Flashback පැරණි රහට Lalith ponnamperuma(ලලිත් පොන්නම්පෙරුම) with FLASHBACK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 141

  • @judelakshman777
    @judelakshman777 10 หลายเดือนก่อน +16

    මහජන..සම්මානය..ඔබටයි..ලලිත්

  • @loljigen2704
    @loljigen2704 ปีที่แล้ว +44

    දැන් තියෙන්නේ එක්කෝ වැලපෙනවා නැත්නම් උඩු බුරනවා මෙිවා තමයි සින්දු

  • @HasanthaLakmal-x2x
    @HasanthaLakmal-x2x 14 วันที่ผ่านมา +1

    සිංදුනම් ලලිත් අයිය තමයි👌

  • @MaheshChinthaka-v8f
    @MaheshChinthaka-v8f ปีที่แล้ว +22

    ඒක නම් සුපිරිම සුපිරි ..
    ලලිත් පොන්නම්පෙරුම ආදරණීය කලාකරුවා ලස්සනම ලස්සන ගී පොකුරක් සමගින් අපේ හිත් ලස්සන කරමින් කන් පිනවනවා ..
    කියන්න බැරි තරමක් ආදරණීය හඬක්..❤❤

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 ปีที่แล้ว +20

    ලලිත් අයිය දෙනව සිංදුපාර හාට් එක පුපුරන්නම❤ඒ වගේම තමයි නිරෝෂන් දෙනව රෝලින් පාරවල් ටිකක් සහ ස්ටොප් ටිකක් උතුර දකුණ මාරු වෙන්නම ❤💪 පැලෑෂ් බෑක්ලට ගහන්න බෑ මේ ලංකාවෙ ඔක්කොම බෑන්ඩ් එකතු උනත්.ඒ තරම් වැඩ්ඩො තමයි මේ 💪👍❤❤❤❤❤❤ පිස්සු පීකුදු වෙන්නම ගහනව

  • @lahiruhashan3184
    @lahiruhashan3184 ปีที่แล้ว +22

    Flashback බීශන සමය 😍❤️‍🩹

    • @ShamRajapaksha
      @ShamRajapaksha 18 วันที่ผ่านมา

      Ekenma...mewane gahili❤❤❤

    • @ShamRajapaksha
      @ShamRajapaksha 18 วันที่ผ่านมา

      Nalaka..niro...sam...aruna...❤❤❤❤❤

  • @prasadnalaka5775
    @prasadnalaka5775 ปีที่แล้ว +16

    ඒ අතිතයට ආයෙ ඵන්න බැරිද 💞💞💞

  • @suraasuranga2073
    @suraasuranga2073 ปีที่แล้ว +10

    මෙ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @KeanDragun
    @KeanDragun 10 หลายเดือนก่อน +22

    ඇයි මේ කලාකරුවන්ට උපහාරයක් වත් දෙන්නේ නැත්තේ...
    හදවතේ ගායකයෝ නොඋනට සමහර හිත් වල

  • @kasunsadaruwan3709
    @kasunsadaruwan3709 ปีที่แล้ว +10

    පට්ටම පට්ට සිංදු 1000000%👍👍👍👍👍👍👍

  • @dhanushkahettiarachchi2011
    @dhanushkahettiarachchi2011 ปีที่แล้ว +66

    සිංදු හතරම පට්ට....ඒත් අන්තිම එක සඳට මුවාවී .....කී පාරක් ද නෙමේ තාම අහනවා.....😂😂😂❤❤❤❤❤

