සාරන්යා සම්මානය ගත්ත එක ගැන සාරංග කියපුදේ - Saranga Dinakshi - Raigam Teles - Saranya Raigam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • සාරන්යා සම්මානය ගත්ත එක ගැන සාරංග කියපුදේ - Saranga Dinakshi - Raigam Teles - Saranya Raigam
    #raigamteles #sarangadinakshionline #sarangadisasekara #dinakshipriyasad

ความคิดเห็น • 282

  • @talkwiththarindu
    @talkwiththarindu  5 หลายเดือนก่อน +17

    මේ වගේ වීඩියෝස් දිගටම බලන්න Tharindu Welhenage TH-cam නාලිකාව Subscribe කරන්න youtube.com/@talkwiththarindu

    • @alnaamani717
      @alnaamani717 5 หลายเดือนก่อน +1

      සාරන්ග අමතකකරන්නදිනශකිචුටිදොනිහොද අනාගතයක්වෙස්කතාව අමතකකරන්නබැරිචරිතයක්දෙවිපිහිටයිඔබපුවුලට

  • @chandaniboralassa846
    @chandaniboralassa846 5 หลายเดือนก่อน +103

    සුභ පැතුම් සාරංග කියන්නෙ ඇත්තටම ගොඩක් මහනසිවෙලා චරිතෙට පණ පොවන නලුවෙික් බුදු සරණයි ❤❤❤❤❤

  • @user-ni9yu5ws1x
    @user-ni9yu5ws1x 5 หลายเดือนก่อน +291

    ඔවු සාරංග අයියා කවදාවත් භාර ගත්ත වැඩක් මගදාලා යන කෙනෙක් නෙවෙයි.භාර ගත්තු වැඩේට උපරිම සාධාරණයක් කරන නලුවෙක්.ජනතාව කොමත් වැඩිපුරම කැමති පටන් ගත්තු වැඩේ අවසානය වෙනකන්ම ලස්සනට රැදිලා ඉන්න නලුවන්ට සහා නිලියන්ට.ඉතින් සුභ පැතුම් සාරංග අයියා🎉😊

    • @user-dv3di7vt2r
      @user-dv3di7vt2r 5 หลายเดือนก่อน +9

      Saranya පැටියා දුවගෙන ඇවිත් සම්මාන ya gaththa hati❤cute පැටියා umma

    • @user-dv3di7vt2r
      @user-dv3di7vt2r 5 หลายเดือนก่อน +4

      Thihaswara thama 1❤

    • @user-dv3di7vt2r
      @user-dv3di7vt2r 5 หลายเดือนก่อน +8

      Irisiyawa na ආඩම්බරයක් කොච්චර හොඳ බිරිඳක් da

    • @h.g.kannangara5524
      @h.g.kannangara5524 5 หลายเดือนก่อน +2

      Saththekinme kelle oyage awebodeye harime watinewa.mokede naluwekte eyage ragepame nidehase keranne puluwan wela thinne,oyage adereye saha awebodeyai👍❤️💐😘

    • @user-td1nb8os8e
      @user-td1nb8os8e 5 หลายเดือนก่อน

      Congratulations 🎉

  • @Gayanika9746
    @Gayanika9746 5 หลายเดือนก่อน +44

    සුදුස්සාට සුදුසු තැන හිමිවිය යුතුමයි . හරිම තාත්විකයි රංගනය . පව්ල් ජීවිතයද හැමදාම සතුටින් ගෙවන්න ලැබේවා ..! ජය..! තෙරුවන්සරණයි තිදෙනාට ❤️

