#838

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • මේ කතාව දිගටම බලන්න හරිම රසයි ..තවත් කොටස් කිහිපයක් තියෙනවා ඒවා අපි දාන්නම්

ความคิดเห็น • 1.1K

  • @anulawamenike9387
    @anulawamenike9387 4 ปีที่แล้ว +62

    ලංකාවෙි.සත්‍ය ටෙලිඩාරාම එකක් බැලුව වගේ..පලමු ස්තානය ලැබිය.යුතුයි, සහබාගි උන හැමෝටම පිං...බංඩාර මැතිතුමනි ඔබයි අද සමාජයට ආදර්ශයක් ගෙන දුන් වැඩසටහන ..ජයවෙිව , නිදුක්නිරෝගි සුවය ලබත්වා...මෙි පිනම ඇති ඔබ තුමට නිවන්යන්න..බුදුසරනයි ..

    • @inuphotographycinematograp2067
      @inuphotographycinematograp2067 4 ปีที่แล้ว +2

      මිනිස්සු මානසිකව වැටුනම මේම වෙන්නෙ,මේ ගැහැනු කෙනා පලමු වතාවට හැරමිටි සීන් එක පෙන්නුවෙ,මීට කලින් එහෙම හැරමිටි නෑ,සැමිය එක්ක,නෑයො එක්ක බොහොම සිත් අමනාපයෙන් ඉන්නෙ,කොහොම හරි කිරි අම්මගෙ කතාවත් එක්ක මේව වැඩි වෙලා.මෙච්චර මිනිස්සුන්ට සලකන මේ මහත්තය ඇයි මේ කාන්තාව දොස්තර කෙනෙකුට යොමු කරන්න බලන්නෙ නැත්තෙ.ඇත්තටම යම් ආවේශයක්(ආච්චි) වැහෙනවනම් කටහඩ වෙනස් විය යුතුමයි.මම එහෙම එකක් දෙකක් දැකල තියෙනව.මෙතන වෙනස් දෙයක් වෙන්නෙ.

    • @anulawamenike9387
      @anulawamenike9387 4 ปีที่แล้ว

      මට ාපනුන දේ මම කිවෙි, ඊට එහාදෙවල් කියන්න දන්නේ නැහැ..

  • @niluwaffawaffa1147
    @niluwaffawaffa1147 4 ปีที่แล้ว +50

    අපි අසරණ වෙලා වගේ හිතට දැනේනවා බුදු හමුදුරුවනේ,

  • @wrg348
    @wrg348 4 ปีที่แล้ว +244

    අනෙ පව්
    ගීතානි අක්කා ඔයාට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏
    බංඩාර මහත්තයා ගොඩක් පින් බුදු සරණයි 🙏🙏

  • @ගෙදරබුදුන්අමිමාගෙදරබුදුන්අමිමා

    ගෙදර බුදුන් අමිමා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 නිවන් සුව ලැබේවා අචිචි අමිමාට නිදුක් වෙිවා නිරේගා වෙිවා සුවපත් වෙිවා දුකෙමි මිදේවා සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 තෙරැවමි සරණයි සුවමි වන්සෙල ඇතුලු බංඩර මහාත්තයාට දයක මන්ඩොලේටත් උදවු කරපු සියලුම දෙනාටත් එ අචිචි අමිමා ගෙ පවුලේ සියලුම දෙනාට ගමි වාසි සියලුම දේනාටත් මෙි උතුම් පිංකමට දයක වුනු සියලුම දෙනාට මෙි පිං ලැබේවා සියලුම දෙනාටම ශ්‍රී දළදා සමිදුගෙම පිහිටයි මම නුවර පාර පදියපැලැල්ල 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @padminijayasingha9205
    @padminijayasingha9205 4 ปีที่แล้ว +85

    සසරේ උපදින කිසිදු භවයක මෙහෙම කටුක භවයක් නොලැබෙිවා නංගියේ ඉක්මන් සුව ලැබෙිවා. මල්ලියේ ඔබට බොහොම පින්.

    • @malika8239
      @malika8239 ปีที่แล้ว

      මෙහෙම් වේන්නෙ හිත වායිරේ තියන් මැරුන්ම් පෙන්වානේ පව්නේද අර ලොකු දුව සලක්ල නැහැ

  • @sunalikanchana4201
    @sunalikanchana4201 4 ปีที่แล้ว +72

    මේ වීඩියෝව මුළු මහත් ජනතා වටම ආදර්ශයක් .. බොහොමත් පින් ඔබසැමට....

  • @nilunilanthi5936
    @nilunilanthi5936 4 ปีที่แล้ว +14

    මේවා බල්ලාවත් දෙමාපියනට සලකපල්ලා..හරිම වේදනාවක් මේවා දකිද්දි.කිරිඅම්මා මරනාසන්න මොහොතේදි.හිතේහට ගන්න ඇත්තේ වයිරයක්.කොහොම උනාත් දැන්වත් හොදින් ඉන්න ලැබේවා..බුදුන්ගේ පිහිට ලැබේවා...බාණ්ඩාර අයියේ ඔයාට නිදුක් නිරෝගි වාසනාවන්ත ජිවතයක් ලැබේවා...මනුෂ්‍යත්වය ඇති මිනිසා...ඒ ඔබ වැල්ලවායේ අපිට එක සතුටක්...ආඩම්බරයක්

  • @sunetatyt1079
    @sunetatyt1079 4 ปีที่แล้ว +189

    මේ වීඩියෝ එක ශ්‍රී ලංකා වාසී සියලු දේනාගේම නේතගැටේවා දෙමවුපියන්ට නොසලකන අයට මේය ගීතාණිගේ චරිතය ආදර්ශයට ගන්න හැකි වේවි මගෙ ජීවිතේට මේවැනි සිද්ධියක් දැක්කමයි ඒ මියගිය කිරි අමිමට කරපු පිං බලයෙන් හොද තැනක ඉපදෙන්න හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @roshan3105
    @roshan3105 4 ปีที่แล้ว +175

