gatha,kataragama deviyo gatha,shiva deviyo history sinhala,
    hiru deviyo,hanuman deviyo,hanumantha deviyo,natha deviyo,lakshmi deviyo wadina gatha,oddi suniyam deviyo,
    sakra deviyo,ishwara deviyo,shiwa deviyo,
    #shiva #shiva thandavaya #shiva sthothraya #shiva thandav
  • บันเทิง

ความคิดเห็น • 3.6K

  • @sadalisadali553
    @sadalisadali553 ปีที่แล้ว +602

    මෙය අසන සෑම කෙනෙකුටම අවංක පුද්ගල ඇසුර මෙන්ම පිවිතුරු ප්‍රේමය හිමිවේවා❤️

    • @kasunidanushka6767
      @kasunidanushka6767 ปีที่แล้ว +7

      ❤❤❤

    • @thisaragovindu6108
      @thisaragovindu6108 ปีที่แล้ว +7

      ❤❤❤

    • @chaturatenuwara
      @chaturatenuwara ปีที่แล้ว +7

      ඔබටත් එසේම වේවා.! 🙏💖💐

    • @isharapiyumali1703
      @isharapiyumali1703 ปีที่แล้ว +9

      ❤❤❤❤❤ යහපත් ආදරණිය විවාහයක් ගත කරන්න වසනාව ලැබේවා......

    • @sanduar8523
      @sanduar8523 ปีที่แล้ว +8

      ❤️❤️ මට අවංක ආදරයක් ලැබේවා..ශිව දෙවියන්ගේ ආශීර්වාදයෙන්. ❤️❤️

  • @user-vr3ed5mz8r
    @user-vr3ed5mz8r 3 ปีที่แล้ว +2542

    රාවණ රජු ගැන ආදරයක්,කැක්කුමක්,ගෞරවයක්,ආඩම්බරයක් තියෙන අය කෝ? 🇱🇰🇱🇰🇱🇰🇱🇰🦁🦁🦁🦁🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @noname-kx6wy
      @noname-kx6wy 2 ปีที่แล้ว +36

      රාවණා නම් මේ නිල් වැද්දෙක්ව අදහන්න ගියෙ නෑ

    • @dayawansatv6699
      @dayawansatv6699 ปีที่แล้ว +11

      අපි දැනගෙන හිටියෙ සීතව හන්ගගෙන හිටිය කියල විතරයි..

    • @balakrishnanmoorthy5978
      @balakrishnanmoorthy5978 ปีที่แล้ว +22

      We are ravana family

    • @nimeshaudayangani9942
      @nimeshaudayangani9942 ปีที่แล้ว +10

      Gemmk

    • @balakrishnanmoorthy5978
      @balakrishnanmoorthy5978 ปีที่แล้ว +7

      @@nimeshaudayangani9942 yes

  • @tharindurajapaksha8538
    @tharindurajapaksha8538 2 ปีที่แล้ว +461

    මගේ අම්මා කෙනේක් වෙන සිහිනය සැබැ වුනා ශීව දෙවිදුනි මගේ කුසේ ඉන්න දරු පැටියා ඔබට බාරයි ශීව දෙවිදුනි

    • @indraniperera2983
      @indraniperera2983 ปีที่แล้ว +13

      ශිව දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා මෙම ගිතය අසනව්ට සිතට දැනෙන සතුට කියා නිමකල නොහැක සාදූ සාදූ සාදූ මාගෙ නමස්කාරය වේවා ශිව දෙව්යනෙ

    • @hashithahashitha2363
      @hashithahashitha2363 4 หลายเดือนก่อน +1

      ❤❤❤🙏🙏🙏🙏

    • @hashithahashitha2363
      @hashithahashitha2363 4 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @ishandikkubura8852
    @ishandikkubura8852 2 ปีที่แล้ว +575

    මාගේ නෝනට ලස්සන දරු සම්පතක් ලබාදෙන්න දෙවියන්ගේ පිහිට ආරක්ෂාව වාසනව ලැබේවා ශිව දෙවියණි 🙏🙏🙏❤❤

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +19

      ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටු වේවා......!

    • @thusithalakmali6768
      @thusithalakmali6768 ปีที่แล้ว +6

      Ema prarthanawa elisinma eshta වේවා!!!

    • @adikarilakshmi2862
      @adikarilakshmi2862 ปีที่แล้ว +5

      දෙවි පිහිට ල්‍රෙබේවා

    • @samithkaushlya2063
      @samithkaushlya2063 ปีที่แล้ว +6

      Obage prarthanawa eshta wewa☺

    • @DMDKDissanayake
      @DMDKDissanayake ปีที่แล้ว +3

      සියලුම ප්‍රාර්තනා ඉටු වෙවා

  • @ahinsaliyanage3080
    @ahinsaliyanage3080 2 ปีที่แล้ว +62

    මේ ස්තෝත්‍රය අසන විට කියාගන්න බැරි අමුතුම සැහැල්ලුවක් හිතට දැනෙනවා ✨️😇

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว +248

    ((මගෙ ශරිරියේ සියලුම අසනිප වෙිදනා සදහටම සමිපුර්ණම සුවවෙිවා!!!!"!!🕯️🌷🙏)))

    • @DayaRanjith-fp8cc
      @DayaRanjith-fp8cc 9 หลายเดือนก่อน +1

      (((මහා ශිව ෙදවියන්හට නමස්කාරෙවිවා!!!)))

    • @sandyabandara3147
      @sandyabandara3147 4 หลายเดือนก่อน

    • @nondiproduction1857
      @nondiproduction1857 14 วันที่ผ่านมา

      ❤❤

  • @sadalifernando5033
    @sadalifernando5033 ปีที่แล้ว +148

    මම හැමදාම දවස පටන් ගන්නේ මේ ස්තෝත්‍රය අහලා.එයින මාගේ දවසම වාසනාවන්තව ගත කරන්න පුලුවන්.මගේ මහා දෙවියෝ ඕං නමක් ශිවාය🕉️🕉️🙏🙏

  • @sampathravindra318
    @sampathravindra318 2 ปีที่แล้ว +453

    මමත් බෞද්ධයෙක්. මට මෙය ඇහෙන කොට හිතට මහා ශක්තියක් ඇති වෙනවා.😊😊😊😊😊😊😊😊😊💮💮💮💮💮💮💮💮🌸🌸🌸🌸🌸🌸💐💐💐💐🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌼🌼🌼

  • @nishanthaperera9283
    @nishanthaperera9283 2 ปีที่แล้ว +324

    මගෙ රත්තරන් මව් බිමේ මේ කරදර ශිව දෙවියන්ගේ තෙවැනි ඇසට දර්ශනය වි .මගෙ රටේ ජනතාව මගෙ රට ආරක්ෂා කරත්වා 🙏

  • @yashi799
    @yashi799 ปีที่แล้ว +161

    මේක මුලින්ම ඇහුවෙ ශිවන්‍යා කතාව එක්ක. ඒක හරිම ලස්සනයි.. ශිව දෙවියන්ට නමස්කාරය වේවා...🙏

  • @samanthirupasinha6095
    @samanthirupasinha6095 ปีที่แล้ว +103

    ජීවිතෙන් ඈතට ඈතට යන විවාහය සාර්ථක වේවා 😢

    • @Ishuwa718
      @Ishuwa718 5 หลายเดือนก่อน

      ජීවිතේ හැමදේම සාර්ථක වෙන්න ඕනේ අක්කේ ❤

  • @ishandikkubura8852
    @ishandikkubura8852 ปีที่แล้ว +72

    මාගේ නෝනට ලස්සන දරු සම්පතක් ලබාදෙන්න ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව වාසනව ලැබේවා ඕම් නමහ ශිවාය ❤❤❤🙏🙏🙏

  • @nilushasajeewani620
    @nilushasajeewani620 3 ปีที่แล้ว +89

    මම ශිව දෙවියන්ව 100% විශ්වාස කරනවා .ඔබ සැමට ශිව දෙවි පිහිටියි !!! ආරක්ෂාවයි !!!

