Powerful Seth Pirith මහා බලසම්පන්න පිරිත් දේශනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 751

  • @senuldissanayake1768
    @senuldissanayake1768 ปีที่แล้ว +4

    Me pirithe balayen ape gedara awta Inna hathuro duru wewa budu saranai🙏🙏🙏🙏🙏🙏🙏

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි..!!!

  • @malikagedara1058
    @malikagedara1058 11 หลายเดือนก่อน +24

    මම...හැමදාම ..මෙි .පිරිත් ..අහාන්නවා ..මගේ .සේනසුරැ ..අපැලැ ..දුරේන් දුරැ වෙිවා ..මට..නිරොගි සුවැය ලැබෙිවා සාධු සාධු සාධු .🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @NayanaPriyangani-us2cm
    @NayanaPriyangani-us2cm ปีที่แล้ว +13

    මෙ පිරිතෙ අනුබාවයෙන් බුද්ද දම්ම සංග ත්‍රිවිධ රත්නයෙ සත්තයෙ බලයෙන් මගෙ දෙවනි පුතා ඇබ්බැහිවෙලා තියෙන ඒ නරක පුරුදු වලින් සදහටම ඈත් වෙවා
    දෙමව්පියන්ට අවනත වෙවා කිකරු දරුවෙක් බවට ඉක්මනින්ම පත්වෙවා සාදු සාදු සාදු

  • @sriyalathashutani426
    @sriyalathashutani426 2 ปีที่แล้ว +23

    🙏🙏🙏
    මේ පිරිත් බලයේ න් සියලු ම ලොකා වසින් නිදුක් නිරොගි වෙවා මා ඇතුලු සිය ලු සත්තයො සුවපත්වෙවා බුදුසරණ යි සාදු සාදු සාදු

  • @Ruwandi21
    @Ruwandi21 11 หลายเดือนก่อน +3

    අප මහා අමාමෑනී බුදු පියාණන් වහන්සේගේ ආනුභාවයෙන් මගේ සියලුම ප්‍රාර්තනා ඉශ්ට වේවා🤍🥺🌸🍃🙏🙏 සාධු!! සාධු!! සාධු!!!🌸🙏🤍🌿☸️

  • @kanthidias7267
    @kanthidias7267 3 ปีที่แล้ว +24

    සාදු සාදු සාදු අපගේ පින්වත් මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර කරමි සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්සිදු වේවා නිදුක් නිරෝගී සුවය දිර්ගායූෂ ලැබේවා 🌹🌷🥀🌺🌼🏵️🌅

  • @teruwansaranaapedahama2289
    @teruwansaranaapedahama2289 2 ปีที่แล้ว +12

    මේ පිරිත් දේසනාවේ බලෙන් මාගේ අම්මාගේ සියලු අසනීප දුරැවේවා. තවද මාගේ නිවසේ දොස් දුරැ වේවා.
    තිබෙන ලෙඩ රෝග දුරැවී සියලු කරදර දුරැ වේවා.

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว

      තෙරුවන් සරණයි..!!!

  • @damitataruka4729
    @damitataruka4729 3 ปีที่แล้ว +16

    සාදු.සාදු සාදු.
    ලෝකවාසි සියලුම දෙනා නිදුක් වේවා.නිරොගි වේවා. සුවපත් වේවා..සියලු ලෙඩ රෝග වසන්ගත රෝග ලෝකයෙන් තුරන්වේවා මේ මහ බලගතු පිරිත් වලින් ලෝකයම සුවපත් වේවා.සියලු දෙනාගේම සිත් දැහැමින් පිරේවා...නිවන් දොරටුව ඇරේවා....

    • @SethPiritha
      @SethPiritha  3 ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි..!!!

    • @lalisamarakon3730
      @lalisamarakon3730 ปีที่แล้ว +1

      Mea balagathu pirith deshanawe anubawayen mage daruwanta jayen jayama wewa siyalu parthanawan isthawewa sathuru karanda athi nowewa yana ena gamanda araksha karathwa adyapana katayuthda diunuwen diunuwata pathwewa powl leewitha samagiyen saymen jeewath wenda labewa

  • @pushpahonor5802
    @pushpahonor5802 2 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!මෙ පිරිත් බලයෙන් සියලුම ලෝක සත්වයෝ හටයහපතක් ම වේවා !!!!!තෙරැවන් සරනයි ..🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🕯️🕯️🕯️🙏☸️☸️☸️

    • @kmpiyaseeli9005
      @kmpiyaseeli9005 2 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු මේ පිරිත් බලයෙන් සියලුම ලෝ වැසියන්ට නිදුක් නිරෝගී සුවපත් බව නිරතුරුවම ලැබේවා බුදුසරණයි

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි..!!!

