සාරන්‍යා බබා එක්ක ගාලු කොටුවෙ නාන්න ගියා 😱 | New VLOG with Baby Saranya | Trip to Galle Fort 🥳

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 658

  • @kG-vj7tl
    @kG-vj7tl 9 หลายเดือนก่อน +420

    ඔයා ගොඩක් හොඳ වයිෆ් කෙනෙක්. මම කවදාවත් හිතුවෙ නැහැ ඔයා සාරංගව බඳින්න කලින් ඔයා මේ තරම් ආදරනීය ඉවසිලිවන්ත බිරිඳක් වෙයි කියලා. දැක්කේ දඟල දඟලා ඉන්න සුරංගනා ලෝකවල ඉන්න කෙල්ලක් වගේ. අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙයි බැලුවේ කියන්නේ ඒකයි. සාරංග හරිම වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් ලබන්න​. දැනුයි පේන්නේ ප්‍රියසාද් දෙමාපියන් ලස්සන මැණික් කැට 3 ක් හදලා තියෙන බව​.

    • @WasanaMadu-sv5my
      @WasanaMadu-sv5my 9 หลายเดือนก่อน +4

      Eka aththa 😘

    • @chamindijinendra1161
      @chamindijinendra1161 9 หลายเดือนก่อน +2

      💯

    • @SakeelaSewwandhi-gu2tn
      @SakeelaSewwandhi-gu2tn 9 หลายเดือนก่อน +2

      ❤️❤️❤️❤️

    • @shanikatukurunda6331
      @shanikatukurunda6331 8 หลายเดือนก่อน +7

      Eka aththa මමත් eyalagen ගොඩාක් dewl ඉගෙන gnnawa😍🤩

    • @user-tf8mx3pu4e
      @user-tf8mx3pu4e 8 หลายเดือนก่อน +10

      ඔයාගෙ ඒ කථාවට මමත් එකගයි.මමත් ආසම ෆැමිලි එකක්.
      මැණික් කැට තුනක් නම් තමයි.දක්ෂ ලස්සන නිහතමානී මිනිස්සු ඉන්න ෆැමිලි එකක්.

  • @Pinkpearlcakes.kuliyapitiya
    @Pinkpearlcakes.kuliyapitiya 8 หลายเดือนก่อน +81

    බබාව හරිම ලස්සනට හදලා 🥺🌷 ඔච්චර චූටි පැටියෙක් thankyou aunty කියපු ලස්සන ❤❤ හරිම ආදරේ හිතෙන පැංචියෙක්

  • @Chutiya200
    @Chutiya200 9 หลายเดือนก่อน +373

    සාරන්‍යා හොඳ ම ගතිගුණ තියන බබෙක් ❤දිනක්ෂි බබා හදන ක්‍රමය අතිවිශිෂ්ටයි❤

    • @madushanijayasooriya5704
      @madushanijayasooriya5704 9 หลายเดือนก่อน +4

      Dinakshi newei. Saranyawa hadanne eyage naney, achchi, siya

    • @taniaekanayake5453
      @taniaekanayake5453 9 หลายเดือนก่อน +1

      Very true

    • @Chutiya200
      @Chutiya200 9 หลายเดือนก่อน +1

      @@madushanijayasooriya5704 ඔව් දිනක්ෂිගේ අම්මා සැරයි එ නිසා නීති රිතිවලට දරැවො හදනවා

    • @ruckyg3177
      @ruckyg3177 9 หลายเดือนก่อน

      @@madushanijayasooriya5704
      👆🏼
      අම්මේ සාරණ්‍යගෙ මී ආච්චි ද කොහෙද 😂
      සාරණ්‍යගෙ අම්ම තාත්තටත් වඩා සාරණ්‍ය ගැන දන්නවා 🤦🏻‍♀️

    • @smak500
      @smak500 9 หลายเดือนก่อน +1

      ​@@madushanijayasooriya5704egollo kranne babawa blalagnna eka dinakshi nathi welwata..dinakshi hoda amma kenek..hamawelawema choti babata hoda naraka kiyla denwa..video waladi unath dakinwne hi kiynna,thanks kiynna,sorry kiynna choti dewl unth babata kiyla denwa..babath ekk inna puluwn hmwelwema adren innwa❤

