පෙළගැසෙමු හෙළයිනි අපේ උරුමය ගැන ලෝකෙටම කියන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • පෙළගැසෙමු හෙළයිනි අපේ උරුමය ගැන ලෝකෙටම කියන්න
    දැන් කාලෙ හරි ක්‍රි.පූ 3 වෙනි සියවසට සීමාකරපු බුද්ධ ඉතිහාසය ගොඩගන්න
    යථාර්ථ Yathartha
    #slhistory #tourist_place #hcpbell #inscriptions #Yathartha #beyond_illusion_to_reality
    (මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
    ©Copyright 2020 Yathartha All Rights Reserved.

ความคิดเห็น • 142

  • @mediniliyanage6166
    @mediniliyanage6166 4 ปีที่แล้ว +19

    සුවපත් වේවා. මේ පැහැදිලි කිරීම දිගටම කරගෙන යන්න අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා.

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 3 ปีที่แล้ว +9

    අපි මැරෙන්න කලිං අපිට අපේ ඉතිහාසය කියවල අභිමානෙන් මැරෙන්න ඉඩ දෙන්න ඒක අපේ ස්‍යිතියක් ඒක අපේ ජාතියට කිටාදීම ඔබේ වගකීමක්.

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 4 ปีที่แล้ว +53

    ගල් පර්වත වලත් අකුරු කරලත් සාක්ශි ලෙස තියෙන අපේ උරුම විකෘති කරන්න තරම් අපේ ජාතිය කොච්චර අධම වෙලා ද දෙයියනේ ... ඉක්මනින් මේ දහම යලි පිපේවා...

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 4 ปีที่แล้ว +12

      කියලා වැඩක් නැහැ යාලුවා

    • @tayasooriyadc8929
      @tayasooriyadc8929 4 ปีที่แล้ว +5

      Mea..aththa..goda..ganna...1ma......baadakaya....atham..raja..siwru.....

    • @dilinisakunthala8446
      @dilinisakunthala8446 4 ปีที่แล้ว +4

      @@tayasooriyadc8929 ම්ම්ම්ම්

    • @wickramk5014
      @wickramk5014 4 ปีที่แล้ว +9

      මුළු ලොව පරිනාමේ - මානව සංහතියේ
      මුල් මල් කඩ බඳුවූ -සමනල ගිරි ශිඛරේ
      ගස් වැල් වැවෙනා - මල් පලතුරු උයනේ
      හෙළ ඔසු වෙදුනේ - ජීවක නම් බුදුහිමි දවසේ

      සිදුහත් කුමරුන් ඉපදී - බුදූවූ මේ ලක් දෙරණේ
      බුදු හිමියන් ජීවත් වූ - මේ මහ ලංකාවේ
      බුදු හිමි ශ්‍රී මුඛයෙන් - දම්සක් දෙසුවේ
      පස්වග මහණුන් මේ - හෙළ දෙරණේ

      බෝසත් කුමරුන් ඉපදී - බුදුවී දම්සක් දෙසුවේ
      ජීවක උවටැන් කල ඒ - දඹ්දිව මේ ලක් දෙරණේ

  • @piyarathnepeiris7348
    @piyarathnepeiris7348 4 ปีที่แล้ว +29

    මේ කටයුතු ඉදිරියට කරගෙන යෑමට ඔබතුමන්ලාට නිරෝගි සුව අදිටන් කරමි. සුවපත් වේවා.

  • @sudathkumara3856
    @sudathkumara3856 3 ปีที่แล้ว +8

    අපේ හාමුදුරුවරුන් දන්න තරන් තමයි ඒක නිසායි ඉන්දියාවට කත් අදින්නේ.

  • @cybernuwana2773
    @cybernuwana2773 3 ปีที่แล้ว +3

    අනික දේශපාලනය කරන අයට අපිට තියෙන කැක්කුම නෑ මල්ලි.එයාලට තේරුම් ගන්න,ඔයාල හොයාගෙන තියෙන කරුණු කාරනා හොදටම ප්‍රමාණවත් .මට කියන්න දේවල් තියෙනවා එයාලට,ඒත් ඒ වෙනුවෙන් කාලය නාස්ති නොකරමි....I think I had better appriciate you rather than criticism .

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 4 ปีที่แล้ว +37

    අපේ මේ හෙළ ඉතිහාසයෙහි සැගව් තිබෙන කරුණු හෙළිදරව් කරනවාට ඔබට බෙහෙවින්ම ස්තූතියි.. සුවපත් වේවා!!! 🙏🙏🙏

    • @dilinisakunthala8446
      @dilinisakunthala8446 4 ปีที่แล้ว +3

      🙏

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 4 ปีที่แล้ว +3

      @@dilinisakunthala8446
      th-cam.com/video/j9NDlaN2w6U/w-d-xo.html

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 4 ปีที่แล้ว +3

      බුදුන් වැඩසිටි ජේතවනාරාමයේ සිට කැළනි දාගැබට දුර සත්සියයක් යොදුන් ලු." on TH-cam
      th-cam.com/video/7VladMFMRqk/w-d-xo.html

    • @dilinisakunthala8446
      @dilinisakunthala8446 4 ปีที่แล้ว +4

      @@rajeshkalubowila7917 obata bohoma pin... ධර්ම කරුනු බෙදා දීමත් මහඟු පිනක්.... 🙏 සුභ වේවා