  • @nalakailluppella1577
    @nalakailluppella1577 ปีที่แล้ว +16

    මේ උතුම් පිරිත් දේශනාව බලයෙන් මට සහ මගේ දෙමාපියෝ ඇතුළු සියලු දෙනාට නිරොගි සුවය ලැබෙවා කියා ප්‍රත්ත්‍රනා කරමි. සියළු ලෝවැසියන් හට සෙත සැලසේවා
    සියලු සත්වයෝ සුවපත් වේවා සියලු දෙනාට නිරොගි සුවය ලැබෙවා කියා ප්‍රත්ත්‍රනා කරමි

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි..!!!

  • @ChandiBandara-mf4ge
    @ChandiBandara-mf4ge ปีที่แล้ว +10

    මෙමපිරිත්දේශණාවෙන්...මාගේදදරැවන්ගේසීයලු..රෝගපීඩා.සුව වෙලා සියලුම..සත්වයෝසුවපත්වවෙත්වා - -තෙරැවන්සරණයි - - සාදුසාදුසාදු '

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි..!!!

  • @farhanaqadir1733
    @farhanaqadir1733 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු මේ පිරිත් දේශනා හැමදාම ස්වණය කරනවා දේශනා කරන ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා, පිරිතේ ආශිර්වාදයෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ලෙඩ රෝග වලට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල්වල සිටින සියලුම ජනතාවටත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා,, ධජග්ග සූත්‍රයේ ආනුභාවයෙන් සැමට සුභ වේවා,

  • @amodanipattagamage9996
    @amodanipattagamage9996 11 หลายเดือนก่อน +2

    මේ උතුම් සෙත් පිරිත් දේශනා වේ බලයෙන් මටද මාගේ පවුලේ සැමටත් ලක් වැසි ලෝවැසි සියළු දෙනාටම බුදු සරණයි 🙏🏽🙏🏽🌺 සාදු සාදු සාදු 🙏🏽🙏🏽

  • @dayanandaathukorala9743
    @dayanandaathukorala9743 ปีที่แล้ว +1

    යමෙකු මෙිි පිරිත අවබෝධයෙන් දකින්නට දක්ෂ විමෙන් ඉක්මන් භවයක වියත්ත පැවැතුමිි තුළින් නිර්වාණාවබෝධය දකින්නට හේතු වාසනා ⁣ගෙන දෙන ජීවිතාවබෝධයෙන් ධර්මානුකුලව දැක්මට සතිමත්ව යොනිසොමනසිකාරයෙන් දකින්නට දක්ෂ විමෙන් ඉක්මන් භවයක නිර්වාණාවබෝධය දකින්නට හේතු වාසනාව උදාවෙිිවා යි පැතුම් ගෙන එන්නට කැමතියි 🙏🏻🙏🏻🙏🏻

  • @guittaapunetti8713
    @guittaapunetti8713 3 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු සාදු බුදු සරණයි සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SethPiritha
      @SethPiritha  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි..!!!

  • @wihangiwijesuriya4184
    @wihangiwijesuriya4184 2 ปีที่แล้ว +12

    මෙ පිරිත් දෙශනාවෙනි මා මාගේ දරුවා අතුලු සියලු දෙවු මිනිසුන්ට යහපත නීරෝගී සූවය යසස කීර්තිය දියුණුව සැලසේවා සියලුම සත්වයෝ සුවපත් වේවා !!!🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sankarasilva9134
    @sankarasilva9134 3 ปีที่แล้ว +12

    Apa lokaye pathira thibennawu korona wasangathaya melowin ikmaninma thuran wewa 🙏🙏🙏🙏🙏🙏🙏

    • @SethPiritha
      @SethPiritha  3 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි..!!!

  • @thusitharanasinghe4795
    @thusitharanasinghe4795 3 ปีที่แล้ว +27

    තෙරුවන් සරණයි ,කුසල් වැඩේවා පිං අත් වේවා !!!

  • @yamunapriyadarshani3913
    @yamunapriyadarshani3913 2 ปีที่แล้ว +16

    මහානුභාව මෙම පිරිත් දර්ම දේසනාවේ ආනුභාවයෙන් මගේ නිවසේ සිටින සියලුම දෙනාටම නිර්‍රෝගි සුවය ලැබේවායි ,නිවසේ අති සියලු ග්‍ර්හ දෝෂ ,අපල දුරු වේවා .දිනෙන් දින දියුනුව ලැබේවා.

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว

      තෙරුවන් සරණයි..!!!

