Punsiri Soysa (පුන්සිරි සොයිසා) With Flashback || Bass Boosted || TIBS MUSIC | Collection

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ธ.ค. 2023
  • ©️All Credit goes to Respective Owner
    ©️මෙම ගීත පටවල සියලුම අයිතින් මුල් හිමිකරුවන් සතුය (Sampath Video,Ganga Video,Shalini Video,Flashback Band & Other Video Team)
  • เพลง

ความคิดเห็น • 290

  • @maduraariyarathna7593
    @maduraariyarathna7593 6 หลายเดือนก่อน +210

    0:02 එකම මඟක
    3:03 එගොඩත් මෙගොඩත්
    6:33 බිඳුණු කලෙක
    10:04 සෙව්වන්දියකට
    13:07 මේ බස් නැවතුම
    16:55 පෙම් ප්‍රාර්ථනා
    ඒ ටිකනම් ගින්දර බොසා 😌🔥🥵

    • @tibsmusic
      @tibsmusic  6 หลายเดือนก่อน +10

      🥳❤️🥰

    • @chathuedirisinghe
      @chathuedirisinghe 6 หลายเดือนก่อน +6

      ​@@tibsmusicPin karanm hamotama lesi neda ayye ❤

    • @Shamila-jv3pq
      @Shamila-jv3pq 5 หลายเดือนก่อน +4

      ​@@chathuedirisingheන්න්බ්බ්න්න්න්නෙර්‍රෙඓ
      5ප්‍ර්❤❤ට්ට්‍ආ©©©©£©©©£@@😢😢😮😮😮😅😅

    • @jagathkumara974
      @jagathkumara974 5 หลายเดือนก่อน

      P

    • @shihanss2499
      @shihanss2499 4 หลายเดือนก่อน +1

      Yep ❤😹

  • @upulchamindarathnasena7319
    @upulchamindarathnasena7319 3 หลายเดือนก่อน +20

    අතීතයකට යනවා මේයාගේ සිංදු අහනකොට.දිර්ඝයුස පුන්සිරි කලාකරුවානනි ඔබට. ❤️❤️❤️👍

  • @user-ex2qy6tk5p
    @user-ex2qy6tk5p หลายเดือนก่อน +9

    කියල වැඩක් නැහැ ලස්සනයි කුවේට් මම තනියට හැමදාම ලග හිටියේ ඔබතුමා ආදරෙයි ❤❤

  • @nalakabandaranalaka4906
    @nalakabandaranalaka4906 6 หลายเดือนก่อน +26

    Flashback එක්ක tibs music ......ගැම්මක් තමා...ඩවින්ලෝඩ් කරගන්නත් පුලුවන්.....පට්ට....

  • @sudeshsudarshana6198
    @sudeshsudarshana6198 6 หลายเดือนก่อน +31

    සෑම් අයියගෙ බේස් පාර ඇහෙනවා සැපටම😌❤️

  • @sameerasampath2969
    @sameerasampath2969 6 หลายเดือนก่อน +35

    කොච්චර බිව්වත් පිච් එකේම යන සුපිරි වැඩ්ඩෙක්.ගානට අරගෙන අවිත් පාඩුවේ සිංදු කියල ගියානම් අපි ගොඩක් කැමතියි.හැමදාම මේ වගේ ලස්සනට කියන්න.ආදරෙයි පුන්සිරි සර්❤️❤️

    • @1fps_official46
      @1fps_official46 หลายเดือนก่อน

      සිරවටම ❤

  • @Easy_Crafts__home
    @Easy_Crafts__home 5 หลายเดือนก่อน +40

    ජෝතිට පස්සෙ ඉන්න එකම බුලට් එක ආදරෙයි❤❤

  • @gamingad2005
    @gamingad2005 4 หลายเดือนก่อน +9

    සින්දු නම් ඉට්ජිම් Tibs music තමයි. සුපිරියක් තමයි.බේස් ගානට සුපිරියට තියෙනව...❤🎉

  • @user-bn2hw6gi6t
    @user-bn2hw6gi6t 5 หลายเดือนก่อน +19

    මරු බේස් පාර .. කනට මී පැණී වක්කරනවා වගේ..❤

    • @teranssamarathunga8152
      @teranssamarathunga8152 5 หลายเดือนก่อน +1

      ❤💯🔥🔥😘

    • @sameerajeewantha9338
      @sameerajeewantha9338 2 หลายเดือนก่อน

      ඇත්තටම කනට මී පැණි වැක්කෙරුවොත් මොකද වෙන්නෙ?

