After A/L Exam- Next Step උසස්පෙළ විභාගයෙන් පසු ඊළගට මොකද කරන්නේ. About Education

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • Campus ගියත් නොගියත් කරන්න ඕන දේ.

ความคิดเห็น • 473

  • @prof.wasanamaithree
    @prof.wasanamaithree  ปีที่แล้ว +339

    හැම comment එකක්ම වටිනවා මට. comments කියවනවා මම. ඒ වගේම ඔබේ ගැටලු වලට ඉක්මනින්ම පිලිතුරු අරන් එනවා. වෙලාව නැති නිසා තනි තනිව පිලිතුරු නොදුන්නාට දුක් වෙන්න එපා. එක topic එකක් ගැන ගැටලු කිහිපයක් එකතු කරලා අහලා තියන ප්‍රශ්න වලට පිලිතුරු අරන් එන්නම්, පුලුවන් ඉක්මනින් අනිවාර්යයෙන්ම. ඔබට තියන ගැටලුව සදහන් කරලා තියන්න. ස්තුතියි හැමෝටම. මොන බාධක ආවත් ඉදිරියටම යන්න. ආදරෙයි ඔබ මට දෙන මේ ආදරයට, විශ්වාසයට සහ ගෞරවයට.

    • @aprnatiroshani5593
      @aprnatiroshani5593 ปีที่แล้ว +11

      අපිත් මැඩම්ට ගොඩක් අාදරෙයි...❤❤ මැඩම් දෙන හැම advice එකක් ම ගොඩක් වටිනවා අපිට.මටත් අාසයි මැඩම් වගේ කෙනෙක් වෙන්න.❤

    • @ayeshalakmali7993
      @ayeshalakmali7993 ปีที่แล้ว +2

      Ane aka nane madm. Akak thiynnv aka devl gna

    • @prasadirasangani3263
      @prasadirasangani3263 ปีที่แล้ว +8

      මාත් ආසයි මිස් වගේ නිහතමානී චරිතයක් වෙන්න....ඒ උගත්කම, ලස්සන, වචන හසුරවන විදිහ හරිම ලස්සනයි .... මිස් වගේ ලොකු තැනකට මාත් යනවා....💖

    • @sadahammawatha790
      @sadahammawatha790 ปีที่แล้ว +2

      මැඩම් මට කියන්නකෝ. බීසී පොලිටිකල් සිංහල කරපු එක්කෙනෙක් ට විශ්ව විද්‍යාල යෙ කරන්න පුළුවන් මොනවද කියලා please madam 😭😭😭😭😔😔😔😔🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏

    • @aprnatiroshani5593
      @aprnatiroshani5593 ปีที่แล้ว

      @@sadahammawatha790 Ehema ekak na.campus eka athulata giyata passe oya subject 3 hara wena subject ekak thora ganna puluwan kamathi nm.😊

  • @DeshanPerera-iq2bv
    @DeshanPerera-iq2bv 7 หลายเดือนก่อน +35

    මිස් ගොඩක්ම වටිනවා 2023AL set ekataa...❤❤❤❤

  • @medianilantha5881
    @medianilantha5881 ปีที่แล้ว +84

    මතකය හරිනම් කැම්පස් එකේ ලැබුනෙ අංක 1... අන්තිමේ එළියට ගියෙත් අංක එකේ ප්‍රථිපලය එක්ක... ආඩම්බරයි මැඩම්.. පිං අත්දැකීම් බෙදනවාට..

