2017 Raigam හොඳම නිළිය සම්මානය අරන් උමාලි සාරංගට කියපු දේ...!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 355

  • @chamindapriyalal8118
    @chamindapriyalal8118 7 หลายเดือนก่อน +131

    එයාගේ ඇස් වල කදුලු පිරිලා...🙂💔කොච්චර හිත හයිය උනත්,එක රූපයක් ඉස්සරහ ගොඩාක් ,අසරණය්.....ම්🙂💔✋

  • @YeudhhxhdSggxbxhxh
    @YeudhhxhdSggxbxhxh 9 หลายเดือนก่อน +193

    පිලිවෙලට අදින.සන්වර,නිහතමානි ,ලස්සනම නිලිය.❤❤❤❤❤❤❤❤❤

  • @UseTheBrain
    @UseTheBrain 8 หลายเดือนก่อน +179

    වේදනාවන් දැනීලා දැනිලා.. වේදනාව සමාන්‍ය දේයක් උනාම මිනිස්සු ශක්තිමත් වේන්නේ පුදුම විදීයට. 😢😢😢 කොච්චර දාරාගැනිමක් ඇතිද😢❤❤❤

  • @NiroshaKumari-sn5om
    @NiroshaKumari-sn5om 7 หลายเดือนก่อน +65

    ඇත්ත ටම මම ගොඩක් කැමතියි උමාලිට. ඇය මලින් ආපු.සුරංගනාවියක්..❤❤

  • @HemasriGamlath
    @HemasriGamlath 7 หลายเดือนก่อน +62

    පොලවෙ පය ගහල ඉන්න සරල නිහතමානී, සංවරව පිලිවෙලට ඇදල.පැලදල ඉන්න බොහොම වැදගත් කලාකාරිනියක් 😍

  • @Bruh_no_Chicfile_sauce
    @Bruh_no_Chicfile_sauce 9 หลายเดือนก่อน +184

    ඒ දෙන්නගේ හිත්වල එවෙලේ මහා අමුතූ ආදරයක් තිබ්බා 👍

    • @Madushani-g7k
      @Madushani-g7k 3 หลายเดือนก่อน +3

      Definitely ❤

  • @himaliwasundara9098
    @himaliwasundara9098 ปีที่แล้ว +212

    හිත හයිය ගැණු ❤️❤️❤️

  • @ChamiKumari-ru2uq
    @ChamiKumari-ru2uq ปีที่แล้ว +220

    උමාලි දෙවියන්ගේ ආශිර්වාදයක්..එයා හරි ලස්සනයි නිහතමානී.. කෙනෙක් තෙරුවන් සරණයි....

    • @MalasamranyakaMalasamrnayaka
      @MalasamranyakaMalasamrnayaka 8 หลายเดือนก่อน

      😒🖖👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋🤏🤏🤏🤏🤏🤏🤏🤏🤏🤏🤏🤏👋👋👋👋👋👋👋👋👋🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🦾🦾🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜👁️👀👀🦵🦵🦵🦵🦵🦵🦵🦵🦵🦵🦵🦵🦵🦵🦵🦵🦵🦵🦵🦿🦵🦵🦵🦵🦵🦵🦵🦵

    • @MalasamranyakaMalasamrnayaka
      @MalasamranyakaMalasamrnayaka 8 หลายเดือนก่อน

      🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐖🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐖🐖🐖🐖🐖🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐖🐎🐎🐎🐎🐎🐎🐎🐖🐎🐎🐎🐎🐎🐖🐖🐖🐖🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐎🐖🐖🐈🐖

    • @MalasamranyakaMalasamrnayaka
      @MalasamranyakaMalasamrnayaka 8 หลายเดือนก่อน

