Take Care | Episode 18 - (2024-07-28) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • #ITN #ITNSriLanka #ITNDigital #TakeCare #episode18
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 1.8K

  • @1994-g4h
    @1994-g4h 2 หลายเดือนก่อน +2424

    අවුරුදු පහක විවාහ ජීවීතේ දරුවෝ දෙන්නෙක් අහිමි උනු බලාපොරොත්තු අත් අරින්නේ නැතුව තවමත් මග බලන අම්ම කෙනෙක් මම. කිරි සිහින දකින සියලු අම්මාවරුන්ගෙ කිරි සිහිනය සැබෑ වේවා ❤

    • @buddhikacabral8833
      @buddhikacabral8833 2 หลายเดือนก่อน +52

      Oage balaporoththu ikmnin ituwewa❤

    • @M-DGroup
      @M-DGroup 2 หลายเดือนก่อน +20

      Thurunuwange pihitath....siyaluma deviyange pihita ashirwadayan oyage kiri sihinaya sebe wawa....!!!

    • @nadeeshadoorage4419
      @nadeeshadoorage4419 2 หลายเดือนก่อน +30

      ඔයාට ඉක්මනින්ම දරු සුරතල් බලන්න ලැබේවා❤

    • @TheAbga
      @TheAbga 2 หลายเดือนก่อน +27

      පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔයාගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා 🙏

    • @dammikasriyani544
      @dammikasriyani544 2 หลายเดือนก่อน +19

      සියළු ප්‍රාතනාවන් ඉස්ඨ වේවා..❤❤❤

  • @RelaxationVibes223
    @RelaxationVibes223 2 หลายเดือนก่อน +353

    මම මේ කතාව බලන ගමන් කල්පනා කරන්නේ මේ සමාජෙ හැටි. මිනිහ පිට ගියත් ගෑනි වැරදියි. ගෑනි පිට ගියත් ගෑනි වැරදියි.
    දැන් බලන්න මේකෙම වැටෙන comments. ගෑනි ඕනවට වඩා පිරිසිදු උනාම මිනිහ පිට යන එක සාදාරනයිලු. තවත් වෙලාවක drama එකක හරි ඇත්ත ලෝකෙ හරි ගෑනි හෙන අපිරිසිදුයි. මිනිහ පිට යන එක සාදාරනයිලු. දැන් එතකොට ගෑනු ඉන්න ඕන කොහොමද? පිරිසිදුවටද අපිරිසිදුවටද?
    එතකොට ගෑනු පිට යන්නෙ නැතුව ඉන්නෙ පිරිමි perfect හින්දද? උන්ගේ වැරදි ඇත්තෙම නෑ?
    පිරිමි හැත්ත වටේ ගියාම ඒ වැරැද්දත් ගෑනු පිට දාන්නේ ගෑනුමයි. පුදුම වැඩක් ඒක සිරාවටම 😂

    • @sarathjayaweera7965
      @sarathjayaweera7965 2 หลายเดือนก่อน +1

      👍

    • @deshaninadeesha71
      @deshaninadeesha71 2 หลายเดือนก่อน

      Ow neda

    • @lakminikarunathilaka1261
      @lakminikarunathilaka1261 2 หลายเดือนก่อน +1

      Aththa kathawa

    • @tushariperera7650
      @tushariperera7650 2 หลายเดือนก่อน +1

      Pirimi tamat ganunge jeewita vinasa karanne,antimata eyala dannet naha dakket naha ,hodama de tamai pawul jewite di dennagen ekkenekuta aniyam sambandayak tienawa kiyala danunot penwanna sakki hoyagena nihadawa pattakata wena eka, antimata waradda karapu kenata hama dema ahimi wenawa,pera pin tibunot hodin idewi,

    • @pragathithilakaratne4998
      @pragathithilakaratne4998 2 หลายเดือนก่อน +2

      Wate yana gaanu thamayi ewa sadaraneekaranaya karanne

  • @ඕලුනෙලුම්
    @ඕලුනෙලුම් 2 หลายเดือนก่อน +109

    මම වගේම දරුවන් පතනා සියලූම මව්වරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා 🙏🙏

  • @sadhunimigaaraa770
    @sadhunimigaaraa770 2 หลายเดือนก่อน +254

    අම්මෝ බිමල් අයියාගෙ පැමිණිම❤️ සුපිරියක්ම වෙයි තවත් කතාව❤️❤️🥰

  • @krishanaluthgama4610
    @krishanaluthgama4610 2 หลายเดือนก่อน +72

    බැන්ද කපල් එකකගෙ පවුල් ජීවිතයේ තීරණ ගන්න ඔනා එයලා මිසක් දෙමව්පියෝ නෙමේ. කතාවට උනත් මේ වගෙ දේවල් අනන්තව පව්ල් අතර තියෙනවා. නම්බුව කිය කිය ළමයෙක් නැතුව වයසට යනකන් ඉන්න ඔනාද. ජීවිතයට ආදර්ශ ගන්න පුළුවන් පට්ට කතාවක්. අසෙනිගෙ චරිතේ පට්ට ඒ රගපෑම ඒ දෙබස් මරු. අසෙනි හැමදේම කරන්නෙ පවුල රැක ගන්න. බිමල් ආවා කියන්නේ තවත් රසවත් බිමල් ආවට ගියාට චරිත භාර ගන්නෙ නෑ

  • @ShamindriVithanage
    @ShamindriVithanage 2 หลายเดือนก่อน +242

    අසේනි නපුරු වුනේ වාසල divorce එක ඉල්ලලා, මේනකා හම්බු වෙන්න ගිහින් මේනකාට පැනල යන්න කතා කරපු බව දැන ගත්තට පස්සෙ. එයා හිතන් හිටියෙ වාසල මේනකාව time pass එකක් හැටියට පාවිච්චි කරාට ආදරය අසේනිට කියල, දැන් වාසලගෙ හැසිරීමෙන් ඒක එහෙම නෑ වගේ කියල තේරෙන කොට එයා ආයෙ වාසලව එයාට හරව ගන්න පිස්සුවෙන් වගේ තමයි දැන් වැඩ කරන්නෙ පවුලෙ නම්බුව ආරක්ෂා කර ගන්න.

    • @anushasubhashani9984
      @anushasubhashani9984 2 หลายเดือนก่อน +16

      අම්මා කියන හැටියට පව්ඩර් හලලා තියෙන්නේ අසේනි

    • @ShamindriVithanage
      @ShamindriVithanage 2 หลายเดือนก่อน +1

      @@anushasubhashani9984 ඔව්. ඒ වාසලට එයාගෙ වටිනාකම ඒ විදියට හරි පෙන්නන්න. එයා මේනකාට ලැබෙන්න ඉන්න දරුව නිසා, එයාගෙ හිතේ තියන හැගීම් පාලනය කරගෙන ඉන්න කෙනෙක්, පවුලෙ නම්බුව රැක ගන්න. හැබැයි වාසලගෙ divorce කතාව එයාට දරා ගන්න බෑ

    • @srilankanyoutubeschool
      @srilankanyoutubeschool 2 หลายเดือนก่อน

      ඒකනේ... එයාද කරේ ඒක​@@anushasubhashani9984

    • @susilagunawardhane5173
      @susilagunawardhane5173 2 หลายเดือนก่อน

      Ai ehema deyak kale eya.?​@@anushasubhashani9984

    • @hsinthanashevon4895
      @hsinthanashevon4895 2 หลายเดือนก่อน

      අසේනි පවුඩර් හලලා තියෙන්නේ මේනකාට නෙවෙයි මම හිතන විදිහට වාසලට..

  • @miyurigamage8205
    @miyurigamage8205 2 หลายเดือนก่อน +461

    ඇත්තටම අසේනි චරිතය පවු😢😢 පවුල් ජීවිතයකට තුන්වැන්නෙක් ආවම කොයිතරම් හිතේ පීඩාවක් ඇත්ද😢😢

    • @sonyabanda6543
      @sonyabanda6543 2 หลายเดือนก่อน +14

      දිනක්ෂි උමාලිට කලේ ඒකම තමා!!

    • @LimitedEdition2991
      @LimitedEdition2991 2 หลายเดือนก่อน

      @@sonyabanda6543කවුද කිව්වෙ උමාලිද 😅 අනුංගෙ httawal හොයන්නැතුව හිටාං

    • @AATManegmentaccounting
      @AATManegmentaccounting 2 หลายเดือนก่อน +11

      ​ඇයි ඔයා දැක්කද , වචනෙකින් හරි මනුස්සයෙක්ගෙ හිත රිද්දන්න තියෙනවනම් මේ අමුතු ඇටේ මිනිස්සුන්ට වෙන මුකුත් ඔනේ නෑ 😂😂😂😂😂 ජන්මෙන් එන්නෙ ඔවා

    • @yashodhasamaradheera7475
      @yashodhasamaradheera7475 2 หลายเดือนก่อน +4

      ඒ ගෑණි ඉල්ලං කන්නේ

    • @SamadhiRathnayakefansclub
      @SamadhiRathnayakefansclub 2 หลายเดือนก่อน

      @@sonyabanda6543 Ay saranga babada? Ane gon katha

  • @thanujaperera6701
    @thanujaperera6701 2 หลายเดือนก่อน +22

    අසේනි කොච්චර බුද්ධිමත් වුනොත් ඒ චරිතේ හරිම දරදඬුයි.හැමවේලේම අනිත් අයව පාලනය කරගෙන ඉන්න බලන්නේ

  • @champikakumari5973
    @champikakumari5973 2 หลายเดือนก่อน +351

    අසෙනිගෙ චරිතයට මම මාරම කැමති.එයා ලස්සනට රගපානවා.❤

    • @dilkathushani2054
      @dilkathushani2054 2 หลายเดือนก่อน +1

      Jnm bn

    • @Pradip555-n2e
      @Pradip555-n2e 2 หลายเดือนก่อน

      Ehema charitha drama wala vitharai.

