උසස් පෙළ Fail උනත් කරන්න පුළුවන් උපාධි Degree Programs without AL Special Video for AL Fail Students

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 326

  • @shirleybhanuka529
    @shirleybhanuka529 ปีที่แล้ว +26

    HND කෝසක් වලට ගැසට් එක දාපු ගමන් වීඩියෝ එකක් කරන්න අයියේ හුග දෙනෙක්ට ඒ ගැන Idea එකක් නෑ(අයියගේ කලින් ඒවා බලලා තියනවා HND ගැන ඒත් පොඩ්ඩක් තව Details ඇතුව දාන්න අයියේ)

  • @rayanmark1920
    @rayanmark1920 ปีที่แล้ว +135

    කාටවත් පෙන්නන්න, සොබනේට සමාජයේ තත්වය තරාතිරම් ලබාගන්න කරන ඉගෙනීමෙන් වැඩක් නෑ. මම ඉගෙන ගන්න දෙයින් මටත් සතුටක් සහ පලක් ප්‍රයෝජනයක් තියෙන්න ඔිනේ කියන එකයි මගේ අදහස.

    • @Skara999
      @Skara999 ปีที่แล้ว +34

      ලංකාවට වරදින්න හේතුව ඕක..රටේ බහුතරයක් ජීවත් වෙන්නේ අනිත් උන්ට පේන්න ..කාර් එකක් එක්ක ෆොටෝ එකක් දාලා caption දානවා ගොඩක් උන්ට රිදෙයි කියලා..ඩිග්‍රී එක අරන් ෆොටෝ එකක් දාලා caption දානවා කකුලෙන් ඇද්ද ගොඩක් උන්ට රිදෙයි කියලා..එහෙම මානසිකත්වයක් තියෙන්නේ..තමන්ගේ මානසික සතුට..ජීවිතේ නිදහස විදින්න මනස හදා ගත්ත මිනිස්සු අනිත් මිනිස්සුන්ට සත්තුන්ට පවා ආදරෙයි ..දැක්කත් ප්‍රියයි..සරලයි..හිනාවෙන් ඉන්නේ..උන් දන්නවා මොහොත විදින්න...අනිත් උන් හැම මොහොතම බලන්නේ පිට උන්ව impress කරන්න..ඔන්න ඔය මානසිකත්වය වෙනස් කලොත් අපිට ඔය දේශපාලනේ ට බැන බැන රට හැදෙනකම් බලන් ඉන්න ඕන නෑ...නිකන්ම හැදෙනවා

    • @sittarujayasinghe2218
      @sittarujayasinghe2218 ปีที่แล้ว +3

      ​@@Skara999niyama comment ekh❤

    • @Poorni0317
      @Poorni0317 ปีที่แล้ว +2

      ​@@Skara999නියමයි...උගත් නම් 4to දාලා උපාධියක් ගන්න බැරි වුණ අයගෙ හිත් රිද්දන්න අවශ්‍ය නෑනේ ද? පව් කොච්චර අසරණ වෙනවා ඇති ද, සතුටු වෙන්න ඕනි තමා කට්ට කලා ගන්නෙ, ඒත් ඒක පවුලෙ ඇතුලෙ, කර ගත්තනම් නිකන්ම ඕවා දැනගන්නවා මිනිස්සු...

    • @Poorni0317
      @Poorni0317 ปีที่แล้ว +1

      මාත් එහෙමයි, පේන්න දැන්මහම..අනේ මටත් එකක් තිබ්බනම්, ගන්න පුලුවන් වුණා නම් කියලා හිතනවා, දැන් මන් එකක් කරනවා, ඒත් මට දැනුන විදිහට ම අනිත් මිනිස්සුන්ට, ෆේල් වුණ අයට දැනෙනවා ඇති, ඉතින් එහෙම සතුටක් ලබන්නෙ මොකට ද කියලා හිතෙනවා 4ටෝ දාලා.....