      ❤️🧑‍🍳❤️❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳🧑‍🍳🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳🧑‍🍳🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️❤️❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳🧑‍🍳🧑‍🍳❤️🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳❤️❤️❤️❤️🧑‍🍳🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️❤️❤️❤️❤️❤️🧑‍🍳❤️🧑‍🍳🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳❤️🧑‍🍳❤️❤️❤️❤️❤️❤️❤️❤️🇦🇹❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳❤️🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳❤️🧑‍🍳🧑‍🍳❤️❤️🧑‍🍳❤️❤️🧑‍🍳🧑‍🍳❤️❤️🧑‍🍳❤️❤️🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳❤️❤️🧑‍🍳🧑‍🍳❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👋👋👋👋👋👋👋👋👋👋🤏🤏🤏🤏

    • @MalasamranyakaMalasamrnayaka
      @MalasamranyakaMalasamrnayaka 8 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🖖😒🖖🖖🖖🖖

    • @MalasamranyakaMalasamrnayaka
      @MalasamranyakaMalasamrnayaka 8 หลายเดือนก่อน +1

      🦾🤜❤️❤️❤️🏄

  • @athulaKumara-qz5kb
    @athulaKumara-qz5kb 6 หลายเดือนก่อน +64

    සාරන්ග එ තරම් වසනවන්ත නැ මේ හැඩකාරිව ජිවිතේ රදවා ගන්න එ හිනාව ඒ හඩ ❤❤❤❤

  • @RuvaniThakshilaJayalath-by1tq
    @RuvaniThakshilaJayalath-by1tq ปีที่แล้ว +578

    උමාලි කියන්නේ කළු ගලේන් නෙළන ලද රන් මලක්... ශක්තිමත් , බුද්ධිමත් දක්ශ රංගන ශිල්පිනියක්.. චරිත ජීවත් කරවන චරිතයක් ..❤

    • @dilshandesilva2128
      @dilshandesilva2128 10 หลายเดือนก่อน +6

      DEAR SIR ❤

    • @pathmapathma6090
      @pathmapathma6090 10 หลายเดือนก่อน

      ​@@dilshandesilva2128I❤.❤

    • @VijithaHerath-oj9gm
      @VijithaHerath-oj9gm 9 หลายเดือนก่อน +1

      😂😂

    • @anjanasubod3137
      @anjanasubod3137 7 หลายเดือนก่อน +12

      ඔයාගෙ කමෙන්ට් එක හොදයි හැබැයි තාත්වික නෑ...කලු ගලින් රන් මලක්...🥲💔🖐️

    • @GeethaManchanayaka
      @GeethaManchanayaka 6 หลายเดือนก่อน

      ​@@anjanasubod3137b

  • @sewww-xx0
    @sewww-xx0 9 หลายเดือนก่อน +610

    සජීවීව දැකපු සාර්තකම ,දරුනුම පලිගැනීම ❤️‍🩹

    • @VijithaHerath-oj9gm
      @VijithaHerath-oj9gm 9 หลายเดือนก่อน +42

      මොන පලිගැනීමක්ද 😂 ඒ ගෑනිගෙ ඉතිරි වෙලා තිබුණ අන්තිම වැදගත්කමත් ඉවර වුණා ස්ටෙජ් එකට නැගල සාරංගයගෙ ඇඟේ එල්ලෙන්න හදපු හැදිල්ලට 😂

    • @YCmiyagaming
      @YCmiyagaming 9 หลายเดือนก่อน +17

      තවත් එක සාරංගගෙ ගොට්ටෙක්

    • @chathbandara97
      @chathbandara97 9 หลายเดือนก่อน

      th-cam.com/video/Mg9eNKFMle8/w-d-xo.htmlsi=A44ukJKftyJorY7l

    • @sewww-xx0
      @sewww-xx0 8 หลายเดือนก่อน +25

      @@YCmiyagaming සාරන්ගගෙ ගොට්ටෙක් නම් උගෙනෙ හොද කියන්නෙ 😪😂හරකෙක් උනාට කමක් නෑ උම්බෑ කියන්න එපා 🌝

    • @sewww-xx0
      @sewww-xx0 8 หลายเดือนก่อน

      @@VijithaHerath-oj9gm ගැහැනියෙක්ගෙ වටිනාකම එන්න එන්න අලුත් වෙනවා ඔයාලා වගේ පිරිමි ලන්කාවෙ නැති උනානම් ❤️💬

  • @ChamilaPriyadarshaani
    @ChamilaPriyadarshaani 7 หลายเดือนก่อน +25

    හැමදාම උමාලි ගේ හිත හයියයි..ජයෙන් ජයම වෙන්න ඕනේ ඔයාට..