  • @AsnaaIshek
    @AsnaaIshek 5 หลายเดือนก่อน +98

    😍❤️ සාරංග කියන්නෙ නිහතමානී දක්ෂයෙක්

  • @minushikavindya2421
    @minushikavindya2421 5 หลายเดือนก่อน +127

    ඒක සාරංග අයියගේ හොද ගුණාංගයක්

  • @rasikadeshani6973
    @rasikadeshani6973 5 หลายเดือนก่อน +111

    දිනක්ශි ලස්සනයි ,,හිනාව හරිම ලස්සනයි තුන් දෙනාටම ❤❤

    • @anandapeiris5540
      @anandapeiris5540 5 หลายเดือนก่อน +1

      Beautiful work getting ❤ 💐සචින් ❤good job going forward I to good luck 👌

  • @Dilru6666
    @Dilru6666 5 หลายเดือนก่อน +41

    අති දක්ෂ රංගන ශිල්පියෙක් ❤ සාරංග මේ සම්මානයෙන් පිදුම් ලැබිය යුතුමයි ... දක්ෂතාවය සහ කැපවීමේ සාර්ථක ප්‍රථිපලයක් ... සාරංග ❤️ දිනක්ෂි ❤️ සාරන්‍යා ❤️ ඔබ සැමට අපේ හදපිරි සුභ පැතුම් 🙏❤️🌹🙏❤️🌹🙏❤️🌹🙏❤️🌹🙏❤️

  • @lakshmig497
    @lakshmig497 5 หลายเดือนก่อน +14

    සාරංග අයියා රාජකාරිය හරියටම කරන කෙනෙක්...මොකද අපේ සණස ආයතනයේ Aword ceremony එකට ආවෙ එයාගෙ wedding Anniversary එජ දවසෙ...ඉවර වෙද්දි රෑ උනා..ඒත් දිනක්ෂි අක්කා බනිද්දිත් එයා එයාගෙ රාජකාරිය හරියටම කලා..ආදරෙයි අයියේ,, ආසම ඔයාගෙ සංසාරිණී ටෙලි නාට්‍යයට...❤

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 5 หลายเดือนก่อน +143

    දිනක්ෂිගෙ කතාව ඇත්ත .දරුවො මත්තෙම ඉදලා හරියන්නේ නැහැ . අන්තිමට දරුවො එයාලගෙ ලෝකෙට යනව . එදාට තමයි හිතෙන්නේ අපි ඒකාලෙ වින්දෙ නැහැ නේද කියලා .

    • @Imasha561
      @Imasha561 5 หลายเดือนก่อน +16

      හරි අම්මෙක් කියන කතාවක් නෙමෙයෙ ඒක .දරැවො මත්තෙම නැහිල මැරිල යන්න කියනවා නෙමෙයි ඒත් දරැවට හරියට මූලික තැන දීලා සලකනවනම් කවදාවත් දරැවො දෙමව්පියන්ව අතඇරලා එයාලගෙ ලෝක වලට යන්නෙ නැහැ. දරැවට හරි අම්මෙක් තාත්තෙක් වෙන්නෙ නැතුව ඔහොම කතා කියන්න එපා මොකද ඒවයින් ගොඩක් අය වැරදි දේවල් ඔලුවට දාගන්නවා.දැන් ඉන්න තරැණ දෙමව්පියොන්ට දරැවො ගැන ගානක්වත් නැහැ (හැබැයි හැමෝම නෙමෙයි).ඒ අය ජීවිතේ විදින්න ගිහින් අන්තිමට වෙන්න දරැවන්ට විදවන්න වෙන එක.ගොඩක් පවුල්වල ඇත්ත තත්වය ඒකයි.

    • @stworld2256
      @stworld2256 5 หลายเดือนก่อน +4

      @lakshmieaberathne ඒක ඇත්ත ❤

    • @Dineth334
      @Dineth334 5 หลายเดือนก่อน +2

      ​@@Imasha561ඇත්ත ❤

    • @user-oo6hv5lt1u
      @user-oo6hv5lt1u 5 หลายเดือนก่อน

      Ow hariyatama hari

    • @savin711
      @savin711 5 หลายเดือนก่อน +9

      ​​​@@Imasha561 pissu nathnm shok..😂me kiyana vidiyatama mage amma thaththath hodama vidiyata apiwa balagattha apita puduma vidiyata dewal karala denava thamath..e athin api marama lucky..habai dn ammalage patthen hithala baluwama terenava eyala api wenuwenma dewal karala vitharai(eyala kawadawth ewa kiyanne na thamai..habai api eyalage jeewithe gana apassata honestly hithuwama eka therenava..habai ehema hithannath aththatama eyalata adarayak tyennath one😅)
      ehema wenna ba...kenekta thamange jeewithayak tynvne..hari vidiya nm thamange jeewithayath vidina gaman thamai thamange jeewitheta ita passe ekathu wena ayage jeewitha lassana karanna one.. ithin me uda kiyala tyena eke waraddak naha..❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 5 หลายเดือนก่อน +64