    • @Poorni0317
      @Poorni0317 ปีที่แล้ว

      මිනිස්සු සල්ලි වියදම් කරලා, wedding, song, party ගන්නවා 4ටෝ දානවා, ඕවා කරන්න කැමති සල්ලි නැති මනුස්සයා දුක් වෙනවා, සුභත් පතන්න පුලුවන්...ඒත් මොනවාට ද එහෙම, තම තමන් ඒවා කරගෙන 4ටෝ ඇල්බන් එකක් හදාගෙන, තියාගත්තනම් ඉවරනෙ....උගත් බුද්ධිමත් ගුණවත් මිනිස්සු පමණක් ඕවා කරන්න කැමතිත් නෑ..කරන්නෙත් නැ..

  • @kavishnakalhara
    @kavishnakalhara ปีที่แล้ว +47

    ගොඩක් වටින විඩියෝ එකක් දිනුක අයියා ❤️😌✨️

  • @RikazSheriff
    @RikazSheriff ปีที่แล้ว +24

    අය්යා මෙවැනි වටිනා video එකට timestamp දාන්නට පුළුවන් නම් එල. එහෙනම් අදාළ විෂයට යන්න පුළුවන් ඉක්මනින්. ❤

  • @darshanabandara-hg7yg
    @darshanabandara-hg7yg ปีที่แล้ว +30

    Ocean university, UNIVOTECH, NAITA, VTA , KDU, college of technology (COT) මේ ගැන වීඩියෝ ටිකක් ඕනි අයියේ

  • @tinkabel2981
    @tinkabel2981 ปีที่แล้ว +17

    අයියෙ HND ගැන දාන්න .ඒ ගැන මොනම දැනුමක්වත් නැ.A/l 2 passes.😪😥 krnne mond kiyl kisima idea ekk nethuwa innee

    • @kaveeshafernando9042
      @kaveeshafernando9042 ปีที่แล้ว +1

      Hnd kiwwe kurunagala campus eka da

    • @nishalinawodya1245
      @nishalinawodya1245 10 หลายเดือนก่อน +1

      Oy mona subject ekend A/l kare?

    • @lifefinder4288
      @lifefinder4288 5 หลายเดือนก่อน

      Oya dan mkd karanne. Hoda course ekk hambunada?

  • @lakshanvidura9702
    @lakshanvidura9702 ปีที่แล้ว +19

    අයියගෙ වීඩියෝ එකක් බලලා uom එකේ කෝස් එකට register වෙලා කරගෙන යනවා... ගොඩක් ස්තූතිය අයියා...❤ certificate ගත්ත ගමන් කමෙන්ට් එකක් දාන්නම්...❤

    • @notto45336
      @notto45336 ปีที่แล้ว

      Mokkd bn course eka

    • @notto45336
      @notto45336 ปีที่แล้ว

      Ara Dp education eke ekda

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 ปีที่แล้ว

      මාත්...❤❤❤❤ ඒක හරි හොඳයි 🙏🙏🙏

  • @UNKLIYO
    @UNKLIYO 5 หลายเดือนก่อน +6

    මම A/L fail . ඇත්තටම මට දැන් මැරෙන්න තරම් පීඩනයක් දැනෙනවා 🙂💔 මට හිතෙන්නේ පවුලෙ අයත් මාව අතෑරලා. මං කොහොමද තනියම ගොඩ එන්නෙ

    • @uniqueme8303
      @uniqueme8303 5 หลายเดือนก่อน +3

      Matath ehemai bn

    • @dineshikakavindi448
      @dineshikakavindi448 4 หลายเดือนก่อน +1

      Math😊

    • @Upeksha-ts2pf
      @Upeksha-ts2pf 2 หลายเดือนก่อน +1

      Math

    • @sachininimashaMadusanka-ox7if
      @sachininimashaMadusanka-ox7if หลายเดือนก่อน +1

      😢

    • @nilukakw2361
      @nilukakw2361 หลายเดือนก่อน +2

      ඔයා මේ comment ඒක දාලා මාස 4 ක් දැන් ...මොකක්හරි ක්‍රමයක් හොයාගත්තද දැන් පීඩනේ අඩුයිද දැන් ඔයාට කොහොමද ?