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 7 หลายเดือนก่อน +17

    කොහොම.හොදින්.හිටියත්....පිට.ගෑනියෙකූට.හිත.ගියොත්.ගෙදර.ගෑනි.එපාවෙනවා..ඇත්ත
    ඒකයි😂😂😂😂

    • @ManelPerera-r5q
      @ManelPerera-r5q 7 วันที่ผ่านมา

      එහෙම වෙන්නෙ වනචරයන්ට
      අවංකකෙනෙකුට එහෙම වෙන්නෙ නැහැ

  • @trickster4432
    @trickster4432 9 หลายเดือนก่อน +86

    හිත් වල කෝ බන්... ආදරේ😌🎓

  • @MalmiNethsara
    @MalmiNethsara ปีที่แล้ว +208

    උමාලි කියන්නෙ හිත පට්ට හයිය හදවතට දැනෙන කාන්තාවක්❤ ඒකට දිනක්ශි😅 ආදරෙයි උමාලි අක්කෙ❤❤❤

  • @HimanshaJithmi-eb4bq
    @HimanshaJithmi-eb4bq 10 หลายเดือนก่อน +383

    "රංගනය නිසා මට හම්බුන පලවෙනි සම්මානෙ ඔයා 🥺❤️ " 🍃🥀

  • @ramyas19
    @ramyas19 7 หลายเดือนก่อน +94

    මනුස්සයකුට වේදනාදීල සතුට හොයපු සාරන්ග සහ දිනක්ශි.

    • @ranjithperera121
      @ranjithperera121 5 หลายเดือนก่อน +2

      Attma..harima narakai neda😢

  • @ShashikaSandarenu-rq7xe
    @ShashikaSandarenu-rq7xe 7 หลายเดือนก่อน +35

    සාරංගට මයික් එකෙන් දමලා ගහන්න හිතෙන් නැති🥹🙂

  • @Crisencia-z8k
    @Crisencia-z8k ปีที่แล้ว +131

    නියමයි නියමයි.සැලෙන්නැති හඩන්නැති නියම ගැහැනිය ඇයයි.පොත්තෙන් පාටෙන් ගන්න බැරි දේ ලොවට පෙන්වු ඇයයි.මට පෙනෙන්නෙ තවත් ස්වර්ණා මල්ලවාරච්චි යන අග්‍ර ඝනේ නිලියයි මැය උමාලී. ලොකයට පෙනෙන්නට ලොකු මගුලක් ගත්ත පමනින් ඵය ගැහැනුකම නොව. නිහඩව කලයට ඉඩ දී ,පස්සට ඵක් අඩි යක් , රැගෙන අඩි දෙකකින් පනින මෙ පිමිම ශ්‍රෙෂ්ඨයි පුතේ. God bless you go ahead

    • @YtFy-l9k
      @YtFy-l9k 7 หลายเดือนก่อน +1

      Budu.saranai

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 7 หลายเดือนก่อน +20

    ආදරෙයි කෙල්ලේ..❤❤.උමාලි කියන්නෙ ලස්සන මලක්...පවුල් කඩන ගෑනුන්ට කවදාවත් හරියන්නෙ නෑ...