    සාරංගගෙ ඇක්ටින් නම් ඇත්තටම සුපිරි 😍👌 රගපානවා කියල හිතෙන්නේම නෑ ..
    සුභ පැතුම් අයියෙ
    හදවතෙ නළුවා ❤❤❤

  • @priyankafonseka507
    @priyankafonseka507 5 หลายเดือนก่อน +10

    වාසනාවන්ත බිරිඳක්, වාසනාවන්ත දුවක්, සුභ පැතුම් saranga, හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා 🎉

  • @sriniefernando6825
    @sriniefernando6825 5 หลายเดือนก่อน +8

    සුබ පැතුම් තමන්ට ලැබුන සම්මානය සතුටින් නිහතමානීව විදින හැටි අපුරුයි උමාලි වගේ ඇනුම්පද නොකියා

  • @gayathrisubhashini7863
    @gayathrisubhashini7863 5 หลายเดือนก่อน +70

    දිනක්ෂිගෙයි උමාලිගෙයි වෙනස ඒකයි
    උමාලිට සම්මානයක් හම්බුනානම් දැන් මෙතන විනාසයි හින්ට් පාස් කරන්නම කතාව වෙනස් කරනවනෙ
    දිනා ❤️ පට්ට ඒ අතින් ගත්තාම

    • @thiliniwasana3719
      @thiliniwasana3719 5 หลายเดือนก่อน +9

      ඔව් ඇත්ත.උමාලි ගොඩක් දක්ෂ වුනාට කතා කරන්න ගියාම පණ්ඩිතකම ඉවරයක් නෑ.ඒත් දිනක්ෂි හැමදේටම හිනාවෙලා කතා කරනවා.ඒකම වෙන්න ඇති දිනක්ෂි උමාලිට වඩා හොඳින් සාරංග එක්ක හොඳ ජීවිතයක් ගෙවන හේතුව වෙන්නේ.😊

    • @rasheemamadumadawi
      @rasheemamadumadawi 5 หลายเดือนก่อน +5

      Akanam aththa paththini ammala thamay kuhaka meeyo denna denna allanne

    • @kanchanadilrukshi5334
      @kanchanadilrukshi5334 5 หลายเดือนก่อน +6

      අපෝ ඔව්.හෙන ඔලුවෙන් ඉන්නෙ උමාලි. හරි පන්ඩිතයි .ඒත් හරි හොදයි කියල පෙන්නන්න හදනව.

    • @lalanthikawegapitiye
      @lalanthikawegapitiye 5 หลายเดือนก่อน +5

      සහතික ඇත්ත .. දිනක්ශි සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් එයාට තැනේ හැටියට ඕනී කෙනෙක් එක්ක ඉන්න පුලුවන් කාගෙවත් හිත රිද්දන්නේ නැතුව ඇත්තටම හොඳ කෙනෙක් දිනක්ශි

    • @sharmilakumari5342
      @sharmilakumari5342 5 หลายเดือนก่อน

      😂

  • @dgffgggfghf5960
    @dgffgggfghf5960 5 หลายเดือนก่อน +64

    හිනා වෙද්දි මට මතක් වෙන්නේ චුටි ය

  • @sandamaligamage8678
    @sandamaligamage8678 5 หลายเดือนก่อน +26

    ලස්සන family එකක්. දුව හරිම වාසනාවන්තයි❤ මම හරිම ආස famil එකක් ❤❤❤

  • @kumaridishsanayake100
    @kumaridishsanayake100 5 หลายเดือนก่อน +9

    සාරංග කියන්නේ කැපවීමකින් වගකීමක් වැඩ කරන අවංක කෙනෙක් තවත් ඉදිරියට යන්න වාසනාව ලැබෙන්න ඕනි චුංගි පැටියා ගේ වාසනාව බුදුසරණයි