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 4 ปีที่แล้ว +3

      @@dilinisakunthala8446 සුවපත්වේවා
      තව video කිහිපයක් Share කරන්නම් ..සමහරවිට ඔබ මෙවා බලා ඇති
      th-cam.com/video/q-vfX1QLBOo/w-d-xo.html
      th-cam.com/video/umVmnq8y_r8/w-d-xo.html
      th-cam.com/video/LbeuFpNeo2s/w-d-xo.html
      th-cam.com/video/dbwi3bS7AyA/w-d-xo.html
      th-cam.com/video/AnUX0otrul4/w-d-xo.html
      th-cam.com/video/VcsRLiCX3sQ/w-d-xo.html
      th-cam.com/video/VMW4tB5p0tc/w-d-xo.html
      th-cam.com/video/wswGNX5LtpQ/w-d-xo.html
      th-cam.com/video/j3KBG7eJp1s/w-d-xo.html
      th-cam.com/video/85loRr3-A-M/w-d-xo.html
      th-cam.com/video/sqD4XT8EnZ4/w-d-xo.html
      th-cam.com/video/Ga-rtmkPl9k/w-d-xo.html
      th-cam.com/video/HrVp8gIF8WE/w-d-xo.html
      th-cam.com/video/i5ZDhuZ_mTU/w-d-xo.html
      th-cam.com/video/OZnFc1G2f5s/w-d-xo.html

  • @සිරිදේසය
    @සිරිදේසය 4 ปีที่แล้ว +5

    මෙයයි පරම සත්‍ය ,, මේ යුගයේ මේ හෙලබොදු ඉතිහාසය මතුවෙන්නේ හේතුපල දහම හෙවත් පටිච්චසමුප්පාද දර්මය නැවත පනපිහිටවු පින්වත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේගේ පහලවිම තුලින් සම්මත ම්සදූටු සමාජයට නිවන් මග විවර කර දේශනා කල නිසයි. මේ දර්මතාවය මතුකල අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේගේ යනු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ නමකි. උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ එදා ගෝතම සම්බුදු හිමි පහලවි උන්වහන්සේගේ 73ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කල හේතුපල දහමයි මෙය විපරිනාම දර්මතාවය නිසා අභාවයට ගොස් භාවිතයෙන් ඈත්ව අද භක්තියෙන් අදහන බුද්ධ ආගම නමින් ආගමක් බවට පත්වූ බුඩුසසුනට නැවත පනපිහිටවු පින්වත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේගේට යමෙක් ගරහයිද , ද්වෙයෙන්ගර්හාවට ලක්කරයිද ඒ සියලුම දෙනා අරිය උපවාද සහ සංඝබේද යන ආනන්තරික පාපකම්ම කරගෙන සතර අපාගතවිම වලක්වන්නබෑ ඒනිසා අප්‍රාමාදව මේ දර්මතාවය තේරුම් ගනිත්වා මේ උතුමන් වහන්සේ සමාකරගෙන බලන්න ඔබට මේ උතුම් සිරිසද්දර්මය අවබෝධ කර ගැනීමට පෙරපින් මතු වනබව මෙය පරම සත්‍යකි මේ උතුම් බුද්ධ දෙශනාව සරලව අහන්න එන්න සසරින් මිදෙන්නට පෙරපින් මතු කර ගන්න. සුවපත් වේවා susith 0714413521 min of health www sirisaddharmaya lk

  • @Craftsarefu
    @Craftsarefu ปีที่แล้ว +2

    යථාර්තය. බුදුසරණයි ඔබ තුමන්ලාට 🙏🙏🙏🙏🙏

  • @ridleysuranjith5852
    @ridleysuranjith5852 3 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන්ම ජයවේවා තෙරුවන් සරනයි .

  • @jayaweerabandara4038
    @jayaweerabandara4038 2 ปีที่แล้ว +3

    දැන් අපි මේක ගැන කියන්න කිසිම බයක් සැකක් නැත. පරම සත්‍යය කියන්න මොකටද බය වෙන්නේ. 💪💪💪

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +8

    ,ඒකාන්තයෙන්ම මේ සිරිදේසයමයයි .ඔබසැම සුවපත්වෙත්වා .අමාශාන්ති 🔑

  • @nirmaladeed9223
    @nirmaladeed9223 4 ปีที่แล้ว +8

    කොපමණ මුක්කු ගැගුවත් සත්‍ය නම් වහන්න බැරිවෙයි.......මුක්කු ගහපු ගල්පරුවත කෙදිනකදිහො පෙරලි ඇවිත් ඔය ගල්ගෙඩි වගේ ඔලුවල වැදුනත් ඔවුන්ට සත්‍ය නොවැටහේ..😫 එපමණකටම ඔවුන් පවුකාරයි😫
    ඉස්තුතියි මහත්වරුනේ 👍 සුවපත්වේවා 🙏🏻

