මුදල් කළමනාකරණය - Money Management systems - ARKAD - FMLT Advisor - Gayan Karunarathne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ඔබ ලබන ආදායම නිවැරදි අයුරින් භාවිතයට ගනිමින් කළමනාකරණය කරගැනීමට අවශ්‍ය උපදෙස් රැසක් මෙම වීඩියෝව තුළින් ඉදිරිපත් කර ඇත.
    අපගේ නිල ෆේස්බුක් පිටුව සමග සම්බන්ධ වන්න - / arkad-fmlt-advisor

ความคิดเห็น • 305

  • @chamaradinesh447
    @chamaradinesh447 11 หลายเดือนก่อน +2

    ඔබතුමාගේ videos වල නිතරම මේ ගැන කතා කරනවා, ඔබ තුමාගෙන් මේ ගැන අහලම හරි සැලැස්මකට අනුව මුදල් කලමනාකරනය කරන්න ඕන කියන එක ඔලුවට ගිහින්. මේ දේ නැති නිසා තමයි අපි හැමදාමත් එකම තැන ඉන්නෙ කියල මට දැන් හිතෙනවා. හෙටම accounts 5ක් open කරනවා . ඔබතුමාට ගොඩාක් පින්.

  • @kanchanamovin6387
    @kanchanamovin6387 ปีที่แล้ว +55

    ඇත්තටම හරිම වට්නා
    Video වක්.මෙවැනී දෑ උසස් පාසැල් දරුවන්ගේ අධ්‍යාපන පද්දතියට එකතු උනා නම් ගොඩක් හොදයි .ඔවුන් ජීව්තේ පටන් ගැනීම් නිවැරදී ලෙස කරාව්. ස්තුතියි ඔබට....🙏

    • @thilinisandamali7737
      @thilinisandamali7737 ปีที่แล้ว +8

      පාසල් අධ්‍යාපනයෙ ඕවා උගන්නනවා.හොදට බලන්න.බුද්ධ ධර්මය පොතේ තියනවා ඒකෙදි කියලා තියනවා.දැන් ඒක නිකන්ම විශයක් ගාණට දාලා කවුරුත් ගණන් ගන්නෙවත් නෑ.ඒත් බුද්ධ ධර්මය ඉගන ගැනීමෙන් ගොඩක් දේවල් ඉගම ගත්තහැකි.අපෙ අය මුල් තැන දීලා තියෙන්නෙ ගණන් ඉංග්‍රීසි ඔය වගේ දේවල් වලට.මනුස්සයෙක් කොච්චර ඉගන ගන තිබ්බත් සල්ලි තිබ්බත් වැඩක් නෑ ආගම දහමට නැඹුරු නැත්තම්.මේ සර් කිව්වා වගේ බුදු හාමුදුරුවො තමා මුලින්ම තමන්ගෙ ආදායම කලමනාකරණය කරන හැටි කියලා දුන්නෙ .

    • @mekalawijerathna5642
      @mekalawijerathna5642 ปีที่แล้ว +1

      මේ කථාව නම් සහතික ඇත්ත. 👋👋👋

  • @ravindurathnayaka1059
    @ravindurathnayaka1059 ปีที่แล้ว +6

    සෑහෙන වටින චැනල් එකක් සර්.දිගටම කරන්න.අහම්බෙන් දැක්කෙ.අහම්බෙන් මේ චැනල් එක දැකපු මම වාසනාවන්තයි

  • @mekalawijerathna5642
    @mekalawijerathna5642 ปีที่แล้ว +7

    අද ඉදන් මේ පුරුද්ද ඇති කරගන්නවා. 👍👍

  • @nilanthi22nila93
    @nilanthi22nila93 4 หลายเดือนก่อน +10

    තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ඕනී කියලා හිත හිතා ඉන්නකොට හම්බවුණු වටිනාම චැනල් එකක් 💖💖💖

  • @hasithakumara1135
    @hasithakumara1135 ปีที่แล้ว +6

    ඇත්තටම ගොඩක් වටින අදහස්.ගොඩක් දැනුම ලැබුන.තව තවත් මෙවැනි වටිනා අදහස් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා

  • @vihanpramishka
    @vihanpramishka ปีที่แล้ว +65

    Thank you! අලුත් TH-cam channel එකක්. මුල් ටික අහද්දීම SUBSCRIBE කරා. තවත් මේ වගේ දැනුම බෙදන්න❤️. බොහොම ස්තුති.!

