ඔටෝ කාර් එකක් වගේ හදපු Vega ත්‍රිරෝද රථය මෙන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มิ.ย. 2023
  • ඔටෝ කාර් එකක් වගේ හදපු Vega ත්‍රිරෝද රථය මෙන්න.
    ව්‍යාපාර කරන නොකරන හැමෝගෙම ජීවිත වලට වැදගත්ම වන තොරතුරු.
    Sri Lanka Business tv සමගඅත්වැල් බැඳගැනීම පිළිබඳව ඔබට ස්තූතියි.
    වැඩි තොරතුරු දැනගැනීමට පහත සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වන්න.
    ---------------------
    Hi, Thanks for joining Srilanka Business tv youtube channel.
    Connect with us via the following social media platforms to find out more!
    ---------------------
    Facebook: / srilankabusinesstv
    TH-cam: / srilankabusinesstv
    TikTok: / srilankabusinesstv
    *******************
    #SriLankaBusinesstv #JayanthaKovilagodage #BusinessLk #Lka #SriLankaEconomicCrisis

ความคิดเห็น • 225

  • @smithmark6849
    @smithmark6849 ปีที่แล้ว +161

    ඇයි මේ ත්‍රීවිල් හදන්නෙ පොඩි කාර් එකක් හැදුවොත් ටැක්සි ක්‍රමයකට යන්න කොච්චර අපි තාම බලන්නේ 1948 යන්ඩ නේද. ත්‍රීවිල් දැන් ලංකාවෙන් අයින් කරල දාන්න ඕනේ

    • @tiktok.1368
      @tiktok.1368 ปีที่แล้ว +4

      😂 this business

    • @chathurasilva4179
      @chathurasilva4179 ปีที่แล้ว +9

      මන් හිතන්නෙ සංචාරක ආකර්ශනය වැඩි කරගන්න වෙන්න පුලුවන් ..

    • @NirmalNaweendra
      @NirmalNaweendra ปีที่แล้ว +4

      Totally agree with you

    • @m.aenterprise.6530
      @m.aenterprise.6530 ปีที่แล้ว +15

      ඔබ තුමා හරියට හරි නමසිය හැට ගණන්වල කොළඹ ටැක්සි දිව්වෙ කාර් දැන් රෝද තුනට බස්සල ඒකටත් මේ ගොං වාහෙලා සුභ පතනව 😂 ඊලඟට එන්නේ රෝද දෙකේ රික්ෂෝව සහ ගොං කරත්තය ඒකට බැට්රි ඕනෙත් නෑ පැට්රල් ඕනෙත් නෑ සිරි ලංකාවට ජයවේවා 😂😂😂

    • @sanduindu2958
      @sanduindu2958 ปีที่แล้ว +1

      Math kiyanna awe okamai mn inne germany itin me me missuta ai beri hoda A/c thiyana podi car ekk hadanna ..oyala isselama balanna oni rate janatawata oni karanne moawada kiyala nethuwa oyaata oni de newei

  • @ThilinaRajinda
    @ThilinaRajinda ปีที่แล้ว +19

    Vega එක මෙතන එයාලගේ marketing වලදී target group එක පොඩ්ඩක් අවුල් කරගත්තා වගේ දැනෙනවා මොකද, ලංකාවේ තවමත් ත්‍රීවීල් පදින්නේ අතීශය සාමාන්‍ය ජනතාව ඔවුන්ගේ ප්‍රධාන පුද්ගලික ගමන් මාධ්‍ය මෝටර් බයිසිකලය හා ත්‍රීවීලරයයි එහෙව් එකේ ලක්ෂ 20ක් ගෙවල ඕකක් අරන් පදින්න ඔවුන් කිසිසේත්ම පෙලබෙන්නේ නැහැ. මේ වගේ කාලෙක ඔය වගේ වියදමෙන්ම 4 දෙනෙක්ට යන්න පුළුවන් පොඩි කාර් එකක් හැදුවනම් ඒක නිසැකයෙන්ම හිට් වෙනවා.

    • @youd7493
      @youd7493 11 หลายเดือนก่อน

      නෑ මෙයාල මේක ටාර්ගට් කරන්නෙ අප්‍රිකාවෙ මාකට් එකට.

  • @jayanthawickramasinghe1877
    @jayanthawickramasinghe1877 ปีที่แล้ว +6

    ඇත්තමයි ....ලංකාවෙන් ත්‍රිවීල් ඉවත් වෙන්න කාලෙ හරි. ඔයගොල්ලොත් ඒවාම පාරෙ පුරවන්නැතුව ආදේශකයක් හැටියට කාර් පොඩිත්තක් හදන්න try කරමුකො... විකිනෙන්නැද්ද බලමු.

