Seth Pirith - 23 Most Powerful Pirith - මහා බලසම්පන්න පිරිත් 23 ක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 1.8K

  • @SadahamDora
    @SadahamDora  9 ปีที่แล้ว +726

    My mother died 3 months ago on 1st of March 2015, I hope she will attain Nibbana before get long with this and your blessings like this. Thanks very much and pinn"
    අදට මාස 3 කට පෙර, එනම් මාර්තු 01 වැනිදා මගේ මව (81) මිය ගියා, සුළු කාලයක් තුළ, මිලියන 1.5 ක ජනතාව බුදු ගුන වෙත යොමුකරවීමේ පින් මගේ මවගේ ඉක්මන් නිවන් සුවය ලබා ගැනීමටත්, සසර සැරිසරනා තෙක් කිසිදු දුකක්, ලෙඩක්, බයක්, තැතිගැනීමක් නැති භවයකම ජීවත්ව නිවන් අවබෝධ කර ගැනීමටම හේතු වාසනා වෙවා !

    • @pererap2001
      @pererap2001 9 ปีที่แล้ว +14

      Priyantha De Silva
      All our blessings all the time with u Priyantha. oyata godak pin siddewenewa. Epin balen Ammage sasara gamana yahapah akarayenma siduwewa.....

    • @miltonperera1529
      @miltonperera1529 9 ปีที่แล้ว +1

      Prasanna Perera ..
      Cçfgebvcffb

    • @priyanarupasinghe5516
      @priyanarupasinghe5516 9 ปีที่แล้ว +4

      0

    • @amkushala
      @amkushala 9 ปีที่แล้ว +5

      I'M SURE YOUR MUM GET THIS PINN WHEN EVER SOME ONE LISTEN .I ALWAYS PUT THIS I WOULD NEVER EVER GET TIRED HAPPY TO LISTEN EVERY BIT OF THIS THANKS Priyantha De Silva

    • @chandraweerasinghe1941
      @chandraweerasinghe1941 9 ปีที่แล้ว +5

      +Priyantha De Silva obe mav thumiyata api pin anumodhanaa karanava!!

  • @sriyalatha366
    @sriyalatha366 8 ปีที่แล้ว +4

    priyantha obata godak pin me karapu deyata. kenekuta pirith ahanna hithak athiwenne pera karapu pinwalata. ape raten pitawela inna ayata loku sahanayak hithata. obatath obage mawatath sethak santhiyak wewa.

  • @nayanaliyanage3309
    @nayanaliyanage3309 8 ปีที่แล้ว

    Obata behevinma pin,videsha rataka inna mn reta pirith ahanawa,,obage pethuma elesin itu wew a,,,,,pin

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 4 ปีที่แล้ว +3

    ඹබගේ මවට නිවන් සුව ලැබේවා

  • @irishkandasamy6127
    @irishkandasamy6127 8 ปีที่แล้ว

    kodak pinn.sadu sadu sadu!!!!

  • @kedellafurnituregallery5319
    @kedellafurnituregallery5319 7 ปีที่แล้ว +30

    may your mother be blessed with noble Tripled Gems.& Your Meritorious act is very great , exemplary for every buddhist youth, Budusaranai,Devipihitai

    • @chamikafonseka457
      @chamikafonseka457 3 ปีที่แล้ว

      £xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 6 ปีที่แล้ว +1

    Oyage ammata niwan suwa labewa malli!!!

  • @roshangunarathna6777
    @roshangunarathna6777 3 ปีที่แล้ว +49

    මටත් මගේ පවුලේ සැමටත් මෙය අසන ඔබටත් කිසි දුකක් කරදරයක් නොවී සතුට, සැනසීම, වාසනාව සිතන හැමදේම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว +1

    සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි

  • @sanjusilva
    @sanjusilva 8 ปีที่แล้ว +6

    buddhu saranay devi pihitay

  • @mntmudiyansey3275
    @mntmudiyansey3275 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🌻🙏🌻🙏🌻 pihitin sithana dee ishta wewa...........

  • @anjurathnayaka3071
    @anjurathnayaka3071 6 ปีที่แล้ว +1

    ගොඩාක් පින් ... තෙරුවන් සරනයි

  • @nipuniperera1625
    @nipuniperera1625 6 ปีที่แล้ว

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා!! නිරෝගී වෙත්වා!! සුවපත් වෙත්වා !!

