ARKAD - FMLT Advisor
ARKAD - FMLT Advisor
  • 65
  • 1 088 468

วีดีโอ

Politics and Businessman
มุมมอง 60314 วันที่ผ่านมา
Politics and Businessman
සරලම මුදල් කලමණාකරන ක්රමය. Simple Money Management System.
มุมมอง 20K14 วันที่ผ่านมา
කොපමන ආදායමක් තිබ්බත් නිවැරදිව කලමනාකරණය කර ගත්තෙ නැත්නම් දුප්පත්වීම වලක්වන්න බෑ. ඔබට සරල මුදල් කලමනාකරන ක්‍රමයක් ඉදිරිපත්කර ඇත.
දුප්පත්කම නැති කරනවා
มุมมอง 1.7K21 วันที่ผ่านมา
දුප්පත්කම නැති කරනවා
ජනපතිකමට කවුරුත් සුදුසු නෑ. හොඳම විකල්පය තෝරන හැටි.
มุมมอง 1.7Kหลายเดือนก่อน
#Presidential #election #sri lanka #politics #gayan #Karunarathne #ranilwickremesinghe #akd #sajithpremadasa #namal_rajapaksha #
පොලිය නෑ කියල දෙන Loan වලින් පරිස්සම් වෙන්න
มุมมอง 288หลายเดือนก่อน
පොලිය නෑ කියල දෙන Loan වලින් පරිස්සම් වෙන්න
Investing in land, good or bad?
มุมมอง 221หลายเดือนก่อน
Investing in land, good or bad?
is Sri Lanka currupted?
มุมมอง 354หลายเดือนก่อน
is Sri Lanka currupted?
මුදල් ආයෝජනයට උපදෙස්. Invest Your Money wisely
มุมมอง 8Kหลายเดือนก่อน
ආයෝජන අවස්ථා සහ සලකා බැලිය යුතු කරුණු. Investment opportunities and matters to be considered. #management #gayan #businessgrowth #advisor #management #advisor #finance #arkad fmlt #advisor #money #management #tax #on #investment
10 August 2024
มุมมอง 256หลายเดือนก่อน
10 August 2024
බදු බර අඩුකර ගන්න හොඳම ක්‍රමය. The best way to reduce your income Tax
มุมมอง 9732 หลายเดือนก่อน
බදු බර අඩුකර ගන්න හොඳම ක්‍රමය. The best way to reduce your income Tax
ඉතුරු කිරීම් වැඩි කරන උපායමාර්ගය, Save your Money follow CEO strategy
มุมมอง 15K2 หลายเดือนก่อน
ඉතුරු කිරීම් වැඩි කරන උපායමාර්ගය, Save your Money follow CEO strategy
බිස්නස් එකේ ලාබය වැඩි කරන මැෂිම. Cycle which increase profit of Your Business
มุมมอง 4K2 หลายเดือนก่อน
බිස්නස් එකේ ලාබය වැඩි කරන මැෂිම. Cycle which increase profit of Your Business
ණය ගන්නකොට කරන මෝඩ වැඩේ?
มุมมอง 10K3 หลายเดือนก่อน
ණය ගන්නකොට කරන මෝඩ වැඩේ?
සල්ලි තියාගෙන දුප්පත් වෙන මිනිස්සු.
มุมมอง 33K3 หลายเดือนก่อน
සල්ලි තියාගෙන දුප්පත් වෙන මිනිස්සු.
ඉක්මනින් පොහොසත් වෙන මග. Shortcut to become Rich
มุมมอง 344K4 หลายเดือนก่อน
ඉක්මනින් පොහොසත් වෙන මග. Shortcut to become Rich
කොමිස් ගත්ත අය ආදායම් බදු ගෙවිය යුතුද?
มุมมอง 8614 หลายเดือนก่อน
කොමිස් ගත්ත අය ආදායම් බදු ගෙවිය යුතුද?
ධනවත්ම අය ආදායම් බදු අඩුවෙන්ම ගෙවන හැටි. How rich pays less Income Tax
มุมมอง 2.3K4 หลายเดือนก่อน
ධනවත්ම අය ආදායම් බදු අඩුවෙන්ම ගෙවන හැටි. How rich pays less Income Tax
පොඩ්ඩන්ට පොඩි පාඩම - සල්ලි වලින් කරන්න පුළුවන්දේ ..
มุมมอง 1.7K5 หลายเดือนก่อน
පොඩ්ඩන්ට පොඩි පාඩම - සල්ලි වලින් කරන්න පුළුවන්දේ ..
මාසික ආදායම රු.ලක්ෂයට වැඩිවන විට Bonus එකට Tax කැපෙන හැටි Part 11
มุมมอง 7325 หลายเดือนก่อน
මාසික ආදායම රු.ලක්ෂයට වැඩිවන විට Bonus එකට Tax කැපෙන හැටි Part 11
කැට ගහල දිනන්න පුලූවන් එකම විදිහ
มุมมอง 2.5K5 หลายเดือนก่อน
කැට ගහල දිනන්න පුලූවන් එකම විදිහ
සුබ අලුත් අවුරුද්දක් වේවා!
มุมมอง 2015 หลายเดือนก่อน
සුබ අලුත් අවුරුද්දක් වේවා!
බෝනස් එකට Tax ගණනය කිරීම සරලව- Part 1
มุมมอง 6215 หลายเดือนก่อน
බෝනස් එකට Tax ගණනය කිරීම සරලව- Part 1
දුප්පතුන්ගෙන් නොගන්න, ධනවතුන්ගෙන් අඩුවෙන් ගන්න, මැද පන්තියෙන් සූරගෙන ගන්න අපූරු බද්දක්?
มุมมอง 1.1K5 หลายเดือนก่อน
දුප්පතුන්ගෙන් නොගන්න, ධනවතුන්ගෙන් අඩුවෙන් ගන්න, මැද පන්තියෙන් සූරගෙන ගන්න අපූරු බද්දක්?
බදු නැතිව ඩොලර් ගේන හැටි, ඩොලර් වලින් ඩොලර් සොයන හැටි
มุมมอง 1.7K6 หลายเดือนก่อน
බදු නැතිව ඩොලර් ගේන හැටි, ඩොලර් වලින් ඩොලර් සොයන හැටි
TV බලන එක දුප්පත්කමට හේතුවක්!. Watching TV is a reason for the poverty
มุมมอง 1.2K6 หลายเดือนก่อน
TV බලන එක දුප්පත්කමට හේතුවක්!. Watching TV is a reason for the poverty
රුපියල් ලක්ෂ 5කට වැඩියෙන් මුදල් ගෙව්වොත් වැඩ වරදි. cash payment above 500k LKR creat additional Tax
มุมมอง 90K7 หลายเดือนก่อน
රුපියල් ලක්ෂ 5කට වැඩියෙන් මුදල් ගෙව්වොත් වැඩ වරදි. cash payment above 500k LKR creat additional Tax
මුද්දර ගාස්තු අඩු කරන්න, ඔප්පුව අඩුවෙන් ලියූවද?
มุมมอง 16K7 หลายเดือนก่อน
මුද්දර ගාස්තු අඩු කරන්න, ඔප්පුව අඩුවෙන් ලියූවද?
Why Lottery winning Taxable In Sri Lanka? ලොතරැයි දිනුමටත් ආදායම් බදු ඇයි?
มุมมอง 8707 หลายเดือนก่อน
Why Lottery winning Taxable In Sri Lanka? ලොතරැයි දිනුමටත් ආදායම් බදු ඇයි?
නිවස විකිණූ ලාභය මත ආදායම් බදු.Tax on Capital Gains in SL wth English subttles Gayan Karunarathne
มุมมอง 24K8 หลายเดือนก่อน
නිවස විකිණ ලාභය මත ආදායම් බදු.Tax on Capital Gains in SL wth English subttles Gayan Karunarathne