    • @mangalikaperera1393
      @mangalikaperera1393 หลายเดือนก่อน +1

      ඔව්... විවාහක කාන්තාවකගෙ ගෞරවාන්විත බව රැකුනු චරිතයක් අසේනි කියන්නෙ.

  • @TharushiNavodya-cm7jz
    @TharushiNavodya-cm7jz 2 หลายเดือนก่อน +23

    අසේනිගෙ චරිතය ඇය ඉතා දක්ශ විදිහට රගපානවා.කතාව බලන්න ආස හිතෙන්නේ ඇයගේ විශිෂ්ඨ රගපෑම.👍❤️(👌)

  • @ShanikaMadushani-y9f
    @ShanikaMadushani-y9f 2 หลายเดือนก่อน +678

    අසේනිගෙ අම්මම තමයි එයාව පුලුවන් තරම් මානසිකව වට්ටන්නේ දරුවො මතක් කර කර 😢

    • @hansanirandima8287
      @hansanirandima8287 2 หลายเดือนก่อน +12

      අම්ම තාත්තා කියන දේ අහන්න ඕනි ඒත් තමන්ගේ පවුල් ජීවිතේ රැකගෙන.අනික පවුලේ නම්බුව ගැන හිතල ජීවිතේ ගන්න ඕන තීරණ ගන්නේ නැතුව හිතින් වයිර කර කර දුක්ව විදිනවනම් ඒකත් ගොන් කමක්.අසේනිත් එහෙමයි

    • @lalishafernando2395
      @lalishafernando2395 2 หลายเดือนก่อน

      0​@@hansanirandima8287

  • @ramanisudarshikasudarshika9609
    @ramanisudarshikasudarshika9609 2 หลายเดือนก่อน +143

    Asia cup eka දිනපු අපේ කෙල්ලන්ට සුබ පැතුම්

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 2 หลายเดือนก่อน +303

    කතාවේ මුල ඉදන්ම හැම කොටසක් ගානේම ආදර්ශයක් ගන්න පුලුවන්❤

    • @AsankaRanjan-lv9dd
      @AsankaRanjan-lv9dd 2 หลายเดือนก่อน

      Ara pissu kolla kage kauda katawanam maru 🎉

  • @lahirusampath8664
    @lahirusampath8664 2 หลายเดือนก่อน +712

    දරුවෙක් වෙනුවෙන් පෙරුම් පුරන මම වගේම, හැම අම්මෙක්ම, මේ කතාව ඇතුලේ ජීවත් වෙනවා ඇති.😢

    • @NuwanthiPramawasha
      @NuwanthiPramawasha 2 หลายเดือนก่อน +15

      Budusaranai oyta lgdima oyge kiri sahitya sebe wewa ❤

    • @beequeen4607
      @beequeen4607 2 หลายเดือนก่อน +19

      මේ ලෝකයත් ශාසනයත් ආරක්ෂා කරන දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තෙරුවන් සරණින් ඔයාගෙ කිරි සිහිනය සැබෑ වේවා ❤

    • @IshaniMadushika-d6i
      @IshaniMadushika-d6i 2 หลายเดือนก่อน +23

      ඔබෙත් මගෙත් දරු පැටියෙකු බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ගෙමත් කිරි සිහිනය රුවන්වැලි මහ සෑ අනුහසින්, ජය ශ්‍රී මහා බෝදියේ අනුහසින්, සත් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඉක්මනින්ම සැබෑ වේවා. 🙏🙏🙏

    • @DilruHerathmudiyanselage
      @DilruHerathmudiyanselage 2 หลายเดือนก่อน +2

      Kiri sihinayata adaren kiyala search karanna ake daruwek kusata enna kiya bhawanak thiyenewa vanadi 3k athi ona nam eka karanna aththatama math kala eka hari giya vishwasayen karanna math vishwasa kala. Oyata labei aththatama budusaranai ne ne kiya kiya hithannama epa eka aththatama thamantama balapanawa.labenewa kiyala hithanna.

    • @lahirusampath8664
      @lahirusampath8664 2 หลายเดือนก่อน

      @@NuwanthiPramawasha thank you❤️

  • @dulinijayaniaka5121
    @dulinijayaniaka5121 2 หลายเดือนก่อน +371

    සාරංගයි දිනක්ෂි බැදලා කියලත් අමතක වෙනවා මේක බලනකොට.. ඇත්තට ම හරි ලස්සන කතාවක්❤❤

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 2 หลายเดือนก่อน +142

    ළමයි ලොකු වෙලා පවුල් උනාට පස්සෙ දෙමව්පියන් ඕනවට වඩා ඒකට ඇඟිලි ගහන්න ගියාම , ඒ පවුලට පැවැත්මක් නැ.. අසෙනිගෙ අම්මා ඒ චරිතෙ හරියටම රඟපානවා ඉඟියකින් පවා ❤

  • @kushi784
    @kushi784 2 หลายเดือนก่อน +622

    මේ මහ ගෑනි ගෙ මිත්‍යා විශ්වාස නිසා තමා..ඒවට අනුව වැඩ කරන්න ගිහින් තමා අසේනි ගේ පවුල විනාශ උනේ😢

    • @pramudinawodya
      @pramudinawodya 2 หลายเดือนก่อน +10

      Eknm athth

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 2 หลายเดือนก่อน +9

      Kauda e powder dala

    • @EnochMaheshsilva
      @EnochMaheshsilva 2 หลายเดือนก่อน +17

      අසේනිගේ පවුල නෙමේ...ලංකාවේ මහ පුටුවේ ඉඳලා එහෙම වෙලානේ රටට මෙහෙමත් වෙලා තියෙන්නේ..

    • @madhu3565
      @madhu3565 2 หลายเดือนก่อน +2

      Lankawata uneth eka

    • @devindaranaweera1300
      @devindaranaweera1300 2 หลายเดือนก่อน +1

      Sira

  • @GaniduMinhash
    @GaniduMinhash 2 หลายเดือนก่อน +216

    ජීවිතයට බැදීමක් ඇති කරගන්න කළින් හොදින් හිතන්න , මේ තමන්ගේ ජීවිතයයි 🖤

    • @برو-ذ1ش
      @برو-ذ1ش 2 หลายเดือนก่อน +2

      Aniwaryenma

    • @hsinthanashevon4895
      @hsinthanashevon4895 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ඇත්ත

  • @hansiprabodani3821
    @hansiprabodani3821 2 หลายเดือนก่อน +427

    නම්බුවනෙමේ බම්බුව ඔහොම විදව විදව ජීවත් වෙන්න ඕනිද නම්බුවක් නිසා , නියම කතාවක් ♥️

    • @Ewonzyහඩින්හදවතට
      @Ewonzyහඩින්හදවතට 2 หลายเดือนก่อน +16

      ගොඩක් අයට වැරදුනා සහ බැදීම් නිසා අතැරලා දාන්න බැරි ගොඩක් දේවල් අර කිව්වත් වගේ ඔය බම්බුව නිසා විනාස උණා 😮

    • @ShiromiSiriwardane
      @ShiromiSiriwardane 2 หลายเดือนก่อน +17

      නම්බුව කියන්නේ තමන් හිතෙන් හදාගත්ත දෙයක් මිසක් අනිත් අයට ඒකෙ වැඩිය ගානක් නෑ

    • @AsankaGunasakara-po4fm
      @AsankaGunasakara-po4fm 2 หลายเดือนก่อน +2

      😢

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 2 หลายเดือนก่อน +20

    හරිම ලස්සන කතාව සති අන්තය එනකන් බලන් ඉන්නෙ නොඉවසිල්ලෙන් හැමොම තමන්ගේ වගකීම හරියටම ඉටු කරනවා ජෙසු පිහිටයි 🌹♥️

  • @iranganikosatha190
    @iranganikosatha190 2 หลายเดือนก่อน +938

    Teke care බලන්න සෙනසුරාදා ඉරිදා වෙනකං ආසාවෙන් බලන් අය කෝ

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali1718 2 หลายเดือนก่อน +25

    දරුවෝ බලා පොරොත්තු වෙන් ඉන්න හැම අම්මා කෙනෙක් ට ම ලැබේවා නැත්නම් හැම පිරිමියාම වෙනස් වෙලා වෙන අය පස්සේ යනවා 😢

    • @udayangalakmal6868
      @udayangalakmal6868 2 หลายเดือนก่อน

      හ්ම්ම්.