  • @godegelalithwasanthgunasek4145
    @godegelalithwasanthgunasek4145 7 ปีที่แล้ว

    sadu....sadu...sadu.........

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 3 ปีที่แล้ว +2

    සාදු 🌹🌹සාදු 🌹🌹සාදු 🌹🌹සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා නිවන් දකිත්වා
    සාදු 🌹🌹සාදු 🌹🌹සාදු 🌹🌹

  • @jayanthapathiraja5470
    @jayanthapathiraja5470 9 ปีที่แล้ว +8

    Yes 👍 did good work.

  • @chethanadealwis7571
    @chethanadealwis7571 8 ปีที่แล้ว

    Apa srawanaya karana sema dharma karunakama pin anumodanawa obage mawata labewa....eyage niwan maga waha waha eyata labewa...obatath niwane doratu arewa..!

  • @HMGGNIHARAT
    @HMGGNIHARAT 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼

  • @uvindusamadith9450
    @uvindusamadith9450 3 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @tncddayarathna-vu9mu
    @tncddayarathna-vu9mu 3 หลายเดือนก่อน

    Obeta theruwan saranai. Mage paule siyalu denatath mage daruwantath, munuburan siyalu denatath me pirithe aashiradaya labewa.❤

  • @madulasidu9836
    @madulasidu9836 7 ปีที่แล้ว

    sasara niwenen kalawara wenathekma mama bauddayakma we mage ratema epadewa priyantha sahodaraya obatath obe meniyantath me pin lebewa...

  • @wg.i.sadamali1044
    @wg.i.sadamali1044 7 ปีที่แล้ว

    api waga duru rataka tani wala inna ayata mawaga pirit ahanna salassapu oyata godak pin oyaga damapiyantat ma pina aiti wawa mama hamadama ahanawa oyata godak pin

  • @m.sm.s5514
    @m.sm.s5514 3 ปีที่แล้ว

    හැමෝටම budusaranai

  • @karunabolin8566
    @karunabolin8566 7 ปีที่แล้ว +1

    MALU LOVASI SAMATAMA SAMMA SKAMBUDU SARANAI!

  • @kamanigayaneththika7450
    @kamanigayaneththika7450 ปีที่แล้ว

    Siyalu denatama budusaranai devipihitai

  • @omeshdlakshani685
    @omeshdlakshani685 4 ปีที่แล้ว

    ❤️

  • @jsshostel5269
    @jsshostel5269 6 ปีที่แล้ว

    sadu sadu... obata pin..

  • @sarathabeynayake2975
    @sarathabeynayake2975 2 ปีที่แล้ว

    Sadu sadu sadu saduuuu

  • @sirlankasrilanka7171
    @sirlankasrilanka7171 8 ปีที่แล้ว +9

    maga ammatah tahtath nwan suwa labawa😔😔😔😔😔

  • @madhurangarenuka2729
    @madhurangarenuka2729 7 ปีที่แล้ว

    thanks

  • @golfa1053
    @golfa1053 7 ปีที่แล้ว

    sadu sadu

  • @rashmiroshan6878
    @rashmiroshan6878 3 ปีที่แล้ว

    pin ath veva

  • @agssljournal5551
    @agssljournal5551 3 ปีที่แล้ว

    Theruwansaranai!!!

  • @geethamiles4861
    @geethamiles4861 4 ปีที่แล้ว

    Saud.sadu

  • @ajihtrathnapura4480
    @ajihtrathnapura4480 7 ปีที่แล้ว

    dura rataka thaniwela hitiyath mage bududahame jiewath wemi sansaraya pura upadina haema aathma bawayakama mage bududahamema iepadewa......sadu sadu sadu..................