  • @bodhuhela752
    @bodhuhela752 3 ปีที่แล้ว +3

    (1) විජය අඩියක් පස්සට ගනී.
    විබජ්ජවාදී න්‍යායා චාර්ය කමලසිරි හාමුදුරුවන්ගේ දේශනා වලට
    අනුව අපට ආගම හා අක්ෂර ලැබුනේ බ ද්රි කච්චායනා වන්ගෙනි.
    ඒ සම්මතයට වඩා අවු 236 කට ප්ර තමය. ඉන්පසු මිහිඳු හිමියන්
    බුදුකැලි හා සීහල අට්ටකථා ලංකාවට ගෙනාවාය.
    (2)
    එල්ලාවල මේදානන්ද ස්වාමීන් වහන්සේගේ දේශණයට අනුව
    දීඝවාපියේ පුදබිම ආරම්භවූයේ බුදුරජානන් වහන්සේගේ ජීවමාන
    කාලයේ........... පන්සීයන් රහතුන් සමග මොහොතක් සමාපත්තියට
    සමවැදිලා මොහොතක් ධාන්‍යමය සුවයෙන් වැඩඉඳලා මේ භූමිය
    පාරිභෝගික චෛත්ය්යක් බවට පත්කලා. ( යළි දකිමු දීඝවාපී
    59.00 වෙනි විනාඩියේදීය)
    (3)
    කාලය 57.25
    th-cam.com/video/i5ZDhuZ_mTU/w-d-xo.html
    වැඩ සටහන සඳහා විවදෙයට පැමිණි ස්වාමීන් වහන්සේ ( නම
    නොදනිමි ) චෝදනා කලේ මීවනපලානේ ස්වාමීන් වහන්සේ
    ප්‍ර කාශකරන ධර්ම කරුනු නිවැරදි බවත් ඉතිහස කරුනු වැරදි
    බවත්ය. අවුරුදු දහස් ගනනක් වැලලීගියාවූද උවමනාවෙන් යටපත්
    කලාවූද අපේ ඉතිහාසයේ බොහෝ වැරදි වියහැකි බවට විවාදයක්
    නොමැත. බොහෝ සත්‍ය කරුනු කිසිදාක නැවත මතුකර ගැනීමටද
    නොහැකි විහැකිය. රටටත් දහමටත් ලැදි සියලු දෙනා දැන් කලයුතු
    වන්නේ තමන්ට මේ වනවිට හැඟීඇති සම්මතයට පටහැනි කාරනා
    ප්‍ර කාශ කිරීමය.ප්‍ර සිද්ධියේ කල නොහැකිනම් මෙසේ කමන්ට්
    වලවත් සඳහන් කලයුතුය. එවිට ග්‍ර න්ත රචකයන්ට ඒවා යම් දුරකට
    ගලපා ග්‍ර න්තාරූඩ කල හැකිය.

  • @parakumbagebuwaneka7103
    @parakumbagebuwaneka7103 3 ปีที่แล้ว +3

    ප්‍රසාද් මහතාට තව තවත් දෛර්යය ලැබේවා!!!

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +9

    සාමාන්‍ය මිනිස්සු වන අපි මේ ඇත්ත පිලා ගත්තත්.. බොහෝ ස්වාමීන් වහන්සේලා මේක විශ්වාස කරන්නේ්ත් නෑ.අපි කියනකොට මේක ngo කාරයන්ගේ බොරුවක් කියලා කියනවා.අත්දැකීමෙන් කියන්නෙ ..ඒක කණගාටුදායක තත්වයක් ..

    • @siridesayearutha
      @siridesayearutha 4 ปีที่แล้ว

      මේක සමාජයේ ජීවත්වන මිසදුටු අස්සුතවත් පෘතග්ජන මිනිසුන්ට සමාජ්සේවයක් කිරීමට නොවේ ,තමතමන් නිවන්මග වඩාගැනීම විනා ප්‍රචාරය කරන අගමග් නොවේ. හේතුපල දහම තේරුම් ගෙන බුද්ධ භාවනාව ප්‍රායෝගිකව යුගනද්ධව වඩා චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මකවන රාග දේවෙශ සහ මෝහ ඛය කිරීම තුලින් උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව අනුගමනය කරගැනීමට අප්ප්‍රමාද වෙත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya

  • @bodhuhela752
    @bodhuhela752 2 ปีที่แล้ว +2

    පබිලිස් සිල්වා මහතා කිව්වේ මෙම ඔරුවලට උනු වතුර දමා බත් හා ව්යාං ජන
    බඳුන් නොනිවී තබාගැනිමට උනුවතුරේ තබන්නට ඇති කියලා. එය බත් ඔරු
    කතාවට වඩා සාදාරනයි. ඒවට පුරානයේ බත් නැව් කියා ඇමතුවත් බත් දැමුවා
    කියන අදහස ප්‍රායෝගික නොවේ.

  • @Craftsarefu
    @Craftsarefu ปีที่แล้ว +2

    මේ වැනි පින් ඇත්තෝ තව තවත් මේ ලක්‌ දෙරණේ බිහිවේව 🙏

  • @සම්මාසමාධිSAMMASAMADHI
    @සම්මාසමාධිSAMMASAMADHI 4 ปีที่แล้ว +3

    මේ හැම දේම වහන්නේ මහමෙව්නාවේ කිරිබතා

    • @parakumbagebuwaneka7103
      @parakumbagebuwaneka7103 3 ปีที่แล้ว

      ඕකට ලුණුමිරිස් කොටන්ඩ ඕනැ යකෝ.

