Shelton Muthunamage with Sunflowers | Pallepola | Re Created Superb Sounds

แชร์
ฝัง

ความคิดเห็น • 349

  • @samansaman4654
    @samansaman4654 2 ปีที่แล้ว +21

    මේ කලාකරුවා ගෙ ගිත. අසන්න සැලැස්වූ ඔබට සාදා ජය

  • @vayangamuthunamage7573
    @vayangamuthunamage7573 3 ปีที่แล้ว +37

    Mage thaththa asneepa wee siti kalaye ohuta ikman suwa pathapu, ohuge abawayen pasu niwasuwa pathapu ohuge adaraneeya siyaluma rasika rasikawiyanta godak isthuthi 🙏 !

    • @mahindamks6095
      @mahindamks6095 3 ปีที่แล้ว +2

      Supiri ahnna Mama hutikale idala asai me sindu walata oyatt sssssssssssssssss

    • @chandananisanka8032
      @chandananisanka8032 3 ปีที่แล้ว +2

      Niwan suwa labewa kalakaruwanani..

    • @vayangamuthunamage7573
      @vayangamuthunamage7573 3 ปีที่แล้ว

      @@chandananisanka8032 🙏

    • @manjulageeth4995
      @manjulageeth4995 3 ปีที่แล้ว

      Maga tathta godak adaraya krapu pravina gayana silpiyak. Mamat godak adaraya karana kanak .lassani song 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓👍👍👍👍👍👍👍👍👍👍👍💛💛💛💛💛💛💛💛💛💛💛💚💚💚💚💚💚💚💚💚💚💚💙💙💙💙💙💙💙💙💙💙💙

    • @vayangamuthunamage7573
      @vayangamuthunamage7573 3 ปีที่แล้ว

      @@manjulageeth4995 bohoma isthuthi 🙏

  • @nissankapush
    @nissankapush 3 ปีที่แล้ว +21

    Sunflower backing විතරයි සිංදුවලට සුපිරියටම සෙට් වෙන්නෙ.ගහට පොත්ත වගේ තමයි සින්දුවලට සන්ෆ්ලවර් බැකින්

  • @samanpriyankara7949
    @samanpriyankara7949 3 ปีที่แล้ว +20

    කලාකරැවානනි ඩබ තුමාට සදා නිවන් සුව පතනව🙏🙏🙏

  • @sanojilangakoon5355
    @sanojilangakoon5355 ปีที่แล้ว +11

    Mama 2000 indan may Songs ahanawa . Aththa na thama epa wela na .a music wala aththa a puduma lassanak

  • @chinthkathotagamuwa1116
    @chinthkathotagamuwa1116 3 ปีที่แล้ว +18

    මමත් කැමතිම ගායකයෙක්,සුපිරි සන්ෆ්ලවර් එක්ක නියමයි

  • @shanswali
    @shanswali ปีที่แล้ว +26

    ආදරණීය ශෙල්ටන් මුතුණමගේ 😥😪✝️☸️සසර ගමන සුවපත් වේවා!

  • @amilaniroshan5757
    @amilaniroshan5757 3 ปีที่แล้ว +37

    ගායකයා ගෙ ගීtha වලට නියම වටිනාකමක් දුන්නා එකම band එක SUNFLOWER

    • @amilaniroshan5757
      @amilaniroshan5757 3 ปีที่แล้ว +1

      🏅🥇🏆🎖️🎺🎻🎤🎼🎵🎶🎸🎷📯📣📢🎹🔉🔉🔉🔉🔉

    • @ravindumadushan2103
      @ravindumadushan2103 3 ปีที่แล้ว

      එකඟයි.. හොඳම සෙට් එක 2012 න් පස්සෙ නැ.. ශෙල්ටන් මහතාට ඇරෝස්ටා බැක් කරනව මීට වඩා හොදට.. ඇන්ටන් රොශාන් නිසා.. SHELTON WITH SUNFLOWERS කැසට එකට බැක් කලෙත් ඒ අයනෙ... දැන් සන්ෆ්ලවර්ස් නම විතරයි.. අපරාදෙ

    • @sameeradanushka1880
      @sameeradanushka1880 2 ปีที่แล้ว +1

      @@ravindumadushan2103 ahema ne danuth hodai.