  • @user-ey8vx4sj7h
    @user-ey8vx4sj7h 5 หลายเดือนก่อน +13

    ලස්සන family එක. ආදරෙයි 3 දෙනාටම ❤

  • @chathusanjeewani9940
    @chathusanjeewani9940 5 หลายเดือนก่อน +110

    මම දැකපු ආදරණීය ම දේ තමයි අක්කා ටිකක් ඈතින් ඉන්න කොට ළගට ගත්ත එක ❤

    • @madushanidissanayake-iz8ct
      @madushanidissanayake-iz8ct 5 หลายเดือนก่อน +7

      Saranga ayya vage adharaniya semiyek labanna dinna akki gdk gdk vasanavantai❤❤❤❤ sasara pin kyanne mevata

    • @user-in1ye2dp9u
      @user-in1ye2dp9u 5 หลายเดือนก่อน +1

      Ow

    • @thilinithinara5405
      @thilinithinara5405 5 หลายเดือนก่อน +1

      2:58

  • @narmadasachi1669
    @narmadasachi1669 5 หลายเดือนก่อน +15

    අපේ. හදවතේ ආදරනීය රන්ගන ශිල්පියා උනුසුම් සුබ පැතුම් ආදරනීය පුන්චි පවුලට හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරන සියලු දෙවි පිහිට ලැබේවා❤❤❤❤❤❤

  • @eroshadenipitiya97
    @eroshadenipitiya97 5 หลายเดือนก่อน +26

    Congrats Saranga. Lovely couple. Stay blessed forever with your little gem.

  • @surekasureka2992
    @surekasureka2992 5 หลายเดือนก่อน +11

    Congratulations ❤❤❤ තාත්තා ගේ දෙවල් තුරුළු කර ගෙන ඉන්නවා දැක්කම පුදුමාකාර සතුටුයි අනේ තෙරුවන් සරණයි ❤❤❤

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj 5 หลายเดือนก่อน +8

    Dinakshis award is Sarangas success, shes going by that. When ever Sarangas success is revealed Dinakshi is in her happiest expressions like child.
    It is obvious that Dinakshi is the reason why Saranga climbing the ladder. ❤

  • @minushikavindya2421
    @minushikavindya2421 5 หลายเดือนก่อน +63

    මම ආසම නලුවෙක් හැමදාම සතුටින් එන්න ❤

  • @ramyalathafernando1630
    @ramyalathafernando1630 5 หลายเดือนก่อน +3

    සාරංග හැම චරිතයම හොදටම කරන කෙනෙක් සුභ පැතුම් .❤❤❤❤❤❤

  • @user-cr6ev1pb9e
    @user-cr6ev1pb9e 5 หลายเดือนก่อน +7

    සාරන්ගට ලැබෙන්නම ඕන එකක් ඒ සාම්මානය සුබ පතනවා ආදරේයි හැමදාමත් ❤️❤️❤️❤️❤️

  • @ruwankumara7864
    @ruwankumara7864 5 หลายเดือนก่อน +9

    ඔබ දෙදෙනාටම සුබ අනාගතයක් ❤❤❤ආදරෙයි ගොඩක් චූටි දූටත් සුභම සුභ අනාගතයක් ලැබේවා!!!🙏🙏🙏🙏

  • @user-tf8mx3pu4e
    @user-tf8mx3pu4e 5 หลายเดือนก่อน +3

    වාසනාවන්ත සහ ආදරණීය දුවක්,සහෝදරියක්,බිරිදක්,අම්මා කෙනෙක්,සහ කලාකාරිනියක්.

  • @warunifernando7054
    @warunifernando7054 5 หลายเดือนก่อน +245

    මං හිතන විදිහට සාරාංග අයියට මෙි හැමදෙයක්ම ලැබෙන්නේ දිනක්ෂි අක්කි නිසා තමයි ...❤❤❤🙏🙏🙏

    • @swarnajayalath500
      @swarnajayalath500 5 หลายเดือนก่อน +22

      ඒක නම් සහතික ඇත්ත, මාත් හිතන්නේ එහෙම දෙවියන් ගේ පිහිටයි එයාලට ❤

    • @ajiphawilangoru4219
      @ajiphawilangoru4219 5 หลายเดือนก่อน +14

      Aththatama dinakshi namath gahaniya wachanaye parisamapthaynma pripurna gahaniyak e nisama thama eya ge pwul jeewithe ha sarnga ge me sarthakathwaya aththatama saranga jeewath wenne puduma sathutakin umali ekka hitiya nam me wenakota eya ge jeewite winasai