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 ปีที่แล้ว +3

    අයියේ අයියා අර කියපු private campus ගැන වීඩියෝ එකක් දාන්නකෝ...a/l නැතුව degree එකක් දක්වා යන්නෙ කොහොමද කියලා ❤❤

  • @LakshanChathuranga-z2o
    @LakshanChathuranga-z2o ปีที่แล้ว +6

    Teaching mathematics diploma එක කරන්න පුලුවන් campus එකක් කව්රු හරි දන්නවා නම් කියන්නකෝ 😊😊😊😊

  • @ඩම්ඩම්-ය1ත
    @ඩම්ඩම්-ය1ත ปีที่แล้ว +21

    පට්ට වටින video එකක් අපි මෙවා කලින් දැනන් හිටපු නැති එක ගැන නම් දුකයි😢 මෙවට වයස කොමද දන්නැ නෙද බලන්නෙ. දන්න කෙනෙක් කියන් යන්න❤

    • @madhuadhi2871
      @madhuadhi2871 11 หลายเดือนก่อน

      වයස baln නෑ

    • @ramynikaa4559
      @ramynikaa4559 8 หลายเดือนก่อน

      @@madhuadhi2871 OL walinuth puluwanda?

  • @hasinijherath
    @hasinijherath ปีที่แล้ว +8

    🙏අනේ thank you so much අයියෙ

  • @ravidudilshan3319
    @ravidudilshan3319 ปีที่แล้ว +17

    අයියෙ technology කරල campus select නොව්න අයට කරන්න පුලුවන් course ගැන විඩියො එකක් කරන්නකො

    • @sahansithija169
      @sahansithija169 ปีที่แล้ว

      Ow. ඒ වගේ video එකක් කරන්නකෝ.....

    • @achinthadilshan9343
      @achinthadilshan9343 ปีที่แล้ว

    • @sasindusandeepa8077
      @sasindusandeepa8077 ปีที่แล้ว +1

      මටත් දැනගන්න ඕඅන්

    • @6z999
      @6z999 ปีที่แล้ว +2

      මේසන් වැඩ තමා

    • @sasindusandeepa8077
      @sasindusandeepa8077 ปีที่แล้ว +2

      @@6z999 ඒක කරන්නත් සිමින්තී නෑ 👀💔

  • @imeshamadushani5774
    @imeshamadushani5774 ปีที่แล้ว +5

    Ayye A/L subjects 2 passes thiyen kenekt open univercity eke music degree ekk krnn berid

  • @udarichathurika85
    @udarichathurika85 ปีที่แล้ว +4

    කොමස් කරපු අයටත් වීඩියෝ එකක් ගේන්න අයියෙ

  • @hunter1062
    @hunter1062 ปีที่แล้ว +3

    ගොඩක් වටින විඩියෝ එකක්
    thanx

  • @nipunthenuka1839
    @nipunthenuka1839 ปีที่แล้ว +2

    Graphic design nvq 4 complete මට digri එකක් කරන්න පුළුවන් ද campus එහෙකින් univer tec නැතුව

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha3623 ปีที่แล้ว +16

    ඇත්තටම ගොඩක් වටිනො ❤️

  • @maithrisilva8985
    @maithrisilva8985 ปีที่แล้ว +2

    සාමන්‍යඩැනීමක්වත් නැති කෙනෙක් සමන්‍යපෙල ලියන්න බැරි අය කොහොමද ඊටවඩාවැඩි ඩෙයක් කරනෙ

    • @nadeeshamaduwanthi-fe7js
      @nadeeshamaduwanthi-fe7js ปีที่แล้ว +2

      😂sinhalawath hariyata baha ..anith ayata bari ewa katha karanawa..😂

  • @slmvg-srilankamobilevideog2835
    @slmvg-srilankamobilevideog2835 ปีที่แล้ว +5

    Cinematography courses තියන ආයතන ගැන පොඩ්ඩක් දැනුවත් කරන්නකො අයියේ

  • @LakSanda-l4f
    @LakSanda-l4f ปีที่แล้ว +2

    මම o/lපාස් නැහැ මට කරන්න පුළුවන් පාඨමාලා මොනවද

  • @AUTOVIBE622
    @AUTOVIBE622 ปีที่แล้ว +3

    Nvq4 idala nvq 7 dakva karanta time eka කොච්චර යැයිද ? 5years?