  • @shrimashrima2906
    @shrimashrima2906 9 หลายเดือนก่อน +86

    සාරංග මල්ලීට හරිම වෙහෙසකර ගතියකින් ඉන්නේ ...නොකඩවා වැඩ කරන විට හොද විවේකයක් ගන්න බලන්න .සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම වැදගත්.මොක මුහුණෙන් පේන විදියට හරිම මහන්සි පෙනුමක් පේනවා .තව ගොඩක් කාලයක් මේ කලාවට මහත් සේවයක් කරන්න ඉන්න දක්ෂ කලාකරුවෙක් නිසා.තෙරුවන් සරණයි හැමෝටම .

    • @Anoud
      @Anoud 9 หลายเดือนก่อน +3

      ඒක ඇත්ත , වීඩියෝ එක පුරාවට ඒ වෙහෙස කර බව පේනවා. අපිව පිනවන්න හොද චරිත කරන්න වෙහෙසෙනවා ඇති දිවා රෑ. චූටියා විවේකයත් ඕන නේද ජීවිතේට❤❤

  • @sewwandibhagya6382
    @sewwandibhagya6382 9 หลายเดือนก่อน +109

    චුංගාව බලන්න හින්දා වීඩියෝ දානකල් බලන් ඉන්නවා Shanu ,shadoge වීඩියෝ අස්සෙත් චුංගා ඉන්නවද කියලා බලනවා ...අනේ එයාට හරිම ආදරෙයි .......ආදරනීය චූටි දුවෙක් God bless you Saranya ❤❤

  • @user-vf6el4dd1i
    @user-vf6el4dd1i 9 หลายเดือนก่อน +35

    මම ගොඩක් දැකල තියෙනව දිනක්ශි සාරන්‍යාට හරිම ලස්සන ගව්ම් අන්ඳනව හරිම ලස්සනයි .හරිම හුරතල්.ශෝක් අනේ❤ගෑනු ලමයෙක්ට ගොඩක් ලස්සන ගව්ම් .සාරන්‍යට ලමා කමට ගැලපෙන්න ඇඳුම් අන්ඳනව හරිම cute .❤උස්සන් එන්න හිතන්නව මේ කෝලමව❤❤

  • @user-ck1hi9cf6v
    @user-ck1hi9cf6v 9 หลายเดือนก่อน +13

    මම europe වලින්, මොන දේවල් ලංකාවේ බලන්න තිබුනක් ඔයාගේ නංගිලා දෙන්නාගෙයි vlog වරදින්නේ නැතිව ආසාවෙන් බලනවා
    Godbless your family ❤

  • @androidsmi56
    @androidsmi56 9 หลายเดือนก่อน +84

    අනේ බබා ශෝක්.. ආන්ටිට තැන්ක් යූ කියන හැටි ❤ එයා හොද ගුනධර්ම දන්න අහිංසක ලස්සන චූටි පැටියෙක්. අයියයි අක්කයි එයාව හොදට හදනවා. ❤
    තව දිග ව්ලොග්ස් දාන්න අක්කේ. චූටි පැටියා දකින්න අපි හරි ආසයි ❤

  • @methsarasewmini160
    @methsarasewmini160 9 หลายเดือนก่อน +58

    දිනක්ශි අක්කි වීඩියෝ එකක් දානකම් බලන් හිටිය මම 😍 අක්කි අයියා බබා තුන්දෙනාටම ගොඩක් ආදරෙයි ❤❤❤ සාරන්‍යා බබා හරිම කියුට් 😍😍

  • @yoona2004
    @yoona2004 9 หลายเดือนก่อน +22

    ඊයෙ class එකේ යාලුවෝ සාරාන්‍ය ගැන කතා උනා .එයානං මරු අනෙ දැක්කත් අැති කියල ❤🎉 ... lv saranyaa bby❤