  • @kumarisasanta5477
    @kumarisasanta5477 6 ปีที่แล้ว +15

    තෙරැවණ් සරණයි සියළුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා

  • @deepikanilangani9643
    @deepikanilangani9643 8 ปีที่แล้ว

    sadu sadu

  • @kalpana8927
    @kalpana8927 4 ปีที่แล้ว +90

    මේ මහා බලසම්පන්න පිරිත් හැමදාම අහන කට්ටිය ලයික් එකක් දාගෙන යන්න .මම අනිවාර්යයෙන්ම පුළුවන් සෑම වෙලාවකම පිරිත් අහනව.ඔබ සැමට තෙරුවන් සරණයි

  • @liyanagedon9748
    @liyanagedon9748 6 ปีที่แล้ว +7

    Budusaranai maliyo හුඟක් හොඳයි මම okoma ඇහුව දන් හුඟක් katiya ahnawa budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarisodo4682
    @kumarisodo4682 7 ปีที่แล้ว +20

    මමවගේ දුක්ව්දින මේරටවල් වල ඉන්න සියලු දේනාටම යහාපතක් වේවා මේවන් දේදාන ඔබලාට වැඩ් වැඩ් යේන් පිංන් ලැබේවා තේරුවන් සරණයි

  • @maduwanthi2780
    @maduwanthi2780 6 ปีที่แล้ว +14

    සොයුර ප්‍රියන්ත ඔබට ගොඩක් පින්.මේ පින් බලයෙන් ඔබටත් ඔබගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා හිත සිතින් ප්‍රර්තනා කරම්....සාදු...සාදු...සාදු

  • @shyamamrss3958
    @shyamamrss3958 2 ปีที่แล้ว +8

    ත්‍රිව්ධ රත්නයේ සරණින් , මගේ ග්‍රහ අපල උපද්‍රව සියල්ලම දුරුවේවා . මගේ අහිංසක ප්‍රාර්ථනා සියල්ල සර්ව ප්‍රකාර යෙන්ම ඉෂ්ටකර දෙන සේක්වා . මගේ අහිංසක අම්මා , අම්මිනා , ලොකු මාමා නිදුක් වේවා , නීරෝගී වේවා , දිර්ඝායුෂ ලබත්වා අනතුරු වලින් මිදෙත්වා . අප සැම දෙන ටම සැනසිලිදායක වාසනාවන්ත දිවිපෙවෙතක් ගත කිරීමට නිරතුරුවම අවස්ථාව සැලසේවා . සාදු ! සාදු !! සාදු !!!🙏🌷🌼🙏🌷🌼🙏🌷🌼🙏🌷🌼🙏🌷🌼🙏🌷🌼🙏🌷🌼

  • @lankasrilanak9501
    @lankasrilanak9501 8 ปีที่แล้ว +12

    ඔබට ඔබට ගොඩක් පින් මේ පිරිත් අහන අහන වාරයක් පාසා ඔබගේ මවට පින් රැස්වේවාපින් මේ පිරිත් අහන අහන වාරයක් පාසා ඔබගේ මවට පින් රැස්වේවා

  • @palibuddhistchantings9274
    @palibuddhistchantings9274 5 ปีที่แล้ว +23

    සාධු සාධු සාධු! මේ උතුම් පිරිත් සජ්ජායනා අහන වාරක් පාසා සියලුදෙනාටම සාසන බල වැඩේවා! මේ අත්බැව තුළම සතර අපායෙන් සඳහටම නිදහස් වීමට මං විවර වේවා!

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 4 ปีที่แล้ว +3

    මගේ දරුවෝ දෙන්නාද මම කිසිම ලේඩක් දුකක් නැතුව ආරක්ෂකා කර දෙන්න මගේ දරුවෝ දෙන්නගේ අද්දියපන කටයුතුද කර කියන සියලුම දෙවල් වලින් අරක්ෂා කර දෙන්න එ වගේ මට ලේඩක් දුකක් නැතිව මම මෙි ඉන්න ගෙදර අවුරුදු 2 ගත කරලා යන්න අත්ම සක්තිය ලාබා දෙන්න දෙනට ම⁣ගේ අතේ තිබෙන අමාරුව වෙිදනා වලකා දෙන්න .මටත් මගේ දරුවෝ දෙන්නාත් ඔබට බාරයි මම කුවේට් දේෂයේ සේවය කරන්නේ මම ලංකාවට එන තුරු මගේ දරුවෝ දෙන්නා අරක්ෂා කර දෙන්න සෙතක් ෂාන්තියක් ලාබා දෙන්නන දෙවියනේ ම⁣ගේ නමස්කාර වෙිවා 🙏🙏🙏 සාධු` සාධු` සාධු` සම්මා සම්බුදු සරණයි .තෙරුවන් සරණයි ලොක වසි සිටින සියලුම දෙනාටම යහපතක් වෙිවා

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    ලාස්සන.කවි.බාන.ටික.සාදු.සාදු.සාදු.ගොඩක් .පින්.අපෙ.සුවාම්න් .වාහාන්සෙට .2018.2.14.