    • @arkad-fmltadvisor
      @arkad-fmltadvisor  ปีที่แล้ว +6

      බොහොම සතුටුයි.

    • @washanu1848
      @washanu1848 ปีที่แล้ว +1

      @@arkad-fmltadvisor සර් දුරකතන අංකයක් දාන්න සම්බන්ද වන්න අවශතාවයක් තියනවා

    • @RajithaAbeysinghe
      @RajithaAbeysinghe ปีที่แล้ว +1

      මමත්

    • @arkad-fmltadvisor
      @arkad-fmltadvisor  ปีที่แล้ว +1

      @@washanu1848 0717939047

    • @arkad-fmltadvisor
      @arkad-fmltadvisor  ปีที่แล้ว +1

      0717939047

  • @kanishkaranathunga5956
    @kanishkaranathunga5956 ปีที่แล้ว +4

    පලවෙනි වචන දෙක තුන යනවිට මට තෙරුනා අපට ගැලපෙන වටිනා උපදෙස් ඇතුලත් TH-cam channel එකක් කියලා ඔන්න මමත් subscraib කලා

  • @kasunasiri
    @kasunasiri ปีที่แล้ว +9

    ඉතාමත් වටිනා.. පාඩමක් ... ගොඩාක් ස්තුති ඔබතුමාට ..

  • @mychannel_lk
    @mychannel_lk ปีที่แล้ว +1

    වටිනා උපදෙස් ගොඩාක් ලැබුණා.ස්තූතියි 🙏

  • @jackstumbsanod5643
    @jackstumbsanod5643 ปีที่แล้ว +4

    කාලෝචිත මාතෘකාවක්👍 ඉතාම පැහැදිලි සර්👌

  • @priyanthakumara6580
    @priyanthakumara6580 11 หลายเดือนก่อน +1

    මෙය ඉතාමත් වැදගත් වීඩියෝවක්.

  • @BINULI-l7f
    @BINULI-l7f ปีที่แล้ว +4

    දැන්නම් වැඩි හරියක්ම ඉතිරි කරන්නෙ හෙට දවස වෙනුවෙන් 🤗

  • @Lovenoteshub
    @Lovenoteshub ปีที่แล้ว +14

    2023 ට යන්න වටින වීඩීයෝ එකක් ලැබුනා..අදම පටන් ගන්නවා
    මේ ක්‍රමය.බොහොම ස්තුතියි!!

  • @nextgraphics.9275
    @nextgraphics.9275 10 หลายเดือนก่อน +5

    😮බැන්කුවෙ 80% ඉතුරු කරල 20% ක් වියදම් කරනව 😊ඒ 20% 2 කට කඩල කෑමබීම වලට 10% ලෙඩක් උනොත් වියදම් කරන්න 10% කබඩ් එකේ තැම්පත්😎මගෙ මැනෙජ්මන්ට් එක.පරිත්‍යාග නෑ පඩියෙන්🤓

  • @dilaninisansala717
    @dilaninisansala717 ปีที่แล้ว +2

    ස්තූතියි 🙏 .

  • @nadeshanifernando2174
    @nadeshanifernando2174 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා වීඩියෝ එකක් . ස්තුතියි .

  • @damsevnidumindhya2708
    @damsevnidumindhya2708 ปีที่แล้ว +7

    අද වන විට වැල් පොලී අනුපාත ක්‍රමය ඉතිරිකිරීම් ගිණුම් සඳහා නැති බව පැවසෙනව... සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුමක් සහ ස්ථාවර ගිණුමක් පවත්වාගෙන යමින් ආදායමක් උපයන්නේ කෙසේද යන්න වෙන වෙන ම කරුණාකර පැහැදිලි කර දිය හැකිද?? ආරම්භක මුදල විශාල වටිනාකමක් විය යුතුද.. කොපමණ කාලයකින් කොපමණ ආදායම් ලද හැකිද... විවිධ බැංකු මත එය වෙනස්වන්නේ ද ... ආදි වශයෙන්... ස්තූතියි!