  • @Sheeli12
    @Sheeli12 9 หลายเดือนก่อน +233

    ඔලුවේ ඉන්නේ චූටියා😂😂😂අනේ මන්දා චූටියා කරපු හරියක්❤😂

  • @rameeshagalhenage1743
    @rameeshagalhenage1743 9 หลายเดือนก่อน +61

    මම හිතන්නෙ ඔයාල දෙමාපියො විදියට ගොඩාක් සාර්තකයි.. සාරන්‍ය හරිම ලස්සන ගතිගුණ එක්ක ලොකු වෙනවා... එයා ඇත්තටම මෑණිකක්... ♥️🌸

  • @Sadu363
    @Sadu363 9 หลายเดือนก่อน +22

    මේ දවස්වල දිනක්ෂි ගේ පරණ ඩ්‍රාමා එකක් බලන ගමන් "හිතට වහල් විමි " හරිම ලස්සන කතාwak❤️❤️❤️❤️

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 9 หลายเดือนก่อน +89

    සාරන්‍යා හරිම ගුණ යහපත් බබෙක්..එයාගෙ චූටි ගවුම් ටිකත් හරිම ලස්සනයි 🥺❤️

  • @Travelwithshashi-yc6tm
    @Travelwithshashi-yc6tm 9 หลายเดือนก่อน +21

    අක්කේ සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය බලන්නත් එන්නකෝ අද මම වැඩ හරිම ආසාවෙන් ඉන්නෙ ඔයාලව සජීවී ව දැකගන්න

  • @darmagamage9939
    @darmagamage9939 9 หลายเดือนก่อน +44

    අනේ චුංගා එක්ක vlog එකක් දාලා 🤩🤩🤩🤩🤩

  • @hasalilohara4654
    @hasalilohara4654 9 หลายเดือนก่อน +6

    වැරදි කියන මිනිස්සුන්ට බම්බු ගහගන්න කියලා ජීවිතේ විදින සුන්දර couple ekak enjoy and be safe ❤️❤️

  • @sudharmarupasinghe191
    @sudharmarupasinghe191 9 หลายเดือนก่อน +49

    සාරන්යා නම් හරිම හොද දරැවෙක් මම හරිම අාදරෙයි ❤😍😘

  • @NayanaPriyadarshaniperera
    @NayanaPriyadarshaniperera 9 หลายเดือนก่อน +13

    දිනක්ෂි හොඳ බිරිඳක්,
    හොඳ මවක්
    හරිම ආදරණීය චරිතයක්.

  • @tharu693
    @tharu693 9 หลายเดือนก่อน +13

    සාරන්‍යා පැටියා ශෝක් අක්කි...❤ බලන්නකො එයා හැමෝටම තෑන්ක් කරන්න අමතක කරන් නෑ...😘 ආදරෙයි පැටියෝ...🫂🩷

  • @Hashisew30
    @Hashisew30 9 หลายเดือนก่อน +13

    ගොඩ දවසකින් චුන්ගා ඉන්න travel vlog එකක් දැන්මේ ❤ චුන්ගා 😍❤ අද ප්‍රියසාද් අක්කලා නන්ගිලා ඔක්කොම vlog දාලා 🥳

  • @nimsarachamodi2865
    @nimsarachamodi2865 9 หลายเดือนก่อน +13

    Saranya love you manike.ඔය ගති ගුණ එක්ක ජීවිතේ දිනන්න පුතේ ❤..හරියට ඔයාගෙ අම්මි වගේ හැමදේම දරාගෙන ❤

  • @nimalipriyanka8256
    @nimalipriyanka8256 9 หลายเดือนก่อน +38

    කාලෙකින් දිග vlog එකක් ගෙනවා ❤ enjoy the trip

  • @shanthrikacool4153
    @shanthrikacool4153 9 หลายเดือนก่อน +9

    ඔයාලා සෝයි අනේ හැමදාම ඔය wage සතුටින් ඉන්න පොඩි පැටියා හරිම කියුට්.. ආදරෙයි ගොඩක් ❤❤❤❤❤

