Waru Nagen වාරු නැගෙන් Shelton Muthunamage with Marawila SANTHUR in 2010

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2011
  • Band - Santhur ( ITN Rantharu Runners up 2006)
    Shelton Muthunamage වාරු නැගෙන්
  • เพลง

ความคิดเห็น • 1.2K

  • @harindrabandara5469
    @harindrabandara5469 5 หลายเดือนก่อน +130

    2024 මේ අවුරුද්දේ අහන අය like එකක් දාගෙන යන්න

  • @saliyawasantha7690
    @saliyawasantha7690 5 หลายเดือนก่อน +199

    සතියට දවසක් දෙකක් අහනවාමයි... 2024 february තව කවුද අහන්නේ... මං වගේ.. 🥰

    • @su3299
      @su3299 5 หลายเดือนก่อน +6

      දැනුත් අහනෝ❤️❤️❤️

    • @DhanujaSanahas
      @DhanujaSanahas 4 หลายเดือนก่อน +4

      Matath ehemai broo....mara motivation ekak thiyena sinduwak.

    • @udayakumara3361
      @udayakumara3361 4 หลายเดือนก่อน +1

      We we

    • @supunmadusanka1033
      @supunmadusanka1033 4 หลายเดือนก่อน +2

      Mamath patta backing

    • @ChaminiWeerasuriya
      @ChaminiWeerasuriya 3 หลายเดือนก่อน +2

      2024/3/29....මම අහනවෝ..

  • @dileepsaranga5968
    @dileepsaranga5968 ปีที่แล้ว +243

    2023 01 01 අද..🌹🌹 මේ අවුරුද්දේ අහන අය like එකක් දාගෙන යන්න..🌺

  • @thaselathejan7519
    @thaselathejan7519 5 หลายเดือนก่อน +4

    2024ත් අහන අය කො❤

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 ปีที่แล้ว +507

    අවුරුදු 11ක් ගිහින්🥺❤️😱 2023 අහන අය කෝ 💙😌🖤❤️

    • @baranadammika9304
      @baranadammika9304 ปีที่แล้ว +2

      😍😍😍

    • @charithcharith7895
      @charithcharith7895 ปีที่แล้ว +3

      inno

    • @nuwanchamaralk2450
      @nuwanchamaralk2450 ปีที่แล้ว +5

      දෙනවා රිදෙන්නම♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🔊🔊🔊🔊🔊🔊🎶🎶🎶🎶🎶🎶🎶🔊🔊♥️

    • @dineshwijesinghe3382
      @dineshwijesinghe3382 ปีที่แล้ว +1

      ❤...yeah

    • @namalranathunga3556
      @namalranathunga3556 ปีที่แล้ว +1

      ❤😘

  • @asankajayathilaka2852
    @asankajayathilaka2852 ปีที่แล้ว +144

    මේ සින්දුවට මෙච්චර ලස්සනට පුරවල වෙන කිසි බෑන්ඩ් එකක් ගැහුවෙ නෑ. ලීඩ් කීබෝඩ් ඩ්‍රම් නියමයි.

    • @user-tj6tg5tf6f
      @user-tj6tg5tf6f ปีที่แล้ว +3

      paka thamaye

    • @FREEDOM-94-
      @FREEDOM-94- ปีที่แล้ว +2

      මාත් හොයනවා තාම සෙට් උනෙ නෑ

    • @sarathedirisingha6378
      @sarathedirisingha6378 11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම 💯

    • @RangaPerera-zn2ys
      @RangaPerera-zn2ys 9 หลายเดือนก่อน +1

      Apith ahanawa thamath

    • @wixkariyawasam4995
      @wixkariyawasam4995 8 หลายเดือนก่อน +3

      සනිදප ගහනවා

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 ปีที่แล้ว +71

    දැන් ඉන්න තරුණ පරපුර දන්නෙවත් නෑ මේ ගීත .❤❤❤❤දැනෙන ගීත තමයි මේවා .නිවන් සුවය ලැබේවා කලාකරුවාණෙනි

