සුවඳ තුළ ඇති අපූරු බලය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • සුවඳේ අපූරු බලයෙන් වැඩ ගැනීම ප්‍රථම වරට....
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, madu talk, kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya

ความคิดเห็น • 370

  • @sadaroshiniluka2548
    @sadaroshiniluka2548 3 ปีที่แล้ว +25

    මලක සුවඳ මෙන් සුවඳවත් ඔවදන් තුනුරුවන් ගේ පිහිටයි ඔබ තුමා ඇතුළු සියලු දෙනාටම 🙏🌼🌼🌼🌼🌸🌸🌸🌸

  • @desikadamayanthi4469
    @desikadamayanthi4469 2 ปีที่แล้ว +6

    කතාව ඇත්තමයි මහත්තයෝ මම පොඩිකාලේ 8 වසරෙ ඉදන් බාවනා කරේ අවුරුදු ගානක් බාවනාකරා සුවදට ප්‍රිය උනා සුවද තියන තැන බාවනාවත් ඉක්මනින් වැඩුනා හදුන් කූරු සුවද හරි වෙලාවකට යහපත පිනිස හේතු උනා ඇත්තමයි පොඩිකාලේ වැඩ්තේරුමක් නැහැ මහත්තය කියල දෙනකොට මට වැට හුනා දෙන් මම මහන වෙලා ඉන්නේ මහන උනාට පස්සේ මම ද්‍යන වලින් පිරිහුනා ලබාගත්ත අවබෝදය තියනවා මම හිතන් ආපු දෙය පැවදි ජීවිතයේ ලැබුන් නැහැ ඔබ තුමාගේ දේසන අහලා අයේ මම වීරියකරනවා

  • @shalinimadhusha6850
    @shalinimadhusha6850 3 ปีที่แล้ว +14

    මම ආසයි ආද්දයාත්මික දේවල් වලට...සිතුවිලි , දනාත්මක ආකල්ප, මෛත්‍රිය ගැන මන් හරිම ආසවෙන් බලා ඉන්නවා දීගොඩ කුමාර මහතාගේ වීඩියෝ වක් එනකන්..එතුමා උගත් දේවල් දැනගන්න ආසයි..🙏

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 3 ปีที่แล้ว +24

    නිරෝගී දිවියකට මනස නිරෝගීව තබා ගතහැකි ආකාරය පහදා දුන්නා ට බොහෝ ම පින්...තෙරුවන් සරණයි දෙව් පිහිටයි. ..

    • @palithafernando6221
      @palithafernando6221 3 ปีที่แล้ว +1

      Obathumata thunuruwan saranai

    • @palithafernando6221
      @palithafernando6221 3 ปีที่แล้ว

      Heki sema vitama obathumage saththaya panividaya asana ma chatholika kenek mage lokuma asawa thamai vihva shaktiya bidakho labagnna uthsaha kirima a pathiharraya karanna nowe awabodayen inna tika innai sudu mahattayooooo ts newathath

  • @upekshaupekshameth1362
    @upekshaupekshameth1362 3 ปีที่แล้ว +11

    බොහොම වටිනා තේරුම් කිරීමක්... ඉතා සරලව ජීවිතේට පාඩමක් කියලා දුන්න ඔබ තුමාට බොහොම පින් ..