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 9 หลายเดือนก่อน +23

    චුංගාව ශෝයි අනේ දැන් හරිම හුරතල් ❤❤❤❤

  • @user-id7vw2ie9e
    @user-id7vw2ie9e 3 หลายเดือนก่อน +1

    ආදරය උපරිම විදින පවිලක් චුංගි බබා නිසා තවත් වාසනාවන්ත වෙලා දෝනි හරිම හුරතල් පොඩිකාලෙ ඉදලම හොද ගති පැවතුමි එක්ක හැදෙන්න පිංවන්ත වෙලා එයා කොහොමත් පිංවන්ත දරැවෙක් රටක් ආදරය කරන යුවලක්.මව් පියන් විදියට ලබන්න ගොඩක් ම ආදරේ හිතෙන්නෙ මැනික තාත්ති වගේම නිසා බුදුසරණයි ඔයාල තුන්දෙනාටම ආදරෙයි ගොඩක්

  • @pabodaninayanathara4714
    @pabodaninayanathara4714 9 หลายเดือนก่อน +36

    අනේ දිගටම family vlogs ගේන්නකෝ.සාරන්‍යාගේ හුරතල් වැඩ බලන්න හරිම ආසයි❤️

  • @Travelwithshashi-yc6tm
    @Travelwithshashi-yc6tm 9 หลายเดือนก่อน +16

    අයියයි ,අක්කයි ,සාරන්‍යා බබයි දැකගන්න ආසයි

  • @manelhenake9522
    @manelhenake9522 9 หลายเดือนก่อน +5

    දිනක්ෂි දැන.ගොඩක්.ලස්සන.වෙලාසාරංගනම්.අපිට.නිතරම.දකිනවා.චුට්යා.ව්දියටහරිම.ලස්සනයි.චුංගියා❤❤❤❤❤

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb 5 หลายเดือนก่อน +2

    English වලින් oya කතා කරද්දී අපිත් ටිකක් ඉගෙන ගන්නවා mama nam හරි කැමති ❤❤❤

  • @NethmiSawimdi-fj1kl
    @NethmiSawimdi-fj1kl 9 หลายเดือนก่อน +23

    ගාල්ල කියන්නෙ කොච්චර ගියත් එපා වෙන් නැති තැනක් ❤️❤️

    • @RuwanWalisundara
      @RuwanWalisundara 9 หลายเดือนก่อน +1

      ඔව් අනේ මාරම ලස්සනයි. ඔයාත් ගාල්ලේද?

  • @dinushadewindi2573
    @dinushadewindi2573 9 หลายเดือนก่อน +4

    21:40 :- saranga ayya said "me kella mage agilla hapuva"
    Dinakshi akki said "hoda cade"😂😂
    Saranya is sooo cute baby❤❤❤

  • @anupamavinodini
    @anupamavinodini 9 หลายเดือนก่อน +27

    සාරන්‍යා පැටියෝ ඔයා හරි හුරතල් අනේ ❤❤😘 වඩාගන්න හිතෙනවා හරි ශෝයි එයා 😘😘😘

  • @shehanilakshpathividanalag971
    @shehanilakshpathividanalag971 9 หลายเดือนก่อน +6

    හේමක වගේ ඉන්න හැදුවට චුටියාවයි පෙන්නේ අනේ 😂😂😂😂😂සාරාන්‍ය මැනික මගේ කවදා හරි එයාව මට මේ ලන්කාවේ කොහෙද හරි හම්බවෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා ඒ තරම් ආසයි❤❤❤❤❤

  • @tdesilva9590
    @tdesilva9590 9 หลายเดือนก่อน +31

    අනේ සාරන්‍යා මැනික ❤
    පුංච් පවුලට බුදු සරනයි

  • @hmyasasiri5568
    @hmyasasiri5568 9 หลายเดือนก่อน +9

    අකකි සාරන්‍යා මැණික හරිම හොඳයි ❤ එ් වගේම හරිම cute . sara බබා මේ වගේ දෙමව්පියෝ දෙදෙනෙක්ගේ චූටි මැණික වෙලා ඉපදෙන්න තරම් ගෙඩක් Lucky 😘