  • @DonLokusooriya
    @DonLokusooriya 9 ปีที่แล้ว +8

    May your mother attain Nibbana.Your desire and wish is very great. My son died 1year 7months back and my wife died just 7 months back and I also wish they attain Nibbana the supreme bliss.

    • @daisycypresstulipgarden2131
      @daisycypresstulipgarden2131 9 ปีที่แล้ว +1

      +Don Lokusooriya I am so sorry. Be safe all of you. Much love.

    • @DonLokusooriya
      @DonLokusooriya 9 ปีที่แล้ว +5

      +Daisy Cypress Tulipgarden .Thank you you very much for your kindheartedness Daisy. Best Regards.

    • @darooster5787
      @darooster5787 7 ปีที่แล้ว +2

      life is cruel there is no god

  • @senadb1976
    @senadb1976 9 ปีที่แล้ว +26

    @Priyantha De Silva
    මේ පිරිත් දේශනා සයිබර් අවකාශයට එක කිරීමේ සද් කාර්‍යය වෙනුවෙන් ඔබට බොහොමත් පින් ...

  • @චම්පිකාරත්නායක
    @චම්පිකාරත්නායක 7 ปีที่แล้ว +1

    චම්පිකා
    ahan enna hari ase obathumat godak pin, hethata hari sanasimak danaw mama kalin me bana katha ahuwe na namuth dan ahanawa godak sthute obathumat budu saranae::?👈👌👌👌👌👌👌👌👌👌👌

  • @gka19861
    @gka19861 9 ปีที่แล้ว +6

    ලෝව ශ්‍රේෂ්ටතම ධානය ධර්ම දානයයි මෙ පිං අනිසංසයේන් ඔබට නිවන් සුවය ම අත් වෙිවා! තේරුවන් සරණයි

  • @aslaalsa9920
    @aslaalsa9920 2 ปีที่แล้ว +1

    Me pirith balayen mage tiyana ataraitis rogaya duru wewa mage puthtah me pirith balayen niduk nirogi suweya lebew sadu sadu sadu sadu sadu sadu

  • @swarnajayasundara3370
    @swarnajayasundara3370 3 ปีที่แล้ว +5

    ප්‍රඥාව අවදිවීම පිණිසත්, කළ්‍යාණ මිත්‍ර සේවනය පිණිසත් මේ පිං හේතු වේවා.

  • @dhammikakaluarachchi7169
    @dhammikakaluarachchi7169 5 ปีที่แล้ว

    හිතවත් ප්‍රියන්ත මෙය ඩවුන්ලෝඩ් කර ගන්නේ කෙසේද ? දැන්වුවහොත් මාවගේ ආධුනිකයන්ට ලොකු උපකාරයක්. ඔබට පිං.

  • @slwicky6915
    @slwicky6915 6 ปีที่แล้ว +3

    ධර්ම දානය වනා කල්හි,ඔබටත් ,ඔබගේ මව්පියන්ට ,සියළු ලෝක වාසීන්ට යහපතක් වන්නේ ද,එයින්ම නිවන් මඟ padenneya.BS.

  • @Ruwint
    @Ruwint 9 ปีที่แล้ว +5

    Priyantha mahatha, Oba wani puthra rathnayak bihikala mawa itha uthum.Obatath obage mawatath bohoma pin.Sadu..Sadu sadu..!

  • @s.kalugala2737
    @s.kalugala2737 8 ปีที่แล้ว +6

    obage mawata niwasuwa prarthana karananawa,obatada theruwan sarana prarthana karannam,,,,,

  • @අහිංසාසඳමාලී
    @අහිංසාසඳමාලී 6 ปีที่แล้ว +1

    ගොඩක් පිං ඔබට මේ විදිහට අකුරු සමග පිරිත් දාන්න සැලැස්සුවාට අපිට කියවන්නත් පුලුවන් පාඩම් කර ගන්නත් ලේසි තිසරණ සරණයි ඔබට උතුම් චතුඅර්ය්‍ය සත්‍ය දහම හැකි ඉක්මනින් අවබෝධ වේවා නමෝ බුද්ධාය

  • @paraperera1675
    @paraperera1675 3 ปีที่แล้ว +9

    සාධු` සාධු` සාධු` !!! සසර වසන තුරු නීරෝගීව සිටීමට ඔයාටයි අමමටයි මේ පින හේතු වාසනා වේවා.

