මුදල් කළමනාකරණය පිළිබඳ විස්තරාත්මක විග්‍රහය - Money Management systems - Gayan Karunarathne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2023
  • මුදල් කළමනාකරණය පිලිබඳ වැඩිදුරටත් විස්තර මෙමෙ වීඩියෝව මගින් ඉදිරිපත් කර ඇත.
    අපගේ නිල ෆේස්බුක් පිටුව සමග සම්බන්ධ වන්න - / arkad-fmlt-advisor

ความคิดเห็น • 154

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 ปีที่แล้ว +12

    අනේ සර් ගොඩක් පින් රට ඉන්න අපි ලක්ස ගණන් මාසෙට ගත්තත්, ඉතිරියක් නැ රට ඉන්න අපි ඔහොම 6 බෙදුවත් අන්තිමට එකම ගිණුමට බුදල දන්නා වෙනවා, ලංකාවට ගිය ගමන් මාසෙන් ඔක්කොම ඉවරයි, එකයි, අපි අවරුදු 10.25 රට ඉන්නේ. ඔබ තුමාගේ මේ පැහැදිලි කිරීමෙන් සිත පැහැදුනා, ස්තුතියි

  • @chandima9276
    @chandima9276 ปีที่แล้ว +17

    වටිනා video එකක් සැදුවට sir ට ගොඩක් පින් 🙏🥰😍😇

  • @JagathAnanda-js8oj
    @JagathAnanda-js8oj 5 หลายเดือนก่อน +7

    බුදුරජාණන් වහන්සේත් පුද්ගලයකුගේ ආදායම කොටස් කිහිපයකට බෙදා ඒවා නුවණින් යුතුව භාවිතයට ගන්නා ආකාරය දේශනා කර තිබෙනවා.
    ඔබතුමා එම පණිවුඩය අද අපි ජීවත්වෙන නවීන සමාජ වටපිටාවේ ඇති පහසුකම් උපයෝගී කර ගනිමින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල හැකි ආකාරය ඉතා කෙටි, එහෙත් අංගසම්පූර්ණ උපදේශනයක් මගින් සිදු කර තිබෙනවා.
    මෙයට සවන්දීමේදී, අනේ, මෙය වසර ගණනාවකට පෙර අසන්නට ලැබුනා නම් කියා මට දුකක් දැනුනා, එවකට රැකියාවෙන් ලැබුන මුලු ආදායමම වාගේ ගෙදර මූලික අවශ්‍යතා වෙනුවෙන් වැය කල නිසා සහ දැන් මම විශ්‍රාමිකයෙක් වන නිසාත්.
    ඔබ කරුණු ඉදිරිපත් කරන ආකාරය ඉතා නිරවුල් සේම ඇසීමටත් ඉතා ප්‍රියජනකයි. ඔබගේ සමාජ සත්කාරයට බොහොම ස්තුතියි.

    • @arkad-fmltadvisor
      @arkad-fmltadvisor  5 หลายเดือนก่อน

      හරිම සතටුයි.

  • @KasunIndrajith
    @KasunIndrajith ปีที่แล้ว +5

    thank you. කලින් video සෑහෙන්න වැඩක් ගත්තා

  • @OurEnglishCircle
    @OurEnglishCircle 5 วันที่ผ่านมา

    ස්තූති යි!

  • @manjuladilip
    @manjuladilip ปีที่แล้ว +1

    Thanks Gayan

  • @Lovenoteshub
    @Lovenoteshub ปีที่แล้ว +1

    Was waiting for a video

  • @chathumadushi3259
    @chathumadushi3259 ปีที่แล้ว +1

    ස්තූතියි ❤

  • @kvtharaka3013
    @kvtharaka3013 ปีที่แล้ว +1

    Thank you so much sir ❤️🙏

  • @AjithKumara-yn6tt
    @AjithKumara-yn6tt ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි sir

  • @adeeshaiman
    @adeeshaiman ปีที่แล้ว +4

    මේ වාගේ chanel තමා ලංකාවට ඕනි.