    • @arkad-fmltadvisor
      @arkad-fmltadvisor  ปีที่แล้ว +2

      බොහොම සතුටුයි අප හා සම්බන්දවි ඔබගේ ප්‍රශ්නය යොමුකිරීම ගැන.
      ඉක්මනින්ම ඔබට පැහදිලි කිරීමක් ලබාදෙන්නම්

  • @ciaoapi
    @ciaoapi ปีที่แล้ว +12

    අද තමයි මුලින්ම මේ වැදගත් වැඩසටහන බැලුවේ .ජීවිතයට ගොඩක් වැදගත් thank you 👍🙏

  • @charithakalanka6446
    @charithakalanka6446 ปีที่แล้ว +1

    Ada ahamben beluwe sir,thank you.ithuruwak nehe viyadama vitharai...heta idanma plane karanawa ..godak pin meewa kiyala dunnata.👍👍🙏🙏🙏

  • @vimukthimeegasdheniya4246
    @vimukthimeegasdheniya4246 ปีที่แล้ว +1

    ගොඩක් වටිනාකමක් tiyenwa .thank's

  • @ThusariPunsaraThusari-es1cr
    @ThusariPunsaraThusari-es1cr 4 หลายเดือนก่อน +1

    Ma hambakaranava ....mage mahaththYa viyadam karanava...

  • @lassana_sindu
    @lassana_sindu ปีที่แล้ว +4

    Congratulations for 4k subscribers...... 🏁

  • @nadunmihiranga7813
    @nadunmihiranga7813 4 หลายเดือนก่อน +5

    මමත් දැන් අවුරුද්දක් වෙනත් රටක සේවය කරලා ඉතිරියක් නැතිව මොන යම් දේකට වැය වෙනවා මම අද ඉදලා මේ දේ කරනවා ❤😍 thanks sir.

  • @ranjithfernando7670
    @ranjithfernando7670 ปีที่แล้ว +4

    Excellent Teaching…
    Thanks Sir.

  • @nandunweerasinghe9884
    @nandunweerasinghe9884 ปีที่แล้ว +1

    ස්තුතිය ඔබට

  • @Believeandstart
    @Believeandstart ปีที่แล้ว +2

    රුපියල් 50,000ක් මාසික වැටුප ගන්න මනුස්සයා බිල් ටිකයි ලමයි 2නෙක්ගෙ clss fees ගෙව්වම අතේ සතේ නෑ... කලින් වාහන පවා තිබුන මිනිස්සු අද ඒවත් විකුනලා ජීවත් වෙන්න...
    බස් එකේ යද්දි අවුරුදු 35ක විතර අක්ක කෙනෙක් කියනව ඇහුනා අද මාලු ගනන් වැඩි නිසා ගත්තෙ නැහැ කියල.ඒ සල්ලි වලට පරිප්පු ගත්තලු....ඒ වගේ අසරණ මිනිස්සු මේ වීඩියෝව දැක්කොත් උන්ට මොනා හිතේවිද?.. අනේ මන්දා... වැටී වැටීම ගොඩ එන්න ට්‍රයි කරන එකයි වැදගත්..😒

  • @lankageeganageg6565
    @lankageeganageg6565 ปีที่แล้ว +3

    Very useful Video. Thank you so much 👍👍

  • @ruwinipriyadarshani3357
    @ruwinipriyadarshani3357 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට🙏🙏

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +21

    ඔක්කොම බැලුවා ..
    ස්තුතියි.
    ඔබ කියූ කාරණා තරුණ හා මැදිවියේ පුද්ගලයන්ට ගැලපෙනවා.
    දැන් වැඩිහිටියන්ගෙ ආයුෂ හා හැකියාව වැඩියි.
    ඔවුන්ටත් මෙවැන්නක් කියාදෙන්න ..Thks...

  • @Msithuminiperera
    @Msithuminiperera ปีที่แล้ว +3

    Very supportive channel. Thank you so much ❤️

  • @kithsilumaduranka3004
    @kithsilumaduranka3004 ปีที่แล้ว +2

    නියමයි 👍👍👍👍

  • @dulipdeshabandu7620
    @dulipdeshabandu7620 ปีที่แล้ว +2

    Godak watinawaa..