  • @maithrisilva8985
    @maithrisilva8985 ปีที่แล้ว +2

    අනේඅපට අවෘඩු 20,,,,30 පෙර මේවාඩැනගන හිටියානම් අපිත් කරනවා නෙ මොලේ නැති පිරිසක්බෝකරන්න හඩන්න්ව්

  • @dinuprabashi3091
    @dinuprabashi3091 ปีที่แล้ว +1

    අයියා O/L English 's' pass එකක් තියන කෙනෙක්ට BIT degree එක කරන්න පුලුවන්ද

  • @lakshantp8700
    @lakshantp8700 ปีที่แล้ว +12

    Plz අයිය මේකට reply ඕන 🙏
    මම A/L commerce කරේ AAB
    ඒත් කැම්පස් ආවෙ නැහැ. මට පුලුවන් ද මේ colombo cmps එකේ Digree එක කරන්න. හැබැයි මගෙ o/l english තියෙන්නෙ S ඒ නිසා මට බැරි වෙයිද??

    • @rangikasewmini4726
      @rangikasewmini4726 ปีที่แล้ว

      AAB thiylth awe nadda 🤔

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว

      English and maths wlata C pass ekk onimay brother

    • @shenuladaham
      @shenuladaham ปีที่แล้ว +1

      Oyata open univercity eke hoda digree ekak karanna puluwan, lankawa purama wage branch thiyanawa,

    • @vt156
      @vt156 ปีที่แล้ว

      Ousl try krann internal degree

    • @kesharasamarakoon3842
      @kesharasamarakoon3842 ปีที่แล้ว

      @@rangikasewmini4726 ekane 😐

  • @dhanuu8949
    @dhanuu8949 ปีที่แล้ว +7

    Aiye Al fail wela yanna puluwan private campus wala degree ganath video ekak karanna.

    • @truth...3917
      @truth...3917 ปีที่แล้ว +1

      Foundation කරන්න ඕනිමයි .. Fail වෙනවා කියන්නේ සුදුසුකමක් නෙවෙයි නේ..

    • @sewminikeshala8535
      @sewminikeshala8535 ปีที่แล้ว

      ​@@truth...3917 ඔව් ඒක නම් ඇත්ත

  • @saviplant3729
    @saviplant3729 ปีที่แล้ว +2

    Agricultural degree ekK krnne kohomd oL 9/7 AL English s ekka subjects 3nk pass

  • @adheebathaheer
    @adheebathaheer ปีที่แล้ว +1

    Such useful information. A great video.

  • @nethuv4951
    @nethuv4951 ปีที่แล้ว +4

    අයියෙ මට දෙයක් දැන්ගන්න ඕනෙ. මේ comment 1 දකින් කවුරුම හරි කමක් නෑ මට හරි විස්වාසවන්ත් උත්තරයක් දෙන්න ගොඩක් පින්. මං මේ ගැන හිතල හුගක් අවුල් වෙලා ඉන්නෙ. මං රට යන්න හිතන් ඉන්නව. ගෙදර ආර්ථික අපහසුතා නිසා. මට A/L results BCC . මට දැනගන්න ඕනෙ අපිට පුලුවන්ද online විතරක් degree 1ක් කරන්න අපේ රටේ හරි වෙන රටක හරි uni එකකින් ලබාදෙන.

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว +1

      BIT online krnt puluwn habai tikk amarui job ekk krn gaman krn eka BIT wage degree ekk

    • @nethuv4951
      @nethuv4951 ปีที่แล้ว +1

      @@Kevin_Silva_ it 1k da

    • @himaliadhikari7316
      @himaliadhikari7316 ปีที่แล้ว +1

      අනේ පුතේ ,ඔයා කරන්නෙ ලොකූ උපකාර යක් කරන්නෙ..දරුවො අතරමං වෙලා ඉන්නෙ උසස් අද්‍යාපනය ගැන තේරුම ක් නැතිව .පිං ඔයාට

    • @madhuadhi2871
      @madhuadhi2871 11 หลายเดือนก่อน

      Open eke පුළුවන්

  • @hmtp787
    @hmtp787 ปีที่แล้ว +4

    Commerce subject krla camps not selected ayt krnn puluwn course, degree monwd kyl video ekk dnnko ayiya