  • @kavindu5475
    @kavindu5475 ปีที่แล้ว +60

    2023 අහන්නේ මං විතරද 😍

  • @prasangiauwardt346
    @prasangiauwardt346 ปีที่แล้ว +109

    වාරු නැගෙන් සිත වීරිය එන්නට
    අතුරේ යනෙනා ගමනේ
    හීන් සීරුවේ පහළ බසින් පුත
    ගොම්මං අඳුරයි මග එන්නේ //
    මලේ කඳුළු වැල් සිතේ කඳුළු බිඳු
    නිරතුරු දෑසින් මතුවෙන්නේ
    මලේ කඳුළු වැල් සිතේ කඳුළු බිඳු
    නිරතුරු දෑසින් මතුවෙන්නේ
    සිතේ තියෙන දුක නෙතින් දරාගෙන
    කවදා සැනසුම් ලැබ ගන්නේ
    වාරු නැගෙන් සිත වීරිය එන්නට
    අතුරේ යනෙනා ගමනේ
    හීන් සීරුවේ පහළ බසින් පුත
    ගොම්මං අඳුරයි මග එන්නේ
    මව්පිය දෑතේ සවි බල සිඳීලා
    ජීවිතයේ මේ සැන්දෑ යාමේ
    මව්පිය දෑතේ සවි බල සිඳීලා
    ජීවිතයේ මේ සැන්දෑ යාමේ
    සුහුඹුල් දෑතට වරම් ලැබීයන්
    පෙරුමන් පුරනා සංසාරේ
    වාරු නැගෙන් සිත වීරිය එන්නට
    අතුරේ යනෙනා ගමනේ
    හීන් සීරුවේ පහළ බසින් පුත
    ගොම්මං අඳුරයි මග එන්නේ
    ගායනය - ෂෙල්ටන් මුතුනමගේ
    තනුව - නීල් වර්ණකුලසූරිය
    පද - සුනිල් යෝගේන්ද්‍ර

  • @kamalchandana7119
    @kamalchandana7119 2 ปีที่แล้ว +207

    2022 අහන්නේ මං විතරද ❤️

  • @wasanthadeshapriya2391
    @wasanthadeshapriya2391 ปีที่แล้ว +52

    90 දසකයේ අහපු ලස්ස සින්දු ..නිවන් සුව පතමි හදවතේ නොමියන කලාකරුවාන්නි
    ....

  • @eramusicstudio3599
    @eramusicstudio3599 7 หลายเดือนก่อน +15

    අවුරුදු 35කට දැකපු හොදම බැකින්. මාරවිල සන්තුර්❤❤ ඩ්‍රමා පට්ටයි❤❤❤

  • @ipushpikaishara9532
    @ipushpikaishara9532 2 ปีที่แล้ว +79

    මාරවිල සන්තූර්,,,ITN රන්තරු වලින් ආපු සුපිරි කොල්ලෝ සෙට් එකක්,,,මතක් වෙද්දී සතුටුයි ,,,,අයෙත් මේ බෑන්ඩ් එක එනවනම් සුපිරි

    • @yasithaliyanage6667
      @yasithaliyanage6667 9 หลายเดือนก่อน

      kisima kalabalayak nethuwa becking karana lassana.pissu hedenawa

  • @chamaradhanushka723
    @chamaradhanushka723 8 หลายเดือนก่อน +16

    මේ සoගීත කණ්ඩායම ආයෙත් set වෙනවා නම් ...❤️👌

  • @uzmanaisher9445
    @uzmanaisher9445 ปีที่แล้ว +84

    අඩෝ ඒ කාලේ මෙහෙම clear එකට බැක් කරා කියන්නේ.......අපරාදේ අදත් තියෙන්න ඕන බෑන්ඩ් එකක් මාරවිල සන්තූර්....❤️❤️❤️❤️❤️👍👍👍👍
    සුපිරිම වැඩ්ඩෝ ටිකක්...දැන් තියන කසිකබල් බෑන්ඩ් වගේද බන්.

    • @dimanthakosala4370
      @dimanthakosala4370 ปีที่แล้ว +1

      Ekagai

    • @piyumallakshan865
      @piyumallakshan865 ปีที่แล้ว +5

      Ekagai bn me gahilla gahanne na loku band wath

    • @SanthurBandSL
      @SanthurBandSL  ปีที่แล้ว +7

      ගොඩක් ස්තූතියි

    • @GuitarKolla102
      @GuitarKolla102 ปีที่แล้ว +1

      මාරවිල සන්තූර් ආයෙත් සෙට් කර ගන්න ඒක මරු ❤️❤️

    • @damithindika8796
      @damithindika8796 ปีที่แล้ว +2

      ඔව් බන් සුපිරි නෙද මාරම බැකින් එකක් දෙන්නෙ මෙ බැන්ඩ් එකත් එක්ක හැරෙන්නවත් දැන් ඉන්න අලුත් බැන්ඩ් ටිකටනම් ,සහරා ප්ලැෂ් ,බැජි එහෙම අහන් ඉන්න පුලුවන්ද බැජි ඩ්‍රමා එහෙම ගහද්දි 🙂

