Greshan Ananda - with Sunflower | ග්‍රේෂන් ආනන්ද සන්ෆ්ලවර් සමඟ ජනප්‍රිය ගීත එකතුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • මෙවැනි හිතට දැනෙන ගී එකතුවක් එකතු කර සැනින් රස විඳින්න අප සමඟ එකතුවන්න ඔබ සැමට ආරාධනා අපිව SUBSCRIBE කරලා ළඟ ඇති බෙල් සලකුණ ක්ලික් කරන්න.
    THANK YOU.

ความคิดเห็น • 190

  • @nevilmarcus1715
    @nevilmarcus1715 ปีที่แล้ว +7

    ඔව් මල්ලි හොඳම කට්ටිය අවුරුදු 50 ස් ගනන් වලදි මේ රටෙන් යන්නම ගියා එයාලගේ රත්තරන් හඩ පමණක් ඉතුරු කරලා මොනවා කරන්නද

  • @nishanthajayalath5781
    @nishanthajayalath5781 2 ปีที่แล้ว +13

    සිය පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @prasadnalaka5775
    @prasadnalaka5775 2 ปีที่แล้ว +30

    2022 අහන කට්ටිය 👍karanna 😄👍👍

  • @imashachathumina
    @imashachathumina 8 หลายเดือนก่อน +28

    ඔබතුමා දැන් සිටියානන් අප අදටත් ඔබේ ගීත අහනවා ඔබතුමට නිවන් සුව ආනන්ද මහතානෙනි❤

  • @themusician-5265
    @themusician-5265 ปีที่แล้ว +38

    දැන් තියන සින්දු වගේද මෙන්න මෙව තමයි සින්දු

  • @kkahqwt8850
    @kkahqwt8850 2 ปีที่แล้ว +50

    අදටත් ඔබගේ ගීත ආහනකොට ඈගහීරීකඩු පීපීනේනවා ඵ්තරමී ඔබගේ ගීත හරීම ආර්ථවත් මෝක් සුවය ලැබේවා

  • @sapudinuka2583
    @sapudinuka2583 2 ปีที่แล้ว +23

    ජය ගන්න මතු දා.පැරදුම පැරදිය යුතු වේ.

  • @Sandakathmini01
    @Sandakathmini01 2 ปีที่แล้ว +25

    ඉපදී ලොවේ නවාතැන් පලේ මිනිසා රඟයි රංගනේ....

  • @sagarasagara5496
    @sagarasagara5496 2 ปีที่แล้ว +100

    රත්තරන් වටිනා මිනිසුන් දශක 30 ට පසුවත් ඒ ගිත අදටත් හදවතෙ ගීත 🙏🙏🙏

  • @premasiriomalpage-lh9cc
    @premasiriomalpage-lh9cc ปีที่แล้ว +22

    අහන්න අහන්න ආසයි.මොනතරම් අර්ථවත් සිංදුද.දැන් අලුතින් එන ගායකයො කියන්නෙ මොනවද සිංදුද.ඔබට නිවන් සුව ආදරනීය ගායකයානනි.

    • @PathumChamara-wk9pd
      @PathumChamara-wk9pd 4 หลายเดือนก่อน +1

    • @ruvannimal
      @ruvannimal 3 หลายเดือนก่อน +2

      4:34 ​@@PathumChamara-wk9pd

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 ปีที่แล้ว +6

    මම2006 ipadunu podi kellek velath asayi me sindu valata godak

  • @asankakumarea5406
    @asankakumarea5406 2 ปีที่แล้ว +6

    Aei mewa download kraganna beri

  • @pushpakumaragallage3498
    @pushpakumaragallage3498 ปีที่แล้ว +9

    ලයාන්විත ගීත set එක .

  • @Thilini98
    @Thilini98 2 หลายเดือนก่อน +17

    කොච්චර ලස්සනද මේ සින්දු.දැන් ඒව 10 පාරක් විතර ඇහුවහම ආය ජීවිතේට අහන්න හිතෙන්නැති විදියට එපා වෙනව

  • @dineshtharaka6417
    @dineshtharaka6417 2 ปีที่แล้ว +9

    Kiyanna wachana na me hadata oba SADA amaraniyai kalakaruwanwnii♥️♥️♥️♥️♥️

  • @harisjanaka2854
    @harisjanaka2854 ปีที่แล้ว +2

    Ko.ma.meneissu.hadapu.samajaya.mokada.a.samajayata.una.ma.meneissu.aikkama.natevala.geheillada.budu.hamuduruvana

