Dear Lord Buddha thank you for giving me this day this holy day protect myfamali and myfamali members myson kumara and my friends and my nabours specially my mother land. Help me to settle my all problems dear lord Buddha. Show me the correct holy path to follow you. Protect my all wish eas.ons gain thank you for giving me this holy day. Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉.
oba whanseta mage namaskaraya wewa .Lokawasee siyaluma denata yhapatakma wewa mage powle siyalluma denata me උතුම් පිරිත් බලයෙන් siyaluma apala duruwewa sadu sadu sadu
Me උතුම් පිරිත් බලයෙන් matath mage දරුවන්ටත් දෙමව්පියන්ටth lokawasee siyaluma දෙනාටත් tibena සියලුම apala duruwewa me uthum pirith දේශනා karana oba whanseta godak pin labewa sadu sadu sadu .
සියළු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!මානසික සහනය කා හටත් උරුම වෙත්වා!
Sadu sadu 🙏🪷🙏🪷🙏🪷
@@NiromiWaragoda🎉උ
9
02) 2024/03/05 උදෑසන
සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ධජග්ග සූත්‍රයේ ආනුභාවයෙන් ඩිහංස චුටි පුතුගේ රෝග දුරුවී උතුම් නිරෝගී සුවපත් බාවය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 සියළු සත්වයෝ නිරෝගී වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
මේ පිරිත් බලයෙන් සියළු දෙනා සුවපත් වෙත්වා !!! 🙏🙏💐
මෙම උතුම් ධඡග්ග පිරිතේ බලයෙන් මගේ මහත්තයගෙ රැකියාවේ තිබෙන ප්‍රශ්න සියල්ල දුරු වී අද සිට කරන කියන සියලුම වැඩ කටයුතු සාර්තක වේවා.වැඩ කරන තැන සිටිනලොකු මහත්වරුන් මගේ මහත්තයට තිබෙන ප්‍රශ්න තේරුම් අරගෙන මහත්තයගෙ ගෙෘරවය රැකෙන පරිදි සිතට සතුට සැනසීම ලැබෙන පරිදි වැඩ සිද්ධ වෙත්වා....සාදු..සාදු..
සාදු.
❤
සාදු සාදු සාදු 🙏🙏🙏🌹💐🌼 මොනතරම්මනරම්දේශනවාක්ද ධජග්ග පිරිත බලයෙන් 🎉මට සංසාරෙන් එතෙර වන්නට ලැබේ වා සත්පුරුෂ ආශ්‍රය ලැබේ වා සාදු සාදු සාදු අපේ හාමුදුරුවන් වහන්සේලාට තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා සුවපත් වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා දීර්ඝායුෂ ලැබේවා සැමට සෙත් පිරිත් බලයෙන් වර්ණය සැපය බලය ලැබේ වා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌺💐🌹 සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏🙏🙏
මේ පිරිතේ බලයෙන් මා ඇතඌළඋ සියලු ලෝක සත්වයාටම සෙත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් දජග්ග පිරිතේ බලයෙන් මගේ කරදර දුරුවේවා ලෙඩ සුවපත් වේවා සාදු සාදු සාදු සාදු සාදු
Dagagga suthraye anubahsvayeyn mage ledaduk duruveva anavina kodivi bandana duruveva niduk nirogi SUVs athvveva
Irani udyangani kyana papathara kanthavata nuvana pahala veva mage suvamiyata karana anavina kodivina duruveva suvamiyage bimathkama duruveva
සාදු සාදු සාදු මෙම පිරිත් ආනුභාවයෙන් මම සහ මගේ ස්වාමියා ටසහ දු දරැවන්ගේ මුනුබුරු මිනිබිරියට ත්නිදුක් නිරෝගිය ලැබේවා යහපත් ගතිගුණ ඇතිවේවා සියලු බිය දුරැ වේවා ලෝ වැසි සියලු දෙනාටම සැනසිමක් උදා වේවා සාදු සාදු සාදු
🌹🌹🌹නමො බුද්ධාය.🙏🙏🙏පිංවත් ඹබ වහන්සේලාට තෙරැවන් සරනයි.🙏🙏🙏
සාදු සාදු සාදු සාදු මුළු ලෝවාසී සියලු දෙනාටත් මගේ පවුලේ සැම දෙනාත් මේ උතුම් වූ පිරිතේ බලයෙන් යහපතකමවේවා
Me pirithe anubawayenn ma athulu siyalu sathwsyo nirogiwewa
Q😊qqq😊😊qqqqqq❤❤❤❤❤❤❤77@@nspgunawardana1277
Okaxç@@nspgunawardana1277
....