  • @travelsrilankawithamal2350
    @travelsrilankawithamal2350 ปีที่แล้ว +3

    Music සම්බන්ව A/L pass nathiwa උපදියක් කරන්න thanak thiyanawada

    • @Samanaliapsara
      @Samanaliapsara 5 หลายเดือนก่อน

      Ane matath kiyannako

  • @kavindichamodya7394
    @kavindichamodya7394 ปีที่แล้ว +3

    ATI eke HND accountancy diploma ekak tiyana kenekt degree ekak dakwa ynne kohomd ? Top up degree eka gana kynnko

  • @lakshannew4971
    @lakshannew4971 ปีที่แล้ว +2

    A/L walata bio krla software engineering wge side ekakt ynna plwnd ayye, plwnnm monwage A/L result ekak onid

  • @IsuriUthpala-j2s
    @IsuriUthpala-j2s 6 วันที่ผ่านมา

    math a/l s ekkk thiyenne art kare mn dancing wali yanna puluwnda 😢

  • @Suduu.1023
    @Suduu.1023 หลายเดือนก่อน

    Man private institute ekka IT diploma eka karauwa...Level 3...mata kelinma degree ekata applily krnna puluwanda...A/L fail...

  • @kingmakereditzyt
    @kingmakereditzyt ปีที่แล้ว +3

    Marketing management wage ewa MM , FM,OM ,HRM....

  • @shenux9291
    @shenux9291 ปีที่แล้ว +4

    Combined Maths, Physics and ICT karana ayata thiyena degree monawada?

  • @danu_vlogs2001
    @danu_vlogs2001 ปีที่แล้ว

    FIT karanna Maths,English S thiyenne mage result C 5 S3i ICT C ithin mata karanna puluwanda

  • @sandamaligoonathillake3254
    @sandamaligoonathillake3254 ปีที่แล้ว +2

    Best speech ......good luck......HR course or degree karana netida....qulification monada

  • @rosepabalu5095
    @rosepabalu5095 ปีที่แล้ว

    Fashion dising වගේ course ගැන කියන්න

  • @chathurikahansani4419
    @chathurikahansani4419 ปีที่แล้ว +3

    Thank you 🙏❤️

  • @ayeshaudayangani7999
    @ayeshaudayangani7999 ปีที่แล้ว +2

    A/l exam liyla inne aiye mn..mata teaching ynn oni..me dream ekta ynwnm campus peeta ynnama onida..vena ynn vidiyk ndd aiye 😢😢

  • @mihinularangathaksalawa1481
    @mihinularangathaksalawa1481 ปีที่แล้ว

    Aiye mt japuren comus paththen ss deken krnn puluwn ekk kynnko

  • @Samanaliapsara
    @Samanaliapsara 5 หลายเดือนก่อน +1

    Sar mata natum valin monada karanna thiyena cos mn ol pass al me sare liuve result mata adaha ganna ba sar ffs ave ehema venna ba😢sarla banino recreation danna kiyala

    • @lifefinder4288
      @lifefinder4288 5 หลายเดือนก่อน

      Machan matath okamai une. Matha kare. Ubt mnvhri hoda ekk hambunoth matath kiyahan

    • @GOODDAY0014
      @GOODDAY0014 2 หลายเดือนก่อน

      Den hambunada

  • @niroshankavindagamage6265
    @niroshankavindagamage6265 ปีที่แล้ว +10

    HNDIT කරපු කෙනෙක්ට කරන්න පුලුවන් top up degree ‌‌ගැන කියන්න පුළුවන්ද අයියේ.

  • @aththanayakaaththanayaka835
    @aththanayakaaththanayaka835 ปีที่แล้ว +1

    සර් සා.පෙ ඔය කියන ප්‍රතිඵල ගනිතය නැති අයෙකුට ඔය කියන කෝසෙක කරන්න බැරිද කරන්න හැකි ක්‍රමයක් නැද්ද .අනේ උදව් කරන්න.බොහොම පින් ඔබතුමාට ❤ 🙏🙏

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      Mathes ona..ithim mathes pass kara ganna..