  • @nandaniiraajakaruna8488
    @nandaniiraajakaruna8488 ปีที่แล้ว +1

    This is great . Keep it up ..👍

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @Hasitha-Samadara
    @Hasitha-Samadara ปีที่แล้ว +1

    Thank you sooooooo much sir..🙏🙏🙏

  • @chithraniprasangika9034
    @chithraniprasangika9034 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @udaradilshan5600
    @udaradilshan5600 ปีที่แล้ว +1

    very valuable channel😇🤩

  • @alexfernando1783
    @alexfernando1783 ปีที่แล้ว +1

    Great lesson Sir 👍

  • @nilushiranasingha1414
    @nilushiranasingha1414 ปีที่แล้ว +1

    Sthuthi mahathmaya..👍❤️🙏

  • @sahanakalanka8280
    @sahanakalanka8280 ปีที่แล้ว +1

    Timely important topic Ayya👍👍👍 keep it up👍👍

  • @janakajayamanne9495
    @janakajayamanne9495 ปีที่แล้ว +2

    Thanks you very much !

  • @ruwangn6713
    @ruwangn6713 ปีที่แล้ว +2

    Thank you ❤ .👍👍👍

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 ปีที่แล้ว +1

    Budusaranai obatumata jaya wewa

  • @phanvibandaranayaka
    @phanvibandaranayaka 23 วันที่ผ่านมา

    Lot of value ❤

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt หลายเดือนก่อน +1

    God will bless you. ❤❤❤❤❤

  • @ruwaniranasinghe1447
    @ruwaniranasinghe1447 ปีที่แล้ว +1

    Thank you so much 🙏

  • @brownhouse2230
    @brownhouse2230 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර් 🙏

  • @darshiherath2131
    @darshiherath2131 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා 🙏 ස්තුතියි ඔබට

  • @manjula5012
    @manjula5012 ปีที่แล้ว +1

    Great vedio 👍👍 Well done Gayan. Keep it up. Thanks.

  • @vijithsamaraweera4324
    @vijithsamaraweera4324 ปีที่แล้ว +1

    Valuable program ❤️

  • @chathurad111
    @chathurad111 ปีที่แล้ว +1

    Very eye opening video series. Keep it up!

  • @gayanliyadipita2173
    @gayanliyadipita2173 ปีที่แล้ว +1

    Valuable . Thanx for sharing ayya

  • @chamidumadusanka9200
    @chamidumadusanka9200 10 หลายเดือนก่อน +1

    වටිනා වීඩියෝවක්❤

  • @hasithapunchihewa4165
    @hasithapunchihewa4165 ปีที่แล้ว +1

    ස්තුතියි මහත්මයා

  • @daya3887
    @daya3887 ปีที่แล้ว +1

    Great job sir ❤️

  • @dimuthumalshan08
    @dimuthumalshan08 ปีที่แล้ว +1

    Thank you 💪👌 ❤️

  • @damiprasa5290
    @damiprasa5290 10 วันที่ผ่านมา +1

    100% Excellent Video Thank you

  • @randimasiriwrdana4836
    @randimasiriwrdana4836 16 ชั่วโมงที่ผ่านมา

    Thank you so much sir!!!!

  • @WChamo
    @WChamo 9 วันที่ผ่านมา +1

    මම ගොඩක් වීඩියෝ බැලුවා..ඒත් මේ වගේ තේරෙන්න..මේ වගේ අපිට කරන්න අපහසුම දේ නිවැරදිව කියා දුන්නා...අද ඉදන් මේ දේ මමත් කරනවා 🙏🙏🙏🙏🙏🙏

  • @sameerahandunge4902
    @sameerahandunge4902 ปีที่แล้ว +1

    Valuable video 🙏keep it up

  • @DClassicStudio
    @DClassicStudio หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබතුමාට...

  • @kapkumudukumari2872
    @kapkumudukumari2872 25 วันที่ผ่านมา +1

    Thankyou sir go ahead 🗼🗼🗼🗼

  • @sdahdissanayke6343
    @sdahdissanayke6343 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @donsimangerasintharuvini9917
    @donsimangerasintharuvini9917 ปีที่แล้ว +1

