මොනවද මේ එන්ජින් ඔයිල් අංක? | Engine oil numbering system

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 201

  • @garage9732
    @garage9732  2 ปีที่แล้ว +35

    එන්ජින් ඔයිල් නියමිත කාලයේදී මාරු කල යුත්තේ ඉහත කී ක්‍රියාකාරීත්වය පවත්වාගැනීමට උපකාරී වන රසායනික ද්‍රව්‍ය කාලයත් සමඟ අඩපණ වන බැවිනි.

    • @strlkumara5352
      @strlkumara5352 ปีที่แล้ว +3

      5w/30w ඔයිල් කාර් එකක කොච්චර කි,මිටර් ගණනක් දුවන්න පුළුවන් ද.

  • @shanherath1314
    @shanherath1314 8 หลายเดือนก่อน +7

    ඉතා හොද පැගැදිලි කිරීමක් මන් අද තමයි හරිම තේරුම දැනගත්තෙ. මන් ඔය ගැන ඔයිල් කඩවලින් ගරාජ් වලින් ඇහුව එ කිසිකෙනෙක් දන්නෙ නැ. ස්තුතියි 🙏

  • @sachinsena7866
    @sachinsena7866 2 ปีที่แล้ว +20

    මුකුත් දැනන් හිටියෙ නෑ අද වෙනකල් එන්ජින් ඔයිල් ගැන😁 ස්තූතියි මේ වටිනා දැනුම් සම්භාරය මට ලබා දුන්නට😊 ජයවේවා. දීර්ඝායුෂ වේවා

  • @janakaperera-h1s
    @janakaperera-h1s ปีที่แล้ว +4

    🎉හොදයි පුතා ඔයාගෙ පැහැදිලි කිරීම අප දන්නා දේ අන් අය සමග බෙදා ගැනීම ඉතා හොද පුරුද්දක් ඔබට ජය.
    මමත් දැනට දන්නෙ නැති දෙයක් තමයි මේ මල්ටිග්‍රේඩ් තෙල් වර්ගයක් කොපමන Km ගනනක් දාවනය කල හැකිද කියා.
    මන්ද මා සතුව තිබූ ටොයෝටා වර්ගයේ රතයක දොර කනුවේ තිබුනු ස්ටිකර් ටැග් 3ක් Km 13,000.කදී තෙල් මාරුකර තිබුනේ ජපානයේදී.

  • @nadeeshwijekoon267
    @nadeeshwijekoon267 ปีที่แล้ว +12

    අද තමයි සම්පූර්ණ කථාව දන්නෙ, Thank You...

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 ปีที่แล้ว +10

    සරළව පැහැදිලි කිරීමක් , සතුටුයි ස්තුතියි ඔබට

  • @janakaguruge-bo8gx
    @janakaguruge-bo8gx 5 หลายเดือนก่อน +2

    හොදදැනුමක් ලබාගත්තා ස්තෑතියි ටයර්සහටයර්පේෂර්ගැනවැඩසටහනක්

  • @pasinduthiranganafransisku8401
    @pasinduthiranganafransisku8401 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව අයියේ ඔයාගෙ මේ youtube chanel එක ලොකු දැනුමක් හම්බෙනවා හැම video එකකින්ම

  • @anurakumara6873
    @anurakumara6873 5 หลายเดือนก่อน +1

    අද තමයි හරියටම එන්ජින් ඔයිල් ගැන දැනගන්න පුළුවන් වුණේ ස්තූතියි ඔබට

  • @susilchansradiri7483
    @susilchansradiri7483 2 ปีที่แล้ว +3

    ඔබතුමන්ට බෙහෙවින් තුතියි!
    ==================
    Engine Oil, ගැන දැන සිටියේ නැහැ. මෙම video වෙන් දැනෙන අයුරින් තේරුම් කර දුන්නා, පැහැදිළිවම තේරුම්කලා, එසේම බොහෝම පැහැදිළියි! And you've a clear voice also, & explained greatly!
    (Thank you so so much, Sir, )