  • @SujeewaniJiwandara
    @SujeewaniJiwandara 5 หลายเดือนก่อน

    2022 බාහිර උපාධිය නතරවෙලානෙ හෙතු කියන්න බැරිද

  • @amandanawanjali
    @amandanawanjali ปีที่แล้ว

    Sri lanka viurtha vishwa widyalaye පුළුවන් .godak results oni wenne nha..hoyala balanna ..oni kattiya .පත්තර wala danawa ewata gaddi.

  • @she3340
    @she3340 ปีที่แล้ว +5

    Fashion design degree නැද්ද al නැතුව කරන්න රජයේ කැම්පස් එකක්

  • @MadhuKrishna-g2j
    @MadhuKrishna-g2j 2 หลายเดือนก่อน

    A/L fail ayata karanna puluwan primary teaching courses monawada

  • @samadhitharuka1311
    @samadhitharuka1311 ปีที่แล้ว

    අයියෙ ආර්ට්ස් කරපු කෙනෙක්ට කොයි වගේ කෝස්ද තියෙන්නෙ සිංහල,චිත්‍ර,භූගෝලය කරේ

  • @-friendsl
    @-friendsl ปีที่แล้ว +2

    Good explain

  • @mashirajapaksha8749
    @mashirajapaksha8749 ปีที่แล้ว +3

    BIT ek krnw nam api course fee ekak gewanna one neda? Danna kenek kiyannko ehema gewanwa nam kiyak withra gewanna oneda aurudu 3ta

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว +1

      ඔයා private institute එකකින් lectures ගන්නවා නම් සල්ලි ගෙවන්න ඕනේ. එක semester එකකට 50,000-60,000ක් වගේ

    • @babavoss3046
      @babavoss3046 ปีที่แล้ว

      @@Kevin_Silva_ uoc eken lectures ganna පුළුවන් නෙ . එතකොට ochchara pay කරන්න ona නෑනේ ?

  • @sandarushehan660
    @sandarushehan660 ปีที่แล้ว +3

    BIT කරන්න OL english C oneda..

    • @SAN_1810
      @SAN_1810 7 หลายเดือนก่อน

      Ow

  • @thumeshanethumini5714
    @thumeshanethumini5714 10 หลายเดือนก่อน +1

    Kohomad mewat apply karanne🥺 kiyannako

  • @RimzanMohomad-s5j
    @RimzanMohomad-s5j ปีที่แล้ว

    Aiye 2022 elaval liuwe. Hnd gasat karann kochchr kalayk ynvd.gasat karam vedio ekk gennko😢

  • @duleekalakshani3874
    @duleekalakshani3874 ปีที่แล้ว +1

    Open University eke japan language eka sabandayen degrees thiyanawada.. Pls reply karanna

  • @yasanthagunarathna227
    @yasanthagunarathna227 ปีที่แล้ว +1

    University of colombo Bachelor of labour manegemant karanna puluwan. A/L nathnam diploma eka karala degree eka karanna puluwan.

  • @PissaOfficial
    @PissaOfficial ปีที่แล้ว +1

    Tnq Ayye ❤❤

  • @ume6890
    @ume6890 ปีที่แล้ว +1

    Good news 😊

  • @chamoodi
    @chamoodi ปีที่แล้ว

    aiye mm ol hodata pass al maths kre chemistywalata s ekk thiye ane mta kjrnnaa hoda dgree ekak kiyannako pls aiye helpmee

    • @lifefinder4288
      @lifefinder4288 5 หลายเดือนก่อน

      Oya dan mokada karanne. Hoda ekak hambunada?

  • @sadukasayani5228
    @sadukasayani5228 ปีที่แล้ว

    FIT course ekata register wena vidiya gena video ekak karnn puluwand aiye ,plz

    • @fairyu.n9223
      @fairyu.n9223 ปีที่แล้ว

      youtube eke videos thiyanawa balanna

  • @sasinduimalsha-u2y
    @sasinduimalsha-u2y ปีที่แล้ว +2

    apply krnne komd ayye?
    samanyen awrudu kiyak withara ynwd?