  • @tharindu3950
    @tharindu3950 4 ปีที่แล้ว +6

    නිගන්ටයෝ ගහක කොලයක්වත් කඩන්නෑ .. පව් සිද්ද වෙයි කියල..
    ඒ වගේ අපේ ගොඩක් එඋන් හිතන්නවත් බයයි බුදුන්
    ඉන්දියාවේ නැතුව වෙන කොහෙහරි ඉපදිලා තියෙන්නත් පුලුවන්නෙ කියල.. මොකද අපායෙ යයි කියල..
    මගේ අදහසනන් එහෙම වෙන්න ඕන නෑ කියල....මොකද හාමුදුරුවෝම දේෂනා කරල තියෙනවා පොතක තිබ්බ පලියට වත් කවුරුත් කිව්ව පලියට වත් පිලිගන්නත් එපා බැහැර කරන්නත් එපා.. තමන් විමසා බලා හරි වැරැද්ද තේරුම් ගන්න කියල.. එතනින්ම පේනව බුද්ද දර්ශන්යේ තිබෙන සිතීමේ නිදහස.. මම කියන්නෑ මේ මහත්තුරු කියන දේ හරියටම හරි කියල.... මොකද මම ඔය කියන තැන්වලට ගියෙත් නෑ බැලුවෙත් නෑ..ඒ උනාට මොඋන් කියන කතාවෙ ඇත්තක් තියෙන බවත් කනින්හැම්ල කියන කතාවෙ බොරුවක් තියන බවත් මනාව පේනව..

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +2

    මහත්තයා ජාතක කතා කියන්නේ එහි එන කතානායකයා තුල තිබෙන යමිකිසි ගතියකට අනුව තිරිසන් ලෝකයක උත්පත්තිය ලබන හැටිත් පුචිනාවන්තයෙක් ලොව බිහිවුනාම ඒ ගතිය කැඩෙන්න දර්මය දේසනා කරනවා ඒ දර්මය ගැබිවෙලා තියෙන්නේ එදා ගමෙි ගොඩෙි සිදුවුන සිද්දියකට මුහුනදුන් ශෝකාන්තයක් නිසාවෙන් එදා රාග ද්වෙිස මෝහ යටපත් කරගන්න බන අහන්න කෙනෙක්නැ බමුනුත තමා වැඩිපුර තිබුනේ නමත් ප්‍රචිනාවන්තයෙක් ලොව බිහිවුනාම පහදලා දෙනවා මෙි දුක උබටවැදුනේ මෙපමනකාලයක් නුබ ලගමතියෙන නුබ විසින්ම ඒදඅක හොදයි මගෙ කරැමෙි කිය කියා ඉදිරියට ගෙනාවට මෙි දුක ඉවර කරන්නනමි නුබ තුල තිබෙන්නාවු ගතිය සිනයෙක් වෙන්න කොටියෙක් වෙන්න හාවෙක් මුව කුලේ ගෝන කුලේ ඇත්කුලේ සින්හකුලේ පනිසිය පනස් සත්ව නිකාවල උපන්නේ ඒ ඒ ගතියට අනුවයි සාර අසන්ඛ්‍යය කල්ප ලක්ෂයක් පෙරැමිපිරැවෙි සත්ව කුලෙන් ඉඅපව බෙිරා ගන්නයි එසේ බෙිරාගත් අය අතුරින් සැරියුත් මුගලන් මහා කාෂ්‍යප අනුරැද්ද උපාලි ආනන්ද වගේ බොහෝ උත්තමයන් වහන්සේලා එදා සසරින් බෙිරාගෙන බුදුවෙන ආත්මයේදි එකව ස්ස්ව මන්ඩලයක බන අසා මාර්ගපලලබා නිවනින් සැනසුන අය අපිත් එදා හිටියා බමුනු මතනිා අපි තාමත් සසරේ ගමන් කරනවා ජාතක කතා කියන්නේ අර්ථ දර්ම නිරැත්ති පටිබාන වශයෙන් තේරැමි ගතයුතු දහමක්

  • @AsdAsd-bd8cl
    @AsdAsd-bd8cl 4 ปีที่แล้ว +6

    පෙළ ගැසෙමු .🌞🌞

  • @donnipuna9233
    @donnipuna9233 4 ปีที่แล้ว +2

    මෙම ධර්ම තාවය ලාංකිකයන්ට ලබා දිය යුත්තේ...ලොක ආර්ථිකය පිළිබඳ අධ්‍යයනයෙන් විකුර්ති කර ඇති විශ්ව අධ්‍යාපනය සහ ස්භාව ධර්මය පිළිබඳ අධ්‍යයනය සහ ධ්‍යයනය නැවත ලාංකිකයන්ට ලබා දිමට සහ ලාංකිකයන් එම දැනූම ලොක වාසින්ට ලබා දි....ස්වභාව ධර්මයේ මාර්ගය පෙන්වා දිමට....
    මෙය තවත් මුදල් ඉපයිමෙ මාර්ගයක් කර ගෙන ...අතරමන් වි සිටින ජනතාව තවත්අ මාරුවෙ වැටීම සහ ධර්මය නැවත විකුර්ති විමක්...
    ආර්ථිකය සදහා ඉතිහාසය තුළින් ගත යුත්තේ මෙ භුමිය රටවල් දහයකට කන්න දිපු රටක් යන සන්කල්පය අනෙකුත්....හෙල මෙවලන්ය...