  • @kumarilekha3345
    @kumarilekha3345 3 ปีที่แล้ว +1

    Ganadeviyan.gana.podie.විස්තර කියන්න .wadena.වීදිය

  • @teygetyfrggst9180
    @teygetyfrggst9180 3 ปีที่แล้ว +10

    සහතික ඇත්ත ඔබතුමාගේ දැනුවත් කිරීම ඉතාම වටිනවා බුදු සරණයි

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 ปีที่แล้ว +1

    ආයුබෝවේවා
    දී ගොඩ උතූමාණනී
    ස්තුතියි....ස්තුතියි
    මම හරිම ආදරේ මල් වලට
    තන්හාවට නෙමේ මල්පරවන බව දන්නවා .......ඒත්..........අනේ මල්වල සුන්දරකම ...සුවද......ඒ සතුට
    ජීවිතේ ලබන්න කැමතිම දේ මල්
    ඒ. .සුවද.... මම කෝපිමලේ සුවදට හරිම කැමතියි..ඒත් දැන් කෝපිමල් නෑ ... මගේ නිවසේ සමන් පිච්ච දෑසමන් මල් වට්ටිය පිරෙන්න පුජ කලා සතුටුයි මට
    කඩුෆුල්මල් රෑ පිපෙනකම් ඉදලා පුජකරන්නේ
    වටිනා දේශණය ඔබතුමා ට ස්තුතියි
    විශ්ව පියසට ඔබතුමියට ගොඩක් පින් තෙරැවන් සරණයි දෙවිපිහිටයි
    ස්තුතියි

  • @indusamaranayake1453
    @indusamaranayake1453 3 ปีที่แล้ว +7

    වැදගත්ම දේශනයක් .බොහොම ස්තුතියි ඔබතුමාටත් සුදු අම්මා ටත් සියලු දෙවි රැකවරන ලැබේවා මෙවැනි කර්තවයන් කිරීම ට ශක්තිය ලබා ලබාදෙන මහා විෂ්ණු දිවය රාජෝත්තමයාණන් වහන්සේටත් මහා භද්‍ර කාලී මෑණියන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා

  • @prasadkandamulla723
    @prasadkandamulla723 3 ปีที่แล้ว +6

    සම්පුර්ණ ඇත්ත. වැඩි තැකීමක් නොකරපු " නමුත් ජිවිතයට ඉතාමත්ම අවශ්‍ය සහ වැදගත් දෙයක්...
    සිහිපත් කලාට ඔබතුමාට ස්තුතියි...

  • @niroshahimali4717
    @niroshahimali4717 2 ปีที่แล้ว +1

    Aka sathyai mahathmayanani minisun ta dan weth tharumm yanna oba thumata uthum niwenama wewa mathiduni 🙏🙏🌼🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼☸️☸️☸️🕉🕉🕉🙏🙏🙏🙏🙏🙏🙏💕💕❤️❤️❤️🌹🌹🌹🌹☸️☸️☸️🙏🙏🙏

  • @rukmaniwariyapola6693
    @rukmaniwariyapola6693 3 ปีที่แล้ว +5

    බොහෝම වටිනා අදහස් ටිකක්. ලෝ වැසි සියලු දෙනා මෙය දකිත්වා ඇසේත්වා. මෙය ඇසීමේන් සියලූ දෙනා සත්පුරුසයෝම වේවා.

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 2 ปีที่แล้ว +1

    මම ඕමාන් ඔබ තුමා කියන්නේ ඇත්ත මම ඉන්න ගෙදර ඔබ තුමා කියන විදිහට තියෙන්නේ

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +6

    ගන්න හැම හුස්මක්ම ආශිර්වාදයක් තම තුළින් ඇති කරගන්නා වු සමාදානය තුළ ජීවිතයම ගත කළ යුතුයි වයසට යද්දී තමා තුළින් ජීවිතයේ සෑහීමකට පත්වී තිබිය යුතුයි මේ ලෝකය අතහරින්න සතුටු ❤️😇

    • @chitranihapuarachchi7755
      @chitranihapuarachchi7755 2 ปีที่แล้ว

      බොහොම ස්තුතිය .බොහොම පිං .දැනුවත් කලාට.

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +3

    සහතික ඇත්ත ජපානයේ සකුරා කාලය සකුරා ගස් හැම තැනම පිපිලා තියෙන කොට ලස්සනයි හරියට අමුතුයි සුරංගනා ලෝකයක් වගේ , රෝස මල් කාලෙට රෝස මල් විවිධ මල් වර්ග බලන්න යනවා 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸 ලංකාවේ හිටියට වඩා මෙහෙට ආවට පස්සේ තමයි ඔබතුමාගේ දේශන අහන්න පුළුවන් වුණේ .. මෙහෙ තියෙන නිදහස් පරිසරය නිසා නමුත් ලංකාවට ආදරය නැතුවා නොවේ ...