    • @tashiyamenuri5569
      @tashiyamenuri5569 5 หลายเดือนก่อน +5

      ඔව්

    • @dilanichandrikadilanichand5877
      @dilanichandrikadilanichand5877 5 หลายเดือนก่อน +4

      Ekenma❤

    • @sujeesujeewa6314
      @sujeesujeewa6314 5 หลายเดือนก่อน +4

      Anee ow. Loku kama nethi polawe paya gahala inna gehaniyak❤❤❤❤❤

  • @nimashakavindi6420
    @nimashakavindi6420 5 หลายเดือนก่อน +14

    My fav saranga aiya oya hri hoda actor knk eka apita amuthuwen kynn one na oy lassnt act krnwa e wagem hoda ththa knk saranya manikata❤❤❤❤❤❤❤❤🥰🥰🥰

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 5 หลายเดือนก่อน +16

    සාරංග .තිහස්වර හදවතටම දැනෙන ආදරණීයම චරිතයක් ❤❤❤

  • @manthrikumaridesilva8951
    @manthrikumaridesilva8951 5 หลายเดือนก่อน +12

    Congratulations and all the best wishes Saranga hope you will do the good work instantly and may you achieve the best actor award continuously ! Good luck to Dinakshi too .... Theruwansaranai God bless to little Saranya too 🙏

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie 5 หลายเดือนก่อน +3

    Saranga, Dinakshi, දෙන්නටම සුබපතුම්, ආදරෙයි! 💕💕💕💕💕💕🤗

  • @manelhenake9522
    @manelhenake9522 5 หลายเดือนก่อน +9

    සාරංග කියන්නෙ හරිම නිහතමානි රංගන ශිල්පියෙක් සුභපැතුම් ❤❤❤❤❤❤

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 5 หลายเดือนก่อน +23

    Congratulations saranga aiye❤️
    සාරංග අයිය &දිනක්ශි අක්ක කියන්නෙ මන්නම් ගොඩක් ආදරේ කරන දෙන්නෙක් දැන් සාර්න්‍ය්ත් ඉන්නවනේ ඒ පවුලට මන්නම් ගොඩක් ❤️ ඔයාල 3 දෙනා ඔය ව්දියට හැමදාම හිනාවෙලා හොදින් සතුට්න් ඉන්න ❤️
    දිනක්ශි අක්කගෙ මේ තියෙන නිහතමානීකමට ,හැමදාම මොනදේ වුනත් හිනාවෙලා ඉන්න පුරැද්දට මන්නම් ගොඩක් කැමතියි ❤️

  • @pansilupansilu1303
    @pansilupansilu1303 5 หลายเดือนก่อน +4

    හරිම සතුටුයි ඔබ දෙපලට ❤️❤️සුභ පැතුම් ❤️❤️

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 5 หลายเดือนก่อน +3

    Lots of blessings of God for you Putha Saranga , duwa Dinakshi & cute Dolly Saranya ❤🙏

  • @user-dv3di7vt2r
    @user-dv3di7vt2r 5 หลายเดือนก่อน +38

    සාර්ථක මිනිසෙකු pitipassen හොඳ ගැහැනියක sitinawa❤ dina ❤

  • @user-fi7oz7fc6q
    @user-fi7oz7fc6q 5 หลายเดือนก่อน +2

    සාරංග අදරෙයි අපි හැමදාම ❤️❤️👍🇦🇪

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168 5 หลายเดือนก่อน +25

    දිනක්ෂි හරිම හොඳයි හරි නිහතමානී අවංක කෙනෙක්❤❤❤❤ සාරංගත් එහෙමයි❤❤❤

  • @kkmixsong3026
    @kkmixsong3026 5 หลายเดือนก่อน +2

    කලා ලොවේ නිහතමානී මිනිසෙක් ❤ සාරංග සර්

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 5 หลายเดือนก่อน +3

    Congrajulation saranaga and.....Saranya....❤❤❤❤

  • @user-tf8mx3pu4e
    @user-tf8mx3pu4e 5 หลายเดือนก่อน

    උණුසුම් සුභ පැතුම් හදවතින්ම. 🎉
    ඇත්තටම දක්ෂ නලුවෙක්.
    අනේ දෙන්නගෙ සුන්දර.
    ලස්සන පවුලක්.
    චුංගා ශෝයි අනේ ❤❤❤🎉🎉🎉