  • @bandula123456
    @bandula123456 5 ปีที่แล้ว +52

    මේ පිරිත් ශ්‍රවණය කරන වාරයක් පාසා ඔබගේ මවට පින් අයිති වේවා...🙏🙏🙏

    • @shanpramodya3838
      @shanpramodya3838 4 ปีที่แล้ว +1

      Bawanava supiriy

    • @missfhatima977
      @missfhatima977 4 ปีที่แล้ว

      සාදු .සාදු බුදු සරනයි

    • @tbctbc3085
      @tbctbc3085 4 ปีที่แล้ว

      @@shanpramodya3838 aa

    • @kalnimalkanty5601
      @kalnimalkanty5601 4 ปีที่แล้ว

      Mapirithanu.bawana.corona.wasangathaya.mau.biman.thuran.wawawa.lokawasi.siyakudanata.roga.biya.dufuwawa.sadu.sadu.sadu.budusaranai

  • @nandinandi2497
    @nandinandi2497 8 ปีที่แล้ว +1

    රටවල් වල enna අප නිත්‍රම peeereth ස්‍රවනය කරනවා ඔබට penඔබ්ගෙ සෙයලු බලා පොරොththu එටු වෙත්වා

  • @suraweeramaduge9258
    @suraweeramaduge9258 4 ปีที่แล้ว +6

    ප්‍රියන්ත ඔබ විසින් සිදු කරගත් මේ කුසල බලයෙන්ද අප විසින් මේ තාක් රැස් කරගත් කුසල බලයෙන්ද ඔබගේ මෑණියන් සුගතිගාමි වේවා එතුලින් ඇයට උතුම් වූ නිවනින් සැනසීම ලැබීමට හැකි වේවා .ඔබට තෙරුවන් සරණයි ..!!

  • @nadeerathakshala
    @nadeerathakshala 4 ปีที่แล้ว +11

    කෝටියකට අධික පිරිසක් නරබලා.. ඇත්තටම සතුටුයි ❤☸️

  • @nandanichandrawathi8737
    @nandanichandrawathi8737 6 ปีที่แล้ว +1

    Budu guna balen seyalu sathwayo niduk wewa...nerogi Wewa....suwaoath wewaaaaaaa ....sadu.sadu.sadu.........

  • @rggunawardana7858
    @rggunawardana7858 4 ปีที่แล้ว +5

    Me ගුන බලයෙන් මගේ සිත වගෙම සියලූම දුකින් හිත් තෙව්ලෙන් සිටින්නා ඌ සියලූම දෙනාගේ සිත් සුවපත් වේවා කිසිම කරදරයක් අයහපතක් නොවේවා බුදු ගුන බලයෙන් සියලූම ප්‍රාර්තනාවන් ඉටු කරගෙන මගේ මව් රටට යන්ට තෙරුවනගේ ආශිර්වාදය නිරතුරුවම ලෙබේවා ..සාදූ සාදූ සාදූ ...

  • @desertfrog-nimal
    @desertfrog-nimal 10 ปีที่แล้ว +7

    මේ උතුම් පුන්‍යක්‍රියාව සිදුකල ඔබට බොහෝ පිංසිදු වේවා! තෙරුවන් සරණයි!

  • @chamalikarunarathne2530
    @chamalikarunarathne2530 7 ปีที่แล้ว +1

    hemadama udeta mn padm kranne meka aha aha..dn eka puruddk wela meh pirith youtube ekta dapu,mahansi una hemotma budusarny

  • @benejihettiarachchi9166
    @benejihettiarachchi9166 9 ปีที่แล้ว +25

    Excellent work Priyantha, highly appreciate your hard work on compiling these Pirith with its meaning. This merit will help your mother to gain Nibbana! Obata Pinn.