    Godak pin oba thumata

  • @makinggreen5508
    @makinggreen5508 ปีที่แล้ว +2

    Great concept. Thanks

  • @MedanandaHimi-lu9gg
    @MedanandaHimi-lu9gg 5 หลายเดือนก่อน +1

    Thanks for explaining fact based on Buddhism

  • @shashiruwan6968
    @shashiruwan6968 ปีที่แล้ว +2

    Godak wadagath Sir. Thanks

  • @sanathjayathilaka454
    @sanathjayathilaka454 ปีที่แล้ว +1

    Lot of thanks for you sir. Good luck. budusaranai

  • @MedanandaHimi-lu9gg
    @MedanandaHimi-lu9gg 5 หลายเดือนก่อน +1

    Very good advice

  • @isankanadeeshani9793
    @isankanadeeshani9793 ปีที่แล้ว +1

    Thank you sir..🙏🙏

  • @madurodrigo5252
    @madurodrigo5252 11 หลายเดือนก่อน +2

    බෙහෙවින්ම ස්තූතියි 🙏🏻🙏🏻

  • @deepikadissanayaka7046
    @deepikadissanayaka7046 2 หลายเดือนก่อน +1

    Thank you sir ❤

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 ปีที่แล้ว +2

    Thank you very much. Very Good.

  • @Dmthamindakumarasenairathne
    @Dmthamindakumarasenairathne ปีที่แล้ว +3

    එකතු වුනායෙන් පස්සේ මංකොල්ල කනවා බැංකුවේන්

  • @sumudupriyashanka3303
    @sumudupriyashanka3303 ปีที่แล้ว +1

    ගොඩක් වටිනාව බොහොම ස්තුතිය . දිගටම මෙවැනි video karanna

  • @Kasun_Darshana_Official
    @Kasun_Darshana_Official ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා සර් 💖

  • @slmarket
    @slmarket ปีที่แล้ว +2

    Superb channel..... 🇱🇰

  • @ishannethmina6515
    @ishannethmina6515 6 หลายเดือนก่อน

    අද ඉදන් ජීවිතේ වෙනසක් වෙන්වා අනිවාරෙම් Thank you sir 🔥😍😍

  • @mathsapi8122
    @mathsapi8122 ปีที่แล้ว +1

    Great job sir

  • @madudil2444
    @madudil2444 ปีที่แล้ว +1

    ගොඩක් වටින video එකක්..ස්තුතියි සර්..

  • @akilasachintha3900
    @akilasachintha3900 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් දෙයක්.තවතවත් වීඩියෝ ගෙන එන්න.ස්තූතියි ඔබතුමා ට

  • @sadunakalanka6922
    @sadunakalanka6922 ปีที่แล้ว +1

    Thank you

  • @bawanthayashod1069
    @bawanthayashod1069 9 หลายเดือนก่อน +2

    ගොඩක් වටින දෙයක් අපේ රටේ අයට කියල දුන්නෙ ❤

  • @Hewage_Isuru
    @Hewage_Isuru ปีที่แล้ว +8

    Great Explanation Sir ! 😇

  • @sasithsadaruwan1419
    @sasithsadaruwan1419 ปีที่แล้ว +1

    Thank you sir

  • @lakmalsenarathna15
    @lakmalsenarathna15 ปีที่แล้ว +2

    ගොඩාක් වටින විඩියෝ එකක්. තෙරුවන් සරණයි ඔබ තුමාට❤

  • @ravindrarupasinghe4929
    @ravindrarupasinghe4929 ปีที่แล้ว +1

    Thank you sir..

  • @warnakulasooriyadehiwalage7670
    @warnakulasooriyadehiwalage7670 24 วันที่ผ่านมา +1

    thank you ser

  • @user-ql9lh4tq6j
    @user-ql9lh4tq6j หลายเดือนก่อน +1

    ගෙඩක් වටිනා අදහස් කිහිපයක් සර් තෙරැවන් සරණයි

  • @srilanakanews7940
    @srilanakanews7940 ปีที่แล้ว +1

    Thenk you sir

  • @ayanthiv7472
    @ayanthiv7472 3 หลายเดือนก่อน +1

    Excellent

  • @Sakunthalawisdom
    @Sakunthalawisdom ปีที่แล้ว +1

    Please add this valuable advice for school syllabus… 😇

  • @chathurasilva4179
    @chathurasilva4179 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි මහත්මයා ...