  • @l.hsanjeewa9286
    @l.hsanjeewa9286 ปีที่แล้ว +3

    Very useful vedeo.thank u

  • @madusankadeshappriya3616
    @madusankadeshappriya3616 ปีที่แล้ว +1

    වටින වීඩියෝ එකක් ❤️

  • @janukadilan4528
    @janukadilan4528 ปีที่แล้ว +1

    Thank you sir very important ❤❤❤🙏🙏🙏🙏

  • @sudharmasudharma7164
    @sudharmasudharma7164 ปีที่แล้ว +1

    Thanks foe valuable advice

  • @ranjanranganath
    @ranjanranganath ปีที่แล้ว +2

    Thank you very much sir. This is a good lesson. 🙏🙏🙏

  • @akilasachintha3900
    @akilasachintha3900 ปีที่แล้ว +2

    Thawath mewage video genna sir 💝😊

  • @pradeepuvage6573
    @pradeepuvage6573 ปีที่แล้ว +1

    Excellent Gayan 👍

  • @Hlk_rafd
    @Hlk_rafd ปีที่แล้ว +28

    මම බෑග් මහනවා එකක් හිරි අවශ්‍ය කෙනෙකුට අඩුවට දෙනවා නැත්නම් නිකං දෙනවා එම නිසා මට විශ්වාසයි මට වරදින්න විදිහක් නැහෑ

    • @disnawasanthi3335
      @disnawasanthi3335 ปีที่แล้ว +1

      මමත් ඔයා වගේමයි

    • @Hlk_rafd
      @Hlk_rafd ปีที่แล้ว +1

      th-cam.com/video/jk7gwdMaKsA/w-d-xo.html

  • @DaysWithKiyan
    @DaysWithKiyan ปีที่แล้ว +3

    Topical at the moment 😊
    Thank you 🙏

  • @sooryasubasinghe1122
    @sooryasubasinghe1122 ปีที่แล้ว +2

    Thank you sir

  • @chandanipaul4365
    @chandanipaul4365 ปีที่แล้ว +2

    Thanks

  • @dilpahanprasanna8080
    @dilpahanprasanna8080 ปีที่แล้ว +14

    කාලෝචිත වටිනා මතක් කිරීමක්.❤❤❤

  • @manjuVinu1978
    @manjuVinu1978 4 หลายเดือนก่อน

    මමත් අද සිටම මේ ක්‍රමය කරනවා

  • @niroshajayasinha2674
    @niroshajayasinha2674 ปีที่แล้ว +2

    Thanks sir 👏

  • @kumudunirajapaksa8002
    @kumudunirajapaksa8002 ปีที่แล้ว +1

    පැරිසියේ සිට ❤

  • @anjananuwanpriya7745
    @anjananuwanpriya7745 ปีที่แล้ว +2

    Thanks 😊,❤️

  • @mnb5981
    @mnb5981 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුති මෙවැනි වීඩියෝ වක් අප වෙත ලබා දුන්නට බුදු සරනයි

  • @dularidefonseka2922
    @dularidefonseka2922 ปีที่แล้ว +1

    Great

  • @athulafernando125
    @athulafernando125 ปีที่แล้ว +2

    Great 👍 ❤

  • @lankaLanka-ec8dz
    @lankaLanka-ec8dz ปีที่แล้ว +1

    මහා දාර්ශනිකයන්ගේ වටිනා අදහස්
    th-cam.com/video/hBwpOut6BpY/w-d-xo.html

  • @nelkapriyangi6123
    @nelkapriyangi6123 4 หลายเดือนก่อน +1

    Thanks obathumata

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +30

    වසරක් අවසන් වෙනකොට දකින්න ලැබුණු වැදගත්ම වැඩසටහනක්..🌹💛

  • @harshaindika9823
    @harshaindika9823 4 หลายเดือนก่อน +1

    Thank you verry much sir. Channel ekath subscribe kala.

  • @dineshmaduwantha5372
    @dineshmaduwantha5372 ปีที่แล้ว +1

    Great

  • @mudali567
    @mudali567 3 หลายเดือนก่อน +6

    කොහොම ඉතිං කොටස් වෙන් කර කර තියාගන්න නම් ලංකාවෙ මිනිහෙක් අඩුම ලක්ෂ දහයක්වත් පඩිය ගන්න.වෙයි මොකද ලක්ෂයක් පඩි ගන්න මිනිහෙක් අද ලංකාවේ කොහොමද ජීවත්.වෙන්නේ ලංකාවෙ තියන ආර්ථිකයත් එක්ක ළමයි තුන්දෙනෙක් හිටියොත් ඒ ගෙදරක මාසෙ වියදම ළමයිට උගන්වන ඒවා. ළමයිට කන්න බොන්න ගෙදර කරන්ඩ බිල් වතුර බිල් තමන්ගේ අත්‍යවශ්‍ය සේවා ටික කරලා ඉවර වෙනකොට එක රුපියලක්වත් ඉතුරු වෙනවද මේවා කරන්න ඔය කියන තරම් ලේසි නෑ. ඒක දන්නේ ඒ ආර්ථිකය මට්ටමේ ඉන්න minissu

