#911

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ส.ค. 2020

ความคิดเห็น • 251

  • @surangasanjiva9026
    @surangasanjiva9026 3 ปีที่แล้ว +31

    ලස්සන පවුලක ලස්සන කතාවක්..වෙල්ලස්සේ මනුස්සකම..👍👍👌👌😊

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri7809 3 ปีที่แล้ว +19

    සංසාර ගමනේදී කරපු කියපු දේවල් ඔබ තුමා මේ අදත් කරන්නෙ ඔබ තුමාට ගොඩක් අය කියනවා මිහිපිට දෙවියෙක් කියා මෙවැනි දේවල් කරන්නෙ එහෙම දෙවිවරු තමා ඔබ තුමා ඇතුළු කාර්‍යමන්ඩලයේ සැමටත් උදව් උපකාර කරන සියලු දෙනාටත් උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය නිරතුරුවම ලැබේවා මම කුවෙට් වල

  • @kumarykumary6303
    @kumarykumary6303 3 ปีที่แล้ว +36

    කොහොම උනත් ලස්සන ආදර කතාවක් ඔයාල දැන් සතුටින් ඉන්න බන්ඩාර මහත්මයා ඔයා නමි මිහිපිට දෙවියෙක් තෙරුවන් සරණයි 🙏🙏

  • @karona..8265
    @karona..8265 3 ปีที่แล้ว +13

    සර්ට ගොඩාක් පින් අපි හැමදාම විඩීයො බලනවා සියලු දෙනාටම බූදුසරනයි

  • @user-cm6fo1wy6v
    @user-cm6fo1wy6v 3 ปีที่แล้ว +19

    සුරේෂ්ට හරි ලැජ්ජයි වගේ , බඩොර මහත්තයෝ ඔයාට ගොඩක් පින් ,,, දෙන අවවාද මිනිස් ජිවිත ලස්සන කරනවා ,,

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 3 ปีที่แล้ว +45

    බංඩාර මහත්තයා ඔබතුමානම් දෙවියෙක් මිහිපිට ඉන්න ඔබතුමා කියන කරන හැම දෙයක්ම තව තවත් සක්තිය දයිරිය ලැබේවා ඔබතුමාටත් දෙමව්පියොන්ටත් ආදරනීය බිරිදටත් දරුවන්ටත් සියලුදෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි

  • @ranjithhettiarachchi2721
    @ranjithhettiarachchi2721 3 ปีที่แล้ว +4

    ලොකු ආදර්ශයක් සමාජයට දීම ගැන "වෙල්ලස්ස " ඔබතුමාට ස්තූති කරමි.
    පාලිත තෙවරප්පෙරුම මැතිතුමාගේ ආදර බර හදවත වැනි හදවත් ඇති මිනිසුන් මතු මතු බිහි වේවා...!

  • @ravisandaruwan6118
    @ravisandaruwan6118 3 ปีที่แล้ว +8

    අයියා ඔබතුමාට ගොඩක් පින් මෙ කරන උදව් වලට..

  • @kumuduo6830
    @kumuduo6830 3 ปีที่แล้ว +6

    ඇත්තමයි මේ වගෙ උතුම් මිනිසෙක් බුදුසරණයි දෙවිපිහිටයි

  • @roshan3105
    @roshan3105 3 ปีที่แล้ว +12

    ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි දීර්ඝයුස ලැබේවා

  • @user-wf2hq5vl2h
    @user-wf2hq5vl2h 3 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම හැමදාමත් සතුටින් ඉන්න ඔයවගේ ❤️❤️❤️❤️❤️

  • @chestergold1437
    @chestergold1437 3 ปีที่แล้ว +5

    කොල්ලො කෙල්ලො අතරෙ අවංකයි කියල හිතෙන ජෝඩුවක් හරි අහිංසකයී වගෙ කෙල්ලත් . මොනා උනත් පිට නොයා මැරෙනතුරා එක වහලක් යන ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඔයාගැන කියන්න වචන මදී බංඩාර. ඇඩුනා ගොඩක් අහිංසක මිනිස්සු ඉන්න ලෝකෙක තක්කඩි හොරු ටිකක් නිසා ලෝකෙ කැලබෙනවා. වැරදි කරනවා ඔයාලා වගෙ අවංක අහිංසක කාටත් කරදරයක් නැති මිනිස්සුම ඉන්නවනං ලෝකෙම. කොච්චර ලස්සනවෙයිද.😥