  • @srjayasekara8858
    @srjayasekara8858 ปีที่แล้ว +4

    මේ පිරිතේ බලයෙන් මගේ ලෙඩදුක් සුවවේවා මගේ පුතාගෙ සියලු අපල දුරුවි රැකියාවක් කරන්ව හිත පෑදේවා සාදුසාදුසාදු.🙏🙏🙏🙏

  • @amodanipattagamage9996
    @amodanipattagamage9996 ปีที่แล้ว +26

    🙏🙏🙏සාදු සාදු සාදු මේ සෙත් පිරිත් දේශනාවේ බලයෙන් මාගේ ද මගේ පවුලේ සැමටත් රට වැසි ලෝවැසි සියළු දෙනාටත් සෙතක් ශාන්තියක්ම වේවා 🙏🏽🙏🏽

  • @bimalkagethmini6623
    @bimalkagethmini6623 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු 🙏🙏🙏සකල ලෝක වාසී සියලු සත්වයන්ගේ කායික රෝග මානසික රෝග සුව වී සතුට සැනසීම උදා වේවා🙏🙏සියලු දෙනා සුවපත් වේවා❕

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි..!!!

  • @sriyandasilva8717
    @sriyandasilva8717 ปีที่แล้ว +3

    Sadu sadu 🙏🏼 mema pirith anubawayen sriyananda Wana mage as deka ikmanin suwapth wewa. Emenma mage daruwan dedenada biridada loka wasi siyaluma denama da siyalu sathwayoda niduk nirogi wewa . 🙏

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි..!!!

  • @chandrasiripeiris-u5l
    @chandrasiripeiris-u5l ปีที่แล้ว +1

    Siyalu shathwayo nidhuk wewa, neerogi wewa,suwapath wewa, dhuken midhethwa
    Theruwan saranai

  • @NirwanJayarathne
    @NirwanJayarathne 11 หลายเดือนก่อน +4

    මේ දේශනාවෙි සත්‍යානුභාවයෙන් මගේ දරුවාගේ සියලු රෝග නිවාරණය වේවා🙏🙏🙏🙏🙏

    • @dileemawickramaarachchi6407
      @dileemawickramaarachchi6407 7 หลายเดือนก่อน

      මමත් ප්‍රාර්තනා කරනවා ඔයාගේ පුතාවෙනුවෙන්...

  • @shanthiferando621
    @shanthiferando621 3 ปีที่แล้ว +25

    මේ මහානුභාව සම්පන්න පිරිත් දේශනාව පිං බලයෙන් මගේ පුතාගේ තුවාලේ ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු සියලු සත්තොයෝ නිදුක් වේවා නිරෝගි වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @malimali4037
    @malimali4037 9 หลายเดือนก่อน +4

    මේ පිරිතේ බලයෙන් ඩී ජී සදසීලි වන අයගේ රැකියාව නැවත ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dileemawickramaarachchi6407
      @dileemawickramaarachchi6407 7 หลายเดือนก่อน

      සදසීලිගේ reකියාවට මොකද උනේ...

  • @priyashanthavideosrilanka2844
    @priyashanthavideosrilanka2844 2 ปีที่แล้ว +19

    මේ උතුම් පිරිත් දේශනාව බලයෙන් මට සහ මගේ දෙමාපියෝ ඇතුළු සියළු ලෝවැසියන් හට සෙත සැලසේවා
    සියලු සත්වයෝ සුවපත් වේවා

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว

      තෙරුවන් සරණයි..!!!

    • @t.lsisirasirisisirasiri8861
      @t.lsisirasirisisirasiri8861 ปีที่แล้ว

      සියලුම ලෝක සත්වයාගේ දුක් ගින්දර නිවෙිිවා හැම දෙනාටම සෙත සැලසේවා තෙරැවන් සරනයි .

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 3 ปีที่แล้ว +13

    Theruwansaranay ...නිදුක් නිරෝගී වේවා ..හැමෝම සුවපත් වේවා .....!!

    • @SethPiritha
      @SethPiritha  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි..!!!

  • @chandikuma2964
    @chandikuma2964 3 ปีที่แล้ว +22

    සාදු සාදු සාදු.... මෙම පිරිත් දේශනාවේ ආනුභාවයෙන් සියලු රෝග තුරන් වේවා... උතුම් පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා.... මා ඇතුලු පිරිත් ශ්‍රවනය කල සියලු දෙනාටත් යහපතක්ම වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි විෂ්ණු දෙවියන් වහන්සේ ගේ පිහිටයි...

    • @SethPiritha
      @SethPiritha  3 ปีที่แล้ว +5

      තෙරුවන් සරණයි..!!!

  • @chamilapriyadarshani7808
    @chamilapriyadarshani7808 3 ปีที่แล้ว +29

    මහා ආනුභාව සම්පන්න මේ මහා පිරිත් ධර්ම දේශනා වේ ආනුභාව යෙන් සියලු දුක් රෝ බිය දුරු වේවා, මගේත්, අප සැමගේ ත් සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ඨ වේවා, පිරිත් දේශනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා,, , උතුම් වූ තෙරුවන් සරණයි!!!