    කියන්න වචන නැහැ බණ්ඩාර මහත්තයෝ ඔබ ඇතුළු කාර්යය මණ්ඩලයට වෙල්ලස්සේ මනුෂ්‍යත්වයට උදව් උපකාර කරන සියලුම සහෝදර ඔබට බොහොම පින් බොහොම ස්තුතිය දීර්ඝයුස ලැබේවා

    • @rejinakumari6602
      @rejinakumari6602 3 ปีที่แล้ว +2

      Mata methumage no dena ganna puluwanda

    • @roshan3105
      @roshan3105 3 ปีที่แล้ว +1

      @@rejinakumari6602 නම්බර් එක හැම video එකකම තියෙනවා බලන්න

    • @rejinakumari6602
      @rejinakumari6602 3 ปีที่แล้ว

      @@roshan3105 ov dekka Thanks

    • @roshan3105
      @roshan3105 3 ปีที่แล้ว

      @@rejinakumari6602 🙏🙏👍👍

  • @chandrikaliyange1600
    @chandrikaliyange1600 4 ปีที่แล้ว +11

    ඩෙටා කපාගෙන හොල්මන්,,බුත,චිත්‍රපටි බලනවට වඩා සියැසින්ම මෙ වගේ දෙවල් බලලා ජිවිතේ යතාර්ථය තේරුම් ගන්න පුලුවන් .මෙලොකේ ජිවත් වෙන සියලුම ලෝක වාසි සියලුම දෙනාට හොඳ ආරදර්ශයක්.බුදුසරණයි දෙවිපිහිටයි මෙ පින් කමට දායකවු සැමට .ජයෙන් ජය

  • @renukalanka7342
    @renukalanka7342 4 ปีที่แล้ว +174

    අනුන්ගේ අනියම් සම්බන්ධ වීඩියෝ කරලා ඇස් උඩ යනවා කියලා දාන you tube කාරයින්ටත් හොද පාඩමක් උගන්නන වෙලස්ස මහත්තයා ඇත්තටම ඇස් උඩ යන්නේ මේ වගේ දේවල් වලට

  • @كوماريسعود
    @كوماريسعود 4 ปีที่แล้ว +28

    මල්ලි ඔයාටත් කාර්යමණ්ඩලයටත් තෙරුවන් සරණයි මුළු සමාජයටම ආදර්ශමත් වේ කිරි අම්මා ගෙ කතාව

  • @malkanthisubasingha629
    @malkanthisubasingha629 4 ปีที่แล้ว +117

    පව් අනේ .....මේ සොයුරිය මේ පීඩනයෙන් ඉක්මනින් නිදහස් වේවා
    මේ සමාජයට හොඳ පණිවිඩයක් දුන්න .කිසිම කෙනෙකුට මෙවන් දෙයක් නොම වේවා .

    • @aurasiewijesinghe6976
      @aurasiewijesinghe6976 4 ปีที่แล้ว +1

      ඔය කිව්වාටයන්නැ ඔයාහැගෙනවා හො ඇදු රේක් ගෙනත් ඉල්ලන දෙවල් දිලා පන්සල්ක බෝගසකට භර කරන්නඔනේ අත්මයක් ගන්න

    • @malgahagamagedarmapala1414
      @malgahagamagedarmapala1414 4 ปีที่แล้ว

      ෙමි.ෙද්වල්..සත්ය.ෙද්වල්.ෙමිහිපිටති.ෙය්න.ෙද්මවුපියන්ට.ෙමි.ෙද්වල්දැකලවත්..ෙද්මවුපියන්ටසලකන්නපුරැදුවන්න...

    • @dilankanuwan7577
      @dilankanuwan7577 3 ปีที่แล้ว

      @@malgahagamagedarmapala1414 o

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 4 ปีที่แล้ว +81

    අයියේ මේ අසරණ මිනිස්සුන්ට කරන උපකාරයට අයියට උතුම් නිවන දෙරටු විවර වේවා 🙏🙏🙏🙏

    • @mane5411
      @mane5411 3 ปีที่แล้ว

      ane mewa katath adarsayak

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว +28

    හැමෝම බලන්න වටින වීඩියෝ එකක්..ලොකු ආදර්ශයක් දෙන කතාවක්..ගීතානිට සියලු දෙවි රැකවරණය ලැබේවා...

  • @nadeekadisanayaka5174
    @nadeekadisanayaka5174 4 ปีที่แล้ว +135

    අනේ ඇත්තමයි හරි පුදුමයි ,,, මේ අපේ සමාජයට හොදම ආදර්සයක්,, උදව් උපකාර කල සියලූම දෙනාට ගොඩාක් පින් ,,,,,🙏

  • @ranisujatha1240
    @ranisujatha1240 4 ปีที่แล้ว +38

    බංඩාර මහතාට ගොඩක් ගොඩක් පින් පින් 👍👍👍❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @nilmininilmini4767
    @nilmininilmini4767 4 ปีที่แล้ว +47

    අපෝ ඇග කිලිපොලලා ගියා මල්ලියේ ඔයා මේ කර මෙහෙවර ගොඩාක් අගෙයි ඔයාට කියන්න වචන නැහැ ඇත්තටම ගොඩාක් පිං මල්ලියේ ඔයාට තුණුරුවන්ගේ පිහිටයි

    • @niroshasanjeewani6665
      @niroshasanjeewani6665 2 ปีที่แล้ว

      බන්ඩාර මහත්තයෝ ඔබ තුමාට මේ පිනම අති

  • @cietajhons7036
    @cietajhons7036 4 ปีที่แล้ว +23

    බංඩාර මහත්තයාට ඇත්තටම ගොඩක් පින් ඒ වගේම ඔයාට ඉවසීම තියෙනවා මට නමි මේ වගේ දේවල් බලන කොටත් එපා වෙනවා.