ความคิดเห็น

  • @dinuanu5898
    @dinuanu5898 8 ชั่วโมงที่ผ่านมา

    සර් මගෙ පොඩි පොඩි ණය වල එකතුව 100,000 ....මාගෙ පඩිය 35,000...මං පොඩියට වගාවත් කරනවා...සර් මන් කොහොමද මාගෙ අදායම බෙදා ගන්නෙ ණයත් ගෙවා ගන්න පුලුවන් වෙන්න

  • @samiththilina5370
    @samiththilina5370 17 ชั่วโมงที่ผ่านมา

    Mma attatama me de karanewa eka manasata mara sahallui

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 วันที่ผ่านมา

    👍👍👍🌹

  • @matheeshaadikari0000
    @matheeshaadikari0000 วันที่ผ่านมา

  • @workwell5408
    @workwell5408 วันที่ผ่านมา

    එහෙනම් අපිත් පෝසත් වියදම් නම් කරනවා ෂෝක් එකට

  • @Katugasthota-s4s
    @Katugasthota-s4s 2 วันที่ผ่านมา

    Ane bosa ape padiyama 60000.00 Kaamata ,lamaige wadati dekatat e gaaana madi. Oyage talk hodai itin 2,3 lak ganna ayata.magaulak kiyanawa metana

  • @menike233
    @menike233 6 วันที่ผ่านมา

    Pissekge katha..

