#Koreanlife

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มิ.ย. 2021
  • කොරියාව ගැන හොයන,කොරියාවට ආදරේ කරන ගොඩක් අය ඉල්ලපු වීඩියෝ එකක්,වෙනසකට එක්ක මමත් ගියා පොඩි සාප්පු සවාරියක්,කොරියාවට එන්න ඉන්නවනම් මේවත් දැනගන්න එක හොදයින
    මගේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තූතියි ...කොරියාවට එන්න බලන් ඉන්න අය මේ වීඩියෝ ටික අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා..
    Fallow on us
    manju vlogs facebook page / / manju-vlogs-...​
    tiktok / tiktok.com/@manjuvlogs
    instagram/ manju_with_south_korea
    Koreanlife​ vlog 01 • #dailylifevlog#01 cont... ​​​​
    Koreanlife​ vlog 02 • #Koreanlife#02 ක... ​​​
    ​Koreanlife​ vlog 03 • #Koreanlife​ vlog 03 ... ​​​
    Koreanlife​ vlog 04 • #Koreanlife vlog 04 ... ​
    Koreanlife​ vlog 05 • #koreanlife#vlog 05 ... ​
    Koreanlife​ vlog 06 • #Koreanlife#vlog 06 ...
    කොරියාවෙ මාසික වැටුප / • #koreanlife#vlog 05 ...
    කොරියාවට එන්නෙ කොහොමද/ • #koreanlife#JobinKorea...

ความคิดเห็น • 456

  • @harshanamaduwantha5664
    @harshanamaduwantha5664 3 ปีที่แล้ว +14

    මෙන්න ආසම ටයිප් එකෙ වීඩියෝ එකක් 😍❤🇰🇷

  • @ashalucky1776
    @ashalucky1776 ปีที่แล้ว +3

    අයියා අපිට හැමතැන් ගැනම වීඩියෝස් ගේනව.ඇත්තටම ඔයා නිසා කොරියාවට ගිහින් ඉන්නෙ වගේ feeling එකක් වෙලාවකට දැනෙනෙව.ගොඩාක් ස්තූතියි.අයිය නිසා කොරියාවේ ගොඩාක් දේවල් දැකබලා ගත්තා 😊👍❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      ස්තූතියි ගොඩාක් 🇰🇷👌😘❤මහන්සි වෙලා එන්න කොරියන් වලට

  • @oneofbest6615
    @oneofbest6615 3 ปีที่แล้ว

    ada video ekanam niyamai...

  • @sajithdisanayaka3393
    @sajithdisanayaka3393 ปีที่แล้ว

    Manju aiyeee pattm lassanai end asaii ...

  • @vishanthimanel9884
    @vishanthimanel9884 2 ปีที่แล้ว +4

    මරු.. පුතේ ඔයා. ඔයා වගේ අව0ක කොල්ලො අඩුයි .ඔයගෙ විඩියො බලල අපේ පුතාගෙ සිහිනය කොරියාව .අපි 2 ම ඔයාගෙ වීඩියො බලනව.👍 ඔයා කිසි දෙයක් හන්ගන්නෙ නැ.ජය වේවා .බු .ස.

  • @chinthakakaushal1956
    @chinthakakaushal1956 3 ปีที่แล้ว +4

    නියමයි අයියේ ජය වේවා පරිස්සන් බුදු සරනයි 💓

  • @dasunmalaka5254
    @dasunmalaka5254 3 ปีที่แล้ว

    patta machan

  • @user-pv3rz2ju3x
    @user-pv3rz2ju3x 3 ปีที่แล้ว +3

    වැඩ කරන ගමන් වීඩියෝ එකක් දාලා කොරියාවට එන්න ඉන්න කොල්ලෝ සෙට් එක Motivate karana සුපිරි බොක්ක ❤️ manju අයියා තමයි හැමදාමත් වගේ ආසාවෙන් බලන් ඉන්නේ වීඩියෝ එකක් එනකන් අද වීඩියෝ එක සුපිරි ඊළඟ වීඩියෝ එක ඉක්මනින් one bs aiye ♥♡

  • @chamindulakshan4168
    @chamindulakshan4168 3 ปีที่แล้ว

    Patta manju aiye 💯💯💯👌👌

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 3 ปีที่แล้ว +1

    😍 maru manju aiyee

  • @prabathdevinda6596
    @prabathdevinda6596 2 ปีที่แล้ว

    supiriy ayye ආදරෙයි හැමදාම🇱🇰🙏❤️

  • @slnormallife.8151
    @slnormallife.8151 3 ปีที่แล้ว

    Really nice vedio bro.

  • @ChamodyaDilshan-ut7vy
    @ChamodyaDilshan-ut7vy ปีที่แล้ว

    මරු ඔය්. පරිස්සමට හිටාම් .බුදුසරණය්💖

  • @tharaka9948
    @tharaka9948 3 ปีที่แล้ว

    Ela ela ayye...🇰🇷❤️👍

  • @Apeheena
    @Apeheena 3 ปีที่แล้ว +2

    නියමයි යාලුවා. ❤❤❤

  • @sornamfernando410
    @sornamfernando410 3 ปีที่แล้ว +10

    සුපිරි අයියේ අදත් ආවා. 😍😍😍

  • @nilanthalakshanlakshannila2966
    @nilanthalakshanlakshannila2966 3 ปีที่แล้ว +1

    Supiri aiye parissamen videos danna budusaranai 👍👍👍🙏🇱🇰🇱🇰💪

  • @bigum15
    @bigum15 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ එන්න ආස හිතෙනව.....😍💚💙

  • @udiya6368
    @udiya6368 3 ปีที่แล้ว

    Supiri aiye ❤

  • @fightbollywoodsl6454
    @fightbollywoodsl6454 2 ปีที่แล้ว

    Ela සුපිරි පරි suddo

  • @virajpramodya5906
    @virajpramodya5906 3 ปีที่แล้ว

    Niyamai bro❤️❤️❤️❤️

  • @abhimana8569
    @abhimana8569 3 ปีที่แล้ว +1

    Hemadama wage adath awa aiyage video eka blnna ❤️❤️

  • @athalvideo9483
    @athalvideo9483 3 ปีที่แล้ว +2

    සුපිරි අයියේ වීඩියෝනම් සුපිරිම සුපිරි ❤️

  • @beastshorts671
    @beastshorts671 3 ปีที่แล้ว +1

    Gammak thama ethin 🇰🇷👌😘😘

  • @hndark
    @hndark 2 ปีที่แล้ว +1

    Supiriyak ban

  • @kmghashannadeesha7268
    @kmghashannadeesha7268 3 ปีที่แล้ว +2

    බලාගෙන බලාගෙන යනවා අද ආවේ..💪🏻💪🏻

  • @akilakaushalya4946
    @akilakaushalya4946 2 ปีที่แล้ว

    ආපු ගමන් ඔයාව බලන්න එනවා.අනිවා❤️

  • @kasunastyle313
    @kasunastyle313 3 ปีที่แล้ว

    සුපිරි මචෝ.බුදු සරනයි .

  • @dhoni9043
    @dhoni9043 3 ปีที่แล้ว

    Hamadama koreawata adarei ayye . Marenna dawasak thiya hari enna onima ratak . Oyalata Budusaranai 💕💕💕

  • @sameeralahiru8245
    @sameeralahiru8245 3 ปีที่แล้ว

    Wasi aiya.supirima video ekak. Atha Salli thibbanm dakina dakina Eka gannawa🤩💪

  • @pasadkumara3323
    @pasadkumara3323 3 ปีที่แล้ว

    Niyamay

  • @Chamalk
    @Chamalk 3 ปีที่แล้ว

    Niyamaii

  • @awalasnakolla6351
    @awalasnakolla6351 3 ปีที่แล้ว +10

    උඹේ ඇස්වහ ටික..යවන්න unlike එකක් දැම්මා......පට්ට මචන් සුපිරි❤❤well done

  • @apikoreangia
    @apikoreangia 3 ปีที่แล้ว

    Ganna newei ..balanna awe ...
    Niyamai ..

  • @KEVINboy687
    @KEVINboy687 3 ปีที่แล้ว

    මන්ජු අයියේ පට්ට ආසාවෙන් බලාගෙන හිටපු වීඩියෝ එකක්...💖💖💖💖💖🇰🇷🇰🇷💖💖💖💖👍👍👍👍👍💪💪💪🙏🙏🇰🇷

  • @kkdelishiyanishadan7724
    @kkdelishiyanishadan7724 ปีที่แล้ว +1

    Thanks aiye

  • @hasith8647
    @hasith8647 2 ปีที่แล้ว

    nice brother korea una wedi karanawata exam karanna hithan inna aya karana aya gemmata weda karanna jaya wewa nice video KOREA KR

  • @hirushiowindi5379
    @hirushiowindi5379 2 ปีที่แล้ว

    Thanks🥰🥰🥰you kooriyawa gana vistara ganawata🇰🇷🇰🇷🇰🇷❤️

  • @achinthamadusanka62
    @achinthamadusanka62 3 ปีที่แล้ว +1

    Manju Aiye Oyage Vlog Ena Hama ekakkma Api Balanawa Oya Hodata Vlog Karanawa 👍

  • @shameeralakshan9925
    @shameeralakshan9925 3 ปีที่แล้ว +1

    👍👍

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 2 ปีที่แล้ว

    ආදරෙයි ඕයි

  • @dasheerahasantha4132
    @dasheerahasantha4132 3 ปีที่แล้ว +1

    නියමයි Manju අයියේ..👌❤️

  • @kesharadharmasiri1781
    @kesharadharmasiri1781 3 ปีที่แล้ว +4

    මරු අයියේ......👍👍😁මාර ලස්සනයි අනේ.....

  • @50k70
    @50k70 3 ปีที่แล้ว +1

    1st comment

  • @sripali231
    @sripali231 ปีที่แล้ว

    👍💐

  • @sithuma1356
    @sithuma1356 3 ปีที่แล้ว

    සුපිරි අයියේ ජයවේවා❤️

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +10

    විකුනාන්න ටියන බාඩු මාර ලස්සනට ටිය නවා නෙ රාක්ක වල එහෙම ❤️

  • @shashigamage8880
    @shashigamage8880 3 ปีที่แล้ว

    ❤️👉👍😎 manju aiya niyamai elzzzzzzz❤️❤️❤️

  • @user-pq2in9mz5k
    @user-pq2in9mz5k 3 ปีที่แล้ว

    Ela

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 ปีที่แล้ว

    Taruwan saranai niyamai oyaga vediyowa balan man kamatei 💗⚘💗⚘🇰🇼

  • @chamithdilshan6389
    @chamithdilshan6389 3 ปีที่แล้ว +2

    Super❤️🤗

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 ปีที่แล้ว

    ❤️❤️

  • @user-pq2in9mz5k
    @user-pq2in9mz5k 3 ปีที่แล้ว

    👍

  • @vishwasoysa9252
    @vishwasoysa9252 3 ปีที่แล้ว +1

    aiyye godak wachana ne ❤️🙋😍❤️

  • @kasunsuraj9212
    @kasunsuraj9212 2 ปีที่แล้ว

    👍👍👍Supiri❤️

  • @pathum175
    @pathum175 3 ปีที่แล้ว +3

    අයියෙ දැන් ඇත්තම කිව්වොත් අයියා ගියපු දවස් වලට වඩා කට්ටිය කොරියාවෙ යන්න තියෙන උනන්දුව වැඩි BTS , blackpink , kdrama හින්දා මාත් එහෙම තමයි ....මන්නම් ඇත්තටම යන්න කැම්ති කොරියාවෙ ලස්සන බලන්න
    එක හින්දා දැන් හොඳට කොරියන් පුලුවන් වෙන්න ඔනෙ තරගෙ වැඩි වෙයි ඉස්සරහට කොරියන් යන්න ✋💪💪

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +2

      ඔව් ඔව්,අපේ වීඩියෝ බලන අය හැමෝම උත්සාහ කරනවනෙ

  • @dilushikadissanayake637
    @dilushikadissanayake637 3 ปีที่แล้ว

    මන්ජු අයියා බුදු සරනයි පරිස්සමෙන්

  • @dilshanchathuranga6688
    @dilshanchathuranga6688 3 ปีที่แล้ว +1

    මන්ජු අයියා. ගැම්මක් තමයි🙏🙏🙏❤🇱🇰🇰🇷

  • @kasundhananjaya1781
    @kasundhananjaya1781 3 ปีที่แล้ว +1

    😍😍❤️❤️

  • @sandungaming4410
    @sandungaming4410 3 ปีที่แล้ว

    🤩💪

  • @TheekshanaAkadami
    @TheekshanaAkadami 2 ปีที่แล้ว

    Ayye oyawage thawa video ekak one passe

  • @ganindurajapaksha2957
    @ganindurajapaksha2957 3 ปีที่แล้ว

    ❤😍❤

  • @yasithakalanka4637
    @yasithakalanka4637 3 ปีที่แล้ว

    අම්මො ඉතින් අයියව අල්ලන් මඩවනව නෙ 😂😂😂💔💔 බුදුසරණයි අයියේ 🙏❤️අපි ආවහම සෙට් වෙමු ඈ 😐

  • @ashanashan9951
    @ashanashan9951 3 ปีที่แล้ว

    😍😍

  • @kasunwickramasinghe7669
    @kasunwickramasinghe7669 ปีที่แล้ว

    ගොඩාක් ආසාවෙන් ඉන්නේ අය්යේ එන්න.. 🙁😍❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      එන්න පුලුවන් අනිවාර්යයෙන් මහන්සි වෙන්න

  • @sandarukanchana5661
    @sandarukanchana5661 3 ปีที่แล้ว

    ❤💕

  • @Apeheena
    @Apeheena 3 ปีที่แล้ว +13

    කොරියාවේ වීඩියෝ බලන්න කැමැති අය මේපැත්තටත් එන්න.

  • @lahirusadaruwan154
    @lahirusadaruwan154 3 ปีที่แล้ว +1

    සුපිරි තද කොර එල වැඩක්

  • @sahanneranjana6291
    @sahanneranjana6291 3 ปีที่แล้ว

    Vedio ekak danakan bln hitiye ❤️😍

  • @bw1234ek
    @bw1234ek 3 ปีที่แล้ว

    එන්න පොඩ්ඩක් පරක්කු වුණා වැඩේ මරු😍

  • @lakshithathilina5927
    @lakshithathilina5927 3 ปีที่แล้ว

    ❤️💪

  • @sadu572
    @sadu572 3 ปีที่แล้ว

    sale ekak unth neet ekta adum tika tyenva good luck aiye ✌💛

  • @ganishkagimhana7186
    @ganishkagimhana7186 3 ปีที่แล้ว

    🙂🙌❤️

  • @tharinduthiranagama235
    @tharinduthiranagama235 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @sasindusadaruwan6700
    @sasindusadaruwan6700 3 ปีที่แล้ว

    අනිවා එනවා කොරියන් ජිවිතෙ ගොඩ ගන්න

  • @dileekaabeysingehe7365
    @dileekaabeysingehe7365 2 ปีที่แล้ว

    Dongdaemun market eke video ekk krnnko 🇰🇷😜

  • @sasindusadaruwan6700
    @sasindusadaruwan6700 3 ปีที่แล้ว

    ඉක්මනට එන්න තියනවා නම් හිතෙනවා 😊

  • @user-hp3zm8eq6u
    @user-hp3zm8eq6u ปีที่แล้ว

    මන්ජු අයියා ඔය වගේ විඩියොත් එකක් ඔනේ

  • @ayodyapriyashan5685
    @ayodyapriyashan5685 3 ปีที่แล้ว +1

    동대문 mart eke video ekak dannko මංජු අයියේ 🌹

  • @chathurasribandara4270
    @chathurasribandara4270 3 ปีที่แล้ว

    👌👌👌

  • @samithmaduranga2053
    @samithmaduranga2053 3 ปีที่แล้ว

    නියමයි මංජු අයියා..... පට්ට ගැම්මක් එන්නේ කොරියාවට එන්න මේවා දකිද්දී... ජයෙන් ජයම වේවා.......

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      😍🇰🇷

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว +1

      Emuko itin

    • @samithmaduranga2053
      @samithmaduranga2053 3 ปีที่แล้ว

      @@apikoreangia එනවා ඉගෙනගන්නවා භාෂාව මේ ටිකේ

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      @@samithmaduranga2053 dannawa bro

    • @samithmaduranga2053
      @samithmaduranga2053 3 ปีที่แล้ว

      @@apikoreangia එනවා අනිවාර්යෙන් කවදා හරි

  • @malithsadaru2883
    @malithsadaru2883 3 ปีที่แล้ว

    manju ayiya

  • @dilankumara705
    @dilankumara705 3 ปีที่แล้ว

    Video ekak danakn hitiye

  • @chathuranganirhosan5815
    @chathuranganirhosan5815 3 ปีที่แล้ว

    Wattaganak kiyannaa

  • @sudassithero3610
    @sudassithero3610 3 ปีที่แล้ว

    😊Oya nam maru ayiye
    . 👍🇱🇰lankaawe minissunta koriyawa gana pennanna saahenna mahansi wenawa.👊❤️ hadawathinma agaya karanawa oyawa🤝🙏 jayawewa budusaranai.🙏

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      😍🇰🇷

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Oba wahansetath theruwan saranai

    • @sudassithero3610
      @sudassithero3610 3 ปีที่แล้ว

      @@apikoreangia 😊 thank you❤️

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      @@sudassithero3610
      Api korean GIA...you tube ..

    • @sudassithero3610
      @sudassithero3610 3 ปีที่แล้ว

      @@apikoreangia ❤️ congratulations😊

  • @chamilakshan5991
    @chamilakshan5991 2 ปีที่แล้ว

    koriyan salli walin baladdi badu labaida aiyee 🥰

  • @malithmendis10
    @malithmendis10 3 ปีที่แล้ว

    Ayye oyage video nam supiri mamath aniwa korea anawa

  • @cukorea1
    @cukorea1 3 ปีที่แล้ว

    😁

    • @cukorea1
      @cukorea1 3 ปีที่แล้ว

      1st😁😁

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      🤣

    • @cukorea1
      @cukorea1 3 ปีที่แล้ว

      බලාගෙන ඉන්නවා හැමදාම දෙන්නගෙ එක්කෙනෙක් වීඩියෝ එකක් දානකන්😍 ෆට්ට අයියේ.

  • @shashinisanjana2738
    @shashinisanjana2738 3 ปีที่แล้ว +2

    Wow ape rate ohoma design tiyei nmm 🥺🥺🤗🤗🤗

  • @nethumudara12
    @nethumudara12 9 หลายเดือนก่อน

    aiye owa video karata aulak nadda? wena ayege photos ganna ekath waraddak neda

  • @malithsadaru2883
    @malithsadaru2883 3 ปีที่แล้ว

    ආදරෙයි

  • @shashinisanjana2738
    @shashinisanjana2738 3 ปีที่แล้ว +2

    Maarama lassanai ... onegalleface wgee 💙💙

  • @chamarasampath7832
    @chamarasampath7832 2 ปีที่แล้ว

    Meheta wada badu fatta gananda

  • @Savi278
    @Savi278 3 ปีที่แล้ว

    Video ekak danakn kochchara kal balan hitiyad 😭😭 athiyantm dn ekak damma ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      😍🇰🇷

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Manju ayyage video serama balala..
      Idak lebunoth ape videoth balamu

  • @dula4464
    @dula4464 3 ปีที่แล้ว

    Manju ayye July wala kattiya ganeka genai..
    Exam eka genai video ekak dennakoo🙏🙏🙏🙏🙏❤️🇰🇷

  • @isharadarmakeerthi9382
    @isharadarmakeerthi9382 3 ปีที่แล้ว

    Niyamai aiya❤️❤️❤️

  • @tharindudarshana2772
    @tharindudarshana2772 3 ปีที่แล้ว

    Ohe ganan nisa ohe hamba karan awith lankawe ganawanm labai aiye

  • @ashanilakmali5222
    @ashanilakmali5222 3 ปีที่แล้ว

    Mewa dakinakota apita pissu wage

  • @MindaTv-민다Tv
    @MindaTv-민다Tv 3 ปีที่แล้ว +1

    Ayya kohomada?
    Ada ekath supiri

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      හොදින් හොදින් බොක්ක..😍

  • @kkdelishiyanishadan7724
    @kkdelishiyanishadan7724 ปีที่แล้ว +1

    සපත්තූ හොදයි