උබ නම් පුතේ කවදහරි නවතින්නේ වැලිකඩ බන්ධනාගාරේ තමයි කියලා එදා මගේ මූනටම කිවුවා |manej sanjaya Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ค. 2023
  • #lahirumudalige #singer #hirutv
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 255

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 ปีที่แล้ว +41

    නිහතමානී හිත හොද ගායකයෙක් ..ජය වේවා සංජු අයියා ..

  • @Kanthiwelivitigoda-tx4dn
    @Kanthiwelivitigoda-tx4dn ปีที่แล้ว +57

    හරිම සතුටුයි හැමෝම මේවගේ හිතනවා නම් ලංකාව කොච්චර සුන්දර රටක් වෙයිද මනේජ්ටයි සාරදාටයි පුංචි බබාටයි තෙරුවන් සරණයි සුභ අනාගතයක්

  • @malajayasinghe-vw4ns
    @malajayasinghe-vw4ns ปีที่แล้ว +25

    කිසිම දවසක ඔබට නොවරදින බව මතක තියාගන්න. ප්‍රධාන තැන බිරිදටයි දරැවටයි මුල් තැන දිම අවංකහදවතක් නිසා ඔබ ඔය ගමන ඇවිත් තියන්නෙ .ඔහොම යන්න ඔබගේ කලා ජිවිතයට හදවතින්ම සුබපතනවා. කවදාවත් පුමිබලා රගදක්වන ගායකයෙක් වෙන්න එපා. එ අය පිලිගැනිම 0 බව එ අය නොදනි.ආදරෙයි 3 දෙනාටම❤❤❤❤❤❤❤❤❤

  • @shrishri2796
    @shrishri2796 ปีที่แล้ว +60

    ආදරණීය අවංක නිහතමානී චරිතයක් ඇත්තටම හරියන්න ඕනි ඉතිරෙන්න මේ වගෙ හොද මනුස්සයෙක්ට. බුදු සරණයි අයියෙ දිනෙන් දිනම දියුණු වෙන්න ඕනි ❤️❤️❤️

  • @ayeshawijesooriya3617
    @ayeshawijesooriya3617 ปีที่แล้ว +15

    මනේජ් අයියා හරිම නිහතමානී චරිතයක්.හැම මනුස්සයෙක්ම ඔය විදියට හිතනවානම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද. ජය වේවා 🙏

  • @R.Rashmi
    @R.Rashmi ปีที่แล้ว +24

    මං ආසම ගායකයෙක් අනේ..මේ ආදරණීය පවුලම හරිම ශෝක් අනේ..නිහතමානී හදවතේ තරුව මනේජ් සංජය..සුපිරිම ගායකයෙක්..සුභ පැතුම් ඔයාලාට සතුටින් ඉන්න හැමදාමත්..බුදු සරණයි ඔයාලාට..❤🎉🎉🎉💕🌹😍

  • @rukmalparakrama5381
    @rukmalparakrama5381 ปีที่แล้ว +52

    මං එකම එක දවසයි මනෙයා එක්ක කතාකරේ.ජනප්‍රිය වෙන කාලේ පානදුර show එකකදි.පට්ට නිහතමානි කොල්ලෙක් .එ නිහතමානිකම නිසාම තමයි උඔට හරිගියේ….❤❤මනෙයා

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 ปีที่แล้ว +17

    හරිම නිහතමානි චරිතයක් එයාටම ගැලපෙනම දෙන්නා හම්බ උනාම ජීවිතේ ගොඩාක් සුන්දරයි පුන්චි පවුලට හැමදාමත් දුකක් කරදරයක් නොවී සතුටින් ඉන්න ලැබෙන්න ඕනී බුදුසරණයි අපි හැමදාමත් ඔයාලට ❤ ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @FiveBullet-ox1mv
    @FiveBullet-ox1mv ปีที่แล้ว +24

    මනිජ් සූපිරි කෝල්ලේක් ❤ අවන්ක කම ගොඩාක් වටිනවා. බිරිඳ ත් එයාටම ගැලපෙනවා 100% . සූභ පැතුම් 👍♥️👍♥️👍♥️♥️👍🇱🇰