    • @kuaitkuwait3151
      @kuaitkuwait3151 4 ปีที่แล้ว +1

      බංඩාර මහත්තයා ඔයා නම් .දෙවියෙක් පරිස්සමට බුදු සරණ යි

    • @kuaitkuwait3151
      @kuaitkuwait3151 4 ปีที่แล้ว

      අනෙ පව්.මේ සොයිරිය.බුදු සරණ යි ඉක්මන් සුවලැබේවා සාදුසාදුසාදු

    • @kuaitkuwait3151
      @kuaitkuwait3151 4 ปีที่แล้ว

      අනෙ ගුනයහපත් හස්බන් කෙනෙක් .එයානම්.ඉක්මන් සුවලැබේවා බුදු සරණ යි

    • @kuaitkuwait3151
      @kuaitkuwait3151 4 ปีที่แล้ว

      අසාවෙන් නම්.මැරේන්න .එපා.දෙයියනේ අනිත්‍ය යි මේලොකේ තියන.හැමදෙම .අනෙ මගෙ බුදු පියානන් වහන්සේ .මේ.කෙනා ට.පිහිට යි

  • @nisharathnayaka3313
    @nisharathnayaka3313 4 ปีที่แล้ว +46

    අනේ මම සියලුම වීඩියෝ ටික බැලුවා මේ පින්කමට දායාද වුණු මුදල් අතින් දුන්නු උදව් කරපු සියලු දෙනාටම ගොඩාක් පින්

  • @kumarikumarikumarikumari8625
    @kumarikumarikumarikumari8625 4 ปีที่แล้ว +145

    මේවා.. කොහොමද බොරු වෙන්නේ.. දෙවියනේ... මේ පිං බලෙන් කිරි අම්මා හොද තැනක ඉපදේවා.... 🙏🙏🙏🙏🙏🙏🙏

    • @sudharshanichampika8038
      @sudharshanichampika8038 4 ปีที่แล้ว +2

      මෙපිං බලයෙන් හොදතැනක ඉපිදෙවා

    • @sudharshanichampika8038
      @sudharshanichampika8038 4 ปีที่แล้ว +2

      බන්ඩාර මහාත්තයා ඔයා බුදුන් දැක නිවන් දකිනවා

  • @jvgidananjaya7565
    @jvgidananjaya7565 4 ปีที่แล้ว +53

    ඔයා නං දෙයියෙක් අයියේ🙏
    කිරි අම්මා සැපයෙන් සැපයට පැමිණෙවා🙏 නැවත කාටවත් කරදර නොකරත්වා.

  • @donaldgamage322
    @donaldgamage322 4 ปีที่แล้ว +9

    බන්ඩාර මහත්තයෝ ඔයාට ගොඩාක් පින්. දෙම්ව්පියන්ට නොසලකන අයට මේව හොද පාඩම් . ගීතානිට තුනුරුවන් සරණයි !

  • @k.pjayasinghe6061
    @k.pjayasinghe6061 4 ปีที่แล้ว +20

    නට්ටියක් වගේ බලන්නේ ඒ තරම් රසවත් තෙරුවන් සරණයි 🙏🙏

  • @nicemoment7028
    @nicemoment7028 4 ปีที่แล้ว +47

    ආච්චි අම්මට නිවන් සුවය ලැබේවා 🙏🙏ගොඩක් පිං බණ්ඩාර අය්යේ... 🙏🙏♥️

  • @jagathpushpakumara2790
    @jagathpushpakumara2790 4 ปีที่แล้ว +13

    හරිම දුකයි මත් මෙි දුක වෙිදනාව වින්දා මගේ බිරිදට මෙි වැනිම දෙයක් සිද්ද වුනා හිගා නොකා හිගා කැවා වගේ දුකක් වින්දා බිරිද සනිප කරගන්න.. මෙි ගිතාණි මහත්මියට ඉක්මනින් සුවය ලැබෙිවා බුදුසරණයි දෙවියන්ගේම පිහිටයි

  • @mali-by3ks
    @mali-by3ks 2 ปีที่แล้ว +5

    ඉක්මන් සුවය ලැබේවා සොයුරිය ආච්චි අම්මටත් මේ පින් බලෙන් හොද තැනක ඉපදීමට හේතු වාසනා වේවා බන්ඩාර මහතාටත් තෙරුවන් සරණයි 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 ❤️❤️❤️

  • @jokerjoker679
    @jokerjoker679 4 ปีที่แล้ว +3

    ඒ පින් බලෙන් ආත්තම්මාට.හොඳ ආත්ම යක්ලැබේවා.මේ වාගෙ දේවල් ආයෙ දකින්න නොලැබේවා.එයාට උදව් කර.සියලුම දෙනාට පින් .බුදු සරන යි ඔයා ලට

  • @darshikapindeniya8650
    @darshikapindeniya8650 4 ปีที่แล้ว +14

    ඔබ තුමා ඇතුලු වෙල්ලස්ස ටීවී කාර්‍යමණ්ඩලයට ගොඩක් පිං..මේ කුසල් හේතුවෙන් කිරි අම්මට නිවන් සුව අත් වේවා!!

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 4 ปีที่แล้ว +34

    පව් කොච්චර දුකක්ද ...ඒ ආත්මයෙන් අත මිදෙත්වා ..සියලුදෙනාටම තෙරැවන් සරණයි

  • @l.p.pathirana918
    @l.p.pathirana918 4 ปีที่แล้ว +34

    අනේ පව් හරිම දුකයි .බන්ඩාර මහත්තය ඔබ තුමා ඇතුළු කාර්යමණ්ඩලයටත් උදව් උපකාර කල සියලුදෙනාටත් බුදුසරණයි දෙවිපිහිටයි .

  • @රූපාඉන්දානි
    @රූපාඉන්දානි 4 ปีที่แล้ว +10

    ඇත්තටම මට නමි ඇඩුනා, අතපය වාරැ නැති උනාම දෙයක් කරගන්න බැරි උනාම හැකි අය නොසලකා හැරියම මෙි වගේ දේවල් වෙනවා ,, මෙික කාටත් ආදර්ශයකි ,, බංඩාර මහත්තයෝ ඔයාටත් මෙි පින්කම සදහා දායක වු සියලු දෙනාටත් ගොඩක් පින් ්බලන්නකො කිරි අමිමගේ හිනාව

  • @nandaseeligunasekera8276
    @nandaseeligunasekera8276 4 ปีที่แล้ว +61

    බුද්ධ කාලයේදී තිලෝකූඨ සූත්‍රය දේසනාව කලේ මේවගේ අවස්ථාවකදී.