  • @navodyaamarakoon
    @navodyaamarakoon 5 หลายเดือนก่อน +40

    ආසම කපල් එකක් ❤

  • @anandapeiris5540
    @anandapeiris5540 5 หลายเดือนก่อน +2

    My best wishes ❤sarnga good luck

  • @nemol7803
    @nemol7803 5 หลายเดือนก่อน +2

    සුභ පැතුම් 🎉🎉🎉🎉🎉ආදරණිය දක්ෂ චුටියා 🌹🌹🌹🙏බුදුසරණයි

  • @KashmiraSamanali-wm5tt
    @KashmiraSamanali-wm5tt 5 หลายเดือนก่อน +2

    මේ සම්මානය ඔයාගේ දක්ශතාවයටයි ඔයා චරිතය තුලින් අපිට දෙන රසවින්දනය වෙනුවෙන් අපෙන් පුංචි තෑගගක් 😍

  • @user-pr7ne2eo2m
    @user-pr7ne2eo2m 5 หลายเดือนก่อน +2

    මම ආසම චරිතයක් ඔයා හැමදාම හැමමොහොතකම සතුටින් ඉන්න

  • @sashikaroshari3415
    @sashikaroshari3415 5 หลายเดือนก่อน +2

    Hari asambarai Dinakshi oya Hari watina akalpa thiyena kenek ❤❤❤❤❤❤ love u all ❤❤❤❤

  • @user-ll8si6vs3c
    @user-ll8si6vs3c 5 หลายเดือนก่อน

    Congratulations saranga❤🎉 aththatama dakshayek .Onama charithayak ragapanna palawan
    . Gdk cute doni saranya❤ adaraniya pawlak.hamadama sathutin inna.idiriyata yanna suba pathanawa!!❤🎉❤

  • @deepikaperera9826
    @deepikaperera9826 5 หลายเดือนก่อน +11

    Congratulations ❤

  • @sududhoni8763
    @sududhoni8763 5 หลายเดือนก่อน +8

    සරාන්න්‍යා ❤සාරංග❤දිනක්ශි කියන්නේ මම කැමතිම💜️ පැමිලි ❤එකක්❤

  • @Nethukisinethma
    @Nethukisinethma 5 หลายเดือนก่อน +40

    ඉරිසියාකාරයෝ එකෙක් දෙන්නෙක් මඩ ගැහුවට සාරංග ට තමා මේ award එක සුදුසු ම❤

  • @user-ki3nk1os7y
    @user-ki3nk1os7y 5 หลายเดือนก่อน

    Godaaaak lassanai .....❤❤❤❤..dinakshi akka ayya harima lassanai .❤❤❤hamadama sathutin inna...bs...❤❤❤❤

  • @user-ashi..
    @user-ashi.. 5 หลายเดือนก่อน +3

    උමාලි ඔතන හිටිය නම් රටේ නැති පන්ඩිත කතාවක් කියයි..ආයේ ප්‍රශ්න අහන්න ඉඩ තියන එකක් නෑ කියවිල්ල...

  • @mangalasenanayake7975
    @mangalasenanayake7975 5 หลายเดือนก่อน +1

    Oyala dennage nihathamanikamatama api adarei.god bless you.