  • @pavithrasandaruwani1835
    @pavithrasandaruwani1835 2 ปีที่แล้ว +217

    මම බෞද්ධ ආගමේ කෙනෙක්.. ඒත් ශිව දෙවියන් ගැන ගොඩක් ලොකු පැහැදීමක් තියනවා ශිව ආගම අදහන්න ලොකු ආසාවක් තියනවා.. මෙය ඇසෙන විටත් සිතට ලොකු ශක්තියක් දැනෙනවා 🙏

    • @sajithsandaruwan7088
      @sajithsandaruwan7088 2 ปีที่แล้ว +1

      Matah

    • @dhanu4837
      @dhanu4837 ปีที่แล้ว +12

      Hiru Alokaya veti thiyeddi kana mediri eliya passe yanna epa... Uthum vu Theruwan Saranata vada venath balavath deyak kisidu sakvalaka netha...

    • @kaveekavee4283
      @kaveekavee4283 ปีที่แล้ว +1

      මාත්

    • @sankappamahasen4079
      @sankappamahasen4079 ปีที่แล้ว +5

      @N.imantha de silva සාහිත්‍ය මූලාශ්‍ර පරිශීලනය කරන කොට පරිස්සම් වෙන්න කියලා ඕලෙවල් ඉතිහාස පොතේ තිබ්බා කියලා මතකයි.ත්‍රිපිටකය්‍ර් තීනවද ශිව දෙවියො බුදු දහමෙ කියලා.නිගරු කරනවා නෙමෙයි බුදු හාමුදුරුවො පාවිච්චි කරලා අදාලත්වයක් nethi දෙවිවරු promote කරනවට මම ආස na

    • @Beatana2025
      @Beatana2025 ปีที่แล้ว

      @@sankappamahasen4079 සිව සූත්‍රය ඒත් මොන සිවද දන්නෙ නෑ කල්‍යාණමිත්‍ර සේවනය ගැන බුදුන්ගෙන් විමසල තියෙනව

  • @user-ib8lh6vi3g
    @user-ib8lh6vi3g 5 หลายเดือนก่อน +40

    අද මහා ශිවරාත්‍රි දිනය 🙏💙මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා. මාගේ තාත්තිගේ අම්මිගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න මට හැකි වේවා. අම්මි තාත්ති ආරක්ෂා වේවා 💙🙏උසස්පෙළ විභාගයෙන් මට ඉහල සමාර්ථයක් ලැබේවා.. 💙🙏මගේ ආදරය රැකේවා. ඔහුටද සියලු දේ කරගැනීමට ආශීර්වාදය ලැබේවා..ඔහුගේ ආදරය මට සැමදා ලැබේවා.. ආපිට ආදරෙන් සතුටින් සැමදා ඉන්න ලැබේවා 🙏💙💙සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේවා 🙏ශිව දෙවිදුට මගේ නමස්කාර වේවා💙 💙🙏ඕම් නමඃ ශිවාය...

    • @user-uj2yq1cu4r
      @user-uj2yq1cu4r 4 หลายเดือนก่อน

      avashya aurinma veva..

    • @dulanjalibhagya9785
      @dulanjalibhagya9785 12 วันที่ผ่านมา

      Apage siyalu sathurange sathuru sith duruwewa. Maha dewage aarakshawa mage paule hamotama labewa.

  • @dewmini286
    @dewmini286 3 หลายเดือนก่อน +35

    ශ්‍රී ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨතම පාලකයා රාවණා රජු කියන අය කෝ🇱🇰🫀❤️💪

  • @user-jn9bu4ek6b
    @user-jn9bu4ek6b 3 ปีที่แล้ว +543

    මගේ මහත්තය ඉක්මනින් සනීප කරල දෙන්න ශිව දෙවියනේ..සාදූ සාදූ සාදූ ..මේ ලෝකේ සිටින හැමෝම දිහා ඔය නෙත් යොමුවේවා ..

    • @yokshan209
      @yokshan209 3 ปีที่แล้ว +3

      @@dewakatha 2021namo namp

    • @maniyaofficial4405
      @maniyaofficial4405 3 ปีที่แล้ว +10

      ඔබේ අරමුණ ඉටුවෙවා

    • @user-pu3ho8xh3f
      @user-pu3ho8xh3f 3 ปีที่แล้ว +11

      ඔබේ පාර්ථනා ව ඒ අයුරින්ම ඉස්ට‍ සිද්ද වේවා 🙏🙏සිව දෙවියන්ගේ පිහිටයි ඔබටත් සියළුම දෙනාටත් 🙏🙏🌹🌹🌹

    • @priyankapriyanka8363
      @priyankapriyanka8363 3 ปีที่แล้ว +4

      Shiva deviyange leda suwa karana manthrayak thiyanawa. Eka ahanta. Mage awrudu 20kata wadi kusta rogayak thibba. Dan hodatama hodai. Aththamai kiyanne. Shivage balaya pudumai.

    • @darshanahettiarachchi5675
      @darshanahettiarachchi5675 3 ปีที่แล้ว +1

      ..Mokada welathiyna.. siyaluma leda suwa wewa.....b's.dp..

  • @merynate541
    @merynate541 2 ปีที่แล้ว +137

    මම බවුද්ද ඒත් මගේ හිතේ ශිව දෙවියන් ගැන තියෙන්නේ ලොකු භක්තියක්

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +6

      ඔබට දෙවි පිහිටයි.....!

    • @Gimhana...
      @Gimhana... ปีที่แล้ว +3

      Mageth

    • @lansikadilushi7716
      @lansikadilushi7716 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් මමත් බෞද්ධ ඒත් හැම ආගමට ගරු කරනවා 🙏🙏🙏 ශිව දෙවියන්ගේ පිහිටෙන් සියලුම කරදර දුරු වේවා

  • @amayasadamali2635
    @amayasadamali2635 ปีที่แล้ว +55

    ශිව දේව රාජයාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා!!!❤

  • @sandunnilantha
    @sandunnilantha 3 หลายเดือนก่อน +3

    මේ විඩියො එකත් එක්කම වචන කියාගෙන යද්දි මට ඇඩුනා , අනෙ මන්දා මට ඒක කියන්න තෙරෙන්නෙ නෑ කොහොම හරි ඇස් දෙකෙන් කදුලු ආවා වගේම පට්ටම අමුතු ගතියක් දැනෙන්නෙ ඇගට ❤

  • @medagoda3260
    @medagoda3260 2 ปีที่แล้ว +49

    ශිව බලය සත්යක්.ඔයාලත් මේක සතියක් විතර අහල බලන්න අැත්තටම හොද ප්‍රතිපල ලැබෙනවා සත්තයි.