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 4 ปีที่แล้ว +39

    ආච්චී අම්මේ ඔයාට නිවන් සුව ලැබේවා

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 ปีที่แล้ว +31

    කියන්න වචන නැහැ බංඩාර මහත්තය ඔබ සියලුදෙනාටම ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @nilurenuka8093
    @nilurenuka8093 4 ปีที่แล้ว +53

    දකිනකොට හරිම දුකයි ඔබතුමාට පින් මම කවදාවත් mawaga දවල් දැකල නෑ මම cristiyni kanak

    • @buddhikaaberathne4484
      @buddhikaaberathne4484 4 ปีที่แล้ว +1

      Jesus wahanse kiyanne puduma dewal karana ekama nayakayek
      Jesus never fails good news center search karanna.

    • @buddhikaaberathne4484
      @buddhikaaberathne4484 4 ปีที่แล้ว +1

      Ethana yakkunta horathal naa.

  • @ceylonuk6250
    @ceylonuk6250 4 ปีที่แล้ว +15

    පින් බොහොම , ත්‍රිවිධ රත්නයේ පිහිටයි. 🌺🙏

  • @ibrahimwaheed9515
    @ibrahimwaheed9515 4 ปีที่แล้ว +10

    වෙල්ලස්ස සියලු කන්ඩයමටත් ගිතානි මෙනවියටත්...බුදු සරනය් ...අල්ලා දෙවි පිහිටය්...මට වෙන කිසිවක් කියන්න නැ...බන්ඩාර ඔබට මෙ පින් බොහොය්..ඇගෙ හිරිගන්ඩු පිපිනා..හ්ම්ම්ම්ම්ම්🌹

  • @malimali9539
    @malimali9539 4 ปีที่แล้ว +44

    දෙමාපියනට නොසලකන අයට මේ විඩියොව මුන ගැසේවා

  • @madumaxgurushige8008
    @madumaxgurushige8008 4 ปีที่แล้ว +7

    බන්ඩාර අයියේ මෙි පිනම ඇති ඔයාටත් පවුලේ අයටත් බුදුවෙන්න.මෙකද අහිංසක පවුලක් බුදුසරණයි ඔයාලට 🙏🙏🙏🙏🙏 ආචිචියි අමිමට නිවනේ දොර ඇරෙත්වා

  • @thusharithushari7079
    @thusharithushari7079 4 ปีที่แล้ว +9

    බන්ඩාර අයියේ ඉන්න අපටත් මෙවා හොද පාඩම් ඔයාට බුදු සරණයි

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri7809 4 ปีที่แล้ว +28

    අනේ පවු කන්න බොන්න නැතිව දුක් විදලා වෛරයෙන් මැරුණම ඔහොම වෙනවා බණ්ඩාර මහත්තයා ඔබ තුමා ඇතුළු උදව් උපකාර කරපු සියලු දෙදෙනාටම පින් මෙවැනි උතුම් පින් කමක් කරලා මෙම පවුලේ සැමටම සහනයක් ලබාදෙනවට කිරිඅම්මා හොඳ ආත්මයක ඉපදේවා ඒ පින්වල ආනිසංසයෙන් සාදු සාදු සාදු උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටයි

    • @mjayasinghe5567
      @mjayasinghe5567 4 ปีที่แล้ว

      Esema veva,......kiri Ammata .....nivan doratuva.....vivara veva......geethane ....paule seyalu denatama,.....sethak,....saanthiyakma veva......Theruvan saranai........

  • @udayanandadissanayaka5851
    @udayanandadissanayaka5851 4 ปีที่แล้ว +23

    මේක බලන අපිටත් හොඳ ආදර්ශයක් .වෙල්ලස්ස නාලිකාවෙ සියලුම දෙනාට පිං

  • @dkkuwait5253
    @dkkuwait5253 4 ปีที่แล้ว +18

    සියලුදෙනාටම බුදු සරනයි දෙවියන්ගේම පිහිටයි

  • @kumaridisanayake2569
    @kumaridisanayake2569 4 ปีที่แล้ว +65

    ගැහැනුන්ට වද දෙන පිරිමින්ට හොද පාඩමක් කිරිඅම්මෙ බැනටඅතකඋස්සන්ටඉඩතියන්නඑපා ගීතානිට

  • @guwaniguwani311
    @guwaniguwani311 4 ปีที่แล้ว +2

    පපුව පැලෙන්න වේදනාව ආවා.දස මාසයක් කුසේ තියන් ලේ කිරි කර පොවපු අම්මටයි කන්න බොන්න දීලා උස් මහත් කරපු ආදර පියානන්ට සලකපල්ලා මේවා දැකලවත්.මගදි හම්බවෙන ආදර කතා හමුවේ හැදු වැදූ දෙමාපියන් අසරණ කරන්න එපා.බන්ඩාරන අයියා මේ මුලු මහත් සමාජ යටම ඔබ යමක් ඔප්පු කර පෙන්නුවා.ඔබතුමා ට ගොඩාක් පින්

  • @dammikakumari6841
    @dammikakumari6841 4 ปีที่แล้ว +11

    මේ ආකච්ච්ට කන්න දීලම නෑ. බඩගින්නෙ මැරිලා තියෙන්නෙ. මහ පව්කාර මිනිස්සු. ඔබ තුමාට පින්. මේ දරුවො මහ පවක් කරලා තියෙන්නේ.