  • @ramyawasantha2229
    @ramyawasantha2229 3 ปีที่แล้ว +6

    නිතරම යහපත් අලුත් වටිනා කරුණු වලින් අපිව දැනුවත් කරන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !

  • @jayanthabandara2720
    @jayanthabandara2720 3 ปีที่แล้ว +4

    මගේ පැනයකට පිලිතුරක් ලැබුනා සෑහීමකට පත්විය හැකි. ස්තුති ඔබ තුමන්ටත් දෙව්සුව මාධ්‍ය සියලුම දෙනාටත්. තෙරුවන් සරනයි දෙව් පිහිටයි ...

  • @AyeshiVrs
    @AyeshiVrs ปีที่แล้ว

    තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! 🙏🌼🌹🌼🌹🌼🌹🌼❤️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺❤️🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏

  • @dsspkimesha1923
    @dsspkimesha1923 หลายเดือนก่อน

    තෙරුවම් සරනයි පියානෙනි ඔබ තුමාගේ වචන සාහතික ඇත්ත ඔබතුමාට ගොඩක් පින් 🙏🙏🙏🌼🌼🌼 තෙරුවම් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌼🌼🌼

  • @primaamarasingha2967
    @primaamarasingha2967 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා සුදු අම්මා ඇතූළු කාර්ය මණ්ඩලයටම කෘත වේදිත්වය පුදකරමි . යකඩ තැමිපත් විමෙන් මොලය අක්මාව , අසිහි සෝමරත්න පුංචි මාමා සුවපත් වේවා

    • @primaamarasingha2967
      @primaamarasingha2967 2 ปีที่แล้ว +1

      දෙවි සූව පවුලේ සියලූම දෙනාම සුව පත් වේවා.

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +1

    2021 11 15 ඔබ තුමාට බොහොම ස්තූතියි

  • @lankanlanka1160
    @lankanlanka1160 3 ปีที่แล้ว +1

    Dheergayu wevah uthumanani sthuthi obata anargai pahadhili kireema budhu saranai dhevipihita

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว

    නිදුක් වේවා නිරොගි වෙවා සුවපත් වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා 🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🌹🌹🌹🌹🌹🌹🌹❣️❣️❣️❣️❣️❣️🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @amayapabasarani8699
    @amayapabasarani8699 3 ปีที่แล้ว +1

    Wedagat karunu resak.oba tumata godak pin.budusaranay...dev pihitay.

  • @padminirupasinghea3715
    @padminirupasinghea3715 2 ปีที่แล้ว +1

    අනෙකවරක් ස්තුතියි තෙරැවන්සරනයි

  • @niroshanarangoda227
    @niroshanarangoda227 3 ปีที่แล้ว +3

    අපූරුයි කුමාර මහත්මයා හොද පැහැදිලි කිරිමක් තෙරුවන් සරණයි

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว +3

    බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා .....🙏🙏🙏

  • @niluilukgoda8092
    @niluilukgoda8092 3 ปีที่แล้ว +2

    Bohoma sthuti oba thumata

  • @indhumadhurika1784
    @indhumadhurika1784 3 ปีที่แล้ว +2

    අනේ අද තමයි මේ චැනල් එක දැක්කෙ.මම ආසම දේවල් .ගොඩාක් වටිනවා ..බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @nmaindarani1574
    @nmaindarani1574 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මතක් කළාට

  • @dulikanilmini855
    @dulikanilmini855 2 ปีที่แล้ว +1

    බොහොම වට්නා දෙෂනයක්

  • @DineshSamaraweera
    @DineshSamaraweera 3 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻 අපව දැනුවත් කරනවාට ඔබතුමාට පිං සිදුවේවා.

  • @damayanthikumari1263
    @damayanthikumari1263 2 ปีที่แล้ว

    අලුත් හැගීමකින් හිතට සුවයක් දැනුනා.ඔබතුමාට දීර්ඝගායූ වේවා නිරොගි වේවා දෙවිපිහිටයි බුදුසරනයි සුදුඅම්මාටත් සහයෝගය ලබාදෙන සියලුම කාර්ය මන්ඩලයටත් .