  • @upul1684
    @upul1684 3 ปีที่แล้ว +5

    තෑන්ක්ස් බීට් ලංකා..මේක දැම්මට

  • @disnaudawatta7386
    @disnaudawatta7386 ปีที่แล้ว +8

    ඩ්‍රම්ස් සුපිරි

  • @janakapiya1589
    @janakapiya1589 3 ปีที่แล้ว +25

    නිවන් සුව ලැබේවා ...!!!😥 කලාකරුවනි .

  • @rithushilove3787
    @rithushilove3787 3 ปีที่แล้ว +9

    👍👍👍👌👌👌👌❤️❤️❤️❤️❤️🇱🇰🙏 මන් ආසම කෙනෙක් ආසම සින්දු නියමයි. ඔබ‍ට ජයවේවා.

  • @aravindalakmal3860
    @aravindalakmal3860 3 ปีที่แล้ว +9

    ආදරණීය කලාකරුවා නෙනි..ඔබට නිවන් සුව ලැබේ වා...😥😥

  • @samansaman4654
    @samansaman4654 2 ปีที่แล้ว +3

    මොක්සූව ලැබේවා ඔබට වාටිනා කාලාකරුක් ඔබ

  • @smnbsamarathunga4990
    @smnbsamarathunga4990 3 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබේවා කලාකරුවානෙනි... මෙවැනි musicl show apita kawadawath ahanna nolabei.....sunflower ..ජයවේවා

  • @nilanthaponnamperuma4597
    @nilanthaponnamperuma4597 3 ปีที่แล้ว +31

    Sunflower තරම් වටින band එකක් නෑ තවත් මේ ලංකාවේ..

  • @kanishkagihan2866
    @kanishkagihan2866 3 ปีที่แล้ว +12

    වටින සිංදු ටික්ස් මෙ සෙරම මන් එකක් නැර ආහානවා මගෙ වහාන වල නිතරම මෙ සිංදු ටික යන්නෙ ජය

  • @arunaindika9067
    @arunaindika9067 2 ปีที่แล้ว +7

    සුපිරි sunflower ,and මුතුනමගේ, ආයේ මෙ අතිතය ජිවිතයට එන්නෙ නැහැ . (අරැණ pallepola .)

  • @kasunvlogs2825
    @kasunvlogs2825 3 ปีที่แล้ว +6

    Me wage sindu apitha හැමදාම denna tanks 😊😊😊😊😊😊💖💖💖💖💖💖💖💖💖💖💕💕💕💕💕💕💗💗💗💗💗💗💞💞

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว +4

    Baes nam colitiy සන්ෆ්ලවර්ස් සුපිරි

  • @amarasenaqatar3634
    @amarasenaqatar3634 3 ปีที่แล้ว +5

    ස්තුති මේවගේ සින්දු හැම දාම දාන්න ලස්සනයි,,,,,,

  • @dil5817
    @dil5817 3 ปีที่แล้ว +4

    Sanflowars tamaiii supiriii e kaleth adatath ewage thama kauruth ne parana sindu laginwath thiyAnna puluwan a den thiyana Mala Holman sindu adiyaeamaiiii e wage da e kale sindu

  • @nisshankarathnayaka9267
    @nisshankarathnayaka9267 3 ปีที่แล้ว +5

    එල සුපිරි ලස්සන සින්දු ටිකක්

  • @sajeekadilhani8598
    @sajeekadilhani8598 3 ปีที่แล้ว +14

    මම කැමතිම ගායකයා 🌹🌹🌹🌹🌹

  • @nishamaninishamani9415
    @nishamaninishamani9415 ปีที่แล้ว +1

    Sunflower backing maru.ewagema asma katahadak

  • @rajithdarshana8721
    @rajithdarshana8721 3 ปีที่แล้ว +6

    ආදරණීය කලකරුවාණනි නිවන් සුව ලැබේවා ......