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +228

    සම්මාන ලබන්න ඔනෙ මෙ වගෙ තාත්ත්වික සාමාන්‍ය ජිවතයෙ රගන්නෙ නැති අති දක්ෂ සහොදරියක් සුබ අනාගතය ක් 💐😍🙏

    • @NishadiNishadi-jc7od
      @NishadiNishadi-jc7od 4 หลายเดือนก่อน +1

      Api adarei oya la denna ta et oya lata oya la adare karala na

  • @PathumThiwanka-c8t
    @PathumThiwanka-c8t 9 หลายเดือนก่อน +42

    මම නම් ආසම එයාට ආදරෙයි උමාලි❤❤❤

  • @lankasanjeewani4618
    @lankasanjeewani4618 7 หลายเดือนก่อน +30

    බොරුව රැවටීම මිසක් හිත් වල කෝ බන් ආදරේ.....💔💔 උමාලි සාරංගගේ මූණටම කියන ඒ නිමේෂය....
    ඒ ඇති ...නියම පහරදීම ..ප්‍රසිද්දියේ..මූණටම..ආයාසකින් තොරව...

  • @jagathnishantha7233
    @jagathnishantha7233 4 หลายเดือนก่อน +5

    නිහතමානී නිලියක්. ජයවේවා

  • @ramyas19
    @ramyas19 7 หลายเดือนก่อน +10

    සාරන්ගට සුපිරි බුලට් එකකින් වෙඩි වරුශාවක්.නියමයි.උමාලි ඔයාගෙ නියම ගැහැනුගතිය ඉස්මතු කිරීම පිලිබද මගේ උත්තමාචාරය මෙන්න.double sAliute .

    • @ramyas19
      @ramyas19 7 หลายเดือนก่อน

      සාරන්ගල පියරු බේබිලනෙ.අනේ

    • @ManelPerera-r5q
      @ManelPerera-r5q 7 วันที่ผ่านมา

      මගෙත් උත්තමාචාර ය 👍

  • @madushkamihiran4217
    @madushkamihiran4217 ปีที่แล้ว +102

    නගා ගිය අය ගියා.එ අය ගැන කිසිවක් නොලියන්න.එයාලට පෙන්න තවතවත් ඉදිරියට යන්න.නිතර අාදරේ ගැන දුක සමාජයට පෙන්නවන්න එපා.අපේ දුර්වල තැනට සමහරැ පාහර දෙනවා.අපි මනසින් වට්ටන්න ගොඩාක් අය ඉන්නේ.හිත හදාගන්න.ජිවිතෙට ලස්සන කෙනෙක් ලැබේවා

  • @duwaniweerathunga1244
    @duwaniweerathunga1244 9 หลายเดือนก่อน +106

    සාරංගට වස ටිකක් කන්න හිතෙන්න ඇති..ගෑණු කියන්නේ සියුම්වපලි ගන්න පුලුවන් ජාතියක් කියලා මේක දැක්කමවත් පිරිමි තේරුම් ගනීවි😅😅

    • @YtFy-l9k
      @YtFy-l9k 7 หลายเดือนก่อน +1

      💪

  • @judepushpakumara5474
    @judepushpakumara5474 3 หลายเดือนก่อน +6

    මේ අක්කිගෙ කටහඬ කන්චනා අක්කිගෙ වාගේ ❤😊

  • @nilukamanohari1736
    @nilukamanohari1736 ปีที่แล้ว +124

    හිත්වල කෝ.බං ආදරේ 😂😂😂❤❤❤🌹🌹🌹

  • @tharangasanjeewa8114
    @tharangasanjeewa8114 ปีที่แล้ว +72

    Grate කියන්න වචන නෑ කෙල්ලේ. උබ නම් මාරම මාරයි. මූන බලන් කෙලින්ම කිඋවා නේ..

  • @buddininawodya1991
    @buddininawodya1991 ปีที่แล้ว +202

    සාරාංගට නිකන් කනේ පාරක් වැදුනා වගේ ඇති😂 💔

    • @chitraperera1025
      @chitraperera1025 ปีที่แล้ว +8

      ඇයි? සාරංගට එපා වෙලානෙ අත් හැරියේ.