  • @shiromigunathilaka7741
    @shiromigunathilaka7741 2 ปีที่แล้ว +12

    අම්මෝ ඒක.
    ❤️‍🔥

  • @sumudunishanthi5288
    @sumudunishanthi5288 2 ปีที่แล้ว +10

    supiri kiyanne aye kiyala vedak ne mn asama sindu tika

  • @savindupabasara9476
    @savindupabasara9476 ปีที่แล้ว +13

    ඉපදී ලොවේ♥️♥️

  • @annecharuni5198
    @annecharuni5198 ปีที่แล้ว +10

    ලස්සනයි

  • @Sandakathmini01
    @Sandakathmini01 2 ปีที่แล้ว +24

    මත් රකුසාට ගොදුරු වූ තවත් සොඳුරු ගායන ශිල්පියෙක්.
    😭

  • @kasunchathuranga7925
    @kasunchathuranga7925 2 ปีที่แล้ว +28

    කියන්න දෙයක් නැ සුපිරි සිංදු ටික .කියන්න කනගාටයි දැන් ඔය වගේ සිංදු නැ බං ..

  • @nilukanishanthi
    @nilukanishanthi 4 หลายเดือนก่อน +4

    මිය යන්නෙ නැ රනිල් මල

  • @chandieppawala2322
    @chandieppawala2322 ปีที่แล้ว +13

    රත්තරන් වටිනා මිනිසුන් අද අපට අහිමිව ගොස් ඔබ තුමා ජීවමාන යි

  • @chamindaranathunga1783
    @chamindaranathunga1783 ปีที่แล้ว +7

    ඇඩෙනව බං

  • @sadaruoshad7777
    @sadaruoshad7777 ปีที่แล้ว +5

    23th ahanawa

  • @dineshshalika7544
    @dineshshalika7544 ปีที่แล้ว +2

    සිහින අහසේ වසන්තෙට මොකද වෙලා තියෙන්නේ

  • @ThereshUdayanga
    @ThereshUdayanga หลายเดือนก่อน +11

    අහන්න අහන්න ආස හිතෙන සිංදු ටිකක් තමයි ❤❤🎉🎉😊😊

  • @KosalaArm
    @KosalaArm 2 หลายเดือนก่อน +3

    තාමත් අපි විදින සිංදු

  • @prasaddilruk4095
    @prasaddilruk4095 2 ปีที่แล้ว +8

    Menna sindu

  • @chamudithachamudithacool2672
    @chamudithachamudithacool2672 2 ปีที่แล้ว +26

    හෙල සිංහල සිනමාවෙ නොමැකෙන සලකුන ග්‍රේෂන් ආනන්ද මහත්මයා ජෝතිපාල මහත්මයාට පසුව හිටිපු හොදම ගායකයා ආදරෙයි හැමදාමත් මගේ හදවතේ ගායකයා සදා අමරනීයයි

  • @athuladayasiri9482
    @athuladayasiri9482 ปีที่แล้ว +5

    පට්ටයි සුපිරී සිනදුටික

  • @hasanimadubashini9754
    @hasanimadubashini9754 ปีที่แล้ว +24

    කව්රු කොහොම කීවත් ජෝතිපාල මහතාට පසු ඇසුනු සුපිරිතම හඩ ❤❤❤❤❤❤❤

    • @tironkumara9293
      @tironkumara9293 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් .. ජෝතිපාල මහත්තයා ta pasu janapriyama kata handa singhelasimamawe...❤

    • @samalipriyanthi8148
      @samalipriyanthi8148 ปีที่แล้ว

      💝💝💝💝💝

    • @dinethirudika
      @dinethirudika ปีที่แล้ว

      ​@@samalipriyanthi8148
      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😮😮😮😢❤❤❤❤❤😂

  • @piyalchinthaka8636
    @piyalchinthaka8636 2 ปีที่แล้ว +9

    අපට සිටි අදරණිය මිනිසෙක් බිම නිසා අවසන් ගමන ඉතා ඉක්මනින් ම සිදු වුණා උතුම් නිර්වාණය අවබෝධ වෙිවා ඔහුගේ අගමට අනුව මොක් සුව ලැබේ වා

