මගේ අක්කා ඇවිල්ලා මට කිවුවම මට cancer එකක් කියලා හිත එකපාරම ගැස්සුනා | මම පිළිකාවට බය නෑ | Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • #lahirumudalige #cancer #srilanka
    Watch Hari TV Programmes
    youtube ▶️ @Haritv
    Follow us on
    🔗 Facebook 👉🏼 / haritvofficial
    🔗 Instagram 👉🏼 / haritv_lk
    🔗 Twitter 👉🏼 / haritv_lk
    🔗 TikTok 👉🏼 / haritv_lk
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 198

  • @jayalathsoma
    @jayalathsoma ปีที่แล้ว +24

    මෙවැනි සාකච්චා පවත්වන එකට ලහිරුට ගොඩාක් පිං.ජීවිතේට ලොකු හයියක් ලැබෙනව මේව බලද්දි.නීරෝගී සුව ලැබේවා.

  • @perushiliyanaarachchi55
    @perushiliyanaarachchi55 ปีที่แล้ว +42

    දලදා සමිදු පිහිටෙන් ඉක්මනින්ම පූර්න සුවය ලැබේවා! ❤

  • @samadhibhagya6785
    @samadhibhagya6785 ปีที่แล้ว +41

    බුදු ගුණු අනන්ත බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා 🙏 ❤

  • @GayaniGeethika-k1q
    @GayaniGeethika-k1q ปีที่แล้ว +37

    තුණුරුවන්ගේ සරණින් සුවපත් වේවා 🙏

  • @anushanilmini1949
    @anushanilmini1949 ปีที่แล้ว +11

    විශ්වයේ ආශිර්වාදයෙන් ඔබටත් සියලුම රෝගීන්ටත් ඉක්මන් සුවය ලැබේවා

  • @manjirasaraekanayakaalphys9256
    @manjirasaraekanayakaalphys9256 ปีที่แล้ว +39

    ❤❤නිදුක් නීරෝගී ජීවිතයක් ලැබේවා !

  • @anojad7275
    @anojad7275 ปีที่แล้ว +13

    විශ්වයේ සුවකාරක ශක්තිය ඔබව ඉක්මනින් සුවපත් කරත්වා යි ප්‍රාර්ථනා කරනවා...

  • @AnuraEkanayake-oz6qx
    @AnuraEkanayake-oz6qx ปีที่แล้ว +15

    නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ඒකාන්තයෙන්ම ලැබේවා තෙරුවන් සරනයි ¡🙏🙏🙏

  • @chithrajayaweera8875
    @chithrajayaweera8875 11 หลายเดือนก่อน +2

    මමත් මේ විදිහටම පිළිකා රෝගයෙන් පෙළෙන කෙනෙක් නමුත් මටත් මේ හැමදේම උනා ඒත් මම සතුටින් මුහුණ දෙනවා.කවමදාවත් කඳුළු සැළුවේ නැහැ

  • @truelove3077
    @truelove3077 ปีที่แล้ว +16

    බුදු ගුණ බලයෙන් ඉක්මනින් සුව වේවා
    සුව වේවා
    සුව වේවා !!!!🙏🙏🙏

  • @Dilransi
    @Dilransi ปีที่แล้ว +8

    එක්කෙනෙක් නෙවෙයි පැටියෝ ගොඩක් දෙනෙකුගේ බය නැති වෙනවා සත්තයි..❤

  • @sumethracol3331
    @sumethracol3331 ปีที่แล้ว +2

    ඔබ තුමිය ඉක්මනින් සුවවෙනවාමයි. හරිම ෂක්තිමත් කාන්තාවක් වගේම හරිම මිත්‍රෂිලි කෙනෙක්. තෙරුවන් සරනයි සියලු දෙවියන් ගේ පිහිටෙන් ඔබෙි ෂක්තියෙන් ඔබ ඉක්මනින් සුවවෙනවාමයි. අාදරෙයි සොයුරිය ගොඩක් අපි අාදරෙයි.❤❤❤❤❤❤

  • @arunisamaraweera463
    @arunisamaraweera463 ปีที่แล้ว +17

    නිදුක් නීරෝගී සුවයම ලැබේවා !