    • @SusanthaRajasingha-n6v
      @SusanthaRajasingha-n6v ปีที่แล้ว +7

      කොච්චර ඇහුවත් අහන්න පුළුවන් සැනසීමේ එදා වගේ අහන්න මාලිමාවට දෙමු

    • @EshanMadushanka-bd7jr
      @EshanMadushanka-bd7jr 11 หลายเดือนก่อน +2

    • @anuruddhatennakoon5342
      @anuruddhatennakoon5342 10 หลายเดือนก่อน +1

      Nirosan awata පස්සෙ බෑන්ඩෙක කෑවද්

    • @SenetKumari
      @SenetKumari 8 หลายเดือนก่อน

      0😊​@@SusanthaRajasingha-n6vthe ❤❤❤❤❤❤❤❤

    • @tharindarajapaksha6686
      @tharindarajapaksha6686 3 หลายเดือนก่อน

      Super ❤🎉🎉

  • @DilshanMendis-w6m
    @DilshanMendis-w6m 3 หลายเดือนก่อน +2

    ආදරෙයි පැලෙන්න පට්ට සිංදු ටික.ලලිත් පොන්නප්පෙරුම කලාකරුවාට ❤❤❤❤❤

  • @SamanthaKumara-cv8dj
    @SamanthaKumara-cv8dj 3 หลายเดือนก่อน +2

    මේ ගායකයින් අගයන්නේ නැත්තෙ ඇයි,,, නියම සිංදු 💕💕💕👍

  • @thakshilaudeni8523
    @thakshilaudeni8523 3 หลายเดือนก่อน +3

    ❤❤❤ mama wade karala hamathama nithaganne kaline ahala thamai nidaganne patte lassanai sindu 4 😊😊😊😊

  • @sarathwije4106
    @sarathwije4106 ปีที่แล้ว +4

    Niyamai....suran jayasinghawa dakinnath aasai. Issarath hondai. Dan eeta wadaa hondai...

  • @RoshanSinghapeli
    @RoshanSinghapeli หลายเดือนก่อน +1

    Patta❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤

  • @danushkalakmal7830
    @danushkalakmal7830 11 หลายเดือนก่อน +2

    ෆ්ලෑශ්බෑක් හදවතේ බෑන්ඩ් එක ❤

  • @krishnfodez1703
    @krishnfodez1703 10 หลายเดือนก่อน +2

    Flashback backing nm itin top❤

  • @AnilKusumsiri
    @AnilKusumsiri 7 หลายเดือนก่อน +2

    අතීතය ට ම අරං යනවා සුපිරි ආයේ එකෙන්ම සින්දු නමි සින්දු ආදරේයි ආදරේයි !!!

  • @DharshanaDubai
    @DharshanaDubai ปีที่แล้ว +5

    සුපිරි... 🌹🌹🌹

  • @hashanviraj5238
    @hashanviraj5238 ปีที่แล้ว +4

    Dan flash back sound anthimai ea kale thama superi

  • @DharshanaDubai
    @DharshanaDubai 5 หลายเดือนก่อน +1

    ලලිත් අය්යා සින්දු නියමයි.... නැටුම් කෙල්ලෝ සුපිරි 🌹🌹🌹🌹

  • @gaamith1225
    @gaamith1225 2 ปีที่แล้ว +5

    Super digatama falshbacklage ewa ona 😍😍😍😍

    • @musicNIRA
      @musicNIRA  2 ปีที่แล้ว +1

      aniwa❤️‍🔥

    • @gaamith1225
      @gaamith1225 2 ปีที่แล้ว

      @@musicNIRA 🎶❤️❤️

  • @niroshanusha263
    @niroshanusha263 11 หลายเดือนก่อน +11

    මගේ අාසම සිංදු හතර බුදු සරණයි මහතත්යාට

  • @anuradhaanuradha3610
    @anuradhaanuradha3610 2 หลายเดือนก่อน

    හැම දෙයක් ම ගැලපීමෙන්❤❤❤❤❤ 👍👍👍👍👍

  • @maheshsanjeewa7217
    @maheshsanjeewa7217 ปีที่แล้ว +2

    Lassanai song musical walata genna ona gayakayo

  • @DarshanagayanDarshana
    @DarshanagayanDarshana หลายเดือนก่อน

    ෆ්ලෑෂ් බැක් දෙනවා දෙදරන්නම ❤️❤️

  • @dasithsenadheera2123
    @dasithsenadheera2123 ปีที่แล้ว +3

    Sadata මුවාවී ahuwata wada beluwa zoom kara kara hodatama 👌😂😂😂❤,තවත් blnn asai mt😔😔