  • @ajithnanayakkara6819
    @ajithnanayakkara6819 ปีที่แล้ว +8

    ඔයිල් ගැන මෙච්චර කාලෙකට අහපු පැහැදිලිම විස්ථරය ඔබගෙන් ලැබුන .
    ඔබට ස්තුතියි

  • @harshadinesh3575
    @harshadinesh3575 2 ปีที่แล้ว +2

    Tanks ඉතාම හොද වැඩසටහනක් තව කරගෙන යන්න

  • @samanbandara1200
    @samanbandara1200 2 ปีที่แล้ว +1

    ඔබතුමාගේ දැනුම අපහට ලබාදීම ගැන බොහෝමත්ම ස්තුතියි

    • @shanakalankanilu7530
      @shanakalankanilu7530 ปีที่แล้ว

      ඔබතුමාට නිදුක්නිරෝගි සුව ලැබේවා දන්නැති ගොඩක් දේවල් කියලා දුන්නා ස්තුති

  • @rusiruranmal
    @rusiruranmal หลายเดือนก่อน

    ඇත්තටමවටිනවා අද තමයි දන්නේ මේ දේවල් පිං ඔයාට

  • @user-globalinsights
    @user-globalinsights 2 ปีที่แล้ว +6

    ගියර් oil ගැන පැහැදිලි කිරිමක් කරන්න පුලුවන් නම් ඉතාමත් ප්‍රයොජනවත්

  • @sadakelumsameerakelum2858
    @sadakelumsameerakelum2858 2 ปีที่แล้ว +1

    විස්තරය හරියටම හරී.. very good

  • @prabhathruberu1811
    @prabhathruberu1811 2 ปีที่แล้ว +3

    ස්තුතියි මිනරල් ඔයිල් ගැනයි synthetic oil ගැනයි තියෙන වෙනස වෙනස්කම් පොඩ්ඩක් දැනුවත් කරන්න පුළුවන් නම් හොඳයි

    • @isharamadhushan7254
      @isharamadhushan7254 2 ปีที่แล้ว +1

      Synthetic හදන්නෙ රසායනික ද්‍රව්‍ය යොදා. Minarel එක හදන්නෙ ස්වාභාවික ද්‍ර්වය වලින් .minaral වලට වඩා synthetic ඔයිල් වලින් ගොඩාක් දුර ධාවනය කරන්න පුලුවන්

  • @DayasiriPeiris-th1gj
    @DayasiriPeiris-th1gj 4 หลายเดือนก่อน

    ගොඩක් දෙ ඉගෙන ගත්තා දෙමාපියන් ට පින් අත්වැලක් වේවා ======

  • @pubudukanishka1662
    @pubudukanishka1662 ปีที่แล้ว

    ගොඩක් වටින channel එකක්❤

  • @lakshmanlokuge5464
    @lakshmanlokuge5464 2 ปีที่แล้ว +1

    Excellent Explanation. Thanks. Suba anaagathayak.

  • @sajithkm1420
    @sajithkm1420 ปีที่แล้ว +1

    Oil gana wisthra hoya hoya unna welawa thama mata oyaga vedio eka hambuna.mama poth ganallath oil gana hewwa.ath ma tika hariyatama tharuna ada.thanks

  • @hasithalakjaya6641
    @hasithalakjaya6641 ปีที่แล้ว

    Danumak danna yamak kiyaladana ahankara nathi supiri yaluwak yalu oya ala sap aka apan niyamai ma wadaaa dhigatama karamu jayawawa

  • @shanakasandaruwan7802
    @shanakasandaruwan7802 2 ปีที่แล้ว +1

    platina or ct 100 bike wala wiring eka gena kiyala dennako.wayar haduna ganna widiya ehemaa

  • @atapattudissanayake1780
    @atapattudissanayake1780 ปีที่แล้ว

    Godak tnx.. puluwanda vedio ekk karanna, vehicle type ekata සුදුසු oil wargaya kohomada select kara ganne kiyala ...