    • @sohelkhan1372
      @sohelkhan1372 4 ปีที่แล้ว

      ඔව් එකයි මල්පෙරෙත්‍යො වෙල ඉපදෙන්නෙ මටත් පුලුවන් යක්කු එල්වන පින්ක් දහ්මක් කර්ලා නැති ම්නිස්සු ජිවත් වෙලා ඉන්න් කාලෙදී

  • @rajapaksharajapaksha7733
    @rajapaksharajapaksha7733 4 ปีที่แล้ว +3

    හොදම තැනක ඉපදේවා කිරි අම්මේ බුදුසරණයි ....

  • @cietajhons7036
    @cietajhons7036 4 ปีที่แล้ว +146

    අනේ දංයියනේ සතුරෙකුට වත් මේ වගේ නමි දේවල් වෙන්න එපා කියලා ප්ර්ථනා කරනවා.

    • @7xe-sports105
      @7xe-sports105 3 ปีที่แล้ว

      😭

    • @nishansandaruwan3210
      @nishansandaruwan3210 3 ปีที่แล้ว

      kiri ammata niwan suwa lebewa 😪😪👏👏

    • @btsloversblackrose5059
      @btsloversblackrose5059 3 ปีที่แล้ว

      ඔව් ....
      කිරි අම්මට නිවන් සුව ලැබේවා ....!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 4 ปีที่แล้ว +3

    අනේ දෙවියනේ මෙහෙමත් දේවල් ,මේ දුක් කරදර ඉවර වේවා තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා

  • @kumarithanujakumarithanuja1256
    @kumarithanujakumarithanuja1256 4 ปีที่แล้ว +10

    පව් දෙවියනේ ඒ අම්මා කොච්චර දුකක්ද විදින්නේ මේ බංඩාර අයියෙ මේ පින බංඩාර අයියාට බුදුන් දැක නිවන් දකින්න ඕනෑ

  • @nandaseeligunasekera8276
    @nandaseeligunasekera8276 4 ปีที่แล้ว +3

    බුද්ධ වචන විස්වාසය නැති අයට කරුණු කියන්න යෑම නිශ්ඵල බව සිත් තබාගෙන ඔබ තුමාගෙ යහපත් වැඩ ඉදිරියට කරගෙන යන්න .

  • @piyarathnawikramaarachchi5991
    @piyarathnawikramaarachchi5991 4 ปีที่แล้ว +82

    බංඩාර මහත්තයා ඔබට ඡාති ඡාතිත් පින් කිරි අම්මාට කන්න දුන්නා නමුත් මේ අයටඵ් පිලිබද දැනුමක් නෑ.පුදුම හිතුන මේ අහිංසක ගෑනු කෙනා මෙයින් නිදහස් වේවා

    • @mudannayakemudannayake6220
      @mudannayakemudannayake6220 4 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😭💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

    • @maliaa7948
      @maliaa7948 4 ปีที่แล้ว

      මම නම් අහලා තියේන්නේ ඉදුල්නොකර තමයි එවගේ අයට කන්න .දේන්නෙ නේද....

    • @suneethaashokkumar3506
      @suneethaashokkumar3506 4 ปีที่แล้ว

      Really eyalata kisima Awabodaya neha thamai monawata wyasata geyada deviyo dani Pinwath 😪

    • @anjanakavishka6749
      @anjanakavishka6749 3 ปีที่แล้ว

      Katad danumk natte kiynnko.mama holman wela inne bn mama dakkmine

  • @irudika9295
    @irudika9295 4 ปีที่แล้ว +2

    Achchi Ammata මනුස්ස ආත්මයක් ඉක්මනින් ලැබේවා . ,මෙ අක්කා ට තෙරුවන් සරනයි .බංඩාර සර් හා කාර්ය මණ්ඩලයට ගොඩක් පිං.

  • @lllalwis6138
    @lllalwis6138 3 ปีที่แล้ว +7

    ඔබ තුමාගේ මෙ වැඩ පිලිවල ඉතාමත් උසස් මම ගරු කරනව ඔබ තුමාට ගොඩක් පිං බුඋු සරනයි දෙවි පිහිටයි සාඋු සාඋු සාඋු

  • @MuduRekha
    @MuduRekha 4 ปีที่แล้ว +1

    මේව මේ මිනිස් ජීවිත වලට හොඳ පාඩම්. මේ වගේ සිද්ධි තුලින් බුද්ධ භාෂිතය පිළිබඳ සත්‍යතාවය හොඳින් තහවුරු වෙනව, ධර්මය කෙරෙහි විශ්වාසය ශ්‍රද්ධාව ඇති වෙනව. නොමිනිස් කම් තුලින් සමාජය මුදවගන්න පවට ලජ්ජාව බිය ඇතිකර මිනිස්කම් ලොව වගා කරවන්න... පවෙන් මුදවන්න.. කුසලය කෙරෙහි යොමුකරවන්න, වෙහෙසෙන ඔබ සැමට ස්තූතියි !. පින් !

  • @nalaniakke922
    @nalaniakke922 4 ปีที่แล้ว +4

    Ane paw කොච්චර unat vimaleta kohoma dukak etida nokiuwata දරාගෙන ඉන්නවා Etumatat ශක්තිය ලැබේවා බණ්ඩාර mahattayatat උදව් උපකර kala සියලුම දෙනාට godak pin තෙරුවන් සරණයි

  • @karunarathnamanjula4604
    @karunarathnamanjula4604 4 ปีที่แล้ว

    ගොඩක් ගොඩක් පින් බණ්ඩාර මහත්තයෝ ඔබ තුමා ඇතුළු කාර්‍ය මණ්ඩලයට ත් උදව් කල සියලු දෙනාටත් අනෙක වාරයක් පින් සිදු වේවා කියන්න වචන නෑ ලොකුම පින් කමක් අපෙන් ඈත්ව යන සාරධර්ම නැවත මිනිස්සුන්ට මතක් කර දීම ගොඩක් සතුටුයි ඔබ තුමන්ට උතුම් ජයශ්‍රී මහා බෝ සමිදු න්ගේ පිහිට ප්‍රාර්ථනා කරනවා

