සතිශ් - FLASH BACK LIVE IN MUTHTHUR 2011 SATHISH PERERA
ฝัง
- เผยแพร่เมื่อ 8 มิ.ย. 2020
- If the Producer/Photographer/Artwork Artist has an issue with the song or picture we've used in the video Please Contact us at (slmusicstore@gmail.com) and the video will be taken down immediately.
Enjoy & Stay Connected With Us For More Videos !!! - บันเทิง
Anyone 2024
2024❤
2024 04 10 ❤
2024.05.20
2024/05/20❤
Me
කට්ටියගේ කමෙන්ට් දැක්කාම තමා තේරෙන්නේ පරණ ගායකයෝ මිනිස්සුන්ගේ හදවතේ ඉන්න තරම් ඒ තැන ගන්න එක සැබෑ දක්ශයෙක්ටම තමා පුළුවන්
මෙන්න ගායකයෝ වචනයේ පරිසමාප්තියෙන්ම වැඩ්ඩෙක්. ඔහු මියදුනත් ඔහුගේ සිංදු අමරනීයයි 😢 හදවතේ ගායකයෝ ආදරෙයි සතිශ් පෙරේරා 🫡❤️🙏
වකුගඩු ඇබරෙනවා මේ සිංදු අහද්දී 🔥🔥🙏🙏🙏❤️.මම ආසම වැඩ්ඩෙක් තමයි 🙏🙏🙏..නිවන් සම්පත් ලැබේවා !!! 🙏
Yaluwo aluth sindu ahaddi 2000 ekek welath mewama ahana mama 😍
නිවන් සුව සතිෂ් මහත්මයා
මමත් බන් 😌❤️
Ane ehema ekak na halo kohomath '"old is gold"kiyanne nikan nemei dan inna ewun kiyanne kathandara😂sindu nemei
ඉන්නම ඕනි මිනිස්සු අකාලයේ යන්නම ගියා 🥺. ලස්සන හිනාව සුන්දර ගායකයෙක්. පුතා ලොකු උනාම අඩුව පුරවයි ❤️. සතිෂ් පෙරේරා මහතා ඔබට නිවන් සුව පතමි🙏🙏🙏
කවදා හෝ යලි කන්ඩලමෙ වැව ලඟදි මුණ ගැසේවා ♥️♥️♥️😓
රුව දකිද්දි මොකක්දෝ කියාගන්න බැරි මතකයක් එක්ක පුදුම දුකක් දැනෙනවා ...නිවන් සුව ලැබේවා ආදරණීය කලාකරුවාණනි ...💕
දැකල නැ ඇස් දෙකෙන්,ඒත් මං පොඩිකාලෙ ඉදල අහනව,අපේ අයියල අහනව ඒකාලෙ මම තාමත් අහනව,❤❤
අපිත් හරිම ආදරෙයි මේ කලාකරුවාට .දැන් කොහෙද මේවගේ අය .❤❤❤❤.නිවන් සුවය ලැබේවා .
2022 අහන අය කෝ....
2024
2050/01/20 මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි.
2024😂
modyek wenn ep bng ochara
ඉතින් පුකද
අනුන්ගෙ කමෙන්ට් අස්සෙ හැමිනෙන් නැතුව වැඩක් බලා ගනින්
@@thilinapeiris4099 anuge coment kohed hutoo yt eke, comnet ekk demma ekat onii, eket reply karnna puluwan ponyek wenna epaa.. anagthe comnt ek puke gahagnim
අද හිටියනම්😓 මැරුනොත් ඉස්සල්ලම හම්බෙන මනුස්සයෙක්❤️😓
ඉන්නම ඕනි ඔයා යන්නම යන්න ගිහින් ❤️..සංසාරෙ ආයෙ කවදාවත් අකල් මරණයක් නොම වේවා
2023 03 18 🥺😭 අදත් හිටියනම් 😢 ආදරෙන් තාමත් අහන හඩක් ❤️❤️ නිවන් සුවයම ලැබේවා කලාකරුවාණෙනි 🙏🙏
ඇත්තටම Shathish Sirge voice tiyenawa matath eth ඉස්සරහට yanna pin karala madi mama😢😢😢Hadawathema gaayakayek, හැමදාමත් inna තැනක සතුටින් ජීවත් වෙන්න..නිවන් සුවය 😢😢😢
සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවාම... සතිස් අයියා... ආසම කෙනෙක් මේ සිංදු අමරනීයයි 🧡
අද හිටිය නම් 🥺 අපෙ තාත්තාගේ හොඳ යාළුවෙක්.ඉන්න තැනක සතුටින් ඉන්න සතිෂ් අයියා 😭 නිවන් සුව ලැබේවා 😢😭🥺🙏
Rip 😥🙏😔
😥😥
ai meya merune?
@@pasindunavodya738 liyukemiya
කාලයත් එක්ක අමතක වෙන සුපිරිම වැඩ්ඩෙක්...😢😢😢😢
ආඩම්බරයි ඔබගේ ගීත ගායනා අසීමට. අපිට අහිමි වූ තවත් හොඳ කලාකාරයෙක්...නිවන් සුව ලැබේවා
Kkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkm777777777777777777777777777777777777777777777777777rrrrrrrrrrrrrrrrrmdddDeeeeeeeeeeeeeeeeeeetwllllllllllllllllljhhhhhhhhhhhhhjjjjjjuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuutttcmmmmmmkkkkkoooooooooooooooooooommmmmmmmmmmmmmmmmmmlhhhhhhhhhhhhhhhuuuuuuuuuuuuuuuuujjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjiiiiiiiiiiiiiiiiiiiiiulllllllllllpsssammmmmmmmmaaaaaaaaaRae mes??
P??????????????????????????????????????????????????????????? 8:37 8:10 8:09 ????????????? 8:09 8:09 😅?????????😂😊😊?? 8:55 m?m,😢W?WWWWWWWWWWWWWWWWSM
?????????????????????????????????? 8:55 ????????????????????????????????????????????????
😥😥😥 ලෙජන්ඩ් කෙනෙක් 😥😥 නිවන් සුව පොඩි කාලේ මම ආසම සිංදු කිව්ව තවත් හදවතේ චරිතයක් 😥😥
😮
😓 හොද ලස්සන ගායකයෙක් නිවන් සුව 😓😓
සිදාදියේ හෝරන්ගෙන් වහන් වෙයන් මගෙ දෙයියෝ 😘😘 ඒ හඩ හිත් වල තියෙන්නේ 🇱🇰🇱🇰😘😓
❤️❤️❤️
ගායකයෙක් නෙවෙයි භාවනාවක් ❤️😥😥😥
අෟ
අද හිටියනම් අයියා.හොද මිනිස්සු යනවා ඉක්මනටම.😥😥😥බුදුසරණයි❤❤🙏🙏🙏ආදරෙයි
එ හිනාව හැමදාම තිබ්බා ❤☸️ ඉන්න තැන හොදින් ඇතී බොක්කෙම ඉන්න ගායකයෙක් ❤💪
ඒ රුව දකිද්දි මොකද්දෝ 🤔🤔🤔 ලෙන්ගතු කමක් හිතට දැනෙනවා හදවතට දැනෙන සුපිරිම සිංදු මේවා ❤️❤️❤️ අදටත් ආදරෙයි සතිෂ් පරේරා 💐💐💐 ඒත් ඔහු අද ජීවතුන් අතර නෑ කියලා දැනෙනකොට පුදුම දුකක් ඇති වෙන්නේ 😭😭😭😭 අමාමහ නිවන් සුව ලැබේවා ආදරණීය සතිෂ් පරේරා 💐💐💐
2008 මම o/l
Hawsata ganan hadanne. Meyage ea daws wala relase una
Kanadalame wewa gawa / gan gawe thani wee ma me oruwe. Anna ea caset feace eka dagena.
නිවන් සුව Sathish Sir ...!
චලක චමුපති, අතුල ශ්‍ර්‍රී, සතිශ් .. මේ තුන්දෙනා එකට සංගීතවලට යන්නෙ. ඇත්තටම මත්පැන් නිසා අකාලයේ ගිය.. සුන්දර මිනිසා. සතිශ් මහතා.. ඔබට මොක්සුව❤
2024/01/20 ❤
ලස්සනම සින්දුව කියන් නෑ මෙතන 😢 😢😢
අම්මෝ බැකින් පට්ට ❤️❤️❤️❤️❤️
සදා නොමැකෙන මතකයක් ඔබ නිවන් සුව ඔය කට හඩට ගහන්න තව කෙනෙක් මෙ වෙනකන් නැ...එන්නෙත් නැ කවදාවත් ආදරෙයි ඔබට❤️❤️❤️❤️❤️❤️❤️
2024 අද ඉදියනම් flashback කොහොම ගහයිද♥️
2024 ෆ්ලෑශ්බෑක් චාටර් අරුන සුරං ගයියා නැතුව ගැම්මක් නෑ ඒ ටෝන් මතක් වෙද්දිත් දුකයි
අම්මො මෙයානම් ආගමක් 😍😍
😭😭😭😭😭😭සතිශ් පෙරේරා ඇයි ඔයා යන්න ගියේ අයියේ ☹️❤️❤️
බලපු හොදම බැකින් තිබ්බෙ සනිදප ❤️❤️❤️..
😅
Sirasa eken gahana eka neda ❤🌸
එහෙනං.🔥🔥.tempo බලකො මේ ගොං හැත්තගෙ.ඉදකිං..
පකෝ ඔර්ජිනල් සිංදුවටමියුසික් දුන්නෙත් flashback@@sudathlakmal554
අැටේ තමා
Legend
ඉන්න තැන පරිස්සමින් ඉන්න #සතිෂ් මහත්තයෝ...
ඇබ්බැහියක්💙
2024 01 02 ❤ තව ආත්ම ගානාක් අහන්න පුළුවන් මේ සිංදු අපිට උපදින හැම සංසාරේ මේ සිංදු කියන්න අහන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😢😢😭😭
සුන්දරයි ඔබ දැනුත් ඔබගෙ සින්දු අහනකොට සතිෂ් මහත්තයො ❤️🙏 ඔබට මම හරි ආදරෙයි ....😍 ඔබට නිවන් සුව 😥😥🙏🙏
ඔබම විතරයි මම පතන්නෙ සසරේ හැමදාම නිවන් සුව
❤❤❤❤ මෙන්න ගායකයෝ අවුරුදු කීයක් ගියත් අහන්න පුලුවන්.. දැන් අහන්න පුලුවන් සින්දු නෑ😢😢..
මේ ගායකයා එනවා කිව්ව ශෝව් එකකට ගියා ඒ යද්දී ඒ ශෝ එකේදී තමා කිව්වෙ සතිෂ් පෙරෙරා ට මේ ප්‍රසන්ගයට එන්න වෙන්නේ නෑ අවසන් ගමන් ගිහින් කියල ,,,නිවන් සුව ලැබේවා සුපිරි වැඩ්ඩෙක්2011 හරි 2012 හරි නැති උනේ
2011
2012
සුවඳ රෝස මල් කතාවෙ මගේ කුමාරී 🥺❤️
නිවන් සුව පතන්නේ කොහොමද මෙච්චර ලස්සන කටහඬක් අපිට අහන්න දීලා මඟින් හැරගිය ඔබ නැවතත් දීර්ඝායුෂ හා ඔය හඬත් සමඟින්ම ඉපදේවා....
කිසිම ආයාසයකින් තොරව සිංදු කියනවා. පුදුම පෞරුෂයක් තියෙන ගායකයෙක්...❤
මම ආසම සිංදු මිහිරැති වසන්ත කාලේ... අවසන් ලියුමයි...❤❤
සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවාම සතිශ් අයියා❤️
ගීත ලොවේ ආසම ගීතයක් තමයි කණ්ඩලමේ වැව බලන්න ගීතය ❤❤❤
ලස්සන කටහඬක් ඔයගෙ සෝ 4ක් live බැලුවා අදටත් මතකයි.ආදරනීය කලාකරුවෙක්.
සදා නොමේරේන මීනිස්සු ගී ලොව රජුන් නිවන් සම්පත් ලැබේවා 😢😢😢😢😢❤
සරල ගායකයෝ... හදවතිම්ම ආදරෙයී.... ආසම ගායකයා...❤❤ නිවන් සුව ලැබේවා කලාකරුවානනි..!!
අද ඉන්න තිබුනේ. දැන් ඉන්න අය වගෙද. සුපිරියක්
2024th ahano supirima siindu thama💫🤤
අපරාදෙ එක ශෝ එකක් බලන්න බැරි උනානෙ මෙයාගෙ😌
ඔව් bn 😢
"මම ඔබට ආදරෙයි. සැමදා..."❤️❤️❤️❤️
ලස්සනයි නියමයි ❤️❤️
අම්ම්මො කාටද.ආදරෙ 🏹🌹🌹❤🌹❤🌹❤🌹💔💔🌹💔🌹💔🌹💔🌹
I love you forever
Me videowa balana kota patta dukak ekka hiiiniyata kadulak awa kiyantako..
Niwan suwa labewa oba thumanta...😢❤️
මී පැනි දී ..... 🔥
සතීෂ් අයියා;;;; ❤️❤️කිසිදා මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා!!! නිවන් සුව ලැබේවා!!!😭😭
එයා මොකක් වෙලාද නැති උනේ🙁
@@jiwanathpawan2839 ලියුකේමියා එකක් 2012🏳️
@@nishanthabandara5637 😞😪
Adarei Sathish perera hamadamath .... Oyage putha Geetha gayanakn API balagena innawa 😭😭😭
නවක ගායකයන්ට මෙවට ලන් වෙන්නවත් හරි අමාරුයි සහොදරවරුනි
සතීෂ් පෙරේරා ❤ 🇱🇰 🔥
2024.3.21 ❤🖤💐
මේවනම් පිස්සු හැදෙන ඇබ්බැහි වීම්..❤
Adatath hitiyanam mulu lokayak asawi me sindu adarei me sinduwalata
Ammo pattai backing & singing dekama
ඒ කටහඬ 😌😢
Asama kenek thamai sathish perera flash back lata set unama gemmak thamai niwan suwa lebewa
ඇස්වල කදුලු පිරෙනවා ඒ රූපෙ දකිනකොට තාමත්
ඇයී නැති උනේ...
@@navinduavishka8925 leucamia
@@GhostRider-sj4lq මෙයා මොන කාලෙද නැති වුනෙ?😔💔
@@anjanawiduranga6481 2012
Patta lassanai e rupe
අමරණීය ගායකයෙක්... ඔයා ඉන්න ඕන කෙනෙක් අයියේ.. ❤️❤️😥😥😥😥😥
Aniwaran
හදවතේ ගායකයා ❤🔥
තාමත් අහනවා හදවතේ ගායකයො🎤🎤🎤🎶🎶🎶🎧🎧🎧😍😍😍😍
Shathis kiyanne supiri gayakayak thama niwansuwa labewa
Dawunu sith sanasapu stej eke raganne nethi gayanayen apiwa washi karapu raththaran gayakayek😢 mokakdo kiya ganna bari sathutak ekkama papuwa pichchenawa wage danenawa. Niwan suwa sathish aiye 😢❤
ලස්සනයි 💞💞💞💞
සුන්දරයි ඔබ...නිහඬ බැල්මෙන් මදෙස බැලුවාම...😢😢❤️❤️
බේස් මරනවා....😍😘 පට්ට 😍😘❤️
සතීෂ් පෙරේරා 😪❤️
සතිශ්...ආගමක්..🎵🎧🖤
2024/05/31 අද හිටියනම් 😞😞❤️❤️නිවන් සුව ලැබේවා කලාකරුවණනි ❤️❤️
FB එකේ දැකලා මේ පැත්තට ආපු අය මේ කොනට එන්න ❤️🥰
2024 anyone
Absolutely 🔥
Pattama dukak danenne..ආසම ගායකයෙක්😔😓😢
හදවතේ ගායකයෙක්❤
හදවතට දැනෙන සිංදු ❤
Flash back බැකින් දෙනවා ඇඩෙන්නම ❤
ගැම්මක් තමයි 🌺🥰♥️
Den inna gotayo wageid me minissu niwasuvalebewa flashback ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
2023.06.17. අහන කට්ටිය කෝ
ආදරෙයි වස්තු.....
ඉන්නම ඕනේ මිනිස්සු යන්නම ගිහිල්ලා 😪😪😪 නිවන් සුව ලැබේවා !!! ඔබට 🙏🙏🙏
තාමත් ආදරෙයි මේ සිංදු වලට
ඉන්න ඕනෙම මිනිස්සු මේ හඩත් පිස්සුවක් තමයි ඒ වගේම කියපු හැම ගීතයක්ම සුපිරි අද හිටියනම් ❤❤❤
හදවතේ ගායකයෙක් ❤️ 2023.03.28
mee sindu set eka issara ahala thibbata hoyaa ganna bari welaa thibbe thanx dammata😇 supiri sindu set ekak
Thank you
අමරණීය මරණ....😢
සුන්දයි ඔබ නිහඩ බැල්මෙන් මා දෙස බැලුවම😥😥😥🙏🙏❤️❤️
පට්ට ආදරේ කරන කෙනෙක්..😔😔
2024/03/24
අදටත් ආදරේ කරන ගායකයෝ....✨️❤️❤️
Hadawathe hamadama tiyena sindu... Niwan suwa labewa sathish aiye oyata 😔😔😔
අදත් හිටියනම් 😢💔
සතිශ් අයියා. ❤️🙏
Mage හදවතේ gayakaya thamai
Sathish පෙරේරා
Great song ilove song ❤❤❤❤ නිවන් සූව ආදරනීය කලාකරුවානනි 😢
2022.09.13 🥺❤️
adaraniya gayakayek obe sindu mage hadaniwanawa godak pin obta niwan suwa kala karuwanane