  • @ajithdealwis2112
    @ajithdealwis2112 ปีที่แล้ว

    Good explanation,
    Thanks.

  • @manililesinghe4107
    @manililesinghe4107 2 หลายเดือนก่อน

    ❤🎉wOw The greatest EXPLANATION❤❤❤❤

  • @anuradhaperera1175
    @anuradhaperera1175 ปีที่แล้ว +1

    Vahanyak 5000n 5000t service karanna ona kiyana eka boru mathaykda?.

  • @AIKAMOTO-s6z
    @AIKAMOTO-s6z 2 ปีที่แล้ว +2

    Please talk about motorcycle efi system and its problems

  • @emwijerathna8310
    @emwijerathna8310 ปีที่แล้ว

    Very intrest idea

  • @Susil16172
    @Susil16172 3 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීම ක්.

  • @gunasenapaththuwage7150
    @gunasenapaththuwage7150 9 หลายเดือนก่อน

    For a new engine what oil mich suitable 5W30 or 10W30

  • @kandy-hornet
    @kandy-hornet ปีที่แล้ว

    සුපිරියක් ක

  • @lalithbandara961
    @lalithbandara961 ปีที่แล้ว +4

    Loose oil and canned oil අතර වෙනස කුමක්ද? ස්තූතියි...

  • @japwickramasinghe6290
    @japwickramasinghe6290 6 หลายเดือนก่อน

    Very good

  • @sarathchaminda1900
    @sarathchaminda1900 11 หลายเดือนก่อน

    Wow nice 👍👍 good 👍👍👍

  •  6 หลายเดือนก่อน

    Good explanation

  • @rajithaakalanka6226
    @rajithaakalanka6226 ปีที่แล้ว

    SAE 30 ganakamin wadi oil ekak nam...engine eka rath weddi oil rath weddi oil wala thick eka adu wenne nadda...

  • @sanjeevanapremasinghe
    @sanjeevanapremasinghe 2 หลายเดือนก่อน

    Vehicle sensors gana vedionekak one

  • @samithkumara1304
    @samithkumara1304 ปีที่แล้ว

    ගොඩක් වටින විඩියෝවක්.❤

  • @thesridewshani5487
    @thesridewshani5487 2 ปีที่แล้ว

    Mage bake eka DISCOVERY 100cc .mekata daanna hoda enjine oil eke number parasayaa kiyanawada

  • @sarathkumara2831
    @sarathkumara2831 7 หลายเดือนก่อน

    86000 km micro trend car akata danna hoda mona ganattayaka oil akadda 5w 30 da 10w 30 da mata kiyanna plice

  • @dilshandharmarathna1968
    @dilshandharmarathna1968 7 หลายเดือนก่อน

    සුපිරි...

  • @dharamasiriabe5850
    @dharamasiriabe5850 2 ปีที่แล้ว

    Very worthyfully lesson.
    Thanks😀

  • @thilak470
    @thilak470 25 วันที่ผ่านมา

    2T ගැන කියන්න

  • @deshanruhunage9241
    @deshanruhunage9241 ปีที่แล้ว

    Great explanation❤

  • @palithananayakkara7133
    @palithananayakkara7133 2 ปีที่แล้ว

    Parana md90 4sto oil Dane monawada.enjima alute n sadaeta.

  • @warunawijesundara
    @warunawijesundara 2 ปีที่แล้ว

    Very useful thank you..

  • @priyankarakarunarathna8761
    @priyankarakarunarathna8761 ปีที่แล้ว

    Good job ❤

  • @gameplay-jk7cg
    @gameplay-jk7cg ปีที่แล้ว

    Valuble vedio.....

  • @jasiril8110
    @jasiril8110 4 หลายเดือนก่อน

    Wel hd gewnama danaganne කොහොමද

  • @natureprasanga
    @natureprasanga 2 ปีที่แล้ว

    Niyamai

  • @hemanthaweerasingha6718
    @hemanthaweerasingha6718 3 หลายเดือนก่อน

    එන්ජින් tune up එකක් කරන්න ඕන km ගනන මොකක්ද. මගේ වාහනය wagan r.