  • @binuyoutube7478
    @binuyoutube7478 ปีที่แล้ว +13

    කාර් එකත් ඉක්මනට එයිකියලා හිතනව වෙගා එකෙ දාපු පොටො එකෙ ඉක්මනින් දියුනු ආයතනක් වෙන්න ලැබෙවා ❤️

  • @PouliVik
    @PouliVik ปีที่แล้ว +29

    මේ ත්‍රීවීල් සංස්කෘතියෙන් නම් ලංකාවට නම් ගැලවිල්ලක් නෑ. ඉලෙක්ට්‍රික් නෙමෙයි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් දාල හැදුවත් ත්‍රීවීල් ත්‍රීවීල්ම තමා, අනාරක්ෂිත, පාරේ විනයක් නැති, පාදඩ උප සංස්කෘති හදාගෙන කාලේ කකා ජීවත් වෙන මේ තත්වය ලංකාවෙන් වෙනස් කරන්නම බෑ.

  • @nandanavijayawardana9337
    @nandanavijayawardana9337 ปีที่แล้ว +7

    ඇත්තතෙම්ම ආඩම්බර වෙන්න පුළුවන් අපේම නිපැයුමක්නෙ ! ලෝකෙටම දැනේවි ඔහොම ඉදිරියට ඔයසමගම ඒ මිලටම ආසන හතරක රෝද හතරේ කුඩා රථයක් නිෂ්පාදනය කරන්න.නැවතත් කියන්නේ ආඩම්බරයි සියලුදෙනාටම සුබපතනව ! .... නමුත් ඉදිරියට කුඩා EV එකක් තමයි සියලු දෙනාටම, ලෝකයටම දෙන්න ඕනෙ වැඩිකල් නොගොස්ම , ජයවේවා!!!

    • @sunilfernando9928
      @sunilfernando9928 ปีที่แล้ว

      ආඩම්බර නෙවෙයි අඬන්න තියෙන්නෙ ...මේ තියෙන ත්‍රීවීල් කන්දරාව මදිවට තවත් ලෙඩක්.....

    • @nandanavijayawardana9337
      @nandanavijayawardana9337 ปีที่แล้ว +1

      @@sunilfernando9928 ඒක තමයි පැහැදිලිව දන්වල තියෙන්නෙ රෝද හතරෙ රථයක් නිපදවන්න කියල ..,අනිත් මිනිස්සුනුත් දැනගන්න ඕන එම ආයතනයෙන් නියත වශයෙන්ම රෝද හතරෙ රථයක් නිපදවන තැනට උනන්දු වන ආකාරයට කමෙන්ට් එකක් දාන්න.

  • @malalachernobyl5594
    @malalachernobyl5594 ปีที่แล้ว +2

    ඇත්ත ලාංකික නිශ්පාදනයක්.

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 ปีที่แล้ว +7

    නිස්පාදනය කරන්න ගියේ කාර් එකක් අන්තිමට හදලා එළියට දමන්නේ ත්‍රිවිල් එකක්,,,

  • @360VIRAL
    @360VIRAL ปีที่แล้ว +13

    this is really good, however price of the Tuk goes up to 2million which might not be the solution we want. If you put a leasing for 5 years at 8% you gonna have to pay 40,000 per month, once you have calculate all other expenses including battery life time ( 5 years before it reach to 0% capacity hopefully) typical Tuk may have the upper hand in Sri Lanka. This might be good solution for other countries but not for SL.

  • @kelumnawarathna3051
    @kelumnawarathna3051 ปีที่แล้ว +9

    මෙහි මිල කීයක් වෙනවද සහ.. 1 Km සඳහා ආසන්න වසයෙන් කොපමණ මුදලක් විදුලි බිල සඳහා වැය වෙනවද.. සහ .. home chapter එක සූර්ය විදුලි බලයෙන් change කරන්න පුළුවන් විදියට ලබාගැනීමට පුළුවන්ද යන විස්තර ටිකත් එක්කම වීඩියෝ එක කරානම් වටිනවා ...🙋🙋🙋

  • @note3files799
    @note3files799 ปีที่แล้ว +3

    මොන features තිබ්බත් මේ threewheeler එකක්.
    මේක ගන්න ගෙවන price එකට පොඩි කාර් එකක් ගන්න පුලුවන් 🥲