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 2 ปีที่แล้ว +1

    Oba thumage kathawa harima
    Pivithuri god bless you

  • @sujathamary6364
    @sujathamary6364 8 หลายเดือนก่อน

    පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබී උතුම් නිර්වානය කරා යාමට වාසනාවශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @menakasomarathne-dm1ge
    @menakasomarathne-dm1ge ปีที่แล้ว

    ඔබ තුමාගේ desanaya ethamat වටිනවා . ඔබ thuma ඇතුළු deu සුව පවුලේ සියලු දෙනාම නිදුක් නිරෝගී වේවා .❤❤

  • @areeshakwt4542
    @areeshakwt4542 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පින් අපිට මේදේවල් කියලා දෙනවට ඔබතුමාට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමටම දීර්ගායුස ලැබේවා teරුවන් සරනයි දෙව් පිහිටයි

  • @chamaraweerakon1343
    @chamaraweerakon1343 3 ปีที่แล้ว +1

    Mage aiyata wakugaduwak baddha karanna one kiyala thiyenne obathumawa munagahenna puluwanda

  • @nilufernando8198
    @nilufernando8198 2 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් පිං වටිනා උපදෙස් වලින් අපේ මනස නිරවුල් කළාට, දීර්ගායුෂ පතනවා! ඔබතුමාට .

  • @dorinperera8591
    @dorinperera8591 3 ปีที่แล้ว +2

    mewani dewal ahanna selasvima obathumata bohoma pin me wage dewal denuwath kara samajayata beda saranai. suduammatath obathumata bohoma pin.

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri7809 3 ปีที่แล้ว +4

    ඔබ තුමා සෑම දිනකම අපිට ලබාදෙන්නේ යහපත් අළුත් ජීවිතයට වටිනා කමක් ඇති කරගන්න අවශ්‍ය ⁣කරුණු කාරණා තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා

  • @susantharohana9586
    @susantharohana9586 3 ปีที่แล้ว +1

    Obathumata sambudu sarani. Siyaludenama. Suwapath. Wewa.

  • @kahadawakusumkusum1846
    @kahadawakusumkusum1846 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාත් මේ මාතෘ භූමියට මලක් සේය ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් ලෝවැසියන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @merim8495
    @merim8495 3 ปีที่แล้ว +1

    Hoda denuwath keremak nodanna dee denuwath kalata pin budu saranai

  • @nipunidammika3502
    @nipunidammika3502 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි ගුරැ පියානෙනි නුබ දුන් ඔවදන් සුවද මලක් සේම සුවදයි සුන්දරයි පියකරැයි.මනනරමි නුබදුන් ඔවදන්.......බුදු සරනයි........🌷🌷🌷🌸🌸🌸🌹🌹🌹🌼🌼🌼🌺🌺🌺🌻🌻🌻🌼🌼🌼🌼🌼

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว

    ඔබඨුමා ගේ නිවරිදි දැනුවත් කිරීමට බොහෝ පිං පිං පිං ,🔔🔔🔔

  • @bisomenikenugaliyadda4041
    @bisomenikenugaliyadda4041 2 ปีที่แล้ว

    සුවද ගාල මග තොට යනවිට මිනිස්සු කියන්නේ අනවශ්‍ය දේවල් ඒ තරමට සමාජය පිරිහිලා ..ඒත් මම නම් සුවදට හරිම ආසයි පිරිසිදු නැතිනම් සුවදක් නැතිනම් ඒ ජීවිතය වැඩක් නැහැ...ඔබතුමාගේ මේ අදහස් හරිම වටීනව ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ..තෙරුවන් සරණයි දෙවි පිහිටයි..