උතුම් තෙරුවන් සරනින් මුළු ලෝවැසි සියමදෙනාටත් මගේ පවුලේ සියලු දෙනාටත් යහපතක් ම වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු
සියලු සත්වයෝ නිදුක් වෙත්වා
නීරෝගී වෙතවා
සුවපත් වෙත්වා
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
මා මෙන්ම මාගේ පව්ලේ සියලු දෙනා සුවපත් වෙත්වා...
සාදු සාදු ධජග්ග පිරිත බලයෙන් මගෙ පව්ලේ මටත් මගෙ දරුවන්ට පිරිත බලයෙන් සියලුම ලෙඩ සුවවේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මේ උතුම් පිරිත් බලයෙන් ආනුභාවයෙන් මගේ ඉඩමේ අරවුල් විසඳී,අනවශ්‍ය අතපෙවීම් වලින් ඉවත් වී සහනය ලැබී,විකුණාගැනීමට ලැබේවා!
(((🙏🙏🙏 මෙි උතුමි බලවත් ධජග්ග පිරාතේ බලයෙන් මගෙ ශරිරයේ. මාගේ ශරිරයේ තිබෙන සියලුම සර්වාංග අසනිප සුවවෙිවා මට නිරෝගි සුවය සතුට ධණය හිමිවෙිවා!!!))
U
better
use
BOJJHANGA PIRITA !!!
Tharuwan saranay
Bhn
මේ උතුම්වූ දජග් ග පිරිතේ බලෙන් මගේ සියළුම කරදර සහ ලෙඩ රෝග දුරුවෙලා දියුණුව සලසෙත් ව සාදු සාදු සාදු සාදු සාදු
Mage asanipa me pirith balan suwawawa sadu sadu sadu
@@Kuwait-ju4pb
U
better
use
BOJJHANGA PIRITA !!!
Siyalu ලෝකවාසීන් සුවපත් වේවා
මේ බලගතු පිරිත් දේශනාවේ බලයෙන් මමත් මගේ ආදරණීයයනුත් මේ මොහොතේ මුහුණ දී ඇති මානසික පීඩනයන්ගෙන් සුවපත් වේවා. වැරදි වැටහීම් දුරු වේවා. සත්‍ය වැටහේවා. අසත්පුරුෂ ඇසුරෙන් මිදේවා🙏🏾🙏🏾🙏🏾
මේ උතුම් පිරිත් බලයෙන් අම්මා ට තියෙන ලෙඩ ඔක්කොම සුව වේවා
❤
මේ සත්‍යානුභාව බලයෙන් සියලු සත්ත්වයෝ නිදුක් නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා
උතුම් වූ ධජග්ග පිරිත ශ්‍රවණයෙන් නිරෝගීව ජීවත් වීම ට ආශිර්වාදය ලැබේවා සාදු සාදු සාදු
මේපිරිත් සත්ජානා බල මහිමෙන් මගේ තාත්ත ඉක්මනට සුව පත් වෙවා
සාධූ !සාධූ !!සාධූ !!! මෙසේ මෙමෙ සූත්‍රය අපහට සපයා ලූ ස්වාමීන් වහන්සේලා ඇතුළු තාක්ෂණික කණ්ඩායමේ සියළු දෙනාටත් ඉතාම පින්. මාගේ ගව්රවය හිමි වේවා !