  • @CharithAsanka-q4r
    @CharithAsanka-q4r 2 หลายเดือนก่อน +1

    එකනම් පිස්සු වක්

  • @SameeraMadhushan-l8x
    @SameeraMadhushan-l8x ปีที่แล้ว +15

    ගයන්නා මිය ගියත් කිසිදා නොමියෙන ගීත 🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @රංජනිමලනි
    @රංජනිමලනි 2 หลายเดือนก่อน +3

    ලස්සනයි ලස්සනයි

  • @kavindudeshan1957
    @kavindudeshan1957 5 หลายเดือนก่อน +6

    2024 . 04 .19

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 ปีที่แล้ว +3

    ආසම හඩක්

  • @priyanimadusahani4220
    @priyanimadusahani4220 2 ปีที่แล้ว +7

    💛👌👌👌🙏🙏🙏

  • @kavindudeshan1957
    @kavindudeshan1957 ปีที่แล้ว +4

    Adariii adath ahnwa...hamadamamth🤟😍❤💔❤

  • @lathapremalatha9534
    @lathapremalatha9534 ปีที่แล้ว +4

    Super song👍👍❤❤🙏🙏

  • @Suja-u6q
    @Suja-u6q 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @Joana-l9i
    @Joana-l9i 2 หลายเดือนก่อน +2

    ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @jayanthaliyanage9134
    @jayanthaliyanage9134 2 ปีที่แล้ว +2

    Mamakmathima.sondu.thami.mewa.hadawatheradunugeetha.stuthie

  • @SumedaMadurangi
    @SumedaMadurangi 3 หลายเดือนก่อน +2

    Mm asama gayakaya.adaarei me sindu walata marena mohotet❤❤❤❤❤❤

  • @sujeewasampath1508
    @sujeewasampath1508 2 ปีที่แล้ว +6

    💖👍💞❤️🌹

  • @raveendraidunil1547
    @raveendraidunil1547 4 หลายเดือนก่อน +3

    සුපිරි. ❤❤❤❤

  • @chanubroo4400
    @chanubroo4400 2 ปีที่แล้ว +5

    Suppa sindu tika ♥️

  • @shimaBuddimathi
    @shimaBuddimathi หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว +12

    නැවත.අපි.අතරම.දිපදේවා.මෙන්
    සුන්දර.ගායකයෝ.නිවන්.සුවය.
    ලැබෙිවා.
    🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @AmilaPriyantha-vo8ic
    @AmilaPriyantha-vo8ic หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍👍

  • @damithniroshana5074
    @damithniroshana5074 ปีที่แล้ว +2

    🤪🤪🤪❤️❤️❤️❤️

  • @LakmalPathirange-np8rk
    @LakmalPathirange-np8rk 3 หลายเดือนก่อน +1

    Sunflower miucik

  • @wpkumara7942
    @wpkumara7942 ปีที่แล้ว +3

    Maru

  • @MithumMithum-j1o
    @MithumMithum-j1o 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @KuwenisFather
    @KuwenisFather 4 หลายเดือนก่อน +7

    පට්ටම සින්දු ටික ❤❤❤

  • @hiranuditha757
    @hiranuditha757 2 ปีที่แล้ว +6

    👍✌️👍✌️

  • @voice5730
    @voice5730 ปีที่แล้ว +10

    Patta sindu tika 👍💙🥺

  • @gayaprageeth9548
    @gayaprageeth9548 2 ปีที่แล้ว +5

    🦁🦁🦁🦁🦁🦁

  • @JanakiLiyana
    @JanakiLiyana 14 วันที่ผ่านมา

    Lassana සිංදු mevata තමයි සිංදු
    කියන්නේ ❤❤❤😂🎉🎉😮😅😊

  • @chandimawijewardana8703
    @chandimawijewardana8703 ปีที่แล้ว +2

    MUSIC THERAPY

  • @Kumari-ls8on
    @Kumari-ls8on 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @SurapalaPP
    @SurapalaPP หลายเดือนก่อน +1

    api adreiy kollo❤❤❤

  • @lakshmifernando4531
    @lakshmifernando4531 2 ปีที่แล้ว +10

    👍👍👍👌👌👌

  • @sugathupendra5759
    @sugathupendra5759 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @nilukanishanthi
    @nilukanishanthi 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @RanjithPerera-s3j
    @RanjithPerera-s3j ปีที่แล้ว +2