  • @samanmalibalasooriya501
    @samanmalibalasooriya501 2 ปีที่แล้ว +18

    මේ පිරිත් බලයේ මගේ ගෙදර ඉන්න දරුවන් සියලුම දෙනාටම පිහිට ලැබෙවා අනිකුත් සියලුම දෙනාටම අහාන මටත් පිහිට ලැබෙවා ලෙඩ දුක් කරදර බාදා දුරුවේවා හැමදාම බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏1

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว

      තෙරුවන් සරණයි..!!!

  • @ישראלישראלי-ס4ש
    @ישראלישראלי-ס4ש 3 ปีที่แล้ว +15

    ඔක්කොම සුත්‍ර් එකට.. ගොඩක් පින්...සාදු..සාදු..සාදු.

    • @SethPiritha
      @SethPiritha  3 ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි..!!!

  • @hkjwijethunga5738
    @hkjwijethunga5738 3 ปีที่แล้ว +18

    සාදූ සාදූ සාදූ.....සියළු වසන්ත දුරු වී සියලුම ලෝක වාසීන්ට සතුට සාමය උදා වේවා !

    • @SethPiritha
      @SethPiritha  3 ปีที่แล้ว +5

      තෙරුවන් සරණයි..!!!

  • @priyaliyanage2736
    @priyaliyanage2736 2 ปีที่แล้ว +15

    උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว

      තෙරුවන් සරණයි..!!!

  • @dhanushkasandaruwan2195
    @dhanushkasandaruwan2195 2 ปีที่แล้ว +19

    මම විශ්වයට ස්තුතිවන්ත වෙමි. සැනසුම් පිරි සිතකට උතුම් පිරිත් ආනුභාවය හා ශක්තිය මා හට ලබා දුන්නාට🙏 උතුම් බුදු සරණයි සැමට🙏🙏🙏

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว

      තෙරුවන් සරණයි..!!!

  • @Vg-py1ce
    @Vg-py1ce 4 ปีที่แล้ว +27

    සාදු සාදු සාදු තුනූරැවනේ ආසිර්වාදයම වේවා මේම සේත් පිත්දේසනාවෙන් සැමටම සේත් වේවා සියලුම සත්වයෝ සුවපත් වේවා සැමදේයන්ගේ පිහිටයි සක්දේවිදුගේ පිහිටයි සැමට සාදු සාදු සාදු නමෝ බුද්දාය කූවේටි

    • @SethPiritha
      @SethPiritha  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි..!!!

  • @mdissanayakadilu4064
    @mdissanayakadilu4064 3 ปีที่แล้ว +11

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SethPiritha
      @SethPiritha  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි..!!!

  • @renukaveeragama3533
    @renukaveeragama3533 ปีที่แล้ว +11

    මේ පිරිත් බලෙන් මුළු ලොවම සුවපත් වේවා!!! සාදු... සාදු...

  • @swarnawijewardhana709
    @swarnawijewardhana709 ปีที่แล้ว +2

    මෙි මහානුභාව සම්පන්න පිරිත් දේශනාව පිං බලයෙන් මගේ දුවට රැට නින්දෙන් මුත්‍රා යන එක සුවපත් වෙිවා.සාධු සාධු සාධු🙏🙏🙏 සියලුම ලෙඩ රෝග සුවපත් වෙිවා.ග්‍රහ අපල උපද්‍රව දුරැ වෙිවා.සාදු සාදු සාදු.🙏🙏🙏

  • @Niluka-dy9mi
    @Niluka-dy9mi ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏 මනිෂාදුවගෙ අපල දුරුවේවා මේ පිරිත් බලෙන් මගේ කරදර ණය නැතිව ජීවත් වෙන්න ලැබේ වා 😂❤🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏🙏

  • @msmaduwanthi9566
    @msmaduwanthi9566 ปีที่แล้ว +1

    Sadu sadu sadu thisthun kotiyak dewiyanta da mage Miya giya ghnathin da me pinen mage niwansuwa pinisa auboda wewaa.. sadu sadu sadu 💐💐💐🙏🙏🙏🙏

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි..!!!

  • @u.g....9819
    @u.g....9819 ปีที่แล้ว +5

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ලට.මගේ නමස්කාර වේවා

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි..!!!

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 10 หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🙏🙏 me පිරිත් දේශනා we anuhasin මටත් mage පවුලේ සියලු දෙනාටම යහපතක් වේවා සියලු apala upadrawa duru වේවා theruwan saranai 🙏🙏🙏🙏🙏

  • @electriclsgajat8434
    @electriclsgajat8434 ปีที่แล้ว +12

    මේ පිරිතේ අනුභවයෙන් මගේ දරුවන් දෙදෙනාගේ ලෙඩ දුක් කරදර දුරු වේවා.... ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා🙏🙏🙏🙏🙏🙏

  • @agssljournal5551
    @agssljournal5551 ปีที่แล้ว +2

    Theruwansaranai suwapathwewa theruwansaranai suwapathwewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐💐💐🇱🇰

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි..!!!