මාගේ බුදු රජාණන්වහන්සේට මාගේ උතුමි නමස්කාරය වෙිවා .🙏🙏🙏 අපේ මහා සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏 මෙි උතුමි ධජග්ග පිරිත සවන් දෙන මම ඇතුළු සියලුදෙනාටම සෙතක් සාන්තියක් වෙිවා .🙏🙏🙏🤲🤲🤲💖💖
මෙම පිරිතෙ ආනුභාවයෙන් මාගෙ සියලු ග්‍රහ අපල දුරු වෙවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
Me piritha balne mage putha ge apla duruwea sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏
මේ උතුම් පිරිතෙහි සත්‍යානු භාවයෙන් මගේ දරුවගේ හිතේ තිබෙන අනවශ්‍ය බය,භිතිය දුරුම වේවා!..දුරු වේවා!.. දුරු වේවා!..සියළු යහපතම වේවා !වේවා !.. වේවා...දුව හසඳිට...
මේ පිරිත් බලයෙන් මාත් මගෙ දරුවත් මගේ ආදරනීයන්.සහ ලෝක වවාසින්.සියලුම දෙනාත් නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සිත කය සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
මේ පිරිතේ ආනුභාවයෙන් මට සියලු යහපත උදා වේවා සාදු,සාදු සාදු
මා හට අප හට හිතට වද දෙන සියලු ප්‍රශ්න දුරු වේවා! සැනසීම උදා වේවා! කරන කියන හැම දෙයක්ම ඉටු වේවා....සියලු සත්වයෝ නිදුක් වෙත්වා මානසිකව කායිකව නිරෝගී වේත්වා...
🙏🙏🙏 සාදු ! සාදු ! සාදු ! මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
ධජග්ග පිරිතේ අනුභවයෙන් මගේ සියලුම පැතුම් ඉටුවේවා සාධු සාධු සාධු......🙏🙏🙏🙏
මගේ ලෙඩ රොග සහ අපල දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Me pirithe balayen mage puthuta exam ekata hodin liyanna hekiyawa lebewa. Theruwan saranai. Semata.
මෙම පිරිත් දෙසනවෙන් මගෙ දරු පැටියා සහ මගෙ බිරිදත් නිදුක් නිරොගි වාසනාවන්ත සුවය ලැබෙවා මගෙ පවුලේ සියලුම දෙනාට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි
Budu saranai god bless to your family
මේ උතුම් පිරිත් බලයෙන් ,මාගේ දියණිය චරිත්‍රි දිනුෂා ගේ අපල උපද්‍රව දුරුවී නිදුක් නිරෝගීවී රැකියා කටයුතු,විවාහ කටයුතු සාර්ථක වේවා!
උතුම් ්දජග් ග පිරිතේ බලයෙන් මගේ ලෙඩ සුව පත් වේවා
Me pithe බලයෙන් මට ඇති වෙලා තිබෙන කරදර සියල්ලම දුරු වෙලා ගෙදර ට දියුණුව උදා වල සමගිය සතුට උදා වේවා 👃👃👃👃සාදු සාදු
මෙ පිරිත් දේශනා බලයෙන් මගෙ තාත්තාට තියෙන ලෙඩ රෝග අඩු වී යහපත උදා වේවා.
මේ පිරිත් බලයෙන් මගේත් මගේ පවුලේ සැමගේත් සියලුම ලොක වාසින්ගේත් රැකියවේ ප්‍රශ්න ව්ස දේවා 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
දෙදෙව් ලොවට දෙවිදුන් වන සක්‍ර දෙවිදුන් සෝතාපන්න දෙවියන් වේ. 🙏🙏🙏🙏
තථාගතයන් වහන්සේ දෙවන වරට සක් දෙවිදුන්ට දහම් දෙසු අවස්ථාවේ සෝතාපන්න බවට පත් වී ඇති බව අසා ඇත
සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼උතුම් මහා සංඝරත්නය ට මගේ නමස්කාරය වේවා.....
