Family එකම Finland එනවා නම් අනිවාර්‍යයෙන්ම බලන්න | Finland ඈයෝ 01 | Harshana Dissanayaka | Finland

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2023
  • #finland #visa #harshana #dissanayaka #hiruni
    මම හර්ෂණ දිසානායක , අද වීඩියෝවෙන් ඔයාලට ගෙන එන්නේ Finland ආපු family එකක අත්දැකීම පිළිබඳවයි . මේ විඩියෝව ගැන අඩුපාඩු තියනවනම් අදහස් දක්වන්නත් අමතක කරන්න එපා. අපි ඔබට ආරාධනා කරනවා අපේ වීඩියෝ එක සම්පූර්නයෙන් බලන්න කියලා.
    Hello I’m Harshana Dissanayaka. Today we share the experience of a family who came to Finland. Don’t forget to subscribe our channel . Keep writing your ideas on comment sections. Thank you for watching us

ความคิดเห็น • 231

  • @jettkolonna2358
    @jettkolonna2358 หลายเดือนก่อน +1

    අපේ දරුවන් ලඟදීම ඒමට බලාපොරොත්තුවෙන් ඉන්නෙ. විස්තරාත්මක සාකච්ඡාවට බොහොම ස්තුතියි. පවුල් දෙකෙහිම සැම දෙනාටම බුදු සරණයි.

  • @morin242
    @morin242 10 หลายเดือนก่อน +1

    Thank you malli and naga important details godak thiyenawa me vedio eke .

  • @aselakodithuwakkuarachchi
    @aselakodithuwakkuarachchi 10 หลายเดือนก่อน

    Thank you guys
    මාරම වටිනවා විස්තර ටික

  • @manjudisanayaka3757
    @manjudisanayaka3757 4 หลายเดือนก่อน

    ගොඩක් වටින අදහස්...බොහොම ස්තූතියි 💞💞💞

  • @indranipathiranage2253
    @indranipathiranage2253 9 หลายเดือนก่อน +2

    Best video.Thank you so much for sharing.

  • @lifewithanu6618
    @lifewithanu6618 10 หลายเดือนก่อน

    Thank you sooo much ❤️
    Jaya wewa!!

  • @mikelanth4330
    @mikelanth4330 10 หลายเดือนก่อน +1

    bohoma sthuti akke aiye❤❤❤❤❤

  • @1stgrade343
    @1stgrade343 10 หลายเดือนก่อน

    මේ videos ගොඩක්ම වටිනවා. මේ වගේ videos කරන්න පුලුවන් නම් ලොකු දෙයක්. මාරම වටිනවා එන්න ඉන්න් අපිට. 🙏

  • @KanchanaKumanayake
    @KanchanaKumanayake 9 หลายเดือนก่อน

    great one you explain well . good luck malli

  • @user-lk5cy7eh6t
    @user-lk5cy7eh6t 6 หลายเดือนก่อน

    Happy to see you.. really appreciate your support.❤

  • @ddgunarathna6817
    @ddgunarathna6817 9 หลายเดือนก่อน

    Valuable conversation .....💫👍
    Thank you very much....❤❤

  • @bgayannn9
    @bgayannn9 10 หลายเดือนก่อน +1

    👏👏 highly appreciated for d valued info 👊

  • @user-jd7zl8xl6z
    @user-jd7zl8xl6z 10 หลายเดือนก่อน

    What a wonderful vedeo, Thank you for the information

  • @manojbalasooriya8465
    @manojbalasooriya8465 8 หลายเดือนก่อน

    Excellent explain ..❤

  • @chandrikaweragalaweragala9878
    @chandrikaweragalaweragala9878 9 หลายเดือนก่อน

    Godak hoda vidio akak hita hoda kanak budusaranai ❤ apa kama tiyanawa

  • @DinushFernando-oi9oe
    @DinushFernando-oi9oe หลายเดือนก่อน

    Thanks for the nice explanation 👌👌

  • @anjanarumithra7720
    @anjanarumithra7720 10 หลายเดือนก่อน

    Supeer video harshana..❤

  • @ick2336
    @ick2336 10 หลายเดือนก่อน

    Your vedios are very very importantbfor us. Thank you so much .

  • @manawanila6571
    @manawanila6571 10 หลายเดือนก่อน +5

    සංජය අයියා ,තනුජා oyala හැමදාම අවංකව තොරතුරු දෙන්නේ .budusaranai

  • @kasunjayamuni
    @kasunjayamuni 8 หลายเดือนก่อน

    Nice explanation ❤

  • @jtvglobalnetwork
    @jtvglobalnetwork 5 หลายเดือนก่อน +1

    වටිනා විඩියෝවක් මෙවැනි විඩියෝ දිගටම කරන්න ඔයදෙගොල්ලන්ටම ස්තුතියි

  • @sukithashamalee3078
    @sukithashamalee3078 7 หลายเดือนก่อน

    Thank you very much..godak dewal danagatta...apith try karanawa...

  • @badaburul4252
    @badaburul4252 7 หลายเดือนก่อน

    Niyama video ekak

  • @gcshortsvideos1339
    @gcshortsvideos1339 9 หลายเดือนก่อน

    Respect you brothers❤

  • @minayawattage939
    @minayawattage939 10 หลายเดือนก่อน

    Very useful ❤❤

  • @manawanila6571
    @manawanila6571 10 หลายเดือนก่อน +2

    තනුජා oya ඔහොම dakkama very happy .mama මානව .i will come soon

  • @amilaprabathsamaranayaka9894
    @amilaprabathsamaranayaka9894 9 หลายเดือนก่อน

    Thanuja akki ❤❤

  • @a.dassanayake3277
    @a.dassanayake3277 10 หลายเดือนก่อน

    Thank you❤

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 6 หลายเดือนก่อน

    Thanks ඔබ සැමට

  • @sudu0999
    @sudu0999 10 หลายเดือนก่อน +2

    you guys are doing a very good job. so detaily explained. We are so thankful to all. please help me this process

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  10 หลายเดือนก่อน

      Send a message to our page
      facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d

  • @manojamilafernando7889
    @manojamilafernando7889 4 หลายเดือนก่อน

    ❤❤❤❤Thank you

  • @LakmalAsanka-vw1st
    @LakmalAsanka-vw1st 4 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි වන්ත වේවා

  • @boox123456789
    @boox123456789 4 หลายเดือนก่อน

    Hi brother.
    Very good video

  • @gayanmanuranga9297
    @gayanmanuranga9297 10 หลายเดือนก่อน +1

    Thank you

  • @thusithameegahakumbura7551
    @thusithameegahakumbura7551 10 หลายเดือนก่อน

    Thanks a lot

  • @1stgrade343
    @1stgrade343 3 หลายเดือนก่อน

    ආපහු ආපහු බලනවා එකම video එක.. ❤

  • @gayanipiumi1300
    @gayanipiumi1300 10 หลายเดือนก่อน

    Thanks a lot shearing your experience ❤❤

  • @chandrikaweragalaweragala9878
    @chandrikaweragalaweragala9878 9 หลายเดือนก่อน

    Malli mama inna istrayal wala atakota Ana hamoma indiyawa haraha visa proses karaganada anna oni ? Natinam ma rata idala work visa akak hamba unoth anna puluwan da

  • @1stgrade343
    @1stgrade343 10 หลายเดือนก่อน +1

    මේ video එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ. අපි තව videos බලාපොරොත්තු වෙනවා

  • @basnayakec
    @basnayakec 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @nilanchanasankalpa2733
    @nilanchanasankalpa2733 10 หลายเดือนก่อน +1

    Valuble interview for everyone . Great job young couple .❤ You have identified the requirements very well of immigrants. "Paljon onnea"

  • @pihuu2632
    @pihuu2632 8 หลายเดือนก่อน

    Finaland walata details dena hari TH-cam channel ekak ne..thank u so much start this valuable channel

  • @Madupaperart-cy9wd
    @Madupaperart-cy9wd 9 หลายเดือนก่อน

    Wade hodai

  • @rumeshakalanka1451
    @rumeshakalanka1451 10 หลายเดือนก่อน

    ඔයාලගෙ තොරතුරු apita godak watinawa. Mamath me dawas finland enapathway 1 hoyanawa mama nurse kenek

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  10 หลายเดือนก่อน +1

      student visa enna puluwan.details denagnna oni nm message ekak danna me page ekata
      facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d

  • @hanshikachathuri4289
    @hanshikachathuri4289 10 หลายเดือนก่อน

    👍👍👍❤️

  • @user-sq3dt6lj3j
    @user-sq3dt6lj3j 5 หลายเดือนก่อน

    Oyala දෙගොල්ල marai.ඇත්තටම godak හොඳයි.මමත් බබාලා දෙන්නයි wife november එනවා

  • @gnccreations277
    @gnccreations277 10 หลายเดือนก่อน +4

    25:00 එහෙම කරන අය ඇත්තටම මිහිපිට දෙවිවරු වගේ... ❤, ඒකේ තියෙන වටිනාකම නිකන්ම නිකන් එක පාර ඇත්තටම ලැබුනම හුගක් අයට ඒ උදවුව නැති උනාම කන්න වෙන කට්ට කෑවම තමයි අගය තේරෙන්නේ, හරි අඩුයි අපේ අය ඒ වටිනා කම අගය කරන්න මතක තියාගන්න ගුණාංගය.

  • @Life_reality143.
    @Life_reality143. 9 หลายเดือนก่อน

  • @vipulakularathne3664
    @vipulakularathne3664 10 หลายเดือนก่อน +2

    අපි නං අහල තිබුනේ නෑ අපි දන්නෙත් නෑ දැක්කෙත් නෑ❤

  • @dilukadilu1170
    @dilukadilu1170 9 หลายเดือนก่อน +1

    සෞන්දර්ය කැම්පස් එකේ අපේ තනුජා නේද මේ..අහම්බෙන් දැක්කේ..සතුටුයි ..❤

  • @kaushalyasiriwardhana6834
    @kaushalyasiriwardhana6834 10 หลายเดือนก่อน

    ❤🎉❤

  • @gnccreations277
    @gnccreations277 10 หลายเดือนก่อน +1

    ඇත්තටම මේ discussion එක පුදුම විදිහට වටිනා සාකච්ඡාවක්, හරිම කූල් ෆුල් ෆ්‍රෙන්ඩ්ලි

  • @user-ks4sk5yu2t
    @user-ks4sk5yu2t 10 หลายเดือนก่อน +13

    ඔය දෙගොල්ලොටම ජයවෙන්න ඕනේ අළුත් ආපු කාටහරි උදවු කරන එක ලොකු දෙයක් ඒ අයියා ට උදව් කරපු රේණුක මල්ලිත් ජය 👍👍👍

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  10 หลายเดือนก่อน

      ❤️

    • @ireshikamadhushani4193
      @ireshikamadhushani4193 10 หลายเดือนก่อน

      ​@@harshanadissanayaka3140ලංකාවෙ ඉන්න හොද agent කෙනෙක් කියන්න පුළුවන් ද Masters වලට apply කරන කෙනෙකුට

    • @ireshikamadhushani4193
      @ireshikamadhushani4193 10 หลายเดือนก่อน

      ​@@harshanadissanayaka3140කොච්චර විතර වියදමක් යනවද

    • @thusithameegahakumbura7551
      @thusithameegahakumbura7551 10 หลายเดือนก่อน

      Is school education totally free?

    • @EscapeWithAmelia
      @EscapeWithAmelia 8 หลายเดือนก่อน

      @@thusithameegahakumbura7551yes

  • @user-bo1oz3lv7u
    @user-bo1oz3lv7u 8 หลายเดือนก่อน

    🙏🙏

  • @chandinilanka5319
    @chandinilanka5319 9 หลายเดือนก่อน

    Really happy to see this vedio. Finland is my dream country. It is a great help if you can mention a recommended agency in sri lanka for Finland Visa?

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  9 หลายเดือนก่อน +1

      Send a message to our page
      facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d

  • @methsirilanka4937
    @methsirilanka4937 9 หลายเดือนก่อน +3

    හරිම පින් ඔයාල දෙන්නට මේ කරන සංවාද වලට. ගොඩාක් ආසාවෙන් ඉන්නෙ ෆින්ලන්තයට එන්න. හොද ආයතනයක් සම්බදවෙන්න කියන්නකො...🙏

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  8 หลายเดือนก่อน +1

      මේ page එකට message එකක් දාන්න.
      facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d

    • @achalasenevirathna5247
      @achalasenevirathna5247 23 วันที่ผ่านมา

      Is this your agency ?

  • @jayanthawijerathne8288
    @jayanthawijerathne8288 10 หลายเดือนก่อน

    Next September enna balagena inne kohomada karanne pl help sir..

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  10 หลายเดือนก่อน

      me page ekata message ekak danna visthara danaganna puluwan.
      facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d

  • @maxximass643
    @maxximass643 6 หลายเดือนก่อน

    Mata podi deak denaganna one. Kohomada Phon sim pakeges gena podi wistarayak video 1 kalanna puluwanda

  • @user-rn4fk5et3v
    @user-rn4fk5et3v 10 หลายเดือนก่อน

    Mag balappu honthama Sri lankan
    Allah blessing your daughter and son

  • @brianlishan1
    @brianlishan1 9 หลายเดือนก่อน

    Hi brother.
    Very good vedio.
    Could you please provide a step-by-step explanation of the process for applying for student placement at a university? I have access to the website, but I'm a bit confused about the application steps.
    Aruna Dissanayake

  • @shannonartcraft
    @shannonartcraft 10 หลายเดือนก่อน

    Mage family eka next yr September intake ekata enna balaporoththuwen inne.oyalage group ekak thiyenawada mata advice tikak ganna

  • @UdaniLakshika
    @UdaniLakshika 10 หลายเดือนก่อน +1

    ඔයාලගෙ මේ දැනුවත් කිරීම් ගොඩක් වටිනව. මාත් student visa එන්න try කරන කෙනෙක්.. මට විස්තර දැනගන්න කොහොමද ඔයාලව contact කරගන්නෙ. Fb page එක නැතිව වෙන විදියක් නැද්ද..

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  10 หลายเดือนก่อน

      FB page එකට message එකක් දාන්න contact number එක ගන්න පුළුවන් එතනින්.

  • @eshadharmawardhane6513
    @eshadharmawardhane6513 10 หลายเดือนก่อน +1

    Online Finish language eka igena ganna kramayak thiyanawada?mata link eka ewanawada? Salaries walata taxes thiyanawada? E wistharath chuttak kiyanna..thanks

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  10 หลายเดือนก่อน

      visthara denaganna me page ekata msg ekak danna.
      facebook.com/HarshanaDissanayakafinland

  • @modaragamageprasanna6556
    @modaragamageprasanna6556 10 หลายเดือนก่อน

    Thank u all❤

  • @user-ms1ss8pf6x
    @user-ms1ss8pf6x 10 หลายเดือนก่อน

    Hoda agency ekak kiyanna,vadatika karagann puluvan,famili ekama enn hithan inne

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  10 หลายเดือนก่อน +1

      me page ekata message ekak danna.ape consultant service eka
      facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d

  • @ick2336
    @ick2336 10 หลายเดือนก่อน

    We also wish to visit Finland as a studend. But i haven't not face to the entrance exsm yet.csn you help us if we select to visit finland.

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  10 หลายเดือนก่อน

      Send a message to our page
      facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d

  • @maheshikajayawardhana8257
    @maheshikajayawardhana8257 10 หลายเดือนก่อน +2

    ❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️
    ඔයාලා හැමෝම මාරම හොඳයි. හැමදාම හැමදේම හරියන්න ඕනේ. ❤️❤️❤️
    Dear මම September වල apply කරනවා. ඔයාලාව contact කරගන්නේ කොහොමද?. ඔයාලා consultation කරනවා ද?.

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  10 หลายเดือนก่อน +1

      Me ape consultant service eke page eka.mekata message ekak danna.
      facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d

  • @sulochanasandamali5115
    @sulochanasandamali5115 10 หลายเดือนก่อน +3

    මමත් පුදුම ආසාවෙන් ඉන්නෙ Finland එන්න... බබාල දෙන්නෙක ඉන්නවා. ඒත් මට උදව් කරන්ඩ නම් Finland කවුරුත් නැහැ.මම දැනට Sri Lankan megestrate court එකක වැඩ කරනවා. පුළුවන් නම් මට කතා කරන්ඩ පුළුවන් නම්බර් එකක් දෙන්න සර්... ගොඩක් පින්..මම කොහොම හරි එනවා Thanks .....

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  10 หลายเดือนก่อน +1

      මේ page එකට message එකක් දාන්න.
      facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d

  • @user-zd4tr5uq2h
    @user-zd4tr5uq2h หลายเดือนก่อน +1

    Aiya oya kiyana group eke link eka daanawada pls

  • @rasikakarunanayaka5480
    @rasikakarunanayaka5480 10 หลายเดือนก่อน

    Malli mage duva after o/L student visa enna puluvanda?

  • @Happy-qb9iu
    @Happy-qb9iu 5 หลายเดือนก่อน

    Mata awrudu 45 mama mehe primari teacher kenek, oya rattata enn eka mata heenayak .duwi mahaththayai ekka mata enna puluwan kramyak kiyanna . Obathumalata godak pin.

  • @Flavee_tik
    @Flavee_tik 8 หลายเดือนก่อน

    Beautician & Hairdressing walata student wlata apply krnna puluwm da

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  8 หลายเดือนก่อน

      puluwan.me page ekata message ekak dala visthara denaganna.
      facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d

  • @sajiniwickramasinghe9222
    @sajiniwickramasinghe9222 8 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ..ඇත්තටම මන් ඉන්නෙ තාම බිංදුවෙ..බබාලා දෙන්නා ගැන හිතලා තමයි උත්සාහ කරන්නෙ..හැබැයි මටමන් දන්න කවුරුත්ම නෑ ෆින්ලන්ඩ් වල..මේකේ කියන හැටියට මට උදව් කරන්න කවුරුවත් ෆින්ලන්ඩ්වල නැති එක ගැට්ළුවක්ද..

    • @EscapeWithAmelia
      @EscapeWithAmelia 8 หลายเดือนก่อน

      නෑ ඔයාට පුලුවන්

  • @urekakulasekara1091
    @urekakulasekara1091 10 หลายเดือนก่อน

    Mage husband cook kanak.eya danata Kuwait Wala inne.api me dawaswala onlain job walata application danawa.apita oyalagen ekata udauwak ganna puluwanda malli.job offer ekak Hoya ganna udaw karanna puluwanda.loku udawwak .b s

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  10 หลายเดือนก่อน

      Eka karanna apahasu deyak eka nisa thamai studies walata hamoma enne.

  • @rumeshakalanka1451
    @rumeshakalanka1451 10 หลายเดือนก่อน

    Mage babala age 5, 7 , eyala school දාගන්න puluwannda mage bbabala english medium karalath na eyalata settle wenna puluwan weida

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  10 หลายเดือนก่อน

      Finnish school ekakata danna puluwan nm hodai.babala ikmnta language eka acquire karanawa

  • @user-hf8vk4bt9y
    @user-hf8vk4bt9y 6 หลายเดือนก่อน

    Hello, sir mama pinland gena search karana athara thamai oyalage videos dakke mata oyalwa contact kara ganna help karana please.
    Me god bless you.

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  6 หลายเดือนก่อน

      me page ekata message ekak danna
      facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d

  • @online-ur8sm
    @online-ur8sm 10 หลายเดือนก่อน

    mehe agency walin puduma gaanakne illane...hariyata sadaaranawa karana thanak kiyannako

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  10 หลายเดือนก่อน

      me page ekata message ekak danna
      facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d

  • @user-kn6vo8uq7m
    @user-kn6vo8uq7m 5 หลายเดือนก่อน

    nanngi mama nursing degree ekata enawa. babala gana thamai baya. school walata apply karana widiya kiyanna

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  5 หลายเดือนก่อน

      Babala gena baya wenna deyak ne.mehe godak hodai babalata.school walata apply karana eka gena video ekak gennam

  • @dilrukshisenadheera3987
    @dilrukshisenadheera3987 8 หลายเดือนก่อน

    Ane mamath Harima Asawen inne enna. Oyalage programme eka Godak Hodai.. Apitath Help karanna. Balage Age 16 19..

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  8 หลายเดือนก่อน

      Ape page ekata message ekak dala visthara denaganna.
      facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d

  • @shasha4844
    @shasha4844 10 หลายเดือนก่อน

    Oyala kohomada appli kare? Agency ekenda? Pvt da

  • @user-lp9qs4dj2k
    @user-lp9qs4dj2k 8 หลายเดือนก่อน

    PR gaththta passe demapiyo ekka yanna puluwanda.mage amma withari inne.eya 70yrs

  • @user-dh5lo9dr9t
    @user-dh5lo9dr9t 7 หลายเดือนก่อน

    Tourist visa walatath india yanna oneda.wayasa.60ta wadi ayata.

  • @shakirafaizal668
    @shakirafaizal668 9 หลายเดือนก่อน

    R u guys doing consultancy services

  • @kavindusankalpa6731
    @kavindusankalpa6731 10 หลายเดือนก่อน

    Marriage certificate eka kochchara kal parana wenna oonada bro visa apply karaddi ?

    • @kavindusankalpa6731
      @kavindusankalpa6731 10 หลายเดือนก่อน

      Jan intake ekata apply karanna inne.
      But api thaama marry karala na.

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  10 หลายเดือนก่อน

      @@kavindusankalpa6731 kalayakne namuth masa kipayak wath parana wenawa nam hodai. me page ekata message ekak danna awashya visthara danaganna puluwan
      facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d

  • @AnomaDissanayake-io5uy
    @AnomaDissanayake-io5uy 6 หลายเดือนก่อน

    Ane plz apita family eka yanna oni,mamai babai husband.lankawe study karala ratakata yanna,education karanna hodama thenak reccomend karanawada

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  6 หลายเดือนก่อน

      Me page ekata message ekak danna
      facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d

  • @chaminbalasuriya9868
    @chaminbalasuriya9868 7 หลายเดือนก่อน

    Great person and a wonderful individual. Your kindness is truly commendable. If you don't mind, could you please share your age? I'm curious to know if you're in the 50+ age range or below.

  • @ANJANALAKMAL
    @ANJANALAKMAL 10 หลายเดือนก่อน

    Is school education free for children of student visa holders?

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  10 หลายเดือนก่อน +1

      It depends on the school.Most of the finnish schools are free of charge

  • @DILINIRUWAN-cx2gr
    @DILINIRUWAN-cx2gr 10 หลายเดือนก่อน

    Gm aiya, mn අද thamai අයියලාගේ video aka බැලුවේ, අපිත් දැන් ගොඩක් කල් edan plan කරනවා රටකට ගිහින් settle වෙන්න, Finland thamai thoragena තිබුණේ, mage ලොකු දුව, O/l xam aka ලිව්වේ මේ year ake, අපි try karanne දුවට Student වලට ellum කරන්න, දුවගෙ wayasa 17 . පොඩි දුවගෙ වයස 6. Chance akak ලැබෙයිද aply කළොත් බොහෝ දුරට?

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  10 หลายเดือนก่อน

      visthara tika comment ekakin danna apahasui eka nisa me page ekata message ekak danna
      facebook.com/HarshanaDissanayakafinland

    • @DILINIRUWAN-cx2gr
      @DILINIRUWAN-cx2gr 10 หลายเดือนก่อน

      @@harshanadissanayaka3140 OK aiye, aiye mn Facebook නැහැ aiye, husbend thamai enne, aiyata වෙන solution akak තියේවිද face book නැතිව, අපිට පොඩි උදවුවක් ගන්න...

  • @kumarijayarathna2078
    @kumarijayarathna2078 10 หลายเดือนก่อน +1

    Finnish language eka igena ganna udaw wena widihe deyak karanna puluwanda

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  10 หลายเดือนก่อน

      aniwaryenma idiriyedi karannam.danata ape class thiyanawa ona nam sambanda wenna puluwan

  • @nalindasooriyakula5947
    @nalindasooriyakula5947 8 หลายเดือนก่อน

    Student visa වලින් එද්දි age limit එකක් තියනවද නැත්තං වයස වැඩි වුනත් student කෙනෙක් විදියට එන්න පුලුවන්ද please reply

  • @shamaniroshini8597
    @shamaniroshini8597 10 หลายเดือนก่อน +1

    Finland enna aasai. Eth salline

  • @menakapinto8318
    @menakapinto8318 8 หลายเดือนก่อน +1

    2024 september intake එකට bachelor එකකට apply කරන්න ඉන්නේ .. qualifications වලට තියෙන්නේ english diploma එකක්, A/L 1 subject සහ 10 years sales & marketing job experience. PTE exam එකට ඉගෙන ගන්නවා. අපි family එකම finland එන්න ඉන්නේ .. මට දැනගන්න ඕන මේ qualifications ප්‍රමානවත් ද student visa apply කරන්න .

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  8 หลายเดือนก่อน +1

      A/L passes 3k nm oni aniwaren bachelor ekakta enwnm

    • @user-je9gm7vo9b
      @user-je9gm7vo9b 7 หลายเดือนก่อน

      මට වයස 42 A/L c 2ක් සහ s 1 aat qualified මට bachelor එකකට apply කරන්න පුළුවන්ද

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  7 หลายเดือนก่อน

      @@user-je9gm7vo9b puluwan.visthara denaganna me page ekata message ekak danna
      facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d

  • @nadeekapriyani1268
    @nadeekapriyani1268 10 หลายเดือนก่อน

    Hotel job ekakata enna puluwan vidihak thiyenawada

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  9 หลายเดือนก่อน

      Oyata apply karanna puluwan.me video eka balanna meke e pilibadawa visthara thiyanawa.
      th-cam.com/video/41jz4vRpSPs/w-d-xo.htmlsi=JwFFsWa73ROZEnV2

  • @user-iu2yi6pt4h
    @user-iu2yi6pt4h 10 หลายเดือนก่อน

    Student visa apply karanna puluwan kohomada details denna puluwan da

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  10 หลายเดือนก่อน

      me page ekata message ekak danna
      facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d

  • @user-tg8on4ql3g
    @user-tg8on4ql3g 10 หลายเดือนก่อน

    Akke mmt next September apply krnna inne Details tikk denna pluwan da please

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  10 หลายเดือนก่อน

      me page ekata message ekak danna
      facebook.com/FinlandEducationn?mibextid=LQQJ4d

    • @dineshabalasooriya1961
      @dineshabalasooriya1961 10 หลายเดือนก่อน

      Thank you soo much ❤❤❤❤

  • @CharusLobby
    @CharusLobby 9 หลายเดือนก่อน

    Oyala apu agency ek mokadda kiynnko

  • @user-xy2bg6up8l
    @user-xy2bg6up8l 7 หลายเดือนก่อน

    Mage malli eyage puta ekka Finland enna inne.eyage utawa balaganna mata nany kenek vidiyata enna uluwanida.mage malli diwas

  • @bimalshabeenu6439
    @bimalshabeenu6439 10 หลายเดือนก่อน

    Findland enna work visa walin berida?...

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  10 หลายเดือนก่อน

      me video eka balanna visthara thiyanawa meke.
      th-cam.com/video/41jz4vRpSPs/w-d-xo.htmlsi=XKRcu132WuTQvhL3

  • @shirominadeeka7229
    @shirominadeeka7229 10 หลายเดือนก่อน

    ඉස්සරවෙලා student ඇවිත් famiy එක මාස හයකට පස්සෙ ගන්න පුලුවන්ද...

  • @yasanthagunarathna227
    @yasanthagunarathna227 7 หลายเดือนก่อน

    Finland student yanna interview walata india yannama onada.