  • @Dr.SujithHewage
    @Dr.SujithHewage ปีที่แล้ว +4

    හරිම ලස්සනයි..❤

  • @nishanthawijerathna9956
    @nishanthawijerathna9956 5 หลายเดือนก่อน +2

    ELA ELA niyami ❤❤❤🎉

  • @DharshanaDubai
    @DharshanaDubai 5 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉 සුපිරි අපේ කාලයේ සින්දු... ඔබ‍ට ජයවේවා...

  • @DarshanaKumudu-go8sp
    @DarshanaKumudu-go8sp ปีที่แล้ว +3

    Patta

  • @shanmobilewelcome8716
    @shanmobilewelcome8716 11 หลายเดือนก่อน +2

    Real artists ❤

  • @dammikajayawilal3678
    @dammikajayawilal3678 4 หลายเดือนก่อน

    Ape kale supirima sindu tamai den inna adanahiriyo wageda me aya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤jayama wewa❤❤❤❤❤❤

  • @KalumSrimal-n9y
    @KalumSrimal-n9y 23 วันที่ผ่านมา

    නයමය්

  • @අශෝකකහවත්ත
    @අශෝකකහවත්ත 10 หลายเดือนก่อน

    හරිම ලස්සන සිංදු

  • @idekakumara5009
    @idekakumara5009 ปีที่แล้ว +1

    Sanjeewa
    ලස්සනයි
    💗

  • @RuwanKumara-i1f
    @RuwanKumara-i1f 5 หลายเดือนก่อน +1

    ලස්සනයි❤❤❤❤❤

  • @RoshanSinghapeli
    @RoshanSinghapeli 10 วันที่ผ่านมา

    Issara. Kattiya wenasskarala roshan aiya grupekawanasanawa

  • @shanakapriyadarshana6974
    @shanakapriyadarshana6974 ปีที่แล้ว +1

    💖💖💖 Very nice song 💕💕💕

  • @K.P.Nishantha
    @K.P.Nishantha หลายเดือนก่อน

    Wadinawa bokkatama

  • @pramilalevani5354
    @pramilalevani5354 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Patta lashsanai thanks ❤❤❤❤

  • @priyanthakumara3781
    @priyanthakumara3781 ปีที่แล้ว +2

    Niymai

  • @priyanthakumara3781
    @priyanthakumara3781 ปีที่แล้ว +1

    Supiri

  • @PubuduUdayanga-o5l
    @PubuduUdayanga-o5l หลายเดือนก่อน

    වේගය... වැඩි😊

    • @sarukmaduwantha5669
      @sarukmaduwantha5669 หลายเดือนก่อน

      දිනක අප හමු වුනා එකේද

  • @srimaldamith3429
    @srimaldamith3429 ปีที่แล้ว +2

    පිස්සුවක්❤

  • @sandunrukmal1208
    @sandunrukmal1208 3 หลายเดือนก่อน

    සුපිරි legend

  • @travelwithchathu-so2qy
    @travelwithchathu-so2qy ปีที่แล้ว +1

    Supiri sindu tika

  • @sameeramadushan7248
    @sameeramadushan7248 11 หลายเดือนก่อน +1

    Dan oyawage flash back play karanna baha bro......