    • @VijithaHerath-oj9gm
      @VijithaHerath-oj9gm 9 หลายเดือนก่อน +22

      මම නම් හිතන්නෙ නැහැ. වටේ ගිය ගෑණිව ඩිවෝස් කරාට පස්සෙ ඒ ගෑණිගෙ බකපන්ඩිත කතා වලින් සාරංගට වැඩක් නැතුව ඇති

    • @YCmiyagaming
      @YCmiyagaming 9 หลายเดือนก่อน +1

      ඒ මොකක්ද ඒ කතාව

    • @nanduninimesha5170
      @nanduninimesha5170 7 หลายเดือนก่อน +4

      ​@@VijithaHerath-oj9gmඒක ඇත්ත සංවරව ඇන්දා කියලා ඔක්කොම හිතන් ඉන්නෙ එයා හරි හොදයි කියලා😂

    • @madararoshini2490
      @madararoshini2490 หลายเดือนก่อน +3

      ​@@VijithaHerath-oj9gmthoge genida wate giye shik sattu topi wge klknni thma genu pse ghin ylu unneti unm e kellt baduw gaga aphas krnne hena hatenuthatama wediyn thota

  • @sandipanithathsarani6384
    @sandipanithathsarani6384 5 หลายเดือนก่อน +6

    හිත්වල කෝ බන් ආදරේ .... දක්ශ නිහතමානී නිලියක්.❤

  • @GlhChamani-cx3lh
    @GlhChamani-cx3lh 7 หลายเดือนก่อน +7

    උමාලි කියන්න නෙ මට නම් මැණික් ඔයා ට සුභ අනාගත ‍යක් තියෙන වා සියලු පැතුම් ඉටුවෙවා

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 11 หลายเดือนก่อน +18

    හරිම ලස්සනයි උමාලි සුබ පැතුම්

  • @danushkabandara4884
    @danushkabandara4884 ปีที่แล้ว +56

    පට්ට ගැහැනියක් විදියට සාර්තකම දෙන්නෙක් මං දැකපු .උමාලි අක්ක අභිසේක අක්ක 💝💝👌

    • @apsarawiyani1075
      @apsarawiyani1075 8 หลายเดือนก่อน +1

      Genu kiyanne Awasthawa Awhama siumwa pali ganna jatiyak e hitha හයිය genu❤❤❤❤❤

  • @srimapiyasena5625
    @srimapiyasena5625 9 หลายเดือนก่อน +22

    උමාලි කියන්නේ හරිම බුද්දිමත් රංගන සිල්පිනියක් දිනක්සි ඇයගේ සතුට උදුරා ගත්තා උත්තරය ලස්සනට උමාලි ප්‍රකාස කරා

  • @sujaniwarnasuriya3158
    @sujaniwarnasuriya3158 ปีที่แล้ว +9

    Oyata hama dema hariyanawa. Adarei umali nangi. Bs❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @NadishaniNisansala-l9i
    @NadishaniNisansala-l9i ปีที่แล้ว +22

    අනේ ගොඩක් ආදරෙයි අක්කි 😇♥

  • @nelkadissanayake5086
    @nelkadissanayake5086 8 หลายเดือนก่อน +5

    Umali oya niyamai.harima vadagat.❤❤❤

  • @DpMalani
    @DpMalani ปีที่แล้ว +12

    Adarey umalee duwe oya harima ahinsakai❤❤❤❤

  • @dammikakumari6256
    @dammikakumari6256 9 หลายเดือนก่อน +3

    umali akki mekai ape hangichcha shakthiya. Meka mageth kavada hari eka point ekak.😌♥️

  • @K.AHarisan
    @K.AHarisan 7 หลายเดือนก่อน +20

    නියමයි. උමාලි. සුපිරි
    කෙල්ලෙක්. ඔයා
    නියමයි 😅😅😅❤❤️❤️

  • @nilukaprabodani3761
    @nilukaprabodani3761 ปีที่แล้ว +12

    නියමයි අක්කියෝ ❤

  • @sithudisanayaka-dt5qr
    @sithudisanayaka-dt5qr 8 หลายเดือนก่อน +26

    හැමොම කියන්නෙ උමාලිගෙ හොද එත් සරංග ට තිබුනා නම නොකිය අනිත් නිවෙදිකවට දෙන්න එත් ඔහු එහෙම කිව්වෙ නෑ ..

