දිඹුලාගල සෙල් ලිපිය....,.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 40

  • @traveltectours6561
    @traveltectours6561 20 วันที่ผ่านมา +8

    බොහොම ස්තුතියි. ඊයේ 4-11-24 වීඩියෝ එකට දාපු කමෙන්ට් එකට උත්තරයක් මෙයින් දුන්නාට...🙏

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 20 วันที่ผ่านมา +13

    ආයුබොවන් හෙළයේ මහ ඇඳුරාණන්
    අදත් වටිනා විඩියෝ එකක් පුරාවිද්‍යාවේ නිරුවත.
    සත්‍ය ඉතිහාසය වලදාන මහචාර්ය ආචාර්ය උපාධි ගත්ත ඉතිහාසය ගැන දැනුමක් නැති පිංපඩි ගන්න නිලධාරීන් සහ බලධාරීන්
    වරද මිසනාරි අධ්‍යාපනයේද?
    ස්තුතියි ඔබට
    ඉතිහාසය සහ දැනුම වැදගත්
    යහපතක්ම වේවා!
    බුදු සරණයි
    ❤✊

    • @senawirathna6147
      @senawirathna6147 20 วันที่ผ่านมา

      පතිරාරච්චි මහතාට වමනෙට එන්නෙ නැද්ද දන්නැ..
      මේවගෙ කෙබර අතාරින හිත හිතා තෙපරබාන පරවිරෑනට ගෙවන්නෙ මහජන බදුමුදල් නේද..
      කඩදහි අක්ඤානෛන්ට
      දැන දැනම මුසාවල් දොඩවනව..මෙලෝ හසරක්නැති පට්ටංටිකනම් වැඩසටහනෙන් බාගයක් විතර කනව මුල්ම වැඩසටහනෙන්..
      අපිත් මුදල් වියදම්කරගෙ කට ඇරගෙන බලංහිටිය
      දිඹුලාගල බොතපරුව ගල දෙබෑවෙන😮😢😂

  • @lalithakodikara866
    @lalithakodikara866 19 วันที่ผ่านมา +2

    පතිරආරච්චි මහත්මයාට ආරාධනා කරනවා මෙම ලිපිය කියවා නොදැනුවත් අපි දැනුවත් කරන ලෙස.අපේ තරුණ දරුවො වෙනදා මෙනම ඔබට උදව්කරාවි.🙏🚩

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 13 วันที่ผ่านมา +1

    මටනම් මුන් කියන බොරු අහන් ඉන්න බැ මහත්මයා ඔබතුමා මේ සෙල් ලිපිය කියවන්න 🙏🙏🙏🙏🙏

  • @Ballageburuwa
    @Ballageburuwa 16 วันที่ผ่านมา +1

    අනුර සහෝදරයට තියා කාටවත් රටේ නය ගෙවන්න බෑ...පිළිගනින් අපිත් චන්දේ දුන්නේ මාලිමාවට තමයි.. අනිවාරෙන්ම රට බේරගන්න යුද්දයක් තියන්න වේවී...😪😔😭

  • @chamaripunchihewa6871
    @chamaripunchihewa6871 18 วันที่ผ่านมา +2

    පතිරආරච්චි මහත්තයා ඕක කියවන්න

  • @AnuraBandara-fv5yc
    @AnuraBandara-fv5yc 20 วันที่ผ่านมา +4

    ❤❤

  • @mangalalakruwan6306
    @mangalalakruwan6306 20 วันที่ผ่านมา +3

    🎉

  • @amanishamali9357
    @amanishamali9357 20 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @hashilasudaraka9115
    @hashilasudaraka9115 20 วันที่ผ่านมา +2

    ❤❤❤🙏🙏🙏

  • @withanagepradeep9293
    @withanagepradeep9293 20 วันที่ผ่านมา +2

  • @dinithm726
    @dinithm726 20 วันที่ผ่านมา +2

    👍

  • @SwarnaKumari-i2q
    @SwarnaKumari-i2q 20 วันที่ผ่านมา +3

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @champika1232
    @champika1232 19 วันที่ผ่านมา +2

    මහත්තයා මොනවා හරි කියන්න කො මුන් කියන එවා gana

  • @ChandanaJayasingha-oo5iz
    @ChandanaJayasingha-oo5iz 11 วันที่ผ่านมา +1

    මේ රට අද පින් පඩ්ගන්න් පි‍‍ංගුත්තරයින් බහුතරයක් ඉන්න ඉතිහාසය ව්කුර්ති උන ගොන් රටක් බවට පත්වෙලා ඉවරයි.

  • @HeleManaliහෙළේමනාලි
    @HeleManaliහෙළේමනාලි 19 วันที่ผ่านมา

    අසනි තාරැකා තරහා වෙලා අම්මා සමග

  • @KaushalyaPiris
    @KaushalyaPiris 19 วันที่ผ่านมา +3

    නිශ්චිතව කියන්න බැයිනම් ඇයි මෙච්චර කාලෙකට පස්සෙත් උපකල්පන විතරක් ඉදිරිපත් කරන්නෙ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියල එකක් තියෙන්නෙ ඒකෙ වැඩකරන අයට පඩි ගෙවන්නෙත් මෙච්චර කල් අරගෙනත් අපිට උපකල්පන විතරක් ඉදිරිපත් කරන්නද.