  • @Kopipatalamai
    @Kopipatalamai 7 หลายเดือนก่อน +11

    🥺❤️ඇත්තටම මෙහෙම තමන්ගෙ පාර තමන්ම හොයාගෙන ගොඩ ගිය කෙනෙක්..මෙහෙම කියා දෙනව දැක්කමයි ..Respect madam💫

  • @samlirukshan5746
    @samlirukshan5746 ปีที่แล้ว +39

    මම මේ කතාව අහනවට වඩා කරේ මෙයාගේ ඇස් දෙක දිහා බලන් හිටපු එකට❤️😍

  • @olithainduvara6305
    @olithainduvara6305 ปีที่แล้ว +94

    මාත් මේ පාර engineering select වෙලා campus යන්න බලන් ඉන්නවා. A/L ඉවර කරලා ටික කාලෙකට පස්සේ මමත් පොඩියට වැඩක් පටන් ගත්තා . හැබැයි මට මැඩම් තරම් success වෙන්න බැරිවුණා .ඒත් මට සතුටුයි මගේ වයසේ අනෙක් යාළුවොත් එකක් මම ආපු ගමන ගැන.
    මට ගෙදරින් කිව්වා ආර්ථික ප්‍රශ්නත් එකක් බැංකුවකට වගේ යන්න කියලා.ඒත් මම කැමති වුනේ නෑ .මට ඕන වුනේ මැඩම් කිව්වා වගේ මගේ හැකියාවෙන් වැඩක් ගන්න.ඉතින් මට video editing ,videography පුළුවන් .මම පොඩියට පටන් ගත්ත tution සර්ලාගේ video advertisement හදන්න. මුලදි සාර්ථක නොවන මට්ටමකයි තිබ්බේ.මොකද සමහර අය මුදල් නොදුන්න නිසා. කොහොමහරි ඉදිරියටම කරගෙන ගියා .අවසානේ මට video advertisement ,videography වලින් හොඳ තැනකට එන්න පුළුවන් වුණා .😊 මැඩම් මේ දෙන උපදෙස් ගොඩාක් වටිනවා.

    • @JanandhiD
      @JanandhiD ปีที่แล้ว +1

      keep it up ♥️

    • @kaveeshadevindi9736
      @kaveeshadevindi9736 ปีที่แล้ว +1

      Good ❤️

    • @sarathdissanayaka7946
      @sarathdissanayaka7946 ปีที่แล้ว +2

      higher position akt Dan World ake yann puluwan, maths, chemistry, physics karana student kenektada nethnm maths, ict , physics kran akad ,please brother help me

    • @g.kavininimsara7735
      @g.kavininimsara7735 ปีที่แล้ว +1

      Math asa oya deta

  • @PradeepNalaka414
    @PradeepNalaka414 ปีที่แล้ว +14

    මැඩම් මම උත්සාහ කරනවා මට අවශ්‍ය මම ආස කරන ජීවිතය සොයා ගන්න. ඒත් මට තාම කරන්න බැරි උනා. මමත් කැමති life එකක් තියෙනවා. ඒත් එතනට යන්න මට තාම බැරි උනා. මම උත්සාහය අතහරින්නෙත් නෑ. මම දවස ගානෙ එතනට යන්න උත්සාහ කරනවා. 😊😊 මැඩම් වැනි නිරහංකාර ගැහැනියකගෙන් මෙවැනි මාර්ගෝපදේශ ලැබා ගැනීම මගේ ගමනට හයියක්. මැඩම්ට තව තවත් ශක්තිය ධහිර්‍ය ලැබෙන්න ඕන. 😊

  • @anupamadiviyanjali7285
    @anupamadiviyanjali7285 ปีที่แล้ว +24

    හුගාක් ආදරේ හුගාක් ගරු කරන මට හමු වුන දවසක හමු වෙන්න ලොකු හීනයක් තියන අවශ්‍ය ම මොහොතේ අවශ්‍ය ම ඔවදන දෙන ගුරු මෑණියන් කෙනෙක්...🙏🥰 ස්තූතියි ප්‍රොෆෙසර්

  • @darkfury9138
    @darkfury9138 ปีที่แล้ว +21

    අනේ මිස්...🥺 English කතා කරන්න ඉගෙන ගන්න විදිහ ගැන විඩියෝ දාන්නකො..මන් මගේ degree එක පටන් අරන් අවුරුදු දෙකකින් රට යන්න හිතන් ඉන්නෙ..මට ඒකට අනිවාරෙන් ම english හොදට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ..🥺 පුළුවන් නම් ඒ ගැන විඩීයෝ එකක් දෙන්න..ලොකු උදව්වක්