  • @dinushakumari7083
    @dinushakumari7083 5 หลายเดือนก่อน +1

    ලැබිය යුතුම කෙනාට ලැබුනා සාරන්‍යා ආච්චි අද හරිම ලස්සනයි දකින්න ආසයි මැණික ශනුට නොලැබුන එකට 😢 දිනක්ෂි හරිම ලස්සනයි අනේ පුළුවන් වෙලාවට massage එකක් දාන්නකෝ❤❤❤

  • @SewminiSathya
    @SewminiSathya 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනට කතා කරනවා ❤

  • @user-fn4vh6vb5g
    @user-fn4vh6vb5g 5 หลายเดือนก่อน +1

    Hadawate naluwa saranga aiya jayawewa❤❤🎉🎉

  • @user-eg1ci5ve1f
    @user-eg1ci5ve1f 5 หลายเดือนก่อน +3

    අලුත් නලුවන්ට වඩා අපි දන්න කාලේ ඉදලා දක්ෂ නිහතමානි නලුවෙක් සාරංග කියන්නේ❤❤

  • @KavishkaShanuka
    @KavishkaShanuka 5 หลายเดือนก่อน +2

    බුදු සරණයි ඔයාලට

  • @lathagamage1320
    @lathagamage1320 5 หลายเดือนก่อน +4

    සාරoග දිනක්ශි කියන්නෙ හරිම නිහතමානී දෙන්නෙක් මම කැමතිම දෙන්නෙක් චූටි පැටිය හරිම හුරතල් බුදුසරනයි තුන් දෙනාටම

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 5 หลายเดือนก่อน +2

    සල්ලි පොකුරු එකේ දක්ෂ ලෙස ද්විත්ව චරිතයක් රගපාන සාරංග දිසාසේකර සම්මාන යට පාත්‍රවීම අගයමි.❤🎉

  • @dantidanti1017
    @dantidanti1017 5 หลายเดือนก่อน

    Congratulations තෙරුවන් සරණයි

  • @raneyraney5643
    @raneyraney5643 5 หลายเดือนก่อน +1

    Bohoma satutui you famili vary nice you dotaer duwa budu sarani duwa oyata

  • @lakshanindrajith3511
    @lakshanindrajith3511 5 หลายเดือนก่อน +2

    කවුරු මොනවා කිවිවත් ගැලපෙන අය එකතු වුනාම ජිවිතය සතුටින් .

    • @anuanuu1816
      @anuanuu1816 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම .. හුගක් අය ලෝකෙට පේන්න එකට උන්නට හිතින් විදෝනවා..ඉතින් මේ වගෙ නොගැලපෙන තැනින් අයින් වෙලා තමන්ට හුගාක් ගැලපෙන කෙනෙක් එක්ක ජීවත් වෙන්න ලැබීම භාග්‍යයක් ❤️

  • @madushanidissanayake-iz8ct
    @madushanidissanayake-iz8ct 5 หลายเดือนก่อน +1

    Adharei saranga ayye gdk ❤❤❤❤❤

  • @user-cr1by4cb1y
    @user-cr1by4cb1y 5 หลายเดือนก่อน

    හදවතේ නලුවෙක් .❤❤අපි ආදරෙයි❤

  • @dilkinuwanthika8519
    @dilkinuwanthika8519 5 หลายเดือนก่อน +2

    Congratulations ❤️❤️

  • @nimashadilhani199
    @nimashadilhani199 5 หลายเดือนก่อน +12

    සාරංග අයියට ලැබුන එක හොදයි❤❤❤

  • @harshishashikala5006
    @harshishashikala5006 5 หลายเดือนก่อน +1

    Happy birthday ❤ goda dawasakin ammawa dakke, adarei ❤️🌹😘

  • @sriyakaluarachchi396
    @sriyakaluarachchi396 5 หลายเดือนก่อน +1

    Congratulations ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sadamali46
    @sadamali46 5 หลายเดือนก่อน +6

    මොනා වුනත් මට එක දෙයක් හිතෙනවා ..දිනක්ෂිව බැන්දට පස්සේ සාරංගට හරි ගියා වගේ එකක් පෙනවා...මොකද ඉස්සර සාරංග කියලා නළුවෙක් ඉන්නවාද කියලවත් අපිට එච්චර ගානක් තිබ්බේ නැ ....දැන් සාරංග පිුසිද්ධයිනේ❤️❤️😅🥰🥰💐💐