  • @gamingft8467
    @gamingft8467 3 ปีที่แล้ว +16

    සැමටම බුදු සරනයි ! තෙරැවන් සරනයි!

    • @SethPiritha
      @SethPiritha  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි..!!!

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc 8 หลายเดือนก่อน

    මේ. පරිත්. දේශනාවේ. බලයෙන්. සියථම. සත්වයෝ. සුවපත්වේවා. සාදූ. සාදූ. සාදූ. 🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿

  • @nawarathnamanuweera9630
    @nawarathnamanuweera9630 2 ปีที่แล้ว +30

    සකල ලෝක වාසීන් සියළු දෙනාම මේ පිරිත් දේශනා වල ආනුභාවයෙන් නිදුක්‌ නිරෝගී සුවපත් වෙත්වා !!

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි..!!!

  • @gamingft8467
    @gamingft8467 3 ปีที่แล้ว +20

    සාදු ! සාදු!සාදු! බුදු සරනයි! මෙ වසංගතය දුරැ වේවා!

  • @r.d.maduwanthir.d.maduwant3222
    @r.d.maduwanthir.d.maduwant3222 3 ปีที่แล้ว +14

    බුදුසරණයි 🙏🙏🏻🙏🏼🙏🏽

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว

      තෙරුවන් සරණයි..!!!

  • @farhanaqadir1733
    @farhanaqadir1733 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ❤

  • @swarnawickramatunga5852
    @swarnawickramatunga5852 ปีที่แล้ว

    සාදු 🙏සාදු 🙏සාදු 🙏මේ pirth වල anubawyen මගේ සහෝදරයාට ඉක්මන් සුවය ලැබේවා. මගේ පොඩි පුතාගේ සියළුම අපල updrwa දුරු වේවා. සියලු ලෝකවාසීන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා!!🙏සාදු 🙏සාදු 🙏සාදු

  • @srimalijayasinha604
    @srimalijayasinha604 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏!!!

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว

      තෙරුවන් සරණයි..!!!

  • @gihanperera3556
    @gihanperera3556 10 หลายเดือนก่อน +1

    මේ පිරිතේ බලයෙන් මගේ පවුලේ සැමටත් මටත් සෙතක් ශාන්තියක්ම වේවා. ලොකේ සිටින සියලු දෙනාට සෙතක් වේවා!

  • @nirangarathnayaka5296
    @nirangarathnayaka5296 2 ปีที่แล้ว +14

    නිරංග රත්නායක වන මගේ සියලු අපල දුරු වෙවා..

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว

      තෙරුවන් සරණයි..!!!

    • @dileemawickramaarachchi6407
      @dileemawickramaarachchi6407 7 หลายเดือนก่อน

      ඔයාගේ අපල දුරු වේවා...

  • @free_fire_world919
    @free_fire_world919 3 ปีที่แล้ว +34

    සාදු සාදු සාදු 🙏🙏🙏 මේ වසංගතය දුරු වේවා 🙏
    මුලු ලොවම සුවපත් වේවා 🙏

  • @HansaniPrabodha-vu3cf
    @HansaniPrabodha-vu3cf 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සමිමා බුදු සරනම වෙවා හැමෝම සුවසේ ජිවත් වෙවා නිදුක් වෙවා නිරාේගි වෙවා සුවපත් වෙවා මෙි සසර දුකින් මිදි නිවනින්ම සෑනසෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏👏👏🙏🙏🙏👏👏🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 ปีที่แล้ว +6

    Sadu sadu sadu ape pinwath swamin wahanselata budusaranai me uthum pirith. Balayen corona duruweva semata yahapatha udawewa mama kuweit 🙏🏵⚘🌹💐🌷🌻🌸💮🏵🥀🌼⚘🌸🏵🙏⚘🙏🙏🙏🌹🌷💐⚘🌻🌸🏵🌼🥀💮💐🌻💐🌹⚘🙏🌷🌸🏵💮🌼🥀⚘💐🌹🌻

    • @SethPiritha
      @SethPiritha  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි..!!!

  • @samaranayakerajapakshe1090
    @samaranayakerajapakshe1090 2 ปีที่แล้ว +4

    Shadu Shadu Shadu 👍 ceyalu shathwayoo Neduk wathwa Niroge wathwa suwapath wathwa👍 """SHADU SHADU SHADU....🌹🌹🌹🌹🌹☀☀☀☀☀🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි..!!!