  • @AsankaMalaviarachchige-wh1oo
    @AsankaMalaviarachchige-wh1oo 20 วันที่ผ่านมา +2

    රැවුල කැපුවේ ඇයි.....?

  • @somethingfromhistoryofsril5520
    @somethingfromhistoryofsril5520 20 วันที่ผ่านมา +1

    මට නිකන් දැනුනෙ හාමුදුරු කෙනෙක් බණක් දේශනා කරනවා වගේ් විවෘතයි හැබැයි කැමරා කෝණය ඇතුලේ පමණයි සි පියවි ඇසින්නම්

  • @DampallaPateranahepuhspa-kh2br
    @DampallaPateranahepuhspa-kh2br 19 วันที่ผ่านมา

    පටන්ගන්නකොටම,වැඩක්නැ,කියල,තේරූනා,

  • @S.KDissanayaka
    @S.KDissanayaka 20 วันที่ผ่านมา +2

    Puluwankenekutadeela bariaya meratinma iwathunanam moko😮😅😊😂😃😃

    • @senawirathna6147
      @senawirathna6147 20 วันที่ผ่านมา +1

      සෙල්ලිපිය ලඟට ගිහිල්ල කියෙව්වනම් ඉවරයි සෙල්ලිපිය කුඩුවෙනව ..
      ඔය ගල දෙකට පලන්න ඇත්තෙ ඔයවගෙ කෙනෙක් ගලවුඩට ගෙනිහින් ඉතිහාසයක් කියවන්න ඇති...ගානට දැබෑවෙන්න..😂

  • @namaliweerakkody3542
    @namaliweerakkody3542 17 วันที่ผ่านมา

    පිස්සෙක් නේද මේ අපේ ඉතිහාසය විකුර්ති කරන

  • @risidivivanya1141
    @risidivivanya1141 19 วันที่ผ่านมา +1

    බොරු කියන්න එපා ඔබගේ නිලයට ලොකුකැලලක් ලොක්කා

  • @NilanthaFerando
    @NilanthaFerando 19 วันที่ผ่านมา +1

    Me pin bimeme opadila me pin bimata garahana Mee kalakanni ubalata Mee atmaya vitarai me pinbime upata ubalata sha gahanawa yakooo Mee boru kiyanawata kondak nati niladari ubalata kondak tiyenam me sellipiye atta kata karanna patiraarachchi mahattaya dipalla Meka ubalaget ubalage anagata daruwnge rata yakoo u ala kohomada ubalage daruwanta ratak hadanne topi kondak nati kalanni niladari sobahawadarmaya visin ubalage jivita tiranaya karavi me viswaya ubalata daduwam denawaaaamai Meka dipalla wenas karanne natiwa atta ratata dipalla natinam ubalata hidak nam wenne naha

  • @sunilgamage9605
    @sunilgamage9605 19 วันที่ผ่านมา +1

    පතිර ආරච්චි මහත්තයට කියවන්න ඵපා කීවේ ඇයි? ඔබ සෙල්ලිපිය කයව්වේ නෑ! කථන්දරයක් කිව්වේ😂

  • @HeleManaliහෙළේමනාලි
    @HeleManaliහෙළේමනාලි 19 วันที่ผ่านมา

    හරති මත හ ලෙනේ හරති අම්මා හරි දුව ගේ නම නැ

  • @sudeshniranga3223
    @sudeshniranga3223 20 วันที่ผ่านมา +2

    ඔය බොරු කියන්නේ කරුනාසේනයා පුරාවිද්‍යා එකේ ඉන්නෙහොරු උන්ට හිතෙන කාලයකට සෙල්ලිපිය දානවා කව්රු හරි ඔක හරියට කියවන්න අපිත් ආසය් ඔකේ මොනවද ලියලා තියෙන්නෙ කියල දැනගන්න

  • @madushankaweerasinghe280
    @madushankaweerasinghe280 20 วันที่ผ่านมา

    මුන් කියන සෙල්ලිපි...

  • @anushkamalinda3400
    @anushkamalinda3400 20 วันที่ผ่านมา +1

    Mun kiyanne boru😅😅😅Oya Budda kalaye ekak.Sathya ithihasaya maka damana boru.Aththatama mewa ahanakota appiriyai.A nisa tikak ahala nawaththuwa.Oya ruupa ilakkam eda pawathi.

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 9 วันที่ผ่านมา

    Paranavithana polonnaruwe hiti pilimayatath ananda hamuduruvan wahanse kiyapu 8sreniye daruvekutath nogelapena 3rd class visthara kathana ape ithihasayata liyapadinchi kala misionari athakoluwak bolaw. Thuh nodakin.😂

  • @sunilgamage9605
    @sunilgamage9605 19 วันที่ผ่านมา

    හෙලයේ මහා සෙල්ලිපි කියවීමේ විද්වතා ඡයරත්න පතිර ආරච්චි මහත්තයගේ මතය ඔයිට වඩා වෙනස් නේ ද?

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 20 วันที่ผ่านมา

    ❤️❤️❤️🙏🙏🙏

  • @Memo12-k6k
    @Memo12-k6k 19 วันที่ผ่านมา

    🎉