  • @rajithlaxman8992
    @rajithlaxman8992 3 ปีที่แล้ว +12

    ඇත්තමයි මේවගේ කලාකරුවන් අපිඅතරින් ඉක්මනින් සමුගන්නඑක දුකක්....😥😥😥😥

    • @udayakeerthi155
      @udayakeerthi155 2 ปีที่แล้ว

      අපි කලාකරුවන්ට හිස නමා ආචාර කරමි

  • @chameerasampath1377
    @chameerasampath1377 3 ปีที่แล้ว +9

    පුලුවන් තරම් පරන ගායන ශිල්පීන්ගේ ගිත දෙන්න එවා ලස්සනයි

  • @samanthajayanath8810
    @samanthajayanath8810 ปีที่แล้ว +8

    සංගීත සංදර්ශන වලදි නැතුවම බැරි අසහය ගායකයා..💞💞💞

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว +3

    ජයවේවා සන්ෆ්ලවර්ස් band akata

  • @rohan9042
    @rohan9042 3 ปีที่แล้ว +56

    ශෙල්ටන් මුතුනමගේ ආදරනීය ගායන ශිල්පියානනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා අප සවන් පිනවූ පිනෙන්ම ..සදා අමරනීය ගීත ගොඩාක් අපට ඉතිරි කර මෙතරම් ඉක්මනින් අප හැර යෑම ගැන ගොඩාක් දුකයි.😓😓😓😓😓😓

    • @vayangamuthunamage7573
      @vayangamuthunamage7573 3 ปีที่แล้ว +1

      🙏

    • @priyankarawarnakulasuriya2730
      @priyankarawarnakulasuriya2730 3 ปีที่แล้ว +1

      Oya pakayage nambarek hoyanawa mama .danna kenek ennawanm depalla.okata .hukowanna....

    • @prasadnagahage5467
      @prasadnagahage5467 2 ปีที่แล้ว +1

      අජරාමර නිවන් සුවයම අත්වේවා සදාදරණීය කලාකරුවානණි.. මම ආස ම ගායකයක්.

    • @kdhwicrama9859
      @kdhwicrama9859 ปีที่แล้ว

      ​@@vayangamuthunamage7573p .
      Bj❤778h9jhggb7😮

  • @sanathjayasekara4736
    @sanathjayasekara4736 2 ปีที่แล้ว +16

    නිවන් සුව පතමි.මා ඉතාමත්ම ප්‍රිය කල ගායකයෙක්.

  • @judefernando9508
    @judefernando9508 3 ปีที่แล้ว +21

    ජේසු පිහිටයි ....... සමාදානයේ සැතපේවා.

  • @chandimashan9573
    @chandimashan9573 3 ปีที่แล้ว +59

    පුළුවන් තරම් පරණ අයගේ සිංදු දෙන්න..
    අළුත් පරපුරේ ඇඩියාවල් නැතිව..

  • @canisiusmuthukuda1072
    @canisiusmuthukuda1072 ปีที่แล้ว +4

    RIP
    Lead guitarist of Sunflowers
    2022 Dec
    ❤❤❤👍🙏

  • @manjulageeth4995
    @manjulageeth4995 2 ปีที่แล้ว +2

    මගෙ තාත්තා ගොඩක් අදරය කරනා සිංදූ .ගොඩක් අදරයි

  • @hasitherandha833
    @hasitherandha833 3 ปีที่แล้ว +9

    Lead and bass guitarist's excellent 👍👍👍

  • @sameerapradheep8494
    @sameerapradheep8494 ปีที่แล้ว +4

    කැත නැතිව අහන්න පුලුවන් ගීත .❤️❤️❤️......නිවන්සුව ඔබතුමාට ..💐💐💐.

  • @irusharuwan
    @irusharuwan 3 ปีที่แล้ว +8

    Supiri bass guitarist

  • @dinukaheshan8027
    @dinukaheshan8027 3 ปีที่แล้ว +4

    Niwan suwa labewa shelton ayya 😢 😢 😢 😭 😭 sundara hadawathak athi manussayek 🙏🙏🙏

  • @mpsranasinghe764
    @mpsranasinghe764 3 ปีที่แล้ว +6

    නියමයි සෙල්ටන්
    Best colity 😎 🎷🎸📯🎵🎶🎼

    • @krishandhansivlogs
      @krishandhansivlogs 3 ปีที่แล้ว

      👈මගෙන් මේ පැත්තට ඇවිත් යන්න එන්න අනිවාර්යයෙන්ම ලස්සන සිංදු ටිකක් අහල යන්න සුබපැතුම් බුදුසරනයි //🔔👈