  • @ගයනිසෙනවිරත්න
    @ගයනිසෙනවිරත්න หลายเดือนก่อน +1

    🌻අනන්ත වු බුදු ගුණ බලයෙන් ඔබ සැමට සියළු යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවන සුභ නව වසරක් වේවා..!!!🌻
    🙏🙏🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 4 ปีที่แล้ว +11

    සාධු සාධු සාධු
    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 ปีที่แล้ว +21

    මෙම සූත්‍ර දේෂනාවේ බලයෙන් මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝක වාසී සියළුම දෙනාට මෙම ලැබුවාවූ රාත්‍රිය සුභම සුභරාත්‍රියක්ම වේවා•.❤ උදාවන හෙට දිනයත් සාර්ථක ජයග්‍රාහී දවසක්ම වේවා❤

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි..!!!

    • @upaliweerasinghe2455
      @upaliweerasinghe2455 ปีที่แล้ว +1

      ​@SethPiritha

    • @renukadamayanthi9296
      @renukadamayanthi9296 ปีที่แล้ว

      ​@@SethPiritha😮$

    • @ShanthiFdo
      @ShanthiFdo ปีที่แล้ว

      ​@@upaliweerasinghe2455ර්‍😂😂🎉🎉🎉🎉

    • @ShanthiFdo
      @ShanthiFdo ปีที่แล้ว

      ​@@SethPirithaරර්ර්‍ර්‍ර්ර්‍ර්‍ර්‍ර්ර්‍ර්😅

  • @darshikadx6397
    @darshikadx6397 3 ปีที่แล้ว +23

    🙏🙏🙏🙏සාදු!! සාදු!!!!!!සාදූ!!!!!!!!

    • @SethPiritha
      @SethPiritha  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි..!!!

  • @yousedalotaibi70
    @yousedalotaibi70 ปีที่แล้ว

    මෙපිරිත්,බලේන්,මගෙ,දු,,දරැවන්,අැතුලු,,,මගෙ,,පවුලේ,ඝියලු,,දෙන,අැතුලු,,මටද,යහපතක්,වෙවා,තේරැවන්,ඝරනයි,ඝියලු,ලෙඩ,රොග,දුරැවෙවා,,බුදු,ගුන,අනුබවෙන්,බුදු,ඝරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @sarojanisansala4579
    @sarojanisansala4579 2 ปีที่แล้ว +1

    Me pirith deshanave anubhavayen siyalu sathvayo niduk veda.......neerogi veda......suvapath Veva......mage daru pala sihinaya sebe veva niduk nirogimath anga sampurna aga pasaga athi, vasanavantha pinvath, rumath,guna athi nenethi daru sampathak matath mage mahaththayatath lebeva lebeva lebeva,!!!!!!!!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว

      තෙරුවන් සරණයි..!!!

  • @SumedaAnuraada
    @SumedaAnuraada ปีที่แล้ว +3

    සියලු අපල දුරු වේවා තෙරුවන් සරණයි . 🙏🙏🙏🙏🙏🙏

  • @ThilakakumariHewagataman-qq5kv
    @ThilakakumariHewagataman-qq5kv 5 วันที่ผ่านมา

    මේ පිරිත් බලයෙන් අපට sethak ශාන්තියක් ම වේවා...සාධු සාධු සාධු...❤❤❤❤

  • @Niluka-dy9mi
    @Niluka-dy9mi 11 หลายเดือนก่อน

    මේ පිරිත් බලෙන් වාසනාගෙ මනිෂාදුවගෙ අපල දුරුවේවා 🙏🙏 🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🌹🙏🙏🙏🙏🙏 යහපතක්ම වේවා

  • @sampathdilruksha5614
    @sampathdilruksha5614 3 ปีที่แล้ว +23

    සාදූ සාදූ සාදූ මෙම පිරිත් අනුභාවයේ බලයෙන් සියලුම සත්වයෝ නිදුක් නීරෝගී වේවා........බූදූ සරණයි..

    • @swarnalathapingamage3706
      @swarnalathapingamage3706 2 ปีที่แล้ว

      මෙිපිරිතේආනුබාවෙිබලයෙන් මගේලේඩදුක්සුවවෙිවා සියලුමබලාපොරොත්තු ඉස්ටකරදෙන්නකියා පුර්තනාකරනවා දමන්නාවු සිටිටුවෙින් නොමිබර දෙක අහුලාගන්න මටලැබෙිවා එමුදල් වලින් මගේනයතුරැස් බෙිරාගැනිමටමුදක් ලැබෙිවා සාදු සාදු සාදු තේරැවන් සරණයි

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි..!!!

  • @HARRY-om7ct
    @HARRY-om7ct 2 ปีที่แล้ว +11

    🙏🙏සාදු!!!සාදු!!!සාදු !!!

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว

      තෙරුවන් සරණයි..!!!

  • @srianisanju4457
    @srianisanju4457 3 ปีที่แล้ว +18

    🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤝🤝🤝🤝🤲🤝🤲🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏

    • @SethPiritha
      @SethPiritha  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි..!!!