  • @evozyvox.9520
    @evozyvox.9520 ปีที่แล้ว +23

    2023 ත් අහන්නෙ මම විතරද ❤

  • @akashsansala399
    @akashsansala399 4 หลายเดือนก่อน +20

    2024 අහන අය ❤️

  • @user-hl5ut9sh9j
    @user-hl5ut9sh9j ปีที่แล้ว +135

    අදටත් ඉතිම් මෙව්වට ගහන්න සිංදුත් නැ බැකින් ඇත්තෙත් නැ ❤️❤️

  • @tharusha561
    @tharusha561 2 ปีที่แล้ว +75

    මෙන්න ඩ්‍රමා... සුපිරිනේ රොෂාන් පෙරේරා වගේ drums King 🥰🥰🥰🥰🥰🥰

    • @greatmusicians8310
      @greatmusicians8310 2 ปีที่แล้ว +3

      මමත් දැක්කේ එ wage

    • @malindradesilva6862
      @malindradesilva6862 8 หลายเดือนก่อน

      පක😂 රොශාන්ව කරේ තියාගෙන ගහයි

  • @chamaradhanushka723
    @chamaradhanushka723 ปีที่แล้ว +73

    පට්ට සුපිරි backing ❤👌
    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ....❤🎸

    • @FREEDOM-94-
      @FREEDOM-94- ปีที่แล้ว +5

      ඔව් බන් මම් මේ සින්දුව බැලුවා අනිත් බෑන්ඩ් වල play කරන විදිය.එත් මේ විදියට සුපිරියට play කරන බෑන්ඩ් එකක් තාම සෙට් උනේ නෑ.මේ සින්දුවට.

    • @nuwanshirantha169
      @nuwanshirantha169 10 หลายเดือนก่อน +2

      ​@@FREEDOM-94-❤

    • @chamindaruwan5617
      @chamindaruwan5617 2 หลายเดือนก่อน

      Absolutely true

  • @anjalivijayange392
    @anjalivijayange392 ปีที่แล้ว +56

    නොදන්නා පුංචි කාලේ අපිව වඩාගෙන හුරතල් කරපු ආදරණීය ෂෙල්ටන් අන්කල් හැබැහින් දකින්න පින මදි උනා..ලබන ආත්ම යක හරි මුණ ගැහෙන්න ප්‍රාර්ථනා කරනවා....පින් අනුමෝදන් වෙත්වා අන්කල්ට🙏🙏

  • @luckyvlogs5135
    @luckyvlogs5135 2 ปีที่แล้ว +92

    බෑන්ඩ් එකනම් ආය කියලා වැඩක් නෑ. සිරාවටම සුපිරී. බැකින් නම් ඉතිං පිස්සුවක් 😍❤🔥

  • @irugalbandaralageamilamadu4129
    @irugalbandaralageamilamadu4129 2 ปีที่แล้ว +82

    ඇත්තටම ස්ටුඩියෝ Recording එකක් වගේ මේ Backing එක.මේ බෑන්ඩ් එක අදටත් තිබුණානම් දැන් තියන ගොඩාක් බෑන්ඩ් කැලේ.

    • @walnera123
      @walnera123 2 ปีที่แล้ว +6

      Best band I really loving 😍 marawila santhur..

    • @subodha87
      @subodha87 2 ปีที่แล้ว +5

      Meka thama tiyenawa,out show karan na

    • @supunmalintha6950
      @supunmalintha6950 2 ปีที่แล้ว +3

      😅🏧🌎Ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmaaaaaaahව්ව්ව්ව්ව්ව්ව්ව්ව්වෙව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්වේඒඑව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්

    • @kosalakumara8108
      @kosalakumara8108 2 ปีที่แล้ว +1

      Pulls gmy

    • @mudithaliyanaarachchi3942
      @mudithaliyanaarachchi3942 ปีที่แล้ว

      Aththamai supiri

  • @chamikaragunawardana7442
    @chamikaragunawardana7442 ปีที่แล้ว +15

    Music පරණ වෙන්නෙ නැති උනාම සින්දු පරණ වෙන්නෙ නෑ 2023 ❤️

    • @RangaPerera-zn2ys
      @RangaPerera-zn2ys 11 หลายเดือนก่อน

      Aniwaryen mewata Gahanna sindu na

  • @gihankavinda5661
    @gihankavinda5661 3 ปีที่แล้ว +158

    අද දින දැයෙන් සමු ගත් ශෙල්ටන් මුතුනමගේ කලා කරුවානනි ඔබට නිවන් සුව............