  • @malwanevikumkavihada
    @malwanevikumkavihada 5 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි

  • @jinendareeseram3807
    @jinendareeseram3807 5 ปีที่แล้ว +1

    Oba wahnselata godak pin me wage apiwa denuwath karanawata apita harima asi pirith ahanna Api lankawe nthi nisa mevidihata pirith bana ahanne harima Sathutin

  • @wowlife8710
    @wowlife8710 8 ปีที่แล้ว +7

    ඔබගේ මවට මේ පින් බලයෙන් සහ මව විසින් කරගෙන ඇති කුසල් බලයෙන් ඉක්මනින් නිර්වාණය අවබෝධ වේවා...! එතෙක් සසර වසනා තුරා කිසිවිටෙකවත් දුගතියක නොඉපදී සුගතියේම ඉපදේවා...! ඔබටද , මෙයට නං අයුරින් දායක වූ සියලු දෙනාටද අමාමහ නිර්වාණය අවබෝධ වේවා..!

  • @pasdunkoralearachchigesisi2091
    @pasdunkoralearachchigesisi2091 4 ปีที่แล้ว +14

    අද පොසොන් පෝදා මෙම පිරිත් දේශණයන් ශ්‍රවණය කලා. ඔබට පින්.

  • @egmatv8933
    @egmatv8933 10 ปีที่แล้ว +15

    godakkkkk pin priyantha aiya darma danaya anith sematama beda dunnu ekata!!! oyata teruwan saranai.!!

  • @bandukalubowilagedon3109
    @bandukalubowilagedon3109 4 ปีที่แล้ว +2

    mee pirith Balayen Magee mavatath obee mavatath Nivan suvalebeeva upa dina upa dina Aathmayak paasaa dukakata path noveevaa sasara kelavara Amaamaha nivan suvama lebeevaa!!!

  • @santhaogh
    @santhaogh 8 ปีที่แล้ว +106

    ප්‍රියන්ත ඔබ විසින් සිදු කරගත් මේ කුසල බලයෙන්ද අප විසින් මේ තාක් රැස් කරගත් කුසල බලයෙන්ද ඔබගේ මෑණියන් සුගතිගාමි වේවා එතුලින් ඇයට උතුම් වූ නිවනින් සැනසීම ලැබීමට හැකි වේවා .ඔබට තෙරුවන් සරණයි ..!!

    • @thushanmadusanka3769
      @thushanmadusanka3769 7 ปีที่แล้ว +2

      mama addakimin siti.... yathrthaya...me mama jiwath wena kayata pin raskaranna marga penewa lagaweewa...
      me kayata pau simitha kirimara balaya shakthiya labewa buduge pihiten
      mata dinapatha ude hawasa ahanna ona plz help karanna downlod karagnna wepsid ekak denna pin ebpina obata labei

    • @isharasandaruwan9318
      @isharasandaruwan9318 4 ปีที่แล้ว

      Me pin blyen siylu lokya dukin mudwthwaaaa

  • @elephantgallery
    @elephantgallery 8 ปีที่แล้ว +2

    Me pirith ahana ahana aya ahana ahana welawata koi tharam nam ape hithwalata senasillak lebenawada, e gena hithanta.
    Oba wisin ithamath pahangu pin kamak karala thiyenne. Obage mawata ikman niwan suwa lebewa!

  • @swarnaliyanage6764
    @swarnaliyanage6764 8 ปีที่แล้ว +9

    Budusaranai devipihitai siyalu denatama. sadu sadu sadu

  • @pirithdeshana
    @pirithdeshana 4 ปีที่แล้ว +1

    th-cam.com/video/snQ6-IzCibs/w-d-xo.html
    මෙම පිරිත් දේශනා ධර්මයන් ශ්‍රද්ධාවෙන් නිතර ශ්‍රවනය කරන්න.
    එයින් ලැබෙන ආශිර්වාදය ඔබත් ලබා ගන්න.
    මෙම පිරිත් දේශනා ධර්මයන් ශ්‍රද්ධාවෙන් ශ්‍රවනය කිරීමෙන් ලැබෙන පින ඔබ අප ඇතුලු සියලූම දෙනාට
    නිවන් අවබෝධය පිණිසම මහත් වූ පාරමිතාවක්ම වේවා!
    සාධූ..! සාධූ..! සාධූ..!

  • @ushanidilrukshinawarathna1930
    @ushanidilrukshinawarathna1930 9 ปีที่แล้ว +7

    saaduuu...! saaadu...! mee maha,balasampanna pirith rathna,esimen ma kala,gath pin mahimen obe mawata sasara duken midi niwan suwaya labagenimata hethu wasana,wewa....