    • @Slacadamyroom
      @Slacadamyroom 22 วันที่ผ่านมา +1

      Try karala balanna. Asa hithei.

  • @chandupalakshan558
    @chandupalakshan558 6 หลายเดือนก่อน +32

    Tibs Music + Flashback = පිස්සුවක් තමා ❤️🔥

    • @tibsmusic
      @tibsmusic  6 หลายเดือนก่อน +2

      ❤️

  • @Skwsamanthi
    @Skwsamanthi 17 วันที่ผ่านมา +1

    මගේ ආසම ගායකයා..පිස්සුවෙන් වගේ අහපු සිංදු...කැසට් රෙකෝඩ් එකතු කරා. ඉස්සර.❣️❣️❣️

    • @srilanka9490
      @srilanka9490 4 วันที่ผ่านมา +1

      එකෙන්ම බ්‍රෝ....

  • @channakapushpakumara1738
    @channakapushpakumara1738 6 หลายเดือนก่อน +19

    අදෝනා නෙමෙයි . හිතට දැනෙන ගීත මේ.

  • @Ishara2pramo
    @Ishara2pramo หลายเดือนก่อน +3

    "බිදුනු කලක" නම් පිස්සුවක් අ 🔥🔥🔥 පට්ට ඔක්කොම ටික ❤

  • @mihin154
    @mihin154 6 หลายเดือนก่อน +13

    අඩෝ මේ වැඩේනම් මරු ආ.....උඹ මේක දිගටම කරපං ගැම්මක්❤❤😊

  • @srilanka9490
    @srilanka9490 4 วันที่ผ่านมา

    අහල ගමි හතම දන්නවා ..බේස් එක ජනෙල් වීදුරු දෙදරන්න දාලා පුන්සිරි සර් ගේ සිංදු අහන්නේ ......නේවි පුතා ගෙදර ආවම කියලා .ගමේ නැන්දලා කියනවා.....
    එයලා ගොඩාක් ආසයි....
    කුඹුක ගමේ අපි සද්දෙට අහන්නේ ❤❤❤❤

  • @kamindasampath266
    @kamindasampath266 6 หลายเดือนก่อน +5

    Thanks යාලු එහෙනම් ඔන්න download කරා ❤️🙏

  • @sarukmaduwantha5669
    @sarukmaduwantha5669 25 วันที่ผ่านมา +1

    🇱🇰 Flashback හොදම කාලේ බැකින්💪😍 👌🔊🔉🎶🎵🎧

    • @TharushaYomal
      @TharushaYomal 5 วันที่ผ่านมา

      දැන් ත සුපිරි ❤

  • @tharindupriyankara5529
    @tharindupriyankara5529 6 หลายเดือนก่อน +8

    සෑමාගේ bass පාර තමයි ඉතින් කොල්ටි වෙලා තියෙන්නේ ❤

  • @jonilive7866
    @jonilive7866 2 หลายเดือนก่อน +4

    මොනවද ඉතින් බේස් පාර සුපිරියටම කනට මීපැණි දානවා වගේ පට්ට එකෙන්ම ❤️💪

  • @RanganPredeep
    @RanganPredeep 18 วันที่ผ่านมา +2

    සුපිරි කියනේ සුපිරි ම තාම ජයවෙිවා ...............ආදරේයි

  • @IshanThashmika-uz3rb
    @IshanThashmika-uz3rb 4 หลายเดือนก่อน +6

    අම්මෝ කොල්ලො සබ් එක කුඩු වෙන්න වදිනවා, සවුන්ඩ් එක පට්ට සිංදු ටිකත් මරු, දිගටම වැඩේ කරගෙන යමු ජය වේවා. ❤️❤️😍