  • @knupulpereraperera9617
    @knupulpereraperera9617 2 ปีที่แล้ว

    Niwansuwa obatumata...sada nomekena matakayak wela ewarai oba

  • @jeradnelson7885
    @jeradnelson7885 3 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබේවා

  • @sayurangadiljith1549
    @sayurangadiljith1549 2 ปีที่แล้ว +2

    Niwan suwa lebewa adaraniya kalakaruwaneni...🙏😢 oba geyu geetha sada amaraniyai..❤

  • @chandananisanka8032
    @chandananisanka8032 3 ปีที่แล้ว +1

    Niwan suwa labewa kalakaruwanani oba ape sith sanjithayan suwapath karana aka kochchara pinakda...b.s jasu pihitai

  • @kmb5807
    @kmb5807 3 ปีที่แล้ว +3

    නිහතමානි හදවත්

  • @jayanathdananjaya337
    @jayanathdananjaya337 2 ปีที่แล้ว +26

    නිවන් සුව ලැබේවා කලා කරැවාණෙනි..අද කාලෙ සිංදු හැටියට මේ සිංදු කනට මීපැනි වක්කරනව වගේ

  • @sujithsampath4838
    @sujithsampath4838 2 ปีที่แล้ว +1

    නිවන්සුව ලැබේවා ඔබ තුමාට...❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshsampathjayakoadiarac9583
    @dineshsampathjayakoadiarac9583 3 ปีที่แล้ว +5

    නිවන් සුව

  • @ruwansanjeewaruwan7975
    @ruwansanjeewaruwan7975 3 ปีที่แล้ว +9

    නිවන් සුව ලැබේවා.

  • @gayanchathuranga6493
    @gayanchathuranga6493 3 ปีที่แล้ว +2

    Niwansuwa labewa !!!asahaya kalakaruwanani....obala apage hadawathwala sada amaraneeyay ....

  • @prasannakumara1545
    @prasannakumara1545 3 ปีที่แล้ว +7

    නිවන් සුව ලැබේවා😥😥😥

  • @shanthipathirana5255
    @shanthipathirana5255 3 ปีที่แล้ว +1

    me gayakayo aye ahanna dakinna neohuge geetha adatath sathutin ahanawa ohuta niwan suwa labewa!sunflower thanks

  • @bhsamantha38
    @bhsamantha38 3 ปีที่แล้ว +10

    when i was yang very best song this singer also very good sound SUNFLOWER

  • @dil5817
    @dil5817 3 ปีที่แล้ว +1

    Obata niwan suwa lebewaaa

  • @samithalakshan7002
    @samithalakshan7002 3 ปีที่แล้ว +13

    අමරනීය සින්දු❤️❤️

  • @Nuwan3D
    @Nuwan3D 3 ปีที่แล้ว +5

    RIP Shelton Muthunamage ..!! 🌹🌹

  • @dilupaamarasinghe3767
    @dilupaamarasinghe3767 3 ปีที่แล้ว +1

    Obata niwansuwa lebeewa. ..aadaraniya. ..

  • @clarencefernando5381
    @clarencefernando5381 2 ปีที่แล้ว +6

    අපේ කාලයේ ♥️♥️♥️

  • @disnaudawatta7386
    @disnaudawatta7386 ปีที่แล้ว +1

    Sunfllower
    Sunfllower super

  • @user-st3td2pn9u
    @user-st3td2pn9u 7 วันที่ผ่านมา

    ලස්සන සිංදු ඒ වාගේම මන් ආසම ගායකයෙක් ❤❤👌

  • @jayanthapushpakumara1577
    @jayanthapushpakumara1577 2 ปีที่แล้ว +6

    සුපිරි... නියම⁣යි සහෝදරයා..

  • @upul1684
    @upul1684 3 ปีที่แล้ว +24

    අපේ ආගමේ හැටියට උතුම් වූ නිවන් සුවයම ප්‍රාර්ථනා කරනවා..