  • @kavinda_dilshan_paramsoodi
    @kavinda_dilshan_paramsoodi 2 ปีที่แล้ว +1

    Hero Honda Pleasure scooty ekata recommand karala thiyenne 10W-30, eth service karana thanin danne 20W-50. ekata kamak nadda?

    • @bodikapathum5275
      @bodikapathum5275 8 หลายเดือนก่อน

      Ne wade aul 10w 30 walin tamai duwanna oni. Oya 20w 40 danne engine1ke antima kale

    • @nuwansameeranuwansameera6491
      @nuwansameeranuwansameera6491 8 หลายเดือนก่อน

      Munta pissu bn..

  • @gayanmadushanka8586
    @gayanmadushanka8586 2 ปีที่แล้ว

    Good job brother

  • @surangaandteam7730
    @surangaandteam7730 ปีที่แล้ว

    Super🎉

  • @shanakasandaruwan7802
    @shanakasandaruwan7802 2 ปีที่แล้ว

    supiri......

  • @arunakumarasiri55
    @arunakumarasiri55 4 หลายเดือนก่อน

    ස්තූතියි

  • @chandrawanshakarunatilake6967
    @chandrawanshakarunatilake6967 2 ปีที่แล้ว +2

    0w-20, oil eka uparima(odometer) km keeyak dakwa yediya yuthuda?
    5w-30 km keeyak dakwada?

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 4 หลายเดือนก่อน

    Multyvgrade oil ඩීසල් පෙට්‍රල් වාහන දෙකටම පාවිච්චි කරන්න පුලුවන්ද

  • @sirlankanhuskydogcolombo1515
    @sirlankanhuskydogcolombo1515 ปีที่แล้ว

    Mitsubishi minica 3g83 660cc එන්ජින් එකට මොකද්ද දාන oil එක 10W30ද 20W30 ද

  • @urekadrivingschool7000
    @urekadrivingschool7000 ปีที่แล้ว

    Thank you malli

  • @dcaweera
    @dcaweera ปีที่แล้ว

    Thank you for sharing valuable information. normally 100,000 km over yanakota 5w 30 eka 10w 30 walata change karnna kiyala manufacturer recommend karanne ai

  • @kumara3288
    @kumara3288 2 ปีที่แล้ว +1

    Thank you.. 👍👍👍

  • @LalithChandana-o5l
    @LalithChandana-o5l ปีที่แล้ว

    Good

  • @imeshmadhuwantha1248
    @imeshmadhuwantha1248 2 ปีที่แล้ว

    Thank you

  • @chamindakrishantha2639
    @chamindakrishantha2639 2 ปีที่แล้ว +1

    Baik walata lus oil demmata kamak nedda

  • @mohamedzaflanseedin6102
    @mohamedzaflanseedin6102 ปีที่แล้ว

    Gear oil genath video ekak kiyala denna…mage car eke nawattala thiyala udeta start kerama hodata gear weda pick up hodai namut engine eka tikak wela heatwenna/duwanna duwanna gear weten nehe pick up ne..gear wetenne delay wela…auto gear..mekata hethuwa kiwwe gear box eka gihin ho oil thuniwela kiyala..meka oyata hithena widiha poddak pehedili keranna pls…

  • @ravishkadeshan4514
    @ravishkadeshan4514 2 ปีที่แล้ว +1

    Oil eka parana wenda wenda oya agayan wenas wenwada

  • @rohanaamarasinghe2719
    @rohanaamarasinghe2719 ปีที่แล้ว +1

    ස්තුතියි , නමුත් එක් එක් වාහනයක් සඳහා පාවිච්චි කළ යුතු ඔයිල් වර්ගය ගැන කිව්වේ නෑනේ !!