  • @ranikapiyadarshani5869
    @ranikapiyadarshani5869 2 ปีที่แล้ว +59

    අනෙ මාගේ ශීව දෙවියනි මට මගෙ තියෙන ලොකුම හීනය මගේ අම්මා තාත්තා මගේ පවුලේ අය හැමෝම ආරක්ෂා කරන්න ඕනේ, ඒ වගේම මගේ ඉගෙනිම් කටයුතු වලින් ඉදිරියටම ගොස් අම්මාගේ තාත්තාගේ බලා පොරොත්තුව ඉෂ්ට වේවා දෙවියනි

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      Obata shiva deviyange pihita labewa.....!

  • @blackdoll5174
    @blackdoll5174 ปีที่แล้ว +35

    මගේ අම්මගේ සියලු ප්‍රශ්න විසදීමට ඇයට ශක්තිය දෙන්න ශිව දෙවියනේ .මේ ස්තොත්‍රය අහනගමන් හැමදාමත් නින්දට යන්නේ 🙏🙏

  • @ishandikkubura8852
    @ishandikkubura8852 ปีที่แล้ว +35

    මට මේ වෙලේ තියන විශාල ආර්තික ප්‍රශ්නය නිරාකරණය කරගන්න ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව වාසනව ලැබේවා 😞🙏🙏❤

  • @nuwanlakmal314
    @nuwanlakmal314 3 ปีที่แล้ว +299

    මම මේ ස්ත්‍රෝත්‍රය අහන්න පටන් අරන් වැඩි කාලයක් නෑ ඒත් මට ශිව දෙවියන්ගේ පිහිටි හොදට තියෙන්වා ..

    • @YashGamage5555
      @YashGamage5555 ปีที่แล้ว +3

      සිව කියන්නෙ සූර්‍යාට.. 🌞

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +4

      මේක ශිව දෙවියන්ට රාවණයන් ලිව්වනම් ඔයා ඔහොම කිව්වට කමක් නෑ.මේක ලිව්වෙ "සිව" ට.✍️🙏

  • @shashenu1383
    @shashenu1383 2 ปีที่แล้ว +46

    ශිව තාණ්ඩවය ඇසුන දවසේ පටන් මමත් ඔබගේ බැතිමතෙකු බවට පත් වුනෙමි🙏මාගේ සර්ව සර්ප යෝගය දුරුකර දෙනුමැන ශිවදෙවියනි🙏

  • @samadhilaksarani608
    @samadhilaksarani608 2 ปีที่แล้ว +78

    මම බුද්ධාගමේ කෙනෙක්. ඒත් මේ මන්ත්‍රය අහනකොට හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා. හරිම ලස්සනයි.🙏🙏

  • @tarushiayesha6890
    @tarushiayesha6890 2 ปีที่แล้ว +61

    ,ශිව දෙවියන්ට මගෙ නමස්කාර වේවා 🙏🙏🙏🙏

    • @anuradhaweerasooriya5340
      @anuradhaweerasooriya5340 ปีที่แล้ว +2

      Aadambara wenna one api singhalayo htiyata... Dasis rawana kiyanne ape urumayak... ape DNA..

  • @MrYenu001
    @MrYenu001 3 ปีที่แล้ว +275

    මමත් බවුද්ද ඒත් මමත් ශිව දෙවියන් විස්වාස කරනවා,රාවනාව විශ්වාස කරනවා,මම දැන් හැමදාම උදේ හවස මේ ශිව තාන්ඩව අහනව..❤️

    • @Sldinu85
      @Sldinu85 3 ปีที่แล้ว +2

      එහෙම අහන එක අව්ලක් නැද්ද

    • @kartikey__thamasha8015
      @kartikey__thamasha8015 3 ปีที่แล้ว +4

      Mamath ehemai.mamath Buddhist.eth mama shiva deviyanwath wishwasa karanawa🙏🙏❤

    • @indraniperera2983
      @indraniperera2983 2 ปีที่แล้ว +2

      Bohoma pin 🌷🌷🌷🙏🏼🙏🏼🙏🏼

    • @ishanidinushika7254
      @ishanidinushika7254 2 ปีที่แล้ว +1

      @@Sldinu85
      ගොඩක් හොදයි ..

    • @pasidumadusanka5017
      @pasidumadusanka5017 2 ปีที่แล้ว +2

      🙏

  • @rajarathnarajarathna3098
    @rajarathnarajarathna3098 4 ปีที่แล้ว +579

    මෙක අහද්දි හිතට දැනෙන සැනසීම කියන්න වචන නෑ. ශිව දෙවියනෙ මගේ හිතේ තියෙන මෙම දුක නැති කරලා හොඳට ඉගෙන ගන්න ශක්තිය ධෛර්යය ලබා දෙන්න.

    • @tharukahansana734
      @tharukahansana734 3 ปีที่แล้ว +4

      Taruka puthage vibaga katauthu sarthakaveva

    • @oracle3609
      @oracle3609 3 ปีที่แล้ว +13

      එල කිරි පුතා මම කරල දෙන්නම්
      මීට ශිවදෙවියො කමෙන්ට් කියවමින්.

    • @aurorainfinity7462
      @aurorainfinity7462 3 ปีที่แล้ว +5

      ඔබට මේ ගායනාවෙන් එන ශක්තිය දෙගුණ තෙගුණ වෙලා පිහිට වේවා 🙏🙏🙏

    • @sajithvishan2300
      @sajithvishan2300 3 ปีที่แล้ว +2

      Ochchara laamaka wend epa කොල්ලෝ..... deiynta ochchara deyk krnd පුළුවන් nm corona wlta behetak hoyla dend kyla prartana krhn

    • @dus6000
      @dus6000 3 ปีที่แล้ว +14

      ඇත්ත දෙවියන් හැමෝටම පිහිට වෙනවා දුකට පත් වුණාම නමුත් එකට දෙවියන් කෙරෙහි ආදරේ තියෙන්න ඕනේ ඒ උදව් ඉල්ලන කෙනාගේ හදවතේ. හදවත තමයි පිරිසිදු වෙන්න ඕනේ.දෙවියන් අකමැතිනම් ඒ අය ඒවා ඉල්ලන්න යන්න එපා බොරු ආදරයක්‌ පෙන්නල මොකද දෙවියන්ට ඔයා හිතේ තියන දේ පෙන්වා. සුදුසු අයට දෙවියන් අනිවාර්යෙන් උදව් කරනවා එකට අපිට කරන්න පුළුවන් දේවල් කරලා අපි දෙවියන් උදව් කරන්න ඕනේ. විභාගයක් කරනවා නම් පාඩම් කරන අතර තමයි උදව් ඉල්ලන්න ඕනේ. පාඩම් නොකර උදව් ඉල්ලන්න හොද නැහැ. මොකද එතකොට දෙවියන් මෙහෙකරු වගේ සැලකුව වෙනවා නේ. ඒක දෙව්යන්ගෙන් උදව් ලබන්න සුදුසු වෙන්න. ගුණවත් අයට සහ දෙවියන්ට අපහාස කිරීමෙන් වලකින්න.