  • @akhilaupendra9691
    @akhilaupendra9691 ปีที่แล้ว +13

    අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ මුලින්ම තමා ව හරියාකාරව තේරුම් ගැනීමයි. තමන්ගේ හැබෑ හැකියාවන් හරියාකාරව අවබෝධ කරගෙන, ඒ දක්ෂතාවයන් හරියාකාරව වර්ධනය කරගන්න එකයි. තරඟෙට දුවනවාට වඩා වටිනවා, ටිකකට නැවතිලා, තමන්ව අවබෝධ කරගෙන, තමන්ට ගැළපෙන, තමන් ට සතුටක් දැනෙන දේ ට වෘත්තීමය වශයෙන් දක්ෂතාවය වර්ධනය කරගන්න පුළුවන් නම්.

  • @StatusSL208
    @StatusSL208 ปีที่แล้ว +56

    දෙමාපියන්ට පස්සෙ මං ගොඩක් ගරු කරන චරිතෙ තමයි මැඩම්. ඒ තරමටම මැඩම් කියලා දෙන දේවල් ජීවිතයට වටිනවා. මාත් management වලට select වෙලා ඉන්නෙ මේ වෙද්දී.. තව අවුරුදු2කින් මට CA qulified වෙන්න පුලුවන් මැඩම්.Campus පටන් ගන්න කලින් මේ වගේ දුරක් එන්න මැඩම් කියලා දුන්න හැම දෙයක්ම උදව් වුනා. බුදු සරණයි මැඩම් 🌝

    • @study8654
      @study8654 7 หลายเดือนก่อน +1

      Lawyer dp ekk krla management krnn puluwn neda

    • @StatusSL208
      @StatusSL208 7 หลายเดือนก่อน

      @@study8654 o

  • @ashikihsan1946
    @ashikihsan1946 ปีที่แล้ว +22

    ගොඩාක් ස්තුතියි වාසනා මේ වටිනා දේ කිව්වට. මට මිස් ගැන ගොඩාක් ආඩම්බරයි මිස් නැටුම්වලට ගොඩාක් දක්ෂයි. ඒ වගේම මට සතුටුයි මිස් A/L ඉහලම සමාර්ථ ලබා ගත්තට. මම O/L අසමත් නිසා A /L කරන්න බැරි වුනා මිස්. ඒත් මම පසු බට වුණේ නැහැ. මම ඉංග්‍රීසි, පරිගණක පාඨමාලා කෙරුවා. . මම ගොඩාක් ඉංග්‍රීසිවලට දක්ෂ නිසා මම ඒ විෂයෙන් ගොඩාක් විභාග කරලා සමත් වුණා. මිස් වගේ හොඳ අයට pin සිද්ධ වෙනවා, මාව ගොඩාක් අය මානසිකව වට්ටනකොට මිස් මාව දිරි ගැන්වුවා

    • @parlimenthuwa
      @parlimenthuwa ปีที่แล้ว

      Ashik ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @COINAGE369
    @COINAGE369 ปีที่แล้ว +93

    බුද්දිමත් මිනිසුන් නිරහංකාරයි 😍😍😍😍😍

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 7 หลายเดือนก่อน +7

    Professor වෙලා හරි, ඊළගට හිතන්න, ,
    Miss World or Mrs world ,
    Best compliments

  • @Image.249
    @Image.249 ปีที่แล้ว +33

    මේ වගේ motivation video සතියකට වතාවක් දාන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා.👍🏻👍🏻👍🏻
    මිස්ගේ book collection එකක video එකක් කරන්න පුළුවන් ද

  • @rajapaksha7997
    @rajapaksha7997 ปีที่แล้ว +63

    ගොඩක් පින් මැඩම් ....
    උගත්කම ,ගුනගරුකකම සහ ප්‍රියමනාප පෙනුම එකතු උන තැන ගැහැනිය හරිම ලස්සනයි 😘
    ඔය ඔක්කොම එකම තැන තියෙන්නෙ කලාතුරකින් .පෙර පෙනකට