Sadu sadu mey peretey peheten mage asanepa suwawewa
🙏🙏🙏
සාදු සාදු සාදු සම්බුදු සරණයි
මේ බලගතු පිරිත් දේසනා බලයෙන් ච්මත් පුතා,අනිශා දුව ,ප්‍රබුද්දි දුව පව්ලේ අයගේ නිදුක් නිරෝගි පින්වත් ජිවිත ගත කරන්න සක්තිය ලැබේවා!
සාදු සාදු සාදු..සියලු ලෝකවාසීන්ගේ සැක බිය සංකා දුරු වේවා...මේ පිරිතෙන් පුදුම සහනයක් ලැබෙනවා.ඕනෑම බයක් ඇති වූ විට මේ පිරිත අසන්න සියලු බිය දුරු වෙයි.
මින් මතුවට අන් අයගේ හිත් රිදීම් කලකිරීම් වලට මා හේතුව ක් නොවේවා ..!!
මෙම උතුම් පිරිත් බලයෙන් සියළු අපල උපද්‍රව දුරුවී මාගෙ පුතා සශික හෂාන් ගේ සෞඛ්‍යය තත්වය යහපත් වේවා! විවාහ කටයුතු සඵලවේවා! රැකියා කටයුතු සාර්ථක වේවා!
මෙ පිරිතේ ආනුබාවයෙන් සානිකා හර්ෂනි දුවට සෙත් වේවා! 🙏🙏🙏
මගේ දරුවන් සහ ගේ කරදර්ද් බාධක දුරුවී සියලු යහපත උදාවේවා .
01) 2024/02/26 උදෑසන
සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ධජග්ග සූත්‍රය ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මට උතුම් නිරෝගී සුවය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏
මේ පිරිත් බලයෙන් මාගේ ජීවිතේ සුවපත් වේවා සියලුම පැතුම් ඉටුවේවා
මෙම පිරිත් දේශනාවේ බලයෙන් මියුලි සාර්යා චූටි දුවගේ සියලුම අපල කරදර බාදක දුරුවී යහපත උදාවේවා 🌺🌺🌺
සාධු ....සාධු ....සාධු ....තෙරුවන් සරණයි
🙏 තෙරුවන් සරණයි 🙏
Dear Lord Buddha thank you for giving me this day this holy day protect myfamali and myfamali members myson kumara and my friends and my nabours specially my mother land. Help me to settle my all problems dear lord Buddha. Show me the correct holy path to follow you. Protect my all wish eas.ons gain thank you for giving me this holy day. Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! නීරෝගි වෙත්වා ! සුවපත් වෙත්වා🙏
උතුම් පිරිත් බලයෙන් සුභ මංගලම්!
Me pirithe අනුභවයෙන් mage පවුලේ සැමටම නිදුක් නිරෝගී සුවය ලැබේවා
මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ සන්දි රෝග සුවපත් වේවා
මම. මෙි ..ලේඩ රොග දුරේන් දුරැ වෙිවා මට..ඉක්මන් සුවැය ලැබෙිවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏
🙏
සාදු සාදු සියලු ලෝක සත්වයාම සුවපත් වේවා මාගෙ සියලු රෝග සුව වේවා සියලුම ප්‍රශ්න නිරාකරණය කර දේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගෘවුරවනිය පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 මෙි උතුම් ධජග්ග පිරිතේ සත්‍යනුභාවයෙන් මගේ පවුලේ සියලුම දෙනාගේ සියලු කරදර බාදක දුරු වෙිවා 🙏 ලෝක වාසි සියලු සත්වයෝ නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපක් වෙත්වා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻 බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
🙏🙏🙏
oba whanseta mage namaskaraya wewa .Lokawasee siyaluma denata yhapatakma wewa mage powle siyalluma denata me උතුම් පිරිත් බලයෙන් siyaluma apala duruwewa sadu sadu sadu
උතුම් මහසංග රත්නායටමගේ නමස් කරයවේවා sad👌sad👌සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ධජග්ග පිරිතෙහි අසීමිත බලය මම අත්දැකීමෙන් දන්නවා .සවුදියේදි මෙය අහද්දි පුදුම හිතුනා.හිතේ ලොකු පීඩනයකින් හිටිය මට ලොකූ සැනසීමක් ඇතිවුනා.බුදු ගුණ අනන්තයි.