  • @sandunsamantha8798
    @sandunsamantha8798 ปีที่แล้ว +52

    නිහතමානී ආදරණීය අවංක චරිතයක් අපේ සංජු අයියා ❤❤❤
    ආදරෙයි හැමදාමත්

  • @user-ux3of3wg8b
    @user-ux3of3wg8b หลายเดือนก่อน +1

    ඇත්තටම මං ගොඩක් රෙස්පෙක්ට් කරන චරිතයක් මේ.මනේජ් අයියා.ඔයා වගේ හිතන්න පතන්න අනිත් පිරිමින්ටත් පුලුවන් උනානම් දුවලට තාත්තලා නැතිවෙන්නෙ නැ.දියුණුවෙන් දියුණුවටම පත් වෙන්න ඕනි.තෙරුවණ් සරණයි අයියේ

  • @hiruchamara3530
    @hiruchamara3530 ปีที่แล้ว +12

    ඉස්කෝලේ කාලේනම් මගේ ලයිෆ් එකමයි. ඔලෙවල් A9 පව්ලේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා එලෙවල් මට නැති උනා ඉගෙන ගන්න ආසව තිබ්බත්. අද මන් තනියම නැගිටින ගමන්. සතුටුයි කොල්ලෙක් බිංදුවටත් යට ඉදන් ආපු ගමන ගැන. සුබ පැතුම් මනේජ්

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +30

    ජයවේවා සුභ පැතුම් 🎉❤ සියලු කටයුතු සාර්ථක වේවා හදවතින්ම සුභ පැතුම් ❤

  • @shanimadhu4027
    @shanimadhu4027 ปีที่แล้ว +19

    හදවතේ ගායකයා ❤ හරිම නිහතමානී චරිතයක් ආදරෙයි ගොඩාක් එ වගේම අක්කිටත් ආදරෙයි ගොඩාක් අහිංසකයි ඇස් වහක් කටවහාක් නැතුව හැමදාම සතුටින් හොඳින් ඉන්න ජෙසූ පිහිටයි ඔයලාට ❤❤❤❤❤❤🥰🥰🥰😘 එකම දිකට බලපු එකම video එක 😊❤

  • @sampathdg6629
    @sampathdg6629 ปีที่แล้ว +8

    මනෙජ් අවන්ක චරිතයක් නුගත් මිනිස්සු කලබල වුනාට උගත් මිනිස්සු කලබල වෙන්නැ වරද දැක්ක තැන පෙන්වා දිම දෙව ගතියක් ජය වෙවා මනේජ්

  • @dilinitharushika493
    @dilinitharushika493 ปีที่แล้ว +13

    මන් ආසම චරිතයක් තමයි මේ . අක්කිත් හරි නිහතමයි .බබා ලස්සනයි ❤❤❤

  • @tharushihansika367
    @tharushihansika367 ปีที่แล้ว +11

    හදවතේ ගායකයා ආදරෙයි .🥰😍

  • @user-nt6dg5bh3q
    @user-nt6dg5bh3q ปีที่แล้ว +6

    අම්මෝ ආසම චරිතයක් මනේජ්. ලැබිලා ඉන්න වයිෆ් දෙවියෝ මනේජ්ටම දෙවියෝ දිපු තැග්ගක් වගෙ .

  • @methumgamage3375
    @methumgamage3375 ปีที่แล้ว +8

    බුදු සරනයි මගෙ අයියේ ඔයාට වරදින්නේ නෑ, මාරම ආදරෙයි ඔය නිහතමානීකමට, ඒක ඔයාව තව ගොඩක් ලස්සන කරනවා ආදරෙයි අයියේ ❤🙏

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal ปีที่แล้ว +11

    මං ආසම ..එකෙක් ..මම ලියපු සිංදු වලින් .ජීවිතයේ හොදම හරිට .පට්ට ආදරයක් තියෙන එකෙක් ....ලහිරු මේ ..අද මේ තමිමේල් එකනම් .මට මදි වෙනද එක්ක බලද්දි ලහිරු ..
    සත්‍යජිත් ලක්මාල්

  • @IrukaTv
    @IrukaTv 11 หลายเดือนก่อน +7

    අපේ මනේ අයියා , අයෝමි අක්කා , චුටි දු ❤️😍🥰🤗🙏 ආදරෙයි අයියේ හැමදාම ... ජයෙන් ජයවේවා 🙏🙏🙏