  • @propcgaming4859
    @propcgaming4859 ปีที่แล้ว

    Aiye
    semi synthetic
    Full synthetic oil wala wenasa mokadda

  • @MalinduMadhusanka
    @MalinduMadhusanka 2 ปีที่แล้ว

    Vadhagath video ekak aiye..

  • @niroshanchathuranga5537
    @niroshanchathuranga5537 ปีที่แล้ว

    thank you bro

  • @supunsubodha
    @supunsubodha 2 ปีที่แล้ว +1

    නියමයි 🙏. මගේ බයික් එකට ඇවිල්ලා තිබුණේ castro la එන්ජින් oil ඒ කිව්ව ඔයිල් එක ගන්න තිබුන් නෑ හීරෝ එකක් දැම්මා අගයන් වෙනස් ඒ නිසා අවුලක් යයිද?

  • @dilharaathapaththu43
    @dilharaathapaththu43 2 ปีที่แล้ว

    supirii❤️

  • @dineshhettiarachchi7915
    @dineshhettiarachchi7915 ปีที่แล้ว

    15-40 oil akata 10- 40 පාවිච්චි kela hakide? Suzuki every sadaha .pls help me

  • @Kevin_Rajapakshe
    @Kevin_Rajapakshe ปีที่แล้ว

    Thank you air ❤️

  • @supunjayawardena4233
    @supunjayawardena4233 ปีที่แล้ว

    Oil heat wanakota thickness 1 wadi wenne kohomada

    • @garage9732
      @garage9732  ปีที่แล้ว

      That's how chemical formula works in engine oils.

    • @sn9966
      @sn9966 ปีที่แล้ว

      ​@@garage9732wagon R වලට දාන්න කියලා එන්නෙ 0w-20 නෙ ..ලක්ශ 2 වෙද්දි මොන ඔයිල් එකද දාන්න ඕනෙ ..මොකද 3000km වගේ 0w-20 valvoline දාලා දුවද්දි ඔයිල් ලෙවල් එක අඩුවෙනවා...සින්තටික් ඔයිල් එක 10000km දුවන්න පුලුවන් නේද?හරිම ප්‍රශ්නෙක ඉන්නෙ.ගරාජ් වල අය කියනවා.තෙල් එක මාරු කරන්න කියලා.හරි දේ කියන්න පුලුවන්නම් ලොකු දෙයක්.

  • @pasanpramodya4728
    @pasanpramodya4728 2 ปีที่แล้ว

    Super

  • @ketheeshketheesh2181
    @ketheeshketheesh2181 2 ปีที่แล้ว

    Syndatic oil Gena poddack kiyanna ayya

  • @vithanagekumara4383
    @vithanagekumara4383 2 ปีที่แล้ว

    Emission test gana video 1k ona

  • @NilushiPriyashaany
    @NilushiPriyashaany หลายเดือนก่อน

    අද තමයි දැනගත්තෙ

  • @thiranravintha9336
    @thiranravintha9336 2 หลายเดือนก่อน

    එතකොට ගනකම වැඩි oil එකක් use කරන එක ඕනම engine එහකට අවුලක් නැද්ද..ඇයි අලුත් engine වලට ගනකම අඩු එකක් දාන්න කියන්නෙ..ගනකම වැඩි උනාට අවුලක් නෑ නෙ..පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද

  • @ravindranishantha7821
    @ravindranishantha7821 2 ปีที่แล้ว

    බජාජ් ඩිස්කවරි 135 එකේ fuel gauge එක ගැන හා ස්පිඩෝ මිටර්කේබල් හා මිටරය ගැන විඩියෝවක් දානවාද

  • @jayanthadissanayake283
    @jayanthadissanayake283 2 ปีที่แล้ว

    Thanks

  • @sameeranilantha2715
    @sameeranilantha2715 2 ปีที่แล้ว

    thank you ❤

  • @dushandharmakeerthe6892
    @dushandharmakeerthe6892 ปีที่แล้ว

    අයියා සාමන්යෙන් bike එකකට දාන්න හොද ඔයිල් එකක් අපි තෝරාගන්නේ කොහොමද

  • @vimukthiwanniarachchi8469
    @vimukthiwanniarachchi8469 ปีที่แล้ว

    හරියට දැනන් හ්ටියේ නෑ. මං මේගැන ගොඩක් හෙවුව ඒත් හරි පිළිතුරක් කාගෙන්වත් ලැබුන්නෑ. අද තමයි හරියටම දැන ගත්තේ. වාහනේකට ඔයිල් එකක් තෝර ගනිද්දි කොහොමද කරන්නෙ කියල දාන්නකෝ ස්තුතියි

  • @randunujayasinghe7350
    @randunujayasinghe7350 2 ปีที่แล้ว +3

    10w - 30 ස්කූටියට නිර්දේශිත
    30000km පමණ වූ විට
    20w - 40 දාන්න කියලා ඔයිල් කඩයකින් කීවා .මේ ගැන අවබෝධයක් දෙන්න පුළුවන් ද

  • @isurumahesh2145
    @isurumahesh2145 2 ปีที่แล้ว

    Oya loku udauwak karanne me dewal pahadiliwa kiyala deela threewheel sambandawa dewal dana ganna baida apata

  • @Anayatimedia-ow1jh
    @Anayatimedia-ow1jh 4 หลายเดือนก่อน

    පවර් ස්ටීරියන් ඔයිල් වැනුවුට 2 ට් පාවිච්චි කල හැකිද

  • @samuelratnam1748
    @samuelratnam1748 ปีที่แล้ว

    My WagonR has done 103,000 km. What type of oil you recommend?

  • @sumithlaksman5905
    @sumithlaksman5905 ปีที่แล้ว

    මම කලින් දැම්මෙ 15w40 oil එක ලඟඳි service එකෙන් කිව්ව නිසා 10w 30 oil එක දැම්මා කලින් toyota දැම්මෙ.දැන් valvoline. මගෙ වාහනේ toyota vitz 2000 model . මට මේකෙ අවුලක් තියේද කියනවාද.please

  • @VirangaManoj-f9z
    @VirangaManoj-f9z ปีที่แล้ว

    Maru

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 2 ปีที่แล้ว +1

    මගෙ වාහනේට දාන්නෙ මොන ඔයිල් එකද කියල විතරයි දැනන් හිටියෙ. සෑහෙන දෙයක් ඉගෙන ගත්තා. Thank you.
    ප්‍රශ්නයක් තියෙනව අහන්න. වාහන වල පාවිච්චි වෙන විවිධ ඔයිල් වර්හ අතරින් විශේෂයි ගියර් ඔයිල්. අනිත් ඔයිල් වර්ග වල ෆේක් වර්ශන් ගැන කතා නොකලත් ගියර් ඔයිල් වල ෆේක් වර්ශන් ගැන ලොකු කතාබහක් තියෙනව. මේ ගැන දැන ගන්න කැමතියි. 😊

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    සුපිරි

  • @jayanthadissanayake283
    @jayanthadissanayake283 2 ปีที่แล้ว

    1000w40 gana pahadili kirimak karanna (balagara engine walata danna)thanks

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 10 หลายเดือนก่อน

    platina 100Es 65000 km විතර පැදපු බයික් එකකට ගැලපෙන්නේ මොකක්ද කලින් 20-40 දැම්මේ දැන් 20-50 දැම්මා අවුලක් නැද්ද ?

  • @randikadilshan6225
    @randikadilshan6225 2 ปีที่แล้ว

    ABS gen video ekk one aiye

  • @praveenandraa8364
    @praveenandraa8364 2 ปีที่แล้ว

    Car wale cv joint gena video 1k karanneh , taka take gana saddayak eno harawaddi

  • @NishanthaDasanayaka-q2q
    @NishanthaDasanayaka-q2q ปีที่แล้ว

    90000 km padapu ct100 ekata hodama oil eka mokadda