තෙරුවන් සරණින් සියලුම සත්වයෝ ද මනුෂ්‍යෝද-සියලුම දෙනාගේම හිසේ සිට පාදාන්තය දක්වා ඇති සියලුම ස්නායු පද්ධතිය දුර්වලතා සුව පත් වේවා! ඇරෑගම-ධම්ම විජය හාමුදුරුවෝත් අසල්වැසි ආර් ඒ රංබන්ඩා මහතාත් වසර තුනකට ආසන්න කාලයක් අසරණ දුකක් විඳවමින් සිටිනවා සුවපත් වේවා! මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා ගුණය ලඟාකර-ගනිත්වා. ලෝවැසි-සැම දෙනාම දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබාගන්න.
🙏🙏🙏 සාදු !සාදු ! සාදු ! මෙම පිරිත් බලයෙන් අපට තිබෙන සියළුම කරදර දුරු වේවා ! අහොසි වේවා !
මේ පිරිතේ අනුබාවයෙන් මගේ ශරීරයේ තිබෙන සියලුම තුවාල වේදනා කැක්කුම් හිරු දුටු පිනි මෙන් දුරු වේවා.යහපතක්ම වේවා
03) 2024/03/06 උදෑසන
සාදු සාදු සාදු🙏🙏🙏 මා ඇතුළු පවුලේ සැමද සියළු සත්වයෝද උතුම් ධජග්ග සූත්‍රයේ ආනුභාවයෙන් උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවය ලබත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ලෝවැසි සැමට තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏
සාදු.සාදු.සාදු.මගේ.උතුමි.නමස්කාර
වෙවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ බලගතු පිරිත් දේෂනාවේ බලයෙන් මමත් මගේ ආදරණීයනුත් මේ මොහොතේ මුහුණ දී ඇති මානසික පීඩනයන්ගෙන් සුවපත් වේවා
Apa manulowa sita kala siyalu pin dewiyanta අනුමෝදන් වේවා
මේ පිරිතේ යානුභාව බලයෙන් අපගේ සියලුම දෙනාගේ රෝගාබාධ සුව වේවා
මෙ පිරිත් අනුභවයෙන් ඩේංගු රොගය වැලදි සිටින මාගෙ මහත්තයා ට ඉක්මනින් සුව වේවා සාදු සාදු සාදු
🙏🙏🙏
මේ උතුම් ද. දම්ම චාක්කන් පිරිතේ බලෙන් මගෙත් මගේ පුවුලේ සියලු දෙනගේත් ලෙඩ දුක් හා කරදර බදකදුරුවෙව් සාදු සාදු සාදු සාදු
සාදු සාදු සාදු.
Sadoo sadoo sadoo
🙏🙏🙏
සාධු සාධු සාධු මේ ධජග්ග පිරිත් බලයෙන් මගේ පවුලේ සියලු දෙනාගේම තියෙන කරදර බාදක දුරැවේවා මගේ දරවන්ගේ මුනු පුරන්ගේ හොද ගතිගුන ඇති වේවා කිසිම කරදරයකින් තොර මගේ පුතාගේ විදේස ගමන සාර්තක වේවා හොද තැනක රැකියාව ලැබේවා මේ ගෙදර වැඩ කටයුතු ඉක්මනින්ම හදලා ඉවර වේව කිසිම කෙනෙකුගේ බාදාවකින් තොර හොදින් ඉන්න ලැබේවා මගෙ මිනිබිරියගේ හොද ගතිගුන ඇතිවේවා තියෙ නපුරැ ගති නැති වේවා සාධු සාධු සාධු ලොවට යහපතක්ම වේවා
මේ උතුම් පිරිතේ බලයෙන් මාගෙ පවුලේ සියලු දෙනාටම සියලු ලෙඩ රොග සුවය ලබාදෙන ලෙස ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබෙවා
මෙ උතුම් පිරිත් බලයෙන් මගෙ මහත්තයා නෑ දැ ගෙදර ට යන ගමන දුරු වේවා !!!