  • @sunandafernando52
    @sunandafernando52 ปีที่แล้ว +37

    අත හරින්න එපා පුලුවන් විදිහට මේ අසරන මිනිසුන්ට සලකන එක දිග ගමනක් තියටන කොල්ලේක්

  • @nethushani1471
    @nethushani1471 ปีที่แล้ว +10

    අවංකවම මන් දැක්ක ලස්සනම හදවතක් තියන මනුස්සයෙක් ❤😊

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee ปีที่แล้ว +17

    අනේ හරි අහිංසකයි මනේජ්ගේ වයිෆ් ❤️

  • @sandaruwanchandrasiri4102
    @sandaruwanchandrasiri4102 ปีที่แล้ว +21

    නිහත මානී සුන්දර කලාකරුවෙක්.ඔබ ඇතුලු බිරිඳ සහ දූ පැටියටත් තෙරුවන් සරනයි ..!ජයෙන් ජයම වේවා ❤❤❤

  • @jeewanthinirmani7365
    @jeewanthinirmani7365 ปีที่แล้ว +11

    ආසම හදවතේ ගායකයා 😍

  • @dumendramudalige9489
    @dumendramudalige9489 11 หลายเดือนก่อน +2

    ගල් බොරලු අතර මතුවූන මැණික් කැටයක් පුතේ උඹ ජයම වේවා චුටි දුව ඇතූලු සැමට දළදා සමිඳුන් පිහිටයි

  • @thakshilaupamali1384
    @thakshilaupamali1384 5 หลายเดือนก่อน +1

    මං ආසම ෆැමිලි එකක් .ආදරෙයි තුන් දෙනාටම ගොඩාක් ❤❤❤

  • @prabodhadamith5093
    @prabodhadamith5093 6 หลายเดือนก่อน +2

    ගායකයෙක් වුනහම නිහතමානීකම තියෙන්න ඕන ❤❤මං ළඟදි බෙහෙත් ගන්න ගිහිල්ලා ඒ ඩොක්ට ළඟට මේ මහා ගායකයත් ඇවිත් තිබුණ...වචනයක් කතා කරනවා තියා පුංචි හිනාවකින්වත් හිනා වුනේ නැත්තේ අපි රියලිටි එකේ sms ගහපු නිසා වෙන්න ඇති...ලංකාවේ ගොඩක් ගායකයෝ වගේ තමයි. හැමෝටම මුල අමතකයි😂😂

  • @sandalisenaratne7014
    @sandalisenaratne7014 ปีที่แล้ว +10

    ආසම චරිතයක් ඇත්තටම හරිම නිහතමානී සංවේදී හොඳ කෙනෙක් මනේජ් අය්ය හැමෝගෙම ආදරේ දිනාගත්තු ❤❤❤❤ සාරධා අක්කයි දූ මැනිකයි ත් හරිම වාසනාවන්තයි ... ❤❤ ලස්සනම ලස්සන ආදරනීය පවුලක් 😍😘

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +7

    මං ආදරෙයි ගොඩක් ම මනේජ් මල්ලි සහ නංගි මැණික ට ❤❤❤❤❤

  • @Madhu-tq9bd
    @Madhu-tq9bd ปีที่แล้ว +4

    අපේ ගමේ ගැම්මක් ආදරෙයි මුලු පව්ලටම සතුට්න් ඉන්න හැමදාම

  • @hashanmavinda9630
    @hashanmavinda9630 ปีที่แล้ว +9

    ආදරෙයි මචං හැමදාම ඒ නිහතමානිකමට ❤❤

  • @gihanudayajith3744
    @gihanudayajith3744 ปีที่แล้ว +4

    Niyamai malli. jayawewa.... Bahutharayak Gutube karayan athara real youtube karayan hadunaganna hondama udaharanaya, Hari tv, Harendra jayalal, Kelum wijesuroya, Wanesa tv. ❤👍