  • @malkal6563
    @malkal6563 3 ปีที่แล้ว +5

    අනේ ඔබ තූමා නමි දෙවියෙක් තෙරුවන් සරණයි

  • @wijesinghewijesinghe1755
    @wijesinghewijesinghe1755 3 ปีที่แล้ว +7

    Good morning sir .oba thumatath kaarya mandalayatath dalada samidu pihitai

  • @disanayakadisa1969
    @disanayakadisa1969 3 ปีที่แล้ว +2

    niyamai menna supire wadak mewa one maddya tulin karanna dakinna minissu hadenna budusaranai semata

  • @maneldayawathe9132
    @maneldayawathe9132 3 ปีที่แล้ว +6

    සියලු දෙනාට තෙරැවන් සරනයි අාදර්සමත් වැඩක්

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 ปีที่แล้ว +2

    බණ්ඩාර සර් ඔබ යකඩ මනුස්සයෙකි.. හදවත ලස්සන යි පටිට ඔබ හදන නිවස ඉක්මනට හදන්න ලැබෙන න .

  • @user-gi9ch4de3c
    @user-gi9ch4de3c 2 ปีที่แล้ว +2

    පිංබර හදවත් තියෙන මනුස්සයෙක් ඔබතුමා......තව තවත් මේ වගේ යහපත් දේවල් සමාජයට දෙන්න ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා දීර්ගායු ලැබේවා....🤗💟

  • @TravelBlackSudda
    @TravelBlackSudda 3 ปีที่แล้ว +6

    ayye channel eka creative wela dn superb.

  • @user-sq1jf3fs8o
    @user-sq1jf3fs8o 3 ปีที่แล้ว +26

    සර්... ඔයාගේ. ආදර කතාවත් කියන්න.... ලස්සන ඇති නේද..

  • @user-um1yo8td5k
    @user-um1yo8td5k 3 ปีที่แล้ว +2

    අපේ බණ්ඩාර මහත්තයාටත් මේ පවුලේ මල්ලිටත් නංගිටත් පවුලේ සැම දෙනාටම ය්.තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ශක්තිය දහිරිය නිරතුරු ව ම.ලැබේවා සිරි මා බෝ සමිඳු පිහිට කතරගම දෙවියන් ගේ පිහිට නිරතුරුවම ලැබේවා තෙරුවන් සරණයි

  • @fejetavigitha8430
    @fejetavigitha8430 3 ปีที่แล้ว +2

    ඔඛතුමා නම් දෙවිකෙනෙක් හරිම සතුටුයි දාන ව්දියෝ බලන්න දළදා හාමුදුරැවන්ගේ පිහිටයි

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +20

    දැන් ඉතින් ගේ ගිනි තියපු අයටත් පිං දෙන්න

  • @tharangasauer8452
    @tharangasauer8452 3 ปีที่แล้ว +6

    Great idea , Bandara mahaththaya. Theruwan saranai! 🙏

  • @rangaranga1775
    @rangaranga1775 3 ปีที่แล้ว +6

    මේ අර ගෙට ගිනි තියලා එළව ගත්ත පවුල නේද අනේ පව් මෙන්න මේ වගේ අයට තමයි උදව් කරන්න ඕනේ මොන තරම් ධනය ක් තිබුණත් කලාතුරකින් කෙනෙකුට පමණයි මෙවන් උපකාර කරන්න සිතක් පහළ වෙන්නේ ♥️♥️♥️🙏

    • @sinhasrilanka8456
      @sinhasrilanka8456 3 ปีที่แล้ว

      ඔව් ගේ ගිනි තිබ්බේ මෙයාලගේ තමයි

  • @user-tk3il9kb8k
    @user-tk3il9kb8k 3 ปีที่แล้ว +2

    උදවු උපකාර කළ සියලුම දෙනාගේ ජීවිත සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!! සියලුම දෙනාට යහපතම වේවා !!!