  • @ThamaraThushari-s1y
    @ThamaraThushari-s1y 7 วันที่ผ่านมา

    Sir mata maseta 60k withara ithuru karanna puwan .eka ithuru karanna hodama widihak mata puluwannam kiyaladennako

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 7 วันที่ผ่านมา

    ඉතා වටිනා ප්‍රකාශයක් ❤❤❤🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹

  • @KOREA_SL_No.1
    @KOREA_SL_No.1 7 วันที่ผ่านมา

    ගොඩාක් ස්තූතියි ඔබතුමාට ❤🙏

  • @santhushadineshKumara
    @santhushadineshKumara 8 วันที่ผ่านมา

    නියමයි ❤❤❤❤❤

  • @sasikaranaweera2397
    @sasikaranaweera2397 8 วันที่ผ่านมา

    අපගේ ශාස්තෲන්වහන්සේ කිසි දිනක කළ නොහැකි දෙයක් දේශනා කොට නොමැත. ගිහිජීවිතයක් ගත කරන අයෙක්ට දිනෙන් දින දියුණුව කරා ලඟාවිය හැකි ආකාරය තථාගතයන් වහන්සේ සර්වඥතා ඤාණයෙන් දැක පිරිසිඳ අවබෝධකොටමයි දේශනා කළේ. බොහොමත් පින් ඔබතුමාට. තෙරුවන් සරණයි..!

  • @IsankaSanjeewani-hw6ri
    @IsankaSanjeewani-hw6ri 10 วันที่ผ่านมา

    ❤❤

  • @channaholidays7198
    @channaholidays7198 12 วันที่ผ่านมา

    Thank you ❤

  • @shanthastephan9010
    @shanthastephan9010 12 วันที่ผ่านมา

    18 poli dana naha.uparima 9

  • @sulakshanapurni2210
    @sulakshanapurni2210 12 วันที่ผ่านมา

    ❤❤❤

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 12 วันที่ผ่านมา

    18 poliya ganna puluwan koheda thiyenne ser....🎉❤

  • @sudeshrangika9487
    @sudeshrangika9487 12 วันที่ผ่านมา

    Thanks sir

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 12 วันที่ผ่านมา

    18% පොලියක් දෙන්නෙ කවුද? 🙄🙆

  • @vinodaninarayana7153
    @vinodaninarayana7153 12 วันที่ผ่านมา

    ලංකාවේ වැල්පොලී ආයෝජනය සදහා ඇති ආයෝජන අවස්ථාව මොනවද ? අවදානම් අඩු ඉහළ සුරක්ෂිතව ඇති වැඩි ප්‍රතිලාභ සහිත වූ වැල්පොලී ආයෝජන මාර්ගයන්.

  • @windspeak
    @windspeak 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Taki_diary
    @Taki_diary 12 วันที่ผ่านมา

    Thank you so much ❤️👌

  • @hasithaishara8056
    @hasithaishara8056 12 วันที่ผ่านมา

  • @ravifernando1637
    @ravifernando1637 12 วันที่ผ่านมา

    Thank you so much for educating us. 🙏😊

  • @dulakariyawasam9834
    @dulakariyawasam9834 12 วันที่ผ่านมา

    ❤❤❤🎉

  • @amadvertising1208
    @amadvertising1208 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @Anuruddika-mv4dl
    @Anuruddika-mv4dl 13 วันที่ผ่านมา

    සර්., මමත් ඔය කියන ප්‍රශ්නෙම්ම පීඩා විදින කෙනෙක්, මගේ මහත්තයා සුපවේදියෙක්, අපි පුංචියට කේටරින් එකක් කරා.ඒ අදායම සරලව ජීවත් වෙන්න හොදටම ඇති වුණා,අද මගේ මහත්තයා අසනීපෙන්, බෙහෙත් වලට ලොකු වියදමක් දරන්න වෙලා,දරුවන්ගේ අධ්‍යාපනය, ගෙදරට කුලී ගෙවන එක,ජීවත් වෙන එක ලොකු ප්‍රශ්නක් වෙලා, එදා කියක් හරි ඉතුරු කරා නම් අද ලොකු සහනයක්, දැන් අපි ගිනි ගොඩක, ප්‍රශ්න එන්නේ කියලා නෙමේ, අපි මේවගේ වීඩියෝ බැලුවට ඒවා ක්‍රියාත්මක කරනවා හරි අඩුයි, මම මේදේ අද්දකිනවා, කාටහරි යහපතක් වෙයි කියලයි මන් ගැන කිව්වේ, සර්ටත් මේක බලන සියලුදෙනටමත් තෙරුවන් සරණයි 🙏

    • @JanakaLiyanapathirana
      @JanakaLiyanapathirana 6 วันที่ผ่านมา

      ඔබ යහපත් කෙනෙක්! විශ්වාසයෙන් ඉන්න. ඔබට දිනෙක හරියාවි!