  • @KusumRathnayaka64
    @KusumRathnayaka64 7 หลายเดือนก่อน

    මගේ දරුවන් සුවපත් වේවා.....මානසික සුවය. ලැබේවා.....බුදුගුණ බලයෙන් යහපතක්ම වේවා

  • @shanthiamarasinghe8541
    @shanthiamarasinghe8541 ปีที่แล้ว +3

    උතුම් බුදු ගුණ බලයෙන් මූලු ලොවම සුවපත් වේවා 🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu pinwath swamin wahanseta nirogi suwaya lebewa lokenma corona duruweva🙏🙏🙏⚘💮🌻🌷🌼💐🥀🏵🌹🏵🌸🙏🙏🙏🏵🥀💐🌹🌸🥀💐💮🌻⚘🌷🌼🙏🙏🙏🏵🥀💐⚘🌹🙏🌸🌹🌹🌹🏵💐⚘🌻💮🌷🌼🙏🌹🌸🥀🙏💐🌻⚘💮🌷🌼🙏🥀⚘🏵💐🌹🏵🌸⚘🌻💐💮🌷🌼🥀💐🙏🏵🌹🌸🥀🙏⚘💐🌻💮🌷🌻💐⚘🌼🙏🌹🌸🏵

    • @SethPiritha
      @SethPiritha  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි..!!!

  • @madushaniliyanage4999
    @madushaniliyanage4999 3 ปีที่แล้ว +20

    මේ මහානුභාවසම්පන්න පිරිත් දේශානාව පිං බල මහිමයෙන් මගේ පුංචි දියනිය වන ලොසලි ලොහිනයා දියනියට මහත්පල මහානිසංස ගෙන දෙන ආශීර්වාදයක්ම වෙවා .. සාදු සාදු 🙏🏻🙏🏻

    • @kumududewapura6100
      @kumududewapura6100 2 ปีที่แล้ว

      මේ පිරිත් දේශනාවෙන් ආනිශංසයෙන් මාගේ දරුවන් දෙදෙනාගේත්, මගේ ස්වාමියාගේත්, මාගේත් සියලුම රෝග සුව වී අපි සියලු දෙනාටම නිදුක් නීරෝගී භාවය ලැබේවා !

    • @arunasirinamal9040
      @arunasirinamal9040 2 ปีที่แล้ว

      Losali diyaniya Suki suwapath bahawayatama path wewa

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว

      තෙරුවන් සරණයි..!!!

  • @nilushachutiputha6431
    @nilushachutiputha6431 3 ปีที่แล้ว +12

    🙏🙏සාදු..සාදු..සාදු..

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි 2 ปีที่แล้ว +9

    බුදු සරණයි සුවපත් වේවා හැමෝම හැමදාම ජය

  • @kamaniraneetha2418
    @kamaniraneetha2418 ปีที่แล้ว +2

    සියලු පිරිත් බලෙන් මගෙ සියලුම කරදර දුරු කර දෙන්න

  • @thakshilathakshila1165
    @thakshilathakshila1165 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว

      තෙරුවන් සරණයි..!!!

  • @malakanthi9646
    @malakanthi9646 3 ปีที่แล้ว +14

    සාදු!!

    • @danushadilshani
      @danushadilshani ปีที่แล้ว +1

      Mea pin balayen mama saha magedaru dedena suva setha sala seva.

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි..!!!

  • @RuwanpatabadigeRuwan
    @RuwanpatabadigeRuwan 7 หลายเดือนก่อน

    රැවන් කුමාර පටබැදිගේ වන මාගේ අපල මෙම පිරිත් බලයෙන් දුරැ වෙීවා සාදු සාදු සාදු !!!

  • @r.d.maduwanthir.d.maduwant3222
    @r.d.maduwanthir.d.maduwant3222 2 ปีที่แล้ว +8

    බුදුසරණයි 🙏👍🙏🙏👍👍👍

  • @wasanthakumara5799
    @wasanthakumara5799 ปีที่แล้ว +2

    පින් අපෙහාමුදුරුවනෙ

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි..!!!

  • @kumarijayantha3772
    @kumarijayantha3772 3 ปีที่แล้ว +7

    අනන්ත වු බුදු ගුණ බලයෙන් coVd වසංගතයෙන් ලෝකවාසීන් සියලු දෙනා සුවපත් වේවා තෙරුවන් සරණයි

    • @Kangaroo-gk2hc
      @Kangaroo-gk2hc 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි..!!!

  • @padmaratnayaka652
    @padmaratnayaka652 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu. 🙏 🙏🙏🙏 Germany

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว

      තෙරුවන් සරණයි..!!!