  • @dewmidanu2035
    @dewmidanu2035 ปีที่แล้ว +48

    කරදර බාධක අඩු කර දෙන්න දෙවියනේ 🕉️ 🙏🔱 මගේ ආදරය❤️ රැක දෙන්න ශිව දෙවියනේ

  • @rashminawoda3170
    @rashminawoda3170 2 ปีที่แล้ว +40

    මේක අහද්දි මට හිතෙන්නෙ ඕනම අබියෝගයකට මුහුන දෙන්න පුලුවන් ශක්තියක්... මට මුලු ස්ත්‍රෝත්‍ය ම කට පාඩම්....

    • @amazing6357
      @amazing6357 ปีที่แล้ว +3

      පුදුම හැකියාවක් ඒක නම් ❤❤❤

    • @rashminawoda3170
      @rashminawoda3170 ปีที่แล้ว +3

      @@amazing6357 thnkxx💖

    • @shashi_Jayasundara
      @shashi_Jayasundara ปีที่แล้ว +1

      Oya cohomada padam caragaththe😥ane matath ciyannaco..... Mn godac serayac me sthrothraya ahanawa...... Eth amarui😥ane mn mara Asai me sthrothraya yaddin eth eccama cata padamin kiyanna

    • @rashminawoda3170
      @rashminawoda3170 ปีที่แล้ว +2

      @@shashi_Jayasundara ඔයාට එක පාරටම ඒක ඔලුවට අරන් පාඩම්කරන්න බැරිනම් කොලේක ලියාගන්න මුලින්ම ඔක්කොම.. ඊට පස්සෙ වීඩියෝ එක ආයෙ ආයෙ දාගෙන කොලේ බලන් කියන්න... මමනම් එහෙම පාඩම් කරේ නෑ මන් තුන්පාරයි ඇහුවෙ මට කටපාඩම්..... ඔයාටත් බැරිනැහැ... මට මේක ලොකුශක්තියක්... මාර හිතට ලොකු නිදහක් ඒ වගේම කරන දේ හරි ජවයකින් කරන්නත් පුලුවන්... ඔයත් try karanna... mata පුළුවන් unaaa wagema oyaatath bAri nh.....💞❣️

    • @shashi_Jayasundara
      @shashi_Jayasundara ปีที่แล้ว +1

      @@rashminawoda3170 ehm crnnam🤗 oyata thanks💗💫

  • @nilushiwichramasinghe9859
    @nilushiwichramasinghe9859 3 ปีที่แล้ว +53

    මම සිංහල බෞද්ධයෙක්,,, මන් හැමදාම මේක අහනවා,, සිතට මාරම ශක්තියක් දැනෙනවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @osmanpatabendige9988
    @osmanpatabendige9988 3 ปีที่แล้ว +173

    මම මේ කියන්නෙ ඇත්තටම .මම මේස්තෝත්‍රයයි ,ගනේශ පංචරත්නමුයි ඇහුව කාලෙ මට හොඳට අද්‍යාපනය පිහිටියා ,ඒත් කාලයක් යද්දි මගෙන් ඒක ගිලිහුනා , අනේ ඔයාලා හැමෝම ඒක දිගටම කරන් යන්න මග නවත්තන්න නම් එපා ඇත්තටම ඒක බලගතුයි .මම ආපහු පටන් ගන්නවා .🙏🙏🙏🙏☺️

    • @amaroyal96
      @amaroyal96 2 ปีที่แล้ว +1

      ♥️

    • @kusumpathiratna6069
      @kusumpathiratna6069 2 ปีที่แล้ว

      ගෞරවය maga .සිව qaviyanta.මම qan viqiqina quka quruwaawa!

    • @sandarekadewumini6702
      @sandarekadewumini6702 2 ปีที่แล้ว +2

      හ්ම්ම් ඒක සත්‍යක්.... අත්දැකීම් සහිතව කියන්නේ... ශිව දෙවියන් සැබැවින්ම අපි අතරෙහි.. මිනිසුන් දෙවියන් ලගට නොයන එකයි දුක...

    • @learn_with_binu
      @learn_with_binu 2 ปีที่แล้ว +1

      ane ehmd..23 O/L mn ada me ahnne meka

  • @idhuvaraprodackt
    @idhuvaraprodackt ปีที่แล้ว +129

    රාවණා රජුට ගම්මෙන් ආදරය කරන කට්ටිය comment පරක් දගෙන යන්න

  • @prabhashashayani868
    @prabhashashayani868 ปีที่แล้ว +16

    මම බෞද්ධ.ඒත් මම මේ ස්ත්‍රෝත්‍රය අහනවා.අම්මෝ හිතට මාරම සැනසීමක් දැනෙන්නේ.මම මේ දවස්වල ගොඩාක් ලොකූ ප්‍රශ්නෙක හිටියේ.හිතට සැනසීමක් ලබාගන්න මම ගොඩක් දේවල් කරා.ඒත් හරිගියේ නෑ.ඒත් දැන් මම මට දුක හිතුන හැම වෙලේම මේ ස්ත්‍රෝත්‍රය අහනවා.හිතට මාරම සැනසීමක් වගේම ශිව දෙවියන් ගැන ආදරයක් ගෞරවයක් ඇතිවෙන්නේ.......අනේ ඔබවහන්සේට ගොඩාක් පින් මාව නිව්වට.....🙏🙏

    • @dewakatha
      @dewakatha  ปีที่แล้ว +1

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ......!

    • @asithanalinda9579
      @asithanalinda9579 ปีที่แล้ว

  • @shamadilshika5058
    @shamadilshika5058 3 ปีที่แล้ว +335

    මම හින්දු ආගමේ කෙනෙක් නෙවෙයි මම බෞද්ධ කෙනෙක් හැබැයි මේ ස්තෝත්‍රය අහනකොට මගෙ හිතට හරිම සැහැල්ලුවක් දනෙනවා මේ ස්තෝත්‍රය හරිම ලස්සනයි

    • @sandunisaubhagya318
      @sandunisaubhagya318 3 ปีที่แล้ว +16

      ඇත්තටම ඔව්.මේකට ඇබ්බැහි වෙලා වගේ.උදේට,රෑට අහනවා.ගොඩක් ලස්සනයි 😊😊

    • @w.m.menuka7680
      @w.m.menuka7680 3 ปีที่แล้ว +13

      මේක රාවණ නිර්මානයක් කියල.තමා කියන්නෙ

    • @user-lp3lz3fi7i
      @user-lp3lz3fi7i 2 ปีที่แล้ว +4

      මටත්

    • @anant14
      @anant14 2 ปีที่แล้ว +6

      Buddha himself started his preaching from the City of Shiva... Kashi/Varanasi....you should visit it once in life ...along with Sarnath....of course...

    • @sathsaraninethu9233
      @sathsaraninethu9233 2 ปีที่แล้ว +3

      Matath ehemai ommm nams shivaya

  • @tishanindika6371
    @tishanindika6371 3 ปีที่แล้ว +161

    ශිව දෙවියනේ මම ඔබ තුමන්ව විශ්වාස කරනවා. ලෝකයේ පැතිරෙන වසංගතය නිමා වේවා! මාව අම්මා ව තාත්තා ව ආරක්ෂා කර දෙන්න. සියලු රෝග දුරු වේවා! මාහට සිටන හතුරන් නැති වේවා!
    සාදු සාදු සාදු සාදු

    • @nihalgunarathna3642
      @nihalgunarathna3642 3 ปีที่แล้ว +8

      ඉන්දික,ඔබගේත්, අපගේත් පැතුම් ශිව දේව පිහිටෙන් ඉටුවන බව මට විශ්වාසයි.