  • @deepikagunarathna4714
    @deepikagunarathna4714 9 หลายเดือนก่อน +10

    මම ආසයි ඔයාලා තුන් දෙනාගේ vlogs බලන්න❤බාබා ශෝක්❤

  • @thanushawijegunarathne4427
    @thanushawijegunarathne4427 9 หลายเดือนก่อน +2

    සාරණ්‍යා නම් හරිම හොද හුරතල් දුවක්. මම නම් හරිම ආදරෙයි.
    ඔහොමම ලස්සනට හැදෙන්න දෝනි.❤

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 9 หลายเดือนก่อน +7

    Notification එක ආවා. එසැණින් like කළා. " Hi " කියලා comment එකකුත් දැම්මා. ඒත් vlog එක බලන්න වුණේ දැන්. Shadowගෙයි,shanuගෙයි vlogs බලලා phone එකත් charge කරගෙන ආවේ මේක බලන්නමයි ❤❤❤❤ හැමදාම කියනවා වගේ සාරන්‍යා හොඳ ම දරුවෙක්. " Thank you Aunty " කියලා කියපු හැටි අනේ හරිම cute 😘😘😘😘😘
    ඒ කෑමවලට නම් mouth watering තමයි අක්කා 😋😋
    Pink colour dress එක really nice ඔයා කියනවා වගේ...
    මෙහෙම "❤" දාන නිසා comment කරන්න ආස හිතෙනවා 😊
    Thailand vlog එක දාන්න හොඳද. අමතක නෑ 😉

  • @ALLINONERKWORLD
    @ALLINONERKWORLD 9 หลายเดือนก่อน +11

    සාරන්‍යා මැනික හරිම කියුට් අනේ එයාගෙ වයස එක්ක ගොඩක් හොද ගතිගුණ තියනවා එයා දැක්කත් හිත පිරෙනවා ❤😘

  • @Sumududilhara
    @Sumududilhara 9 หลายเดือนก่อน +2

    අනේ කාලෙකින් ♥️😍 සාරණ්‍යා බබාගේ ලස්සන බලන්නකෝ එයාගේ ගතිගුණ නම් මාරයි චූටි උනත් එයා හරි කරුණාවන්ත බබෙක් මම ශනූ අක්කිගේ වීඩියෝස් බැලුවත් ශැඩෝ අක්කිගේ වීඩියෝස් බැලුවත් සාරණ්‍යා බබා ඉන්නවද කියලා හොයනවා එයාට ආදරෙයි ♥️🥺

  • @user-we9jm8zc3w
    @user-we9jm8zc3w 9 หลายเดือนก่อน +4

    අනෙහ් චුංගා එක්ක vlog එකක් දාලා 🥺❤,lv you චුංගා මැනික 👧💖😘

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw 9 หลายเดือนก่อน +3

    සරන්‍ය බාබා සොයි ❤ 3:44 ගොඩක් අාදරෙයි බුදුසරණයි❤❤❤(මම මානෙල් රාඡපක්ෂ kandy)

  • @VidusbikaAmila-ks1xd
    @VidusbikaAmila-ks1xd 9 หลายเดือนก่อน +10

    අනේ මන්ද සාරන්ග අයිය දකිනකොට චූටිය මතක් වෙන්නේ😶😂

  • @Harshi_online
    @Harshi_online 9 หลายเดือนก่อน +4

    දිනක්ශි අක්කි ඔයා ඉස්සරටත් වඩා දැන් ලස්සනයි .පිලිවෙලයි.පවුලටම තෙරුවන් සරණයි.🌼🙏🙈

  • @dila1249
    @dila1249 9 หลายเดือนก่อน +21

    Saranya gets adorable by the day. Watching her is a treat.

  • @renukadamayanthi6080
    @renukadamayanthi6080 9 หลายเดือนก่อน +14

    අනේ බබා ෂෝක් අපි හරිම ආදරෙයි ඔයාලට බුදුසරණයි දෙවිපිහිටයි ❤❤❤

  • @apsaragunasekara707
    @apsaragunasekara707 9 หลายเดือนก่อน +3

    කාලෙකින් video එක්කක් දැම්මේ.බඩගිනි වුනා අදනම් හොදටම .❤❤

  • @wasanthiattanayake2640
    @wasanthiattanayake2640 5 หลายเดือนก่อน +1

    සාරංග මල්ලි ඔයාලා ගාල්ලෙ එනවා කියලා දන්නවනම් මම එනවා චූටි දුව බලන්න ආ❤ද❤රෙ❤ යි දිනක්ෂි ❤

