මහා හාස්කම් ඇති, මහා බලගතු කන්දේ විහාරයේ ඓතිහාසික පැහැදිලි කිරීම. . . 61 - 043

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 69

  • @meghanada8922
    @meghanada8922 2 ปีที่แล้ว +11

    🙏🙏🙏🙏 හෙළයට ජය
    පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව නැමැති හොර නඩයෙන් මෙය බෙරා ගත යුතුයි

  • @shyamalidilrukshi6796
    @shyamalidilrukshi6796 2 ปีที่แล้ว +15

    ඔබතුමාට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏❤

  • @akishanthi8362
    @akishanthi8362 2 ปีที่แล้ว +5

    වැසී ඇති මේ දේවල් ගැන දැනුවත් කිරීම හරිම වටිනවා. මේවා දියුණු කළ යුතු ස්ථාන.
    👍👍👍
    🙏🏼🙏🏼🙏🏼

  • @apkhorana7613
    @apkhorana7613 2 ปีที่แล้ว +6

    ජය වේවා බුදු සරණයි දීර්ගායුශ ලැබේවා

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 2 ปีที่แล้ว +7

    ජාතිය විසින් රැකගත යුතු උතුම් යුගපුරුෂයෙක්. දීර්ඝායු වේවා ඔබතුමන්ට.

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 2 ปีที่แล้ว +16

    ඉතාමත් ස්තුතියි අසනීප තත්ත්වයක් තිබෙද්දි ඔබ තුමාගෙ කැපවීමට ඉතිහාසය වෙනුවෙන්

    • @ventnarada5896
      @ventnarada5896 2 ปีที่แล้ว

      බොරු සෙල්ලිපි

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +9

    තෙරැවන් සරනයි පරිස්සමින් යන්න ජැක්ශන් ඇන්තනි මහත්තයටත් ඉක්මන් සුවය ලැබෙිවා

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 ปีที่แล้ว +8

    සුපිරි ඔබතුමාව අමතක කරන්නෙ නෑ නියම බෞද්ධයෝ

    • @KaradanaTV-jf8sp
      @KaradanaTV-jf8sp 2 ปีที่แล้ว

      මීවනපලානේ සිරි ධම්මාලංකාර කැරි හුත්තිගෙපුතා ඇතුළු හොර හැත්ත මීරිගම භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ මෙතුමාට අපහාස කරකර කරන්නේ මෙතුමා මතු කල හෙළ ඉතිහාසය විකුණන් කන එක . මීවනපලානේ පකයාගේ කැවුත්ත බැදලා කෑවත් මදි

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +9

    ඔබතුමාගේ නෝනා මහත්මියට දිර්ගායුෂ වෙිවා

  • @lakydahanayake4996
    @lakydahanayake4996 2 ปีที่แล้ว +3

    ඔබතුමා ට දීර්ඝායු වේවා

  • @mddammananda8100
    @mddammananda8100 2 ปีที่แล้ว +8

    ආසිර්වාද වේවා

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 2 ปีที่แล้ว +4

    ඔබතුමාට මේ පිනම ඇති . පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ නිලධාරීන්ගෙ දෙනෙත් පෑදේවා

  • @somaweerathilakarathna7436
    @somaweerathilakarathna7436 2 ปีที่แล้ว +12

    ඔබතූමා ඇත්තටම රටට සමිපතක්.ඔබව රැක ගැනීමට හෙල ඉතිහාසය යට ආදරය කරන්නන් විසින් රැකගත් යූතූය.

    • @ventnarada5896
      @ventnarada5896 2 ปีที่แล้ว

      රටට පිලිලයක්

    • @gayanjayasekara7379
      @gayanjayasekara7379 2 ปีที่แล้ว +1

      @@ventnarada5896 ඔබ වැනි චිවරදාරින්

  • @sunilperera4944
    @sunilperera4944 2 ปีที่แล้ว +9

    පුරාවිද්‍යා කොමසාරිස් ඇතුළු පින් පඩි කාරයන් ඵලවල ,මෙම වටිනා ආයතන පූතිවෘහගත කරන්න .

  • @ramanijayalath3144
    @ramanijayalath3144 2 ปีที่แล้ว +14

    ඔබතුමා රටට සම්පතක්. කිසිම කෙනෙක් එලිකරන්න නොදන්න ඉතිහාසය පෙන්වා දීමම මොනතරම් දෙයක් ද. දීර්ඝායුෂ වේවා ඔබතුමාට.

