Credit Card එකක් නිවැරදිව භාවිතා කළ යුතු ආකාරය - How to manage your credit card effectively - ARKAD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • මෙම වීඩියෝව මගින් Credit Card එකක් නිවැරදිව භාවිතා කළ යුතු ආකාරය පිළිබඳ ඉදිරිපත් කොට ඇත.
    Segmentation
    00.32 - who may qualify for a credit card
    01.30 - Choose a credit card fit for your need
    03.48 - Fees of Credit Card
    04.42 - Credit Limit
    05.50 - Statement Date and Due date for the Payment
    07.50 - Managing your Expenses with the Credit Card
    10.08 - Security tips for online payments
    11.14 - Settlement on Due Date and interest charge
    15.36 - Unable to settle Credit Card Balance
    අපගේ නිල ෆේස්බුක් පිටුව සමග සම්බන්ධ වන්න - / arkad-fmlt-advisor

ความคิดเห็น • 69

  • @danu5748
    @danu5748 ปีที่แล้ว +4

    හරිම අගෙයි. හොදට පැහැදිලි කලා .

  • @manjula5012
    @manjula5012 ปีที่แล้ว +6

    Great vedio. Well said 👍👍
    Keep it up. Thanks.

  • @THIRAJ1
    @THIRAJ1 หลายเดือนก่อน +2

    Well explained thank you.

  • @SLWaraa
    @SLWaraa ปีที่แล้ว +4

    ලොකු credit limit එකක් Crib report එකට negatively effect වෙන්නෙ කොහොමද කියන එක එක ගැන youtube short එකක් හරි normal video එකක් හරි ගේන්න පුලුවන්නම් වටිනවා ❤️

  • @ravindurathnayaka1059
    @ravindurathnayaka1059 ปีที่แล้ว +3

    ඊලග වීඩියෝ එක එනකල් බලං ඉන්නෙ සර්

  • @ruth.shorthand
    @ruth.shorthand ปีที่แล้ว +3

    Thank you very much for your guidance

  • @kavindragayanjoseph7636
    @kavindragayanjoseph7636 ปีที่แล้ว +7

    අවදානම් සහ ප්‍රතිලාබ හොදින් විස්තර කිරීමට ස්තුතියි

  • @senanayakekarunarathna3798
    @senanayakekarunarathna3798 ปีที่แล้ว +3

    සක්‍රිය සේවයේ යෙදී සිටියදී credit card භාවිතා කල අයට විස්‍රාම ගිය පසුත් credit card ලබා ගන්න පුලුවන් ද?පැහැදිලි කර දෙන්නේනම් මැනවි.

  • @lrnadishan2536
    @lrnadishan2536 ปีที่แล้ว +7

    Tnq sir.. tawa tawat මෙවැනිම danuma apata labadenna obata shaktiya දහිරිය labenna ona..

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 9 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි , ඔබතුමාට දැනුවත් කිරීම පිළිබඳව , ඉතා වැදගත් කරැණු ටිකක් වටහා ගැනිමට හැකි උනා, තෙරැවන් සරණයි !!!

  • @mdupulranjan5884
    @mdupulranjan5884 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි

  • @hasithaishara8056
    @hasithaishara8056 ปีที่แล้ว +4

    Superb explanation Gayansan...i use sampath, ndb, commercial...still didnt pay any interest to bank..only pay joining fee and annual fee.

  • @ravindrarupasinghe4929
    @ravindrarupasinghe4929 ปีที่แล้ว +4

    ගොඩාක් වැදගත් කරුනු ඉතා සරලව කියලා දුන්නා.Thanks sir.

  • @sahanakalanka8280
    @sahanakalanka8280 ปีที่แล้ว +4

    Waiting for this vedio ..coz had lot of issues with credit cards 😂😂

  • @jayashanthaperera2355
    @jayashanthaperera2355 11 หลายเดือนก่อน +2

    ඩෙබිට් කාඩ් මොන කාඩ් ගත්තත් පින් නම්බර් වෙබ් එකේ දැම්මොත් සොරි තමයි. paypal එකට දාල කරන්න පුලුවන් දෙයක් කරන්න. ඒක ගැන කිව්වෙ නැ නේ

  • @rangalakmal3389
    @rangalakmal3389 ปีที่แล้ว +3

    Thanks you ....

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว +3

    Thank you so much your valuable information really good news insurance content.
    🎉

  • @lahirusampath3388
    @lahirusampath3388 ปีที่แล้ว +3

    Sir ge video mama hemadaama balanwa.salli ithuru kra ganna mara try ekk denne.sir ge video godak wedagath.mata maset isthira adayamak ne sir.weda ena hetiyta thamay.ehema unamath mudal palanaya gena kiya denawada.

  • @biyankawanasinghe2513
    @biyankawanasinghe2513 ปีที่แล้ว +3

    Thanks Gayan.Methodical.I also started to think cc mgt seriously .i just had forgotton due date. Instalment, late payment fee. Now i am alert ! Good job.everyone can follow!