  • @thariyahariya401
    @thariyahariya401 ปีที่แล้ว +27

    technology කරලා Associate engineer ද උපරිම යන්න පුලුවන්..Engineer කෙනෙක් වෙන්න පුලුවන් ද technology කරලා??ගොඩක් අයගෙන් ඇහුවට හරි උත්තරයක් හම්බ උනේ නෑ අයියේ...engineering technology කරලා යන්න පුලුවන් උපරිම තැන ගැන පොඩි වීඩියෝ එකක් කරන්න අයියේ..සමාජෙ තියෙන දුර්මත නැතිවෙලා යන්න..

    • @nishendrapp716
      @nishendrapp716 ปีที่แล้ว +1

      ඔව් ඒකට නම් උත්තරයක් දෙන්නම ඕන අයියා

    • @ishanmalithgunawardane8391
      @ishanmalithgunawardane8391 ปีที่แล้ว

      engineer kenek wenna ba bro direct twa courses kranna wenwa direct yanna ba

    • @thariyahariya401
      @thariyahariya401 ปีที่แล้ว

      @@ishanmalithgunawardane8391 මොනවද කරන්න ඕනි කෝස්

    • @kavishnakalhara
      @kavishnakalhara ปีที่แล้ว +5

      Engineer කෙනෙක් වෙන්න බෑ බන් engineer කෙනෙක් වෙන්න් නම් maths කරන්න ඕන...

    • @poornajayavilal5851
      @poornajayavilal5851 ปีที่แล้ว +5

      Engineering technology කරල රජයේ පිළිගත් engineer කෙනෙක් වෙන්න බෑ. Iesl එකේ asociated membership එක ගන්න a/l maths වලින් සමත් විය යුතුයි.

  • @meradaniklesha-ce1st
    @meradaniklesha-ce1st ปีที่แล้ว

    කොහොමද මෙකට ලියාපදිංචි වෙන්න ඔන

  • @ridmisandeepani8758
    @ridmisandeepani8758 ปีที่แล้ว

    මේකෙ තියෙන website walata yanne kohomada

  • @rushz1139
    @rushz1139 ปีที่แล้ว

    English wlt c onad colombo university ekt

  • @kavithmawarnakulasuriya2999
    @kavithmawarnakulasuriya2999 ปีที่แล้ว +2

    A/l tec it_ c etec _s sft _s karepu lameyekute 2020 karepu putekutw adu wiyadamin karanne puluwan course gane kauru hari kiyanne good luck

    • @piyuperera
      @piyuperera ปีที่แล้ว

      Technical college
      University college
      government loan scheme(you can apply to IT degres)

  • @sugandikasugandika5658
    @sugandikasugandika5658 ปีที่แล้ว +1

    O/L maths nathiwa anik subject 8k,C 6 thiyanawa ehama ayta degree ekak ganna barida

  • @lionexpress5171
    @lionexpress5171 ปีที่แล้ว

    BIT degree ek krnna apen eyala yam kisi mudalak gnnwd eka gana danuwath krnnko

  • @janithma714
    @janithma714 ปีที่แล้ว +1

    Aiye external degrees gana ekak one

  • @chandrasekarrukshan388
    @chandrasekarrukshan388 ปีที่แล้ว

    අයියෙ මන් tamil ..මන් ,A/l 3 veni parth karala fail ..mada deggri akak karanna bartha

    • @lifefinder4288
      @lifefinder4288 5 หลายเดือนก่อน

      Oya dan mokada karanne.

  • @Suduu.1023
    @Suduu.1023 หลายเดือนก่อน

    FIT walata register wenne kohomada ?