  • @EATHTHA-
    @EATHTHA- ปีที่แล้ว +33

    ශිව දෙවියන්ගේත් මගේ ලංකාවට පිහිට ලැබේවා!

  • @sanjeewakaushalya5327
    @sanjeewakaushalya5327 2 ปีที่แล้ว +2

    Shiwa deviyange pihitin mg sihinaya sebe una Shiwa deviyanta jaya wewa

  • @user-xc8qm9gr2x
    @user-xc8qm9gr2x 3 ปีที่แล้ว +152

    මේ ස්තෝත්‍රය අහනකොට හිත ශක්තිමත් වෙනවා....ආත්මවිශ්වාසය ඇති වෙනවා....මම හරිම ආස ස්තෝත්‍රයක්...මම හැම ආගමකටම ගෞරව කරනවා...මට ආගමක් නෑ...මට තියෙන්නේ දර්ශනයක්...ඒ තමයි බෞද්ධ දර්ශනය...🙏

    • @KING-uz9pk
      @KING-uz9pk 2 ปีที่แล้ว +1

      ඔයා පව් 😭

    • @user-xc8qm9gr2x
      @user-xc8qm9gr2x 2 ปีที่แล้ว

      @@KING-uz9pk ඇයි එහෙම කිව්වෙ

    • @KING-uz9pk
      @KING-uz9pk 2 ปีที่แล้ว +1

      @@user-xc8qm9gr2x ඔයාට ඔහොම හිතන්න තරම් මාර මොලයක් නේ ඕක රටේ නායකයට nethi උතුම් අදහස් ඔයාට තියෙන්නේ 👌🙏

    • @KING-uz9pk
      @KING-uz9pk 2 ปีที่แล้ว +1

      @@user-xc8qm9gr2x ගුඩ් නයිට්. බුදුසරණයි 😆😄😍😒🤫🤪

    • @gamingnick9789
      @gamingnick9789 2 ปีที่แล้ว

      Bahubali eke theme ekat mekamai.🐶

  • @dinithdilshan3160
    @dinithdilshan3160 3 ปีที่แล้ว +159

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මාගේ අම්මා තාත්තා සහ මගේ පවුලේ අයට අසනීපයක් කරදරයක් නොවේවා.ඔබගේ පිහිට ශක්තිය ලැබේවා... 🙏🙏🙏🌸

    • @udaraudara9341
      @udaraudara9341 2 ปีที่แล้ว +1

      Siwa deviyane mage me duppat kama nathi karalA SAPATAK UDAKATALA DENNA

    • @niroshlakmali1496
      @niroshlakmali1496 ปีที่แล้ว

      හෙට සිට පුජාව මාගෙ සියලු බලාපොරොත්තු සපලවෙවා

  • @merynate541
    @merynate541 2 ปีที่แล้ว +51

    මේ ස්ත්‍රෝතයෙන් හිතට ලොකු ශක්තියක් එනවා

  • @harshanipradeepika2907
    @harshanipradeepika2907 ปีที่แล้ว +35

    මේ ගාතාව අහද්දි හිතට මාරම නිදහසක් දැන්නේ 🥰🙏🙏🙏🙏

  • @sachinianupama3949
    @sachinianupama3949 3 ปีที่แล้ว +36

    මම ශිව දෙවියන් නමදින්නේ උන්වහන්සේ ගෙන් කිසිදු දෙයක් බලාපොරොත්තු වෙන් නෙවෙයි .. උන්වහන්සේ ට නමස්කාර වේවා ... ඕං නමඃ ශිවාය!

  • @Randikaweerathunga
    @Randikaweerathunga ปีที่แล้ว +33

    මාගේ උනන්දුව ඇස් තුනක් ඇති ශිව දෙවියන් කෙරෙහි ය...❤️❤️

    • @indrajithjayasekara6283
      @indrajithjayasekara6283 ปีที่แล้ว +4

      සත්‍යයකි ශිව දෙවියන් සියලුම දෙයට වඩා සෞන්දර්යයි

    • @rashmidananjana386
      @rashmidananjana386 ปีที่แล้ว +1

      🙏💙🌎😊

  • @ishandikkubura8852
    @ishandikkubura8852 2 ปีที่แล้ว +51

    මගේ නෝනට ලස්සන දරු සම්පතක් ලැබේවා අපගේ ආර්තිකය ශක්තිමත් වේවා වාසනව ලැබේවා ආරක්ෂාව ලැබේවා ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා ❤️❤️🙏🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +3

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .

    • @nimeshr1147
      @nimeshr1147 2 ปีที่แล้ว +1

      Anantha buduguna balayen uda maluwe bo samidu anuhasin obe pathum itu wewa...!!!

    • @Imasha_Welivita
      @Imasha_Welivita 4 หลายเดือนก่อน

      හොදක්ම වේවා!

  • @gaminihewa814
    @gaminihewa814 2 ปีที่แล้ว +27

    මේ ස්තෝත්‍රය අසනවිට එහි බලය මනසට දැනේ.ඔබේ නාලිකාවට පින් සිදුවේවා !

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 ปีที่แล้ว +78

    අපේ රාවණ මහ රජු විසින් රචනා කරන ලද ලෝකප්‍රකට තාණ්ඩවය 🙏

  • @eend4164
    @eend4164 11 หลายเดือนก่อน +11

    මම දවස පටන් ගන්නෙ මෙ ස්ලොකය අහලා ඕං නමක් ශිවාය..... මගෙ සියලුම ලෙඩ දුක් දුරු වේවා!!!!!!

  • @dilishikamadumali4242
    @dilishikamadumali4242 หลายเดือนก่อน +2

    මේය අසන සියලු දෙනාගෙ ප්‍රශ්න වලට ශිව දෙවියන් ගේ බැල්ම, පිහිට හා ආශිර්වාදය ලැබේවා. 🙏

  • @geethikajayarathna3508
    @geethikajayarathna3508 2 ปีที่แล้ว +20

    හැමෝම එකතු වෙලා එකම දවසක එකම වෙලාවක පන්සල්,පල්ලි,කොවිල්,දේවාල හැම අගමික ස්ථානයකම පහන් අලෝකමත් කරලා රට මේ දේශපාලුවන්ගේ,දිනෙන් දින රට යන අගාධයෙන්,විනාශයෙන් බේරා දෙන්න කියලා වන්දනා කරලා ප්‍රාර්ථනා කරමු.🙏🙏🙏
    LGJ

  • @VK-xp2jl
    @VK-xp2jl 3 ปีที่แล้ว +73

    මම හින්දි ආගමිකයෙක් නෙමෙයි........මම බෞද්ධයෙක්......... ඒ වුණාට මම ශිව තාන්ඩවය අහන්න හරිම කැමතියි......... ශිව තාන්ඩවය හරිම ලස්සනයි.......