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 9 หลายเดือนก่อน +7

    සාරංන්නි්‍යා ඔයා හරිම හුරතල්❤❤❤❤❤

  • @Dream_girl234
    @Dream_girl234 9 หลายเดือนก่อน +15

    wow😍saranya is soo cutee💕🙈

  • @Heythere04
    @Heythere04 9 หลายเดือนก่อน +15

    The most well mannered , playful , energetic kid I've ever seen ❤

  • @user-tf8mx3pu4e
    @user-tf8mx3pu4e 8 หลายเดือนก่อน

    නංගියො සාරංග දකිද්දි චූටියා මතක් වෙනවා.
    😂😅
    හරිම ලස්සනයි තුන්දෙනාම.
    මම හරිම ආසයි ඔයාල දෙන්නගෙ රගපෑමට. හරිම දක්ෂයි.
    ඒ වගේම ඔයාට මම හරිම ආදරෙයි.සහෝදරියක් වගේ.
    බුදු සරණයි.
    දිලිනි ජර්මනියෙන්

  • @fathima6593
    @fathima6593 9 หลายเดือนก่อน +6

    Anaaaaa....how sweet is the way Chungs said 'Thank you...thank you aunty...' lots of love Akki, Aiya and darling Chungs...!❤❤😘😘

  • @anupamavinodini
    @anupamavinodini 9 หลายเดือนก่อน +9

    බඩගිනි තාත්තියි බඩගිනි බබයි 😂🤭❤❤

  • @dulmisenarathne820
    @dulmisenarathne820 9 หลายเดือนก่อน +5

    චුංගා ඉන්න වීඩියෝ බලන්න දැන් ගොඩක් ආසයි....ආදරෙයි ❤❤

  • @Erangi.H.P294
    @Erangi.H.P294 9 หลายเดือนก่อน +13

    චූටියා ට බඩගිනි ලු... සුදු අක්කා ගෙ කඩේටවත් එක්කන් යන්න දිනක්ශි 😅

  • @piumi5858
    @piumi5858 9 หลายเดือนก่อน +7

    😍 Hii Akkii ♥♥ ආදරේයි අක්කිටයි අයියටයි චුටි මැණිකටයි . බුදු සරණයි , ජේසු පිහිටයි .♥💫🌸🌸

  • @shyamakumari1058
    @shyamakumari1058 6 หลายเดือนก่อน

    ඔයා ගොඩක් හොද නිහතමානී ආඩම්බර නැති api ගොඩක් ආදරේ කරන චරිතයක් 🥰🥰

  • @tharuart288
    @tharuart288 9 หลายเดือนก่อน +8

    චුන්ගා මැනික ආදරෙයි බුදු සරණයි පරිස්සමින් ඉන්න අයියා අක්කිත් ❤️❤💜️

  • @ranalinadeeka1429
    @ranalinadeeka1429 8 หลายเดือนก่อน +1

    චුන්ගියා හරිම හොඳ බබෙක්. ආදරෙයි !!!❤️❤️❤️❤️

  • @thanujasenevirathne9314
    @thanujasenevirathne9314 9 หลายเดือนก่อน +9

    I must say you all are so awesome and very natural. No show-off. Love the way you guys make your child and Saranya is super cute.

  • @user-tf8mx3pu4e
    @user-tf8mx3pu4e 8 หลายเดือนก่อน

    නංගියො ඔයා කොහෙ හරි යනකොට .ඔතන උදේ ඉන්න විදිහට කොන්ඩෙ කඩල යන්න.එහෙම ඔයාට හරිම ලස්සනයි.චුංගගෙයි අම්මගෙයි උපන්දිනයට ඩිනර් වලට ආවෙ ඔයා කොන්ඩෙ පහලට ගැටගහල.ඒක එච්චරම ලස්සන මදි.
    ආදරේට කිව්වෙ නංගි.වරදවා හිතන්න එපා.❤❤❤🎉🎉🎉