    • @wasanasewwandisewwandi8227
      @wasanasewwandisewwandi8227 2 หลายเดือนก่อน

      ඔව් ළමයෙක් නැතත් යනවා හම්බුනත් දැන් ගෑනි ඉස්සර වගෙ ලස්සන නෑ කියලා යනවා උන් කෝමත් වටේ යනවා 😂

    • @mangalikaperera1393
      @mangalikaperera1393 หลายเดือนก่อน

      ළමයි නැති පිරිමි ඉන්නෙ ඉතාමත් කලාතුරකින් සමාජයේ. ජරා ගෑණු පස්සෙ යන පිරිමි ඊට වඩා ඉන්නව මේ සමාජයේ. එතකොට පිරිමි ජරා ගෑණු එක්ක ලගින්නෙ ළමයි නැතිනිසා නෙවෙයි. කුණු රසට ආස නිසා. වෙනස් කියල හොයන්නෙ කුනු කියලා දැනෙන්නෙ ජීවිතේ මහලු වයසට ආවට පස්සෙ. එතකන් ඒක දෑනෙන්නේ නෑ.

  • @irantharathnayake8671
    @irantharathnayake8671 2 หลายเดือนก่อน +13

    මම ළඟම
    අහගෙනම ඉන්නම්
    බොරු දාහක් අස්සේ
    එක ඇත්තක්වත්
    කියනකම්..
    බලාගෙනම ඉන්නම්
    දෙපිට පෙරළු හීන අස්සේ
    එක පිටක ඇත්තක්
    පේනකම්..
    මේ හාදකම්,
    මේ නාඩගම්,
    බලාන හූල්ලන්නම්
    කවදාකහරි
    හොට ඇනෙනකම් බිම..
    මතක තියාගන්න !!!
    හැමදාම වගේ
    එදාටත්
    ළඟින් ඉන්නේ
    මේ මම..
    ඉරා@

  • @ranganidileka9249
    @ranganidileka9249 2 หลายเดือนก่อน +331

    කසුන් කියන චරිතය තුල දැක්ය හැක්කේ ඔහු තම බාල වයස් සිමාව තුල ලමාහිංසනයට ලක් වු චරිතයකි.

    • @pramitharubasingha8900
      @pramitharubasingha8900 2 หลายเดือนก่อน +29

      ඔව් අනිවාර්යයෙන්ම .අර වේවැල දැකල අච්චර වෙව්ලන්නෙ කොච්චර ගුටිකාල ඇද්ද ?

    • @NethminiPrawanshika
      @NethminiPrawanshika 2 หลายเดือนก่อน +12

      ඒ කතාවනම් මටත් තේරුනා... එයාගෙ මනසෙ ඒක තාම මතකයක් වෙලා තියෙනවා.. එකයි අසේනි කලින් කිව්ව්වෙත් කසුන්ව කන්ට්‍රෝල් කරන විදිහ එයා දන්නවා කියල...

    • @isharaekanayakeishi9519
      @isharaekanayakeishi9519 2 หลายเดือนก่อน +3

      එකනම් ඇත්ත

    • @us4604
      @us4604 2 หลายเดือนก่อน +2

      @@pramitharubasingha8900 ගුටි කාලය ද නැත්තම් ඌ ඒ වෙලාවේ ගුලියක කාලා බෑඩ් ට්‍රිපක් ගියාද දන්නේ නෑ. :D

    • @ChamudiRanshimala
      @ChamudiRanshimala 2 หลายเดือนก่อน +4

      ඇසේනි පෙන්නන කෙනා නෙමෙයි

  • @shashindiupeshala3799
    @shashindiupeshala3799 2 หลายเดือนก่อน +550

    ඇත්තටම කවදාවත් මේ තරම් උනන්දුවෙන් ටෙලි නාට්‍යයක් බලලා නෑ ❤

  • @chamyafonseka575
    @chamyafonseka575 2 หลายเดือนก่อน +44

    Math Aurudu 5k thisse daruwek balaporoththu wenawa.me kathawa baladdi puduma thram dukak denenawa😢heta laparoscopy operation ekata ynwa..ashirwada kran ynnko hemoma ikmnta mge menik kete mage lagata enna kyla🥹

    • @LakshaniHewage
      @LakshaniHewage 2 หลายเดือนก่อน +2

      අහන්නකෝ 🥰 ඔයාට ඉක්මනින් දරුවෙක් ලැබෙනවා ❤ 2025 ඔයා අම්මා කෙනෙක් වෙනවා. සතුටින් ඉන්න බෙහෙත් අරන් stress නෝවී ❤️ හැමදේම හරි යයි.. බුදු සරණයී ❤

    • @fathimaparook9713
      @fathimaparook9713 2 หลายเดือนก่อน +2

      සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔබේත් මගේත් කිරි සිහිනය සැබෑ වේවා ....!!( මාත් අවුරුදු 5ක් බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් )

    • @ShasikaUdayakumara
      @ShasikaUdayakumara 2 หลายเดือนก่อน +1

      Oyage sihinaya sebe wewaa..

  • @indufernando-q2l
    @indufernando-q2l 2 หลายเดือนก่อน +71

    හරිම දක්ෂයි හැමෝම..අසේනිත් ඉතාම විශිෂ්ඨ රඟපෑමක්...හරිම ගුප්ත චරිතයක් ඒක..හැබැයි ඇය පලිගැනීමේ චේතනාවෙන් මේ හැම දෙයම කරන්නෙ කියලා මට හිතෙනවා...

    • @priyanwadalokuliyana9984
      @priyanwadalokuliyana9984 2 หลายเดือนก่อน +7

      Thamunta ei wage deyak unahama gahaniyakata danena duka pita kirimak eka paliganeemama nemei. Asenige konayen eya hithanne man wage yahapath ganiyektath ai mei miniha mehema kale kiyana eka witharamai

    • @mekhalaliyanage7834
      @mekhalaliyanage7834 2 หลายเดือนก่อน

      Oya director da?😂​@@priyanwadalokuliyana9984

    • @janakalife
      @janakalife 2 หลายเดือนก่อน +2

      දරුවා ලැබුනාම දරුවගෙනුත් පලි ගනීවි.

  • @CharithaCharith-l9s
    @CharithaCharith-l9s 2 หลายเดือนก่อน +180

    මේ කතාවෙ හැටියට අසේනිගෙ තාත්තට මානසික ආබාධයක් තියනවා ඒක තාමා හරියට කියන්නෙ නෑ ඒ නිසා අසේනිටත් ඒ තරම් නැති උනත් OCD කියම ලෙඩේ තියනවා පෙන්න හදනවා.සමහරවිට කසුන් අසේනිගෙම මල්ලි කෙනෙක් වෙන්න පුලුවන්(වෙන අම්මෙක්ගෙ) ඒකයි කසුන්ටත් මානසික ආබාධයක් තියනවා පෙන්න හදන්නෙ.තව ඉස්සරහට තමා තේරුම් ගන්න වෙන්නෙ හරියටම.
    කොහොම උනත් මේ කතාව හරිම ලස්ස්නයි.Super actingWell done Saranga, Dinakshi & Rebecca. .

    • @pawanilaksha7591
      @pawanilaksha7591 2 หลายเดือนก่อน +6

      මටත් හිතුනෙ ඕකමයි 🥲

    • @Sugar_crush.93
      @Sugar_crush.93 2 หลายเดือนก่อน +10

      ඇත්ත වාසල කරපු දේමයි අසේනිගෙ තාත්තා කරල තියෙන්නෙත් ඒකනෙ අම්මා කියන්නෙ සමාවක් දෙන්න බෑ කියල තාත්තට

    • @pasindumalith4117
      @pasindumalith4117 2 หลายเดือนก่อน

      ඕකම මටත් හිතුනා

    • @ranganidileka9249
      @ranganidileka9249 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @lileesha
      @lileesha 2 หลายเดือนก่อน

      Superb explanation

  • @kanchanakumari4335
    @kanchanakumari4335 2 หลายเดือนก่อน +151

    මේ වගේ ලස්සන කතාවක් බලන්නෙ ගොඩ කාලෙකින් .. ඉතින් ඇත්තම කියනවනම් හරිම ලස්සනයි..

  • @commenter1111
    @commenter1111 2 หลายเดือนก่อน +187

    මූ වටේ ගිහින් ආවම ඒකත් ඉවසන් මුගෙ කටේ සද්දේ බලන්නත් ඕනේ😂

    • @JayanandaRathubaduge
      @JayanandaRathubaduge 2 หลายเดือนก่อน +5

      Eka nam aththa.man ehema nam denne hombata 60k.

    • @Wasundara1043
      @Wasundara1043 2 หลายเดือนก่อน +2

      කියලා වැඩක් nee ...tuu witarak මේ වගේ මිනිස්සු

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 2 หลายเดือนก่อน +2

      😂😂😂😂

    • @DilaniJayarathna-y7l
      @DilaniJayarathna-y7l 2 หลายเดือนก่อน +2

      ඉදකින්ද කියන්නේ 🤕

    • @mangalikaperera1393
      @mangalikaperera1393 หลายเดือนก่อน +4

      ඕක තමයි එවැනි සැබෑ ජීවීන්ගේ හැටිත්. 🤣 🤣 මේක කතාවක් උනාට ඇත්ත ඕකයි.