    • @KumuduKu
      @KumuduKu 2 ปีที่แล้ว

      🙏🙏🙏🌹🌹🌹❤❤❤

    • @malkinuwandani339
      @malkinuwandani339 2 ปีที่แล้ว

      Aththatama godaaaak lassanai.mage paule hemotama shiwa dewiyange ashirwadaya noaduwa lebewa.meya asana sematamada esema wewaaa!!!!!!!! Shiwa pihita semata lebewa!!@@

    • @malkinuwandani339
      @malkinuwandani339 2 ปีที่แล้ว +2

      💞💕💯

  • @vijiiranasinghe5969
    @vijiiranasinghe5969 3 ปีที่แล้ว +45

    මම හින්දු ආගමික කෙනෙක් නෙමේ..ඒත් මගේ හොදම යාලුවා ගනේශ්.. ඒ වගේම මේ තාණ්ඩව ස්ත්‍රෝත්‍රය අහද්දි හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා🙏🙏🙏🙏

  • @praneethbl1193
    @praneethbl1193 ปีที่แล้ว +29

    ශිව දෙවියන්ට ගායනා කරන ස්තොු්තූය රාවණා රඡුගෙ නිර්මාණයක් කයද්දි ඉතිං ආඩම්රයි ගොඩාක්❤❤. ඕම් නමාහ් ශිවාම්❤❤

  • @asankadenuwan8347
    @asankadenuwan8347 ปีที่แล้ว +12

    මා විසින් රැස්කලාවූ සියලුම පිං ශිව දෙවිදුන්ට අනුමෝදන් වේවා 🙏🙏🙏

  • @rasadaripeiris2518
    @rasadaripeiris2518 3 ปีที่แล้ว +56

    මං කතෝලික නමුත් අහන්න අහන්න ආස හිතෙනවා 🙏🙏
    කොරෝනාවලින් හැමෝම සුව වේවා 🙏🙏🙏🙏🙏

    • @susanthakarunarathna4159
      @susanthakarunarathna4159 2 ปีที่แล้ว +2

      Siwa deviyan ජීවමාන බවට mama විශ්වාස කරනවා මොකද man ekaa ath දැකීමෙන් kiynne

  • @sltechanuja5811
    @sltechanuja5811 3 ปีที่แล้ว +41

    දෙවි වරුන්ගෙන් මන් ආසම මං ගොඩක් විස්වාස කරන එකම දෙවි වරයා ශිව දෙවියන් ජයබොලේනාත්🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimaherath2907
    @chandimaherath2907 ปีที่แล้ว +27

    උතුම් ශිව දෙවියන්ට පාර්වතී දේවියට මාගේ උතුම් වූ නමස්කාරය වේවා....💖🙏🙏🙏💖

  • @Tharindunimsara847
    @Tharindunimsara847 ปีที่แล้ว +14

    ශිව දෙවියනේ මගේ හිතේ තියන දුක වේදනාව .. ප්‍රශ්න විසදා දෙනු මැනවි 🙏🙏🙏🙏🙏🥲

  • @chandiatthanayakachandi4100
    @chandiatthanayakachandi4100 2 ปีที่แล้ว +20

    මම රොමන්කතොලිකයෙක් මට හිතට අවා ්‍රශිව දෙවියන්ට මගේ දුක කියන්න .හැමදෙයකින්ම අසරනයි පිහිට පතමි

  • @shanushanu-nz2fw
    @shanushanu-nz2fw 3 ปีที่แล้ว +75

    ශිව දේවාශිර්වාද බලයෙන් මගෙ ජනිදුගේ සියලුම අපල ,පව්‍ දුරු කරලා එයාව ආරක්ෂා කරලා දෙන්න 🙏🙏🙏🙏🙏😓🙏🙏🙏🙏🙏🙏🙏

    • @Matrix_Gaming_SL
      @Matrix_Gaming_SL 3 ปีที่แล้ว

      Kisima davi kanakkta pau pina at karannna danagannna

  • @sasikaruwan9078
    @sasikaruwan9078 2 ปีที่แล้ว +16

    ගොඩක් ආසාවෙන් අදහන දෙවිකෙනෙක්....ඹිම් නමක් ශිවය...🙏🙏🙏🙏🌸🌼

  • @ireshapriyangani611
    @ireshapriyangani611 2 ปีที่แล้ว +30

    මම කතෝලික ආගමේ .මටත් හරි සැහැල්ලුවක් දැනෙනවා මේක අහනකොට.හරිම ලස්සනයි

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +42

    ((( සාදු!!!🌷සාදු!!!🌷🌷 සාදු!!!🌷🌷🌷 වපිං ඇති විශ්වනාරායන ශිු මහා ශිව දෙවිදුනි මට වැළදුනු අංශභාග අසනිපත් මගෙ ශරිරයේ සියලුම අසනිපත් ඉක්මණින් සදහටම සුවකරදුන මැනව!!!!!!!🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏)))

    • @bevantharoosha7971
      @bevantharoosha7971 3 ปีที่แล้ว +2

      Anivaaren ma 😊👍🙏🙏🙏🙏 suvavenavaa🙏👍 💪

    • @shashenu1383
      @shashenu1383 2 ปีที่แล้ว +2

      බුදුසරණින් ,ශිව දේව පිහිටෙන් ඉක්මනින් සුවපත් වේවා🙏

    • @prjmadusankajayarathna9767
      @prjmadusankajayarathna9767 2 ปีที่แล้ว

      Koheda inne?? Dan khomada obata?

    • @palithajayalath4143
      @palithajayalath4143 2 ปีที่แล้ว

      සුවපත් වේවා

    • @nermalignermalig8222
      @nermalignermalig8222 ปีที่แล้ว

      Ikman Suwaya Labewa 🙏❤

  • @navodarasanjalee2516
    @navodarasanjalee2516 3 ปีที่แล้ว +46

    අනෙ ශිව දෙවියනේ අපිව ආරක්ෂා කරන්න අපේ ප්‍රාරාර්තනා ඉස්ට කරන්න 🙏🙏🙏🙏

  • @shiranimalkanthi8145
    @shiranimalkanthi8145 2 ปีที่แล้ว +48

    හරිම ලස්සනයි හැමෝටම ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා.!

  • @user-qn1mq5ws3i
    @user-qn1mq5ws3i 5 หลายเดือนก่อน +3

    ශිව දෙවියන්ට හදවතින්ම ප්‍රණාමය කරනවා.අද ඉයේ නෙවෙයි මම අවුරුදු 3ක වෙලේ ඉදන් පුලුවන් හැම වෙලාවෙකම මේක අහනවා වගේම කියනවා.අදටත් මට ශිව දෙවියන්ගේ පිහිට නිතකයෙන්ම ලැබෙනවා...!!!ජය ජය හර හර මහා දේව..!!!🙏🙏🙏🙏

  • @sanjai920
    @sanjai920 3 ปีที่แล้ว +57

    ஓம் நமசிவாய
    ඕම් නාම ශිවයා
    ఓం నామ శివయ
    ഓം നാമ ശിവായ

  • @SatyamKumar-px1ch
    @SatyamKumar-px1ch 3 ปีที่แล้ว +227

    Thank You Sri Lanka for giving us Hindus this beautiful Sutram. Sri Lankan King Ravana wrote this beautiful sutra.
    Love from Bihar India 🙏🙏🙏🇮🇳❣️❣️❣️

    • @sh3nalcxsta259
      @sh3nalcxsta259 3 ปีที่แล้ว +5

      Y u burn him then? 😑 And tell lies like mandodari came frm frog, hanuma brought our rumassala, and ravan abducted sita? How can a father abduct his own daughter? Sita(soheli) is RAVANS daughter!! And u hv no right to burn another country rulers made up dammies and insult with such lies!