  • @Jossi57
    @Jossi57 15 วันที่ผ่านมา +1

    පුන්සිරී සීයා අපේ නෑයො ❤️ පානදුර

  • @Chathurasuranjith17
    @Chathurasuranjith17 6 หลายเดือนก่อน +4

    Sharly waijayantha සිංදු ටිකක් ඔනා 🥺❤️

  • @chamithweerasooriya3479
    @chamithweerasooriya3479 2 หลายเดือนก่อน +1

    සින්දුව කියනකොට ටයිමින් වලින් පිට පනිද්දී වෙනම රහක්. Legend ❤

  • @inukaasith8720
    @inukaasith8720 6 หลายเดือนก่อน +6

    උරේෂා රවිහාරිගේ ඔක්කොම ටික ඕනේ❤

  • @janakakumara2568
    @janakakumara2568 3 หลายเดือนก่อน +4

    සුපිරි වැඩක් TIBS

  • @Bongo310
    @Bongo310 17 วันที่ผ่านมา +1

    😊😊සුපිරි

  • @samansaman-ii8kc
    @samansaman-ii8kc 3 หลายเดือนก่อน +2

    සුපිරි යි බෙින්ස් කොලටි තියෙනවා සුපිරි ය ටම

  • @KaviNda-jb7iv
    @KaviNda-jb7iv 6 หลายเดือนก่อน +3

    බේස් පාර ගානට සෙට් වැඩිත් නෑ අඩුත් නෑ ගැම්මක් කොල්ලා ❤️

  • @tharidujayamannanoty
    @tharidujayamannanoty 2 หลายเดือนก่อน +3

    අම්මෝ බන් බේස් එක ගැම්මක් තමා බන් ❤❤❤😊😮

  • @dinushianupama6531
    @dinushianupama6531 3 หลายเดือนก่อน +2

    Supiri වැඩක්
    👍👍♥️😀🤩😍

  • @Dinada_Ranasinghe_
    @Dinada_Ranasinghe_ 3 หลายเดือนก่อน +4

    ෆ්ලැශ් බැක් කියන්නෙත් වෙනම ලෙවල් එකක් ❤❤❤🎉🎉🎉

  • @TimiraPahan-we7lk
    @TimiraPahan-we7lk หลายเดือนก่อน

    Bass වදිනවා ගමක්ම දෙදරන්න..සුපිරියක් තමා..තව ඔනාාාා..♥️♥️

  • @JanakiJanaki-uo7xw
    @JanakiJanaki-uo7xw 6 หลายเดือนก่อน +3

    සුපිරියක් තමයි ඉතින් 🖤🙂💉🌿

  • @td_mak145
    @td_mak145 10 วันที่ผ่านมา

    Tibs music 😮 කොහොමද බන් මෙහෙම බෙිස් පාර වැඩි කරන්නේ 😢❤️🔥

  • @ChandanaTushitha
    @ChandanaTushitha 3 หลายเดือนก่อน +2

    සිරාවටම දෙදරන්න වදිනවා බ්ට් එක හොදේ තව කොලට් කරල දාන්න පුලුවන්ද මේවගේ ඒව ❤

  • @user-px9ri5vt6g
    @user-px9ri5vt6g 3 หลายเดือนก่อน +4

    Bess නම් සුපිරි

  • @mihin154
    @mihin154 6 หลายเดือนก่อน +3

    මේ ශානිකා වනිගසේකරගෙ ටික ඕනෙ❤❤

  • @user-gg4co3pj8s
    @user-gg4co3pj8s 6 หลายเดือนก่อน +3

    මේවා ඉතිං 😍😍😍

  • @samankumara8757
    @samankumara8757 6 หลายเดือนก่อน +4

    නියමයි සුපිරි

  • @diyanmikel3667
    @diyanmikel3667 วันที่ผ่านมา

    පලවෙනි සින්දුවේ රෝලින් දැකලා හික් ගෑවුනා 😮

  • @hasankasandaruwan..
    @hasankasandaruwan.. 6 หลายเดือนก่อน +3

    ජය වේවා බ්‍රෝ 💜

  • @user-nq7nf7hm4k
    @user-nq7nf7hm4k 6 หลายเดือนก่อน +3

    සුපිරියක් තමයි 👍

  • @amilasepaladahanayaka7007
    @amilasepaladahanayaka7007 6 หลายเดือนก่อน +3

    ආදරේ💓💓💓💓 පැලෙන්න 💓💓💓💓 ❤❤❤

  • @slaloneboy2766
    @slaloneboy2766 6 หลายเดือนก่อน +3

    අම්මෝ පට්ට බේස්❤❤❤

  • @MadusankaPrasath-io1kc
    @MadusankaPrasath-io1kc 2 หลายเดือนก่อน +2

    නවක ,පරන ඕනී කෙනෙක් ඉහේ කෙස් ගානට මේ සිංදු අහනවා ලොවෙත්.ඒ තරම් මිහිරී.අදෝනාවල් නෑ .ගැම්මෙන් ඕනී තැනක අහන්න පුලුවන් ❤️🌎 කවමදාකවත් මේවා පටන වෙන් නෑ.දීර්ඝායුශ ලැබේවා පුංසිරි කලාකරුවානණී .වගේම ප්ලෑශ්බෑග් ❤️🌎🙂

  • @PL_Official18
    @PL_Official18 3 หลายเดือนก่อน +1

    බේස් පාරනම් සුපිරියක්...❤

  • @idekakumara5009
    @idekakumara5009 5 หลายเดือนก่อน +2

    Sanjeewa
    ලස්සනයි
    💗

  • @user-bu2lf6ur8b
    @user-bu2lf6ur8b 2 หลายเดือนก่อน +1

    සුපිරි සින්දු ටික .❤❤❤😍😍👍

  • @p.d.mjayawardana4508
    @p.d.mjayawardana4508 3 หลายเดือนก่อน +3

    පටිට බෙිස් සුපිරියක්

  • @trackmusic2000
    @trackmusic2000 หลายเดือนก่อน +1

    ජනේලෙක වීදුරුවක් බිදුනා

  • @chavindusadew1240
    @chavindusadew1240 5 หลายเดือนก่อน +2

    Flash back + tibs music ❤️ me sounds nm pissuwk ❤️💞✨ digtm krgen ynn mcn..old the best

    • @tibsmusic
      @tibsmusic  5 หลายเดือนก่อน

      ❤️

  • @ganithagedara2926
    @ganithagedara2926 4 หลายเดือนก่อน +2

    මාත් ආසයි ඒකට ❤

  • @user-jd8lh3ip2r
    @user-jd8lh3ip2r 6 หลายเดือนก่อน +3

    සුපිරි❤🎉

  • @user-mb5nt6fu8x
    @user-mb5nt6fu8x 6 หลายเดือนก่อน +3

    පට්ට ඕයි😮🎉❤

  • @kanishkadiluk1568
    @kanishkadiluk1568 หลายเดือนก่อน

    හවසට චිල් එකේ අහන්න සුපිරිම සින්දු සෙට් එක ❤ 😎මරු ❤

  • @asirishashika
    @asirishashika 5 หลายเดือนก่อน +2

    supiri bass para 👌🎶

  • @user-DIMUTHU_INDUNIL.
    @user-DIMUTHU_INDUNIL. หลายเดือนก่อน

    මම ආසම ගායකයෙක්.❤❤❤❤
    දීර්ඝායුශ ලැබේවා...❤

  • @TheekshanaDammika
    @TheekshanaDammika 8 วันที่ผ่านมา

    පට්ට නෙ...❤❤❤❤❤❤

  • @DuminduRadeesha-go1wj
    @DuminduRadeesha-go1wj 6 หลายเดือนก่อน +2

    මේ වැඩේ සුපිරියක් brother....❤🎉

  • @rathnasiriperera4692
    @rathnasiriperera4692 6 หลายเดือนก่อน +2

    පට්ට බෙිස්

  • @avishkakaushalya409
    @avishkakaushalya409 หลายเดือนก่อน

    හැමදාම දවසට එකපාරක් අහන එක ❤️‍🔥

  • @RavindupKarunawardhane
    @RavindupKarunawardhane 2 หลายเดือนก่อน +1

    බේස් පාර..😍❤️‍🩹

  • @chamikasandesh2588
    @chamikasandesh2588 3 หลายเดือนก่อน +1

    උබනමිි වැඩිිඩෙක්💪🙏👍❤️❤️

  • @user-ok7mj5tt6i
    @user-ok7mj5tt6i 6 หลายเดือนก่อน +2

    සුපිරි මචන්. ඔක්කෝම බේස් බූස්ටටඩ් තමහ් ඕනී. ජය වේවා.! ♥️

  • @yashodhalakmali4329
    @yashodhalakmali4329 หลายเดือนก่อน

    බේස් පාර නම් මරු 😝

  • @Mr.LakiYa404
    @Mr.LakiYa404 2 หลายเดือนก่อน +1

    Ado supiriyk mnike❤

  • @user-cl5mi2bh9p
    @user-cl5mi2bh9p 3 หลายเดือนก่อน +1

    එලකිරි බොසා❤❤❤❤

  • @TharushaYomal
    @TharushaYomal 2 หลายเดือนก่อน +1

    බිදුනු කලක තමා සුපිරි

  • @shanakashaminda3255
    @shanakashaminda3255 หลายเดือนก่อน

    Sounds quality superb❤

  • @DASumathri
    @DASumathri หลายเดือนก่อน

    සුපිරි බන්

    • @DASumathri
      @DASumathri หลายเดือนก่อน

      හ්

  • @PradeepDagakaraya
    @PradeepDagakaraya หลายเดือนก่อน

    Aluth sindu tikakuth me widiyata dennako yalu supiri ❤asawe be mehema ahanna ala apa wenne ne 👌👌👌👌🤸

  • @user-hq3qb2qu4r
    @user-hq3qb2qu4r 6 หลายเดือนก่อน +2

    Supiri vade❤❤

  • @shanakaishara9952
    @shanakaishara9952 23 วันที่ผ่านมา

    මරූ බේස් වහලේ උලු හෙල්ලෙනවා 😎

  • @NajithNajith-rd7zo
    @NajithNajith-rd7zo หลายเดือนก่อน

    මට වයස 24යි ඒත් මං අහන්නම ආස සිංදු මෙව්ව

  • @pasinduamantha4799
    @pasinduamantha4799 2 หลายเดือนก่อน

    Tibs music සුපිරි sound❤️

  • @Babistudio00000
    @Babistudio00000 24 วันที่ผ่านมา

    ගිනි ගින්දර සුද්දා ❤

  • @isurulakshan1722
    @isurulakshan1722 4 หลายเดือนก่อน +1

    Jayasrilage okkoma tika one❤

  • @gihansuranga4399
    @gihansuranga4399 6 หลายเดือนก่อน +3

    අපේ පුන්සා❤

  • @NiroshanDisanayaka-un5el
    @NiroshanDisanayaka-un5el 2 หลายเดือนก่อน +1

    පට්ට.

  • @sanathbandara1009
    @sanathbandara1009 3 หลายเดือนก่อน +1

    Maru aaass❤❤❤❤❤

  • @ninduwaramethunija2262
    @ninduwaramethunija2262 6 หลายเดือนก่อน +1

    පුළුවන් නම් Roshan &Nadeera Play කරන කාලේ live show Song Add karanna....❤

  • @subashiniliyanage9289
    @subashiniliyanage9289 หลายเดือนก่อน

    Flashback + tibs music ❤🔥

  • @sarukmaduwantha5669
    @sarukmaduwantha5669 25 วันที่ผ่านมา

    සුපිරි ඇ 👌 🔊🔉🎧

  • @SupunTharaka-uv5fn
    @SupunTharaka-uv5fn 2 หลายเดือนก่อน

    බේස් පාර වදිනවා පපුව ගැලවෙන්න ❤

  • @sachisachi626
    @sachisachi626 5 วันที่ผ่านมา

    ආදරෙයි පටිට

  • @roshankarunarathne9568
    @roshankarunarathne9568 4 หลายเดือนก่อน +2

    දීර්ඝයුශ කලාකරුවානනී....

  • @user-wj2cg2jv1p
    @user-wj2cg2jv1p หลายเดือนก่อน

    Beautiful song good ok.well done

  • @Mavishkasulochana-wn5gi
    @Mavishkasulochana-wn5gi 2 หลายเดือนก่อน

    Maru a bens para niyamai

  • @dkmusic6223
    @dkmusic6223 6 หลายเดือนก่อน +3

    Shanika madumalige tikak oni❤

  • @gamingmadu5895
    @gamingmadu5895 หลายเดือนก่อน

    Supiri 😻✨️

  • @user-vq4lt7iq4f
    @user-vq4lt7iq4f 6 หลายเดือนก่อน +2

    Ammooo netawenawa niymai sound

  • @chamaraks5278
    @chamaraks5278 6 หลายเดือนก่อน +1

    ආදරෙයි❤️❤️❤️

  • @oldhitz1791
    @oldhitz1791 2 หลายเดือนก่อน +2

    මොකා මොන රෙද්ද කිව්වත් විනය ,දක්ශකම අතින් ගත්තාම no1 Band එක flashback ⚡

  • @sisirakumara6904
    @sisirakumara6904 หลายเดือนก่อน +2

    ඩාම් වෙනවා ඩුම් වෙනවා

  • @dameeralakmal5762
    @dameeralakmal5762 29 วันที่ผ่านมา +1

    Super ❤️❤️❤️

  • @nirmalapriyadarshani8509
    @nirmalapriyadarshani8509 5 หลายเดือนก่อน

    ❤❤ aiye hamadama adarei oyath oyage sinduth godak lassanai bs oyata

  • @CHIRAALIVE2004
    @CHIRAALIVE2004 หลายเดือนก่อน +1

    Maru❤

  • @sadaruwansugath
    @sadaruwansugath 6 หลายเดือนก่อน +1

    නියමයි 👌

  • @NuwanMadushanka-iu9cn
    @NuwanMadushanka-iu9cn หลายเดือนก่อน

    සුපිරියක්❤❤❤