  • @adhiwickramasinghe4191
    @adhiwickramasinghe4191 2 หลายเดือนก่อน +118

    සමහර නාට්‍ය වගේ මේ නාට්‍යයේ නලු නිලියන්ව අනවශ්‍ය ලෙස මේකප්වලින් සුදු කරලා කැත කරලා නැති එක නම් හරිම හොදයි . අපේ රටේ මිනිස්සුන්ට ලැබිලා තිබෙන ඒ Skin tone එකට ගැලපෙන විදියට මේකප් එක කරලා තියනවා . හරිම ලස්සනයි . සරලයි❤

  • @senuradineth4738
    @senuradineth4738 2 หลายเดือนก่อน +4

    නීතියක් ඕනෙම ද සන්සාර ප්‍රේමයට ..... අත්සනට හිමි වේවි ඒ සිරුර සීතලට 🥺❤️ I felt it

  • @DgRuwani
    @DgRuwani 2 หลายเดือนก่อน +25

    ඇත්තට ලස්සනයි කියන්නේ කියාගන්න බැරි විදිහට ❤❤❤සෙනසුරාදා ඉරිදා වේනකම් බලාගේන ඉන්නේ මේක බලන්න ඇත්තට ❤❤

  • @Nisansala-c9v
    @Nisansala-c9v 2 หลายเดือนก่อน +139

    අවුරුදු 5ක් දරුවෙක් නැතුව දුක් වෙන කෙනෙක් මම .ඒත් බලාපොරොත්තු අත් හරින්නේ නෑ.මටත් කවදාහරි මගේම කියලා දරුවෙක් ඉදී.ඒකට වෙලාව එන්න ඕන

    • @Newhonorphond
      @Newhonorphond 2 หลายเดือนก่อน +4

      Ruwanweli seya wadinna. Bara wenna. Sathpaththini ammata barayak wenna. Oyata ikmanin babala lebei. ❤❤

    • @rasangitharuka3899
      @rasangitharuka3899 2 หลายเดือนก่อน +4

      තෙරුවන් සරණින් ඉක්මටම ඒ හීනේ හෑබෑ වෙන්න ඕනේ ♥️😘

    • @KsJoker-wz4ug
      @KsJoker-wz4ug 2 หลายเดือนก่อน

      Vishva maeniyange pihita patha n na Sampath priyadatashana guruthumaa pihita vevi .ikmaninma prathipala kabei

    • @Nisansala-c9v
      @Nisansala-c9v 2 หลายเดือนก่อน

      @@KsJoker-wz4ug 🙏🙏❤❤

    • @Nisansala-c9v
      @Nisansala-c9v 2 หลายเดือนก่อน

      @@Newhonorphond 🙏🙏❤❤

  • @NishiCreations1521
    @NishiCreations1521 2 หลายเดือนก่อน +273

    අසේනි ඊයේ කොටසෙ කිවුවෙ වාසලට පහල මේසේ උඩ අසේනිගෙ ෆෝන් එක තියෙනවා ඇරන් එන්න කියලා..ඒ කියන්නෙ හිතේ තිබ්බෙ වාසලව වට්ටන්න..හිතපු නැති විදිහට ප්ලෑන් එක වෙනස් උනා මේනකා වැටුන නිසා

    • @AthapaththuMadusanka
      @AthapaththuMadusanka 2 หลายเดือนก่อน +18

      Aseni wasalawa wattanna heduwe.4n eka genna kiyala .thamange geni ඉස්සරහ thawa geniyak gena balanakota කොච්චර asaranada aseni pau

    • @RelaxationVibes223
      @RelaxationVibes223 2 หลายเดือนก่อน +1

      Ow. Eth wasalawa wattala eya balaporoththu wenne mokakda

    • @supinimudage9358
      @supinimudage9358 2 หลายเดือนก่อน +33

      Asenige Amma qwe Asenige thattha wena genu Aya langata Yana eka newathune asaneepa wena nisa kiyala. Wasalawath asaneepa karanna thama oka karanna atthe

    • @rosh0772069628
      @rosh0772069628 2 หลายเดือนก่อน +1

      ​@@RelaxationVibes223Ai amma qe, mahatthyata wife ge age denenna ona kyla, thaththa kohomath ledek nisa ammta eka ththathata danawanna wediya mahnsi wenna une ne kyla... wasala wa wattala wife ge age denenna krpu ekk.. ethkota aseni saaththu krnawa,wasala ge hitha wens wenawa

    • @dineshachandimali5135
      @dineshachandimali5135 2 หลายเดือนก่อน +1

      ඉ​@@AthapaththuMadusanka

  • @nayanakumari7476
    @nayanakumari7476 2 หลายเดือนก่อน +66

    අර කෙහෙල්මල් ජානු ගෑනිගෙ කතාව දාන්නැතුව මේ කතාව දැම්මනම් කොච්චර හොදද

    • @DilkiNimeshika
      @DilkiNimeshika 2 หลายเดือนก่อน +1

      අම්මේ ඔව් 😂😂

    • @kalanimendis1406
      @kalanimendis1406 2 หลายเดือนก่อน +2

      අම්මෝ ඔව්. ජානුගේ රොටි මූන බලන්න අපිට බෑ.

  • @erangijayasekara1558
    @erangijayasekara1558 2 หลายเดือนก่อน +688

    පට්ට ලස්සන කතාවක් 🫡

  • @WenushiRashmika
    @WenushiRashmika 2 หลายเดือนก่อน +102

    සියලු රංගන ශිල්පීන් ශිල්පිනියන් තමන්ගේ චරිත වෙනුවෙන් උපරිම සාධාරණයක් කරනවා . ස්කිප් නොකර බලන ලස්සන කතාවක් .💖💖💖

  • @anuu19
    @anuu19 2 หลายเดือนก่อน +157

    Aseni කලින් ඉදල kasun ගැන ලොකු දෙයක් දන්නවා වගේ. Kasun control කරන හැටි දන්නවා කිවේ.. එය⁣ා ගහන්න නෙවෙ වගෙ ඇත්තටම හිතාගෙන හිටියෙ. වෙිවැල දැක්කම කසුන්ට පරණ මොකක් හරි සිද්ධියක් මතක් වෙනවා වගේ.. අම්මාවත් මතක් වුනා එයාට. ඒ විදියට වෙව්ලන්න තරම් මානසික භීතියක් එන්න තියන හේතුව අසේනි දන්නවා.

    • @samudraliyanage4486
      @samudraliyanage4486 2 หลายเดือนก่อน +19

      Kukul චමින්ද wage thaththek inna athi

    • @SamanthikaKumuduni-g1k
      @SamanthikaKumuduni-g1k 2 หลายเดือนก่อน

      Ekanam.aththa😮​@@samudraliyanage4486

    • @navinigunawardhana3036
      @navinigunawardhana3036 2 หลายเดือนก่อน

      ඉතින් කසුන් කියන්නේ අසේනි ගේ දුරින් නෑදෑයෝ නේ ඉතින් අසේනි කසුන් ගේ ඉතිහාස දන්නවා ඇති..,කසුන් පොඩි කාලේ ළමා හිංසනයට අහුවෙලා ඇති..,

    • @imeshakumari7870
      @imeshakumari7870 2 หลายเดือนก่อน

      අසේනිගේ තාත්තා කසුන්ගෙත් තාත්තා වෙන්නත් පුලුවන් .කොහොම වුනත් කසුන් ලමා කාලයේ හිංසනයට පත්වෙච්ච ලමෙක්

    • @DinuDilshan
      @DinuDilshan 2 หลายเดือนก่อน +1

      Ekamam matat hituna mokak hari ledak tiynawa kasunta ekata behet aseni dannawa 🤔🙂

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 2 หลายเดือนก่อน +91

    ඇත්තටම හරිම ලස්සන තේමාවක් හැමෝම උපරිම සාදාරණයක් කරනව තමන්ගෙ චරිත වලට දිනක්ශිගෙන් මෙහෙම රංඟනයක් දැකලම නෑ.එයා සම්පූර්ණයෙන් වෙනස් එතන ඉන්නෙ තනිකරම මේනකා දිනක්ශි කෙනෙක් එතන නෑ රංඟන කුසලතාවය ඉතාමත් හොදින් නිරූපණය කරන්න පුළුවන් කතාවක් සතියක් බලන් ඉන්න බෑ ඒ තරම් ඇබ්බැහි වෙලා සුපිරි ❤❤❤

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 2 หลายเดือนก่อน +230

    ආයෙම පරන music එක❤ ඒක තමයි කතාවට ගැලපෙනම එක

    • @A_P_Kasun
      @A_P_Kasun 2 หลายเดือนก่อน +2

      අක්කා කෝමද ඔයාට රං❤️😘

  • @senanikulasingha7742
    @senanikulasingha7742 2 หลายเดือนก่อน +5

    අසිනි අම්මාගේ කතාව අහලා මිනිහාව අසනිප කරලා හරි ලග තියාගන්න බලන්නේ අසිනිගේ තාත්තාව අම්මා තියන් ඉන්නවා වගේ එකයි පවුඩර් දැම්මේ ඉතින් ..අසිමිත ආදරය ❤

  • @nilushadilrukshi5848
    @nilushadilrukshi5848 2 หลายเดือนก่อน +102

    Take care ගැන මගේ අදහස මේ හැම අදහසකටම වඩා වෙනස්. පවුල් ජීවිතය ඇතුලේ බිරිදකට අසේනි කෙනෙක් වගේම, මේනකා කෙනෙකුත් වෙන්න සිද්ධ වෙනවා. ඒ චරිත දෙකේම සම්මිශ්‍රණය තමයි සැබෑ බිරිදක් විය යුත්තේ. ආදරය සහ ලිංගිකත්වය සමබර වීම තුලයි පවුල් ජීවිතයක පැවැත්ම තීරණය වෙන්නෙ. මට අනුව නම්, අසේනි කියන්නෙ වාසලට දැඩිව ආදරය කරන ගැහැනියක්. ඇයට අවශ්‍ය ඇගෙන් වාසලට උන අඩුපාඩු දැනගෙන ඒවා නිවැරදි කර ගැනීම සහ වාසලව මුලුමනින්ම දිනා ගැනීම පමණයි.