    • @SatyamKumar-px1ch
      @SatyamKumar-px1ch 3 ปีที่แล้ว +6

      @@sh3nalcxsta259. You are heavily misguided.... I think there is a communication gap.
      Sita ji was not ravans daughter..... Her fathers name was Janak he was the ruler of mithila (Nepal and north bihar)
      Ravan is regarded as a great person who got drunk with power and left the path of dharma.... In the end he received mokhsha(nibbana)

    • @SatyamKumar-px1ch
      @SatyamKumar-px1ch 3 ปีที่แล้ว +1

      @@sh3nalcxsta259
      I have never heard about mandori and frog or hanuman and rummasaala.... I don't know from where you got this knowledge.... Its not true

    • @sh3nalcxsta259
      @sh3nalcxsta259 3 ปีที่แล้ว +11

      @@SatyamKumar-px1ch magnad and soheli were twins. Acording to Rishi pulasthi sita was distruction to the nation. Most said the the infant should be killed. Ravan got very angry with tht descision. He decided to float sita in ocean with royal signs (swastika), in a box. (towards india). Tht box was bruoght infrnt of king janak in mithila. Hes the one who named her as sita. Ravan didnt go to kidnap sita. He went to avenge his sister suparnaka. (dandaka vanaya was ruled by suparnaka. It was ravans property. But rama told it belongs to king dashrata and the conversarion got heated. Lashmanas sword hit suparnaka by mistake. But it was just a scratch.) so when ravan arrived there, rama and laskman had gone deer hunting. Sita was so happy tht she met her father. There was the swastika symbol behind sitas neck. Vibhishana is the one who spread the lie the ravana had abducted another ones wife. He seperated rakshasa army. Valmiki wrote ramayana to favour india. Its wrong.

    • @sh3nalcxsta259
      @sh3nalcxsta259 3 ปีที่แล้ว +1

      @@SatyamKumar-px1ch ur sadhguru said ravan asked parvati frm shiva amd parvati gav ravan a frog and tht frog became mandodari. Enough fantasies india! Its time for truth

  • @sarathjayamannapathanegeda4233
    @sarathjayamannapathanegeda4233 2 ปีที่แล้ว +23

    අපේ පව්ලේ සියල්ලෝම සුවපත්වේවා 🙏🙏🙏

    • @anuradissanayake1808
      @anuradissanayake1808 ปีที่แล้ว

      Maage pin labagena shiwadevidun mahaa deviyan ha parwathi deviyan chiraath kalaya wejabewa

  • @thushariindika2118
    @thushariindika2118 ปีที่แล้ว +2

    Mage puthage seyaluma asanipa Suva weva Suva weva suwa vewa

  • @manikpinki2275
    @manikpinki2275 2 ปีที่แล้ว +25

    ශීව දෙවියනේ මන් ගොඩක් අදරේ කරන රංගන අයියා පෙලේන ලෙඩ දුක් කරදර වලින් මුදවලා දෙන ලෙස ඔබ වාහන්සේගේන් ඉල්ලා සිටිමි එවගේම අපි දෙන්නටම බදාවකින් තොරව ජිවත් වෙන්න පරිසරය ලබාදුනමැනව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @takwithirugalbandarairugal8791
      @takwithirugalbandarairugal8791 ปีที่แล้ว

      මේ වෙලාවේ සියලු රෝග පීඩා වලින් දුක්විදින සියලු සත්වයෝ නිදුක් නිරෝගිවෙවා

  • @sadyyashodha3478
    @sadyyashodha3478 2 ปีที่แล้ว +37

    🌺🌺ජෙයි ශිවම්🌺🌺🙏
    ශිව තාණ්ඩව ඇහුවම මට හිතට සැනසීමක් දැනෙනවා

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා .....!

  • @nalinpriyankara3799
    @nalinpriyankara3799 ปีที่แล้ว +11

    මගෙ ආදරණිය බිරිදටත් දරු දෙදෙනාටත් සිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @maam2357
    @maam2357 2 หลายเดือนก่อน +1

    ශිව දෙවියනේ මගේ අසනීප හොද කරලා දෙන්න දෙවියනේ මම හැම වෙල්වම ශිව දෙවියන් තමයි අදහන්නේ 🙏🙏🙏

  • @nimshifernando3141
    @nimshifernando3141 4 ปีที่แล้ว +117

    මන් කොතොලිකයෙක් එත් මන් ගොඩක් අසාවෙන් මෙ දෙවල් අහන්නෙ ඔයාට ගොඩක් ස්තුති

    • @freyesha4110
      @freyesha4110 3 ปีที่แล้ว +1

      May Buddha bless you ❤May lord Shiva bless you

    • @freyesha4110
      @freyesha4110 3 ปีที่แล้ว +1

      May Buddha bless you ❤May lord Shiva bless you

    • @renukaperera3151
      @renukaperera3151 3 ปีที่แล้ว

      හැමදාම අහනවා අපට පිහිට වෙයි කියලා ව්ස් වාසයෙන් සිව දෙවියන්ට මගේ නමස්කාරය

  • @ushanikavindika8669
    @ushanikavindika8669 2 ปีที่แล้ว +757

    ඉන්දියාවේ සියළුම හින්දි භක්‌තිකයින් ගායනා කරන වන්දනා කරන sthrothaya ලංකාවේ මහා රජුගේ එකක් කියලා දැනගත්තම පුදුම ආඩම්බරයක් දැනෙන්නේ 🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +18

      ඔබට දෙවි පිහිටයි.....!

    • @erandikaushalya1425
      @erandikaushalya1425 2 ปีที่แล้ว +10

      කවුද ඔයාට කිව්වේ රාවණා ලංකාවෙ කියලා? 😂

    • @ushanikavindika8669
      @ushanikavindika8669 2 ปีที่แล้ว +6

      @@erandikaushalya1425 ඔයා කිව්වේ

    • @madushikasherani7487
      @madushikasherani7487 2 ปีที่แล้ว +12

      @@erandikaushalya1425 rawana raju lankwe thama eka danne ndda

    • @wiswayasoyamu4711
      @wiswayasoyamu4711 2 ปีที่แล้ว +4

      Niyamay

  • @exploreLD453
    @exploreLD453 ปีที่แล้ว +33

    සෑම අයෙකුටම ශිව දෙවියන්ගෙ පිහිට ආරක්ශාව ලැබේවා

  • @kawee4073
    @kawee4073 3 ปีที่แล้ว +22

    අනේ ශිව දේවියනි මටත් පිහිට වෙන්න 🙏 🙏🙏

  • @hparanasinghe7633
    @hparanasinghe7633 3 ปีที่แล้ว +78

    ජය බෝලේනාත්!!!!
    හින්දු ආගමිකයෙක් නොවුනත් ඔබතුමාට ඇති භක්තිය වෙනස් වෙන්නෙ නෑ.
    HAR HAR MAHA DEWA!!!