  • @pirithdeshana
    @pirithdeshana 4 ปีที่แล้ว +1

    th-cam.com/video/snQ6-IzCibs/w-d-xo.html
    මෙම පිරිත් දේශනා ධර්මයන් ශ්‍රද්ධාවෙන් නිතර ශ්‍රවනය කරන්න.
    එයින් ලැබෙන ආශිර්වාදය ඔබත් ලබා ගන්න.
    මෙම පිරිත් දේශනා ධර්මයන් ශ්‍රද්ධාවෙන් ශ්‍රවනය කිරීමෙන් ලැබෙන පින ඔබ අප ඇතුලු සියලූම දෙනාට
    නිවන් අවබෝධය පිණිසම මහත් වූ පාරමිතාවක්ම වේවා!
    සාධූ..! සාධූ..! සාධූ..!

  • @Pyl4299
    @Pyl4299 8 ปีที่แล้ว +8

    obata bohoma kusalayak me magin athwenawa. Obage m awata me kusalaya aniwaryavenma athwewa.

  • @migraseelawanshamigraseela5336
    @migraseelawanshamigraseela5336 5 ปีที่แล้ว +1

    Me wage baudda weds satahan dina patha asanna👍

  • @nimaligabadage6828
    @nimaligabadage6828 9 ปีที่แล้ว +4

    උපදින හැම ආත්මයකම ඔබට ඔබගේ මවටත් මේ පින් අත් වේවා......

  • @rathnayakarathnayaka6694
    @rathnayakarathnayaka6694 3 ปีที่แล้ว +6

    සාදූ සාදූ සාදූ.
    මේ අහන බූදූ ගුණ බලේන්
    නිදූක් නිරෝගි සුවය ලැබේවා.
    තේරුවන් සරණයි

  • @Wul-Lop
    @Wul-Lop 8 ปีที่แล้ว +87

    Great world heritage chanting. May peace & prosperity, water & wealth, health & harmony, come to Sri Lanka, Sri Lanka people & people all over the world, especially all this Pirith chanting audience. Thanks from Thailand.

    • @sujeewasilva3334
      @sujeewasilva3334 6 ปีที่แล้ว +1

      Silva

    • @hevana8079
      @hevana8079 6 ปีที่แล้ว +1

      I

    • @samrana4946
      @samrana4946 6 ปีที่แล้ว +2

      bless you!! and your family!! and your country!! long live with prosper and health and wealth!!

    • @jeansartre3393
      @jeansartre3393 6 ปีที่แล้ว +2

      Your wishers are much appreciated. Thai's and Sinhalese go back over 2000 years.
      Thai Art with Indian Influences - Page 109
      Promsak Jermsawatdi - 1979 -
      The Thai stupa received more artistic influences from Sinhalese Buddhist stupa than from the Indian stupa.
      Indological studies: Prof. D.C. Sircar commemoration volume - Page 9
      Sachindra Kumar Maity, ‎Upendra Thakur - 1987
      The Ceylonese Buddhism was first established in southern Thailand, Nakhon Sri Dhammarat, and later it was brought to the kingdom of Sukhothai which was at the time being ruled over by king Ramkhamhaeng who invited monks from Ceylon. They settled down at Nakhon Sri Dhammarat to propagate Buddhism in Sukhothai kingdom. From this time onward Ceylonese Buddhism (Theravada) gradually flourished in Thailand
      Buddhism in Thailand - Page 9
      1980 -
      Due to the success of this Council, the Pali language was once again revised and proclaimed as the formal language for the research and study of Buddhism. His fame having spread far and wide to foreign lands, several Buddhist countries such as Burma and Thailand then sent out groups of Bhikkhus to further their study of Buddhism in Ceylon.
      The Buddhist annals and chronicles of South-East Asia -
      Kanai Lal Hazra - 2002
      To commemorate the cremation ceremony of H.R.H. Prince Chudhadhaja- dhartiloka kromkhum Hejboon Indra Iaya, a son of king Rama V, Maha Vijiravudh or king Rama VI gave order to publish it in ad 1923.1 The author in his book refers to nine Buddhist Councils. He states that the first three were held in India, the five councils - the fourth, the fifth, the sixth, the seventh and the eighth - were held in Ceylon and the ninth council was held in Thailand.