  • @NDS-ed9bt
    @NDS-ed9bt 3 ปีที่แล้ว +2

    Oba thumage kathawa sahathika atha.man wihiwa wela inne wideseka jathiyek ekka.mage paule aye samaga mage ratata awaham niwaduwate.api yanawa anuradapuryate sihigiriyate oye wage siddas tana walate.Ape rate rajen ho wenas ayathana walin balane uparimaye widesakayan gen kada wada ganna.sigiriya balanna witharak mage mahathayagen gatta rupiya 4500,aniradapure balanna 20000 mehema dewal wena kote widesihikayek unath Enne eka parai 😭😭😭😭😭😭😭

  • @milanasanka8890
    @milanasanka8890 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @dhanushkasuniljeewa7759
    @dhanushkasuniljeewa7759 4 ปีที่แล้ว +4

    Yathrthaya😍😍😍🙏🌹🌹🌹🌹🌹

  • @kumudujayasinghe376
    @kumudujayasinghe376 3 ปีที่แล้ว +2

    Janith putha ...eda medathura oya athulu pirisa gath uthsahaya sarthakai...thawa tikai...idhiriyatama yamu...

  • @sudarmanb807
    @sudarmanb807 3 ปีที่แล้ว +3

    Attha as Daka lagama pani pani tiyaddit aka piliganna kamati nettha tiyana mooda kama nisana

  • @ashanina7486
    @ashanina7486 3 ปีที่แล้ว +2

    Apee puskola teeka apahu labagamukk British waleenn

  • @janakatissera
    @janakatissera 4 ปีที่แล้ว +4

    ඉක්මනින් මේ දහම යලි පිපේවා.. මානසික වහල් භාවය

  • @chamichaminda35
    @chamichaminda35 3 ปีที่แล้ว +3

    රටෙ හරක් වැඩියි ජනිත්

  • @ekanayakejayaratne7955
    @ekanayakejayaratne7955 4 ปีที่แล้ว +6

    නිකාය නායකයෝ මැට්ටෝ.

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +4

    පරම සත්තය මතුවෙනවා. ස්තුතියි.තෙරැවන් සරනයි.

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 5 หลายเดือนก่อน +1

    ඇයි ඩුබායි එහෙත් වරායෙන් තමයි අද දුවන්නේ 🎉🎉

  • @shandrikasriyani101
    @shandrikasriyani101 ปีที่แล้ว +1

    සත්‍ය‌ මිනිසුන්ට ‌ඉක්මනට‌‌ වැටහෙවා‌ 🙏🙏🙏

  • @dharmanevanhella4276
    @dharmanevanhella4276 4 ปีที่แล้ว +5

    ඔබ තුමන්ලාගේ උත්සාහය සාර්ථක වේවා

  • @anugreenlife7541
    @anugreenlife7541 ปีที่แล้ว +2

    අපි එකතුවෙමු ඇත්ත කතා කරමු....

  • @chandirani5815
    @chandirani5815 3 ปีที่แล้ว +2

    Para sudda karala thiyena vinashayak ape hela ethihasaya soya gannath nubalata aneeka warayak thuthi a wagema therawadi budu dahamath apata labuna api sasare godak pin karala athi me saththiya awaboda karan niwana kara yanna

  • @dhanushkasuniljeewa7759
    @dhanushkasuniljeewa7759 4 ปีที่แล้ว +4

    Sathya ikmaninma mathu wenawa, eka wahanna baha, obala suwapath wewa, 🙏💐💐💐💐❤️❤️

  • @sandushnawanjana
    @sandushnawanjana 4 ปีที่แล้ว +2

    ඊයෙටත් හිංදියෙන් කියන්නේ කල් කියලා

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 ปีที่แล้ว +9

    මහා නායක හිමිවරැනි නිවැරැදි ඉතිහාසය කුමක්දැයි සෙවිමට ජනාධිපති කමිටුවක් පත්කරන ලෙස ඉල්වන්න.එහි පාර්ශව සියල්ලන්ට සියලු ජනතාවට විනිවිද බාවයකින් කරැනු,සාක්ෂි සාදක උදෙසා අවස්තාවක් ලබා දෙන්න.මේ පැටලවිල්ල අපට ලිහා දෙන්න උදව් කරන්න මහා නායක හාමුදුරැවනේ.. ඔබවහන්සේලා මැදිහත් වි ජනාධිපතිතුමා සමඟ සාකඡ්චා කර මෙය නිරාකරනය කරන්න...🙏

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว +9

    Parama sathya hamuwewa 🌼🙏

  • @sujithpushpakumara8372
    @sujithpushpakumara8372 4 ปีที่แล้ว +3

    Dvd akak Kara janathava danuvath karamu --buddy saranai

  • @gunarathnakurupanawela8315
    @gunarathnakurupanawela8315 4 ปีที่แล้ว +2

    Mahathayo,len lipi siyallamath,sellipi siyallamath,akathu karala,sighala arthayath akka, yathartha nalikawa thulin ediripath karanna,athakota mewa balana,kiyawana prekshakayo.pramanaya wedi nisa piligenima wediwenawa. Nedha.

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි..
    බුදුසසුන බැබලේවා....