  • @dicdesilva6313
    @dicdesilva6313 4 ปีที่แล้ว +23

    කිරිඅම්මා හොද ලොකේකට යන්න ඔබතුමාට ගොඩාක් පින්

  • @seryanepuspalatha5483
    @seryanepuspalatha5483 4 ปีที่แล้ว +16

    බංඩාර මහතා ඇතුලු උදවු උපකාර කර හැමෝටම බුදු සරනයි

  • @somawathae9042
    @somawathae9042 4 ปีที่แล้ว +13

    මෙපින් බලෙන් ආච්චි අම්ම බුදුන් දැක නිවන් දකිත් wa

  • @shamalkakumuduni527
    @shamalkakumuduni527 4 ปีที่แล้ว +1

    මේ කරන්නාවු කුසල් වලින් පත්වි තිබෙන දුක්ඛිත ආත්⁣මයෙන් මිදි හොද තැනකම ඉපදේවා.සහභාගිවු සියළුම දෙනාට තුනුරැවනේ අනන්ත ගුණ බලයෙන් යහපතක්ම වේවා..බන්ඩාර මහත්යො මෙලවදිම නිවන් දකිනවා ඔබතුමා මේ කරන සත්කාර වලට..

  • @සුදුහංසිහංසි
    @සුදුහංසිහංසි 4 ปีที่แล้ว +23

    කන්න දිලාම නැ අාචිචි අමිමට.පවි දෙවියනේ.දෙමාපියන්ට සලකන්නෙ නැති අයට අාදර්ශයක්.

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 2 ปีที่แล้ว

    මම අදයි මේ වීඩියෝ එක බැලුවෙ ...ඇස් වලට කදුලු ඉනුවා..මේ කරන ලොකූ පිංකම දැකලා ගොඩක් පින් අය්යෙ ඔයාට ...බුදුසරණයි

  • @nibbana1854
    @nibbana1854 4 ปีที่แล้ว +8

    පිං සිද්ධ වෙනවා මට නම් ඇඩුනා පවි නෙද ඒ ආචිචි අමිමා බංඩාර මත්මයා ඔබ තුමා නම් නිවන් දකින්නට මේ පිං අත්වේවා

    • @menikeweerasinghe5305
      @menikeweerasinghe5305 4 ปีที่แล้ว +1

      මම නම් හිතන්නේ ආචිචි ලාට දෙන්නම කලින් ගීතානිට කෑම දෙන්නඕන

  • @mangapriyantha8204
    @mangapriyantha8204 4 ปีที่แล้ว +7

    මට හැගෙන ආකාරයට මේ අක්කට විමලේගෙන් සිදුවන හිරිහැර නිසා එම කරදර වලින් නිදහස් වීමට ඇය විසින් ගන්නා අහිංසක ව්‍යාජ භාවයක් බවයි.. මොන දේවල් ලැබුණත් ඇයගේ නිතර නිතර ඉල්ලීම වූයේ ගීතානීට කරදර නොකරන ලෙසට විමලේ ගෙන් පොරොන්දු ගැනීමයි.. තෙරුවන් සරණයි

    • @sudu8674
      @sudu8674 3 ปีที่แล้ว

      Mamath hithamawa manasikawa hada gaththa deyak mokada meka hodata baluwoth therenawa oka ragapamak kiyala hitha matha karana dewal thiynawa oya akka

    • @allinone5052
      @allinone5052 4 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම ඒ අක්කා ට වන වද හිංසා වලට එයා විසින්ම කරන රගපෑමක්. කොහොමහරි එකෙන් එයාට හොදක් වුනොත් අපට ඒ බොරුද ඇත්තද අදාල නැහැ...

  • @priyantharathnayaka8845
    @priyantharathnayaka8845 4 ปีที่แล้ว +6

    හදවතින්ම ආදරෙයි වෙල්ල⁣ස්සෙ මනුස්සකම තෙරැවන්සරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️

  • @sajeewanisandanayaka4540
    @sajeewanisandanayaka4540 2 ปีที่แล้ว

    මේ කරන සේවාව ගොඩාක් උතුම් දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤

  • @chandralatha6070
    @chandralatha6070 4 ปีที่แล้ว +8

    අනේ කිරි අම්මා අදින් පස්සෙ ඔය සියල්ලම සතුටින් අරගෙන ගීතානිගේන් උවමනා සියල්ලම දුන්නා කිරි අම්මා යන්න ඕන නිවන බලාගෙන සතුටින් යන්න තුනුරුවන් ගෙ සරණයි හැමෝට

  • @iroshini-qj3yx
    @iroshini-qj3yx 4 ปีที่แล้ว +1

    ඔබ තුමා මෙි පිනෙන්ම බුදුන් දකිනවා .බන්ඩාර මහත්මයෝ අපිට පුලුවන් හැමදේම අපි කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏දෙවියන්ගෙ පිහිට අාරක්ෂාව ලැබෙිවා

  • @monicajanz2576
    @monicajanz2576 4 ปีที่แล้ว +12

    ජීවත් වෙලා ඉන්න තුරු පුලුවන් විදියට පිනක් කරගන්න ඕන කියන්නේ මේ නිසා තමයි ..

  • @yenuka8530
    @yenuka8530 2 ปีที่แล้ว

    මේ කරන පින් සංසාරේ පුරාවටම බන්ඩාර සර්ටත් සර්ගෙ පව්ලෙ සියලු දෙනාටත් එහි කාර්යමන්ඩලයටත් ලැබේවා

  • @lk-lt3or
    @lk-lt3or 4 ปีที่แล้ว +5

    බංඩාර මහත්තයො කියන්න වචන නැ සමාජයට හොද පනිවිඩයක් මේක ඇත්තටම ඔබතුමා ඇතුලු උදව්පකාර කල සියලුදෙනාටම තෙරුවන්සරණයි දිර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @neelanshineela461
    @neelanshineela461 4 ปีที่แล้ว