  • @OAnura-y1k
    @OAnura-y1k 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤, Umali Honda Adarshayak, Anikuth Niliyanta...igenaganna methumiyagen Jeevithaya gana...BS.....mama..oa.anura.❤❤❤,...BS.

  • @nilukanayomi
    @nilukanayomi 9 หลายเดือนก่อน +8

    සාරංගට ගැලපෙනම කෙනා. .උමාලී එත් දෙන්නා.අතරෙ මොන දේවල් තිබුනද කියන්න අපි දන්නෙ නැ ආදරෙ. උමාලී සුබපැතුමි

  • @LalaniWeerakoon-h6u
    @LalaniWeerakoon-h6u 6 หลายเดือนก่อน +3

    රංගනය නිසා මට ලැබුන ලොකුම සම්මානය ඔයා😢😢 මම ආසම කරන දෙන්නෙක්.උමාලි,සාරංග😢

  • @musicchanal3179
    @musicchanal3179 11 หลายเดือนก่อน +45

    හිත් වල කෝ බං ආදරේ 😂 සාරංග පව් බං

    • @RashmiLayangani
      @RashmiLayangani 11 หลายเดือนก่อน +1

      😂😂😢

    • @sadamali46
      @sadamali46 7 หลายเดือนก่อน

      😂😂

  • @samadilanka1787
    @samadilanka1787 ปีที่แล้ว +18

    හිත්වල කෝ බන් ආදරේ ඒක තමයි ඇත්ත

  • @ashaninawodya-yi5gy
    @ashaninawodya-yi5gy ปีที่แล้ว +225

    රංගනය නිසා මට ලැබිච්ච පළවෙනි සම්මානය ඔයා 🙂❤️‍🩹

    • @tariqali5213
      @tariqali5213 8 หลายเดือนก่อน +12

      ඒක කොයිතරම් ආදයකින් සහ වේදනාවකින්ද කියවුනේ

    • @DilaniDilanjali
      @DilaniDilanjali 7 หลายเดือนก่อน +5

      Ov neda pav duka hithuna

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 ปีที่แล้ว +110

    සාරංගට නියම hint එක

  • @dimuthukanchana6356
    @dimuthukanchana6356 9 หลายเดือนก่อน +22

    මෝඩ ගෑනුන්ගේ කච පච වගෙද මේ ලස්සන hint එක ❤

  • @sithumigabadage
    @sithumigabadage 5 หลายเดือนก่อน +3

    පුදුම දරා ගැනීමක් අක්කී ඔයාගේ❤

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 7 หลายเดือนก่อน

    ආසම ආස නිලියක්❤💜🧡💛💙💚

  • @sriyanijuwandarage8329
    @sriyanijuwandarage8329 8 หลายเดือนก่อน +5

    උමාලි මම කැමතිම නිලිය සාරංග පව්

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 7 หลายเดือนก่อน +3

    නියම.පහර.උමාලි.තාමත්.සාරංගට.ආදරෙයි.දිනෙක්ෂි..මායාවක්.වගෙ.දෑල.එලලා.ගානට.සෙට්කරගත්තා..සාරංග.බබානෙ.එයත්.දැනගන්න.ඕනා.පලමූ.කෙනාරැකගන්න.ඕවා.බලාගෙන.උඩ.කෙනෙක්.ඉන්නවා..සාදාරනය.විනිශ්ෂය.කරයි.හරි.වෙලාවට❤❤❤❤❤

  • @hiranthi639
    @hiranthi639 9 หลายเดือนก่อน +6

    Niyamai

  • @noobhacker1205
    @noobhacker1205 9 หลายเดือนก่อน +7

    ❤Excellent Umalii

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +12

    Umali akki hari shoi anee...❤❤❤❤
    My favorite actress...👍👍👍🥰🥰🥰🥰

  • @ChandraRanathunge
    @ChandraRanathunge ปีที่แล้ว +11

    We highly appreciate unique

  • @vishakamadhu6078
    @vishakamadhu6078 8 หลายเดือนก่อน +10

    රංගනය නිසා මට ලැබුණු ලොකුම සම්මානය ඔයා🥺

  • @IreshaSandamali-id5zq
    @IreshaSandamali-id5zq ปีที่แล้ว +13

    Niyamai ❤❤

  • @sandayaMenikpura
    @sandayaMenikpura ปีที่แล้ว +23

    උමාලීට❤ අපි..