  • @yamunaherath9414
    @yamunaherath9414 3 ปีที่แล้ว +1

    Athtatama obatumata bohoma ishtuthi godak asawen man meka ahuwa man dantath ewage tama oya vdiheta karanawa eth ada meka ahala tama mehema karapuwama hariyetama apita labena hoda naraka terum gathte itin godak pin obatumata mewani dewal terum karala denawata . Teruwan saranai
    Obatumata🙏🙏

  • @v.smunasinha1444
    @v.smunasinha1444 ปีที่แล้ว

    ස්තුතියි පිංවත් මහත්මයා තෙරුවන් සරනයි ඔබ තුමන්ට සොබාදහමේ විශ්ව රත්නයේ අනන්ත ආසිර්වාදය නොඅඩුව ම ලැබේවා

  • @disnaweerawardena326
    @disnaweerawardena326 3 ปีที่แล้ว +2

    ඉතාම වටිනා video. එකක්.🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 3 ปีที่แล้ว +4

    ඔබතුමා කරන vido එකක් නෑර මම බලනවා සහතික ඇත්ත.🌼🌼🌼🌼🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි අපගේ vishwa piyasa චැනලය හා එක්වුවාට.... ඔබ අනෙක් අයවත් දැනුවත් කරන්න. පුද්ගල ජීවිතයට ඉතාමත් වැදගත් නිවැරදි දේවල් ලබා දෙන්න අප සුදානම්....

  • @dulikanilmini855
    @dulikanilmini855 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!!

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පියතුමණි මල් මල් සුවඳ හමන මුලු ලෝකයම සුවද හමන වටිනා වදන් සියලු ලෝක වාසීන්ට අවබෝධ වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @kanthiranasinha4863
    @kanthiranasinha4863 2 ปีที่แล้ว

    .තෙරුවන් සරනයි .විශ්ව පියස නාලිකාව තුළින් ඉදිරිපත් කරන සියලු වැඩසටහන් නැවත නැවතත් බලනවා .ගොඩක් වට්නා උපදෙස් තියෙනවා කියලා දෙනවා දෙව් පියනනි ඔබතුමාට ගොඩක් පින් සිද්ද වේනවා .විශ්ව පියස නාලිකාවේ සියලු දෙනාට ගොඩක් ස්තුතිය වැඩසටහන් ඉදිරිපත් කිරීමට .විශ්ව පියස නාලිකාව හා දෙව් සුව පවුලේ සියලු දෙනාටම උතුම් ජය සිරිමා බෝ සමිඳු පිහිටයි .

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 ปีที่แล้ว

    සුභ උදෑසනක් හරිම වැදගත් දේශනාවක් මමත් මල් වලට ආසා කරන කෙනෙක් ඔබතුමාට සුදු අම්මට තෙරුවන් සරණයි

  • @jdbdbviehevev1138
    @jdbdbviehevev1138 ปีที่แล้ว

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @universal_angell
    @universal_angell 3 ปีที่แล้ว +1

    Kochra lasanieda oba tuma keyala dana dawel asawanma ahanawa estutie

  • @sunigamage2699
    @sunigamage2699 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @lakshikajayawardhana241
    @lakshikajayawardhana241 2 ปีที่แล้ว +2

    ජීවිතය සුවපත් කරන සුවද කරන ඔබ තුමාට බොහොමයක්ම පින් 🙏🙏🙏🙏

  • @priyanthibandara2139
    @priyanthibandara2139 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ඔබ තුමාට ගොඩක් ස්තුති වන්ත වෙනවා බුදු සරණයි

  • @monicamonica5011
    @monicamonica5011 3 ปีที่แล้ว +1

    Taiwan saranai oba tumaga karya mandalayatah dawi pihitai budu saranai

  • @sandipaniwasana2670
    @sandipaniwasana2670 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ගොඩක් පින් ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @nuranura619
    @nuranura619 2 ปีที่แล้ว +2

    ඔබ..තුරුමාට...දෙවි..පවුලේ..සියලු..දෙනාටත්...සුදු..අමිමාට..බුදු..සරනයි..දෙවි
    ...පිහිටයි