    • @ventnarada5896
      @ventnarada5896 2 ปีที่แล้ว

      මූට සෙත්පතන කාලකණ්නි ඉන්නවා නේ

    • @achiramalkanthi9344
      @achiramalkanthi9344 6 หลายเดือนก่อน

      ​@@ventnarada5896රටට කාලකන්නි තමයි මේ වැඩක් කරන මිනිසුන්ට ගරහ ගරහ ඉන්න වෙලා කොන්දක් තියෙනවනම් ගිහින් ඇත්ත නැත්ත හොයලා බලා එහෙම තැනක් තියෙනවද් නැද්ද කියන්න

  • @namalmadusanka3179
    @namalmadusanka3179 2 ปีที่แล้ว +3

    Theruwan saranai oba thumata ha meniyanta.oba thuma me ratata sampathak.e agaya me hora heththata therenne.munta ona para suddanta Kath adinna.oba thumata godak sthuthi.me anda minissunta ess padanawata.

  • @ranjithginige6979
    @ranjithginige6979 2 ปีที่แล้ว +16

    මෙම විහාරය දැනට අවුරුදු 30කට පෙර හොදට තිබුනා. ඔතන ඉතාමත්ම දියුණුකාලක් තිබුණි. මම ඔතන රහසකි හෙළිකරනවා එවක විහාරාධිපති හිමියන් සහ වාහන ව්‍යාපාර පස්සේ සම්බන්ධ උන් ඉන්දා ද සිල්වා එය ස්ථානයේ තිබුන තැබිලිවල්ල සදහන් විශාලතම නිධානයක් ගත්තා.එම විහාරාධිපති හිමියන් ගෙන නොහොබිනා වැඩ.සහ ගුප්ත විද්‍යා වැඩ ඔය කියන කතාව ඇත්ත.අපෙ මුතුන් මිත්තන්ගේ සහ මගෙත් උපන් ගම්. තවත් තොරතුරු හා සතුයි. ජයරත්න මහතා කැමති නම් මා අමතන්න.ඔයි ඉදිරියෙන් ඇති ගොම්මුන්නා කන්ද උඩ ඇති ස්ප්‍රිං දැම්වැල මා දැක ඇත. මෙම තොරතුරු දන්න මාද මහලු වයසේදී උවත් පෙන්වන්න පුළුවන් එම ස්ථානය

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 ปีที่แล้ว +7

      ඔබ දන්නා තොරතුරැ ලියාහෝ තබන්න ඔබ සියළු දෙනාටම නිදුක් නීරෝගි සුවය පතමි

    • @meghanada8922
      @meghanada8922 2 ปีที่แล้ว +6

      සියලුම දෑ හෙළිකරන්න

    • @nilminisenevirathna4049
      @nilminisenevirathna4049 2 ปีที่แล้ว +7

      ඔබ දන්නා සියළු විස්තර ලෝකයට හෙළිකරන්න මහත්මයා. මේ එයට සුදුසු කාලයයි.

    • @kapilagunarathna6760
      @kapilagunarathna6760 2 ปีที่แล้ว

      Ranjith ginigee

  • @chameeradev7912
    @chameeradev7912 2 ปีที่แล้ว +3

    සුපිරි ආ නියමයි

  • @lasanthagunathilaka7550
    @lasanthagunathilaka7550 2 ปีที่แล้ว +4

    Oba thumata niduk nirogi suwa ath wewa ape ithihasaya hama ekama yata gahana nisai oba thuma me kiyana aththa hoyanne naththe

  • @pahansitha7225
    @pahansitha7225 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 2 ปีที่แล้ว

    අපේ රටේ ඉන්න වටිනා සම්පතක් කවුරු මොනා කිව්වත්. ජයන්ත පතිරාරච්චි මහතතයා තෙරුවන්සරණයි.

  • @dhammika.presanga1738
    @dhammika.presanga1738 2 ปีที่แล้ว +3

    Budu. Saranai. Obathumata

  • @isurulakmal1467
    @isurulakmal1467 2 ปีที่แล้ว +4

    Thanks...........................!