  • @kankanigamagepunuyalatha8643
    @kankanigamagepunuyalatha8643 2 ปีที่แล้ว +2

    Oba tuma la kohomahari minisunva danuvat karanna gaval ganama gihin oba tumalata pin

  • @chandirani5815
    @chandirani5815 3 ปีที่แล้ว +2

    Mata nm me oba thumanla me soya gath aththa uddayak dinala gaththa sathutatath wada jivitha kaletama thiyena sathutak wachana madi sathuta kiya nima karanna

  • @hindidimerena4068
    @hindidimerena4068 3 ปีที่แล้ว +2

    OBA TUMATA DIRGAUSA Wewa TERUWAN SARANAI 💪💪💪💪👌👌👍👍

  • @SunilJayarathna-r9l
    @SunilJayarathna-r9l 19 วันที่ผ่านมา

    ඕනැම පුද්ගලිකව තම අදහසක් ඉදිරිපත් කරන්න ට නිදහසක් තියෙනවා .එම අදහසට තමා එකග නොවන්නේ නම් තම අදහස ඔප්ප් කිරිම සදහා සාක්සි සමග ඉදිරිපත් කරන්න පුලුවන්. එය තමයි ශිලාචාර විධිය.එසේ නොමැතිව පෞද්ගලිකව බැන වැදිමෙන් පෙන්නුම් කරන්නේ තමාගේ අශිලාචාර බවයි.කවදාවත් එසේ නොකරන්න.❤❤❤❤❤❤❤❤

  • @ashanina7486
    @ashanina7486 3 ปีที่แล้ว +2

    Apee puskola teeka apahu labagamukk British waleenn

  • @anugreenlife7541
    @anugreenlife7541 ปีที่แล้ว +1

    ජය හෙළ ධරණී.............
    තෙරැවන් සරණයි!

  • @liyanagesunil8701
    @liyanagesunil8701 2 ปีที่แล้ว +1

    පරනවිතාන නිසා තමයි අපේ ඉතිහසය යටගියේ
    ඔහු සුද්දට බයේ බොරු කීවා.

    • @bodhuhela752
      @bodhuhela752 2 ปีที่แล้ว

      සුනිල්, එහෙම ම කියන්න බෑ. හාමුදුරුවන්ට බයේ කිව්වනම් වඩා නිවරදියි.
      වරක් පේරාදෙනියෙදි ඔහු කිව්වා බුදුහාමුදුරුවෝ ලංකාවට ආ බවට පුරාවිද්යාා
      සාක්කි නෑ කියලා. සරත්චන්ද්රරට අත්වූ ඉරනමෙන් යන්තම් බේරුනා, ඉන්පසු
      ඔහු ඒ ගැන කතාකරන්නේ සම්මත අනුව කියලා, බමරගල සෙල්ලිපිය ගැන
      කිව්වා සක්කරයට සක්කපන්න සූ ත්‍ර ය දෙසුවේ මෙතනදී කියලා, ඒකට අපේ
      පුරා පඬියෝ කිව්වේ මෙහේ නෙවි ඉංදියාවේ කියලා.
      සෙල්ලිපි කියවීමේදී ඔහුට සුලු සුලු වැරදීම් සිදුවෙලා තියනවා,අවශ්ය අර්තය
      ගැනීමට ඒ අකුර නෙවි බී අකුර ආදී වශයෙන් වෙනස්කම් කලා. දැන් ඉන්න
      බූරුවො ඊටත්වඩා හොරවැඩ කරනවා. මගධ දෙගම වගේ.

  • @nuwansusantha
    @nuwansusantha 3 ปีที่แล้ว +2

    Thank you so much! Appreciate your efforts!

  • @jaliyasilva
    @jaliyasilva 3 หลายเดือนก่อน

    අරිය මග්ග පාදඩයගෙ ඩොලර්වලට කහින් නෙ නැතුව ගිහින් බලාපල්ලා , නාලන්දාවෙ කෝලිත, උපතිස්ස, ගිරඡ්ඡ සමඡ්ඡ නාට්‍ය බලපු තැන , අදටත් ගිරඡ්ඡ සමඡ්ඡ කානිවල් , නාට්‍ය ඇත , ශාසනය විනාශකරන්න හදන තොපිට කල්ප ගනනක් ලෝදියේ පැහෙන්න සිදුවීම නියතය ,

  • @kankanigamagepunuyalatha8643
    @kankanigamagepunuyalatha8643 2 ปีที่แล้ว +2

    Bisnas karayata apa darmaya vikunagana kanava

  • @geekiyanagepremadasa4850
    @geekiyanagepremadasa4850 3 ปีที่แล้ว +2

    I pay my respect and sports for the real historical ruined and other evidence.

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 4 ปีที่แล้ว +3

    Sthutiy

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 4 ปีที่แล้ว +4

    ඔබතුමාට නිරොගි සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 5 หลายเดือนก่อน

    ඔබතුමා හරියටම හරි. චීවරය දා ගන්නෙ පැවැත්මට ,නැවැත්මට නෙවෙයි. අද තියෙන්නේ බුද්ධ ආගමික වියාපාර.දුකයි. කණගාටුදායකයි. සිවුර තමයි ආවරණය. නමුත් අති සිල්වත්, ගූණවත් , බුද්ධ පුත්‍රයන් එදත් හිටියා . අදත් ඉන්නවා. ඒ උතුමන්ට මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි. ජනිත් පූතේ, ඔබට මාගේ ගෞරවනීය ප්‍රණාමය. මේ මහත්මයා කියන කතා හරිම සත්‍ය යයි. මට හිතෙනවා සුද්දයි, ඉන්දියාවයි අපිව හැමදාම රැවැට්ටුවා. අදත් රවටනවා. අපේ ම දේ ශපාලන අංශය අපිට කරන්නෙත් ඒකමයි. සැම සුවපත් වේවා!