  • @nela_tech
    @nela_tech ปีที่แล้ว +2

    මේක modify කරල ගත්තොත්....කොහොම තියෙයිද...?🤔

  • @nela_tech
    @nela_tech ปีที่แล้ว +3

    ලංකාවෙන් නිශ්පාදිතයක් විදියට අගය කරන්න ඕන...
    නමුත් ඔය ගානට ගන්න කාර් එකක් එහෙම හැදුවනම් නරක ඇති😢😢

  • @suutiya-5093
    @suutiya-5093 ปีที่แล้ว +10

    කාර් හරි ත්‍රී විල් හරි කමක් නෑ. ඇයි බැරි අපි ගෑස් සිලින්ඩර් ගන්නවා වගේ battery pack repalce කරන්න පුළුවන් විදියට මේවා හදන්න. එතකොට කාලය ඉතිරි වෙනවනේ. මම දන්නේ නෑ තාක්ෂණික අපහසුතා .. මට හිතුනු එක කිව්වේ... දන්නා කෙනෙක් ඉන්නවනම් මටත් පැහැදිලි කරන්න.

    • @flashydeals2743
      @flashydeals2743 ปีที่แล้ว +5

      ඔකෙ ප්‍රායෝගික ගැටලු තියෙනව. පලවෙනි කාරණාව තමයි මිනිස්සු අවංක නෑ. බැටරි පැක් එකතු කර කර උන් ගානක් තියාගෙන වෙනම විකුණයි. සමහර උන් පිටරට පටවයි. ගෑස් සිලින්ඩරේ නම් කැඩෙන්න කියල දෙයක් නෑනෙ.සම්පුර්ණ යකඩ බදුනක් විතරයිනෙ, බැටරි පැක් එක හිතාමතා සවුත්තු කරල ආපහු භාර දෙන්න පුලුවන්, නැත්තම් බැටරි පැක් එකක් නිකම්ම දෝෂ සහිත වෙලා ආපහු භාරගන්නකොට එකට අමතර විශාල මුදලක් ගෙවන්න වෙයි. දන්නැති මිනිහෙක් භාරදෙනකොට භාරගන්න උන් බොරු මරුසිය දාලා බොරු දෝෂ පෙන්වල ගාන කපාගන්න පුලුවන්,මිලියන ගානක් මිනිස්සුන් එකම බැටරිය පාවිච්චි කරන්න පුලුවන් නිසා බැටරි දෝෂ සහිත වෙන්න පුලුවන් එක වාහනයක සදාකාලිකව තියෙන නිසා, විශාල නඩත්තු වියදමක් යන්ට පුලුවන්. විවිධ මාෆියාවල් බිහිවෙන්න පුලුවන්. එ නිසා එ ක්‍රමය ගැපෙන්නෑ.

    • @iamwhoiam798
      @iamwhoiam798 ปีที่แล้ว +2

      ඒක කරන්න බෑ. Gas සිලින්ඩර කෝකත් එකයි වටිනාකම තියෙන්නෙ ගෑස් වල මිසක් සිලින්ඩරේ නෙවෙයි.
      බැටරි පැක් එකක වටිනාකම තියෙන්නෙ පැක් ඒකේ මිසක් විදුලියෙ නෙවෙයි.

    • @buddhikanayanajith678
      @buddhikanayanajith678 ปีที่แล้ว

      Oya krame samahara ratawal wenwa

  • @danaraja9062
    @danaraja9062 ปีที่แล้ว +15

    ඉන්දියාවේ න් ගෙනවාට වැඩිය ලංකාවේ හදන එක හොඳයි ඒ ගැන ආඩම්බර වෙන්න ඔනි, පස්සේ බැරිය හෙමිට කාර් එකක් හදාගන්න, මෙවා ඇනවුම් බාරගන්න වාද

    • @shanaka.bandara
      @shanaka.bandara ปีที่แล้ว +2

      ඔව්

    • @danaraja9062
      @danaraja9062 ปีที่แล้ว +1

      @@shanaka.bandara contact number එකක් දෙන්න අපිට විල් එකක් ඇනවුම් කිරීමට

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 ปีที่แล้ว

      @@danaraja9062 999 angoda

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 ปีที่แล้ว +6

    හරිම ආඩම්බරයි....වේගා ආයතනය ගැණ...දිනෙන් දින දියුණුවටම පත්වේවා...!