    • @dilshanjay5579
      @dilshanjay5579 3 หลายเดือนก่อน

      පිලිගන්නව ඔබ හරි 😢

    • @KanchanaAthu12
      @KanchanaAthu12 3 หลายเดือนก่อน

      Aththamai..

  • @prabathnalaka
    @prabathnalaka ปีที่แล้ว +2

    good one...😇

  • @tharushipremarathna5824
    @tharushipremarathna5824 ปีที่แล้ว +1

    Thanks❤

  • @dg4180
    @dg4180 ปีที่แล้ว +9

    Valuable concepts explained in simply…. Keep it up

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 4 หลายเดือนก่อน +1

    “ yamek pohosath karanne , ohu upayana salli nowei, ohu viyadam karana salli “ oba thumage palaweni lesson ekenma mama obage channel eka subscribe kala. jeevithetama baton awa ( good beluve )

  • @hglp8753
    @hglp8753 ปีที่แล้ว +1

    රටේ දැන් තියෙන තත්වය අනුව ගොඩක් දෙනෙකුට ඔබතුමා කියන 55%වත් හොයා ගන්න එකත් ප්‍රශ්නයක් වෙලා තියෙන්න.ඉතින් කොහොමද ඉතිරි දේවල් කරන්න.ඔබ තුමාගෙ උපදෙස් වැදගත් අඩුම රු.100000ක්වත් ආදායමක් තියෙන කෙනෙකුට.එහෙම අය ඇත්තේ කී දෙනාද.මොනව උනත් කාට හරි වැදගත් වැඩසටහනක්.

  • @vimalrohanasamarappulige6089
    @vimalrohanasamarappulige6089 ปีที่แล้ว

    Itamath hoda pahedili kirimak

  • @ajithckumara
    @ajithckumara ปีที่แล้ว +6

    බෙහෙවින්ම ස්තුතියි මහත්මයාණෙනි...

  • @syaproducts6900
    @syaproducts6900 ปีที่แล้ว +1

    අපි ගොවිතැන් කටයුතු කරන්නේ, මාත් දැන් අවු 7 තිස්සේ උත්සාහ කරනවා, මුදල් කළමණාකරණය කර ගන්න.මාසික ආදායම් මෙන්ම දෛනික වියදම් පවා සටහන් කරනවා නමුත් හරි විසදුමක් නැත. උදව් කට හැකිද, ?

  • @SenimaInvesting
    @SenimaInvesting ปีที่แล้ว +2

    Good! Also join us to learn stock market n crypto.

  • @asankasatheera5556
    @asankasatheera5556 ปีที่แล้ว +4

    ඇත්තටම වටින video එකක්.මමත් කරන රස්සාවෙන් වැටුප ලැබුනු ගමන් මගෙ අවම වියදම් ලයිස්තුව හදලා ඒ වෙනුවෙන් ගෙවීම් කරලා 75% ක් වගෙ ඉතිරි කරනවා අමාරුයි තමයි.මුදල් එකතු කරලා නිවස සෑදීමට විටින් විට බඩු ගෙනල්ලා දැම්මා දැන් එම අමුද්‍රව්‍ය මිල ගනනය කලොත් 75% පමන ඉහල ගිහින්.මට මුදල් වියදම් කරන අවස්තාවන් වලදි හැමවිට හිතෙන දෙයක් තමා මේ දේ වෙනුවෙන් මුදල් වියදම් කල යුතුද කියලා. අනික හැමවිටම මම අනපේක්ශිත වියදම් ඇතිවෙයි කියලා හිතෙන බයටම මුදල් ඉතිරි කරනවා ඇත්තටම එ මුදල් එ වෙනුවෙන් වියදම් කරනවා මොකද කාගෙන්වත් මුදල් ඉල්ලුවට මේ වෙලාවෙ කවුරුත් දෙන්න ඉදිරිපත්වෙන්නෑ කියන සිතුවිල්ල හැමවිටම මට තියනවා. සමහරු මාත් එක්ක වැඩ කරන පිරිස මුදල් ඉල්ලු සෑම අවස්තාවකම මට තවත් කෙනකුට මුදල් දීමෙ හැකියාව තියනවා ඒ දෙන සෑම අවස්තාවකම මම පොලියක් අයකරනවා. මේක මගෙ තියරිය