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 2 ปีที่แล้ว +3

    Thanks for all

  • @malikaekanayake8291
    @malikaekanayake8291 ปีที่แล้ว

    Obathumata athulu samata boho pin labewa nirogi wewa

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว +4

    Thank you

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว

    අපේ බුදුදහම , අපේ සංස්කෘතික අංග චාරිත්‍ර කෙසේද,,,/// සුවපත් වේවා, !!! සං දර්ශන බුදු දහමේ නැත, ඒත් බෞතික දියුනූවක් හා සුගති පැවැත්ම හදන බුද්ධ ආගමට සං දර්සන ඕනී ,නමුදු එහි සුගතිය විනා නිවන නම් නැත ,, ඒත් අවසරයි ,!! පිංවත් මීවන පලානේ සිරිධම්මා ලංකාර බුද්ධ පුත්‍ර , මහා ප්‍රාඥවු , සිව්පිලිසිබියාපත් අරහතුන් වහන්සේහ්ගේ (අනුබුදු හීම්ගේ පහලවීමෙන් පෙර නොඇසූ හේතුඵල දහම හෙලබිමේ නැවත පන පිහිටවා දේසනා කරන සේක ,, අද නැවත පරියාප්ති ,ප්‍රතිපත්ති , ප්‍රතිවේද ආධ්‍යාත්මික ත්‍රිවිධ සාසනය මතුකල නිසා අද මගපල ලාභී අරිය උත්තම උත්තමාවියන් හෙලබිමේ සතර දිබ්බාගයේම පහලවන යුගයක් උදාවිය ,,!! ධම්ම නියාමයෙන් පුබ්බේත කත පුන්න්‍යතා ශක්තිය හිමි සිව් හෙල යන් හා සම්මා දිඨ්ටික දෙවියන් ,, උන්වහන්සේ ගෙන් අද බව නසන සිරි සද්ධම්මය අසා පරතෝගෝසක ප්‍රත්‍ය ලබා අරිය මගට අනුගත වන බව පරම සත්‍යයි ,,, !!! එදා භාරතයෙන් හෙලබ්ම ආක්‍රමනය කල , මාහායනයේ මංජූ ශ්‍රි බෝසතාගේ ,,, බෝසත් පාරමිතා පුරමින් ද , යුරෝප ආබාශයේ ඇපලෝ පිලිම , වෙනුවට ජයින මහ මුනිගේ පිලිම භාරතයේ ඉදිවිය , ඔවුන් හෙලයේ බුදු හීමිට ද ජයින පිලිම ආරෝපනය කර මැටි පිලිම වැද අන්ද භක්තියෙන් ‍ ප්‍රාර්තනා යාක්ඥ කරයි , සසර අතර මං වෙමින් චන්දස් වෛදික නිර්වානයක් , ප්‍රාර්තනා හා යාක්ඥවෙන් මතු බුදුවන බුදු කෙනෙකු ගෙන් හොයන මහායානික බුද්ධ නම් ආගමක් වු , මාහා සාංගික දේව නිකායේ , සිල් වතක් තුල , ග්‍රන්ත ධුරයෙන් , අද උපාධි පශ්චාද් උපාධි හදාරා රැකියා ව්‍යාපාර ,කරමින් උපකුලපති, පරිවේනාධ් පති , ආදී තනතුරු , අග්ගමාහා පන්ඩිත ,ආදී තාන්න , මාන්න , වරදාන වරප්‍රසාද ලබමින් ලාභ පරියේශනය කරයි , සිවුරු දරන අසරන අක්ඥාඅන මහන බමුනන් ප්‍රඥාව අධික ගොතම මගඵල සසුන හා බුද්ධ ශක්තිය පිහිටි හෙල පුදබිම ව්කුර්තියක් සේ ප්‍රතික්ශේප කරයි ,, ඒත් ඔවුන් මරනින් ,මතු දෙවි මිනිස්සැප කෙලවර මතු බුදුවන ශ්‍රද්ධා අධික මෛත්‍රී බුදුන් ලග නිවන් ලබන තුරු අද සුගති පැවැත්මේ අතරමං කරවන කඩදාසි උප්පැන්නෙට බෞද්ධයන් වේ ,, මේ බුද්ධ ආගම් කඩතුරාවෙන් මිදෙන්නට නිහතමානි , ප්‍රඥාවන්ත , හෙලයන්ට අවස්තාව උදාවී ඇති යුගගයක් බව පරම මෙත්සිතින් පෙන්වා දෙමි ,, ඒ වෙන කිසිවක් නිසා නොව ,, අද තේ සං හේතු වලින් , හෙවත් සිතේ හට ගෙන සසරට බැදෙන රාග දේස මෝහ බාන , නිබ්බාන කිරීමටයි ,,!!! මන්ද ,, ඔවුන්ට ආශ්චර්‍ය අත්භූත , මිනී කන යක්කු , උරග ගනයේ නාගයෝ , ඔටුනු පැලදු අත්බූත දෙවි වරු ලෙස බුද්ධ ආගමේ ,බෞද්ධ සාහිත්‍යයෙන් විකුර්තිකර මින් , අරියන්ට ගරහ අරිය උපවාද කරගනී ,, මේ සිව් හෙලයයෙදි එදා මිනිසුන් ලෙස සතර පද ගාතාව යෝනිසෝ මනසිකාරයෙන් අසා මගඵල ලැබු හෙවත් රාග දේස මෝහ බානෙන් සදහටම මිදී නිබ්බාන වු අරිය උතුමන් හා බුද්ධ ශක්තිය කේන්ද්‍රගත මධ්‍ය මංඩලයක විශ්වශක්තිය ද කේන්ද්‍රගත එදා ජම්බුද්දීපය නම් වු මේ හෙලබිමේ හා එහි උපන් සුනීත ,සෝපාක පටාචාරා කිසාගෝතමි අම්බපාලී , යක්ක හෙල වෙසමුනි හේමවත සාතාගිරි ආලවක හෙලයන් දසරට්ට විරූඩ විරූපක වෛශ්‍රවන , සමන සක්කස්ස පනිත , බිම්බිසාර අදී දේව හෙල හා ගෝ කුල ,රජ දරුවන් මුචලින්ද ආදී නාග කුල රජදරු මුතුන් මිත්තන් , මෙන් මේ ලැබුනු දුර්ලභ මනුශ්‍ය ජීවිතයේ නිවන හොයන , පෙර පිං ඇත්තන්ගේ නිවනට අවදනය පිනිසමයි,,, !!! *** උගත් මානය සතර අපා දුකට හේතුවයි , සිතේ වු උද්ධ ඉච්ච , කුක්කු ඉච්ච , විචිකි ඉච්ච හා සීලබ්බත පරාමාස යෙන් මිදී සෝත ආපන්න වීමට , පින්වත් අරිය ශ්‍රාවක උතුමන් වහන්සේලා සං මුඛ වි, සෝත අවදානේ පංඥා සුතනයේ ඥානය ලබා දුක්ඛිත සතර අපාය නම් වු මහ ගෙදරින් ; සසරින් මිදෙන්න අප්‍රමාද වෙමු,, දහම් අටුවාව , www, sirisaddharaya, lk , dhamsak , බෝපිටියේ සදහම් පාසැල , සිව්හෙල වංසය , මිත්‍යාවෙන් එහා යතාර්තය , siri desaye arutha , පරම සත්‍ය දේසනා පරිශීලනය කරත්වා ,,, !! සුසිත් min of health 0769003///