    මුලුමනුස්ස.සංහතියටම.අදර්සමත් .විඩියොවක් .දෙමාපියන්ට .නොසලකන.දරුවන්ට.මෙහොද.පාඩමක්.උදවිිකරපු සියලුදෙනාටම තෙරැවන්සරනයි හැදුවැඩුමාපියනි බුදුන්දැක නිවන්දකිවා තවත්මෙවැනිදේකිරිමට ශක්තිලැබෙිවා දෛර්යලැබෙවා මගෙපැතුම බන්ඩාර මල්ලි .මතුඉපදෙනආත්මයක .සසරේන් .එතෙරවෙන්න.මෙපින් හෙතුවාසනා වෙිවා.රටට.නුඹ.මහා.සමිිපතක්ඔයා .💘❤💘❤❤❤🦁☝✔

  • @maheshikahansani9647
    @maheshikahansani9647 4 ปีที่แล้ว +3

    බුදුබවම ලැබෙන්න ඔනි බන්ඩාර මහත්මයෝ ඔබ තුමාට කියගන්න වචන මදි මේකරපු පුන්න්‍ය කර්මයට බුදුසරණයි

  • @shiraniamarasinhe9638
    @shiraniamarasinhe9638 2 ปีที่แล้ว

    Magenam As walin kadulu wagiruna..Budu dahame satthaya Nananthai..Ane Acchiye..ලෝකෙට loku Adsrshayak una..Niwan suwa labewa..Theruwan saranai..

  • @HiHi-ns4hu
    @HiHi-ns4hu 4 ปีที่แล้ว +31

    පව් ගිතානිගෙ අම්මටත් 😂😂😂 මොන්ව උනත් අම්මනෙ වරදක් වෙන්න ඇති උප උපන්ජාති හැහු දුටු කෙනෙකුට මෙවැනි දෙ නොවෙන්න වග බලා ගත යුතුයි මහලු මඩමට දාන දෙමවුපියන්ගෙ දරැවොත් මෙවගෙන් ආදර්සයක් ගත යුතුයි බංඩාර මහත් තයා ම්හිපිට දෙව්‍යෙක් මෙ උතුම් ම්නිහාට අපහසකරන්න එපා ඇත්තරම පට්ටදුකයි. නැවතනම් එන්න එපා මෙ ගිතානිට වද දෙන්න 🙏🙏🙏

  • @samanmalioshada6091
    @samanmalioshada6091 4 ปีที่แล้ว +2

    මෙයට සම්මාදන් වූ සැමට නිදුක් ණීරෝගී සුවය ලැබේවා .... බුදු සරණයී

  • @jayanthikumari1168
    @jayanthikumari1168 3 ปีที่แล้ว +4

    අනන්ත බුදු ගුණ බලයෙන් ඔබව ..සුවපත් වේවා ....මේ මහත්මයා ටත් දීර්ඝ au ලැබේවා ...

  • @thanujadilanthi1493
    @thanujadilanthi1493 2 ปีที่แล้ว

    Ane daviyane.pau .හොඳ ආත්මය ලැබේවා බුදු Saranaiii .

  • @dvbushitha2160
    @dvbushitha2160 3 ปีที่แล้ว +6

    ආච්චි අම්මට උතුම් නිවන් සුව ලැබේවා !!! 🙏☸️

  • @sarasudrama5327
    @sarasudrama5327 4 ปีที่แล้ว +1

    හරිම සංවෙිිිදී දසුනක් .බණ්ඩාර මහත්තයො ඔයාටත් පවුලේ සැමටත් ඔයාගෙ කාර්ය මණ්ඩලයටත් ඔය කරන පිං සසර පුරාවටම ඇති.ඒවගේම අප සමාජයට හරිම ආදර්ශයක් .හරිම දුකයි කියන්න මාර දුකයි .

  • @සුදුහංසිහංසි
    @සුදුහංසිහංසි 4 ปีที่แล้ว +7

    ඔහොම කරලා එයා අාපහු එනවා.ශ්‍රි මහා බෝදිය ලගට යවන්න මහත්තයෝ.බුදු සරනයි අාචිචි අමිමේ.🙏🙏🙏

    • @janithsheshan5766
      @janithsheshan5766 3 ปีที่แล้ว +1

      සතර වරම් දෙවිවරු වැඩ ඉන්න ශ්‍රි මහා බෝදින් වහන්සේ ගවට කොහොමද අනේ මරුන පින් නැති කෙනෙක් යන්නේ..ඒ බොරු කතාවක්...කවදාත් එහෙම මැරිලා පින් නැති ප්‍රාන කාරයන්ට යන්න තියා හිතන්නවත් බෑ...

  • @nisansalapriyangani6428
    @nisansalapriyangani6428 3 หลายเดือนก่อน

    අම්මෝ හිටගන්න බැ.. බුදුසරණයි ඔයාලා ට ❤❤❤

  • @kumarikumari5704
    @kumarikumari5704 4 ปีที่แล้ว +3

    අනේ පව් ඒ අක්කා ..අයියා ඔයාට මේ පිනම ඇති 😢😢😢😢 අහිංසක අම්මා තාත්තලට අවසාන මොහොත දක්වා අදරේන් බලා ගන්න ..සියලු දෙනාම ..පව් ඒ කිරි අම්මා ..නිවන් දොරටු ව්වර වේවා අච්චී අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @athdathwadugesunethjayanth6995
    @athdathwadugesunethjayanth6995 4 ปีที่แล้ว +2

    බණ්ඩාර මහත්මයා කරගත්තෙ කල්ප ගාණක් ගෙවී ගියත් ඉවර නොවන පිනක්. එතුමාට සහයෝගය දැක්වූ දෙස් විදෙස් සියළු පින්වතුන්ට මේ පින සම සේ අයිති වේවා! නිදුක් නිරෝගි තිරජීවනය සැළසේවා !!! තෙරුවන් සරණින් ජයම වේවා !!!🌹🌹🌹🌹🌹🌹🌹

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +3

    මැරෙනකොට හිතෙන දේව අනුවයි මෙහම ආත්මවල ඉපදෙන්නෙ.මැරෙනකොට හැමදේම හිතේ තියන් මැරෙන්න ඇති. දෙපව්පියන්ට සලකන්නැති හැමකෙනාටම මේ වීඩියෝඑක දකින්න ලැබේවා

  • @shyamaleeinokashyamalee5863
    @shyamaleeinokashyamalee5863 3 ปีที่แล้ว

    ඇත්තට අම්මා තාත්තට සලකන්නේ නැත් දරැවන්ට මුලු මහාත් සමාජෙටම හොද පාඩමක් කියලා දුන්නා බන්ඩාර සර් ඔයා කරන සේවය කියලා නිම කරන්න බෑ තෙරැවන් සරණයි

  • @anushikagarshanl5647
    @anushikagarshanl5647 4 ปีที่แล้ว +7

    බන්ඩාරෙ ඔයා නමි නිවන් දෑක බුදු දකිනවාමයි කියන්න වඡන නැහැ බුදු සලනති

  • @mnjser6634
    @mnjser6634 4 ปีที่แล้ว

    bBandara mahatthayo oba dunne mulu lokayatama Adarshayak.Achchi Amma miya Gihi thiyenne kanna bonna Adinna nathiwa.me pin balayen hoda thanaka nawatha epadeva.!!!
    thurunuwan saranai!!!

  • @subhsinithanuja195
    @subhsinithanuja195 4 ปีที่แล้ว +7

    අනේ දෙයියනේ ගීතානිට නිදුක් නීරෝගි භාවයම ලැබේවා ලැබේවා ලැබේවා

  • @jayasinghakusumshamali3846
    @jayasinghakusumshamali3846 4 ปีที่แล้ว

    හරිම සංවේදී දර්ශනයක් ඒක. මෙහෙමත් දේවල් වෙනවද . සමාජයට හොද ආදර්ශයක් මෙය.අනෙ කිරි අම්මාගෙ ආත්මයට ශාන්තියක් ලැබේවා ගිතානිට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.බංඩාර මහත්තයා මේ කරන සේවය අති විශිෂ්ටයි කියන්න වචන නෑ ඒ තරම් උතුම්.ඔබ මිහිපිට දෙවි කෙනෙක්.තෙරුවන් සරණයි🙏🙏🙏

  • @RuwanKumara-ql3wb
    @RuwanKumara-ql3wb 4 ปีที่แล้ว +4

    බංඩාර මහත්මා ඔබ තුමාට ජාති ජාතිත් බොහෝම පිං .පිහිටක් අවෂ්සයම මොහොතක ඔබතුමන්ලා පිහිටවුනා

  • @අහිංසා-ඩ2ඨ
    @අහිංසා-ඩ2ඨ 4 ปีที่แล้ว

    බුදු සරණයි බන්ඩාර මහාත්තයාටත් කාරිය මන්ඩලයේ සියලුම දෙනාටත් දෙනාටත් දෙස් විදේශ දිගායුඝ ලැබේවා

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว +14

    පැදුරක වාඩි කරවලා හැමදේම ටිකක් වැඩියෙන් දෙන්න තිබුනේ ඇති වෙන්නම කන්න. හරිම පව් කොච්චර බඩගින්නෙද ඉදලා තියෙන්නේ...

  • @diadeeb4573
    @diadeeb4573 4 ปีที่แล้ว

    මෙහෙ කරන්න..යෙදුණු පින්.කටයුතු වලින් කිරිඅම්මා ..හොදා..ආත්මයෙක..ඉපදෙන්න ඔනැහ ..පව්. දෙව්‍යනෙ..ගිතානි..මෙහෙ දානමය පින්කටයුතු..වලින්..පස්සෙ..වත් ගිතානිට..සැනසිල්ලේ .ඉන්න ලැබේවා කියා.පුර්තනා කරන්නවා . මෙහෙ දානමය පින් කටයුතුවල උදව් උපකාර කරපු සියලු දෙනාට ගොඩක් පින් බන්ඩාර මහතා ඇතුලු කාර්‍ය්මන්ඩයටම අරක්සා කරත්වා දිර්ඝ අයුස ලැබේවා කිසිම කරදයක් නොමවෙවා

  • @සනල්යාකලුපහන
    @සනල්යාකලුපහන 4 ปีที่แล้ว +10

    පව් මෙපිං අනුමෝදන් වෙත්වා කිසිම කරදරයක් නොමවේවා කිසිම ලෙඩක් ඩුකක් නොම වේවා තුනුරුවන් සරනයි

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 3 ปีที่แล้ว

    වෙල්ලස්ස අධිපති තුමා ඇතුලු කාර්ය මණ්ඩලයට හද පිරි ස්තූතිය බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @georgevinitia1502
    @georgevinitia1502 4 ปีที่แล้ว +4

    මේ අසරණ මිනිස්සු කියන කියන එක කරනවා! හරි පව්! බන්ඩාර මහත්තයාට අවනතවෙනවා කිරිඅම්මා!මේ අය භයවෙලා! කොහේවත් මේවගේ එකක්නම් දැකල නැහැ...බන්ඩාර මහත්තයාට හැමදාම ඉන්නවේවි
    කිරිඅම්මත් එක්ක කතාකර කර!

  • @lanipatrina2775
    @lanipatrina2775 4 ปีที่แล้ว +1

    මේව ලෝකෙම දරුවන් ට ආදර්ශමත් දෙමාපියනට සලකන්න කන්න බොන්න දෙන්න ඉන්නකන් සලකන්න මේ සියලු පින් කුසල් අත්වෙලා කිරිඅම්මාට මේදුකින් මිදිල නිවන් සුවය නිරතුරුවම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව බංඩාර මහත්මාට මේ පින් ඇති පැතූ බෝධියකින් උතුම් වූ චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට කාර්‍යමන්ඩලයේ සැමටත් මේ පින් බෙලෙන් යහපතක්ම වේවා ..මේ සියලු වැඩකටයුතු සාර්ථකව කරගැනීමට ආදාර උපකාර කල සියලුම දෙනාට සියලු සිතැඟි බලාපොරොත්තු පැතුමන් ඉටුවේවා ..යහපතක්ම වේවා ...