    • @desilvaliyanaarachchi5264
      @desilvaliyanaarachchi5264 ปีที่แล้ว

      Poliyata ganak ganna puluwnd

    • @Hlk_rafd
      @Hlk_rafd ปีที่แล้ว +1

      මුස්ලිම් වරුන් පොලි කන්නේ නෑ හේතුව අපි උපයන දේ පමනයි අපගේ පොලිය අන් සතු අයකුගේ ය ඉස්ලාමය මුස්ලිම් වරුන්ට නයක් ඉල්ලන කෙනෙක් ට නය දෙන්න එම අවස්ථාව ප්‍රයෝජන කරගෙන ඔබගේ කුස නොපුරවන්න ය
      එම නිසා තමයි මුස්ලිම් වරුන් පොලී අනුපාත නැතිම නැති බැංකු සොයන්නේ

  • @kaweeshasandamini-qm4uk
    @kaweeshasandamini-qm4uk ปีที่แล้ว +2

    මාත් මාසෙට ලක්ෂයක් විතර හොයනවා..ඒත් කිසිම වෙලාවක අතේ සතේ නෑ..සල්ලි වලට වෙන දේ මට හිතාගන්නත් බෑ..

  • @mksandaruwan3405
    @mksandaruwan3405 ปีที่แล้ว +1

    Great 👍

  • @inupasenarathne255
    @inupasenarathne255 4 หลายเดือนก่อน +1

    මට දැන ගන්න පුලුවන්ද සර් මාසය පුරා විටින් විට සල්ලි ලැබෙනවනම් ඒ කියන්නේ බිස්නස් එකකින් වගේ..එතකොට ඔය විදියට වෙන් කරන්නනම් මාසේ අන්තිම වෙනකම් මුදල ඉතිරි කරන්න සහ ඊට පස්සේ ඒවා කොටස් 6ට බෙදන්න ඕනෙද මට ටිකක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද සර් ❤

  • @ciaoapi
    @ciaoapi ปีที่แล้ว +1

    අද තමයි මුලින්ම මේ වැදගත් වැඩසටහන බැලුවේ .ජීවිතයට ගොඩක් වැදගත් thank you 👍🙏

  • @gamagasunitra1960
    @gamagasunitra1960 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏ඔබතුමාට ගොඩාක්පිංමේදේකියලා දුන්නටමේපමනකලකට ඉතුරැකරපුදේයක්නැහැඒත්අද ඉදලාඒදේකරනවාගේදරටයවනවාකාටහරිඋදවිවක්කරනවාඒත්දැන්ඉදලාමේදේකරනවා🙏🙏🙏🇱🇰🇶🇦❤

  • @l.h.sampath.4189
    @l.h.sampath.4189 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි !!! ජයවේවා බොහෝම පිං.. දැනුම බෙදුවාට

  • @ThusariPunsaraThusari-es1cr
    @ThusariPunsaraThusari-es1cr 4 หลายเดือนก่อน +1

    Koti 50k vithara...eth sir. Ada acconnt. 1kvath na..adatath 1,30k pai gannava.

  • @DisankaPathirana
    @DisankaPathirana 5 หลายเดือนก่อน

    good Advice

  • @All_your_curtains_needs...
    @All_your_curtains_needs... 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @chasithasanoj601
    @chasithasanoj601 ปีที่แล้ว +2

    Credit card ගැන Vedio එකක් කරන්න පුලුවන්නම්

  • @hashini1871
    @hashini1871 ปีที่แล้ว +2

    Nasscity has no low

  • @arkad-fmltadvisor
    @arkad-fmltadvisor  ปีที่แล้ว +2

    මට වුවමනා මේව දන්නෙ නැති අයට මේ ටික සරලව කියල දෙන්න. ඔයාල මේක අනෙක් අය අතරටත් යවන්න.
    සිතුතියි

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 ปีที่แล้ว +3

    බොහොමත්ම ස්තූතියි . නොමැකෙන සේ සිතට එකතු කරමි.