  • @GlhChamani-cx3lh
    @GlhChamani-cx3lh 7 หลายเดือนก่อน +8

    සාරන්ග වගෙ කෙනෙක්ට උමලි වගෙ අහින්සක අවන්ක ලස්සන කෙල්ලෙක්ගෙ වටිනාකම තෙ රෙන්නැ

  • @renukaranawaka7534
    @renukaranawaka7534 4 หลายเดือนก่อน +1

    Api godak adarei umali❤

  • @kumudhunimangalika3947
    @kumudhunimangalika3947 ปีที่แล้ว +31

    උමාලි ඔයා තමයි සාරංගට ගැලපෙන්නේ ඒත් සාරංගට දිනක්සි ගැලපෙන්නේ නැත ඔයාට සුබ අනාගයක්

  • @ElaheraSecurity-ez5fn
    @ElaheraSecurity-ez5fn 7 หลายเดือนก่อน +3

    Mama asama yakada gahaniya

  • @AnuruddhikaRuwanpura
    @AnuruddhikaRuwanpura 2 หลายเดือนก่อน

    Saraga ayya ❤ umali akka oyala wen nov idiynm lassana adarayak ethanath api dakinawa.oyala widinawa❤

  • @udeshikachathurani1090
    @udeshikachathurani1090 9 หลายเดือนก่อน +5

    Elakiri akki oyath man wage

  • @samanmalipiyarathna3290
    @samanmalipiyarathna3290 ปีที่แล้ว +3

    Mama kipa wathawak beluwa balapu hema warema kadulu awa aeth oyage sakithiya apita hithagannath be. Naggi 😢😢😢😢😢😢😢😢😢

  • @kasun995
    @kasun995 10 หลายเดือนก่อน +6

    Respect saranga ❤

  • @nethsaramihiranga5256
    @nethsaramihiranga5256 ปีที่แล้ว +23

    සාරංගට කනේ පහරක් වැදුන වගේ නැද්ද දන්නෑ 😂😂😂

  • @NiranjalaAbesinghe
    @NiranjalaAbesinghe 8 หลายเดือนก่อน +7

    වේදීකාවක් උඩ පුද්ගලික තරහා මිරිමහනවට වඩා ජීවිතේ නතර උන තැනින් පටන් ගන්න එකයි වැදගත් ඇයට

  • @WelegedharaPremarathna-df7wm
    @WelegedharaPremarathna-df7wm 23 วันที่ผ่านมา +1

    දෙන්නගෙම හැසිරිම විශිෂ්ටයි

  • @ashirupasinghe4027
    @ashirupasinghe4027 ปีที่แล้ว +31

    හිත්වල කෝ බන් ආදරේ 😂😂 අම්මෝ සාරංගට වහ කන්න හිතෙන්න ඇති 😂😂

  • @EmbiliPitiya
    @EmbiliPitiya 7 หลายเดือนก่อน

    Eththatama..ahinsaka..kellek..eghjlanthaya..danne..sarangata..vediya.nkmichchi.kellek..mama..kemathi.umali..badinna..ape..genita.ahuveyida..kiyala..bayayi..bayiiiì.umalita.budusaranayi