  • @hasithakumara1135
    @hasithakumara1135 ปีที่แล้ว +2

    ගොඩක් වටින අදහස්.ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @SagaraFernando-2000
    @SagaraFernando-2000 3 หลายเดือนก่อน +1

    Respect ❤

  • @amilaprasad2031
    @amilaprasad2031 ปีที่แล้ว +1

    Thanks for sir

  • @lifelineborderllb1014
    @lifelineborderllb1014 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් මහත්මයාණෙනි .. ස්තූතියි කියන වචනය ප්‍රමාණවත් නෑ...👌👌

  • @mathsapi8122
    @mathsapi8122 ปีที่แล้ว +1

    Me wathaweth watinama video ekak

  • @pubudukanishka3178
    @pubudukanishka3178 ปีที่แล้ว +1

    godak hoda deyak

  • @gandccreations
    @gandccreations ปีที่แล้ว +3

    Great work sir keep it up....got sooooo many points from this valuable video thank u so much.....

  • @rmaneesha4933
    @rmaneesha4933 ปีที่แล้ว +5

    බොහොම ස්තූති ඔබතුමාට වෙනදාමෙන්ම ඉතාමත් පැහැදිලිව කියාදීම පිලිබඳව 🙏

  • @wasanthapradeepkarunarathn8814
    @wasanthapradeepkarunarathn8814 ปีที่แล้ว +2

    ඇත්තටම සර් ⁣ජිවිතේට ⁣ගොඩක් වැදගත් කියල නිම කරන්න බැ

  • @wasanthakumara9231
    @wasanthakumara9231 2 หลายเดือนก่อน +1

    මම හොය හොයා හිටිය දෙයක් ඉතාමත්ම පැහැදිලිව කියල දුන්නට සර්ට ගොඩක් ස්තූතිය

  • @PathminidSamaranayaka
    @PathminidSamaranayaka หลายเดือนก่อน +1

    Tanks sar

  • @dushanabeweera
    @dushanabeweera 4 วันที่ผ่านมา

    Good 💯

  • @mrpapm666
    @mrpapm666 3 หลายเดือนก่อน +1

    lankawe godak minissu danne wiyadam karanna witarai.itiri karana puruddak ne.thank you so much

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 ปีที่แล้ว +1

    Godaak vatina vidiyovak.

  • @samansenavirathna5814
    @samansenavirathna5814 5 วันที่ผ่านมา

    Thanks you sir❤❤❤saudi saman

  • @dilzsanka5085
    @dilzsanka5085 7 หลายเดือนก่อน

    Thnx sir❤

  • @vibuenakp8136
    @vibuenakp8136 ปีที่แล้ว +1

    Harima nihathamaani.saralai.hodata wenawa.bohomath sthuthi.obathumagen upadesak awasyai.keseda sambanda karaganne 🙏♥️🤝

  • @kusumsirimohotti8696
    @kusumsirimohotti8696 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @tharindutharukadissanayake4802
    @tharindutharukadissanayake4802 ปีที่แล้ว +1

    great program.. keep doing. Thanks for sharing ❤

  • @giripura1222
    @giripura1222 ปีที่แล้ว +1

  • @dewasirimangala4522
    @dewasirimangala4522 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @janakarukman5484
    @janakarukman5484 ปีที่แล้ว +1

    🙏🙏

  • @damsevnidumindhya2708
    @damsevnidumindhya2708 ปีที่แล้ว +1

    👍💐

  • @thilakalwis2249
    @thilakalwis2249 ปีที่แล้ว +1

    Oba tuma mita kalin apita hambaunanam apit ada kotipathiyo ,at parakkuwala hari obatumaga vidiyo aka balanna labima satutui

  • @manorirathnamali2822
    @manorirathnamali2822 ปีที่แล้ว +1

    🌷🌷🌷

  • @ideatv7984
    @ideatv7984 5 หลายเดือนก่อน +1

    දිගටම මුල්‍යමය දැනුමින් ශක්තිමත් කරන්න සර්..ඔබතුමා බලවත්වේවා තවදුරටත් ධනවත්වේවා🏆❤

  • @hdnadeera
    @hdnadeera ปีที่แล้ว +1

    Honda video tikak💐

  • @akilasachintha3900
    @akilasachintha3900 ปีที่แล้ว +1

    මේ කාලයේ ඉතා වැදගත් දෙයක් මෙම දැනුම අපට.හන්ගන්නෙ නැති ව දැනුම ලබාදීම අගය කළ යුතුය ඔබතුමාව.ආයෝජනය , ව්‍යවසායකත්වය පිළිබඳවත් දැනුම අපට ලබා දෙන්න සර් 💝🙏