  • @HeshaniSRathnayake
    @HeshaniSRathnayake 3 หลายเดือนก่อน

    ගැම්මක් තමා 👍❤

  • @NilushaWeerasingha-eg3uf
    @NilushaWeerasingha-eg3uf 2 หลายเดือนก่อน

    සුපිරි

  • @IndikaBandara-e1k
    @IndikaBandara-e1k 5 หลายเดือนก่อน

    Patta hode

  • @nuwansusinidu2093
    @nuwansusinidu2093 ปีที่แล้ว +2

    Niyama voice

  • @AshikaDilshan
    @AshikaDilshan 5 หลายเดือนก่อน

    සුපිරී 🎧

  • @SudathPerera-t4f
    @SudathPerera-t4f ปีที่แล้ว +4

    මේන්න සිංදු

  • @Suharshi-w1c
    @Suharshi-w1c 2 หลายเดือนก่อน

    Best

  • @K.P.Nishantha
    @K.P.Nishantha หลายเดือนก่อน

    Me sindu sadakalikai

  • @isharadahamsri4128
    @isharadahamsri4128 3 หลายเดือนก่อน

    Supirima supiri music..
    Asama gayakayek..mata mathakay mata awurudu 12 wage kaledi..meya ape game musicke ekakata awa hodatoma wessa..meya lagama wadi wela hitiya ekath..sathutak mathak weddith ekama putuwak..kohomada..

  • @WishvaNishan-jj8ut
    @WishvaNishan-jj8ut ปีที่แล้ว +2

    Superp

  • @nuwansusinidu2093
    @nuwansusinidu2093 ปีที่แล้ว +1

    Obe sinamal pipi..❤❤❤

  • @judelakshman777
    @judelakshman777 10 หลายเดือนก่อน

    ලලිත්.පොන්නන්පෙරුම.අපේ
    .ජාතික.
    උරුමයක්..පාලකිනි.අහපල්ලා

  • @RoshanSinghapeli
    @RoshanSinghapeli 10 วันที่ผ่านมา

    Keebode Aruna nattam wadakna

  • @KaviduMadusanka1234
    @KaviduMadusanka1234 8 หลายเดือนก่อน

    Bekinnam bekin ithin supiriyak a

  • @sanjeewaperera4744
    @sanjeewaperera4744 8 หลายเดือนก่อน

    අපේ කාලයේ ගායකයා සුපිරි ❤

  • @ujkumara
    @ujkumara 8 หลายเดือนก่อน

    තාමත් අහනවා

  • @gaminikodikara5694
    @gaminikodikara5694 ปีที่แล้ว +2

    Riyal.suppar

  • @maheshsanjeewa7217
    @maheshsanjeewa7217 11 หลายเดือนก่อน +1

    Me gayakYo genellaao musical walata

  • @JanakaAndaragolla
    @JanakaAndaragolla 6 หลายเดือนก่อน

    Supiri❤❤❤❤

  • @oshaniweerasinghesirimewan351
    @oshaniweerasinghesirimewan351 7 หลายเดือนก่อน

    My favorite songs 😢 unforgettable ❤

  • @lahirudilshan5501
    @lahirudilshan5501 ปีที่แล้ว +1

    Pahara ❤

  • @DharshanaDubai
    @DharshanaDubai 4 หลายเดือนก่อน

    Natum supuri

  • @smusic677
    @smusic677 ปีที่แล้ว +1

    Aluth raha derane hu...ulana akada.

  • @lahirudilshan5501
    @lahirudilshan5501 8 หลายเดือนก่อน

    Baking nam supiriyak

  • @ilmiowindi2666
    @ilmiowindi2666 3 หลายเดือนก่อน

    2024 අතීතෙට යනවා..😢😢

  • @karunasricool8713
    @karunasricool8713 ปีที่แล้ว +2

    🙌🙌🙌🙌🙌

  • @DilanSanjeewa-hz9ye
    @DilanSanjeewa-hz9ye 8 หลายเดือนก่อน

    Lassnai

  • @withcrafts6251
    @withcrafts6251 9 หลายเดือนก่อน

    ❤❤❤❤ ft

  • @gaganiadithaya5861
    @gaganiadithaya5861 ปีที่แล้ว +4

    ඇයි මේ බැකින් එක දැන් මෙගා බ්ලාස්ට් එකේ දෙන්න බැරි .