  • @ravinagahawatte2476
    @ravinagahawatte2476 4 หลายเดือนก่อน +1

    The music in the background disturbs us from listening to words that are spoken

  • @AshaniRangana
    @AshaniRangana 2 หลายเดือนก่อน

    ඒක නම් ප්‍රසිද්ධ කනේ පාරක් ❤

  • @rasikarathnayaka3283
    @rasikarathnayaka3283 ปีที่แล้ว +24

    සාරංගට මැරෙන්න හිතෙන්න අැති

  • @nadeekaabesingha2237
    @nadeekaabesingha2237 6 หลายเดือนก่อน +1

    Umali hemadama satuten inna ❤❤ adarei 😍

  • @chandraidaladawathtaga
    @chandraidaladawathtaga 5 หลายเดือนก่อน +1

    Umali hrima hoda kenek sarangata hariyanne umali tamai❤❤

  • @SanduniNikesala
    @SanduniNikesala 11 หลายเดือนก่อน +6

    Maru akki😊😊

  • @peonybloom5627
    @peonybloom5627 7 หลายเดือนก่อน +1

    Saranga ko ban hith wala adare 😢
    Great actress ❤

  • @ramyas19
    @ramyas19 7 หลายเดือนก่อน +3

    සාරන්ග උබ මොනව බයිල ගැහැව්වත් උබ තමා මේ සේරටම මුල.

  • @maheshnilanka4423
    @maheshnilanka4423 9 หลายเดือนก่อน +3

    දැන් උමාලි අක්ක පව් අනේ 😭😭😭

  • @chamarapriyashanthabongoch4067
    @chamarapriyashanthabongoch4067 ปีที่แล้ว +27

    සාරංගට ඕනවුනේ රටටම පෙන්නන එකක්ලු.දිනක්ෂි හොදම එක ඒකට.

  • @LahiruIshani-f6z
    @LahiruIshani-f6z 13 วันที่ผ่านมา

    Superb❤

  • @thanoojakumari409
    @thanoojakumari409 ปีที่แล้ว +6

    Adarae umali .jayawawa

  • @premakalupage5744
    @premakalupage5744 3 หลายเดือนก่อน +1

    උමාලි ඔයානමිනියම වචනයක්කවිවෙි සාරංගට

  • @ChandraLatha-k9o
    @ChandraLatha-k9o 7 หลายเดือนก่อน +2

    Great

  • @anushasudarshani8213
    @anushasudarshani8213 ปีที่แล้ว +6

    Math adrema charithayak umalii😊😊

  • @sujeewa6510
    @sujeewa6510 ปีที่แล้ว +20

    සාරන්ග කොර උනා නේ😅

  • @asankawlogs
    @asankawlogs 8 หลายเดือนก่อน +2

    සාරංග vs උමාලී
    උමාලි 🍷 wing

  • @GayanSameera-ec9vv
    @GayanSameera-ec9vv ปีที่แล้ว +19

    දුර්ලබ මලක් වටිනාකමක් නොදන්න එකෙක්ට හම්බුනාම ඔහොම වෙනව.

  • @Yehensisneha
    @Yehensisneha 5 หลายเดือนก่อน +2

    අනේ මටනම් හිතාගන්නවත් බැ මොකද්දඑයාලට උනේ කියලා..... 😢😢

  • @swarnajayasundara6215
    @swarnajayasundara6215 2 หลายเดือนก่อน

    Umali oya niyama pilithurak dunna.

  • @supipianuththara9948
    @supipianuththara9948 8 หลายเดือนก่อน +2

    Hitwala ko bn adare ❤❤ eka 5ama hint eka

  • @ranjanimanike1341
    @ranjanimanike1341 ปีที่แล้ว +17

    අමාලි දුවේ උඹ නම් නියම ලේ ඇති කෙල්ලක්!

  • @uthpalahasini4512
    @uthpalahasini4512 ปีที่แล้ว +68

    දිනක්ෂිට වඩා නම් උමාලි අක්කා සාරන්ග අයියාට හරි යනවා අනේ

    • @senakaekanayake5335
      @senakaekanayake5335 ปีที่แล้ว +6

      Pawata pina denna bane ban

    • @ThissaKumara-vk6qm
      @ThissaKumara-vk6qm ปีที่แล้ว +2

      Nee umali wage awanka kenekta saranga wage eka hithak nathi manussayek khomath galapenne nee

  • @dhammalokathero8306
    @dhammalokathero8306 8 หลายเดือนก่อน +1

    Theruwansaranai sitha sakthìmath diyaniyanii.........suwapathwewa.....