  • @mgbatta3497
    @mgbatta3497 ปีที่แล้ว +2

    නියමයි ❤❤❤

  • @hemalghs
    @hemalghs ปีที่แล้ว +5

    ඇයි ත්‍රීවිල් එකෙන් එහාට හිතන්න බැරි

  • @RMS91
    @RMS91 ปีที่แล้ว +2

    Good moved 🤩👏👏❤

  • @nawarathnebandara2282
    @nawarathnebandara2282 ปีที่แล้ว +4

    අලුත් නිෂ්පාදනයක් වෙලදපලට ඉදිරිපත් කිරීමේදී ඒ පිලිබද ඉතා හොද දැනුමක් සහ කතිකත්වයක් ඇති කෙනෙක් යෙදවිය යුතුයි.ප්‍රශ්න අහන ඒවාට නොව මෙම රථය ගැන කාර්මික අංශය මෙන්ම මිල ආදියද පාරිභෝගිකයා දැනගත යුතුයි.ත්‍රී වීල් නමි රටකට.ඕනෑම නෑ.බාර් ,Quit එක හා සමාන කුඩා විදුලි කාර් රථයක් හැදුවා නම් ලක්ශ 20ක් වගේ මිලකට මීට වඩා හොදයි.ලංකාවේ.හදලත් සාමාන්‍ය මධ්‍යම පන්තියේ අයෙකුට ගන්න බැරි මිලක් නමි ඇති ථලය මොකක්ද?

  • @lalithsamanthilake1032
    @lalithsamanthilake1032 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන්ම විදුලි ස්කූටරයක් දෙන්න.

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t ปีที่แล้ว +13

    හරි ආඩම්බරයි අපේ රට ගැන

    • @ct3049
      @ct3049 ปีที่แล้ว +3

      English වාහන taxi විදිහට දුවපු රටක ත්‍රි වීල් කට්ටක් අටවපුවාම ගොඩක් ආඩම්බරද😂

    • @m.aenterprise.6530
      @m.aenterprise.6530 ปีที่แล้ว

      ​@@ct3049කියලා වැඩක් නෑ ඒවගේ පුරවැසියො ඉන්න එක ගැන අපි ලැජ්ජා වෙමු,පේනව නේද කාලකණ්නි දේශපාලුවන් මිනිස්සුන්ගෙ මොළ හෝදල තියෙන හැටි

    • @nipuna95
      @nipuna95 ปีที่แล้ว

      @@shanthaushik9602 lkr walin laksha 20k yko... tho hituwda doller kiyla..

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 ปีที่แล้ว

      @@ct3049 British, German, French taxi thibuna rataka awurudu 60kata pasuwa ena supiri wahane laksha 20+ three wheeler ekak.
      YAMAN KOLLO BAJAJ EKEMA.

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 ปีที่แล้ว

      @@nipuna95 ne yako $ nam, me ganata Cheennu handata yanna wahanayak hadawi

  • @vindyakelum90
    @vindyakelum90 ปีที่แล้ว +1

    Well done Sri Lanka❤❤❤❤❤

  • @gaminiruwanpura9553
    @gaminiruwanpura9553 ปีที่แล้ว +6

    සියලුම දේ විස්තර කලා.ඒත් අවශ්‍යම දේ කිව්වේ නැහැ .මොකද මිල ගනන් කියන්නෙ නැත්තෙ.වෙළඳ පොළට නිකුත් කරන මිල ගණන් විස්තර කරන්න .ඊලඟට චාර්ජ් කරද්දී පැය 41/2ට යන වියදම ඒවත් විස්තර කරන්න .හංගන්න එපා කිසිම දෙයක්.

  • @deepanidesilva4920
    @deepanidesilva4920 ปีที่แล้ว +1

    Good job

  • @udayamendis1956
    @udayamendis1956 ปีที่แล้ว +5

    I feel so proud

  • @travelgrani
    @travelgrani ปีที่แล้ว +1

    Super

  • @allabdeenshaffi6284
    @allabdeenshaffi6284 ปีที่แล้ว +4

    අපෙ රටෙ නිස්පාදනය වෙනවානම් යමක් එලිදැක්වීමෙදි එහි ඇති නැති සෑම දෙයක් කෙරෙහි ගුනාත්මක් විස්තයක් ප්‍රරාකස කලයුතුව තිබුණත් මහජනයා බලාසිටින මිලය කියන්න හැමවිටම මෙවගෙ වැඩසටහන් වලදි එය කොහොටත් සිදුවෙන්නේනැ ඇයි එ ??? මෙතනත් ඇත්තෙ එහම දෙයක් මොනතරම් බයිලා ගැහුවත් මෙක එලිදැක්වනකොට වෙලද පොලට මේකෙ මිලනම් දුප්පත් මිනිසුන්ට දරාගන්න පුලුවන් මිලකට ලැබෙයි කියලනම් හිතාගන්න අමාරුවෙයි ඒක තමා සත්තය