  • @hettiarachhilagerohinisuba9478
    @hettiarachhilagerohinisuba9478 3 ปีที่แล้ว +8

    මම හැමදාම වගේ උදේට අහනවා සාදු සාදු

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว

      තෙරුවන් සරණයි..!!!

  • @sameerakumara8706
    @sameerakumara8706 3 ปีที่แล้ว +14

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☝🙏🙏සාදු සාදු

  • @thamaradissanayaka8029
    @thamaradissanayaka8029 2 ปีที่แล้ว +7

    "නමෝ, බුද්ධාය "උදාවු අදදවස උතුම් තිසරණයේ අනුභායෙන් නිදුක් නීරෝගි සුවය ලැබ උතුමිි නිවනින් සැනසිමක් ලැබෙිිවා පතමි තෙරැවන්සරණයි . ඒවා ගේ ම ස්වාමීන් වහන්සේ ට දිර්ඝායු වෙිිවා 🙏🙏🙏🙏 යහපතක් වෙිිවා 🙏🙏🙏🙏

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว

      තෙරුවන් සරණයි..!!!

  • @surekasureka2992
    @surekasureka2992 ปีที่แล้ว +14

    මගේ දරුවෝ දෙදෙනාටත් මටත් කිසිම කරදරයක් නැතුව ග්‍රහ අපල දුරු වෙිවා මගේ දරුවෝ දෙන්නා පිහිට ආරක්ෂාව ලැබෙිවා ලෝක වසි සිටින සෑම දෙනාටත් පිහිට ආරක්ෂා ලැබෙිවා තේරුවන් සරණයි

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි..!

    • @dumindamonika1508
      @dumindamonika1508 ปีที่แล้ว +1

      ❤මටත් මගේ මහත්තයාටත් දරැවො දෙන්නටත් දෙමාපියන් සතර දෙනාටත් සහොදරයො සහොදරියන්ටත් එයාලාගෙ දරැවන්ටත් ලොක වාසි සියලු දෙනාටත් නවග්‍ර අපල දුරැවි නිදුක් නිරොගි වෙවා මේ පිරිත් බලයෙන් 🙏🙏🙏🙏🙏

    • @janithmanisalmi5156
      @janithmanisalmi5156 ปีที่แล้ว

      ​aqph 8

  • @chalikasilva9183
    @chalikasilva9183 8 หลายเดือนก่อน

    Me pirithe anbawayen mage ha mage daruwange ha pawle siyalu denage graha apala ha siyalu roga duruwe sathuta sansuma diunuwa udawewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @anuhas8409
    @anuhas8409 ปีที่แล้ว +3

    බුදු සරනයි හැම දෙනාටම 🙏☸️

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි..!!!

  • @amithlankathilaka6127
    @amithlankathilaka6127 2 ปีที่แล้ว +8

    මමත් සියලු සත්වයෝත් නිදුක් වේවා .නීරෝගි වේවා .බුදු ගුණ සත්‍යයය්

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว

      තෙරුවන් සරණයි..!!!

  • @KaveeshaDivyanjalee-sw5oo
    @KaveeshaDivyanjalee-sw5oo ปีที่แล้ว +4

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ තාත්තට ඉක්මනින් සුව වේවා සාධූ සාධූ 🙏🙏🙏🙏❤️

  • @nadeehafarook7557
    @nadeehafarook7557 ปีที่แล้ว +3

    කරදර බාධක සියල්ල දුරු වේවා!!!

  • @SriyanganiDisanayaka-uu2xf
    @SriyanganiDisanayaka-uu2xf 9 หลายเดือนก่อน

    උතුම් තෙරුවන් සරණයි
    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @udenichandima843
    @udenichandima843 ปีที่แล้ว +1

    Math siyalu sathyayoth niduk wethwa, nirigi wethwa, suwapath wethwa, nirigi wewa .siyalu APA upadrawa during wewa

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි..!!!

  • @swarnaliyanaarachchi-r3k
    @swarnaliyanaarachchi-r3k 9 หลายเดือนก่อน

    සෙනසුරු අපල දුරුවේවා!!!!!නීරෝගී සුවය ලැබේවා !!!!!!

  • @sanjudunukara2096
    @sanjudunukara2096 ปีที่แล้ว +6

    මාගේ දෙමාපියෝද සහෝදරයන්ද මාගෙ හිතවත් අහිත්වත් සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා 🙏🙏❤😍

    • @SethPiritha
      @SethPiritha  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි..!!!

    • @Kanchana1029
      @Kanchana1029 ปีที่แล้ว

      Oh

    • @Kanchana1029
      @Kanchana1029 ปีที่แล้ว

      @@SethPiritha is the only reason

  • @Aravindamunasinha-e6j
    @Aravindamunasinha-e6j 11 หลายเดือนก่อน

    සියලු සත්වයෝ සුවපත් වේවා !!! ☸️🙏 සාදු