    • @ntkarunara12
      @ntkarunara12 5 หลายเดือนก่อน +3

      ඉස්සරත් සාරංග කොච්චර ජනප්‍රියද අනේ. ඉස්සරත් සම්මාන දිනුවා

    • @Snuu123
      @Snuu123 5 หลายเดือนก่อน

      අද ඊයෙ tv බලන්න ගත්ත අයට ඕම හිතෙයි එ කාලෙ ඉදන්ම සාරංග ජනප්‍රියයි ඒක එයාගෙ හැකියාව

  • @user-fh5yt5jo9b
    @user-fh5yt5jo9b 5 หลายเดือนก่อน

    dennama godak hodai .lassanata innawa dennama.hamadamath punchi paula sathutin adareyen inna.bs

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 5 หลายเดือนก่อน +2

    Congratulations saranga aiyaaaa🥰💞

  • @anushapriyadarshani3031
    @anushapriyadarshani3031 5 หลายเดือนก่อน

    Saranga nu one. Good luck saranga putha♥️♥️♥️😍

  • @ashanilmini4239
    @ashanilmini4239 5 หลายเดือนก่อน

    හරිම සතුටුයි දිනක්ෂි සාරංග ඔයාට සමිමානය ලැබුනම

  • @user-vm2qx7su2l
    @user-vm2qx7su2l 5 หลายเดือนก่อน +5

    චුංගි මැණික ❤❤❤❤❤

  • @nuwantharanga6387
    @nuwantharanga6387 5 หลายเดือนก่อน

    Congratulations saranga අනිවාර්යයෙන් eyata a sammane labennma one ohu dakshai

  • @user-kr7ib4ps9j
    @user-kr7ib4ps9j 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔයාලට ..
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshasanka5280
    @niroshasanka5280 5 หลายเดือนก่อน +1

    ගොඩක් ආදරෙයි ....❤❤

  • @sriyanijayaweera6753
    @sriyanijayaweera6753 5 หลายเดือนก่อน

    Excelant good luck

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 5 หลายเดือนก่อน +1

    හදපිරි සුබ පැතුම් ❤❤❤❤

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 5 หลายเดือนก่อน +1

    Sube pathum❤️💐🙏🏼

  • @sakunijayaweera3275
    @sakunijayaweera3275 5 หลายเดือนก่อน

    ලස්සනම ලස්සන පවුලක්🥰🥰🥰

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 5 หลายเดือนก่อน

    ඡය වෙිවා''....

  • @dissanayaka044
    @dissanayaka044 5 หลายเดือนก่อน

    ආසම couple එක ❤❤❤❤

  • @floridaanasta1999
    @floridaanasta1999 5 หลายเดือนก่อน +1

    Good advise dinakshi nangi

  • @misha9796
    @misha9796 5 หลายเดือนก่อน +1

    God luck ur family

  • @rashminimasha9601
    @rashminimasha9601 5 หลายเดือนก่อน +1

    සුබ පැතුම් අයියේ

  • @sonali8668
    @sonali8668 5 หลายเดือนก่อน +5

    Lucky wife

  • @ashanidilrukshi7288
    @ashanidilrukshi7288 5 หลายเดือนก่อน +1

    Congratulations ❤❤🥰

  • @KumuduniKumari-oj8xn
    @KumuduniKumari-oj8xn 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤Saranga අයියා dinakshi❤❤❤❤❤❤

  • @kaushigayani6609
    @kaushigayani6609 5 หลายเดือนก่อน

    Saranga aiye congratulations 🥰

  • @ManoriPeiris-mz1ly
    @ManoriPeiris-mz1ly 5 หลายเดือนก่อน +1

    Congratulations.❤❤❤❤

  • @shanikafanando2877
    @shanikafanando2877 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @dodgev1086
    @dodgev1086 5 หลายเดือนก่อน

    Hodama.gathi..pawaghum.thibena.saranga.godak.dathutui..idiri.gamanata.suba.pathum....

  • @SDN89503
    @SDN89503 5 หลายเดือนก่อน

    Congratulations ., ආදරනීය නලුවා අපේ

  • @wasanafernando6314
    @wasanafernando6314 5 หลายเดือนก่อน +1

    Congratulations !!

  • @ireshajayanthi4478
    @ireshajayanthi4478 5 หลายเดือนก่อน +3

    Congratulations