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d 9 หลายเดือนก่อน +9

    Thank you aunty ...!! How cute saranya ...!! ❤🎉

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 8 หลายเดือนก่อน +1

    චුටි මැණික හරිම සෝක්,හරිම ආදරනිය දරැවෙක්, දවසක දකින්න ආසයි, ❤❤❤

  • @MESITHSAHAN05
    @MESITHSAHAN05 9 หลายเดือนก่อน +5

    පතපු දේවල් ලැබුනෙත් නෑ ...ලැබුනත් වැඩිකල් තිබුනෙත් නෑ

  • @Udayangani-kd4kv
    @Udayangani-kd4kv 3 หลายเดือนก่อน

    ඔයාලා තුන්දෙනා දකින්න කතා කරන්න හරිම ආසයි බුදුසරණයි

  • @OshadiMendis-ju7nd
    @OshadiMendis-ju7nd 9 หลายเดือนก่อน +1

    Athi yanthan. Mata nam EPA wela hitiye chungi nathuwa..thank you so much you two❤

  • @RoshniDeZoysa-ls5ux
    @RoshniDeZoysa-ls5ux 9 หลายเดือนก่อน +1

    Ane akka babawa mechchara hodata haduwe kohomada kiyala tips Dena vlog ekak karannako❤

  • @subhashanipitagaldeniya7747
    @subhashanipitagaldeniya7747 6 หลายเดือนก่อน

    චූටි මැණික හරිම ලස්සනයි ....ලස්සන නෙවෙයි ලස්සන ලෝකයක් එයා......❤❤❤❤❤❤❤❤❤🎉

  • @DewmiMishara
    @DewmiMishara 9 หลายเดือนก่อน +3

    දිනක්ශිගෙ පන් මල්ල තමා මරු 😁

  • @A.B.C.D881
    @A.B.C.D881 9 หลายเดือนก่อน +7

    සාරංයාට ඇත්තටම හොද ගතිගුන තියෙන්නේ.

  • @ravindusenevirathne2375
    @ravindusenevirathne2375 9 หลายเดือนก่อน +1

    එදා ඔයාලව ඇස් දෙකෙන් දැකලත් කතා කරන්න බැරි උනා 🥺❤️

  • @imanu2083
    @imanu2083 9 หลายเดือนก่อน +18

    කාලෙකින් අනේ ශෝයි ...ආදරෙයි චූටි චුංගා ❤❤❤

  • @sashiniishoda7381
    @sashiniishoda7381 9 หลายเดือนก่อน +10

    අනේ සෝයි අපේ සාරන්‍යා බබා......අක්කිගෙ වීඩියෝ එකක් දානකන් ආසාවෙන් හිටියෙ ....ආදරෙයි ඔය තුන්දෙනාටම.....💖😍

  • @piyumiekanayaka8376
    @piyumiekanayaka8376 9 หลายเดือนก่อน +2

    Chungi " Thank you unty "kiyana eka so cuteee 😍😍

  • @vihagishenya463
    @vihagishenya463 9 หลายเดือนก่อน +8

    saranaya nisamai blnne ❤

  • @RukshaPrabuddhika
    @RukshaPrabuddhika 9 หลายเดือนก่อน +5

    ඇයි ඔයාල දැන් ඔච්චර ගාලු එන්නෙ 😌 ඔයාලා දෙන්න මාරුවෙන් මාරුවට ඇවිත් අද දෙන්නම එකට් ඇවිත් බබා එක්ක 😁😌😌😌🎉❤

  • @damai4603
    @damai4603 9 หลายเดือนก่อน +8

    සාර්න්‍යා බබ ආදරෙයි 😍💐😘😘

  • @user-tv6mn9we5o
    @user-tv6mn9we5o 2 หลายเดือนก่อน

    හරිම අසාවෙන් ඔයා දන විඩියෝ බලනවා වාසනාවත්ත යි කිකරු දරුවෙක් ❤❤❤❤

  • @user-pw1tr1fg1p
    @user-pw1tr1fg1p 6 หลายเดือนก่อน

    ඔයාලා ගොඩක් ඉංග්‍රීසි කතා නොකර අපිට සමීප භාශාව පාවිච්චි කරානම් හරිම ලස්සන වෙයි . චැනල් එක

  • @smak500
    @smak500 9 หลายเดือนก่อน +1

    Ammo akki saranaya inna video ekk dala kiyl dakkama tiyana sathuta❤ shanudriegei ,sheshadri gei videos wlath saranya baba innwnam blanwa.eyata magic ekk tiynwa hmogema hitha horakam kranna adre ganna..choti princess ❤🧚 god bless beautiful family..