  • @renukagunathilake5547
    @renukagunathilake5547 ปีที่แล้ว

    ඇතෙන්ම ඔබ තුමා කිව වදන් සත්‍ය කි මගේ නිවසේ වටපිටාව නිවසේම ලස්සනට මල් සුන්දරත්වය උදේ නැගිටිලා දවස දකින්නට ඇත්තෙ මල්වල පිබිදිමයි මට හරිම සතුටුයි මිනිසුන්ගේ වදනකි පන්සලක් මෙන් ඔබ තුමා ගේවදන් සිතටවටිනා වදන් දෙවිසුව පවුලේ සැමටම නිදුක් නිරෝගි දිර්ඝායුපතමි කුමාර මහතා ටත් සුදු අමිමා ටත්තෙ⁣රැවන් සරණයි

  • @sandhayarathnayaka4787
    @sandhayarathnayaka4787 3 ปีที่แล้ว +1

    hame.dame.kiyanne.aththe.adath.kiyene.aththtete.godak.pin

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻ජීවිතයට මේ ලබා දෙන දැනුම අතිශය වැදගත්ය යහපත් අරමුණු සිත් තුළ පහළ වේවා!!! සියලු නිවෙස් වලට සෞභාග්‍යමත් උදාවක් තමන් විසින්ම ඇති කර ගැනීමට උත්සාහ ගනිමු තෙරුවන් සරණයි සියලු හදවත් සිල් සුවඳින් සුවදායී වේවා!!!🙏🏻🙏🏻🙏🏻

  • @alwayscalm1225
    @alwayscalm1225 3 ปีที่แล้ว +4

    Suwapat wethwa pinwath obathuma athulu samasthayama..🌹💜✨🙏🙏🙏

  • @GeetGeeta-uo6je
    @GeetGeeta-uo6je 7 หลายเดือนก่อน

    ඔබ තුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @chandanihewagama2059
    @chandanihewagama2059 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවා පිහිටයි පින්වත් ගුරැතුමනි 🙏🙏🙏

  • @kumududad7859
    @kumududad7859 3 ปีที่แล้ว +1

    Godakk ස්තුතිය

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 3 ปีที่แล้ว +2

    0bathumatath.obathumage.demapiyantath.pin.durastha.dewsuwa.sewa.me.chenal.aken.beluwata.passe.puduma.widihata.manasa.nirawul.una.digasiriwewa.sadusaadu

  • @sanju0202able
    @sanju0202able ปีที่แล้ว

    කොපමන දැනුවත් විමක් වුනාද. නොදැන කලදෙවල් දැනුවත්වි වඩාත් හොදට කිරිමට පුලුවන්. ඔබතුමාට බොහොම පිං.

  • @malikadamayanthi7904
    @malikadamayanthi7904 ปีที่แล้ว

    ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙ රුවන් සරණයි දෙවි පිහිටයි.

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 2 ปีที่แล้ว +1

    I am agree with you up to now same way followed you are marvellous

  • @nilukapiyadarshani558
    @nilukapiyadarshani558 3 ปีที่แล้ว +2

    ඔබට ස්තුතියි ඔබට දිර්ගායුස ලැබේවා තවතවත් ජිව්තයට ඔවදන් දෙනවාට

  • @bhadrakumari9327
    @bhadrakumari9327 2 ปีที่แล้ว +1

    අැත්ත ප්‍රකාශනයක් තෙරුවන් සරණයි ඔබතුමාටද දීර්ඝායුෂ වේවා 🙏

  • @damithkumara1071
    @damithkumara1071 2 ปีที่แล้ว +1

    හොදින්ම පැහැදිලි උනා මාමෙ..ගොඩාක්ම ස්තූතියි මාමෙ.....🙏🙏🙏

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +3

    ඔබතුමා කියන දේ හරියටම ❤️😇🌍

  • @kumarilekha3345
    @kumarilekha3345 3 ปีที่แล้ว +1

    හරිම සරලව හැමදාම කියලා දෙනවා obta.theruwan sarani

  • @nobathandikasepali3128
    @nobathandikasepali3128 3 ปีที่แล้ว +1

    Oba thata godakma pin kumara mahaththayo

  • @sriyanasriyana2331
    @sriyanasriyana2331 3 ปีที่แล้ว +1

    Obatuma.keyanada.hareyatama.hare..mama.asawan.balanawa.b.s

  • @rms7694
    @rms7694 2 ปีที่แล้ว

    අප නොසිතූ පැත්තක් ගැන කියාදීම ගැන ඔබතුමා ට ගොඩක් පින්.