  • @Walking_inspire
    @Walking_inspire 10 หลายเดือนก่อน +1

    පරිසරය ට කරන හොද වැඩක් මොනා නැතත්,

  • @iroshansuranji1144
    @iroshansuranji1144 ปีที่แล้ว +2

    Congratulations

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara ปีที่แล้ว

    Lovely

  • @ceylondhanush4870
    @ceylondhanush4870 ปีที่แล้ว

    Good luck.
    Diyunuwen diyunuwata path wenna pathanawa.
    Mini car ekakata yanna plz.
    Lankawe taxi side eka target karala.

  • @fishinghunter2865
    @fishinghunter2865 ปีที่แล้ว

    Video karana ekanam wadakmanaha

  • @anuraperera5566
    @anuraperera5566 ปีที่แล้ว +6

    ගාන ඇහුවාමනෙ කෙලවෙන්නෙ

  • @joachim3562
    @joachim3562 ปีที่แล้ว

    How much is a drive train? Can it be used for a small four wheel vehicle. Or can't you manufacure drive trains to fit four wheel vehicles?

  • @sunethmanjula1803
    @sunethmanjula1803 ปีที่แล้ว +2

    Hope new vehicles will release to market soon by vega

  • @nalinroshan694
    @nalinroshan694 ปีที่แล้ว +1

    තව pleasure scooter bike electric වලට කන් වත් කන්වර්ට් කරල දෙනවද

  • @lionelgoonatilake9710
    @lionelgoonatilake9710 ปีที่แล้ว

    Awurudu 40k withara jara tuk tuk thibila denwath mema eli dekeema hondai.
    Pahatha sandahan prasna 3 ta karunakara uththara denna amathaka nokara.
    1) Mehi wikunum mila keeyada?
    2) Mehi laba % kopamanada?
    3) Recommended rate/ km keeyada?
    4) 3 WHEELERS paren iwathkara podi laba 4 WHEELERS parata enne kopamana kalekinda?

  • @slgadgetsbro8822
    @slgadgetsbro8822 ปีที่แล้ว +1

    100K subscriber's coming soon😊

  • @amilajayasooriya-yf5db
    @amilajayasooriya-yf5db ปีที่แล้ว +1

    Gonkaraththayak Oita wada watinwa

  • @sameeraabeysekara4176
    @sameeraabeysekara4176 ปีที่แล้ว +3

    Congratulations 😂😂😂❤❤

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish ปีที่แล้ว

    නරකද කරත්තෙයක් වැඩිදියුණු කරලා ජනතාවට ලබා දුන්නනම්.. යකෝ දියුණු වෙන රටවල් ත්‍රී වීල් වලින් කාර් වලට මාරු වෙද්දි අපේ රටේ ත්‍රී වීල් අලුතෙන් හඳුන්වා දෙනවා.. Taxi විදිහට දුවන්න පොඩි කාර් එකක් හදන්න බැරි ඇයි.. හැමෝටම ආරක්ෂිතව ගමනක් යන්න.. පොඩි මිනිස්සුන්ට කාර් හොඳනැද්ද.. මුන්ට ඕන පොඩි එකා පොඩි විදිහටම තියන්න.. උන්වත් වෙනස් කරලා ඉහළට ගන්න හිතන්නෙ නෑ..

  • @bathiyarathnayake
    @bathiyarathnayake ปีที่แล้ว +3

    is it worth investing 2 Million for a tuk? Coversion option is solid though.

  • @namalarana5170
    @namalarana5170 ปีที่แล้ว +2

    ❤❤❤

  • @CMU999
    @CMU999 ปีที่แล้ว

    Fast charging waladi batry eka damage wenawane. Slow charging ekedi 4.5hours yanawanam kohomath awulak. Ganak yaddi 120km gihin aye peya 4.5k Inna epaya ithiri tiken thawa kotasak yanna..Mona labbakda. Issellama eka wisadappal. Ekko batry 3k gahapan ekak bessama ekak maruwenna hamatiasema hiru eliyen wede Wei speed wenne nane

  • @basurasenevirathne2442
    @basurasenevirathne2442 ปีที่แล้ว +14

    රටේ ආර්ථික අවපාතය වැඩිවෙද්දි , උද්ධමනය වැඩි වෙද්දි, ඡන්ද ලං වෙද්දි, පොළොවෙන් මතු වෙන එකක් තමයි වේගා.