  • @shiamwickram3424
    @shiamwickram3424 ปีที่แล้ว +11

    අපුර්ව චරිතයක් තෙරැවන් සරනයි 🎉🎉🎉🎉🎉

  • @rasikasanjeeewa9248
    @rasikasanjeeewa9248 ปีที่แล้ว +9

    මනිෂ.අයියා.සාරධා.අක්කා.පුංචි.දොංනි.ඇතුඑ.ඹබගෙ.පවුලට.යහපතක්ම.ව්වා.තෙරුවන්.සරණයි❤

  • @nadulidissanayeka1034
    @nadulidissanayeka1034 ปีที่แล้ว +11

    Personal life එකෙන් වැඩක් නැහැ , වෝයිස් එක නම් ලස්සනයි ❤

  • @madushikasandamali648
    @madushikasandamali648 6 หลายเดือนก่อน +4

    ගොඩාක් පිංවන්ත බිරිඳක් සාරදා

  • @gayankumara6888
    @gayankumara6888 ปีที่แล้ว +4

    නිහතමානී චරිතයක්... බුදුසරණයි

  • @prabapraba3178
    @prabapraba3178 ปีที่แล้ว +9

    මට නම් හිතින්නේ දෙන්නා දෙන්නාටම ලැබිලා ඉන්නේ වාසනාවට🌹🌹🌹

  • @user-qx7qz5tc8o
    @user-qx7qz5tc8o ปีที่แล้ว +2

    Budu saranai Thun denatama Suba anagathayakwewa hamadaama sathutin inna

  • @thushariedirisinghe4724
    @thushariedirisinghe4724 ปีที่แล้ว +7

    ආදරෙයි ඔයාල තුන් දෙනාටම .❤❤❤❤❤❤❤

  • @slchinthaka6465
    @slchinthaka6465 ปีที่แล้ว +25

    මුල මතක පට්ට චරිතයක් එකෙම්ම දකුණේ බන් ❤

  • @AnoumaAny-ug9st
    @AnoumaAny-ug9st ปีที่แล้ว +4

    අන්ජු අයියේ ඔයාලා හරි .ලස්සනයි .❤️❤️❤️👍👍👍😀😀😀

  • @supunmadushanka3443
    @supunmadushanka3443 ปีที่แล้ว

    Manej aiya & Sarada Akke Hithata waduna Kohe dakkath katha karana Supiri dennek... Godak adarei Aiye akke ❤️❤️

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว

    ලස්සන යි..බොහොමයක් .ස්තුතියි .💗💗💗

  • @sanjeewal3055
    @sanjeewal3055 ปีที่แล้ว +3

    ආදරෙයි oyalata ගොඩක් ❤❤

  • @madhushanikumari1972
    @madhushanikumari1972 ปีที่แล้ว +3

    My favourite singer and his family ❤❤❤

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv 11 หลายเดือนก่อน

    Adath adath suprir chretayak jayawewa budusaranaye ❤❤❤❤❤🇰🇼🇱🇰✅💕🇰🇼🇱🇰✅

  • @Thimal-lk3uo
    @Thimal-lk3uo 4 หลายเดือนก่อน

    Supiri manej ayye jaya wewa theruwan saranai

  • @khawlanaser3989
    @khawlanaser3989 ปีที่แล้ว +1

    ආදරෙයි අයියෙ හැමදාම ඔයාල තුන්දෙනාට සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤

  • @chamaradarmapala5912
    @chamaradarmapala5912 ปีที่แล้ว +3

    Manaj aiya budu saranai oyalata

  • @slclassicmusic
    @slclassicmusic ปีที่แล้ว +29

    ඇත්තටම බැජී ගයාන් සඳකැලුම් නිහතමානී ගායකයෙක් තමයි

  • @pubudupathirana3477
    @pubudupathirana3477 ปีที่แล้ว +3

    නිහතමානී ආදරණීය ගායකයෙක්...🎉

  • @saraladilrukshi7271
    @saraladilrukshi7271 ปีที่แล้ว +4

    Ane ada thma hodama programme eka...❤️ Harima Nihathamani manej aiyai eyage wife denma ... All the best

  • @tharushidilani6652
    @tharushidilani6652 ปีที่แล้ว +2

    Adaraniya pwlak bs thun denatama ❤️❤️❤️❤️❤️adarei godak

  • @GayanGayan-sz6vt
    @GayanGayan-sz6vt 8 หลายเดือนก่อน +2

    Oyage jeewitha kathawen godak dewal igena ganna puluwan manej Aiya math asa gayakayek wenna komahari e hineta yanawa ❤❤❤

  • @user-lj5hb9bv4p
    @user-lj5hb9bv4p 6 หลายเดือนก่อน

    ඇත්තටම ලස්සනයි ඔයාගේ අදහස් .ගරුකරනවා හදවතින්ම ආදරේයි මනේජ් අයියෙ .ඔයාගේ සියලුම බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .ජය වේවා .බුදු සරණයි .❤❤❤❤❤

  • @kuwaitnone4360
    @kuwaitnone4360 ปีที่แล้ว +8

    Malliyo Oyaga Nihatamani Kamata Adarai ❤❤❤

  • @PP-td2sq
    @PP-td2sq ปีที่แล้ว

    Suba pathanawa kollo...budusaranai

  • @pramodikajayamali8784
    @pramodikajayamali8784 ปีที่แล้ว +13

    සමාජෙට ආදර්ශ ගොඩක් ගෙනත් දුන්නට පින්....🤲🤲

  • @user-ur2kp2hm1m
    @user-ur2kp2hm1m ปีที่แล้ว +3

    singing nam superb , ❤❤❤bawanawak wage ,,,
    the best thing is that without any instrument he could sing very well , most of the new generation singers cannot sing live,,,

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว +2

    ජය අයියේ ...තෙරුවන් සරණයි 🙏❤

  • @sagarikasamanmali8933
    @sagarikasamanmali8933 ปีที่แล้ว +7

    ❤❤❤adaraniya biridak nangi oya❤❤❤

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy หลายเดือนก่อน +1

    ගැම්මක් තමයි එල

  • @namalwithanage7269
    @namalwithanage7269 ปีที่แล้ว +5

    BLANNA THARUNA BIRIDAK VIDIYATA EYAGE CHAMKAMA HARIMA APURUI❣💖💕

  • @IshanShaminda
    @IshanShaminda 11 หลายเดือนก่อน

    Mama Dakapu Adaraneeyama Charithayak saha Family ekak😍🥰Adarei Mane Ayyh❤❤

  • @nalikaaaloka7857
    @nalikaaaloka7857 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️ hirusta idan asama චරිතයක්

  • @AyshiaAyshia
    @AyshiaAyshia ปีที่แล้ว

    Hadawate gayakaya adarei aiyee akke cuti goni hamadamat satutin adaren inna ❤❤❤

  • @GaweshDanuka
    @GaweshDanuka 22 วันที่ผ่านมา

    Manej aiya kiyanne mata hithena widihatanam jiwithe uparima kattak kapu manushshayek❤️❤️❤️❤️

  • @kanti7069
    @kanti7069 ปีที่แล้ว

    Lassana hadawathak theyena gayakayek puthe oyatama gelapena wasanawantha lassana beredak lebela enne e wagema chuti menekak ennawa ethen hemadama oyalata sathuten enna lebewa theruwan saranai

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 8 หลายเดือนก่อน

    සුභ අනාගතයක් ජයවේවා බුදු සරණයි

  • @crickupdate
    @crickupdate ปีที่แล้ว +7

    ආදරෙයි අයියේ❤ මනේජ් අයියා වගේම ආසම චරිතයක් තමයි ලසිත් මාලිංග කියන්නෙත්...මාලිංග අයියා එක්කත් වැඩසටහනක් ඕනි අයියේ😍 එයාගේ ජීවිතෙනුත් ගොඩාක් ඉගෙන ගන්න දේවල් තීනවා❤ ලොකු පිනක් පුලුවන්නම් 😊 මනේජ් අයියා වගේම මාත් තාම කිසිදු දවසක අරක්කු සිගරැට් බීලා නෑ.. ගොඩාක් දේවල් ඉගෙනගත්තේ සමාජෙන්ම තමයි 😊 මාලි අයියත් එහෙම චරිතයක් කියලා මං අහලා තීනවා..