  • @ashokarathnasiri2712
    @ashokarathnasiri2712 3 ปีที่แล้ว +1

    Ape හදවත් සුවඳවත් karana ඔබ තුමාට බොහෝම pin තෙරුවන් සරණයි deergausha ලැබේවා !

  • @SS-pv2zm
    @SS-pv2zm 3 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ කතාව සත්‍යයක් , බොහෝම ස්තූති ඔබතුමාට , නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට අපිට තව, තවත් මෙවැනි වටිනා දේවල් කියාදෙන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @gayanipriyanka295
    @gayanipriyanka295 ปีที่แล้ว

    බුදු සරනයි සියලුම දෙවි දෙවතාවන්ගෙම පිහිට ලැබෙවා ඔබතුමා ට

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +2

    ඔබ තුමන් ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kashgayangi8020
    @kashgayangi8020 2 ปีที่แล้ว

    ඉතා වටිනා දේශනයක්. තෙරුවන් සරණයි🙏

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පින්. අපිව දැනුවත් කළාට

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 3 ปีที่แล้ว +2

    Oba tumata dirgausa labewa budu saranai devi pihitai godak watina video aekak

  • @rdsiriannrmialathan3659
    @rdsiriannrmialathan3659 ปีที่แล้ว

    Bohoma wathina tarumkirimak itaa aganaya uthumanani jeevitayata danumsabarayak obathumata bohoma pin bohoma sthuti digayu wawa tharuwan saranai davipihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indranibamunuge667
    @indranibamunuge667 3 ปีที่แล้ว +1

    Theruwan saranai🙏🌹🙏🌹🙏🌹

  • @DonDulip
    @DonDulip 7 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu 🙏🏽🙏🏽🙏🏽🪷🪷🪷❤️❤️❤️

  • @niroshanirosha1233
    @niroshanirosha1233 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි සර් වට්නා අදහස් ට්ක

  • @alwayscalm1225
    @alwayscalm1225 3 ปีที่แล้ว +4

    Obathuma apiwa hina gassawamin kathawa kiyala demma..hariyatama hari..theruwansaranai devi pihitai..🙏🙏🙏

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +1

    විශ්වාසය කියන්නේ
    තමාගේ අවබෝධය
    අවබෝධය කියන්නේ තමා කවුද කියලා දැන ගැනීම
    ජීවිතය තුළ වයසට ගිහිල්ලාත් තේරෙන්නෙ නැත්නම් හැඟීම් දැනීම් ආසාවන් රස විඳල නැති මේ ලෝකෙට ආසාවයි පෙරේත කමේ ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. හැම කෙනෙකුටම අයිති මානසික නිදහස තමන් ලඟ තියෙන දෙයක්😇❤️🌍

  • @SamarSamar-fy7ne
    @SamarSamar-fy7ne 3 ปีที่แล้ว +1

    හරියටම කියලා දුන්නා ස්තුති ඔබට 🌞🌞🌞🌻🌻🌻🍀🍀🍀🌹🌹🌹🌝🌝🌝🌺🌺🌺🌸🌸🌸

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට දීර්ග ආයුශ ලැබේවා........පතන්නවු බොදියක් කරායාමට මේපින් හේතුවක් වේවා.............

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි චතුරාර්‍යසත්‍යය අවබෝධ වේවා !!!!

  • @gayanigeethika8029
    @gayanigeethika8029 3 ปีที่แล้ว +1

    හරිම වැදගත් අදහසක්. තෙරුවන් සරණයි

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 3 ปีที่แล้ว +1

    thruwansarnai,,,,,davepatai