  • @mohamednushan8018
    @mohamednushan8018 ปีที่แล้ว +1

    Mata ehema karanna ba 20000i padiya mn kiyak kiyala wen karannada

  • @pradeepchaminda2905
    @pradeepchaminda2905 ปีที่แล้ว +1

    Aadaran habakaranam viyadam karala Kala bila atahal eka innawa cantrack sahan hamadama karanna nane Ewan gahana kutti ayojanaya Kara naththam ewa yadanna na minihak wela upadinna kanna misak lewakanna nami

  • @Bubupanda14
    @Bubupanda14 ปีที่แล้ว +1

    කොටස් වෙළඳ pole ආයෝජනය karana widiha gana video eakak karanna puluwan da sir

  • @tharindupriyankara8971
    @tharindupriyankara8971 ปีที่แล้ว +1

    Need more contents .

  • @ranbandawijayasiri3127
    @ranbandawijayasiri3127 ปีที่แล้ว +1

    Thanks sir ❤️❤️❤️
    Sir me kale විදියට ආයෝජනය karanna hoda ක්ෂේත්‍ර monavada

  • @priyanpriyashad4345
    @priyanpriyashad4345 ปีที่แล้ว +1

    වියදම් wena eka කොහොමද නතර kara ganne

  • @shamilagamage8950
    @shamilagamage8950 ปีที่แล้ว +1

    Sir තව video akak විස්තර th maka ව බලා porothu wenawa niwasa අළුත් wadiyawa uthsawa කටයූතු adi nisiyakarawa kalamana kla uthu keseda,?

  • @priyanthabandara2058
    @priyanthabandara2058 ปีที่แล้ว +2

    📚🙏

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว +2

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @nataliapayoe8894
    @nataliapayoe8894 ปีที่แล้ว +6

    Well done Gayan, keep up the good work.

  • @upalisamaranayake7292
    @upalisamaranayake7292 ปีที่แล้ว +1

    අමු තිරිසන් දේශපාලුවෝ හින්දා දැන් නම් ඔය හතරෙන් එකෙන් තියා ඔක්කොම දැම්මත් කාලවත් ඉන්න පුලුවන්ද

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි, 2023 අලුත් අව්රුද්දෙ සිට පටන් ගන්නවා

    • @arkad-fmltadvisor
      @arkad-fmltadvisor  ปีที่แล้ว +1

      හරිම සතුටුයි, මගේ අරමුණ ඔබගේ දියුණුවයි

  • @chandanadon2187
    @chandanadon2187 ปีที่แล้ว +2

    Timely impotant topic addressed.
    Very valuable insight.
    Sumith Abeysinghe

  • @ASIRISAMPATH-s8c
    @ASIRISAMPATH-s8c 2 หลายเดือนก่อน +1

    meka godak watinawa godak pin sir❤❤

  • @mihirankarunarathne4910
    @mihirankarunarathne4910 ปีที่แล้ว +4

    Thank you❤ Sir... Valuable guidance.

  • @sanju0202able
    @sanju0202able ปีที่แล้ว +4

    Nice to see you on this platform Gayan San 🥰🙏 Best of luck with your future plans!!

  • @RandimaThiwanka
    @RandimaThiwanka 8 หลายเดือนก่อน +1

    Rupiyal 35000k ganna kenekuta kawadawath me de karanda ba

  • @naveenviraj
    @naveenviraj ปีที่แล้ว +4

    ඊලඟ වීඩියෝව ඉක්මනින් ඕන ❤️

  • @dharmasiriananda9873
    @dharmasiriananda9873 ปีที่แล้ว +2

    ඔබ තුමාට පිං මේවගේ අපි නොදන්න බොහෝ දේවල් දැනුමක් ලෙස මෙලෙස ලබා දීම පිළිබඳව.

    • @arkad-fmltadvisor
      @arkad-fmltadvisor  ปีที่แล้ว

      මට වුවමනා මේව දන්නෙ නැති අයට මේ ටික සරලව කියල දෙන්න. ඔයාල මේක අනෙක් අය අතරටත් යවන්න.
      සිතුතියි