  • @sandunipeshala8701
    @sandunipeshala8701 9 หลายเดือนก่อน +3

    අද තුන් දෙනාම වීඩියෝස් දාලා❤

  • @anupriya542
    @anupriya542 9 หลายเดือนก่อน +2

    දිනක්ශි හරිම ලස්සනයි cute😘😘

  • @nirashasewwandi5065
    @nirashasewwandi5065 9 หลายเดือนก่อน +1

    සාරන්‍යා ගොඩක් හොද ගතිගුන තියෙන ගෑනු ලමයෙක් ❤

  • @gihininimeshika
    @gihininimeshika 9 หลายเดือนก่อน +5

    කාලෙකින් අනේ ශෝයි. දැන් චුංගියා හරි හුරතල්❤❤

  • @NavanjanaFernando-lk8yl
    @NavanjanaFernando-lk8yl 9 หลายเดือนก่อน +4

    Anrwwwwwww saranya chuti manikai akkai aiyai sweet shokkk❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sriyanipushpakanthi1782
    @sriyanipushpakanthi1782 2 หลายเดือนก่อน

    Duwa oyalage volg mama nitharama balanawa.oya hoda Amma kenek hoda biridak. Godak adarei. Budu saranai

  • @Travelwithshashi-yc6tm
    @Travelwithshashi-yc6tm 9 หลายเดือนก่อน +4

    අක්කි ඔයාලා ඉන්න හොටෙල් එක අපේ මියුසියම් එකට ගොඩක් කිට්ටුයි එන්නකෝ අනෙ අපිව බලලා යන්න

  • @chamodilakshani7568
    @chamodilakshani7568 9 หลายเดือนก่อน +1

    My favourite couple aththatma dakinna mara asaii oylawa❤❤❤

  • @viroshanifonseka8181
    @viroshanifonseka8181 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සන family එකක් 🥰 හැමදාම සතුටින් ඉන්න ලැබේවා..!😊♥️ බුදු සරණයි! 3 ටම 🌹

  • @ashidesilva9254
    @ashidesilva9254 9 หลายเดือนก่อน +2

    සාරන්‍යා😍❤ දිනක්ශි අක්කී හරිම ලස්සනයි ❤

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n 9 หลายเดือนก่อน

    චුංගි මැණික දැන් ලස්සනට කතා කරනවා . Happy Enjoy 💖💖💖💖💖

  • @Samanali_15
    @Samanali_15 9 หลายเดือนก่อน +3

    සාරන්‍යා බබා හරිම වාසනාවන්ත පුංචි සුරංගනාවියක් ...❤❤💫😘🥰

  • @LemiUpz-ip6jb
    @LemiUpz-ip6jb 8 หลายเดือนก่อน

    Harima lassanai...saranga ge mood eka nam aull active mood na me video eke...☹️

  • @hansikakawshani5487
    @hansikakawshani5487 9 หลายเดือนก่อน +3

    සාරන්‍යා හරිම ශෝයි අනේ ❤

  • @Samantha-xj4hh
    @Samantha-xj4hh 9 หลายเดือนก่อน +16

    ලස්සනයි පවුල❤❤❤❤

  • @erandimadushani9059
    @erandimadushani9059 9 หลายเดือนก่อน +1

    සාරන්‍යා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤බබා ❤❤ මැණික

  • @pabodhahansani5460
    @pabodhahansani5460 9 หลายเดือนก่อน +3

    Favorite akki 😘 අක්කා වගේමයි බාබා සාරන්‍යා ♥️

  • @gamagemadushika2941
    @gamagemadushika2941 9 หลายเดือนก่อน +5

    ලස්සනයි බාබා ඔයා