  • @roshaperera
    @roshaperera 2 ปีที่แล้ว +7

    🙏🙏🙏

  • @nandanaudawattage4223
    @nandanaudawattage4223 2 ปีที่แล้ว +9

    අයියෝ අපේ රට කියනවා හැරෙන්න වෙන කියන්න දෙයක් නැත...ඇයි මෙතූමාට රාජ්යය අනුග්‍රහය නැත්තේ..

  • @nishanthaeapasinha6570
    @nishanthaeapasinha6570 2 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 2 ปีที่แล้ว +6

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @SuperChrc
    @SuperChrc 2 ปีที่แล้ว +6

    🙏🙏🙏🥰🌄

  • @amithgeethanjana6793
    @amithgeethanjana6793 2 ปีที่แล้ว +4

    💯

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 2 ปีที่แล้ว +2

    මෙහි සෙල්ලිපි ය සහ ඔබතුමාගෙ වදන් කීපයක් ෆේස් බුක් පල කරන්න අවසර දෙන්න

  • @PriyankaNiroshani-c2k
    @PriyankaNiroshani-c2k 9 หลายเดือนก่อน

    ආ පෙ ගමෙ තව තියෙනවා❤❤❤

  • @thusharathushara9201
    @thusharathushara9201 ปีที่แล้ว

    Ela

  • @shehansl2602
    @shehansl2602 2 ปีที่แล้ว

    ❤️

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 ปีที่แล้ว +6

    හීබෲ හෝඩියේ තිබෙන අක්ෂර හා පෞරාණික සිංහල අක්ෂර අතර ඉතා සමීප නෑ කමක් තිබෙනවා.