  • @lahiruruwan6667
    @lahiruruwan6667 3 ปีที่แล้ว +114

    හොඳ ආත්ම භාවයක ඉපදේවා, නිවන් සුව ! සොඳුරු කලාකරුවානනි!

    • @ajantharajapaksha9333
      @ajantharajapaksha9333 2 ปีที่แล้ว +6

      ආයෙ ඉපදෙන්නයි නිවන් සුවයි දෙකක් බෑ එකක් කියපිය.

    • @joyful2402
      @joyful2402 ปีที่แล้ว +1

      @@ajantharajapaksha9333 අඩෝ ඒක 🤣🤣🤣

  • @thusithahemani664
    @thusithahemani664 ปีที่แล้ว +13

    අහනවනම් මෙන්න සිංදු
    එදත්,, අදත්,,.. ඉදිරියටත් මේවට ගහන්න වදන් නැහැ ❤️❤️❤️❤️

  • @user-ls6cj7bf6l
    @user-ls6cj7bf6l 2 หลายเดือนก่อน +3

    කොච්චර ඇහැව්වත් ඇතිවෙන්නේ නැති ගීත තමයි මේවා ♥️🌼🌹♥️🌼🌹♥️🌹🌼♥️

  • @harahanashi7397
    @harahanashi7397 3 ปีที่แล้ว +66

    පට්ට ආසම සින්දුවක් ..අහලා ඇති අනන්තවත්❤😥

  • @charithmaduranga957
    @charithmaduranga957 2 ปีที่แล้ว +55

    මාරවිල සන්තූර් 💥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥දැන් තිබුණනම්..😥😥😥😥

  • @prabhathjayasinhe3119
    @prabhathjayasinhe3119 ปีที่แล้ว +30

    සැග්මා,පොල්ගහවෙල හොරයිෂන්,මාරවිල සන්තූර්,මාතර C, ITN රන්තරු වැඩ්ඩෝ....පිස්සුවෙන් බැලුවෙ ඒ කාලේ..කඩුවෙල ශුිමත්ලගෙ ඉඩං ඉඩං කොළඹ රටේ ඉඩං ගනං තාමත් කියවෙනවා නිකම්ම....

    • @SanthurBandSL
      @SanthurBandSL  ปีที่แล้ว +8

      ඒ කාලේ ඔච්චර මතකයි කියන්නේ කොච්චර දෙයක්ද..ස්තූතියි ගොඩක්..

    • @roshandilruk2629
      @roshandilruk2629 ปีที่แล้ว +1

      Serandib nainamadama...

    • @user-vx4ef3yd5y
      @user-vx4ef3yd5y 5 หลายเดือนก่อน

      ඇයි මචං නයිනමඩමේ සෙරන්ඩීප්, හික්කඩුවේ තුර්යා... 😊

  • @nishansameera595
    @nishansameera595 3 ปีที่แล้ว +51

    සෙට් එකම එල කිරි යකෝ.....අහන් ඉන්න පුලුවන් හදවතින්ම ජය

  • @theislandofceylon5516
    @theislandofceylon5516 2 ปีที่แล้ว +23

    BASS ,LEED PART EKA ගානට ගලපනවා කියන්නෙ සුපිරි තමා ආ අද හිටියනම් මෙ සෙට් එකම😪

  • @sanjusanju4209
    @sanjusanju4209 3 ปีที่แล้ว +111

    අඩෝ මෙන්න බෑන්ඩ්.මේව ඕන බන් පවතින්න.දැන් තීන කසි කබල් බෑන්ඩ් වගේද.ස්ටූඩියෝ කොලිටි එකක් 😍❤❤❤

    • @user-fm7wb1ge5x
      @user-fm7wb1ge5x 2 ปีที่แล้ว +2

      අනිවා.. බන් මේ band එක නැද්ද දැන්

    • @sanjusanju4209
      @sanjusanju4209 2 ปีที่แล้ว +3

      @@user-fm7wb1ge5x දැන් නෑ මචෝ.අපරාදෙ.හොඳ ගමනක් යන්න තිබ්බ බෑන්ඩ් එකක්

    • @salonabhi526
      @salonabhi526 2 ปีที่แล้ว +2

      සිරා මචන්

    • @user-sw5dl6kb3z
      @user-sw5dl6kb3z 2 ปีที่แล้ว

      Mokadda Kasi kabal

    • @kosalaweerakoon7774
      @kosalaweerakoon7774 2 ปีที่แล้ว +3

      @@user-fm7wb1ge5x මාරවිල සන්තූර්.දැන් නෑ මම හිතන්නෙ

  • @Nuwan2030
    @Nuwan2030 3 ปีที่แล้ว +88

    ලස්සනට බැක් කරනවා. අද කාලේ තියෙන්න ඕන බෑන්ඩ් එකක්.

  • @thilinarathnasiri1145
    @thilinarathnasiri1145 ปีที่แล้ว +17

    අවුරුදු 10 කට කලින් Superb backing Clear sounds සුපිරිම වැඩ්ඩෝ ටිකක් නිවන් සුව අත්වේවා ෂෙල්ටන් මුතුනමගේ කලා කරුවනනි

  • @madurapriyankara7600
    @madurapriyankara7600 9 หลายเดือนก่อน +7

    අනේ දෙයියනේ මේ සෙට් එක බෑන්ඩ් එක ආයෙත් එනවනම් සුපිරි .මේ වගේ බැකින් එකක් 90 දශකයේ ඉපදුන මං සන්ෆ්ලවර් බෑන්ඩ් එකෙන් ඇරෙන්න කවදාවත් රස විදල නෑ 😢

  • @wimarshanaudayantha6562
    @wimarshanaudayantha6562 ปีที่แล้ว +19

    ජීවමාන සින්දු ❤️❤️❤️❤️❤️

  • @swarnathilini9083
    @swarnathilini9083 2 ปีที่แล้ว +27

    සුපිරිම සින්දු සහ හඩ නිවන් සුවය ලැබේවා ඔබට

  • @sangeethsankalpa6371
    @sangeethsankalpa6371 4 ปีที่แล้ว +133

    2020 අහන්නෙ මම විතරද? අර්නි පීරිස් සහ චමින්ද මහත්මාගෙ ඉන්ටවිව් එකක් බලලා මෙ සින්දුවෙබේස් පාර්ට් අර්නි ගහපු නිසා අහන්න ආස හිතුනා.

    • @nalinmanjula316
      @nalinmanjula316 4 ปีที่แล้ว +1

      Hi

    • @dineshdperera7997
      @dineshdperera7997 3 ปีที่แล้ว +2

      ඉන්නවා අද මං 😂

    • @haresheranga
      @haresheranga 3 ปีที่แล้ว +1

      මාත්! ඒක මරු වැඩක්!

    • @madusamu5807
      @madusamu5807 3 ปีที่แล้ว +1

      Shivantha franndo.. voice of musicos 👍

    • @walnera123
      @walnera123 2 ปีที่แล้ว

      Link eka ewannako

  • @anjalivijayange392
    @anjalivijayange392 ปีที่แล้ว +12

    අනේ හුඟක් දුකයි අන්කල්... මතක් කරනවා අපේ පුංචි කාලේ අපේ අම්මා...

  • @shinthakagayan3994
    @shinthakagayan3994 ปีที่แล้ว +7

    2023 අදටත් අහන්න පුලුවන් සිංදු ..

  • @dineshdperera7997
    @dineshdperera7997 3 ปีที่แล้ว +62

    Band එක පට්ට. ලීඩ් ගහනව ඇගට වත් නොතේරී 😍😍💐💐

    • @cweerasuriya9094
      @cweerasuriya9094 2 ปีที่แล้ว

      ඩ්‍රමා නියමයි

    • @anusongs6629
      @anusongs6629 2 ปีที่แล้ว +1

      Macho Ubalaa ..Bauddha Darashanaya Pili gannawada ? Loka Janagahanaya Wadi nisaa....Siduwana Parisara Haaniyen ...Me Loke Surakshitha Karanta nam ....60% K Withara Janathaawa Maranna Wenawaa Kiyalaa ..Me Loketa Love Karana ... Batahira Parisara wedee Widwath Madullakin..Gaththu Theeranaya Thamai ...C0vid 19 + Kara Kara ... Minissu AArthika Athinuth Watta Wattaa Yanne ....Grahachaare Hati Thamai Jothisayata Anuwa...Api Piliannawaa...Me Wade A udawiya Digatama Karoth . Labana AAthme Upadinne Apaaye..... Ne Neda ? ... Loketa AAdare Karalaa Minissu Duk deelaa Marana Pawane Ne Patisan Denne ne ... A De Niwaradiwa Hasurawanta nam ... Ape Rata Awrudu 03kin Swayan poshitha Karanta One.... Siyalu Salasum ..Pilibada Hoda Awabodhayak Thiyenne... G Sudassi thero Kiyana Facebook Ake Inna Haamuduruwanta ..Ogllonta Puluwan nam ...Janaadhi Pathita ..Upades Labaa Denna A Haamuduruwanwa Sam banda Karalaa Denna .. Oyaalaa Praarthanaa Karana Bodhiyakin Niwan Dakinna Sansaare Yam Dawasaka .. Theruwan Saranai

  • @ranathfernando7638
    @ranathfernando7638 2 ปีที่แล้ว +51

    මාරවිල සන්තූර් 😍😍

  • @pubudumadusanka1255
    @pubudumadusanka1255 3 ปีที่แล้ว +49

    සුවහසක් සිත් සුවපත් කල හඩක් ඔබට නිවන් සුව කලාකරැවානෙනි

  • @chaminda3027
    @chaminda3027 2 ปีที่แล้ว +17

    මාරම ක්ලියර් බන් සවුන්ඩ්ස් ❤❤

  • @prasannapradeep3583
    @prasannapradeep3583 ปีที่แล้ว +9

    Patta lassana song ekak සොඳුරු කලාකරුවානනි ඔබට නිවන් සුව 😥

  • @poornasubasinghe5768
    @poornasubasinghe5768 2 ปีที่แล้ว +40

    සුපිරි බැකින් බොක්කෙන්ම බැක්න් කමිපියුටර් බැකින් නෙමෙයි 👍👍👍

  • @rasikaprasad8539
    @rasikaprasad8539 2 ปีที่แล้ว +12

    මෙන්න සින්දු අහන්න අහන්න අහන්නමයි හිත බන් ❤️❤️❤️

  • @maduraprabath7794
    @maduraprabath7794 ปีที่แล้ว +14

    2022,10,26 මේ අදත් මම මේක අහනව.. කලින් විදියටම අදටත් හදවතටම දැනෙනව.. ඒක තමයි ඇත්ත....

  • @tharusha561
    @tharusha561 2 ปีที่แล้ว +23

    Sunflower වගේ පට්ටනේ ❤❤❤❤

  • @sachitheshan9909
    @sachitheshan9909 3 ปีที่แล้ว +18

    සන්තූර් මාරවිල

  • @vimukthidarshana4258
    @vimukthidarshana4258 2 ปีที่แล้ว +21

    සන්තූර්....♥️♥️♥️♥️♥️♥️😋😋😋😋😋😋👌👌👌👌👌👌👌 ආදරෙයි ඒ රසයට.....නොමැකෙන ❤❤❤

  • @sadaya9168
    @sadaya9168 ปีที่แล้ว +5

    2023 ත් මං අහනවා හරිම ලස්සනයි

  • @dilippoco7740
    @dilippoco7740 3 ปีที่แล้ว +28

    ස්වර්ග මොක්ෂ සුවය ඔබ තුමාට..!

  • @madurangakarunanayake3239
    @madurangakarunanayake3239 2 ปีที่แล้ว +7

    එකෙන්ම සුපිරි බැකින්එකක්.👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @tharaka5598
    @tharaka5598 ปีที่แล้ว +8

    පට්ට නීට් බැකිං.අදත් තිබුනනම් සුපිරි බෑන්ඩ් එකක්.අපිත් 2009 2010 බෑන්ඩ් ගැහුවා පොඩි පොඩියට.ඒ කාලෙ එහෙන් මෙහෙන් සන්තූර් play කරපුවා එහෙම බලලා තියෙනවා.අද තියෙන අර බොරුවට කෑ ගහන ගෝත බෑන්ඩ් වගේද. පට්ට 🔥🖤

  • @gameworld3959
    @gameworld3959 2 ปีที่แล้ว +25

    මොකද්ද band eka දැන් නැ ද මෙක පිස්සු හැදෙනවා ft ලස්සනයි

  • @breathingminutes7074
    @breathingminutes7074 3 ปีที่แล้ว +25

    Those days my Favorite song ,, , , ඔබට නිවන්සුව

  • @preethieapasingha452
    @preethieapasingha452 ปีที่แล้ว +13

    Drums....very clear & similar to Roshan aiyya 's (Roshan Perera)playing 👍

  • @user-qc8il2rq4r
    @user-qc8il2rq4r 3 ปีที่แล้ว +45

    හොද අනාගතයක් තියෙනවා ඔහොම ගහමු... සන්පලවර් මතක් උනා අසද්දී...

    • @SanthurBandSL
      @SanthurBandSL  3 ปีที่แล้ว +3

      thanks

    • @samanchandrasiri2069
      @samanchandrasiri2069 3 ปีที่แล้ว +1

      ;suppa

    • @thusharasampath8349
      @thusharasampath8349 2 ปีที่แล้ว

      සන්ෆ්ලවර්ස් සද්දෙ. එළකිරි.

    • @musicoriginal4134
      @musicoriginal4134 2 ปีที่แล้ว

      Sulflower

    • @emesnature
      @emesnature 11 หลายเดือนก่อน

      ​@@SanthurBandSL දැන් ඔයාලගේ බෑන්ඩ් එක නැද්ද?

  • @traveltectours6561
    @traveltectours6561 2 ปีที่แล้ว +3

    සින්දු නම් සින්දු 2022 පෙබරවාරි 16 කව්ද අහන්නේ ? 🔥😌👌💖💖💐

  • @rukshanrathnayake6387
    @rukshanrathnayake6387 3 ปีที่แล้ว +28

    නිවන් සුව ඔබතුමාට!!

  • @DineshOnline
    @DineshOnline 3 ปีที่แล้ว +31

    පට්ටම බැකින් පාරක් 💗💗 මාරවිල සන්තුර් 😍😍

  • @prasadnadeeshanka5408
    @prasadnadeeshanka5408 ปีที่แล้ว +5

    බැකින් එකනම් සුපිරි මාර පැහැදිලිව තියනවා ....

  • @krishanthajayasooriya5506
    @krishanthajayasooriya5506 ปีที่แล้ว +6

    ගොඩක් රසවත් සිංදු. මේ සිංදු අහන උන් ජීවිතේ නැතිකරගන්න තරම් බොලද වෙන්නෙ නෑ ❤❤❤❤

  • @Udumbara568
    @Udumbara568 ปีที่แล้ว +10

    සංගීත සංකලනය වගේම ඉහල ප්‍රවීනත්වයක් තිබෙන බව වාදනය අහද්දි හොදට දැනෙනවා

  • @romeshnamal5504
    @romeshnamal5504 2 ปีที่แล้ว +8

    2022 අප්‍රියෙල් අන්තිම මේ බලන්නෙ කන්න බොන්න නැතුව අපිව මැරෙයි තව මාසකින් දෙකකින් ගෝටා යන්නැ තවම නම් ඉදිරි අනාගතයෙ පන රැක ගත්ත උන් දකීවා😪😪😪😪

  • @sampathmahiti223
    @sampathmahiti223 ปีที่แล้ว +5

    හදවතේ ගායකයෙක්

  • @asankaniroshan1942
    @asankaniroshan1942 2 ปีที่แล้ว +6

    මං මේ සිංදුව youtube ඇහුවා. සුපිරිම බැකින් දෙන්නේ මෙයාලා තමයි

    • @user-qp4ki2zl6m
      @user-qp4ki2zl6m 2 ปีที่แล้ว

      නෑ අර්ණි පිරිස් & සහරා.

  • @lahiruniroshana-km4lm
    @lahiruniroshana-km4lm หลายเดือนก่อน

    මුළු TH-cam එක පුරාම තියෙන මේ සින්දුවට සුපිරි බැකින් දෙන band එක ❤❤❤❤

  • @chamindachaminda5748
    @chamindachaminda5748 7 หลายเดือนก่อน +1

    සතුටුයි අඩමිබරයි හොද සින්දුවක් සංගිත කන්ඩායමත් හොදට වැඩෙකරනවා. ජය නියතයි

  • @chathurasamaraweera2929
    @chathurasamaraweera2929 3 ปีที่แล้ว +13

    නිවන්සුව ලැබේවා කලාකරුවානනි

  • @nishansameera595
    @nishansameera595 3 ปีที่แล้ว +9

    අඩෝ backing පට්ට බන් එකෙන්ම ......මාරම balanse බන්

  • @kasundhananjaya9767
    @kasundhananjaya9767 2 ปีที่แล้ว +11

    මාරවිල සන්තූර්......එල එල.....💯💯💯👍👍👍👍

    • @niroshanpatric8495
      @niroshanpatric8495 2 ปีที่แล้ว

      ITN රන්තරු සොයාගැනිමක්

  • @malindradesilva6862
    @malindradesilva6862 ปีที่แล้ว +6

    Wow...wath a backing 🙏❤😘

  • @indikadesilv2712
    @indikadesilv2712 3 ปีที่แล้ว +12

    මෙන්න සිංදු එළ එළ

  • @user-kp6lr7mu1v
    @user-kp6lr7mu1v 2 ปีที่แล้ว +5

    ❤❤❤❤❤❤🤩🤩🤩😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐 නිවන් සුව ලැබේවා 😭🙏

  • @nuwanchamara4363
    @nuwanchamara4363 ปีที่แล้ว +1

    මම පොඩි කාළේ අහපු ලස්සන සිංදුවක්.❤❤❤

  • @user-vv4nw8zx2b
    @user-vv4nw8zx2b 2 หลายเดือนก่อน

    නොමැරෙන සිංදු ❤❤❤
    නිවන් සුව ලැබේවා කලාකරුවානනි !!!!

  • @sanathjayasekara4736
    @sanathjayasekara4736 3 ปีที่แล้ว +14

    නිවන් සුව අත්වේවා සහෝදරයා ට.

  • @amilamagammana8529
    @amilamagammana8529 2 ปีที่แล้ว +5

    ආදරෙයි patta band

  • @Skzworld646
    @Skzworld646 2 หลายเดือนก่อน

    කොච්චර ලස්සනට හිටිය ගායකයෙක්ද පව් බීම නිසා අකාලයේ සමු ගත්තා..😭😭😭😭

  • @akilashihan6316
    @akilashihan6316 ปีที่แล้ว +1

    අවුරුදු 11 මාරම ලස්සන සිංදුවක්
    අහනකොට දැනෙන හැඟීම පුදුමාකාරයි 💯🥲🥲🙏

  • @sudeshdisanayaka1951
    @sudeshdisanayaka1951 3 ปีที่แล้ว +30

    සුබ ගමන් කලාකරැවනි😢

  • @kaushalyamadushani7476
    @kaushalyamadushani7476 3 ปีที่แล้ว +12

    නිවන්සුව ලැබේවා!!!

  • @hasitharuwan7992
    @hasitharuwan7992 ปีที่แล้ว +1

    2023 අහන්නේ මන් ව්තරද. කොච්චර ඇහුවත් එපා වෙන්නාහ

  • @upalirathnayaka8198
    @upalirathnayaka8198 ปีที่แล้ว +2

    ලස්සන සින්දුවක්

  • @nera9315
    @nera9315 3 ปีที่แล้ว +10

    සුපිරියක්❤️‍🔥

  • @lalith9415
    @lalith9415 2 ปีที่แล้ว +5

    Sound Quality යි . දයානන්ද පෙරේරා ද.. අපේ හදවතේ තවමත් රැඳෙන ගිත..

  • @supunliyanage8429
    @supunliyanage8429 6 หลายเดือนก่อน +1

    2024 වෙලත් තාමත් අහනවා. ඒ රහ. ආදරෙයි පැලෙන්න❤❤❤🔥👊😁

  • @anuradapathum2663
    @anuradapathum2663 ปีที่แล้ว +2

    අම්මෝ බැකින් නම් බැකින්..සුපිරි 2022 බලනවා

  • @masahirmohomed2656
    @masahirmohomed2656 2 ปีที่แล้ว +8

    මම අාසම කලාකරැවානනි ඔබට නිවන් ස්‍රව ලැබෙිවා.

  • @darshanawithana4935
    @darshanawithana4935 3 ปีที่แล้ว +9

    නිවන්සුව ලැබේවා

  • @user-vv4nw8zx2b
    @user-vv4nw8zx2b 3 หลายเดือนก่อน

    අදටත් නොමැරෙන සිංදු ❤❤❤❤

  • @AshikaDilshan
    @AshikaDilshan 2 หลายเดือนก่อน

    හිතට දැනුනූ සිංදුවක් ❤️🎧

  • @dushyanthagunathilaka2761
    @dushyanthagunathilaka2761 3 ปีที่แล้ว +7

    Music patta pehedili super backing ekak

  • @rkumara3577
    @rkumara3577 5 ปีที่แล้ว +4

    Kochchara lassana artavat sinduvakda. Mahatmaneni obata ikman suva. Teruvan saranai.

  • @Athulapriyantha-zx6pe
    @Athulapriyantha-zx6pe 2 หลายเดือนก่อน

    සුපිරිම සින්දුවක්....😍❤❤❤

  • @piyumallakshan865
    @piyumallakshan865 ปีที่แล้ว +1

    Me backing iwara wela awu 12k thama me widiyata ekama band ekk wath play krnne naa❤❤❤❤
    2022.12.18