  • @suv1437
    @suv1437 4 ปีที่แล้ว +3

    දෙගම යනු දේව ගමලු.. හැබැ ඒ සෙල්ලිපිය වමේ සිට දකුනට කියවලා දෙගම පමනක් දකුනේ සිට වමට කියවන හේතුව ගැටලුවක්.. මුලු ලිපියම එක දිශාවකට කියවන්න ඕනි.. ලිපියේ කොටස් දෙකක් දිශා දෙකකට කියවන්න බෑ..

  • @spk6299
    @spk6299 4 ปีที่แล้ว +8

    සුවපත් වේවා 🙏

  • @danukamadhukumara6803
    @danukamadhukumara6803 4 ปีที่แล้ว +3

    ස්වාමින්ල ගැන කතා එපා ඔය වගේ අය බුදුන් බුදුවෙන්නත් කලින් හිටියා ඔය ඒ ටිකම තමයි

  • @venusbeautysalon901
    @venusbeautysalon901 4 ปีที่แล้ว +5

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @kankanigamagepunuyalatha8643
    @kankanigamagepunuyalatha8643 2 ปีที่แล้ว +2

    Apa bududahama apa lankava tama

  • @sudamperera5741
    @sudamperera5741 4 ปีที่แล้ว +2

    Janith mema idirpath kireema,interview eka pranawath madi,oba ge anikuth program ha sasadeemedi, idiripath kireema,itha wadagath karunu pranawath wiyauthu noweda, poddak sithanna,obata loku karyabarayak etha

  • @anugreenlife7541
    @anugreenlife7541 ปีที่แล้ว +1

    දන්න අය එකතුවෙමු

  • @randikagalaxy8289
    @randikagalaxy8289 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @madhushanifernando5185
    @madhushanifernando5185 4 ปีที่แล้ว +4

    Ane manda mage oluwa aul wela thiyenne mokada sathtaya mathuwenne naththe

  • @prageethchinthana2753
    @prageethchinthana2753 4 ปีที่แล้ว +5

    යලි පිබිදෙමු.

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 4 ปีที่แล้ว +7

    💖🙏

  • @MrShanthilal
    @MrShanthilal 4 ปีที่แล้ว +2

    එයා පොර්ට් එකේ වෙල්කම් කියලා තියන තැන වතුර වැටෙනවානම් එතන කටාරම් කැපුවනම් හරි . මිට පුරවිධ්‍යා චක්‍රවර්ති

  • @champasirimanne6253
    @champasirimanne6253 4 ปีที่แล้ว +3

    ක්‍රි. පූර්ව වචනය භාවිතා කරන්නේම ජේසුතුමා ඉපදුනාට පසුවනෙ. ඒ නිසා ඒ අතීත කාල නිර්නයන් පැහැදිලි අවබෝධයෙන් සඳහන් නොවීමට බොහෝ ඉඩකඩ ඇත.

    • @bodhuhela752
      @bodhuhela752 2 ปีที่แล้ว +1

      චම්පා, ක්‍රි.. පු කතා ආවේ රිස් ඩේව්ලා ට වටහා ගැකීමටයි. ඊට කලින් අපේ අය
      බුද්ද වර්ෂ පාවිච්චි කලේ. ඒත් ඒ අනුව ගනන් හදාගැනීමට අපහසු ගෝස අපේ
      පොත් පිච්චුවා. ඉතිහාසයේ මුල කඩලා මහානාම ඉන්දියාවට ඇලවුවා. සමහර රජවරු
      එහාට දැම්මා, සමහර රජවරු පොතෙන් අයින් කලා. බමුනො කල විනාසය මතයි
      සුද්දො පොත් ලිව්වේ. ඒකයි සිදුවෙලා තියෙන පටලැවිල්ල.
      මේ 1850 ගනන්වල ලියු පුස්කොල පොතක කොටසක්.සමහර අකුරු නොපැහදිලි
      නිසා ගැටලු ඇත. යමක් තේරුම් ගැනිමට මෙයත් සෑහේ.
      15 පිටුව
      තනාහා දෙවුනු නුවරටත් කිඹල්වත් නුවරටත් එකරජ වරුයයි දැනගත යුතුය.
      හා ඉන් ඔටුනුදැරූ රජවරු තුන්ලක්ශ තිස්හතර දහසකයි පන්සි අනූවයි දැනගතයුතු.
      සුද්දෝදන රජුගේ එකකුස උපන් අමිතේදත සුප්පොදත දැනගත යුතුයි. මේ
      ශ්‍රී ලංකට අගරජ වරිගයයි දැනගත දැනගත යුතුයි. කලිඟුපුර රජ සන්විති කරන
      අවදියට ඔහුගේ දුව වගු රජුව දූතතාහ. එම බිසව බිහිවුනු ජාතකය බලා ගල්ගේ
      කළුවත්මේ බිසව විසින් හ යාට ජාතකර දරුවන් වදා හිඳිති කියා නැකත දුටු
      ශටි රජුට කී සඳ.

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 4 ปีที่แล้ว +5

    Ape..ithihaasaya..godagatha..yuththe....apamayi......

  • @manoritrieschmann1073
    @manoritrieschmann1073 4 ปีที่แล้ว +3

    Suwapath wewa 🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว +1

    💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @ashani510
    @ashani510 4 ปีที่แล้ว +3

    යථාර්ථය im your top fan......🙏🙏🙏❤️

  • @hemamalabharathi2849
    @hemamalabharathi2849 4 ปีที่แล้ว +3

    Ape budun apita denna.api pelagasemu.ediriyatama yamu.obata pin.