  • @reshde5973
    @reshde5973 ปีที่แล้ว +5

    💖ආදර දියණියේ තෙරුවන් සරණින් ඉක්මන් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා !!!💖
    💖ඔයාගේ ආදරණීය
    මංජරී අම්මා💖

  • @wirajikumudeen3570
    @wirajikumudeen3570 ปีที่แล้ว +9

    බුදුසරණින්, සියළුම දෙවි රැකවරණින් පුර්ණ සුවය ලැබේවා!!❤

  • @Minoli-j1y
    @Minoli-j1y ปีที่แล้ว +8

    සුවපත් වේවා..කායික පීඩා මානසික පීඩා දුරුවේවා ❤️❤️

  • @maryanneferdinandusz7261
    @maryanneferdinandusz7261 ปีที่แล้ว +2

    ඔයා හරිම ආදරණීයයි.ඔයාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.ජේසු පිහිටයි!❤❤❤

  • @NiroshaInduruwage
    @NiroshaInduruwage ปีที่แล้ว +7

    ඉතාමත් ශක්තිමත් කාන්තාව ක් ඔබ ඉතාමත් ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත් භාවයට පැමිණේවා 🙏 උතුම් තෙරුවනේ සරණයි 🙏 ඔබතුමියට

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 ปีที่แล้ว +9

    අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා දීර්ඝ ආයුශ අත් වේවා තෙරුවන් සරණයි ❤ළහිරු පුතේ ඔයාටත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි ❤

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v หลายเดือนก่อน

    ඇය ශක්තිමත් ගැහැනියක් හිත තමයි මුල් වෙන්නේ හැමදේටම තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @shiamwickram3424
    @shiamwickram3424 ปีที่แล้ว +2

    මම දැකපු ලස්සනම වැඩ සටහනට තෙරැවන් සරනයි
    ඇත්තටම හරි සතුටුයි ඇයට තෙරැවන් සරනයි කියලා
    මම පාර්තනා කරන්නමි ඔබට ත් ලහිරැ මහත්තයා
    ❤❤❤❤❤❤

  • @SPSUMMA
    @SPSUMMA ปีที่แล้ว +5

    විශානි අක්කා ඉක්මනින් හොද වෙලා
    අපිත් එක්ක ආයේ රව්මක් ඇවිද යන්නට ලැබේවා🙏❤️

  • @nethunethu8147
    @nethunethu8147 ปีที่แล้ว +9

    මටත් තිබුණා මමත් තනියම මුහුණ දුන්න අසනීපෙන් සමග රැකියාවක් කරගන අද හොඳින් ඉන්නෙ

    • @anushasilva7696
      @anushasilva7696 ปีที่แล้ว

      Budu saranai siyaluma deviyange pihitai

    • @sachiniumesha9095
      @sachiniumesha9095 ปีที่แล้ว

      Budu saranai oyata.oya kohenda beth kle...❤

  • @rohanperera245
    @rohanperera245 ปีที่แล้ว +4

    විශානි නංගි ඔයා ඉක්මනින් සුවපත් වේවායි ප්‍රාර්ථනා කරනවා !

  • @nilminimunasinghe6043
    @nilminimunasinghe6043 ปีที่แล้ว +3

    ඉතාමත් ඉක්මනින්ම ඔබට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා.
    ත්‍රිවිධ රත්නයේ සරනින් දෙවියෙන්ගේ රැකවරණයෙන් ඔබ නිදුක් වේවා .

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 ปีที่แล้ว +6

    තෙරුවන් ගුණබලයෙන් ඉක්මනින් සුවය ලැබේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @candrikamirisage7165
    @candrikamirisage7165 ปีที่แล้ว +7

    මට පිලිකාවක් හැදුන පයවෙරවාකා මට දැන් සුවය මම ඹදියිඉනව ඹයටත් ජෙසු පිහිටයි ආදරේයි⁣ ❤️❤️