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +2

    ගොඩක් සතුටුයි ඔබට ජයවේවා බන්ඩාර මහතාට පින් 🌹🌹

  • @mjayasinghe5567
    @mjayasinghe5567 3 ปีที่แล้ว +4

    Oba thumanam Sabama devi kenek....Adahiya yuthuma.....me Raskara ganna kusala karma .....nirvaana sampaththiya sadahaama Upakaara veva....!!!!!Theruvan saranai Oba samata.....!!!!!

  • @shiromichandani8160
    @shiromichandani8160 3 ปีที่แล้ว +1

    සතුටින් ආදරෙන් ඉන්න හැමදාම ,බණ්ඩාර මහත්තයා ඔබතුමා ගැන කියන්න දේවල් ගැන් මට හිතා ගන්න බැ.ආඩම්බරයි❤️ මේ සදහා උදව් උපකාර කරපු හැමෝටම තෙවරප්පෙරුම මැතිතුමනි ඔබතුමාටත් වෙල්ලස්ස කාර්‍ය්මන්ඩලයටත් නිදුක් නිරෝගී චිරජීවනය උදාවේවා කරන කියන කටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා දියුනුවෙන් දියුනුවට පත්වේවා තෙරුවන් සරනයි 👏🌷❤️🌷🌷🌷🌷

  • @priyanthawijerathne9432
    @priyanthawijerathne9432 3 ปีที่แล้ว

    කියන්න වචන na.සුපිරි වැඩක් .දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා .බුදු සරණයි

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 3 ปีที่แล้ว +4

    දේනතට කදුලු ආවා .වෙල්ලස්සේ TV එක ඔයාලාට බු සරනයි

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 3 ปีที่แล้ว +2

    සතුටින් හැමදාම ආදරෙන් ඉන්න...ගුන ධර්ම දියුණු කර ගන්න...රටට වටිනා ගුනවත් යහපත් දරුවන් බිහි කරන්න....අපේ සුබ පැතුම් ඔයාලට 💗❤️💗❤️💗❤️

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 3 ปีที่แล้ว +1

    Well done Wellassa Tv. You have done a great work to this helpless couple with a beautiful baby. Wish this family a bright future. Congratulations and best wishes to all involved in this project. Theruvan sarani.

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️👍👍👍

  • @user-lr5in2vi4u
    @user-lr5in2vi4u 3 ปีที่แล้ว +2

    ලස්සන ගමනකට සුභ පැතුම් ,❤️❤️❤️❤️

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +2

    ඔය හිනාව හැමදාමත් පවතීවා 😃😃😃😃😃😃😃😃😃😃😃

  • @nasthicinema9062
    @nasthicinema9062 3 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සන ආදර කතාවක්......

  • @gayanhewage3336
    @gayanhewage3336 3 ปีที่แล้ว

    ඔබතුමා කරන හැම vidio එකක්ම ඉතා වැදගත් ...👍👍👍👋👋👋

  • @s.keetha6218
    @s.keetha6218 3 ปีที่แล้ว +1

    Super love story god bless you the family thank you

  • @swarnakanthi4419
    @swarnakanthi4419 3 ปีที่แล้ว +1

    මේ දෙන්නට අනාගතය හදාගන්න උත්සාහ කරන්න පුලුවන් තාම පොඩි වයසෙ අය. මොනව උනත් ජීවිතේ හදාගන්න බණ්ඩාර මහත්මා දුන් ඔවදන් ටිකනම් ඉතාමත්ම අගය කරමු..

  • @somawathae9042
    @somawathae9042 3 ปีที่แล้ว +1

    බණ්ඩාර දෙවියන්ගේ පිහිට mulu ලංකාවාසී සියළුම දෙනාට ලැබේවා

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 3 ปีที่แล้ว

    ලස්සන ආදර කතාවක් බුදු සරණයි

  • @amilakumara9004
    @amilakumara9004 ปีที่แล้ว

    බංඩාර මහත්තයාට තවත් මෙි වගේ වැඩ කරන්න ශක්තිය දිර්ඝායුෂ ලැබෙිවා

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 ปีที่แล้ว +1

    Taruwan saranai devi yanagama pehitai Banadara mahathaya oba tamai mehipeta deviyan obata maya pen jati jatetha pen labanwa yaha pathakama wewa obaga daruwana ana gataya jayama wewa jaya neyatai jayama wewa devi yanagama pehitai ma Kuwait setai 🙏🏻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻

  • @bandararasnayakasrilanka
    @bandararasnayakasrilanka 2 ปีที่แล้ว +1

    Theruwan saranai oba siyalu denatama!!!