  • @SADUDINUSHIKA-wb9dz
    @SADUDINUSHIKA-wb9dz ปีที่แล้ว

    Ane mata danna kawuru hri kiynnako man art kare BCC results thiyenne krnna hoda deyak kiynnko.🥺

  • @rkmotivtionchannel6658
    @rkmotivtionchannel6658 ปีที่แล้ว +3

    English වලට C තියෙන්නම ඕනෙද

  • @divyaaa1975
    @divyaaa1975 ปีที่แล้ว

    colombo campus eke BIT ek open university d

  • @sadasebasanoya5594
    @sadasebasanoya5594 ปีที่แล้ว +4

    මේ විදියට ගන්න උපාධිය පරිපාලන විභාග ලියන්න සුදුසුකමක් වෙනවද අයියේ

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +1

    Thank you

  • @sudarshaniranchagoda8641
    @sudarshaniranchagoda8641 ปีที่แล้ว

    Colombo campus eke BIT eka salli gewala karanna ona ekakda

  • @achinthadilshan9343
    @achinthadilshan9343 ปีที่แล้ว

    ජර්මන් ටෙක් එක ගැන වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද

  • @sewminiayesha2901
    @sewminiayesha2901 ปีที่แล้ว +1

    maths Teaching ynn nm karann puluwan mond.A/L nathuwa

    • @ishaa2023
      @ishaa2023 11 หลายเดือนก่อน

      Open university eke puluwn mn hthnne

  • @MaheshikaSaduni-zh3vx
    @MaheshikaSaduni-zh3vx 2 หลายเดือนก่อน

    Course ekta aplyi kaenne kohomde

  • @dilkiimasha480
    @dilkiimasha480 ปีที่แล้ว

    aiye mn Chartered krnawa. E karana gaman karanna puluwan digrees monada.

  • @SadeepaRashmika-wu6gi
    @SadeepaRashmika-wu6gi ปีที่แล้ว

    Putha HND eka gena visthra tikak kiyanna puluwanda

  • @kingmakereditzyt
    @kingmakereditzyt ปีที่แล้ว +2

    Commerce feild walin nedda Management

  • @harshiravindra263
    @harshiravindra263 ปีที่แล้ว +1

    Ane ayye. A/l commerse karapu kenekta karann puluvn digri ekk nadda ayye😢

    • @snow3754
      @snow3754 ปีที่แล้ว

      Ousl BMS degree

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว

      ​@@snow3754 e kiwwe mona campus ekeda

  • @-friendsl
    @-friendsl ปีที่แล้ว +2

    Wenarataka inna kenekta online krnna පුළුවන් de

  • @Asmrhub823
    @Asmrhub823 ปีที่แล้ว +1

    meke me BIT degree eka kiyanne tech with ict karahama hambena degree ekamada

  • @ajanthasamaraweera
    @ajanthasamaraweera ปีที่แล้ว +1

    Good job

  • @roshankarunarathna6424
    @roshankarunarathna6424 ปีที่แล้ว

    Agricultural gan levels 5 thiyenwad

  • @sandeepaanuhas3789
    @sandeepaanuhas3789 ปีที่แล้ว +1

    අයියේ මේ ඩිග්‍රි වලට මුදල් අය කරනවද ..

  • @shalikasewwandi1132
    @shalikasewwandi1132 ปีที่แล้ว

    Mangement cose ekk hari me dawas wala karanna puluwanda

  • @deepanidesilva4920
    @deepanidesilva4920 ปีที่แล้ว +2

    A/L netuwa monawa kalath lankawe😢😢

  • @shazcreations5519
    @shazcreations5519 ปีที่แล้ว

    Comos privete va karanna ol result avashyadha

  • @janakagivantha
    @janakagivantha ปีที่แล้ว +1

    Aiye me bit degree eka freeda fees gannawada

  • @mrbay5885
    @mrbay5885 ปีที่แล้ว +1

    B ict eka karoth thiyena rakiya monada..

  • @dilkinawoda7671
    @dilkinawoda7671 ปีที่แล้ว

    A/l arts kerapu kenekta meka keranna puluwan da 2022 a/l

  • @shalikaanakshi7566
    @shalikaanakshi7566 ปีที่แล้ว

    Godak watinawa me video eka .me degree karanna Wayasa seemawa thiyanawada .

  • @kosalabandara1198
    @kosalabandara1198 ปีที่แล้ว

    5 eken 7 ekata yanna puluwan neda UNIVOTECH eke

  • @inokamaldeniya4498
    @inokamaldeniya4498 ปีที่แล้ว +1

    Hi dear..mata ..supply and material..degree akak governments university akakin karanna puluwanda....open university or ok.pls comment