    • @jaysheydeen3760
      @jaysheydeen3760 2 หลายเดือนก่อน +4

      Oya hariyatama hari

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 2 หลายเดือนก่อน +6

      මේ පෙන්වපු කිසිම episode එකක මමනම් දැක්කෙ නෑ අසෙනි වාසලට දැඩිව ආදරය කරන හැගීමක්.හැබැයි එයා බිරිදකගෙ යුතුකම් කොටස මනාව ඉටු කරනව.
      ඒ වගේම එයාට මේනකාගෙ දරුවා තමන්ගෙ වගේ හදාගන්නත් අවශ්‍යතාවයක් නෑ පේන විදියට.
      ගෑනු හරි බයයි තමන්ගෙ දෙයක් නැතිවෙනවට.නැතිවෙන්න යනව පෙනෙද්දි තවත් බයයි,ඉරිසියයි. ඒකයි මේනකා ලගට ගත්තෙ දරුවගෙ මුවාවෙන්.
      අසෙනි මෙතනදි දරුවා වාසලගෙ උනත්,මේනකාගෙ දරුවා නැතිකරල හරි මේනකාගෙන් වාසලව ඈත්කරල රැකගන්න උත්සාහ දරන්නෙ.
      ඒ සමහරවිට පවුලෙ නම්බුව කියලා මාන්නෙට කියන
      " සමාජභය "
      නිසා වෙන්නත් පුලුවන්

    • @AsankaPerera-hg3xv
      @AsankaPerera-hg3xv 2 หลายเดือนก่อน

      හරියට හරි ​@@janakeemuthukumarana8875

    • @JudiNathasha
      @JudiNathasha 2 หลายเดือนก่อน

      ⁠Math mekamai ewanna giye

    • @JudiNathasha
      @JudiNathasha 2 หลายเดือนก่อน

      100%

  • @ShashikaGunarathneGunara-yn1pu
    @ShashikaGunarathneGunara-yn1pu 2 หลายเดือนก่อน +5

    දිනක්ෂි අක්කේ ඔයා වැටිලා වගෙ රගපානකොට මට දැනුනේ ඒක ඇත්තටම වෙලා කියලා ඔයාගෙ වේදනාව මට වගේ මගේ කටත් ඇදවෙලා මම බැලුවෙ..මාරම ඇක්ටින් එකක් එතන ඔයාලා දෙන්නා කලේ . දැන් නම් ඔයයි අයියයි පිස්සුවක් වෙලා❤️ තව තව හොද නිර්මාණ ගොඩක් කරන්න වාසනාව ලැබෙන්න ඕන 😍

  • @ShanikaDinu-yq1xn
    @ShanikaDinu-yq1xn 2 หลายเดือนก่อน +7

    දරුවෙක් නැති වේදනාවෙන් ඉන්න අපි වගේ අයට අසේනිගෙ චරිතෙ අපිට උනා වගේ දැනෙන්නෙ 😢 දෙයක් ලබාගන්න එක කැප කිරීමක් කරනකොට තව ගොඩක් දේවල් නැති වෙලා..

  • @nemeshamadurangi2547
    @nemeshamadurangi2547 2 หลายเดือนก่อน +269

    වැරදි කරන හැම මිනිහම තමන් වැරදි කර කර ගැනිට සද්දෙ දානවා ඔය වගේ පිරිමි මහ වනචර මිනිස්සු

    • @Ibornalone-cu9gm
      @Ibornalone-cu9gm 2 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම ඔව්

    • @RelaxationVibes223
      @RelaxationVibes223 2 หลายเดือนก่อน +4

      Asenith sarin sare wasalata eyage waradi mathak karana ekath waradi. Samawa dunnanan aye mathak nokara inna ona. Padipele watuna ekata menakata kagahapu ekanan waradi

    • @nadeekahearath3317
      @nadeekahearath3317 2 หลายเดือนก่อน +3

      Ow ekanam aththa meketh ehemane

    • @buddhikacabral8833
      @buddhikacabral8833 2 หลายเดือนก่อน +3

      Ou neda

    • @oshadeenavoda9728
      @oshadeenavoda9728 2 หลายเดือนก่อน

      😮​@@buddhikacabral8833

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 2 หลายเดือนก่อน +134

    Tv එකෙ ads නිසා මෙකට ආවා. එකට වැඩිය මෙකෙ ඇඩ් 😮‍💨🤥

    • @ශශිනි
      @ශශිනි 2 หลายเดือนก่อน +6

      Meke skip krnn puluwn TV eke bonn be

    • @SK-wh3xr
      @SK-wh3xr 2 หลายเดือนก่อน +1

      එකනේ skip karanna puluwan nisha hodai

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 2 หลายเดือนก่อน +1

      @@ශශිනි අපි කතාව බලන්නෙ කතාව දුන්නට පස්සෙ නෙමෙයි නෙ youtube premier එකනෙ ඒකයි මෙහෙම කියන්නෙ.

    • @DilankaSewwandi-qq5po
      @DilankaSewwandi-qq5po 2 หลายเดือนก่อน

      😀😀😀

  • @nimmidesilva4632
    @nimmidesilva4632 2 หลายเดือนก่อน +3

    මේ කතාව අමුතුම level එකකට ගෙනියනවා.දවසින් දවස බලන්න ආසයි අලුත් කොටස්..
    කාලීනයි..බොහෝම කාලීනයි මේ topics..කී දෙනෙක් මේව ඇත්ත සමාජේ විදිනවද..සමහරවිට හැමෝම නිවැරදි ඇති..හරිම සියුම් මේහැම relationship එකක්ම..
    ඒ වගේම දරාගැනීමේ උපරිමයටම යන ගැහැනු කම්...
    ඔයාගෙ හොදම හොද දක්ශ වැඩක් සාරංග...
    අසේනි,මේනකා,වාසල...අති දක්ශයෝ..බිමල් අයියා..,fully natural acting...
    ලොකු වැඩක්..සම්මානනීය වැඩක්..
    All the best Saranga ..!!
    Keep up the good work...!!

  • @thanujaperera6701
    @thanujaperera6701 2 หลายเดือนก่อน +4

    කසුන්ගේ චරිතය හොදටම කරනවා ඒ නලුවා..

  • @priyangikajayalath7344
    @priyangikajayalath7344 2 หลายเดือนก่อน +20

    Aseni is great acting. Without talking she shows her burning heart very nicely. How is burning heart with third person I feel it with experience.😢😢 love Aseni❤❤

  • @venutae8981
    @venutae8981 2 หลายเดือนก่อน +42

    අසෙනි අමුතු භයානක ගෑනියෙක්

    • @hsinthanashevon4895
      @hsinthanashevon4895 2 หลายเดือนก่อน +2

      @@venutae8981 ඔව් ඔව් ඕනම ගෑණියෙක් අමුතු භයානක වෙනවා මිනිහ පිට ගියාම🤣

  • @anuchan877
    @anuchan877 2 หลายเดือนก่อน +87

    අසේනි -ගුප්තයි, සුක්ෂමයි, නම්බුව ඇතුලේ හිරවෙලා, පළිගන්නවා වගේම මනුස්ස කමත් තියෙනවා. එහෙත් කිසිසේත් අහිංසක නැත. නම්බුව වෙනුවෙන් සම්ප්‍රදායක පවුලක්, සැමියෙක් , දරුවෙක් හදා ගැනීමේ මානසිකත්වයෙන් සිටි. මේනකාගේ දරුවට අම්මා වුනත්, ගෙදර තුල දරුවාගෙන් පලිගන්න පවා ඇයට හැකියි. සන්කීරනම හිතා ගන්න තාමත් බැරි සුපිරි චරිතයක්.
    මේනකා- බොළඳයි, මෝඩයි, රාගිකයි මෙන්ම හිතින් අහිංසකයි. ශකිත්මත් නැත. ලොකුම වරද මිනිස්සු විශ්වාස කිරීම, ඇසෙනිත් ඇතුළුව. අවසානෙයේ දරුවා සමග තනිවම මරාලයකින් බේරී පලා යන්නට පවා හිත දැඩි විය හැකි අම්මෙක් විය හැකියි.
    වාසල- බිරිදවත් තියාගෙන සම්ප්‍රදයා ඇතුලේ නමුබුව රැකගෙන, නොලැබෙන කායික ඇසුර පිටින් පතලා එය කවදාවත් අසුවන එකක් නැති වෙයි කියලා හිතපු, දැන් කර කියා ගන්න කිසිම දෙයක් නැති වෙලා ඉන්න තරමටම වැරදුනු කෙනෙක්. දිනක ජීවිතෙන් වන්දි දිය හැකියි. සමහර විට දරුවා වෙනුවෙන්
    කාලෙකින් ආපු predict කරන්න බැරි කතාව 👌