  • @kapilapushpakumara5499
    @kapilapushpakumara5499 ปีที่แล้ว +3

    අදටත් අහනකොට පිස්සු හැදෙනවා 👍👍👍

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว +1

    Seltan muthunama ගයන silpiata නිවන්සුව නින්දේ sathapewa me ලෝකයේ siylumadenata මරණය himi monawada api ras kala danaya asawen pathu siyalla damala yanna wenawa kala hoda pamanai aragena yanne ilaga athmayedi උපදින්නට siyalumadena pin karagamu

  • @wijenarayanaindika5870
    @wijenarayanaindika5870 ปีที่แล้ว

    ප්‍රසංග වේදිකාවට මේ කටහඬ නැති වුණා කියන්නේ සෑහෙන ලොකු පාඩුවක් අප සිත් සතන් පිනවූ පිනම ඇති ඔබට හොඳ ආත්මයක උපදින්න ඔබට නිවන් සුව

  • @buddikabuddika7296
    @buddikabuddika7296 3 ปีที่แล้ว +2

    Mama kamatima adaraniya gayakayanani obata Newanswa patami

  • @lakshanmaduwantha3473
    @lakshanmaduwantha3473 3 ปีที่แล้ว +8

    Sunflower baking ela ela♥♥♥♥♥♥♥♥

    • @krishandhansivlogs
      @krishandhansivlogs 3 ปีที่แล้ว

      👈මගෙන් මේ පැත්තට ඇවිත් යන්න එන්න අනිවාර්යයෙන්ම ලස්සන සිංදු ටිකක් අහල යන්න සුබපැතුම් බුදුසරනයි //🔔👈

  • @ravialexander4014
    @ravialexander4014 2 ปีที่แล้ว

    Me wage Gaayana silpin Dahas gananin bihi wewa, Jesu Pihitai

  • @malanwickramasinghe5776
    @malanwickramasinghe5776 3 ปีที่แล้ว +2

    සුපිරි bro

  • @jagathweerasooriya6372
    @jagathweerasooriya6372 2 ปีที่แล้ว +2

    කැරොකි ගිත එකතුවක් හදලා දෙන්න,💯❤️🌹

  • @Gamingbro28921
    @Gamingbro28921 2 ปีที่แล้ว +3

    ඹබට නිවන් සුව සදා අමරනීය ගායකයෙක්.❤️❤️‍🔥👌👍

  • @luckyvlogs5135
    @luckyvlogs5135 3 ปีที่แล้ว +5

    ජයවේවා සහෝ දිගටම කරගෙන යන්න.. ආදරෙයී මැරිලත් පැයක් 🌹🍷

    • @krishandhansivlogs
      @krishandhansivlogs 3 ปีที่แล้ว

      👈මගෙන් මේ පැත්තට ඇවිත් යන්න එන්න අනිවාර්යයෙන්ම ලස්සන සිංදු ටිකක් අහල යන්න සුබපැතුම් බුදුසරනයි //🔔👈

  • @tilankaperera8390
    @tilankaperera8390 2 ปีที่แล้ว

    Samadanaye sathapewa kalakaruwanani samadamath obage githa sadakal radenu atha

  • @sachithdarashana6419
    @sachithdarashana6419 2 ปีที่แล้ว +2

    Amaraniya sindu❤

  • @anuruddaruwanpura4439
    @anuruddaruwanpura4439 3 ปีที่แล้ว +33

    මේ වගේ ගීත අපිට නැවත සජීවී විදින්න ලැබෙන්නෙ නෑනෙ. හොදම ගායන ශිල්පීන් හැමෝම අපිව හැර ගියා.

  • @lakshmanhapugoda3957
    @lakshmanhapugoda3957 3 ปีที่แล้ว +1

    niyamai........supiri kata hada........obata niwan suwa kalakaruwanene..............

  • @thuwanraban8999
    @thuwanraban8999 3 ปีที่แล้ว +2

    සුපිරි.....👍👍👍👍♥️♥️♥️

  • @indikamadusanka1228
    @indikamadusanka1228 3 ปีที่แล้ว +2

    Supiri e......

