දිනක්ෂී ජනප්‍රිය නලුවා සම්මානය ගත්තාම සාරණයත් කියපුදේ - Raigam Teles - Saranga Dinakshi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มี.ค. 2024
  • දිනක්ෂී ජනප්‍රිය නලුවා සම්මානය ගත්තාම සාරණයත් කියපුදේ - Raigam Teles - Saranga Dinakshi
    #raigamteles #sarangadinakshionline

ความคิดเห็น • 449

  • @talkwiththarindu

    මේ වගේ විඩියෝස් දිගටම බලන්න Tharindu Welheage නාලිකාව Subscribe කරලා තියාගන්න ❤️🙏🏻

  • @manelpushpakumari9494

    සාරංගට ලැබුන හොදම සමිමානය දිනක්ෂි....උමාලි ඔතන හිටියනමි අගක් මුලක් නැති පන්ඩිත කතාවක් තමයි කියන්නේ

  • @nadeeshasamarathunga6099

    දිනක්ශි දෝණියත් එක්ක සතුටින් දුවගෙන එන හැටි දැකලා ඇස් වලට කඳුළුත් ආවා❤️ තමන්ට සම්මාන තිබුනත් නැතත් දිනක්ශි සාරංග හැම සම්මාන උළෙලකටම ඇවිත් අනිත් අය වෙනුවෙන් අත්පුඩි ගහනවා❤️ දිනක්ශිගෙ ආදරණීය ගතිගුණ මේ පැටික්කිටත් අඩුවක් නැතුවම පිහිටලා තියනවා❤️ දෝණිගෙයි, දිනක්ශිගෙයි වාසනාවත් සාරංග මේ ලබාගන්න ජයග්‍රහණ වලට හේතුවක් වෙන්න ඇති❤️❤️❤️❤️ සුභ පැතුම් සාරංග අයියේ ❤❤

  • @Niludilrukshi487

    හේතුවක් දන්නේ නෑ ඒත් සාරන්‍යා කියන්නේ ලෝකේම දිනන මැනිකක් කියලා හිත කියනවා හැමදාම ❤

  • @vinu5022
    @vinu5022  +157

    කවුරු කෝම බැන්නත් දිනක්ෂි අක්කිට එයා තමා සාරංග අයියගෙ වාසනාව... ඕනිම සාර්ථක පිරිමියෙක් පිටිපස්සෙම ගැහැනු චරිතයක් ඉන්නවමයි හයියක් වෙලා..❤❤❤

  • @heshdiary
    @heshdiary  +125

    සාරංග ඇවිත් සම්මානය ගන්නවා බලන්න ආසාවෙන් හිටියෙ ඒත් මොනවා කරන්නද හිරු ස්ටාර් නේ 😢 ආසම නලුවෙක් congrarulations කොල්ලො ❤

  • @lakeeshawickramasinghe7773

    වචනෙයේ පරිසමාප්තියෙන්ම නලුවෝ කියන දෙන්නෙක් ෆයිනල් හිටිය එකට සතුටුයි ,, සල්ලි වලට හෙන නලුවො කියලා හිතලා ලිස්ට් එකේ ඉන්න සිගිති නලුවන්ට මේවා හොඳ පාඩම් ,,,

  • @dtironi4489

    ඒ දෝනිව දිනක්ශි හදන විදිය හරි අපූරුයි.හැමදේම කියලා දෙනවා .කවුරු මොනවා කීවත් ඒ දෙන්නා හරි සාර්ථකව ජීවිතේ ගෙනියනවා ..ඒකට දිනශිගේ පවුලෙන් ලොකු උදව් ලැබෙනවා

  • @shreenihewage7275

    රන්දික !! ඔබත් ඉතාමත් දක්ශ නලුවෙක්.!! සාරන්ග සමඟ කරට කර ආවා කියන්නෙ ඉතින් ...❤❤❤

  • @krishani1507

    දාපු හැම මනාපයක් ගානෙම මම ප්‍රාර්තනා කලේ සාරංග අයියා මේ සම්මානය ගන්නවා දකින්නයි . ඔයගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන ❤

  • @DishaniDishani-qj2po

    Cute girl සාරන්‍යා මැනික,සුහ පැතුම් සාරංග අයියා,තවත් ලස්සන නිර්මාණ වලින් දකින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ❤❤❤❤❤

  • @marimarino6519

    දිනක්සි ගෙ හිනාව හැම මොහොතක ම මුහුනෙන් පිරිලා එ වගෙ ම ආදරෙයි චුට් මැනික ත් හිනා වෙච්චි ගමන් ම ඉන්න වාසනාවන්ත දරුවෙක් ❤❤

  • @tdesilva9590

    චූටියයි හේමකයි වගේ බැරෑරුම් ද්විත්ව රංගනයක් කරන සාරංගට තමයි ඕක ලැබෙන්නත් ඕනේ . ආසම නලුවෙක්. සුබ පැතුම් ❤

  • @lakshmieaberathne8377

    ඇත්තටම සාoරග එයාට ලැබෙන චරිත හොඳටම කරනවා. දක්ෂ නළුවෙක් . ජයවේවා .

  • @Chanu97Dhanu96

    මේ දෙන්නා කවුරු දින්නත් හරි ලස්සනට හිනා වෙලා සුබ පතනවා.. හරි නිහතමානීව .

  • @nirmaniwickramasinghe3705

    චූටියා හේමක ද්විත්ව චරිත නිරූපණයට සම්මාන ලැබිය යුතුමයි ❤❤ Congratulations

  • @dhineshakumari3306

    අනේ පින් බර දොනි පැටියා තෙරුවන් සරනයි..අම්මා අප්පච්චි වගේම දක්ශයෙක් වේවි අනාගතේ.තෙරුවන් සරනයි

  • @anupamavinodini

    සාරංග අයියා හරිම ආදරණීය චරිතයක්. ආදරෙයි ❤

  • @Thilak_karunathilaka

    හරිම සතුටුයි සාරංග වෙනුවෙන් චුංගා හරිම ලස්සන ට වැඩේ කලා❤❤❤ ඔයාලා ට හැමදාම ආදරෙයි මාගේ උණුසුම් සුභ පැතුම් ❤❤❤❤❤❤❤❤

  • @VG11779
    @VG11779  +97

    සාරන්‍යා හරිම ආදර්ණීය දරුවෙක් ❤