  • @kasungeematha6954
    @kasungeematha6954 ปีที่แล้ว +4

    බුදුසරණයි.. නිදුක් නිරෝගී ලැබේවා ❤❤

  • @mallikayaparathne7025
    @mallikayaparathne7025 ปีที่แล้ว +1

    ඔබට ⁣යෝධබල යෝධශක්තිය යොධවීර්යම ලැබේවා 🙏💖🙏💖🙏💖🙏💖 නිදුකින් නීරෝගීව දීර්ඝායුෂ ලබත්වා🙏💖🙏 මෙවන් සාකච්ඡා කරමින් සුවහසක් සිත් සනසාලන ලහිරු ඔබටත් තවතවත් ශක්තිමත්ව සාර්ථකව දිගු ගමනක් යන්න ලැබේවා 🙏💖🙏💖🙏💖🙏💖

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +13

    ඉක්මනින් සුවය වගේම දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනව ...❤❤❤

    • @Rita-cb8xm
      @Rita-cb8xm ปีที่แล้ว +2

      God bless you

  • @jayaniranmal3473
    @jayaniranmal3473 ปีที่แล้ว +3

    නිරොගී සුවය ඉක්මනටම ලැබේවා හිත හයිය ගැහැණියක් බව පේනවා .. තෙරුවන් සරණයි ❤❤❤❤😘

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඉක්මනින් සුවය ලැබේවා

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 ปีที่แล้ว

    ආදනීය දුවේ , මුලින් තෙරුවන් බලයෙන්
    සුවපත් වේවා කියා ප්‍ර්‍ර්‍ර්‍රාර්තනා කරනවා .
    ජීවිතය කියන්නේ
    සොබාදහම . ඒ පිලිබද
    යතාර්තය අවබෝධ කරන්න ,හිත හදාගන්න ,නාමල්ගමුවේ විජේසීල ස්වාමීන් වහන්සේ තලවතුගොඩ gannaramaye සිදුකල
    ත්‍රයිමාසික බාවනා වැඩ සටහන් අහන්න . දේශනා ඇහුම්කන්
    දුන්නත් අවබෝධ කරන්න පුලුවන් . දර්මය පිහිට කරගෙන
    අනෙක් අයගේ හිත හදන්න ත් ඔබට හැකි
    වේවා . ඒ කුසල් ඔබට
    පිහිට පිනිසම හේතු වේවා !!!

  • @diasjayindu8697
    @diasjayindu8697 ปีที่แล้ว +3

    මගේ ආදර මිතුරිය ඉක්මන් සුවය ලැබේ වා

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 11 หลายเดือนก่อน +2

    "තෙරුවන් සරණයි යහපතක්ම වේවා! සියලු සත්වයෝ නිදුක් නිරොගි වෙත්වා සුව පත්වෙත්වා සමෘද්ධිය සහනය ලැබේවා! සත්පුරුෂයින්ම මුන ගැසේවා!

  • @senusamuditha7963
    @senusamuditha7963 ปีที่แล้ว +6

    තෙරුවන් බලයෙන් සුවපත් වේවා!!!🙏

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි ..! ඉක්මනින් සනීප වේවා.!

  • @strandu1065
    @strandu1065 ปีที่แล้ว +6

    නිදුක් නීරෝගී ජීවිතයක් ලැබෙවා❤️❤️🙏🙏🙏🙏

  • @kaveeshakeshari
    @kaveeshakeshari ปีที่แล้ว +4

    ඉක්මන් සුවය ලැබේවා❤

  • @wasanthagamage2632
    @wasanthagamage2632 ปีที่แล้ว +1

    තෙරුවන් ගුණ මහිමයෙන් ඔබ නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා!!!

  • @sasinduchethana134
    @sasinduchethana134 ปีที่แล้ว +2

    ඉක්මන් සුවය ලැබේවා ..බුදු සරනය් දෙවි පිහිටය් ....

  • @foodwithlove222
    @foodwithlove222 ปีที่แล้ว +4

    නිදුක් නිරෝගී සුවය ලැබේවා ...❤

  • @ssdancercover2126
    @ssdancercover2126 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා හැමදාම ජීවිතේ විදින්න

  • @monikadarshani8867
    @monikadarshani8867 5 หลายเดือนก่อน

    ඔබ සුවපත් වේවා. විශ්වයේ සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා.

  • @SudariDewage-mz4sm
    @SudariDewage-mz4sm ปีที่แล้ว +5

    ඉක්මනින් ඔබ‍ට සුව වේවා ❤

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 ปีที่แล้ว +2

    බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා

  • @madukari1983kachana
    @madukari1983kachana ปีที่แล้ว +7

    නීරෝගී සුවය අත් වේවා ❤️

  • @nilakshirupasinghe5506
    @nilakshirupasinghe5506 ปีที่แล้ว +4

    අනන්ත බුදු ගුණ බලෙන් ඉක්මන් සුවය ලැබෙිවා

  • @anojahemali4043
    @anojahemali4043 ปีที่แล้ว +6

    නිදුක් නීරෝගි වේවා

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 ปีที่แล้ว +3

    ඔයාගෙ හිතේ haiyyata මරණයත් baya weyi. Budusaranayi ඔයාට ❤❤❤❤❤

  • @ajithnishantha3719
    @ajithnishantha3719 ปีที่แล้ว +5

    ඉක්මනින් සුව වේවා නිරෝගී වේවා ❤

  • @priyantakumara1652
    @priyantakumara1652 ปีที่แล้ว +2

    අනන්ත බුදු ගුණබලයෙන් ඉක්මනින් සුවය ලැබේවා

  • @sumudubhashini5573
    @sumudubhashini5573 ปีที่แล้ว +4

    නිදුක් සුව ලැබේවා ❤

  • @manelmadanayaka7211
    @manelmadanayaka7211 ปีที่แล้ว +3

    තුනුරුවන් සරණින් සුවපත්වේවා..

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht ปีที่แล้ว +2

    බුදු සරණයි සුවයම ලැබේවා ඉක්මනින්

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 ปีที่แล้ว +3

    තෙරුවන් සරණින් සුවපත්ම වේවා🙏☸️💖

  • @pansilumandara
    @pansilumandara ปีที่แล้ว +3

    ඉක්මනින් ඔබ‍ට සුව වේවා

  • @anuradhakodippili7067
    @anuradhakodippili7067 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @sriyakumari4314
    @sriyakumari4314 ปีที่แล้ว

    Theruwan saranin ඉක්මනින් සුවපත් වේවා ...මම kalau kusal බලෙන් සුවපත් වේවා සියලු පිළිකා රෝගීන්

  • @sudarmadamayanthi3858
    @sudarmadamayanthi3858 ปีที่แล้ว

    Budusaranai හැමදාමත් sathutin inna ආදරෙයි godak

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 ปีที่แล้ว +1

    මගේ අම්ම මතක් වෙනව එයත් මෙහෙම හිටියා අද ජීවතුන් අතර නෑ අම්ම වකුගඩු රෝගය නිසා අම්ම නැති වුණා

  • @PriyanthiAlwis-eo5nj
    @PriyanthiAlwis-eo5nj ปีที่แล้ว +3

    නීරෝගී සුවය ලැබේවා ...

  • @thilinadhananjaya8258
    @thilinadhananjaya8258 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි..!! ඉක්මන් සුව!!!

  • @renuka243
    @renuka243 ปีที่แล้ว

    තෙරුවන් සරණියි දෙවි පිහිටයි දුව ඉක්මනින් සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 පර්ථනා කරනවා විශ්වයෙ ආශිර්වාදය

  • @navodarathnayake1907
    @navodarathnayake1907 ปีที่แล้ว +1

    බුදු සරනයි ඉක්මනින් සුවය ලැබේවා

  • @priyanthimendis8165
    @priyanthimendis8165 ปีที่แล้ว

    ඉක්මන් සුවය ලැබේවා.ජේසු පිහිටයි ❤

  • @j.pdayawathi1419
    @j.pdayawathi1419 ปีที่แล้ว +2

    ඉතා ඉක්මනින් සුවපත් වේවා !!!

  • @sududoni1007
    @sududoni1007 ปีที่แล้ว +2

    තෙරැවන් සරනින් සුවපත් වෙිවා

  • @rohinibandara
    @rohinibandara ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී බව ලැබේවා

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว

    අනන්ත බුදු ගුන බලයෙන් ඉක්මන් සුවය ලැබේවා

  • @anusharathnayaka3256
    @anusharathnayaka3256 ปีที่แล้ว +2

    Hithe hiyya obe gathe nirogi bawa wadikarana bawa sahathikayi 💖

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 ปีที่แล้ว

    Thank you lahiru. God bless this lady and all the patients. In life we all have to face difficulties. It's really great to have positive thinkers like this lady. 🙏♥️

  • @subasuba8230
    @subasuba8230 11 หลายเดือนก่อน

    Ane dewa amme methumiyawa suwa kara denu mana dewa amme.jesu pihity oba thumiyata ❤❤❤

  • @kavindyarasanjali4877
    @kavindyarasanjali4877 ปีที่แล้ว +1

    ඉක්මනින් සුවපත් වේවා.

  • @dinaruumalimbada4485
    @dinaruumalimbada4485 ปีที่แล้ว +1

    තෙරුවන්සරණින්...
    සියලුදෙවි රැකවරණින්...
    ඉක්මන් නීරෝගී සුවය ලැබේවා!!!

  • @iiiii4306
    @iiiii4306 5 หลายเดือนก่อน

    අනේ මෙයට හොද වෙන්නකෝ දෙය්යනේ

  • @sumanajayawardena1382
    @sumanajayawardena1382 ปีที่แล้ว +1

    ඉක්මනින් සුව wawa

  • @gamagesanjeewa8947
    @gamagesanjeewa8947 ปีที่แล้ว +1

    ඔයාට බුදුසරණයි

  • @සුදුහාමිනේකුලතුංග

    නිදුක් නිරෝගී සුවය පාර්තනා කරනවා ❤

  • @sampath6581
    @sampath6581 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @iranganimangalika7176
    @iranganimangalika7176 ปีที่แล้ว

    අපරාදේ 2017 ඉදලා 2023 වෙනකම් මොනවා කලාද

  • @noornirosha1729
    @noornirosha1729 ปีที่แล้ว +1

    God bless you sister

  • @roshnibarbour7754
    @roshnibarbour7754 ปีที่แล้ว

    Such strong positive lady... Lord's blessings

  • @nayanasamanthijayawardena7302
    @nayanasamanthijayawardena7302 ปีที่แล้ว +1

    Nidk nirogimath suwaya lebi ikmaninma suwa path wewa! Theruwan saranai 🙏❤

  • @geewanthadilshan4859
    @geewanthadilshan4859 ปีที่แล้ว +1

    සුවපත් වේවා...♥️🙏

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว +2

    Poddak wath naya wenna epa.sathutinma inna❤❤

  • @asiripushpakumara7718
    @asiripushpakumara7718 ปีที่แล้ว

    සුවපත් වෙවා

  • @nuwangurusinghe300
    @nuwangurusinghe300 ปีที่แล้ว

    සුවපත් වේවා 💐💐💐

  • @chinthapriyangani2215
    @chinthapriyangani2215 11 หลายเดือนก่อน

    ,budusaranin obathumata ikman suwaya labeewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarichandrika5198
    @kumarichandrika5198 ปีที่แล้ว +1

    God bless you 🙏 madam

  • @hemalifernando3649
    @hemalifernando3649 ปีที่แล้ว +1

    God bless you

  • @msooriyaarachchi5912
    @msooriyaarachchi5912 ปีที่แล้ว +1

    Get well soon
    May the triple gems bless you

  • @creativevlogs316
    @creativevlogs316 ปีที่แล้ว +1

    බුදු සරණයි❤

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul ปีที่แล้ว +1

    GET WELL SOON MAY GOD BLESS YOU...

  • @nethunethu8147
    @nethunethu8147 ปีที่แล้ว +2

    ජේසු පිහිටයි

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว

    Nirogi Suwaya pathami.!!.❤❤🙏🙏

  • @surangisepalika5546
    @surangisepalika5546 ปีที่แล้ว +1

    බුදුසරණයි 🙏🙏

  • @duminda8079
    @duminda8079 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී වෙවා

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 ปีที่แล้ว +2

    Wish you a speedy recovery and more strength to carry on with your good work❤

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp ปีที่แล้ว +1

    Minissu sudu wenna hadana rataka mae wage aya gena hithala jeevithaya sarala vidiyata jeevithaya gewanna purudu una nam a mudal rohalaka roginta prathikara walata denaanam utum api inna tila lalayaiy mae wage aya gena hithanna puluwan nam……..