    • @Anuruddika-mv4dl
      @Anuruddika-mv4dl 6 วันที่ผ่านมา

      @@JanakaLiyanapathirana තෙරුවන් සරණයි 🙏

  • @Hemamali-
    @Hemamali- 13 วันที่ผ่านมา

    Sir apita dollars danna ema account open karanna be. Ratakata yanwanam visa document penna one account ekak open karanna .nethuwa ema account bank walin dene ne

  • @asankathilina8345
    @asankathilina8345 14 วันที่ผ่านมา

    🎉❤

  • @naleenjayasooriya5109
    @naleenjayasooriya5109 14 วันที่ผ่านมา

    රත්තරන් කැරට් 24 විශ්වාසවන්තව ගන්ඩ පුලුවන් කොහෙන්ද සර්

  • @AselaSadaruwan-g3f
    @AselaSadaruwan-g3f 15 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @shyamalinavodaya6158
    @shyamalinavodaya6158 15 วันที่ผ่านมา

    Thank you sir

  • @sulakshanapurni2210
    @sulakshanapurni2210 15 วันที่ผ่านมา

    🙏 🙏 🙏

  • @sulakshanapurni2210
    @sulakshanapurni2210 15 วันที่ผ่านมา

    ❤❤❤

  • @Sudarshani-c3t
    @Sudarshani-c3t 15 วันที่ผ่านมา

    Thanks sir

  • @sulakshanapurni2210
    @sulakshanapurni2210 15 วันที่ผ่านมา

    ❤❤❤

  • @Fair-Comments
    @Fair-Comments 15 วันที่ผ่านมา

    ආණ්ඩුව වෙනස් උනොත් මේ සහනයන් නැති වෙන්නත් පුලුවන්. 4.32 😢😢😢😢😢😢 ආ සර් තව එකක්. සර් හරිම creative විදිහට AI පාවිච්චි කරලා තියෙනවා. 👍👍👍👍

  • @tharangamaliyadda1238
    @tharangamaliyadda1238 15 วันที่ผ่านมา

    👏👍👏

  • @sanjayagunawansha1469
    @sanjayagunawansha1469 16 วันที่ผ่านมา

    කාලෝචිත සිහිගැන්වීමක් මෙන්ම මගපෙන්වීමක්.ස්තුතියි.

  • @manukaviyath347
    @manukaviyath347 16 วันที่ผ่านมา

    ❤❤❤❤🎉

  • @lrnadishan2536
    @lrnadishan2536 16 วันที่ผ่านมา

    Me welawe oba තුමන් weni aya essarahata anna ona welawak meka. මිනිස්සුන්ට teren na gnna ona mokkda hoda tinduwa kiyala. Apita penne nathi dewal oba wani ayta ediriya penena nisa kiyanna apita wada hoda ආර්ථික patten kuda wadath sudusu me welawe rata goda gnna???

  • @nissankafernando7427
    @nissankafernando7427 16 วันที่ผ่านมา

    Thanks a lot 👍 sir 🙏🙏🙏 Excellent explanation about Election ..........!👌

  • @DINESH07790
    @DINESH07790 16 วันที่ผ่านมา

    ❤️❤️👍👍💪🏿💪🏿🏆🏆

  • @sulakshanapurni2210
    @sulakshanapurni2210 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @nissankafernando7427
    @nissankafernando7427 17 วันที่ผ่านมา

    Thanks a lot 👍 sir Excellent explanation ABOUT Expencess

  • @kasunprasanna5589
    @kasunprasanna5589 19 วันที่ผ่านมา

    Full video please❤

  • @RanDi-re2sq
    @RanDi-re2sq 20 วันที่ผ่านมา

    Thank you sir.

  • @chandima9276
    @chandima9276 20 วันที่ผ่านมา

    ඉතා වටිනා video එකක් sir 🥰😍. Trending එන්න ඕනේ මේ වගේ video තමයි sir. පුළුවන් නම් video එකක් කරන්න අලුතෙන් ලංකාවේ stock market එකේ invest කරන්න කැමති කෙනෙක්ට තිබිය යුතු සුදුසුකම් ගැන කියලා.කැමති අය like කරන්න.ගොඩක් පින් sir ට 🙏🏻

  • @chamilawithanage8181
    @chamilawithanage8181 20 วันที่ผ่านมา

    Great advicer ❤❤❤❤❤❤

  • @mihirankarunarathne4910
    @mihirankarunarathne4910 20 วันที่ผ่านมา

    ❤❤