Finland එන එක Risk එකක් ද " (vlog46)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มิ.ย. 2024
  • Finland එන් ඉන්න ගොඩක් කට්ටියට තියන ගැටළුවක් තමයි මෙහෙ එන එක රිස්ක් එකක් ද කියන එක ඒ සම්බන්ධ අදහසක් තමයි මේ විඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නේ.
    මම සඳහන් කරපු Physics උගන්වන TH-cam chanell එකේ ලින්ක් එක පහල තියනවා දන්න ළමයින්ට බොදා හරින්න එයාලාට ගොඩක් වැදගත් වෙයි
    / @alphysics1273

ความคิดเห็น • 36

  • @hansanidias1789
    @hansanidias1789 12 วันที่ผ่านมา +5

    හිරුනි මිස්ගෙ ව්යෝව ඇත්තටම හිතට දැනුනා ෆින්ලන්තයට අපිව මනසින් එක්කගෙන ගියෙ එයා. සර් ඒ දරුවන්ගෙ වගකීම ෆින්ලන්ත රජයෙන් බාර ගන්නවද. ඒ වගේම හැමදාම අලුත් දැනුමක් ලබා දෙන ඔයාට ගොඩක් ස්තූතියි.

  • @user-ls5ub2oh8y
    @user-ls5ub2oh8y 12 วันที่ผ่านมา +10

    ලතේ වල හිරුනී හදීසියේ නැතිවුනා නේද, හරිම දුකයි.නිවන්සුව පතමු.

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 3 วันที่ผ่านมา

    හැම දේම පැහැදලිව විස්තර කරන එකම චැනල් එක.

  • @jayathripalihawadana6338
    @jayathripalihawadana6338 12 วันที่ผ่านมา +1

    Practically කතා කරනවා
    Good luck sir best wishes for your future🎉

  • @nilantharathnayake4328
    @nilantharathnayake4328 11 วันที่ผ่านมา +1

    ජීවිතේ හැමදේම නිකන් හම්බෙන් නෑ.. මහන්සි උනොත් ඕන දෙයක් තමන් කැමති විදිහකට හරවගන්න පුලුවන්...

  • @user-ls5ub2oh8y
    @user-ls5ub2oh8y 12 วันที่ผ่านมา +4

    ඒ දරුවෝ ගැන දුකයි. 😢😢😢😢

  • @sunethrajayarathne2329
    @sunethrajayarathne2329 11 วันที่ผ่านมา

    ස්තුතිවන්ත වෙනවා video akata..ඇත්තටම api risk එකක් අරගෙන එන්නේ future aka success කරගන්න.
    Puluwannam settlement path aka saha babalage education aka practically වන විදිය ගැන video akak karanna 🎉🎉❤❤❤

  • @weera3945
    @weera3945 12 วันที่ผ่านมา +1

    Good explanation..❤Api Vantaa airport eken behela tamanta awashya destination ekata yana heti video ekak karanawada?

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 12 วันที่ผ่านมา

    😍

  • @tharindudissanayake116
    @tharindudissanayake116 2 วันที่ผ่านมา

    Aiye wife and husband enna inne. Wife student , husband engineering HND akak thiyanawa. Awoth loku risk akakda??

  • @sadunkumara1145
    @sadunkumara1145 12 วันที่ผ่านมา

    Take care sir

  • @narmadamalawaraarachchi9509
    @narmadamalawaraarachchi9509 12 วันที่ผ่านมา +1

  • @LahiruMadushanka-zs2ff
    @LahiruMadushanka-zs2ff 12 วันที่ผ่านมา +1

    IT industry eka kohomada?? use krna technology stack eka mkdda kiala dannawada?

  • @erangahansamali3016
    @erangahansamali3016 11 วันที่ผ่านมา

    Thank u mage comment ekata vedio ekakinma reply ekk dunnata ❤

  • @SajithPrasanga-vg5oc
    @SajithPrasanga-vg5oc 11 วันที่ผ่านมา

    Vocational program එකකට ආවොත් මොනාද තියෙන අවාසි ?

  • @ruwankumara4672
    @ruwankumara4672 12 วันที่ผ่านมา

    Carpenter work jobs thiyenawa da mama inne Romaniyawe apita mehe TRC awath job ope ekak ganna puluwanda

  • @chelyabhaya
    @chelyabhaya 11 วันที่ผ่านมา

    ලංකාවේ ගුරුවරියක් විධ්හට වැඩ කරපු අවුරුදු 46ක් වුන කෙනෙකුට නර්සින්ග් වලට ආවොත් සාර්ථකව වැඩටික කරගන්න පුළුවන් වේවිද? මේ කරන දැනුවත් කිරීම් වලට හර්දයාන්ගම ස්තූතිය 🙏

  • @barneycasting8331
    @barneycasting8331 12 วันที่ผ่านมา

    මහත්මය, ඔය රටේ mass class/group class කරන tuition ගුරුවරු ඉන්නවා ද ? Tuition ආයතන තියෙනවා ලංකාව් වගේ ( රොටරි, සක්යා, සුසිප්). AL තියෙනවා ද ? Z score තියෙනවා ද ? කොටින්ම ළමයෙක් campus යන්නේ කොහොම ද ? විශ්ව විද්‍යාල නොමිලේ ද ? එහෙම නම් කොහොම ද එහෙම කරලා තියෙන්නේ. පුළුවන් නම් පිළිතුරු දෙන්න, ස්තුතියි ...

  • @malithmotivology
    @malithmotivology 12 วันที่ผ่านมา

    Russia war eka nisa balapamak nadda... boarder wata karala neda tiyenne

  • @sajithbalasingha1753
    @sajithbalasingha1753 12 วันที่ผ่านมา

    Entrance exam amaruda
    Papers thiyenawada

  • @awanthiwasana-j4k
    @awanthiwasana-j4k 9 วันที่ผ่านมา

    Hiruni😢

  • @MangalikaIndiketiya-nc3gf
    @MangalikaIndiketiya-nc3gf 12 วันที่ผ่านมา

    Mage eamai hathra denama Finland enawa july
    Namuth mat a risk eaka tiyenawa

  • @weera3945
    @weera3945 12 วันที่ผ่านมา +1

    ?????

  • @dulanjimadushika8508
    @dulanjimadushika8508 10 วันที่ผ่านมา

    Spouse ekka enna puluwanda ?

    • @prasad926
      @prasad926 10 วันที่ผ่านมา

      Puluwan

  • @inokakumari-z9g
    @inokakumari-z9g 12 วันที่ผ่านมา

    Sir, Business management and accounting side ekata job opportunities khmda

  • @nandasirijayakodi8332
    @nandasirijayakodi8332 12 วันที่ผ่านมา +1

    අපේ ගත් අය අපේ පුන්චි රටවෙනුවෙන් මෙහි රැදිය යුතුයි මේරටට සේවේ කලයුතුයි සින්හල කම ඒකයි උගත් අය ගැන කගාටුයි අපේ බදු මුදල් වලින් ඉගෙනගෙන අපට සෙවයක් නොකර රටදාලා යනවා අපිත් ආසයි සැපවිදින්න ඇත්ත ඕකයි

    • @amilawedikkara2292
      @amilawedikkara2292 12 วันที่ผ่านมา +1

      Mole amaru kaarayoth me video balanawa😅😅

    • @ashenrosairo8668
      @ashenrosairo8668 12 วันที่ผ่านมา

      pissu yakek

    • @Taskforce733
      @Taskforce733 12 วันที่ผ่านมา

      අවුරුදු පහෙන් පහට එන චන්දෙට මෝඩ හරක්ට කතිර ගගහා , පාර්ලිමේන්තුවේ ඉන්න මී හරක් යටතේ වහල්ලු විදියට එදා වේල කාලා ජීවත් වෙයන් බන්..අනුන්ගේ මගුල් වලට හොට දාන් නැතුව...මෝඩ හෙලයා

  • @NadeshaSewwandi-ov6oh
    @NadeshaSewwandi-ov6oh 10 วันที่ผ่านมา

    Plzz namabar ekak dannko

  • @priyankathilakaratne-bf8lt
    @priyankathilakaratne-bf8lt 12 วันที่ผ่านมา

    හිරුණි💔😭

  • @nandasirijayakodi8332
    @nandasirijayakodi8332 12 วันที่ผ่านมา +3

    හිරුනී මිස් නැතිවෙලා පවු අපිත් එයාගේ වීඩියෝ බලපු අය පොඩි දැරුවන් හිටියා නේද එයාලා ප වු අනේ රට ගියාට ඉහ්තින් ලන්කාවේ වගේනැ නැදෑයෝනැ දෙමාපියන් නැ ලගක හදිසියට මොන සැප තිබුනත් මොකට තමන්ගේ අම්මා තාත්ත නැතිව එයාට අසනීපයක් උනත් මැරුනත් හදිසියේ එන්න බැ හරිමදුකක් තමන් ගේ පවුල ගැන හිතලා රටගියාට නැනේක් මාමෙක් සහෝදරයෙක් දකින්නද එයාලාගේ ඕනකමකට එන්නද ඔහේ ආවායට ඔයාය විතරයි ඔයාලා අසනිප උනත් අදිසියේ හිරුනි වගේ මැරුනත් තමන්ගේ දෙමාපියන්ට සහෝදර යෙකුට ඔබලාව දකින්නද නැනේ ඒබැදිම් නැතිවෙලා මමනම් කැමතිනැ අපේ උගත් අය එයාලාගේ දරුවන් විතරක් අරන් රට ගියාට අපේ අහිසක දරුවන් ගැනනොහිතා එයාලා ගියා දුපත් අපි කවුරුත් දාලා තනිකරලා යන්නැ ලන්කාව එපා කියා සමරවිට දරුවෙක් යයි රටකට අපේ එත් ජීවත් වෙන්න රැකියාවකට මිස රට අතෑරලා නෙවෙයි

  • @ruwankumara4672
    @ruwankumara4672 12 วันที่ผ่านมา

    Carpenter work jobs thiyenawa da mama inne Romaniyawe apita mehe TRC awath job ope ekak ganna puluwanda