  • @Supun.
    @Supun. ปีที่แล้ว

    👍

  • @humanfactory4905
    @humanfactory4905 ปีที่แล้ว +2

    If this wants to be practical, there must be at least 5 batteries to replace a day for the threewheel, one batery fro 100 km and 5 batteries per day and 500 km. then Threewheel can run contunously 500 km per day and otherwise it will not be so practical.

  • @sarigama9472
    @sarigama9472 ปีที่แล้ว

    Dura duwanna unama atiwena gatalu walata vikalpa monada..

  • @KumaraHkm-pk3hd
    @KumaraHkm-pk3hd ปีที่แล้ว +1

    ogollo wahana hadanawanam kelinma kiyanna rajayata wahana sampurnayenma gennima saha esemble natara karanna kiyala lankawe ciyaluma denata ape rate nispadana vitarak ganna anayana natara karanna

  • @nayanawikramage4341
    @nayanawikramage4341 ปีที่แล้ว +1

    ape wheel park eketh thiyanawa, vega😁😁

  • @dayanishantha
    @dayanishantha ปีที่แล้ว +2

    Where is those solar PV panels on the roof

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +25

    කාලකන්නි ජෙප්පන්ගේ වෘර්තීය සමිතියක්‌ දැම්මොත් ඔය ආයතනයටත් දෙවියන් ගේම පිහිට තමා? 😂😂

    • @starmshow9154
      @starmshow9154 ปีที่แล้ว +6

      Deshiya de agya karanne jepppo thamai ban
      Awurudu 74 k giyaa threwheeeler ekak hadanna danwath hithapan gobba comment nodaa

    • @sarangawalimuni4955
      @sarangawalimuni4955 ปีที่แล้ว +2

      lol

    • @Aabbc306
      @Aabbc306 ปีที่แล้ว +1

      ගු ත්‍රී විල් 😂😂

    • @timestobe
      @timestobe ปีที่แล้ว +4

      කාලකන්නි බයියො ඔය කම්පැනි එකෙනුත් කොමිස් ගහන්න, කප්පන් ගන්න ගියොත් නම් ඒ කම්පැනි එකත් ඉවරයි.

    • @-Hunter_Zolomon--Zoom-
      @-Hunter_Zolomon--Zoom- ปีที่แล้ว +1

      LOL 🤣🤣
      Car Taxi ---> Tuk Tuk Taxi
      Benz Bus --> Lelond Bus
      Dan Wenasa Sapada ?🤣🤣

  • @ranga2224
    @ranga2224 10 หลายเดือนก่อน +1

    ඔක කාර් එකක් වගේ හැදුවානමි වටිනවා නේද. කොචිචර තාක්ෂනය දියුනු උනත් වෙගා අයතනය තවම හනමිටි යුගයේ ජිවත් වෙන්නේ. අඩුමිලට සැම කෙනෙක්ටම මිලදිගත හැකි අරක්ෂිත කාර් එකක් හදන්න. තිුවිල් දැන්වත් ඉවත් කරමු.

  • @user-zy5sd8me4g
    @user-zy5sd8me4g 10 หลายเดือนก่อน +1

    Full price kiyada

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +5

    සුබ පැතුම් 🌹🌹🌹

  • @awanthaawa4543
    @awanthaawa4543 ปีที่แล้ว

    Wahaleta sola ekakuth thiyenawanam hodai

  • @prasadnishantha9234
    @prasadnishantha9234 ปีที่แล้ว

    Hodai dimo batta cunwat karanna barida

  • @slchannel3103
    @slchannel3103 ปีที่แล้ว +1

    Packing galawanne Nedda,,,

  • @reshanchithrasena3339
    @reshanchithrasena3339 ปีที่แล้ว +2

    ලංකාවෙ customer base එකේ තියෙන market share එකට වඩා හිතල තියෙන්නෙ south asian countries වලින් එන market share එක ගැන. ඒ අතින් බලද්දි ලංකාවෙ මිනිස්සු පව්. අඩුම තරමින් scooter එකක්වත් design කරල ලංකාවෙ මිනිස්සුන්ට දෙන්න තිබ්බ. මොකද මුලින්ම ලංකාවෙ ඉන්න එවුන්ව ගොඩ දාන ගමන් international market එකට approach කරන්න ඕනෙ. Electric onvert කරන එක එච්චර durable නෑ අනික ලොකු නාස්තියක් එකක් දීර්ඝ කාලීනව calculate කරල බලද්දි.