  • @nethunavodya8716
    @nethunavodya8716 ปีที่แล้ว +14

    අනේ මිස්ගේ ජිවිතකතාවම මගේ වගේමයි ❤️❤️ මේකනම් ආස්චර්යක් ❤️🥺

  • @tharushiupeksha6213
    @tharushiupeksha6213 ปีที่แล้ว +12

    මට Al ඉවර උනාම තමයි අනේ මන් දැන් මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව හිටියේ .. තව කට්ටියගෙන් උපදෙස් ගත්ත මටත් එදා මැඩම්ට වගේ හරියට උත්තරයක් ලැබුනෙ නෑ . ඉස්සරහට යන්න ඕනෙ තමන් කැමති පැත්තෙන් කියන එක කියල දුන්නට ගොඩක් පිං මැඩම් 🙏💓

    • @sewminikeshala8535
      @sewminikeshala8535 ปีที่แล้ว +2

      මටත් ඔය ප්‍රශ්නයමයි තිබුනේ අනේ

  • @jananichathuraya2775
    @jananichathuraya2775 ปีที่แล้ว +36

    මැඩම් මන් මේ දවස් වල Spoken English හදාගන්න මහන්සි වෙන ගමන් ඉනේ.අනේ මැඩම් මැඩම් Spoken English හදාගත්ත හැටි තව වීඩියෝ එකකින් කියලා දෙන්නකෝ.ගොඩක් පින් මැඩම්ට 🙏🙏

  • @samanthatech6140
    @samanthatech6140 ปีที่แล้ว +7

    මිස් මට තියෙන ප්‍රශ්නෙ තමයි .මට තාමත් මාව හොයා ගන්න බැරි උන එක ..මට කරන්න පුළුවන් දේවල් මොනාද කියලා තාමත් හදුනාගන්න බැරි උනා මිස් .මට කියන්නකො.තමන්ට තමන්ව හදුනාගන්නෙ කොහොමද කියලා කියන්නකො මිස්

  • @Ddy_ASMR
    @Ddy_ASMR ปีที่แล้ว +4

    මම උසස් පෙල කලා විශය ධාරාවෙන් කරලා c3 ක් තියෙනවා. Logic geography sinhala තමා කරපු විශයන්. Private campus එකක degree එකක් කරන්නත් අමාරුයි. විද්‍යාපීඨ යන්නත් ආසාවක් නෑ. මේ තියෙන ප්‍රතිඵලත් එක්ක ඩිප්ලෝමා එකක් කර හෝ නොකර යන්න පුලුවන් රැකියා නැද්ද

  • @khlearnyoutube
    @khlearnyoutube ปีที่แล้ว +5

    Thank you akka මම 2024 තමා A/L exam ලියනේ නමුත් මගේ targer එකට guideඑකක් දුන්නා ♥️🎨🦋

  • @hansikajayamini7736
    @hansikajayamini7736 ปีที่แล้ว +29

    මැඩම් 2023 A/L කරන අපිට video එකක් කරන්නකෝ... තව මාස 7ක් 8ක් තියෙන්නේ...

  • @chesmitharushika9018
    @chesmitharushika9018 7 หลายเดือนก่อน +1

    Miss මම technology කරලා campus select උනේ නැහැ..z eka 0.83.. district rank එක ගම්පහින් 326...
    තාම මං english ,it courses 2k විතරයි තාම follow කරන්නෙ
    මං බලං ඉන්නෙ government student loan එක දෙනකං ..
    ඒ loan එක ඉක්මන්ට දෙයිද මිස්😢😢😢
    දන්න කවුරු හරි කියන්න කො
    මට තාම idea එකක් නෑ මොකද්ද ක්රන්නෙ කියලා
    මං ආසයි degree එකක් කරන්න
    ඒත් direcly private campus එකකට යන්න සල්ලි නැහැ
    මං මොකද්ද කරන්නෙ????😢😢😢