    Very good songs

  • @sathmindasun
    @sathmindasun ปีที่แล้ว +2

    පට්ටම patta

  • @ThereshUdayanga
    @ThereshUdayanga หลายเดือนก่อน +1

    Mamanam ekata kamathi eka ලස්සනයි ❤😊

  • @AmilaPriyantha-vo8ic
    @AmilaPriyantha-vo8ic หลายเดือนก่อน +1

    Supiri🥰🥰🥰🥰w

  • @SurekaSamarasinghe-cb3ob
    @SurekaSamarasinghe-cb3ob 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @ThereshUdayanga
    @ThereshUdayanga หลายเดือนก่อน +1

    Supiri hode❤❤

  • @JmnimalNimal
    @JmnimalNimal หลายเดือนก่อน +1

    Sinduwa ahana gaman podi adiyak gahanawa.ahanna oni sindu tika.maru❤❤❤❤❤❤

  • @nilupalakmal2568
    @nilupalakmal2568 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤ ලස්සනයි

  • @pathmasirirajapaksha2760
    @pathmasirirajapaksha2760 2 ปีที่แล้ว +9

    Poppppoooopoi

  • @nilukanishanthi
    @nilukanishanthi 4 หลายเดือนก่อน +1

    සතුටින් නිදැල්ලේ

  • @sajanikrishanti737
    @sajanikrishanti737 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සන යි❤❤❤

  • @MahadurugeNishani
    @MahadurugeNishani 2 หลายเดือนก่อน +1

    Spree

  • @Gayan60Nayanajith
    @Gayan60Nayanajith 2 หลายเดือนก่อน

    Man hithuwi mewa ahanni man vitharai kiyla sertm jya weew

  • @LovelyBobsleigh-np5ut
    @LovelyBobsleigh-np5ut 2 หลายเดือนก่อน +1

    Godak lassanai bn adare hithuna❤

  • @SrimaNilanthi
    @SrimaNilanthi หลายเดือนก่อน +1

    Rathran vatinaminisun dashta kirima

  • @idunikarangi2834
    @idunikarangi2834 2 หลายเดือนก่อน +1

    Me sindu dan thiyanewa laginwat yanna be e tharam lassanai Dan thiyenne Maha kunuharapa sindu. mewa niyama sindu

  • @sgfusgdiyiy631
    @sgfusgdiyiy631 2 ปีที่แล้ว +2

    Dsg

  • @samidhisanulya5345
    @samidhisanulya5345 2 ปีที่แล้ว +30

    මෙිතුමාට ගායනය පමනක් ම නෙවෙයි සංගීත වාදකු අති දක්ෂතම ශිල්පියකු

  • @jeganeshwaran1185
    @jeganeshwaran1185 หลายเดือนก่อน +1

    Gembak dhama🎉🎉🎉

  • @champaranathunga4217
    @champaranathunga4217 ปีที่แล้ว +3

    Lassanai

  • @jeganeshwaran1185
    @jeganeshwaran1185 หลายเดือนก่อน +1

    ❤😂🎉😢😮😅😊

  • @sujani7005
    @sujani7005 2 ปีที่แล้ว +3

    Hari lassanai

  • @lalithlankika1611
    @lalithlankika1611 7 หลายเดือนก่อน +1

    Niwen suwe lebewe

  • @roopaswaramedia
    @roopaswaramedia หลายเดือนก่อน

    Sindu kiyanne mewata...❤❤❤❤❤

  • @roshanathapaththu8098
    @roshanathapaththu8098 2 ปีที่แล้ว +3

    SUPER....

  • @indikasisirakumara3763
    @indikasisirakumara3763 ปีที่แล้ว +1

    love

  • @amazingmoments6931
    @amazingmoments6931 2 หลายเดือนก่อน +1

    නියමයි

  • @music-gg7fg
    @music-gg7fg 2 ปีที่แล้ว +2

    good songs

  • @tonisamsudeen6941
    @tonisamsudeen6941 2 ปีที่แล้ว +2

    Grass.annda

  • @thilinihansika2260
    @thilinihansika2260 หลายเดือนก่อน

    Harimalassanai.hithatakawadinawa

  • @nalinperera102
    @nalinperera102 ปีที่แล้ว +5

    ගැම්මක් තමා

  • @EasyMathsRK
    @EasyMathsRK 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @RanganPredeep
    @RanganPredeep 3 หลายเดือนก่อน +1

    සුපිරි