    • @malmichamathsara3001
      @malmichamathsara3001 3 ปีที่แล้ว +1

      anivaryen

    • @darkamvs2327
      @darkamvs2327 2 ปีที่แล้ว

      Ane bn ravana buddhist kenek

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว

      මොනාද බන් මේ කියවන්නෙ.බෞද්ධ පාලකයෙක් උන රාවණයන් මේක ශිව දෙවියන්ට නෙවේ ලීවේ.✍️🙏🌟👊

  • @isurueranga3082
    @isurueranga3082 ปีที่แล้ว +11

    මාගෙ නමස්කාරය පිළිගන්න ශිව දෙවිදුනි 🙏🙏🙏🙏

  • @mixchandana5880
    @mixchandana5880 2 หลายเดือนก่อน +1

    මගේ දියණියට ඇති රෝගයන් ඉක්මනින් සුවවෙීවා... ශිව දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුව හැමදාමත් ලැබී පීුතිමත් දිවියක් උදාකර දෙත්වා...🌷🙏🌷

  • @vijithakumara2398
    @vijithakumara2398 2 ปีที่แล้ว +26

    ජය බෝලේනාත් 🙏🙏🙏🙏
    නර්තනය ප්‍රගුණ කර ඉවරවු පසුව මට ශිව තාණ්ඩම නැටීමට පුළුවන් වේවා 😌

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +3

      ඔබට ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා...!

  • @shalini12256
    @shalini12256 4 ปีที่แล้ว +28

    මහා දෙවියන් වැජඹෙවා

  • @samindhivihanga1907
    @samindhivihanga1907 ปีที่แล้ว +13

    ශිව දෙවියනේ obe ආශිර්වාද ලබාදෙන සේක්වා !!! එසේම මාහට සාදාරනයක් ඉශ්ටකර දේවා ශිව දෙවියනි !!!**** 🌸🌸🌸

    • @dewakatha
      @dewakatha  ปีที่แล้ว +1

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!

  • @disnadisna368
    @disnadisna368 ปีที่แล้ว +13

    🙏🙏මහා දෙවියන්ට මාගේ නමස්කාරය 🙏🙏

  • @kavindiamaraweera5335
    @kavindiamaraweera5335 2 ปีที่แล้ว +14

    ශිව දෙවියන් වහන්සේගේ පිහිටෙන් අප දෙදෙනා ට රැකියාවක් ලැබේවා. ...... ශිව දෙවි පිහිටයි. .

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා....!

  • @nethu1400
    @nethu1400 2 ปีที่แล้ว +22

    මම හින්දු නම් නෙවෙයි ඒත් මේක හිතට වැදෙනවා 🙏🙏

  • @kasundahanayaka5201
    @kasundahanayaka5201 2 ปีที่แล้ว +7

    ශිවදෙවියන්ගේ ඇල්ම බැල්ම ආශිර්වාද මට සහ පවුලේ සැමට ලෝකවාසි සැමටමත් ලැබෙිිවා මාගේ ව්‍යාපාර දිනෙන් දින දියුණුවටම පත්වෙිිවා

  • @Ruwanpura.k.
    @Ruwanpura.k. 2 ปีที่แล้ว +15

    මම බෞද්ධාගමික කෙනෙක් එහෙත් මේ ස්ත්‍රෝතය ඇසෙද්දී දැනෙන්නේ එහි ජීවත් වෙන බවක් හිතට මහත් සහනයක් ලැබෙනවා ඒ වගේම ලොකු භක්තියක් විශ්වාසයක් ඇතිවෙනවා 🙏❤️❤️❤️

    • @ranjanihettiarachchi3439
      @ranjanihettiarachchi3439 2 ปีที่แล้ว +1

      දම්සක් පැවතුම් සූත්‍රය කියන්න

  • @pathumpathum2394
    @pathumpathum2394 3 ปีที่แล้ว +21

    හදවතින්ම ශිව දෙවියන් වහන්සේට භාක්තිවන්තනම් ඔහුට හෝ ඇයට ඉල්ලන්න කිසිම දෙයක් නැතව යනවා.. එකයි හදවතේ ඇති වෙන භක්තිය

  • @ishandikkubura685
    @ishandikkubura685 3 ปีที่แล้ว +32

    මාගේ සියලු කරදර දුරු වේවා ඇතිවී තිබෙන රෝග තත්ත්වයෙන් සුව වේවා❤️🙏😥

  • @sithijagaming4808
    @sithijagaming4808 2 ปีที่แล้ว +6

    මෙම සුත්‍රය අහන සියලුම ඩෙනාගෙ ප්‍ර්‍රර්තනා ඉටුවේවා කියල මන් ප්‍ර්‍රර්තනා කරනවා අපේ ගෙදරට සතුරොන්ගෙන් තියන කරඩර ඩුරු වේවා මේ රටේ සියලුම ඩෙනාට කාලි මෑනි පිහිට ලැබෙවා

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .

  • @anomachandrika9192
    @anomachandrika9192 ปีที่แล้ว +8

    මෙම ශිව දෙවියන්ගේ ස්තෝත්‍රය ශ්‍රවණය කරන විට සිතට මාර ශක්තියක් සහ මනස එකතැන් වෙනවා.මම හරිම ආසාවෙන් හා ගවුරවයෙන් හා බක්තියෙන් උතුම් ශිව දෙවියන්ව සතුටින් අදහනවා.උතුම් ශිව දෙවියන්ගේ ආශිර්වාද්‍ය මට හා ඔබ සැමට ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරමි .හර් හර් මහාදේව් 🔱🕉️❤️🙏🔱🕉️❤️🙏🔱🕉️❤️🙏

  • @funmaxbro8392
    @funmaxbro8392 3 ปีที่แล้ว +60

    මන් හැම ආගමකම භක්තිකයෙක්..මගේ ආගම ගෞතම බුද්ධශාසනයයි

    • @thennakontmp6203
      @thennakontmp6203 3 ปีที่แล้ว +2

      Mageth

    • @nkyoutube2989
      @nkyoutube2989 2 ปีที่แล้ว

      Mageth

    • @nidukadinujaya5479
      @nidukadinujaya5479 2 ปีที่แล้ว

      ඒම කිව්ව පළියට බුද්දාගමේ වෙන්නෙ නෑ බබෝ.බුද්දාගම කියන්නෙ ආත්මයක් නෑ කියල😘.ඒත් අනිත් ආගම් හැමෝම කියන්නෙ ආත්මයක් තියනවා කියලා.😂

  • @imashiherath6715
    @imashiherath6715 3 ปีที่แล้ว +59

    Lord Buddha 🙏☸️
    Rawana 🌺🙏❤️
    Lord shiv 🙏
    Sri Lanka ❤️🇱🇰

    • @SatyamKumar-px1ch
      @SatyamKumar-px1ch 3 ปีที่แล้ว +9

      We Biharis also love Lord buddha tathagata and bhagwan shiva.
      Hindu and Buddhist are brothers 🚩🇮🇳❣️🙏🏻🇱🇰☸️🙏🏻

    • @imashiherath6715
      @imashiherath6715 3 ปีที่แล้ว +4

      Not only brothers we have one blood ❤️🇱🇰🤍🇮🇳❤️

    • @dissanayakedissanayake4287
      @dissanayakedissanayake4287 2 ปีที่แล้ว +1

      Great effort

  • @pradeepwickramasinghe7475
    @pradeepwickramasinghe7475 5 หลายเดือนก่อน +4

    🙏🙏🙏 නෙත් තුනක් ඇති නිල්වන් සිරුරක් ඇති විශ්වයටම අධිපති වූ
    මහා දෙවියන් නොහොත් ශිව දෙවියන්ට මාගේ නමස්කාරය 🙏🙏🙏

  • @virajpradeep6189
    @virajpradeep6189 2 หลายเดือนก่อน +1

    සියලු දෙනාට මහා දෙවියන්ගෙ පිහිට ආරක්ශාව ලැබේවා 🔱🔱🔱🙏