  • @nadeepkamal9896
    @nadeepkamal9896 ปีที่แล้ว

    මේවා තමයි සින්දු කියන්නේ දැන් සින්දු නෙමෙයි අහන්නේ මුන් අඩනවානේ

  • @LP-mq8ny
    @LP-mq8ny 3 ปีที่แล้ว +6

    sunflower is the best forever❤❤

  • @pradeepchaminb4881
    @pradeepchaminb4881 ปีที่แล้ว +1

    මේ සිංදුවට මරව්ල සන්තුර ගහන ගැහිල්ල එක්ක සන්ෆ්ලවර් කැලේ

    • @merilfernando2883
      @merilfernando2883 23 วันที่ผ่านมา

      මේ සි‍ංදුවලට ඔර්ජිනල් මියුසික් කලේ sunflowers

  • @paramikaluarachchi4031
    @paramikaluarachchi4031 3 ปีที่แล้ว +1

    Adara Niya kalakaruwa obata niwansuwa labewa...

  • @sanjeethjayasekara7999
    @sanjeethjayasekara7999 2 ปีที่แล้ว

    Patta

  • @marikelista7226
    @marikelista7226 2 ปีที่แล้ว

    නිවන්. සුව.

  • @lionsgalaxy7123
    @lionsgalaxy7123 3 ปีที่แล้ว +5

    Brother හදවතින්ම ආදරෙයි ❤️

    • @krishandhansivlogs
      @krishandhansivlogs 3 ปีที่แล้ว

      👈මගෙන් මේ පැත්තට ඇවිත් යන්න එන්න අනිවාර්යයෙන්ම ලස්සන සිංදු ටිකක් අහල යන්න සුබපැතුම් බුදුසරනයි //🔔🎷🎸🎺🎻🎵⌨️🎶🎧🎤❤️

  • @mika111mika8
    @mika111mika8 3 ปีที่แล้ว +6

    Mama'awrudu'35'kata'kalin'me'sindu'aehuwe'adatath'a'wagemai'selthan'mutunamage'obatha'dirgayu'suwa'budu'saranai'

    • @krishandhansivlogs
      @krishandhansivlogs 3 ปีที่แล้ว +2

      👈මගෙන් මේ පැත්තට ඇවිත් යන්න එන්න අනිවාර්යයෙන්ම ලස්සන සිංදු ටිකක් අහල යන්න සුබපැතුම් බුදුසරනයි //🔔👈

  • @ShironWeerakkodi-ub4df
    @ShironWeerakkodi-ub4df 10 วันที่ผ่านมา

    සුපරි පරි ඉතිරි...ගායනය වාදනය...👌

  • @sampathbandara8135
    @sampathbandara8135 3 ปีที่แล้ว +2

    Supiri

  • @t.gamagechathuranga8600
    @t.gamagechathuranga8600 ปีที่แล้ว

    එල

  • @gayansilva6928
    @gayansilva6928 3 ปีที่แล้ว +2

    සුපිරිම පට්ටම

  • @nisalclakshan4009
    @nisalclakshan4009 ปีที่แล้ว

    Supiryak broo ❤️❤️

  • @user-cq5yr4gr4n
    @user-cq5yr4gr4n 3 ปีที่แล้ว +2

    harima lassanai songs okkoma.all the best

  • @manodyadasanayaka4084
    @manodyadasanayaka4084 3 ปีที่แล้ว +4

    ඒකක් නෑර අහනව පේජ් එක මරු 💙

  • @tharakasenkadagala3105
    @tharakasenkadagala3105 3 ปีที่แล้ว +3

    Artist Backing Niyamai SUNFLOWERS

  • @nishanthatoni6056
    @nishanthatoni6056 9 หลายเดือนก่อน

    ආදරණීය ගායකයානනී ඔබ අදටත් හිටියනම් සුබ ගමන් ඔබට

  • @warnakulasuriyashirantha813
    @warnakulasuriyashirantha813 3 ปีที่แล้ว +3

    niwan suwa labewa,,,

  • @manjulageeth4995
    @manjulageeth4995 2 ปีที่แล้ว +1

    Adath jiwatun arara innwawaga dannanawa ma hada asakota.niwan suwa labawa.😢💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @charigekalapriya4873
    @charigekalapriya4873 2 ปีที่แล้ว +7

    Best song 👍👍👍🙏🌹

  • @malijayasingha
    @malijayasingha 2 ปีที่แล้ว +1

    ලස්සනයි 🔥🔥❤❤