  • @DineshKumara-ux7wp
    @DineshKumara-ux7wp ปีที่แล้ว +3

    Balannako issara gahili dan nam melo rahak na dan thiyena daram setteka wadakuth na ara issara kolitiya ennema na wada anagaththa me para gon daram set ekak genalla ai ehema une ara parana vidihatama awa nam hodai neda.

  • @RoshanSinghapeli
    @RoshanSinghapeli 10 วันที่ผ่านมา

    Anuradhapura thamill nati plass bak wadak na

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya 2 ปีที่แล้ว +4

    👍👍❤️❤️💪💪💪

  • @KalumRathnayaka-z6g
    @KalumRathnayaka-z6g 11 หลายเดือนก่อน +1

    👍❤️

  • @RanjithBandaranayake-n5y
    @RanjithBandaranayake-n5y 9 หลายเดือนก่อน

    Jivithaya aluth unawage

  • @K.P.Nishantha
    @K.P.Nishantha หลายเดือนก่อน

    Ada me wage sindu kiyanna puluwanda

  • @damithlakshan8155
    @damithlakshan8155 7 หลายเดือนก่อน

    Niroo patta aaaaa❤❤❤❤❤👍👍👍👍👍👍💪💪💪💪💪💪💪💪💪😋😋😋😋😋💖💖💖💖

  • @RoshanSinghapeli
    @RoshanSinghapeli 10 วันที่ผ่านมา

    Hadawate grppeka dan wadak na

  • @GunarathnaSanjaya
    @GunarathnaSanjaya 2 หลายเดือนก่อน

    6:15

  • @ArunaKrishantha
    @ArunaKrishantha ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @samanfernando4482
    @samanfernando4482 8 หลายเดือนก่อน

    Pissuwak loweth ❤😅🤗🤩🙈💀🫡

  • @mariatheresafernandoasurap4539
    @mariatheresafernandoasurap4539 5 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ShalindaDilshan-z7i
    @ShalindaDilshan-z7i 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @buddhikagunasekara1341
    @buddhikagunasekara1341 11 หลายเดือนก่อน +2

    Ko Dan me flash back…….???????? Adenawa neeeeeeeeeee😂😂

  • @mariatheresafernandoasurap4539
    @mariatheresafernandoasurap4539 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dineshranganath8384
    @dineshranganath8384 8 หลายเดือนก่อน

    😮❤❤❤❤❤❤❤

  • @RuwanKumara-i1f
    @RuwanKumara-i1f 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SusanthaRajasingha-n6v
    @SusanthaRajasingha-n6v ปีที่แล้ว +2

    නින්ද යන සින්දු බලකො ලස්සන අදත් විදින්න පුළුවන් විදවන ලංකාවේ රාජපක්ෂ ලගේ අන් ඩුවේ. මාලිමාවට.. X . දාමු ලංකාව ගොඩ දාමු . බොම්බයි ලුණු කිය්යද. වේදිකාවේ කියපුවා උන්ටම දෙයියෝ පෙන්නුවා .. 600 කිලෝව ඔකුන් ට හොදම ටික කරන්න ඕනේ ... ( මම නම් x ඕකුන්ට දුන්නේ නෑ ටිකක් දැනන් හිටියා හොරු . ගොබ්බයො කියලා ) හෙන ගු පිචන් අපිට මෙහෙම පවු පුරවන්නතුව . අපේ ගුකෑවානම් මීටවඩා නම්බුයි 😂😂😂😂 හා නැද්ද

  • @shanakapriyadarshana6974
    @shanakapriyadarshana6974 11 หลายเดือนก่อน +1

    💖💖💖💕💕💕🎧🎧🎧🎤🎤🎤👍👍👍👍

  • @thusharabandara9763
    @thusharabandara9763 10 หลายเดือนก่อน

    😊

  • @steelcreationslanka5161
    @steelcreationslanka5161 3 หลายเดือนก่อน

    Tempo 000

  • @dineshpriyanka1142
    @dineshpriyanka1142 10 หลายเดือนก่อน

    Iya vadak na 😪😠😨