  • @tharinduranasinghe8958
    @tharinduranasinghe8958 ปีที่แล้ว +4

    වටින චැනල් එකක් ❤ Keep it up.. 🎉

  • @charithawije560
    @charithawije560 ปีที่แล้ว +3

    Thanks Sir ❤️ගොඩක් දේවල් ඉගෙනගත්ත

  • @shadowlk5931
    @shadowlk5931 ปีที่แล้ว +4

    Sir mata prashnayak tiynwa. Mama fd ekak dala credit card ekk gatta. Limit eka 350,000i. Mama credit card eka aran den 2years hemdama welwta gewanwa. Wedipura lumit ekk gatte mata denta loans ona wenne neti nisa saha dawasaka loan ekakganna ona unoth mage credit scoare ekta hoda eti kiyla hithala. Sir me video ekedi kiynw awedi limit ekak tiyena eka loan wlta ahithakara widihta balapnna plwn kiyla. Mata tikak explan krnwda sir.. thank you

    • @arkad-fmltadvisor
      @arkad-fmltadvisor  ปีที่แล้ว

      මට call එකක් දෙන්න 0717 939047

  • @chandima9276
    @chandima9276 หลายเดือนก่อน +1

    වටිනා video ඒක සැදුවට ඔබතුමාට පින් 🙏🏻

  • @vidam9067
    @vidam9067 10 หลายเดือนก่อน +3

    මෙව්ව හරි නං ඉස්කෝලෙදී උගන්නන්න ඕන. Very valuable

  • @SathyajithKasun
    @SathyajithKasun 8 หลายเดือนก่อน +2

    Thank you so much

  • @thusithaperera8854
    @thusithaperera8854 ปีที่แล้ว +4

    Great stuff Gayan keep it up!!!!

  • @RajithaAbeysinghe
    @RajithaAbeysinghe ปีที่แล้ว +3

    හොද වීඩියෝ එකක්

  • @vbintroduction6916
    @vbintroduction6916 ปีที่แล้ว +4

    Credit card ekak ganna fd eka Rs. 10,000 dala ganna bari da sir?

  • @samankumara6851
    @samankumara6851 8 หลายเดือนก่อน +1

    Sir, man card ekak use karanawa, man danata due amount ekata wada podi ganak wadiyen dagena yanne, eka hodaida

  • @amilamihiran1462
    @amilamihiran1462 ปีที่แล้ว +4

    Great lesson sir.👏👏

  • @mdupulranjan5884
    @mdupulranjan5884 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි

  • @RohanWijerathneOfficial
    @RohanWijerathneOfficial ปีที่แล้ว +3

    ❤❤

  • @nirandhanaganegoda903
    @nirandhanaganegoda903 ปีที่แล้ว +3

    Thank you sir ❤

  • @marlbo4627
    @marlbo4627 ปีที่แล้ว +3

    Minimum Payment එක pay කරත් interest එක add වෙනවද​?

  • @channaholidays7198
    @channaholidays7198 ปีที่แล้ว +3

    Thank you so much ❤

  • @turnup-f4t
    @turnup-f4t ปีที่แล้ว +3

    Great Job

  • @ha_dh_na1643
    @ha_dh_na1643 5 หลายเดือนก่อน +1

    very helpful sir thank you..

  • @rihammohomed4065
    @rihammohomed4065 10 หลายเดือนก่อน +1

    Credit card ekak apply karanakota ape ETF,EPF balanawada. Please kiyanna

  • @mathsapi8122
    @mathsapi8122 ปีที่แล้ว +3

    Good job

  • @RitzPerera
    @RitzPerera 10 หลายเดือนก่อน +2

    Supiri

  • @yeshikaviragani1994
    @yeshikaviragani1994 ปีที่แล้ว +2

    Thank you sir

  • @DanushkaPriyankara-fk2ii
    @DanushkaPriyankara-fk2ii ปีที่แล้ว +2

    රට ඉන්න කෙනෙක් ඔබතුමාව සම්බන්ද කරගන්නෙ කොහොමද ?

  • @thilakalwis2249
    @thilakalwis2249 ปีที่แล้ว +2

    MAN LAGAT BANK HATARAKA CRDIT CARD THIBUNA HARIYATA PAVICHI KARANNA BARIUNA MAN ERUNA

  • @sumithraperera4480
    @sumithraperera4480 2 หลายเดือนก่อน

    👍

  • @priyanthabandara2058
    @priyanthabandara2058 ปีที่แล้ว +2

    📚🙏

  • @santhapadmalal9277
    @santhapadmalal9277 8 หลายเดือนก่อน

    Great lesson thank you sir

  • @tharindudilshan52
    @tharindudilshan52 10 หลายเดือนก่อน +1

    cradit card aka wtunot ahma sory tama😂

  • @ivonperera5594
    @ivonperera5594 ปีที่แล้ว +2

    👍🙏🙏🙏

  • @rasikamuthunayake
    @rasikamuthunayake 4 หลายเดือนก่อน

    Thank you very much ..🙏🙏

  • @mathsapi8122
    @mathsapi8122 ปีที่แล้ว +1

    thank you sr

  • @nadeeshanmadusanka5575
    @nadeeshanmadusanka5575 ปีที่แล้ว +1

    Lolc eka hodada

  • @mathsapi8122
    @mathsapi8122 ปีที่แล้ว +2

    👏

  • @desilvasuranga262
    @desilvasuranga262 10 หลายเดือนก่อน

    Thank you for the Great explanation

  • @mathsapi8122
    @mathsapi8122 ปีที่แล้ว +2

    👍

  • @gayakapugeekiyana801
    @gayakapugeekiyana801 10 หลายเดือนก่อน +1

    මුදල් ගත් විට පොලිය එදා සිටම වැටෙනවා නේද?

  • @RiyasDecca
    @RiyasDecca 7 หลายเดือนก่อน

    Very useful

  • @deepanimmad3292
    @deepanimmad3292 8 หลายเดือนก่อน

    🙏

  • @NishanAshvin-gi7ys
    @NishanAshvin-gi7ys 6 หลายเดือนก่อน

    මට අවු17යි මට මහජන බැංකු ගිණුමක් තියෙනව
    මට එකට ATM කාඩ් එකක් හදාගන්න ඔනා
    කොහොමද හදාගන්නෙ

  • @Hewage_Isuru
    @Hewage_Isuru ปีที่แล้ว +3

    Good Job Sir ! We Need More .😇