  • @thilinisamarasekara4619
    @thilinisamarasekara4619 2 หลายเดือนก่อน +178

    දෙවියනේ..නන්දා මාලිනියන්ගේ හඬ එක්ක ඒ වචන..ඒ රූප රාමු....සාරංග අයියා..දිනක්ෂි නංගී....මේක ඇඟ හිරිගඩු පිපෙන සංකලනයක්....❤️

    • @sasiachi8806
      @sasiachi8806 2 หลายเดือนก่อน +2

      මොකක්ද ඒ සෝන්ග් එක

    • @thilinisamarasekara4619
      @thilinisamarasekara4619 2 หลายเดือนก่อน +1

      @@sasiachi8806 aluth ekakda? Mamath hewwa...harima lassana පද පේලි...💙

    • @beequeen4607
      @beequeen4607 2 หลายเดือนก่อน

      ​@@thilinisamarasekara4619ඒක නම් ඇත්ත

    • @sasiachi8806
      @sasiachi8806 2 หลายเดือนก่อน

      @@thilinisamarasekara4619 මාත් හැම පදපේලියක්ම සර්ච් කරා ඒත් හොයාගන්න බැරි උනා 🥺 . අලුත් එකක් වෙන්න බෑ නන්දා මිස්ගෙනෙ

    • @thilankakalpage1119
      @thilankakalpage1119 2 หลายเดือนก่อน +1

      Lyrics by Abhisheka

  • @NewZealandlife5353
    @NewZealandlife5353 2 หลายเดือนก่อน +91

    අම්මගෙ නම්බුව හොදයි බම්බු ගහගන්න.අච්චර ළමයා දුක් වදිනවා ප්‍රශ්න වලින්.එත් නම්බුව තමා වැදගත්

    • @priyanwadalokuliyana9984
      @priyanwadalokuliyana9984 2 หลายเดือนก่อน +1

      Ewa ape jeewithawalath thiyanawa ammala kiyala iwasan inna wenawa. Habai issarahata ena ammala oita wada wenas widiyata hithai

  • @indunikamirihana5484
    @indunikamirihana5484 2 หลายเดือนก่อน +109

    අනේ මේ වගේ අම්ම්ලා ,කොහොම උනත් පව් අසේනී ...බම්බු මාන්නෙයි ,ඔලුවට උඩින් මිත්‍යා මත තියාගෙන තමන්ගේ දරුවාවගේ ජීවීතේ විනාශ කරනවා

    • @ranganidileka9249
      @ranganidileka9249 2 หลายเดือนก่อน +3

      ඔය නම්බුව බම්බුව කරගෙන ඉන්න අම්මා ලා තාත්තා ලා නිසා ජිවිතය විනාශය වෙනවා අනිවාර්යයෙන්

    • @mangalikaperera1393
      @mangalikaperera1393 หลายเดือนก่อน

      අතීතයේදී නම් ඒ තත්වය එහෙම තමයි. ඒත් අද කාලෙට ගැළපෙන්නේ නෑ. නම්බුව කියල විඳවන එක.

  • @ThenuAbimani-rn4ub
    @ThenuAbimani-rn4ub 2 หลายเดือนก่อน +23

    අසේනිගෙ චරිතයට රෙබෙකා සුපිරියටම සෙට් වෙනව

  • @yasangakiriwaththuduwa6062
    @yasangakiriwaththuduwa6062 2 หลายเดือนก่อน +595

    Cheers to take care fans ♥️

  • @rasikasajeewani8167
    @rasikasajeewani8167 2 หลายเดือนก่อน +11

    ඇඩ් ටික එක ඔක්කොම බලලා ඉවර වෙලා වෙලාව තිබුනොත් කතාවත් ටිකක් බලන්නම් ඇ 😅

  • @B.A.Mendis
    @B.A.Mendis 2 หลายเดือนก่อน +9

    Addicted වෙලා මේ කතාවට.. mara seen ekak ❤️

  • @DayaraaHarshani
    @DayaraaHarshani 2 หลายเดือนก่อน +205

    මගේ හදවත නතර උනා වගේ මේනකා වටුනා වේලාවේ මමත් අසේනි වගේ ලමයේක් නතුව දුක් වීදින කේනේක්

    • @NuwanthiPramawasha
      @NuwanthiPramawasha 2 หลายเดือนก่อน +11

      Kiri shine sebe wevi lgadima bs oyta❤

    • @Mickayel
      @Mickayel 2 หลายเดือนก่อน +27

      පින්වන්ත දරුවෙකු ඉක්මනින්ම කුස තුල පිලිසිද ගනීවා.. ❤🙏

    • @DayaraaHarshani
      @DayaraaHarshani 2 หลายเดือนก่อน +3

      @@Mickayel ගොඩාක් පිං

    • @DayaraaHarshani
      @DayaraaHarshani 2 หลายเดือนก่อน +2

      @@NuwanthiPramawasha ගොඩාක් පිං

    • @Thenukiapsara1111
      @Thenukiapsara1111 2 หลายเดือนก่อน +6

      කිරි සිහිනය ඉක්මනින් සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤

  • @il1194
    @il1194 2 หลายเดือนก่อน +4

    හරිම ලස්සන කතාවක් ඉවසිල්ලක් නැතුව හිටියේ ඊලග කොටස දානකන්...👍👍👍😍😍😍

  • @NimeshikaKarunarthna-o9t
    @NimeshikaKarunarthna-o9t 13 วันที่ผ่านมา

    දිනා අක්කා වැටිලා රිදෙනවා වගේ ඇට් කරනකොට ආවු ගෑවුනේ මට..
    සුපිරි අක්කි ❤

  • @sripaleenireshika5285
    @sripaleenireshika5285 2 หลายเดือนก่อน +10

    කසුන්ට ගහන තැනදි සයිකො film එක මතක් වුණා..😊

  • @KanchanaMadushani-lb2mv
    @KanchanaMadushani-lb2mv 2 หลายเดือนก่อน +21

    මගේ ජීවිතේ බලන ආසම ටෙලිනාටය මේක වෙය්.. සාරාංග sir.❤️

  • @human9597
    @human9597 2 หลายเดือนก่อน +86

    Most of the time it's better not to get advice from the mothers and mother-in-laws as it makes family life miserable 😂

    • @sheilamacdonald4052
      @sheilamacdonald4052 2 หลายเดือนก่อน +2

      It is so sad to see the comments given to Mother's and Mother in laws. Be sure you too will be in these shoes then take the same comments to your life.

    • @priyanthadeeshal6349
      @priyanthadeeshal6349 2 หลายเดือนก่อน

      Agree

    • @human9597
      @human9597 2 หลายเดือนก่อน +3

      @@sheilamacdonald4052 Lol. It seems the people who fit the above statement got hurt 😆.

    • @sheilamacdonald4052
      @sheilamacdonald4052 หลายเดือนก่อน

      Thank you dear let life go forward. God bless you ​@@human9597

  • @ErandiSamarathunga-m8f
    @ErandiSamarathunga-m8f 2 หลายเดือนก่อน +13

    මේ මිනිස්සු රඟපානවා නෙමේ.. පුදුම තරම් ස්වාභාවියි❤❤

  • @puumineesha4129
    @puumineesha4129 2 หลายเดือนก่อน +472

    රට ඉදන් බලන අය කෝ

    • @DelightfulLiger-hf5ys
      @DelightfulLiger-hf5ys 2 หลายเดือนก่อน +3

      Enno❤❤

    • @indikakularatne5339
      @indikakularatne5339 2 หลายเดือนก่อน +3

      රැ 1 වෙනකම් ඇ හැරගෙන ඉන්නවා බලන්න

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 2 หลายเดือนก่อน

      @@indikakularatne5339එහෙනම් මං ඉන්න රට දන්නෝ 😅🙌🏼

    • @KandyCanada-ni6oj
      @KandyCanada-ni6oj 2 หลายเดือนก่อน +2

      ඉන්නවා මමත් සෙනසුරාදා ඉරිදා වෙනකම් බලන් ඉන්නවා හැමෝගේම රගපෑම විශිෂ්ටයි ❤❤

    • @NancyM-lc2jq
      @NancyM-lc2jq 2 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @jayaniumanga2932
    @jayaniumanga2932 23 วันที่ผ่านมา

    මේකෙ හැම චරිතයක්ම මාරයි...මරම හිතට දැනෙන්න රඟපානවා....Respect Take Care ..Team ❤❤

  • @nirmaniwickramasinghe3705
    @nirmaniwickramasinghe3705 2 หลายเดือนก่อน +109

    සාරංග දිසාසේකර කියන නම කලා ලෝකයේ අනාගත ලෙජන්ඩ් කෙනෙක් නියතයෙන්ම ❤❤❤ රංගනය වගේම නිෂ්පාදනය කරන නාට්‍යත් නියමයි

  • @dilujanaka-p3s
    @dilujanaka-p3s 2 หลายเดือนก่อน +53

    හොර ගෑනි හැමදාම හොරගෑනි කියන්නේ ඕකට තමයි, බැදලා කියලා දැනගෙන බැදපු මිනිස්සු පස්සේ යන ගෑනුන්ට හොද වැඩේ

    • @slbusboy8298
      @slbusboy8298 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

    • @hsinthanashevon4895
      @hsinthanashevon4895 2 หลายเดือนก่อน

      ඇත්තමයි..දැන දැන කසාද බැදල කියල මිනිස්සු පස්සේ යන ගෑණුන්ටත් කවි සිංදු ලියනවනේ ..