  • @amaluduwaraarachchi3085
    @amaluduwaraarachchi3085 3 ปีที่แล้ว +8

    Theruwan saranai

  • @ameeraameera8182
    @ameeraameera8182 3 ปีที่แล้ว +2

    බුදු සරනයි ඔයාලා සියලු දෙනාටම

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 ปีที่แล้ว +1

    බුදු සරනයි !ජයම වේවා !

  • @nuwandissanayaka1539
    @nuwandissanayaka1539 3 ปีที่แล้ว +7

    Budusaranai

  • @amaldesilva6826
    @amaldesilva6826 3 ปีที่แล้ว

    Mr: Bandaragen supiri advise tikak, Niyama adahasak. Theruwan saranai hemotama.

  • @rathnayakagemaduwanthi4126
    @rathnayakagemaduwanthi4126 3 ปีที่แล้ว +2

    කවමදාවත් බන්ඩාර මහත්තයා පාලිත මහත්තයා අමතක කරන්න එපා ..එයට උදවු කරපු විදේශ ගතව ඉන්න ඒ රත්තරන් මහත්තයා .ඒ නෝනාමහත්මියගේ හිතින් දෙපා නමදින්න..

  • @renukarenuka6055
    @renukarenuka6055 3 ปีที่แล้ว +2

    අැත්තටම අයියාගේ අාදර කතාව කියාන්න ko අපිත් අාසායි අහන් බලාන් ඉන්නවා බුදු සරණයි.

  • @elizabethq890
    @elizabethq890 3 ปีที่แล้ว

    බණ්ඩාර සර් ඔබතුමාට බුදුබව Athwanne one jasu පිහිටයි

  • @chandanavithanage7753
    @chandanavithanage7753 3 ปีที่แล้ว +2

    Adara kathawa lassanay... ownge jewethe thawathawath lassana wewa budu saranay siyalu devi rakawaranay

    • @nadeekadilrukshi6384
      @nadeekadilrukshi6384 3 ปีที่แล้ว

      Munge jeewitha lassana wenawada ahinsaka ganiyekwai leda daruwekwai anatha karamath. Munta hena gahanna ona.

    • @chandanavithanage7753
      @chandanavithanage7753 3 ปีที่แล้ว

      @@nadeekadilrukshi6384 kenekta hariyanawata akamathi nam paduwe idin

  • @nethmihansika6773
    @nethmihansika6773 3 ปีที่แล้ว

    Sir mathu buduwenawa me karana dewal walata.godaak sathutui.obata bohoma pin

  • @somawathae9042
    @somawathae9042 3 ปีที่แล้ว

    සතුටුයි kiyalawedakne appa තෙරුවන් සරණයි

  • @mechenicwithfamily5722
    @mechenicwithfamily5722 3 ปีที่แล้ว +2

    Lassanai program eka. Jaya wewa

  • @naminami5317
    @naminami5317 3 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @samanthakumara7967
    @samanthakumara7967 3 ปีที่แล้ว +2

    Aiye thawa dennek amathaka una oyalata palitha mahathaya eyage biridai edennawath gennanna edata eyalath meyalata ammage senehasa dila balagatthe eyalath enta kiyanna uthum minisun oun daladasamidupihitai oyalata aiye.

  • @harshisenanayake5605
    @harshisenanayake5605 3 ปีที่แล้ว +1

    Maru love story eka. Budusarani 🙏🙏 to them

  • @irfanmohamed7895
    @irfanmohamed7895 3 ปีที่แล้ว

    Oyage a adarakatawen adennage duka natguwa gehen sathutu lokekata geya. Oya niyama manussayek oya dannawa duka obata jaya jaya jjaya
    Wells

  • @kuwaitkuwait9067
    @kuwaitkuwait9067 3 ปีที่แล้ว

    බංඩාර මහත්තයා ඔයානම් මාරම මාර මනුස්සයෙක් මම නම් දැකලා නැ ඔයා වගේ කෙනෙක්.මේ දෙන්නට දුන්න උපදෙස් එයාලගේ දෙමාපියෝවත් මේ දෙන්නා ගැන ඔය විදියට හිතලා නැතිකොට ඔයා ඇත්තටම මනුස්සකම කියන්නෙ කෙක්ද කියලා ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නුවා.ඇත්තටම ඔබේ නාලිකාවට ගැලෙපෙන්නෙ ඒ නමමයි ඒක ආයේ ක්‍රියාවන්ම පෙන්නනවා ඔබ තුමා.ඔබට බුදු සරණයි.

  • @chandrakumarage4519
    @chandrakumarage4519 2 ปีที่แล้ว

    Tharuwan saranai.siyalu denatama

  • @user-zh2yd8ut9n
    @user-zh2yd8ut9n 3 ปีที่แล้ว +2

    බුදුසරණයි සර් oyat

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 3 ปีที่แล้ว +3

    චූටි බෝල කැටේ...❤️🙏❤️🙏❤️🙏❤️🙏💗💗💗💗💗💗💗

  • @kusumlatalata3838
    @kusumlatalata3838 3 ปีที่แล้ว

    godak hodai bandara malli oyata godak pin istuti seyalu dave phita Arksawa aserwadaya labawa bs jaya wewa mama saudi Arabia sita suba patanawa

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว

    Wooooow ..lassana ආදරයක් බුදු සරණයි ..bandara ayya..oya nam.mathu බුදු වෙනවා ...

  • @nirakoralage8335
    @nirakoralage8335 3 ปีที่แล้ว

    Aththatama asdekata kadulu awa bandara aiye oyata budusaranai oyage demaupiyantath oyage lassana paula siyaludeviyan araksa karadewa kiya pathanawa obata budusaranai

  • @anuraanura1885
    @anuraanura1885 3 ปีที่แล้ว

    niyamai adara kathawa b s bandara mahathmaya

  • @mallipodi3957
    @mallipodi3957 3 ปีที่แล้ว +3

    Wade godak lassanai

  • @Anurapradeep-tq4zf
    @Anurapradeep-tq4zf 6 หลายเดือนก่อน +1

    බන්ඩාර මහත්තයාට කිසිම ආත්ම බවයක දුක් කරදර ඇති නොවෙිවා කියලා පාර්ථනා කරනවා

  • @mageamma7410
    @mageamma7410 3 ปีที่แล้ว

    Jayawewa teruwan saranai obatumata

  • @lakshanproduction1485
    @lakshanproduction1485 3 ปีที่แล้ว

    මාරම පිනක් ඔබතුමා කරන්නෙ ...දීර්ගායුස පතනව...

  • @premalalwijesinghe8501
    @premalalwijesinghe8501 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සියලුම දෙනටම

  • @yasaswije7973
    @yasaswije7973 3 ปีที่แล้ว

    Theruwan saranay pinsidu wewa siyaludenatama udaw karapu ayata niduk nirogi wewa suwapath wewa bandara Mallita v iswasakthiye balayen niduk nirogi suwapath wewa kiyala prarthana karanawa bududaranay

  • @somawathae9042
    @somawathae9042 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @thilankaakaravita7879
    @thilankaakaravita7879 3 ปีที่แล้ว +2

    Adara kathawa kiynakota blnnko akkagei aiyagei mune tiyena hinawa.. kawadawath me thundenage sathuta netiwenna epa.. budunge saranai..

    • @nadeekadilrukshi6384
      @nadeekadilrukshi6384 3 ปีที่แล้ว

      Ganiyektai daruwektai nowidina duk wedana dila me ganita hariyai kiyala hithanawada? Muge kalin gani leda daruwek ekka koi taram duk widinawada?

  • @fggfgff9628
    @fggfgff9628 3 ปีที่แล้ว

    Godak pin Malli 🤔 👂 budu saranai oyata pin. 👪

  • @dilipsanjiwa8549
    @dilipsanjiwa8549 3 ปีที่แล้ว

    Supiri aiya mamath oyalata udau karanawa dawashaka

  • @Reversal86
    @Reversal86 2 ปีที่แล้ว

    Ane oba thumage uthum gathiya pin pin godak pin obata

  • @vijithasarojinj9948
    @vijithasarojinj9948 3 ปีที่แล้ว

    me minissunta dena sathuta sanaseemata oba thumata budubawa ath nounoth thama pudume.mata gedarak labuna vage hithata daraganda bari sathutak enava.deneth valata kadulu enava.depaththema ashirvadayak nathuva kisima vathkamak nathuva patangaththu lassana adara kathavak matath thiyenava.e nisa me dennage asarana kama adaraya mata hodin danenava.💖💖💖💖💖

  • @lk-lt3or
    @lk-lt3or 3 ปีที่แล้ว +1

    බුදුසරණයි බංඩාර මහත්තයා

  • @donalddonald7140
    @donalddonald7140 3 ปีที่แล้ว +1

    Saadu saadu bandaara mahathmaya Budusaranai

  • @siromikuwait8511
    @siromikuwait8511 3 ปีที่แล้ว +3

    Maru neda hamu ivma ❤️❤️

  • @sheronchamika1664
    @sheronchamika1664 3 ปีที่แล้ว

    සුපිරි වඩෙ වෙල්ලස්ස ටිවි🙏

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 3 ปีที่แล้ว +1

    Taruwan saranai

  • @kuwaitkuwsit7194
    @kuwaitkuwsit7194 3 ปีที่แล้ว

    හරිම ලස්සනම පවුලක්

  • @nandhavadhi9239
    @nandhavadhi9239 3 ปีที่แล้ว +6

    Mama Nanda Dubai sita budusaranai dewepihitai

    • @nethraranasinghe8974
      @nethraranasinghe8974 3 ปีที่แล้ว

      Aiye mm aiya gena danne me lagakadi mkada mm denaganna widihak tibune potho wala dekke lagadi ethi munada dekala tiynne eka dawasai aththatama Godak godak sathutui Godak mm wellasasa kellek b.s. aiye oyalage family ekatai starf ekatai

  • @user-rs6zz1vw3o
    @user-rs6zz1vw3o 6 หลายเดือนก่อน +1

    Good luck

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว

    Hamadama satutin inna daruwanae budu saranai siyaludavi rakawaranai 💐💐💐💐♥️💐💐

  • @lathalatha7340
    @lathalatha7340 3 ปีที่แล้ว +2

    Budu Saranai Sarath siyalu denatama Kiri Amma wahuna gedaratath gihen ennako sar

  • @ajithcham159
    @ajithcham159 3 ปีที่แล้ว +1

    Budu saranai 🙏🙏🙏🙏❤❤❤❤

  • @j.a.w.jayakody4988
    @j.a.w.jayakody4988 3 ปีที่แล้ว +3

    Hmm bususaranaii

  • @ayeshakarunarathne1574
    @ayeshakarunarathne1574 2 ปีที่แล้ว

    බුදු සරණයි මාමෙ 🙏❤️

  • @nilanthiuk
    @nilanthiuk 3 ปีที่แล้ว +3

    Nice

  • @rammyabandara7666
    @rammyabandara7666 3 ปีที่แล้ว +2

    theruwan saranai,
    MANUSSAKAMA ,,,WIDAHAPANA AKARAYA DUTUWAMA, APITA HAMATH SATHUTAKI,
    BANDARA MAHATHA, SAHA TEAM EKATATH , SEMADENATATH , THERUWAN SARANAI,
    JAYAWEWA,

  • @moganedmahmoyd5275
    @moganedmahmoyd5275 3 ปีที่แล้ว

    Oyanam matu sirr balannako eyalage jivithe mak karala dana gati shok neee🤩🤩🤩

  • @lathacell2537
    @lathacell2537 3 ปีที่แล้ว +1

    Budu saranai

  • @sarathchandra513
    @sarathchandra513 3 ปีที่แล้ว

    Obathumata Saha udaw karapu siyaluma denata budu saranai

  • @dammikapriyanthi8768
    @dammikapriyanthi8768 3 ปีที่แล้ว

    God bless you bandara aiya