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +2

    ආදරණීය ඔබලාට තෙරුවන් සරණයි ❤❤❤❤

  • @kaluminnilusha8769
    @kaluminnilusha8769 ปีที่แล้ว

    3denatama ගොඩක් ආදරෙයි 💎💖💎💖

  • @sajithnilankasooriyage6332
    @sajithnilankasooriyage6332 หลายเดือนก่อน

    ආසම චරිතයක් ❤❤

  • @dilkadilhani6315
    @dilkadilhani6315 ปีที่แล้ว +2

    Asama gayakayek adaeri godak..adaraneya semiyek

  • @kcsrilanka8055
    @kcsrilanka8055 ปีที่แล้ว +4

    හදවතින් සුභපතනවා. අයියේ🥰❤️

  • @deesharashini1670
    @deesharashini1670 ปีที่แล้ว +10

    Manej❤❤❤❤❤❤

  • @maashisanjana6964
    @maashisanjana6964 ปีที่แล้ว +2

    ආදරණීය කැදැල්ල sarada ♥️ manej mihi mnik

  • @damithwaduge4989
    @damithwaduge4989 ปีที่แล้ว

    ආදරෙයි මනෙයා,බුදුසරණයි❤❤❤🙏🙏

  • @syamaranadingha9580
    @syamaranadingha9580 ปีที่แล้ว

    Harima hoda kenek nihathamanikma awanka mhathmyek hadapu Amma thatha ta pin ❤❤❤❤ jayawewa bs

  • @sareethasajeewani8120
    @sareethasajeewani8120 ปีที่แล้ว +7

    ආදරෙයි මගෙ මල්ලියෝ...💜️😘

  • @nadeedarshani1753
    @nadeedarshani1753 ปีที่แล้ว +3

    ❤ADAREI GODAAAK OYALA THUNDENATAMA BUDU SARANAI

  • @KalharaMendis-cz2hi
    @KalharaMendis-cz2hi ปีที่แล้ว +4

    Apee sanjuwa ❤️❤️

  • @ashakumari1989
    @ashakumari1989 ปีที่แล้ว +1

    Katahada mara lassanai

  • @leelawathie7887
    @leelawathie7887 ปีที่แล้ว

    .😊.තෙරැවන්සරනයි.හෙදම.දරැවෙික්.

  • @user-nf6wt6fu3w
    @user-nf6wt6fu3w 6 หลายเดือนก่อน

    Kohomada eka .......❤❤❤phone eka dhunna vitharai ..baba silent❤❤😂. Nangi oya harii adaraniiyai ahinsaka i..kisi adambara gathiyak na..❤❤❤ sathutin inna. Bs

  • @nilakshiliyanarachchi7167
    @nilakshiliyanarachchi7167 ปีที่แล้ว +2

    ලස්සන වැඩසටහන ❤❤❤❤😍🤗

  • @dineshasumuthu9720
    @dineshasumuthu9720 ปีที่แล้ว +1

    Hemadama adarei 3 tama❤

  • @nilakshiliyanarachchi7167
    @nilakshiliyanarachchi7167 ปีที่แล้ว +2

    නිහතමානී අපේ තරුව ❤❤❤

  • @tharushimekala6650
    @tharushimekala6650 ปีที่แล้ว

    Manejge wasanawa nonage nihathamanikama agekota salakanawa.❤️❤️❤️❤️❤️ budu saranai oyalata.

  • @AjithPrasanna-vj4kn
    @AjithPrasanna-vj4kn 2 หลายเดือนก่อน

    Adarei manej......❤❤❤❤

  • @dumindanethu808
    @dumindanethu808 ปีที่แล้ว +6

    Family ekatama asai❤️

  • @krishanvishwa8685
    @krishanvishwa8685 ปีที่แล้ว +1

    Ape eka❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @__charlesanjaloofficial__3318
    @__charlesanjaloofficial__3318 ปีที่แล้ว +2

    Niyamai aiya ❤

  • @devindadanushka8314
    @devindadanushka8314 ปีที่แล้ว +4

    Hikkkaduwa shiny aaapu kale idannma kemathi charithayak..❤❤..

  • @maheshmadusanka7586
    @maheshmadusanka7586 ปีที่แล้ว +3

    ආදරෙයි පවුලටම😘❤️

  • @namalwithanage7269
    @namalwithanage7269 ปีที่แล้ว +3

    KOTHARAM HODA DEYAK DA A ASARANA MINISUNTA UPAKARA KIRIMA HA MULA AMATHAKA NOKIRIMA THERUWANSARANAI OBA SEMATA🙏💖

  • @user-yp9fm7xe2z
    @user-yp9fm7xe2z ปีที่แล้ว +2

    Oba weni daruwo seama demawpiyekutama lebewa obe atha Gath ae duwath harima wasana wanthiyak