    • @mangalikaperera1393
      @mangalikaperera1393 หลายเดือนก่อน

      👍

  • @ayeshamaduwanthi3213
    @ayeshamaduwanthi3213 2 หลายเดือนก่อน +36

    අන්තිමට කතාවෙන් පෙන්නයි නම්බුවට වඩා ජීවිතේ නිදහස කොච්චර වටිනවද කියලා ..බලෙන් තියන් ඉන්න බැඳීම කොච්චර වදයක්ද කියලා තේරෙයි

    • @hsinthanashevon4895
      @hsinthanashevon4895 2 หลายเดือนก่อน

      ඔව් නේද අන්තිමට වටේ ගිහින් වැඩ වරද්ද ගත්ත මිනිස්සු නම්බුව හරි බම්බුව හරි පිටින් දාල ඒ වැරැද්ද සාධාරණීය කරනවා😂😂

  • @Dilini-y5u
    @Dilini-y5u 2 หลายเดือนก่อน +207

    අම්මෝ අන්තීමට සීතල උනේ නන්දා මිස්ගේ හඩ ඇහුනම.. ❤

  • @chanikajayasekara5840
    @chanikajayasekara5840 2 หลายเดือนก่อน +2

    Kaalekin lassana kathawak බැලුවා....ඔක්කොම episode youtube ekenma බැලුවේ සුබ පැතුම් ඔබ සියලු දෙනාටම...දිනක්ශි උපරිමයෙන් ඒ චරිතය ඇතුලෙ ජීවත් වෙනවා...සාරංග අයියා සග රුබෙකා ඔබ දෙපලටත් රංගන ජීවිතේ ඉදිරියටම යන්න සුභ පැතුම් ❤❤❤

  • @Joyfulworms
    @Joyfulworms 2 หลายเดือนก่อน +134

    ගෑනී මිනිහයි අම්මයි සේරමල පවුල් කන්න ගියාම ඔහොම වෙනව ඉතිං.

  • @Rmd289
    @Rmd289 2 หลายเดือนก่อน +38

    Congratulations cricket team of woman ❤❤❤ 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🎉🎉🎉

  • @thamodiliyanage2126
    @thamodiliyanage2126 หลายเดือนก่อน

    කසුන් වේවැල දැකල කෑගහන එකයි, එවෙලෙ background music එකටයි බය හිතෙනව.. goosebumps නුත් ආව 🥺🥺

  • @Herchapters
    @Herchapters 2 หลายเดือนก่อน +12

    අසේනි ගේ ගුන රැල්ලට ගයන්න කලින් මධ්‍යස්තව චරිත දිහා බැලුවොත් ඇත්තටම මේනකා පව් . හැමෝම එයාව පාවිච්චි කරනවා . ඒත් මේනකා මුල ඉදන්ම අව්‍යාජයි. පක්ෂපාතියි.

    • @kamalasiriwijesingha3734
      @kamalasiriwijesingha3734 หลายเดือนก่อน +1

      True

    • @gishanidesilva7958
      @gishanidesilva7958 22 วันที่ผ่านมา

      වෙන ගෑනියෙක්ගෙ මිනිහෙක් ඇර බැදපු නැති කොල්ලෙක් අල්ලා ගන්නවා නම් හොදයි මේනකා වගෙ අය. ඕවා සසර පුරා පලදෙන පව්

  • @Sachiniherath-nw3rb
    @Sachiniherath-nw3rb 2 หลายเดือนก่อน +61

    අද මගේ උපන්දිනේ 🥹💗

  • @ShyavindiSubhasingha
    @ShyavindiSubhasingha 2 หลายเดือนก่อน +42

    කසුන් මාර විදිහට රගපානවා සුපිරි 👍👏

  • @ashokamalkanthi7415
    @ashokamalkanthi7415 2 หลายเดือนก่อน +2

    හැමෝම සුපිරියටම රගපානවා ❤👍

  • @SmAbeykoon-kr7hj
    @SmAbeykoon-kr7hj 2 หลายเดือนก่อน +44

    කසුන්ට මානසික රෝගයක් වගේ. කොටුවකට මෙහෙම බය වෙයිද...

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 2 หลายเดือนก่อน +5

      මටත් හිතුනා කසුන් පොඩිකාලේ අතීතයේ දැඩිව දඩුවම් ලබපු දරුවෙක් වෙන්න පුලුවන්

  • @DSharmila-m3v
    @DSharmila-m3v 2 หลายเดือนก่อน +137

    අසේනි මානසික රෝගයකින් පෙලෙනවා, වාසල ඒ බව දැන හෝ නොදැන අසේනිගෙන් නොලැබෙන සෙනෙහස පහස සොයා මේනකා ළඟට යනවා. ඒත් අසේනට ඇත්තටම ඕන කරලා තියෙන්නේ දරුවෙක් නෙවෙයි. වාසලකින් පළිගන්න. ඒකට තුරුම්පුවක් විදිහට තමයි මේනකාව ඇය පාවිච්චි කරන්නේ. ඒත් මේන කාටත් නොදැනීම වාසලත් මේනකාත් ප්‍රේමයෙන් බැඳෙනවා. මෙහි අවසානය මරණයකින් අවසන් වේ යැයි මට සිතෙනවා

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 2 หลายเดือนก่อน +30

      දැනටමත් වාසල මේනකාට තමයි ආදරෙ කරන්නෙ. අසේනි ඒක දන්නවා. දැන් බලන්නෙ හොදින් බැරිනම් නරකින් හරි වාසලව තියාගන්න. හම්මො මේවා අන්තො ජ්ටා බහි ජටා ප්‍රශ්න 😅

    • @dulanjanikumari-ho1ru
      @dulanjanikumari-ho1ru 2 หลายเดือนก่อน +6

      බබා හම්බවෙන්න ගිහිං මෙිනකා මැරෙයි

    • @DSharmila-m3v
      @DSharmila-m3v 2 หลายเดือนก่อน +4

      @@dulanjanikumari-ho1ru අසේනි මේනකාව මරයි.

    • @EnokaSandaya-xy9ho
      @EnokaSandaya-xy9ho 2 หลายเดือนก่อน +3

      Naha menakai waselai panela yai

    • @praneethgayashan6179
      @praneethgayashan6179 2 หลายเดือนก่อน +4

      මුං දෙන්නගෙ film ekath me wage ne

  • @ruwanchamara9042
    @ruwanchamara9042 2 หลายเดือนก่อน +105

    පවුලේ නම්බුව.. බම්බුව තමයි.. ලංකාවේ බහුතරයකට කෙලවෙන්න ලොකුම හේතුවක් තමයි ඔය කියන බම්බුව. අම්මණ්ඩිගේ රෙද්දෙ බඩ ගියත් නම්බුව බේරගන්න කතාව. 😂😂

    • @Wasundara1043
      @Wasundara1043 2 หลายเดือนก่อน

      Apoo ow...මහා ලොකු රෙද්දෙ නම්බුව ...

  • @dayakannangara7645
    @dayakannangara7645 2 หลายเดือนก่อน +84

    දිනක්ශී විශිෂ්ඨ ලෙස රගපානවා.❤👌

  • @IS-sb7nq
    @IS-sb7nq 2 หลายเดือนก่อน +181

    කසුන් 😢 මානසික ලෙඩක් නේද? පොඩි කාලෙ වේවැලෙන් ගොඩක් ගුටිකාල තියනව වගේ... ඒක නිසා මානසික ලෙඩක් හැදිල වගේ නේද? 😮

    • @piumichethana2508
      @piumichethana2508 2 หลายเดือนก่อน +8

      මාත් මේ කල්පනා කරෙ මොකද වේ වැලට බය කියල

    • @Sauwa95
      @Sauwa95 2 หลายเดือนก่อน +7

      යක්කු නේද වේවැලට බය 😁

    • @powerbutton6305
      @powerbutton6305 2 หลายเดือนก่อน +1

      @@Sauwa95 eka nan matath hithunaa

    • @pasindumalith4117
      @pasindumalith4117 2 หลายเดือนก่อน +24

      Mn hithanne kasun asenige තාත්තගෙ ළමයද කොහෙද

    • @dilhanianthony7873
      @dilhanianthony7873 2 หลายเดือนก่อน

      ​@@pasindumalith4117ow

  • @myeye9610
    @myeye9610 21 วันที่ผ่านมา

    අසේනි ගේම දීල කෙල උනාම ලස්සනට ලිස්සන්නත් දන්නව.....අසේනි,.... වාසුල, මේනකා, අසේනිගෙ අම්ම මේ හැමෝටම දෙන්නෙ ගේමක්.......අසේනි ට ආසයි එයා නියමයි.....කියන චරිත ගැනත් ප්‍රවේසම් වෙන්න ලමායි.......take care......