Me උතුම් පිරිත් බලයෙන් matath mage දරුවන්ටත් දෙමව්පියන්ටth lokawasee siyaluma දෙනාටත් tibena සියලුම apala duruwewa me uthum pirith දේශනා karana oba whanseta godak pin labewa sadu sadu sadu .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Siyalu loka vasin suvapath veva.
ධ්ජග්ග පිරිතේ අනුහසින්, අද දින සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි විෂයට මුහුණ දෙන මගේ ආදරණීය පළමු සිසු දරු පිරිස ඉහළ ම සාමාර්ථ ලබා ගනිත්වා!🙏🙏🙏 අනෙක් සියළුම දරුවන් ද සාර්ථක වේවා!🙏🙏🙏✨️✨️✨️
සාදු සාදු... උතුම් තෙරුවනට මාගේ නමස්කාරය වේවා
සියළු සත්වයෝ දුකින් මිදෙත්වා !නීරෝගී වෙත්වා !සහනය ලබත්වා !
Sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Siyalu දෙවියන් අපව rakithwaaa
🙏🙏🙏🙏🙏🙏
සාධු! සාධු! සාධු!
Sadu Sadu sadu .........namamibudhung. .....
මෙම පිරිතේ ආනුභවයෙන් නිරෝගීව ජීවත් වීමට ආශිර්වාදය ලැබේවා ලැබේවා ලැබේවා! සාදු සාදු! සාදු
මේ පිරිතේ බලයෙන් තිනුෂා දියණියගේ අපල දුරුවේවා! සිතට සැනසුම ලැබේවා!🙏🙏🙏🙏🙏🙏
මේ උතුරුම්,පිරිත්,මගේ දරුවන් සියලු දෙනාට බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් පවූලේ සියලු දෙනාට පිහිට ලැබේවා සාදු සාදු සාදු අපේ පොඩ් හිමියන්ට බුදු සරන ලැබේවා
Me pirith balayen siyaluma sathwayo niduk wethwa mage pawle siyaluma denata niduk nirogi wewa siyalu duk karadara aswaha katawaha apala upadrawa duruwewa 🙏🙏🙏
උතුම් වූ ධජග්ග සූත්‍රයේ ආනුභාවයෙන් අප පවුලේ සියලු දෙනාට යහපතක්ම වේවා !!!
අප ඇතුළු ලෝ වැසි සියලු සත්වයා නිදුක් වේවා !! නිරෝගී වේවා !! සුවපත් වේවා !!!
Me pirithem mahata නිරෝගී සුව ලැබේවා 😊
මෙම පිරිතේ බලයෙන් අපේ ගෙදර සියලු දෙනාටම නිරෝගි සමිපත ලැබෙිවා.🙏🙏🙏🙏🙏🙏
Me a pirith balayen rusiru puthage siyalu apala duru weewa. Apath neerogi weewa.
සාදු සාදූ සාදු බුදුගුන සත්තියානු බලෙන් මගෙ මහත්තයා ඉක්මනට සුවපත් වෙත්වා සාදු සාදු සාදු.
සාදු සාදු සාදු
Me utum pirth balayen mata siyalu naya karadara walin nidahasa lebewa sadu sadu sadu
සාදු සාදු සාදු 🍇🌼🌼🌼🌼🌼🌼🌼
🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
ලොව සියලුම රෝගීන් සුවපත් වේවා!!!!