  • @keerthirathnadiyawadana
    @keerthirathnadiyawadana 2 หลายเดือนก่อน

    Aypi...paramaga...pevisamu . Vasatabuva ..godanagamu....datiran...paradavamu❤😂🎉😢😮😅😊

  • @chandiamarasinha3663
    @chandiamarasinha3663 4 ปีที่แล้ว +2

    Ane dewiyane me yata kara damatiyena ape hela itihasaya ikmaninma sathya heliwi kalayak yatawi tibu ape etihasaya ekmaninma ratawsiyanhata sathya danaganna labewa.budusaranai

  • @rohinieweerasinghe169
    @rohinieweerasinghe169 3 ปีที่แล้ว +2

    What is most important is to follow the Dhamma, our Budun Wahense's teaching. There is no point on arguing on where Budun wahense was born and etc, just follow the Dhamma.

  • @JHMahindasena
    @JHMahindasena 4 หลายเดือนก่อน

    Mulu loka janathar vama buddhar gama saha larnkika yar sresta vismitha janathar vak lesa piliganeemen athivana samarnath mathar yahapatha anarvaranaya kireema sresta ve agra veemata hethu vana heyin katharva natharakara kalayuthu viyayuthu de liki thava adikaranaya ta idiri path karanna

  • @sunimalabeyrathne8203
    @sunimalabeyrathne8203 4 หลายเดือนก่อน

    මුන්ට හොඳටම. පිස්සුද

  • @manelchandrika4330
    @manelchandrika4330 4 ปีที่แล้ว +3

    An like karpu eka .....NGO....කාරයෙක් ....

  • @lpadayani8201
    @lpadayani8201 4 ปีที่แล้ว +4

    Helayanta jaya. Suvapath venava

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 4 ปีที่แล้ว +4

    Obalage uthsahaya agaya karami...suwapath wewa...

  • @sksapuwinna3420
    @sksapuwinna3420 3 ปีที่แล้ว +1

    ඔයාල ඔය යන්නේ ධර්මය හොයාගෙනද? මාර ඉතිහාසඥ්ඥයෝනේ පහළවෙලා ඉන්නේ. තම තම නැණ පමණින් තමයි මේ කථාකරන්නේ. අනුරාධපුරය කියන්නේ බෞද්ධ සිද්ධස්ථානයක් මිසක් සංචාරක පාරාදීසයක් නෙවෙයි. බොරැ මත ප්‍රකාශ නොකරනු. වෙහෙර විහාර නටඹුන් තියෙන්නේ ඒවා දැකලා පෙර මිනිසුන්ගේ විශ්කම් දැකලා ශ්‍රද්ධාව උපදවාගෙන බුදු දහමට ගෞරවයෙන් දාන ,ශීල,භාවනා තුලින් ශීල ,සමාධි,ප්‍රඥ්ඥාව වඩා ගන්නවා වෙනුවට තමන්ගේ මොළේ අවුල අන් අයටත් පටවනවා. අනුන් ගැන හොයනවාට වඩා තමන් ගැන හොයන එක හොඳයි.

  • @Siri_Sathdamma_Sewhela
    @Siri_Sathdamma_Sewhela ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @AnandaPerera-gq9ge
    @AnandaPerera-gq9ge 4 หลายเดือนก่อน

    🎉තෙරුවන් සරණයි

  • @ishaniwickramasigha6523
    @ishaniwickramasigha6523 7 หลายเดือนก่อน

    Ape rata jathiya agama ape mu miththan jevithaya pooja karala rekala rakala dunna eka raka ganna eka ape yuthukama ape dipaye innawa para desakkara inge lee awajaathaka ewn .unta api singhala kiyala hagimak nehe. ape aya wiswasa naha pita rata ewun asuchi pennala kanna kiwoth kalaa unta danagahala wadhinawa asamajjathi haththa. b.s

  • @karate9381
    @karate9381 4 ปีที่แล้ว +5

    Ohoma yamuu

  • @sydneysooriyaarachchi7490
    @sydneysooriyaarachchi7490 10 หลายเดือนก่อน

    Indiyawata awadana kahakadayan banga wewa......

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 หลายเดือนก่อน

    Harema watinawa mewa apita dakinna lebuna aka budusarnai

  • @sanjeewak8261
    @sanjeewak8261 4 ปีที่แล้ว +4

    SUWAPATH WEVA

  • @ajithpiyalasantha754
    @ajithpiyalasantha754 3 หลายเดือนก่อน

    The program is good

  • @isurusameera3166
    @isurusameera3166 4 ปีที่แล้ว +3

    Unlike karanne ai yakune

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏❤️❤❤❤❤

  • @anuraratnayake
    @anuraratnayake 3 ปีที่แล้ว +1

    Awurudu 2500kata passe pisso dennek katha karanawa. Mun denna mechchara kal koheda hitiye

  • @saraghassani3891
    @saraghassani3891 4 ปีที่แล้ว +2

    Oya magada kiyana eka p.v.d. unkiyawanne anith peththata . Okunge 4 handi kadanna oona

  • @pradeepweerasinghe7420
    @pradeepweerasinghe7420 4 ปีที่แล้ว +2

    Good video. Thanks

  • @anuraratnayake
    @anuraratnayake 3 ปีที่แล้ว +1

    Mun denna tea kohen hari salli deela thiyanawa