  • @ishuonline2379
    @ishuonline2379 2 หลายเดือนก่อน +6

    අසේනී පව්ඩර් හලලා තමා වාසලට කිව්වේ ෆෝන් එක අරන් එන්න කියලා 😂 අසේනීට ඕන අම්මා කිව්වා වගේ ලෙඩ කරලා හරි වාසලව එයා ළඟ තියාගන්න , ඒත් මේනකා වතුර එකක් ගන්න ඇවිත් පඩිපෙලෙන් ලිස්සලා වැටුනා

  • @surangasanjeewa7799
    @surangasanjeewa7799 2 หลายเดือนก่อน +213

    පවුඩර් හැලුවේ අසේනි. ඒක තමයි වාසුලට කිව්වෙ අසේනිගෙ ෆෝන් එක අරන් එන්න කියලා😂😂😂

    • @madhupinnagoda3222
      @madhupinnagoda3222 2 หลายเดือนก่อน +66

      ඔවු. මතක ද ගිය සතියේ episode එකේ දී අසේනිගේ අම්මා අසේනිට කියනවා, තමන්ගේ මහත්තයාට කරදරයක් උනහම බිරිඳ විතරයි ඉන්නේ කියලා එයාලට දැනෙන්න තියන්න ඕන කියලා. තාත්තා නිතර ම ලෙඩ වෙනවා. ඒ නිසා මොකුත් කරන්න ඕන නෑ. හැබැයි ඔයාට මොනවා හරි කරන්න වෙනවා කියලා.😁

    • @WasanaPriyangani-q8e
      @WasanaPriyangani-q8e 2 หลายเดือนก่อน +28

      ලෙඩෙක් කරලා හරි ළග තියාගන්නවා කිව්වා නේ අසෙනි

    • @nishimadhusha7990
      @nishimadhusha7990 2 หลายเดือนก่อน +19

      එකද හේතුව මං හිතුවෙ අසේනි හිමින් සැරෙ මේනකාට ගේම දෙනව කියල

    • @subashini8135
      @subashini8135 2 หลายเดือนก่อน

      ​@@nishimadhusha7990atha payak kadana heduwa eyagen diwos wei kiyala

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 2 หลายเดือนก่อน +16

      මෙතනදි අසෙනිට ඕනේ දරුවෙක් නෙවි.
      නැතිවෙන්න යන වාසලව රැකගැනීම.

  • @dineshprasanna3307
    @dineshprasanna3307 2 หลายเดือนก่อน +51

    අම්මෝ ඇඟ හිරිවැටුනා නන්දා මාලනී මිස්ගෙ කටහඬට 😢❤

  • @nilaniroyal6567
    @nilaniroyal6567 2 หลายเดือนก่อน +98

    අසෙනිගෙ අම්ම තමයි අසනිගෙ තාත්තව ලෙඩෙක් කලේ.ඒ පවුල රැක ගන්න .ඒ වගේ දෙයක් තමයි අසෙනි වාසලට කරන්න ගියෙත්.

    • @anushaa7577
      @anushaa7577 2 หลายเดือนก่อน +2

      අනිවා

    • @Mickayel
      @Mickayel 2 หลายเดือนก่อน +9

      නම්බුව ගැන විතරයි එයාලා හිතන්නෙ. නම්බුව නිසා තමන්ගෙ සතුට නැති කරගන්නවා

    • @anushaa7577
      @anushaa7577 2 หลายเดือนก่อน +8

      ගොඩාක් ගෑනු නොගැලපීම් ඇතුලේ පවුල් රකින්න කියලා ..ඕව තමා කරන්නේ ....හැමදාම විදවනවා ඉතින් පස්සේ ..

    • @arrowjr5498
      @arrowjr5498 2 หลายเดือนก่อน +6

      ඔය වගේ ගෑනු යක්ශයෝ වගේ තමයි රිටන් එක දෙනකං අතාරින් නෑ

    • @bernadettejoseph3661
      @bernadettejoseph3661 2 หลายเดือนก่อน +1

      Wow exactly ❤

  • @lasithpramuditha9626
    @lasithpramuditha9626 2 หลายเดือนก่อน +34

    Add නම් වැඩියි දැන්... 😐
    කතාවනම් එන්න එන්නම හොද වෙනවා ❤❤🎉

  • @Dhisha_Dissanayaka
    @Dhisha_Dissanayaka 2 หลายเดือนก่อน

    මොනා උනත් මේ කතාව බලන්න ආස හිතෙනවා ❤ බොරුවට කතාව ඇදගෙන යන් නැතුව අනිත් teledrame වගේ ❤ එක පාර ලස්සනට කතාව අරන් යනවා

  • @chami794
    @chami794 2 หลายเดือนก่อน +86

    මේ සිද්ධ වෙන දේවල් එක්ක මේනකාගෙ දරුවා සෞඛ්‍ය සම්පන්න දරුවෙක් වුණොත් තමයි පුදුමෙ. මේනකා කොච්චර නම් බය වෙනවද විටින්විට. ඒ කම්පනය දරුවට කෙලින්ම බලපානවා. අසේනි හරිම දුෂ්ට චරිතයක්

    • @thiliniperera3808
      @thiliniperera3808 2 หลายเดือนก่อน +1

      Ane manda aththatama pau Menaka.hamawelema kampanayen inne ara Kasunge wadai Asenige wadai walata okkotama wada bayen inne e daruwa pau appa

    • @nimeshasandu5016
      @nimeshasandu5016 2 หลายเดือนก่อน

      ​@@thiliniperera3808😂😂😂

    • @HemanthaFonseka-jz3ml
      @HemanthaFonseka-jz3ml 2 หลายเดือนก่อน +2

      පවුඩර් හලපු අම්මණ්ඩි කෑමට බීමට මොනවා කරයිද කියලා හිතන්න පුළුවන් ද

    • @P.l-jl2dq
      @P.l-jl2dq 2 หลายเดือนก่อน +2

      Ubalath menaka wage wennethi.ekai asenita baninne.menaka wage anunge minissu allagena magul natana Eun thamai ohoma

    • @NWijesundara
      @NWijesundara 2 หลายเดือนก่อน +3

      ​@@HemanthaFonseka-jz3ml පව්ඩර් දැම්මෙ වාසලට

  • @welcometoournest3954
    @welcometoournest3954 2 หลายเดือนก่อน +1

    අසේනි , යන්න දෙන්න වාසුලට.
    වාසුලව බ්ලැක්මේල් කරලා තියාගෙන මොනවද බලාපොරොත්තු වෙන්නෙ..
    අයිති නැති තැන්වල බලෙන් රැදෙන්න එපා

  • @zzzz1115
    @zzzz1115 2 หลายเดือนก่อน +76

    Aseni ge ammata inna kena osariyata lassanai ❤

    • @nandaniranasingha2248
      @nandaniranasingha2248 2 หลายเดือนก่อน +1

      ඔව් ජානු එකේ ලස්සනයි එයා දැන් ඒ කතාව බලන්නේ නෑ

    • @chamilakrishanthi7477
      @chamilakrishanthi7477 2 หลายเดือนก่อน +1

      හරි වැදගත් පාටයි...

  • @shayamalikadassanayake
    @shayamalikadassanayake 2 หลายเดือนก่อน +2

    මට කාලෙකට කලින් කියවපු නවකතාවක තිබුන සිද්දියක් මතක් උනා..ස්වාමිපුරුෂයා වෙන ගැහැණුන් කරා යාම වලක්වන්න බිරිඳ ඔහුව ඔත්පල කරවනව..මොකක් හරි වසක් දීල වගේ මතක..ඊට පස්සේ ඔහුව ආදරයෙන් බලා කියා ගන්නව..අසේනි වාසලට කරන්න හැදුවෙත් ඒ දෙයම වෙන්න පුළුවන්..ගැහැණු කවදාවත් තමන්ගේ දේවල් ලේසියෙන් අතාරින්නෙ නෑ..කවුරු කොහොම කිව්වත් ඇත්ත ඒක තමා..

  • @jandrajandra5712
    @jandrajandra5712 2 หลายเดือนก่อน +25

    හරිම ලස්සනයි කතාව ❤❤

  • @rulakshalakshan3597
    @rulakshalakshan3597 25 วันที่ผ่านมา

    කසුන් කියන චරිතෙ න්ම සුපිරියට රඟපානවා❤

  • @IS-sb7nq
    @IS-sb7nq 2 หลายเดือนก่อน +75

    අසේනිගෙ අම්ම පව්ඩර් හලල "ඒ වගේ වැඩක් අසේනිටත් කරන්න පුලුවන්" කියල නොකියා කීව වගේ අසේනි එක්ක කතා කරපු වෙලාවෙ.... මටනම් හිතුනෙ එහෙම..😢 නැත්තන් එදා අම්ම නොකියා කීවනෙ ලෙඩ කරල හරි වාසුල ව ගෙදර තියා ගන්න කියල. ඒක කරන්න ගිහින්ද දන් නෑ මේනකා වැටුනෙ 🙂

    • @ශශිනි
      @ශශිනි 2 หลายเดือนก่อน +1

      Therun ne

    • @baby-alone
      @baby-alone 2 หลายเดือนก่อน

      ඔව් නේ

    • @nayanapremachandra7801
      @nayanapremachandra7801 2 หลายเดือนก่อน +1

      අසේනි ඇයි පව්ඩර් හැලුවේ

    • @lyricalhub5196
      @lyricalhub5196 2 หลายเดือนก่อน

      ​@nayaවාසලව වට්ටන්නnapremachandra7801

    • @luneartz5250
      @luneartz5250 2 หลายเดือนก่อน +1

      Wasalawa wattanna..

  • @5871iroshani
    @5871iroshani 18 วันที่ผ่านมา

    මම නම් හිතන්නේ මිනිස්සුන්ගේ mental health එක තමා first ❤️