  • @dinushamadushani4698
    @dinushamadushani4698 ปีที่แล้ว +8

    සිහින සැබෑ කරගන්න නම් අදහස් ටික මාරම වටිනවා😊🥰ගොඩක් ස්තුතියි මැඩම්❤

  • @StudywithMotivation07
    @StudywithMotivation07 ปีที่แล้ว +6

    මැඩම් බාහිර උපාධි කලාම හම්බ වෙන්නෙ කොහොම degree එකක්ද. Sp කරන්න බැයිද ,කතිකාචාර්‍ය ,මහාචාර්ය දක්වා යන්න බැරිද

  • @neths5856
    @neths5856 ปีที่แล้ว +5

    අනේ මැඩම් university end exam එකට තව මාසයක් වත් නැහැ .අනේ අවස්ථා කිහිපයකදී වීඩියෝ ඉල්ලුව .අනේ මැඩම් ඒ ගැනත් කරන්නකෝ .කොයිතරම් වැඩ කරත් marks නැහැ .assignment වලට අපෙන් උදව් ගන්න යාළුවොත් උඩ rank වල ඉන්නවා .අනේ vedio එකක් කරන්නකෝ මැඩම් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amayajayasinghe3540
    @amayajayasinghe3540 6 หลายเดือนก่อน +2

    Madem math 2023A/L iwara krla thiyenne.... math බලාපොරොත්තු wen inne Television ,film & theater wage entertainment management side eken ynna...me kalaye results enkm english ,IT course krnw...mt me feeld ekt ynna HRM deploma naththan degree ekk thiyenwa nm ek ekt qulification ekkd...open university eke weekend eke thiyena HRM deploma ekk krna ek hodaid

  • @anjanaliyanage1285
    @anjanaliyanage1285 ปีที่แล้ว +4

    Madam lecturer කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක් a/l ඉවර වෙලා campus එනකන් මොකද කරන්න ඕනේ කියල කියන්නකො please ♥️🤗

  • @hashinidinesha3705
    @hashinidinesha3705 ปีที่แล้ว +12

    මේ වෙලාවේ ගොඩක් වටින video එකක් මැඩම් ගොඩක් පින්.

  • @KavishaSandipani-kl3bt
    @KavishaSandipani-kl3bt 3 หลายเดือนก่อน

    අනේ ම්ස් මo අදයි ම්ස්ගේ video එක බැලුවේ.මo මේක බලන්නේ හුගාක් වැට්ලා අසරණම වෙලා ඉන්න වෙලාවක .ඒත් මට පුංචි බලාපොරොත්තුවක් ඇති උනා.🥺.ම්ස් මම A/L කරේ Art.ඒත් කැම්පස් යන්න මදී .දෙවනිපාර කරා.ඒත් මට රිසාල්ට් ගැන ශුවර් එකක් නෑ.මo English cours එකක් කරලා ඉවර කරා ලගදී.මට ලස්සනට ලියන්න පුළුවන් .නිසදැස් ,කෙට්කතා වගේ ඒවා.හුගාක් පොත් කියවනවා මo . Novel එකක් ලීවා.ඒත් ඒක පලකරන්න මට සල්ලි නෑ.ම්ස් මට උදව් කරන්න.මo මොනවගේ දෙයක් ද ඉස්සරහට කලොත් හොඳ ? මට අදහසක් ගන්න.ලොකූ උදව්වක් වේව්..plzz 🙏🥺🥺❤️

  • @bhagyadisanayakemudiyansel4132
    @bhagyadisanayakemudiyansel4132 ปีที่แล้ว +13

    මැඩම්ගෙ වීඩියෝ බලන්නෙ මම ගොඩක් ආසාවෙන් .මගේ ජීවිතේ ආසම කෙනා මැඩම් .මම 2nd shy art වලින් exam කරේ ABS 1st shy result එක තිබුනෙ සිංහල .මීඩියා කෘෂි විද්‍යාව කරලා.මට A/l වලට තෝරගන්න ඕන විෂයන් පිළිබඳ කිසිම දැනුමක් තිබුණෙ නෑ ඒක නිසා මම ආට් එක්ක කෘෂි විද්‍යාව විෂය තෝර ගත්තