රැපියල් 8000 කට කොරියාවේදි කොච්චර බිස්කට් ගන්න පුලුවන් ද බලමුද 🇱🇰🇰🇷(මාන් පහකට)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ธ.ค. 2021
  • කොරියාවේ මාන් පහකට කොරියාවේ කොපමණ බිස්කට් ගන්න පුලුවන්ද බලන්න කරපු මෙම විඩියෝ එක ගොඩක් ලස්සන අත් දැකිමක් වෙයි කියලා මම හිතනවා එවගේම කොරියාවේ එන්න ඉන්න අයට වැදගත් වෙයි මෙම විඩියෝ එක කොරියාවේ මුදල් භාවිතය ආහාර සමාජය ගැන බලා ගන්න පුලුවන් ගොඩක් දුරට මේ විඩියෝ එකෙන් ..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

ความคิดเห็น • 1.3K

  • @serisaranna
    @serisaranna  2 ปีที่แล้ว +236

    ගොඩක් කාර්‍යය බහුල කාලයක් නිසා විඩියෝ දාන්න ගොඩක් පරක්කු වෙනවා ඉතිම්. එත් පුලුවන් වෙලාවට විඩියෝ දාන්නම් ඔයාලට බලන්න දිගටම මගේත් එක්ක රැදි ඉන්නවට ඔයාලට ගොඩක් ස්තුතියි. නිවාඩු තියන වෙලාවක ඔයාලා මගෙ fb page එකටත් එකතුවෙන්න පහල ලින්ක් එකෙන්. කොරියාවේ අපි සංචාරය කරන ලස්සන තැන්වල photos තව විඩියෝ බලන්න පුලුවන් ඔයාලට එතනින්😊 හැමොම පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤😊Fb page👉facebook.com/profile.php?id=100040895511174

    • @user-bw7xw6rg2m
      @user-bw7xw6rg2m 2 ปีที่แล้ว +10

      ඒකනම් කරන්න බැරිවෙයි මට .ගොඩාක් දුකයි..ආසයි කොරියාවේ ලස්සන තැන් බලන්න ..මම කිසිම දෙයක් පාවිච්චි කරන්නෑ..whatapp youtube පමනි....ඔයා youtube එකටත් ලස්සන ෆොටෝස් දාන්න මම බලන්නම්....

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +7

      @@user-bw7xw6rg2m ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @ruwanarosh6291
      @ruwanarosh6291 2 ปีที่แล้ว +6

      Ayye math asai korean enna mt help krann puluwada plz

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +9

      @@ruwanarosh6291 මල්ලියා මම විඩියො එකක් දැම්මා මම කොරියාවේ අවේ කොමද කියලා පුළුවන් වෙලාවක බලන්න

    • @ruwanarosh6291
      @ruwanarosh6291 2 ปีที่แล้ว +2

      @@serisaranna ha ayye

  • @gihanishara2006
    @gihanishara2006 2 ปีที่แล้ว +44

    ජීවිතේට දැකල නැති ඒව අපිට පෙන්නනවට උබට පින් බන් අයියේ...😍🌹

  • @taekav2241
    @taekav2241 2 ปีที่แล้ว +128

    Shopping+ Spring day=ආධ්‍යාත්මික සුවය😌

  • @sadaa2835
    @sadaa2835 2 ปีที่แล้ว +11

    අයියගෙ වීඩියෝ බලද්දී කොරියන් එන්න තියෙන ආසාව දවසින් දවස වැඩිවෙනවා 🤗, තැන්කිව් අපිට මේ වගේ ලස්සන වීඩියෝ දෙනවට☺️ මාත් මේ පාර එක්සෑම් කරනවා කොහොම හරි ඔහෙට එන එක තමයි එකම හීනේ 🤗🇰🇷පරිස්සමෙන් ඉන්න අයියේ බුදුසරණයි ☺️🤗

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් එන්න මල්ලියා ජයවේවා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @imashaamandi8948
    @imashaamandi8948 2 ปีที่แล้ว +40

    බිස්කට් පෙරේතයෙක් කොරියාවට ගියාම,,,😋😌,,පරිස්සිම් ඉන්න

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +6

      ❤️❤️ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @yeonkimin8473
    @yeonkimin8473 2 ปีที่แล้ว +57

    Spring day song එකත් අහන ගමන් shopping ක‍රන්න මටත් ඕන..🙂💜️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +10

      එකටනම් එන්නම වෙනවා ඉතිම් 😊❤

    • @yeonkimin8473
      @yeonkimin8473 2 ปีที่แล้ว +1

      @@serisaranna එනවමයි අනිවාර්යයෙන්ම අයියෙ...A\L - Degree - overseas (NZ or SK)❤

    • @user-ty5rb4js2k
      @user-ty5rb4js2k 8 หลายเดือนก่อน

      Fv song💜️💞

  • @bangtanxarmykingdom3103
    @bangtanxarmykingdom3103 2 ปีที่แล้ว +215

    Spring Day song එකත් ඇහුනා 🤭💜

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +100

      ඔයා ආසද එකට මමත් ඉස්සර ගොඩක් අහපු එකක් තමා

    • @bangtanxarmykingdom3103
      @bangtanxarmykingdom3103 2 ปีที่แล้ว +38

      @@serisaranna ඔව් මං ඒගොල්ලන්ගේ හැම සින්දුවකටම ගොඩක් ආසයි 🤗💜

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +44

      @@bangtanxarmykingdom3103 අපිත් එම තමා 😊❤

    • @bangtanxarmykingdom3103
      @bangtanxarmykingdom3103 2 ปีที่แล้ว +24

      @@serisaranna අයියා ආස kpop groups මොනවද? 🙂💜

    • @shanaya8027
      @shanaya8027 2 ปีที่แล้ว +6

      Ow matath ahuna 🤭

  • @udarigunarathne182
    @udarigunarathne182 2 ปีที่แล้ว +57

    ඔහෙ එන්නම හිතෙනවා වෙලාවකට.කෑම දැක්කම.අර රටකජු රස බිස්කට් එක මට යාලුවෙක් ගෙනත් දීලා කාල තියෙනවා.ඒක හරි රසයි.😊ඔහෙ තියෙන කෑම නියමයි.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +6

      Exam ලියන්න එන්න පුළුවන් 😊❤️

  • @imashaamandi8948
    @imashaamandi8948 2 ปีที่แล้ว +4

    එක විඩියෝ එකන් බලන්න අරම් ඔක්කොම වගේ බලපු මම,,,ඒ අස්සෙන් bts spring day ⁣song එක ඇහුන මම 💜️😌,,,,හොදින් ඉන්න 💓

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤️😊

  • @sfggvg70
    @sfggvg70 ปีที่แล้ว +7

    කොරියාවෙ තියන බිස්කට් මාරම රහ ඇති අයිය හින්ද තමයි කොරියාව ගැන ගොඩක් දේවල් දැන ගත්තෙ අයියට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි 🙏🙏💞

  • @saliyapradeep4254
    @saliyapradeep4254 2 ปีที่แล้ว +1

    ගොඩාක් හොදට ලස්සනට කියලා දෙනවා.....බොහොම පැහැදිලියි.....පරිස්සමින් ඉන්න සහෝදරයා.....

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @madushikasamaraweera2216
    @madushikasamaraweera2216 ปีที่แล้ว +1

    මගේ හස්බන්ඩ් මේ දවස් වල ක්ලාස් යනව අයියේ..ඔයාගෙ වීඩියෝ දැක්කම ආස හිතෙනව.ඔයාට ගොඩක් පිං මේ වගේ ලස්සන වැදගත් දේවල් අපිට බලන්න සලස්වන එකට.පරිස්සමෙන් ඉන්න අයියේ තෙරුවන් සරණයි !!!!

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +112

    අද නම් බිස්කට් ගොඩක් ගත්තා නේද ? ශීත කාලෙදී කන්න .තෙරැවන් සරණයි ජේසු පිහිටයි .අයියා 🙏👊

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +21

      එකනේ පරිස්සමෙන් ඉන්නවා නෙද තෙරුවන් සරණයි

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 2 ปีที่แล้ว +1

    Oya harima අහිංසක විදියට vloge danawa මල්ලි සුපිරි සුපිරි jayama wewaa පරිස්සමෙන් inna ..!!

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤😊

  • @KanishkaLakshan
    @KanishkaLakshan 2 ปีที่แล้ว +7

    ලස්සන Video ekak 😍 තෙරුවන් සරනයි!

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @hobigirl5688
    @hobigirl5688 2 ปีที่แล้ว +7

    Spring day song එකත් ඇහුනා 😁💜️🙈

  • @maleeshatharunethu4257
    @maleeshatharunethu4257 2 ปีที่แล้ว +4

    අදත් video එක නියමයි අයියෙ🤩😍🔥 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🙏කොරියාවේ Christmas එහෙමත් අපිට පෙන්නන්න ඉස්සරහට😁❤️🎄⛄

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      නිවාඩුවක් ලැබුනොත් අනිවාර්යයෙන් රවුමක් එක්කන් යන්නම් හොදේ 😊😊❤ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @myknowledge7847
    @myknowledge7847 2 ปีที่แล้ว

    Harima lassana voice ekak..harima lassanata channel eka knnno..dn nathi තොරතුරු kiya deno...digatama karagana yanna aiya..lassana lassan vedio thawa genna..b.ss

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @SandayaDilamani
    @SandayaDilamani 7 หลายเดือนก่อน

    මම ඔයගෙ විඩියො බලන්න ගත්තේ ලගදී හරිම ලස්සන දෙවල් දකිනකොට ආස හිතේනවා..කොරියාව ඉතින් අපිට හිනයක් විතරයි.ඔයාට ගොඩක් ස්තුතියි...

    • @serisaranna
      @serisaranna  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි

  • @sanduniasangika8525
    @sanduniasangika8525 2 ปีที่แล้ว +3

    Voice එක ශෝක් 😍 පරිස්සමෙන් අයියේ බුදුසරණයි !

  • @Lankanincalifornia.
    @Lankanincalifornia. 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි වීඩියෝ එක මල්ලි ජයවේවා ❕

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ ලස්සනයි ලොගො එක ❤

  • @Savi278
    @Savi278 2 ปีที่แล้ว +2

    Video eka lassanai aiyee ❤🔥 dn winter eka ne parissamin inna budusaranai 💜😇❤🇰🇷

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ඔව් ඉස්සර හිම වැටෙනවා ..පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @maduraishan2878
      @maduraishan2878 4 หลายเดือนก่อน

      රසයි නම් ගන්නෙ නත්තෙ

  • @LearnwithHASI
    @LearnwithHASI ปีที่แล้ว

    niyamai aiya...digatama wade karagana yanna

  • @pradeepjayarathna6660
    @pradeepjayarathna6660 2 ปีที่แล้ว +3

    I like sooo much hear your sweet voice and explanations dear brother.keep it very well my loving brother.oyaatath siyaluma denaatath theruwan saranai...!

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      Thankyou so much 💕 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @kavihomerecipes
    @kavihomerecipes 2 ปีที่แล้ว +4

    බිස්කට් අපිටත් ඕනේ .වීඩියෝ එක ඔක්කොම බැලුවා මල්ලී හරි ලස්සනයි කොරියාවේ තොරතුරු අපිට දැනගන්නට ගෙනාවා ට ගොඩාක් ස්තුතියි 👍❤️ නියමයි හොදේ ජය වේවා 👍❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්නවා නෙද තෙරුවන් සරණයි

  • @gayanijayaman573
    @gayanijayaman573 ปีที่แล้ว +1

    අයියා ඔයාට සුබ පතනවා.ඔයා ගොඩක් නිහතමානි චරිතයක්.ඔය වගේ videos හැමදාම ඔනි අයියා.මාත් එන්න ආසයි.මේ වගේ videos බලද්දි ඒ ආසාව වැඩි වෙනවා.පරිස්සමට ඉන්න අයියා.bs.

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි

  • @jeewanimanathunga9372
    @jeewanimanathunga9372 ปีที่แล้ว

    Mama lagadi tamay mallige videos balanna patan gatte
    Dan nam okkoma wage balala tiyenne 😊
    Harima lassanai ...
    Parissamin inna...theruwan saranai...

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @user-hb7cq6bf8b
    @user-hb7cq6bf8b 2 ปีที่แล้ว +4

    Ammoo biskat godaii ne... hodata rasa athi 😋😋😋😋 mtath kanna hithenwooo 🤭🤭🤭..parissamen inna aiye... budu saranai bye ... 😍🌼🇰🇷🇱🇰🤗

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @mydream698
    @mydream698 2 ปีที่แล้ว +16

    Thank you අයියේ ❤️අද Video එකත් super🌹💗ඔයා හොදට explain කරනවා😍😍 Biscuits ටික නම් නියමයි🌹❤️👌 පරිස්සමෙන් ඉන්න දෙවි පිහිටයි 🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්නවා නෙද තෙරුවන් සරණයි

    • @mydream698
      @mydream698 2 ปีที่แล้ว +1

      @@serisaranna ඔව් අයියේ අපි පරිස්සමෙන් ඉන්නවා 🌹ඔයත් පරිස්සමෙන් ඉන්න ඔයාට දෙවි පිහිටයි 🙏

  • @nccreative5794
    @nccreative5794 2 ปีที่แล้ว +1

    නියමයි යාලු විඩියෝ එක .පරිස්සමෙන් ඉන්න .තෙරුවන් සරනයි ❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sachiniuthpala8348
    @sachiniuthpala8348 2 ปีที่แล้ว +1

    Ane hari shoi😍parissmat inna aiyaa🥰❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට ඔයත් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @tscreation4131
    @tscreation4131 2 ปีที่แล้ว +21

    මටත් korean යන්න හිතෙනවා...❤️😍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      එන්න කෝ ඉතිම් ❤😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @slvideo4082
    @slvideo4082 2 ปีที่แล้ว +11

    අයියා ගෙ පරන විඩියෝ බලනගමන් හිටියේ 😁

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +4

      මල්ලියා කොමද පරිස්සමෙන් ඉන්නවා නෙද ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @slvideo4082
      @slvideo4082 2 ปีที่แล้ว +3

      @@serisaranna ඔව් ඔව් අයියත් පරිස්සමෙන් ඉන්න එහෙනම් කූල් එකේ ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      @@slvideo4082 ❤❤

  • @slagallery
    @slagallery 2 ปีที่แล้ว +1

    Ammbo..niyami...bokka💕

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @jananiirasha2237
    @jananiirasha2237 2 ปีที่แล้ว +1

    Onna hamadama wage man aiyage me vedio ekath baluwa.man marama asai oyage vedio walata

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @jananiirasha2237
      @jananiirasha2237 2 ปีที่แล้ว

      @@serisaranna 😇

  • @dinukanirmal2625
    @dinukanirmal2625 2 ปีที่แล้ว +8

    අයියා කතා කරන විදිහ නියමයි ✨️✨️❤❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤😊

  • @---cw3vp
    @---cw3vp 2 ปีที่แล้ว +4

    අයියා ..හුග දවසකින්....ලස්සනයි වීඩියෝ එක...පරිස්සමිං ආහ්...තෙරුවන් සරණයි ❤️❤️🤗

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      මල්ලියා කොමද පරිස්සමෙන් ඉන්නවා නෙද බිසි අනේ එකයි ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @---cw3vp
      @---cw3vp 2 ปีที่แล้ว +2

      @@serisaranna ඔව් අයියා..අයියත් පරිස්සමිං ..තෙරුවන් සරණයි 🤗❤️

  • @nuwansanjeewa8297
    @nuwansanjeewa8297 ปีที่แล้ว +1

    Niyamai ayye oyage videoclip thamai mage motivation eka❤

  • @chethanaherath4105
    @chethanaherath4105 2 ปีที่แล้ว

    Aneee lassanai aiyaa. Mn adane oyaage video ekak dakke

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි

  • @akidumusic
    @akidumusic 2 ปีที่แล้ว +10

    දිනෙන් දින දියුනු වෙන්න ඔනා අයියෙ ඔයා ❣️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @user-de5bg5uj3g
    @user-de5bg5uj3g 2 ปีที่แล้ว +11

    තව අවුරුදු 2කින් එන්න හිතාගෙන හිටියෙ කොරියා. ඒ උනාට දැන්ම එන්න ඕන වගේ . ආදරෙයි දෙවෙනි මව්බිම දකුණු කොරියාවට ❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      💙💙😊

    • @user-de5bg5uj3g
      @user-de5bg5uj3g 2 ปีที่แล้ว +1

      @@serisaranna අයියා seoul වලද ඉන්නෙ.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      @@user-de5bg5uj3g 😊 ගුවාන්ජු වල

    • @user-de5bg5uj3g
      @user-de5bg5uj3g 2 ปีที่แล้ว +2

      @@serisaranna කම්පැණි එක ඇතුලේ වැඩ ගැන video එකක් ඕනා 🙂🙂

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    අයියාට ගොඩක් ස්‍තුතියි කොරියාව ගැන වීඩියෝ දානවාට

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @ruwankumara7083
    @ruwankumara7083 2 ปีที่แล้ว +1

    අයියා දිගටම මේ චැනල් එක කරගෙන යන්න බුදු සරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ❤️

  • @babyakka
    @babyakka 2 ปีที่แล้ว +19

    ඒවා හරිම අමුතුම බිස්කට් නේ෴❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      එකනේ අක්කා 😊😊

  • @jayaranasinghe2173
    @jayaranasinghe2173 2 ปีที่แล้ว +3

    ඔක්කොම 🌹බැලුව........ බිස්කට් 🍁මාසෙකට ඇති නේද🌼
    හරිම🙏 ලස්සනයි පලාත🎋
    පරිස්සමෙන්🌻 ඉන්න හැමෝම 🎈තෙරුවන් 🙏සරණයි🙏🙏🙏🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @gckchannel3515
    @gckchannel3515 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් දෙයක් ජයවේවා පරිස්සමින් ඉන්න බුදු සරණයි♥️♥️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @kawindakawinda9047
    @kawindakawinda9047 2 ปีที่แล้ว +1

    niyamai lassanai supiri.koreyawata rasne kalayak ennema natida.sri lankawe innwa wage agata dadiya danne natiwa athi godk wada kalath

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      මේහේ ලංකාවට වඩා ගොඩක් රස්නේ වැඩි වෙනවා කාලේකට

  • @BTSARMYGIRL-ve8wj
    @BTSARMYGIRL-ve8wj 2 ปีที่แล้ว +13

    Video එක බලන ගමන් BTS ලගෙ සිංදුව අහන් හිටපු අසරන මම😂😂Thank you අයියේ මේ වගේ videos ගේනවට.පරිස්සමෙන් ඉන්නෝ😊

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්නවා නෙද පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @harshanilakdinu2064
      @harshanilakdinu2064 2 ปีที่แล้ว

      Spring day❤️❤️

  • @buddhininilakshi2644
    @buddhininilakshi2644 2 ปีที่แล้ว +18

    It doesn't matter if you are busy and late to post the videos. After all your well being is most important. We'll wait till you post a new video. I absolutely love the way you present things and your voice is pleasant to hear. Stay safe and be healthy. Theruwansaranai!!!

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      Thank you so much for continuing to be with me I am so glad to see your comment තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ❤❤😊

  • @maleedesilva6061
    @maleedesilva6061 2 ปีที่แล้ว +1

    ජයවෙවා බුදු සරනයි ලස්සනයි විඩියෝව පරිස්සමින් ඉන්න.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @hansaniperera3675
    @hansaniperera3675 2 ปีที่แล้ว +1

    Ane shoi ayye oy video krn vidih 🤩😍😍🤗

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      😊❤ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @AranaLanka
    @AranaLanka 2 ปีที่แล้ว +7

    බිස්කට් වර්ග ටිකනම් නියමයි නේ වැඩිය ගානකුත් නෑ නේද ...සීතල කාලේ පරිස්සමට ඉන්න ..සුභ දවසක් ඔයාට ..

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @devika6452
    @devika6452 2 ปีที่แล้ว +3

    ලස්සනයි යාලු වීඩියෝව

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤

  • @aluthwagawa2085
    @aluthwagawa2085 2 ปีที่แล้ว +1

    නියමයි ..වෙනස්ම වීඩියෝ එකක් ස්තුතියි ඔයාට 👍👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @VidushiVihasnaWeerasena
    @VidushiVihasnaWeerasena 10 หลายเดือนก่อน +1

    පරිස්සමෙන් ඉන්න අයියේ ❤ බුදු සරණයි 🙏

    • @serisaranna
      @serisaranna  10 หลายเดือนก่อน

      💙💙

  • @widhangenishadhi8627
    @widhangenishadhi8627 2 ปีที่แล้ว +3

    අයියේ ඔයා ගිය එ shop එකෙ bts song එකක් ගියා.💕😍😍😍😍😍😍 ලස්සනයි .මම කැමති ඔයා මේ කරන විඩියෝ වලට.මෙ වගෙ ලස්සන විඩියෝ තවත් කරන්න ☺️☺️☺️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @tharuhanhetmin8206
    @tharuhanhetmin8206 2 ปีที่แล้ว +4

    Supiri ayye mn thama 1la weniyatama beluwe 🥰🥰🥰🥰🥰🥰🥰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ගොඩක් ස්තුතියි ඔයාට හොදේ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @blakmali679
    @blakmali679 ปีที่แล้ว

    Man samnyen me wage eka digata tyena videos balanwa adui..habai oyage videos nm hoya hoya baluwa.balnna kammali ne.asai.❤❤ digatama krnna ❤❤❤

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @SihinaPiyapath
    @SihinaPiyapath 2 ปีที่แล้ว +2

    බොහොමත්ම ලස්සනයි වීඩියෝ එක ජයවේවා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @babyakka
    @babyakka 2 ปีที่แล้ว +3

    Lovely video malli ❤️❤️❤️❤️❤️💪🏾

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @bestone6948
    @bestone6948 2 ปีที่แล้ว +7

    නියමයි මචන් නත්තල් සීතල.... පුළුවන් නම් ගල් බෝතලයක් ගනින් ගහල පෙන්ටියක් බොන්න... ජයවේවා කොල්ලෝ බුදුසරණයි 🙏🙏🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      😊😊😊 ඉතිම් පරිස්සමෙන් ඉන්නවා නෙද ගොඩක් ස්තුතියි ඔයාට ❤❤

  • @senkadagala9805
    @senkadagala9805 2 ปีที่แล้ว +1

    Marune.... Biscuit godaaaayiii ... Niyamayi
    No SKIP FULLY PLAYED .. ❤ 👍🏼✔️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @nethmisansala9422
    @nethmisansala9422 2 ปีที่แล้ว +1

    wenada wagema adath video eka lassanai aiye👍👍😇

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      කොමද ඉතිම් ඔයාට පරිස්සමෙන් ඉන්නවා නෙද .පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @nethmisansala9422
      @nethmisansala9422 2 ปีที่แล้ว

      @@serisaranna ou aiye parissamin innawa oyata kohomada

  • @chathuminirangikac2734
    @chathuminirangikac2734 2 ปีที่แล้ว +3

    හරිම අපූරුවට මේ Videos කරල thinawa.....Thank You Very much Brother.....🔥❤️🤗 ලංකාවට එද්දි බිස්කට් ටිකක් අරගෙන එන්න....😁💣 බුදු සරණයි....

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      😊💕 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @victelecaster9999
    @victelecaster9999 2 ปีที่แล้ว +4

    පරිස්සමින් ඉන්න මල්ලියෝ ජේසු පිහිටයි 🙏 අපිටනම් රස්නේ පටන් ගත්ත 😊

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      දැන් රස්නේද අක්කා කොහේද ඔයා අක්කේ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 2 ปีที่แล้ว +1

    සුපිරි අය්යෙ ජයවේවා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @ruvinifonseka6770
    @ruvinifonseka6770 2 ปีที่แล้ว +1

    ශෝක් අයියෙ. පරිස්සමට ඉන්න.බුදුසරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @Sidhara_99
    @Sidhara_99 2 ปีที่แล้ว +6

    දැන් 100 ට තිබ්බ ලෙමන් ෆෆ් එකත් 320යි බිස්කට් හීනයක් වීගෙන එන්නේ😔. කොහොම හරි try කරල මාත් කොරියාවට එනව 🥺

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      😥

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      සුබ පතනවා ඉක්මනින් එන්න 🥰

  • @Superman_0976
    @Superman_0976 2 ปีที่แล้ว +4

    ගොඩක් හොද වීඩියෝ එකක් අයියේ ..පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️🇱🇰🇰🇷

  • @kaveensathsara4722
    @kaveensathsara4722 2 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් බලන බලන පාරට කොරියාවට එන්න හිතෙනවා.......👌👌

  • @meenuadithyaa6737
    @meenuadithyaa6737 2 ปีที่แล้ว +1

    Tnx ayye...ayyage vedios godak lassani😊👍💖

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @hash1481
    @hash1481 2 ปีที่แล้ว +3

    CVS food challenge ekak karannko aiya 😍🔥

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ලගදිම කරන්න ඔනේ ❤❤ ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @ashadewminiasha1443
    @ashadewminiasha1443 2 ปีที่แล้ว +2

    පරිස්සමෙන් ඉන්න අයියා .හැම බලාපොරොත්තු වක් ම හිතන විදිහට ම සාර්ථක වේවා.ජේසු පිහිටයි 😊

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 2 ปีที่แล้ว +1

    Godak lassani mLLI VIDEO EKA BUDU SARANI JAYA WEWA.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sachiishani7826
    @sachiishani7826 2 ปีที่แล้ว

    හරීම ලස්සනට වීඩියෝ එක කරලා තියෙනවා .❤

  • @gisarachathumina8615
    @gisarachathumina8615 2 ปีที่แล้ว +9

    බිස්කට් ටික නියමයි 😁👌

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @kpopgirl4435
    @kpopgirl4435 2 ปีที่แล้ว +4

    Background eken BTS songs ahune mata witharada 🥺💜❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ඔයා හොදට bts songs අදුරන වනේ 😊❤

    • @kpopgirl4435
      @kpopgirl4435 2 ปีที่แล้ว +1

      @@serisaranna Ow mama 2018 idala eyalage fan kenek 🙃

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      @@kpopgirl4435 එමද මම 2018 මෙහෙට අවේ 😊

    • @kpopgirl4435
      @kpopgirl4435 2 ปีที่แล้ว

      @@serisaranna 💜😍

  • @sachinimadushika85
    @sachinimadushika85 2 ปีที่แล้ว

    අලුතින් blnn ගත්තේ channel එක ,ලස්සනයි වැඩේ
    Budusaranai 😊

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි

  • @hashinidewmi2149
    @hashinidewmi2149 2 ปีที่แล้ว +1

    ඉදිරියටත් ලස්සන වීඩියෝ ගේන්න අයියේ බුදු සරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @geethanjanakavindu1384
    @geethanjanakavindu1384 2 ปีที่แล้ว +3

    😍👍😍

  • @Jj_16699
    @Jj_16699 2 ปีที่แล้ว +3

    අයියේ ඔය ගතපු biscuits,chips එහෙම කනකොට එකක්,දෙකක් හරි ඉතුරු කරලා තියන්න අපිට... මමත් නිකම් බඩු ගන්න ගියා වගේ...😁 පරිස්සමින් ඉන්න අයියේ...තෙරුවන් සරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @Travelwith1234
    @Travelwith1234 ปีที่แล้ว +1

    මම හරිම ආසයි මේ වීඩියෝ එක බලන්න...මම මේක විසි පාරකට වැඩිය බලල ඇති...මන් ආසම වීඩියෝ එකක් ❤️❤️❤️😎👊

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට 🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @danushikagurukulasuriya6312
    @danushikagurukulasuriya6312 2 ปีที่แล้ว +2

    Onna baluwa lassanai

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @surangikumari3389
    @surangikumari3389 2 ปีที่แล้ว +26

    දැන්නමි ලංකාවෙි ඔයා කියපු ගනන් වලට බිස්කටි නැ.අපිව පිස්සු වටිටනවා..මෙවා දැක්කම..

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      😊. පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

    • @surangikumari3389
      @surangikumari3389 2 ปีที่แล้ว +2

      @@serisaranna ඔයත් පරිස්සමෙන් ඉන්න මල්ලි 🙂🙂

  • @ama4690
    @ama4690 2 ปีที่แล้ว +4

    Spring day 🥺💜️ ane mtt enn one

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    නියමයි නියමයි සුපිරි වීඩියෝ එකක්

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @isankasandeepani3225
    @isankasandeepani3225 ปีที่แล้ว

    Budu saranai vidiyow tikai baluwe ..jayawewa

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි

  • @devika6452
    @devika6452 2 ปีที่แล้ว +6

    ඔයත් පරෙස්සමෙන් ඉන්න යාලු ඔයාට බුදු සරණයි ❤️

  • @iroshanpushpakumara5771
    @iroshanpushpakumara5771 2 ปีที่แล้ว +10

    අනේ ඔයි වගේ හැමදාම අරන් වරෙන් හොදේ,, නැත්නන් ඉතින් රටකජු එකයි එලවලු බිස්කට් එකයි නේ පේන්නේ ගන්න .. 😁😁 👍💥❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      උබ ඉන්න කොට ගේන්නේ නැ 😂😂

  • @moshe9507
    @moshe9507 2 ปีที่แล้ว +1

    Niyamai! niyamai!

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @virajpramodya5906
    @virajpramodya5906 2 ปีที่แล้ว +2

    Video eka niyamai aiye.❤️👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @virajpramodya5906
      @virajpramodya5906 2 ปีที่แล้ว +1

      @@serisaranna තෙරුවන් සරණයි.ඔයත් පරිස්සමෙන් අයියේ.ඊලග video එක ඉක්මනටම ඕනේ💪❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      @@virajpramodya5906 ❤❤😊

  • @tishuspeaks
    @tishuspeaks 2 ปีที่แล้ว +4

    මටත් ආසයි වෙන රටක Super market එකක Shopping කරන්න🥺❤️

  • @bestworld-yu2iv
    @bestworld-yu2iv ปีที่แล้ว +9

    අර ටොෆි ටිකයි ටිපිටිප් ටිකයි බිස්කට් ටිකයි 🥺🥺🥺😍😍😍😍 මරු අයියෙ කටට කෙලත් ඉනුවා😁😁 බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමෙන් වැඩ කරන්න අයියෙ😘😘😘

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @achiisubaa8969
    @achiisubaa8969 ปีที่แล้ว

    ලස්සනයි අයියා ඔහොම විඩිඔ කරලා පෙන්නන එක කොරියන් එන්න බලන් ඉන්න අපිට ගොඩක් වටිනවා thanks ඔයාට 💖😍👍

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @rashutv2374
    @rashutv2374 2 ปีที่แล้ว +1

    ලස්සනයි වීඩියෝ එක අයියා 😍💜🥰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @lakshikamadhuwanthi4924
    @lakshikamadhuwanthi4924 2 ปีที่แล้ว +24

    බිස්කට් රස ඇති නේද 😋😋😋 පරිස්සමින් ඉන්න අයියේ බුදුසරණයි 🙏👍👍❤❤😛

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      ගොඩක් රසයි ❤😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @lakshilakshi2654
      @lakshilakshi2654 2 ปีที่แล้ว +1

      මාත් Lakshika 🥲

    • @lakshikamadhuwanthi4924
      @lakshikamadhuwanthi4924 2 ปีที่แล้ว +1

      @@lakshilakshi2654 😊😊😉

  • @s.upamali1528
    @s.upamali1528 2 ปีที่แล้ว +10

    මම නම් කොරියාවට ගියොත් වෙන මුකුත්ම නැතිව ටොපි,බිස්කට් කඩචෝරුම කාලා ජීවත් වෙනව...❤️❤️❤️

  • @WasanaDoni
    @WasanaDoni ปีที่แล้ว

    අපිට කවදාවත් බලන්න වෙන්නෙ නැති දෙවල් අපිට පෙන්වනවට ගොඩක් පිං මල්ලි ඔයාට..පරිස්සමින් වැඩ කරන්න තෙරුවන් සරණයි මල්ලි ඔයාට...🙏🙏🙏❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @tharindudgamage2229
    @tharindudgamage2229 2 ปีที่แล้ว +2

    මාත් කොරියාවට එනව අනිවාර්යයෙන් .මට Exam November වල .දිගටම මේ වගේ Video කරන්න අයියේ .බුදු සරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      😊 හොදට පාඩම් කරන්න ..ඉක්මනින් එන්න පුළුවන් ..සුබ පතනවා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න💙

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +3

    කොරියාවාට අාවේණික කැම සහ චොකලට් ගැන විඩියෝ එකක් ඔන 😊

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      බලමු ලගදිම හොදේ පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි