Prince Udaya Priyantha song | වෙරළ කොනක Werala konaka | best song Live Show | hit of Nonstop Princ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • เพลง

ความคิดเห็น • 1.7K

  • @gameweddomusic3000
    @gameweddomusic3000  3 ปีที่แล้ว +637

    th-cam.com/video/uBzsfYsp6qM/w-d-xo.html යාලුවනේ මේ චැනල් එක Subscribe කරලා සපොටි එකක් දෙනවද

  • @SanjeewaSathkumara-ll4hy
    @SanjeewaSathkumara-ll4hy 11 หลายเดือนก่อน +65

    සන්සාරයේ කෙදිනක හෝ මුන ගැසේවි සුබ ගමන් 😭😭😭 ආදරෙයි!!!!!, අමා මහ නිවන් සුව ලැබේවා කලාකරුවන්හට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilandizhantha612
    @nilandizhantha612 3 ปีที่แล้ว +245

    ඒ කාලේ පෙම් හසුන් වලට ප්‍රින්ස්ගේ සිංදු ලින්න කැසට් පට්ට ගහපු අය මේ කොනට.

  • @nilunilu6155
    @nilunilu6155 2 ปีที่แล้ว +150

    ආසම ගායකායා යලි උපදින ආත්මයක මේ වගෙ.අකල් මරනයක් සිදු නොවේවා නිවන් සුවය ලැබේවා යලිත් අප අතරෙම ඉපදේවා

    • @vinodkumara8979
      @vinodkumara8979 ปีที่แล้ว +3

      නිවන් සුව ලැබේවලු යලි අප අතරම ඉපදේවලු😂🖐️දෙකෙන් කොකද දැන් ඔනි😂

    • @slgeekshow8847
      @slgeekshow8847 ปีที่แล้ว +1

      @@vinodkumara8979 😁

    • @shenalnethmika9470
      @shenalnethmika9470 ปีที่แล้ว +3

      Asama sindu❤️❤️

    • @pasanlakshan4043
      @pasanlakshan4043 6 หลายเดือนก่อน

      ​@@vinodkumara8979 munta dodu bn😂😂

    • @dayarathnaakanayaka4247
      @dayarathnaakanayaka4247 3 หลายเดือนก่อน

      Hi nilu

  • @tharindupriyasankha1964
    @tharindupriyasankha1964 3 ปีที่แล้ว +95

    ආදරෙයි ප්‍රින්ස් අයියේ
    සැමදාම මගේ ආදරණීය ගායකයා ඔබයි.

    • @gameweddomusic3000
      @gameweddomusic3000  3 ปีที่แล้ว +5

      th-cam.com/video/uBzsfYsp6qM/w-d-xo.html යාලුවනේ ඔයාලට කරදරයක් නැත්තමි මේ චැනල් එක Subscribe කරලා සපොටි එකක් දෙනවද. Thanks !!!!!

    • @thanujadilhani815
      @thanujadilhani815 3 ปีที่แล้ว +3

      Godak hadawathat denena sindu kiyana gayakayek

    • @thanujadilhani815
      @thanujadilhani815 3 ปีที่แล้ว +4

      Lassanai

    • @tharindupriyasankha1964
      @tharindupriyasankha1964 3 ปีที่แล้ว +4

      Aniwa

    • @MadushaniHarshika-kv2mw
      @MadushaniHarshika-kv2mw 6 หลายเดือนก่อน +1

  • @mayadunnaprabhani524
    @mayadunnaprabhani524 2 ปีที่แล้ว +61

    මම ඔයාගේ සිංදු වලට පන ඇරලා ආසයි. ඔබ මෙලොව නැතත් ඒවා සදා අමරනීයයි.ඔබට නිවන්සුව ආදරනිය සුපිරි ගයකයනෙනි.,!!!?😂😂😂😂😂😂😂🙏🙏🙏🙏

  • @samansachintha563
    @samansachintha563 2 ปีที่แล้ว +128

    ඔබ අපෙන් මිලින වි ගියත් ඔබ ගැයු ගී වලින් තවමත් ඔබ අප හදවතේ ජිවත් වනු ඇත අජරාමර නිවන් සුව ප්‍රින්ස් අයියේ ඔබට

  • @roshanacces7977
    @roshanacces7977 2 ปีที่แล้ว +72

    සන්සාරයේ කෙදිනක හෝ මුන ගැසේවි සුබ ගමන් 😭😭😭 ආදරෙයි!!!!!

  • @rohinirohini9118
    @rohinirohini9118 3 ปีที่แล้ว +76

    මේ සින්දු අපි කොච්චර නම් අහලා ඇද්ද්,අතීතෙට යනවා නැවත් නැවතත්,ආදරණීය ප්‍රින්ස් අයියේ ඔබට උතුම් වු නිවන් සුවය ලැබේවා

    • @dishandissanayake6527
      @dishandissanayake6527 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @sirimewanudayakumara5884
      @sirimewanudayakumara5884 2 ปีที่แล้ว

      Ujfjf

    • @SharmilaSadamali-f2j
      @SharmilaSadamali-f2j 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම අපේ හදවතේ ගයකයා.මේ සිංදු හද්දි ඔයා ඉන්නවා වගේ අයියේ.අදරේයි හැමදාමත්.ඔයාට නිවන් සුවය ලැබේවා 😢😢😢

  • @nadeebpriyadarshani9120
    @nadeebpriyadarshani9120 2 ปีที่แล้ว +36

    චන්දන ❤️ ප්‍රින්ස් ❤️ නාමල් ❤️ එදත් අදත් ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @kantybanty1222
    @kantybanty1222 2 ปีที่แล้ว +31

    පැනල..දෙන්නමි..ආදරෙයි..ප්‍රින්ස්..උදයමෙවගෙ..අකලිමරනයක්..සිදූනොවෙවා

  • @dushanthinilukshini1101
    @dushanthinilukshini1101 2 ปีที่แล้ว +180

    90 දශකයේ වැඩ්ඩෙක් තමයි..අද නැති එකයි දුක😢😢❤️❤️

  • @nilakshacooray9073
    @nilakshacooray9073 3 ปีที่แล้ว +56

    සදා අමරණීයයි ඒ හඩ 💜️🙏 ප්‍රින්ස් අයියේ ඔබට නිවන් සුව ලැබේවා😥🙏

    • @jewaneepirynga9985
      @jewaneepirynga9985 2 ปีที่แล้ว

      Prins aiye obata නිවන් සුව ලැබේවා

  • @thusharasampath6628
    @thusharasampath6628 3 หลายเดือนก่อน +3

    මිල්ටන් මල්ලවාආරච්චි මැතිදුන්ට පසුව විරහව වේදනාව ලයාන්විතව හදවත් ස්පර්ශ කල සොදුරු කලාකරුවානන් ඔබයි ප්‍රින්ස් උදය ප්‍රියන්ත ....
    අකාලයේ නිවී ගිය අහිංසක තරුව
    ඇල්පිටිය ආනන්දීය ආදි ශිෂ්‍ය ..
    ඔබට අමාමහ නිවන්සුව තුමනි

  • @kenulsandaruwan4757
    @kenulsandaruwan4757 2 ปีที่แล้ว +44

    2007 ඉපදිලාත් ආසම ටික මේ ටික 2022 ත් ඒකම අහන මම ❤️

  • @sumithchandrakumara7553Himansa
    @sumithchandrakumara7553Himansa 2 ปีที่แล้ว +61

    ඔබේ හඩ සදා අමරිනීයයි. ආදරනීය ප්‍රීන්ස් අයියේ ඔබට නිවන් සුව ලැබේවා.

  • @rukshansenavirathna3858
    @rukshansenavirathna3858 5 หลายเดือนก่อน +4

    මෙ ගිත කවමදාවත් නොමියෙන ගිත මට අවුරුදු 18දි 20 දිත් ඇහැව්වා දැන් 42 ක් වෙලත් අහනවා තවමත් ජනප්‍රිය ගිත මගෙ ආසම ගයකයින් ගෙන් කෙනෙක් ප්‍රින්ස් මහතා ඔහු නැවත අප අතරෙම ඉපදෙවා ❤

  • @සනූඅධිකරි
    @සනූඅධිකරි 3 ปีที่แล้ว +36

    හදවතට කතා කරන ලයාන්විත කඩහඩ.... ගොඩක් දුකයි කටහඩ රසවින්දට දැන් නැහැයි කියලා හිතුනම...

  • @gamageindrajith4672
    @gamageindrajith4672 2 ปีที่แล้ว +56

    මේ සින්දු අහද්දි හිත නොදැනීම අතීතයට යනව ,පැරණි මතක ඇවිස්සෙනව

  • @yakoobswa9361
    @yakoobswa9361 2 ปีที่แล้ว +57

    අහිංසකකම නිහතමානිත්වය ඕනෑවට වඩා වැඩිය දක්වන්න ගිහිල්ල පාර වැරදුන අවංක කලාකරුවාට නීවන් සුව

  • @ygcmalithkumara3002
    @ygcmalithkumara3002 2 ปีที่แล้ว +29

    මම ගොඩක් ආස කරන ගීත ටිකක් මේ. මොන තරම් ඇහුවත් එපා වෙන්නේ නැහැ. මෙතුමා නැති එක හරිම දුකඉ.

  • @wageeshaperera8181
    @wageeshaperera8181 2 ปีที่แล้ว +63

    කොයිතරම් ඇහුවත් එපා වේන්නේ නැහැ. අද තියෙන සිංදු වගේ නෙමෙයි.අර්ථයක් තියෙනවා හැම සිංදුවකටම. ❤❤❤❤

  • @marliya929
    @marliya929 2 ปีที่แล้ว +38

    ලස්සන සිංදු ටික .මට මගේ අතීත මතක් වෙනවා .ඒ අතීතයට යන්න තියෙනවානම් .අසයි ඇත්තට ම ගොඩක් ස්තුතියි !❤❤❤

  • @සිංහලේ.වීරපුතුන්
    @සිංහලේ.වීරපුතුන් 3 ปีที่แล้ว +40

    ගමේ කොකිලයා පිරින්ස් උදය පිරියන්ත. නිවන්සුව ලැබේවා ❤️

  • @inokasanjeewani9467
    @inokasanjeewani9467 2 ปีที่แล้ว +127

    පුදුම විදියට නිසංසලයි ඒ කටහඩ...... අපි හැමෝගෙම තරුණ කාලය, තරුණ කාලයේ මතකය .... ඒ කටහඩ ඇතුළෙ තියෙනවා වගේ... අමුතුම නිහඩ පාළුවක්... වේදනාවක්... ඒ කටහඩේ තියෙනවා...

  • @dishandissanayake6527
    @dishandissanayake6527 2 ปีที่แล้ว +30

    Eaththatama puduma හඬක් . අපිව අතීතයට අරන් යනවා . ඔබට අමා maha නිවන් සුවය ලැබේවා .

  • @jayanthsmallawa1176
    @jayanthsmallawa1176 2 ปีที่แล้ว +29

    ආසම ගායකයා .අකාලයේ අප අතරින් සමුගත්තත් හැමදාම ආදරේ.කිසිම ආත්මෙක මේවගේ අකල් මරනයකට ගොදුරු නොවේවා.සසරදුකින් මිදෙන්න පින් අනුමෝදන් වේවා.

  • @Jcbpblx
    @Jcbpblx 2 ปีที่แล้ว +98

    සිංහල ගීත ලෝකයේ ගීත කෝකිලයා.....අහිංසකම ගායකයා....😭😭

  • @M.M.SBandara
    @M.M.SBandara 3 ปีที่แล้ว +78

    මතකය අතිතයට යවන ආදරනීය ගායකයා, ඔබගේ හඩ සදා අමාරනීයයි

    • @Shanrox8045
      @Shanrox8045 3 ปีที่แล้ว +5

      yes bro same feeling

    • @samankumara6240
      @samankumara6240 2 ปีที่แล้ว

      මතකය අතීතය ට යවන ආදරණීය
      ගායක යා ඔබේ හඩ සදා අමරණීය යි.🙏😊😉

    • @sandarekadewumini6702
      @sandarekadewumini6702 2 ปีที่แล้ว

      Aththatama

  • @wijerathnawijerathna8864
    @wijerathnawijerathna8864 3 ปีที่แล้ว +24

    මේන් සිංදු.ඇත්තටම ලස්සනයි දැන් කාලේ වගේ නහයෙන් අඩන ඒවා නෙවේ අපේ අම්මාත් හරි ම ආසයි. ඔබ‍ට නිවන් සුවය ම ලැබේවා!

  • @daninduvishwa5673
    @daninduvishwa5673 2 ปีที่แล้ว +33

    හදවතේ ගායකයා 🖤 , Tnx මේ වගේ collection එකක් දුන්නට... 👍✊

  • @kantekante4726
    @kantekante4726 3 ปีที่แล้ว +57

    නැනිවුන් අදවගේ හඩ අවදි වී ඇති බවත් දැනේනවා ඉන්න නැනක සතුටිත්ඉත ඔබතුමාට අජරාමර තිවත්සුව ලැබේවා 😭 😭 😭 😭 😭

    • @lskumara4212
      @lskumara4212 3 ปีที่แล้ว +1

      Qaqqqq1111q11q111

    • @gameweddomusic3000
      @gameweddomusic3000  3 ปีที่แล้ว +3

      th-cam.com/video/uBzsfYsp6qM/w-d-xo.html යාලුවනේ මේ චැනල් එක Subscribe කරලා සපොටි එකක් දෙනවද

    • @amaditours
      @amaditours 3 ปีที่แล้ว +1

      @@lskumara4212 1

    • @amaditours
      @amaditours 3 ปีที่แล้ว +1

      @@lskumara4212 1z

    • @amaditours
      @amaditours 3 ปีที่แล้ว +1

      11

  • @chamindarohan6486
    @chamindarohan6486 2 ปีที่แล้ว +58

    ඔබතුමා මෙලොව හැරදා ගියත් ඔබතුමාගේ ගීත සදා අමරණීයයි. 💕

  • @sashikalakmali7121
    @sashikalakmali7121 2 ปีที่แล้ว +9

    Patta lassanaiiii sindu tika nm 👌 ape gayakaya prince hamadama adareiii . obata niwan suwa labewaa!!! 😢

  • @vidanagamagepathmini8324
    @vidanagamagepathmini8324 2 ปีที่แล้ว +21

    ඇත්තටම ප්‍රින්ස් සිංදු ඉතාමත් ආසවෙන් අහන්නේ ඉතාමත් සුන්දර අතිත්‍යකට යනවා මම ඉතාමත් කැමති ම සිංදු ව සෙනෙහස ඔබේ.......
    ඔයාට නිවන් ලැබේවා

  • @ljhjhdghiggg73
    @ljhjhdghiggg73 3 ปีที่แล้ว +64

    කෙසේ කියන්න ද හදට දැනුණු එකම ගායකයා හැමදාම වගේ අදත් මම ඔහුට ආදරෙයි 🙏🙏🙏🙏🙏🙏

  • @sanidunimsara6755
    @sanidunimsara6755 3 ปีที่แล้ว +52

    ප්‍රින්ස් හදවතට ගායනා කරන ගායකයෙක්.😘❤❤❤

  • @NilukaSadamali-j7j
    @NilukaSadamali-j7j 3 หลายเดือนก่อน +4

    සුපිරි සින්දු ටික ප්‍රින්ස් අයියේ අප අතරම ඉපදෙවා

  • @KrishaniSethunga
    @KrishaniSethunga ปีที่แล้ว +15

    අද කාලේ සීංදූ මොනවාද මේවානේ සීංදු ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @090851n
    @090851n 2 ปีที่แล้ว +35

    පාරිශුද්ධ ආදරවන්තයා
    ඔබේ මතකය අමරනීයයි..

  • @Chathurangawithanaarachchi
    @Chathurangawithanaarachchi 2 ปีที่แล้ว +9

    90 දශකයේ මුල බේබිරෝසා බස් වල නිතරම ඇහුනේ ප්‍රින්ස් ගිත..❤
    තාමත් ආදරෙයි ඒ අතිතයට..
    හදවතේ අහිංසකම ගායකයා..
    නිවන් සුව..❤

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 ปีที่แล้ว +18

    💙💙💙 ගිත ලොවෙ කුමාරයා ප්‍රින්ස් , සද ආදරනීයයි....

  • @buddhikaputha
    @buddhikaputha 2 ปีที่แล้ว +60

    කවදාවත් නොමියෙන හඬවල් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @arosha124
      @arosha124 ปีที่แล้ว

      ❤❤❤❤😂

  • @thakshilanadeeshani5936
    @thakshilanadeeshani5936 3 ปีที่แล้ว +57

    හදවතේ ගායකයා......මෙලොව නැතත් තවමත් ආදරෙයි ඔබට❤️❤️❤️❤️

  • @dila847
    @dila847 ปีที่แล้ว +146

    2024ටත් අහන්න ඉන්න අය කොයිද මං වගේ❤❤😘😘

    • @sithijaumesh7487
      @sithijaumesh7487 ปีที่แล้ว +4

      මැරෙනකම් අහන සින්දු මෙවා😍

    • @IndikaIndika-nt2hj
      @IndikaIndika-nt2hj 10 หลายเดือนก่อน +4

      Me inne

    • @OfficialCxapricx
      @OfficialCxapricx 9 หลายเดือนก่อน +3

      Me :)

    • @asgames157
      @asgames157 9 หลายเดือนก่อน +2

      මේවට කල් ඉකුත්වීමේ දින නැත.🥰🥰🥰

    • @donsyd
      @donsyd 8 หลายเดือนก่อน +2

      හැමදාම අහනවා මචෝ

  • @gayanlakshitha1801
    @gayanlakshitha1801 2 ปีที่แล้ว +33

    කැලෑ මලේ සිංදුව නම් පිස්සුවක්..❤️🔥

  • @උණසෙවණfam
    @උණසෙවණfam 3 หลายเดือนก่อน +1

    මම 1993 ඉඳන් අහනවා මගේ ❤ ගායක යා ඔබට නිවන් සුව

  • @sanasdoolapandan4493
    @sanasdoolapandan4493 3 ปีที่แล้ว +25

    ඔබ නම් ආයෙ නොඑනා ගමනක් ගියා මගේ ආදරනීය සොයුර....

  • @samanmali8014
    @samanmali8014 2 ปีที่แล้ว +32

    අමාමහ නිවන් සුව ලැබේවා කලාකරුවන්හට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimeshchathuranga1019
    @nimeshchathuranga1019 3 ปีที่แล้ว +57

    ලංකාවේ බිහිවුනු ලයාන්විතම හඩ💖😍

    • @gameweddomusic3000
      @gameweddomusic3000  3 ปีที่แล้ว +1

      Aniwa 👍👍👍👍👍

    • @kaushalyaudayangani2628
      @kaushalyaudayangani2628 3 ปีที่แล้ว +1

      Yas

    • @dishandissanayake6527
      @dishandissanayake6527 2 ปีที่แล้ว

      Eaththatama

    • @Jcbpblx
      @Jcbpblx 2 ปีที่แล้ว

      සිංහල ගීත ලෝකයේ ගීත කෝකිලයා.....අහිංසකම ගායකයා....😭😭

    • @nandanapiyarathne3122
      @nandanapiyarathne3122 ปีที่แล้ว

      අනේ මන්දා...ආයෙම ලෝකෙ ආපස්සට කැරකෙනවානම් කියල හිතෙනවා. ඒ අතීතය මොනතරම් සුන්දරද

  • @susanmalinda7793
    @susanmalinda7793 2 ปีที่แล้ว +21

    සුපිරි ,adarai,සදාකාලික ,❤❤❤😭😭😭

  • @Hirushe
    @Hirushe 9 หลายเดือนก่อน

    මම අාසම ගායකයා ...අාදරෙයි මෙි සින්දු වලට ගොඩක් ❤❤❤

  • @surangaabeyrathna7212
    @surangaabeyrathna7212 7 หลายเดือนก่อน +3

    හරිම ආදරනීයයි හදවතට කතා කරන ගීත ටිකක් . ඔබට නිවන් සුවම ලැබේවා ..

  • @hasifhasif9150
    @hasifhasif9150 4 หลายเดือนก่อน +3

    எனக்கு அர்த்தங்கள் தெரியவில்லை ஆனாலும் என்னை ஏதோ செய்வதுபோல தோனுகிறது❤❤❤❤
    ஜெர்மன் விஜி

  • @dhammikadenipitiya7365
    @dhammikadenipitiya7365 8 หลายเดือนก่อน +4

    ගී ලොව සඳ කුමාරයා...ආදරේට ආදරේ කළ ප්‍රේමවන්තයා..ගීත ලෝකයේ අමරණීයයි ඔබ.නිවන් සුව අනිවර්යෙන්ම ලැබෙනවා...ඔබට .මොක ද රිදුණු..කැඩුනු...තැවෙන ..හඬන ..හිත් හැමදාම සුවලත් කළා...ඔය ලයාන්විත හඬින්......

  • @Parindisandugala
    @Parindisandugala 5 หลายเดือนก่อน +5

    අදටත් අහන අය මේ කොනට 2024

  • @amadiomanthi307
    @amadiomanthi307 3 หลายเดือนก่อน +1

    මේවා සින්දු නෙමෙයි බාවනාවල්..ඒ හඩට පුලුවන් ආත්මයක් අවදි කරන්න 🙏🙏

  • @nandanapiyarathne3122
    @nandanapiyarathne3122 ปีที่แล้ว +5

    Qඒ අතීතය කොතරම් සුන්දරද...ඒ සුන්දරත්වය අපේ යොවුන් වියට එක් කල මේ කලාකරුවෝ සදා අමරණීයයි...

  • @MithuwaBro1
    @MithuwaBro1 6 หลายเดือนก่อน +6

    අමරණීය කලාකරුවාණෙනි ඔබට නිවන් සුව.....❤❤❤

  • @Kumara-n8m
    @Kumara-n8m 3 หลายเดือนก่อน +1

    මම මේ සිංදු ඇහුවේ කැසට් පට කාලේ...තාමත් මේ සිංදු වලට එදා වගේම කැමතියි.. ❤❤❤

  • @samanthushara6131
    @samanthushara6131 2 ปีที่แล้ว +25

    සුපිරි ගායකයෙක් එදා වගේම අදත් හෙටත් ආදරෙයි හැමදාම නිවන් සුව ලැබේවා ඔබට

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 2 ปีที่แล้ว +41

    සුපිරිම ගායකයෙක්.... 💔 Rip.. කටහඩ👌👌

  • @arunakithsiri6040
    @arunakithsiri6040 2 ปีที่แล้ว +6

    හැමදාම පලවෙනි පාරට අහනවා වගේ හැගීමක් දැනෙන්නෙ.හැමදාම ආදරේ කරන සින්දු ටිකක් ආසම කරන ගායකයාගේ.

  • @maheshsampath1777
    @maheshsampath1777 3 ปีที่แล้ว +10

    ❤❤❤ hithata danena sindu,hithata danena hada,adarei hmadamath.

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 3 หลายเดือนก่อน +1

    Godak sathutui thanks adare

  • @weerakoonrathnayakaalexend9891
    @weerakoonrathnayakaalexend9891 11 หลายเดือนก่อน +4

    අනුවදශකයෙ අපේ තරැනඅවදි⁣යෙ හදවතට දැනෙන්න ගායනාකල ගායකයා

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 3 หลายเดือนก่อน +1

    Lassanai Lassanai Lassanai Goodak wooow super adare thanks ❤❤

  • @shankabentota523
    @shankabentota523 ปีที่แล้ว +7

    මේ අහිංසකයා ලෙඩ ඇඳේ ඉන්න කොට ඒ සිංදු කියල සල්ලි හම්බකරපු කාලකන්නි සුපර් ස්ටාර්ලත් හිටිය...
    ඇල්පිටියෙදි ඔබව මුනගැසී කතා කරන්න ලැබුන ඒ දවස තවමත් මතකයි...ඔබට අජරමාර නිවන් සුවය ප්‍රින්ස්....❤❤❤😢😢😢

  • @shanthipathirana2005
    @shanthipathirana2005 ปีที่แล้ว +2

    ඒ කාලේ අපේ කටේම තිබුන ගීතා මේ කාලේ රන් ගීත මෙහෙම ඇහුවොත් විතරයි ඉතින් ස්තූතියි යොමු කලාට❤කලාට

  • @poddiproline9950
    @poddiproline9950 3 ปีที่แล้ว +10

    prince sir nathi eka loku paduwak kiyala hithena aya ko😓😓😓😓😓😢

  • @MalkanthiDisanayake-t9f
    @MalkanthiDisanayake-t9f 2 หลายเดือนก่อน

    Aadarniya.prins,aiyye.ඔබට නිවන් සුව .

  • @sumithasanka6219
    @sumithasanka6219 2 ปีที่แล้ว +3

    Me sindu okkoma kiuwe nirosha wirajiniyatai. Achchara adarayakin edala. At e adarayata as waha wadila. Niwan suwa obata

  • @shareekathuwani6288
    @shareekathuwani6288 3 ปีที่แล้ว +34

    වචනයෙන් කියන්න බැරි හිතට වදින සින්දු 💘💘💘❤💗

  • @TharukaBopearachchi
    @TharukaBopearachchi ปีที่แล้ว +3

    Ohuge sindu walta me kale sindu sama karanna ba .e tharam ohuge sindu arthwath.❤❤❤❤❤❤❤❤❤

  • @umeshafernando1396
    @umeshafernando1396 2 ปีที่แล้ว +8

    2023 දී කියලා නැහැ අහන් ඉන්න පුලුවන් මේ සිංදු😍😘

  • @m.aperera5303
    @m.aperera5303 ปีที่แล้ว

    ඇත්තෙන්ම ඔබගේ නිහතමානි කම වගේම ඔබගේ මගපෙන්වීම මත එදා කීදෙනෙක් නමි ජනහදවත් දිනාගත්තා ද . එදා ජනහදවත් දිනූ රෝයි පීරිස් පවා මාසමගම කීවා ඔබගේ නිහතමානිත්වය. ඔතරම් ඉක්මනට අපෙන් සමුගනී කියා මමනම් හිතුවේනැහැ."සීගිරියේ කුරුටු ගීත....ඔබට නිවන් සුව ලැබේවා!!

  • @lahirufflahiruff6069
    @lahirufflahiruff6069 3 ปีที่แล้ว +37

    හදවතට දැනෙන්නම දෙනවා supiriyak තමයි ඉතින් ❤❤❤❤❤❤❤❤

    • @musicpodda7016
      @musicpodda7016 3 ปีที่แล้ว

      𝑷𝒐𝒅𝒊 𝒔𝒖𝒑 𝒆𝒌𝒂𝒌 𝒐𝒏𝒊

  • @danushkajayamini4777
    @danushkajayamini4777 3 หลายเดือนก่อน +2

    2024 November 01 🥺 අහන අය ඉන්නවද ☺️❤️

  • @dishandissanayake6527
    @dishandissanayake6527 2 ปีที่แล้ว +11

    ආදරෙයි ප්‍රින්ස්

  • @KumraKirthisingha
    @KumraKirthisingha 4 หลายเดือนก่อน +2

    දාන්.ඉන්න.අඩා.වාටෙන.ගොත.ගායකයො.කියන.හාල්පාරුවො.maren.nane.මෙ
    අහිංසකයෙක්.මරුවා.ගෙන.ගියෙ..ඔබට
    නිවන්.සුව.ලාබෙවා..ආදරෙය්.හාමදාම...

  • @nilupanilupa7269
    @nilupanilupa7269 3 ปีที่แล้ว +8

    Aneeeeee adath apith ekka hitiye nam thawa sindu kotiyak kiyanne thibba na ane udaya ayye oyata adarei oya api athara nathath Thama jivamanawa innawa

  • @suranjisuranjani2849
    @suranjisuranjani2849 7 หลายเดือนก่อน +1

    Mame Tami mang kemadhi Sinhala song❤

  • @ajithpushpakumara1599
    @ajithpushpakumara1599 3 ปีที่แล้ว +9

    Kiynn wachna na me singer gana 🌼💖💖💖💖💖💖💖💖💖💖👍👍👍👍👍👍

  • @RupikaPriyadarhani
    @RupikaPriyadarhani 3 หลายเดือนก่อน +1

    Maga asama gayakaya prins aiya hamadama adarai apa gama ❤❤❤❤❤❤❤❤

  • @wasanthawasantha3773
    @wasanthawasantha3773 2 ปีที่แล้ว +17

    මගේ ආදරනීය ගායකයානෙනී,ඔබටනිවන් සුව !!

  • @VidushiVihanga-qb7nn
    @VidushiVihanga-qb7nn ปีที่แล้ว +4

    කොතරම් ගායකයින් හිටියත් ප්‍රින්ස් උදය අයියා වගේ කටහඬක් තිබෙන කෙනෙක් තවම බිහි වෙලා නැ ... බිහි වෙන්නේ ත් නැ .. ඒක ස්තිරයි.....
    ඔහු විරහව හොඳ රහට කියන්න පුළුවන් කෙනෙක් .....
    ඒක රත්තරන් කටහඬ ක් ... කාටවත් සම කරන්න පුළුවන් කමක් නෑ..... ප්‍රින්ස් අය්යේ ඔයා යලි උපදින සසරේ ඔයා ම වෙලා උපදින්න.... අපි ඔයාට ගොඩක් ආදරෙයි ...........

  • @nishanthiheema4519
    @nishanthiheema4519 4 หลายเดือนก่อน

    කොච්චර දුර ගමනක් ගියත් නින්ද නොයන සිංදු පෙල❤❤

  • @kamanikamanikumariyapa6306
    @kamanikamanikumariyapa6306 2 ปีที่แล้ว +4

    අම්මා 👍👍👍👍👍👍😲😲😲😲😲😘😄😄😅🎂🎂🤣😄🤣😄🤣😄😄😉🎶🎼🎼😱😍🐈🐱🐱🐈🦁🦁🦁🐅🦁🐅🐆🐮🦄🐺🐕🦁🐈🦄🐮🐭🐂🦌😘😀😀😲🥰😠😍

  • @Chilawboy
    @Chilawboy หลายเดือนก่อน

    මේ සිංදු අද අහනකොට 90 ගනන් වල මගේ පොඩි කාලෙ මතකයන් වලට යනවා..මේ සිංදු පොඩි කාලෙ ඉදන්ම අහල කනට හුරුවෙලා තියෙන්නේ..පවු..අහිංසක කලාකරුවෙක්..😢

  • @raploke-cw1ix
    @raploke-cw1ix 11 หลายเดือนก่อน +24

    2024 ත් අහනෝ ❤

    • @BuddimaRoshanthi
      @BuddimaRoshanthi 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ගොඩක් ලස්සනයි .හරිම නිවුනු ගායකයෙක්..❤️

  • @nawodyarathnayaka9727
    @nawodyarathnayaka9727 2 หลายเดือนก่อน +1

    ''OBA THUMATA NIVANSUWA'' !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 90 dashakaye gayana TARUWA 💫💫💫💥💥💥💥💥💥💥💥💫💫💫❤❤❤❤ werala konaka sita bala hitiyath oba thuma aya noyana waga sthiray ....???😭😭😭 piyavi lowa kisida akwanna naa .... anamuth mage ❤ wanwanna naa,..............💔💔💔

  • @gamelovers7748
    @gamelovers7748 4 หลายเดือนก่อน +4

    ප්‍රින්ස් ❤❤❤❤

  • @ThisasNirmal
    @ThisasNirmal 6 หลายเดือนก่อน

    සීසන් හදාගෙන ctb වල ගියපු අය නම් දන්නව මේවායෙ රහ 😌

  • @agudaya385
    @agudaya385 2 ปีที่แล้ว +5

    දැන් ඉන්න උන්දලා මෙවා දන්නැ❤

  • @anjaut
    @anjaut 9 หลายเดือนก่อน +2

    96 රේඩියෝ එකෙන් ක්‍රිකට් අහද්දී මේව රසවින්ද අය

  • @himanshadilshan1245
    @himanshadilshan1245 2 ปีที่แล้ว +34

    2023ත් අහන අය මේ කොනට ❤️✌

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว +30

    ඔබේ ජීවිතය ලස්සනයි.
    ඔබේ ජීවිතය වටියි.
    එය අමිලයි.
    ඒ ජීවිතයට වැඩියෙන්ම ආදරය කරන්නේ කවුද?
    ❤️💙💚💜
    ඔබේ ජීවිතයට වැඩියෙන්ම ආදරය කරන්නේ ඔබයි.
    ඔබ ඔබේ ජීවිතයට වැඩියෙන්ම ආදරය කරනවා නම්.....
    මත් පැන් සහ මත් ද්‍රව්‍ය වලින් නිදහස් වෙන්න.
    එය ඔබේ ආදරණීය කලාකරුවාට සිදු කරන උත්තමාචාරයයි.
    💟💟💟

    • @sachinbinarap2496
      @sachinbinarap2496 3 ปีที่แล้ว +1

      aadarei

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 2 ปีที่แล้ว +1

      මන් අසාම මගේ ප්‍රින්ස් අයියේ ඔබට නිවන් සුව ලැබේවා 🌹🌹🌹🌹❤️❤️❤️😂😂😂😂😂

    • @pasanlakshan4043
      @pasanlakshan4043 6 หลายเดือนก่อน

      ​@@niroshadilrukshi1374oya imojiya hina wena ekak ganiye..

  • @sewminisewmini6180
    @sewminisewmini6180 3 ปีที่แล้ว +26

    හරිම ලස්සන සිංදු ටිකක් 🌸🌹🌼🥀🌺

  • @chathuryagarusinha9061
    @chathuryagarusinha9061 ปีที่แล้ว

    නිහතමානී අහින්සක හදවතක් ඇති ගායකයෙක් ප්‍රින්ස් කියන්නේ සදා අමරනීය හඩක් අපි 2001උනත් මම අහපු ලසන්නම සින්දු වල නියම හිමිකරු ප්‍රින්ස් උදය ප්‍රියන්ත කලාකරුවානන් ඔහු වැනි නිහතමානී ගායකයෙකු ආයෙත් බිහි නොවෙවී 😢❤❤ප්‍රින්ස් කලාකරුවානෙනි ඔබට නිවන් සුව ලැබේවා ආදරෙයි ඔබට හැමදාමත් ❤❤❤❤❤❤❤

  • @NayanaLakmali-b7h
    @NayanaLakmali-b7h 8 หลายเดือนก่อน +5

    ලස්සනයි ගොඩක් ආදරේ❤❤❤❤❤