    • @senarathbandara1405
      @senarathbandara1405 2 ปีที่แล้ว +3

      අද සබරගමුව..එදා හබර ගමුව...එදා හබරගමුව හරහා ගිනිකන්දක් පිපිරී ලාවා ගලා ගොස් ඇත..ඒ අවදියේ හබරගමුවේ වැසියන් මෙහෙ අත හැර ඊස්‍රායල පලස්තීන පැත්තට ගොස් ජනාවාස පිහිටුවාගෙන ඇත...පසුකාලීනව හබර යන වචනය හීබෲ බවට පත් උනා කියලා තමා කියන්නේ වැඩි දෙයක් නම් මත් දන්නෑ...අහම්බෙන් හම්බ උන වීඩියෝවක තිබුනේ ඔහොම...

    • @krishanthiperrera551
      @krishanthiperrera551 2 ปีที่แล้ว +2

      @@senarathbandara1405 මමත් දන්නවා ඔය විස්තර ටික නම් ස්තූතියි.

    • @chandiweerasinghe1900
      @chandiweerasinghe1900 2 ปีที่แล้ว +3

      ඔව් ඔබ හරි
      ...ලොකු නෑකමක් තිබෙනවා.......ඔබ ගියොත් බොරැල්ල කනත්තට එහෙ. පැරනි සොහොන් කොත්වල හීබෲ අක්ෂර කොටා ඇත..... හෙලයා කියන්නේ ලෝකයක් හොල්ලන්න පුලුවන් අපේ මුතුන් මිත්තන්........ දස මහ යෝධයන් සිටි බව පවා සිටි බව සදහන් අපේ ලක් ඉතිහාසයේ නමුත්.... ඉංග්‍රීසීන් ලන්දේසීන් අපයේ ඉතිහාසය විකුර්ති කර .. බොරු ඉතිහාසයක්. මිනිසුන්ට . උගන්වා තිබේ......

    • @angelonugara3125
      @angelonugara3125 2 ปีที่แล้ว

      පෞරාණික සිංහල අක්ෂර 😃😃😃🐂🐂🐂. ක්‍රි.පූර්ව යුගයේ සිංහල අකුරු කියලා දෙයක් නැහැ.තිබුනේ සිංහල(හෙල ) භාෂාව පමණයි . අක්ෂර තිබුනේ පූර්ව බ්‍රාහ්මි .

    • @chandiweerasinghe1900
      @chandiweerasinghe1900 2 ปีที่แล้ว

      @@angelonugara3125 බ්‍රාහ්මීය අක්ෂර හෝ සිංහල හෝඩිය .. ගැන ප්‍රශ්නයක් ඇති කර ගන්න එපා හරය ගන්න....... අද මිනිස්සු දන්නේ සිංහල හෝඩියනේ .....😃

  • @chandramalani5737
    @chandramalani5737 2 ปีที่แล้ว +2

    🦶🦶🙏🙏👌

  • @sarathkumarawickramarachch9445
    @sarathkumarawickramarachch9445 2 ปีที่แล้ว

    +kadu Negal yanna puluwan wenna oba thuma kemathi nam mama nomile prar
    athi karala Dennam

  • @sunilperera4944
    @sunilperera4944 2 ปีที่แล้ว +1

    මේක වැඩියෝ කරන අයවත් මේ ස්ථානයට යන ගමන් මග කියන්නැත්තෙ ඇයි ?

  • @NDS-ed9bt
    @NDS-ed9bt ปีที่แล้ว

    Ai mehema welali gihin tiyenne,Mona hetuvak nisada

  • @sujasurana6347
    @sujasurana6347 2 ปีที่แล้ว

    මන් හිතුව මැණිකේ ගෙදර කියලා 😂😂දැන් ඔයා මැණිකේට කොස් කපන්නේ නැද්ද???

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga ปีที่แล้ว

    අායු රක්කන්තු අා වඩා

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga ปีที่แล้ว

    ba ta si va gu ta sa da ne sa ga sa

  • @Manjumgp
    @Manjumgp 2 ปีที่แล้ว

    ජැක්සන් ට නම් ගොඩ ඒමක් නෑ. ලගදිම සෙත්ත පෝච්චි වෙනවා.
    හාරද්දි පරිස්සමෙන් කරන්න ඕනෑ

  • @maheshdaminda761
    @maheshdaminda761 2 ปีที่แล้ว +4

    🙏🙏

  • @santysp4928
    @santysp4928 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @mojeethasamarajeewa693
    @mojeethasamarajeewa693 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @nishaherath5590
    @nishaherath5590 2 ปีที่แล้ว +4

    🙏