    • @chandimakumarasingha3867
      @chandimakumarasingha3867 6 ปีที่แล้ว

      O

  • @h.l.malani.6278
    @h.l.malani.6278 7 ปีที่แล้ว +8

    ඔබට මෙි පින් කියන්න දෙයක් නැහැ මම ඉන්නෙ සවුදි අරාබියේ හැම දාකම පිරිත් අහනවා ඔබ ටත්,ඔබගේ දෙමාපියන්ට පිං බුදුන්ගේම සරණයි

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 6 ปีที่แล้ว +3

    පිටරට ක ඉන්න අපිට මෙ පිරිත් දේශනය මහ මෙරක් වගෙ මෙ පින් බලයෙන් ඔබටත් ඔබෙ මවටත් සසර ගමනෙ කිසිම කරදරයක් නොවෙවා

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 ปีที่แล้ว +1

    Hama udasanakama pirith ahanawa a pinen oyage mawata niwan suwa labewa oyatath godak pin putha....budu saranai...... ""❤

  • @bambaragamagehemapala3316
    @bambaragamagehemapala3316 10 ปีที่แล้ว +42

    This is an open invitation to all practising Buddhists to listen to Pirith as much as possible to cleanse the mind in a way of meditation at the time of listening and also to receive their benefits [Aanishansa]. Samma Sambudu Saranai! May all beings be happy!

  • @RajivCg
    @RajivCg 8 ปีที่แล้ว +17

    ඔබගේ මවට නිවන්සුව ලැබේවා... සාධූ සාධූ සාධූ

  • @kithsiri6539
    @kithsiri6539 7 ปีที่แล้ว +16

    ප්‍රියන්ත, ඔබ විසින් කරන ලද මේ උතුම් සත් ක්‍රියාව හේතුවෙන්, බොහෝ දෙනාගේ සිත් පහන් වන්නේය. මෙපින් බෙලෙන් ඔබගේ සියළු ප්‍රාර්ථනා ඉටුවී, නිදුක් නීරෝගී සුවය ලැබේවා!

    • @anjanaudara1845
      @anjanaudara1845 3 ปีที่แล้ว +1

      ඔයාටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @Gd-zv8nt
    @Gd-zv8nt 7 ปีที่แล้ว

    පියන්තමල්ලි.ඔබගෙමවවෙනුවෙන්අදතඅපිපිරිත්.අහනවාඔබටත්මෙපිංඅති..මවට.නිවන්සුව.ලැබෙවා......මොබෙල්ගොඩකන්ද...සුසිලා෴෴෴෴෴.

  • @vipulasenavipula6749
    @vipulasenavipula6749 9 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට පින් .........

  • @bishanwelgama4674
    @bishanwelgama4674 5 ปีที่แล้ว +1

    Dear Priyantha,
    Obata Godak Pin. Mei Kara Pin balayen Obage Maniyo Hata Niwan Suwa Ath wenawa Noanu Manai, Sadhu Sadhu

  • @sahanchinthaka1197
    @sahanchinthaka1197 4 ปีที่แล้ว +20

    බුදු ගුණ අනන්තය. ඒ බුදු ගුන මහහිමයෙන් සියලු දෙනටම සෙතක්ම වේවා!

  • @ruwanlankawijekoon3949
    @ruwanlankawijekoon3949 7 ปีที่แล้ว +1

    the ruwan satanic. siyaludenatama.♤saadu.saadu.saadu.♤

  • @englishwithfedora3535
    @englishwithfedora3535 4 ปีที่แล้ว +17

    සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා දුකෙන් මිදේවා.......

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    සාදු සාදු සාදු .ගොඩක් පින් අපේ.සුවාම්න් වාහාන්සෙලාට.2018.3.1

  • @wasanthierangani9707
    @wasanthierangani9707 9 ปีที่แล้ว +11

    godak pin.sadu sadu

  • @dinummahawela5710
    @dinummahawela5710 6 ปีที่แล้ว +2

    ඔබට ගොඩක් පින් මේ පිරිත් අහන අහන වාරයක් පාසා ඔබගේ මවට පින් රැස්වේවා

  • @malanisuwineetha7951
    @malanisuwineetha7951 10 ปีที่แล้ว +13

    All we are in oveseas as well as in srilanka. How ever we listened. More thankfull for organizing cometee. After listen I changed my life totally. Thanks for all, Godak pin siduwenna ona oyala hamata saha sagaruwanata.