    • @spelectrozonline
      @spelectrozonline ปีที่แล้ว +1

      Lankawe inna un oka sadarana ganakata dunnath ganne naa bn e nisa wena ratawlta denna hithanna aththe 😂

  • @anuradhadilrukshi1550
    @anuradhadilrukshi1550 ปีที่แล้ว

    Lankawe hadana aka hodai..ath ai ane 4 weel wahanayak hadanna bari me jarawal modified karanne nethuwa

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 ปีที่แล้ว +2

    Price eka adu unam. Podi lasana car ekak hadlaa ewana ඉක්මනින් ලකෂ 30/= wage

  • @mepuluk
    @mepuluk ปีที่แล้ว

    Vega Innovations වලට බැරිද Wagon R එකේ ඩිසයින් එකේ ඉලෙක්ට්‍රික් කාර් එකක් හදන්න

  • @user-cn2gt3ir2e
    @user-cn2gt3ir2e ปีที่แล้ว +2

    💌🇱🇰

  • @sajith259
    @sajith259 ปีที่แล้ว +1

    Vrna ewun agaharu loketa rocket hadanawa.
    Mun rida 3k dala weel ekal hadala...gana keeyada dannawa..?
    Miliyana 2k.

  • @chamidagunawardana-bw4zl
    @chamidagunawardana-bw4zl 10 หลายเดือนก่อน +1

    අවෘදු ගානක් බලන් ඉන්නවා,,තාම පාරේ දුවන්නෙ නෑ...

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 ปีที่แล้ว +1

    Sport cars nathuwa full size suv ekak igawa ta haduwanam hari

  • @shareekmuhammeth1308
    @shareekmuhammeth1308 ปีที่แล้ว

    What is the price?

  • @notigaming9503
    @notigaming9503 ปีที่แล้ว +1

    Vega public limited company ekakda

  • @muhammedriiza3219
    @muhammedriiza3219 ปีที่แล้ว +1

    Price pls

  • @damiyacreations2558
    @damiyacreations2558 ปีที่แล้ว +2

    අපේ දේ අගයමු. ඒත් ගාන සැර හින්ද සාමාන්‍ය මිනිහෙක්ට ගන්න බෑනෙ.

  • @somethingdifferent8689
    @somethingdifferent8689 ปีที่แล้ว

    මේවට පුකෙන් හිනා වෙලත් මදි

  • @udayasenanayake-ub8nr
    @udayasenanayake-ub8nr ปีที่แล้ว

    How much

  • @AmilaKarunarthna-mr4jc
    @AmilaKarunarthna-mr4jc 9 หลายเดือนก่อน +1

    රෝද හතරක් වෑන් එකක් පොඩි ගානකට හදන්නකෙො කලමනාකාර තුමනි

  • @joachim3562
    @joachim3562 ปีที่แล้ว

    Can't you manufacure a five seater car?

  • @chandanakumara7582
    @chandanakumara7582 ปีที่แล้ว

    laksha 10 kata denna puluwan kiyapu 7 denekuta yanna puluwan threewheeler aka gena video akak genna

  • @user-qt8nd5jb4s
    @user-qt8nd5jb4s ปีที่แล้ว +1

    1 hadala aurudu 5 vetara keyawanawa😊😊😊

  • @user-is4wv7jf8d
    @user-is4wv7jf8d 10 หลายเดือนก่อน +1

    Bettriya duwaddi charj wenna hadanna berida oka

  • @KumaraHkm-pk3hd
    @KumaraHkm-pk3hd ปีที่แล้ว +1

    car ekak hadanna berida

  • @npktrnsod3694
    @npktrnsod3694 ปีที่แล้ว +2

    ලංකාවෙ නෙ හැදුවෙ ලකෂ 75ක් වත් කියයිද?

  • @amilajayasooriya-yf5db
    @amilajayasooriya-yf5db ปีที่แล้ว +1

    Oka ekek ganna,,,visikarapan baddata

  • @chamikaweerasinghe6561
    @chamikaweerasinghe6561 ปีที่แล้ว

    Lankawe minissunta deyak hadaddi market demand eka Terence nadda.lankawata one three wheel neweialto,vitz wage podi car.ewa 3million walata wada aduwata denda puluwannam eka tamai business eka

  • @stedi8621
    @stedi8621 ปีที่แล้ว +1

    කීයක් වෙයිද ?

  • @tharakatimes
    @tharakatimes ปีที่แล้ว +2

    Sport car හදනව කියල ලොරි ටෝක්ස් දීලා අන්තිමට ත්‍රීවීල් එකක් හදල තියෙන්නෙ 😛

    • @KINGKAVINDA
      @KINGKAVINDA ปีที่แล้ว

      Eyla sport car eka target krnne urope high class ektane. Lankawata galapena whana mass production ekak krnna plan eka athi limited edition ekak widiyra vega vikunala. Salli kohra oneda. Lesi wedak newei

    • @tharakatimes
      @tharakatimes ปีที่แล้ว

      @@KINGKAVINDA Vega Sport car එක ගත්ත එක Buyer කෙනෙක් හරි ඉන්නවද තාම? ලොකුගානක් දීලා GI බටවලින් පාස්සපු 'Sport car' එකක් ගන්න තරම් පිස්සුවක් සල්ලි තියෙන මිනිහෙක්ට නෑ... ඒ Prototype car එක හදල Vega කලේ මෙහෙ ඉන්න බයියො චූන් කරපු එක විතරයි !!

    • @ajinduwara7547
      @ajinduwara7547 ปีที่แล้ว

      ​@@tharakatimesඒක මේ චන්දෙ දවස් වල ගෝටා වෙනුවෙන් වෙගා එකේ බේෂාන් මහත්තයා කරපු වැඩක්.තරුණ අයගේ චන්ද ටිකත් දාලා දෙන්න.මාත් මෝඩයා වගේ අවුරුදු ගාණක් බලන් හිටියා vega evx එක දැන් එයි දැන් එයි කියලා.අන්තිමට ඉන්දියාවේ ගානටත් වැඩී ත්‍රීවීල් එකක් අපිට හම්බුනේ.😂😂😂
      බෙන්ස් වලින් ඉන්දියන් ලේලන්ඩ් වලට බැහැපු රටක් අපි.

  • @elawithtravel320
    @elawithtravel320 ปีที่แล้ว

    Rs kiyada

  • @maheshwijesooriya2458
    @maheshwijesooriya2458 ปีที่แล้ว

    oya huchakku heppunama shovel eken thama ekathu karanna wenne,vega boruwa

  • @jayanthafernando719
    @jayanthafernando719 10 หลายเดือนก่อน +1

    Price?????????????????????

  • @rohanbala3839
    @rohanbala3839 ปีที่แล้ว

    Prize please

  • @charithdesilva7844
    @charithdesilva7844 ปีที่แล้ว +3

    කීයද?

  • @youd7493
    @youd7493 11 หลายเดือนก่อน

    ඕව නෙමේ ගන්න පුලුවන් ගානට කාර් එකක් ඕනෙ. මෝක්ශා වගේ ජරාවක් නෙමෙයි හැබැයි. ටිකක් ලස්සනට හදන්න.

  • @user-ii9fv9fv3t
    @user-ii9fv9fv3t ปีที่แล้ว +1

    ගාන කීයද

  • @lifetobe9633
    @lifetobe9633 ปีที่แล้ว +1

    Charge net kiyala charging point dala nisa.. sola panelwala preformance hithalama adu karala ati.. sûre ekatama.. sola panel gana kathath nee Hik hik

  • @sampathpradeep7702
    @sampathpradeep7702 ปีที่แล้ว +1

    Athal denawa neda

  • @sugathhemantha1922
    @sugathhemantha1922 10 หลายเดือนก่อน +1

    වැඩේ හොදයි අගයනවා නමුත් ඔය එකක් ගන්න මුදලට සැහැල්ලුවෙන් ගෙදර පදින්න කාර් කට්ටක් ගන්න පුලුවන් නේද.

  • @subasinghabandara5430
    @subasinghabandara5430 ปีที่แล้ว

    wisthara katha pahadili na .sinhala danna kenek gaththa nam thamy hoda..obe vidio wlin mama balapu narakama eka

  • @abchhh8206
    @abchhh8206 ปีที่แล้ว

    2millions dwela weel ekak kawda ganna yanne oka wada car ekak hadala tibboth kochchara hondaida ape ung kocharatamat passata yanna tamai kalpana karanne

  • @binuyoutube7478
    @binuyoutube7478 ปีที่แล้ว +1

    ලක්ශෙට තව පොඩ්ඩයි sub ලා ❤️

  • @randimaliyanage9516
    @randimaliyanage9516 ปีที่แล้ว

    Seat eka poddak thawa hodata thibba nam hodai wage

  • @aspsagara2140
    @aspsagara2140 ปีที่แล้ว

    Car ekak ganna පුළුවන්

  • @srimalkodithuwakku3194
    @srimalkodithuwakku3194 ปีที่แล้ว +1

    ලංකාවට Three wheeler ඇති දැන්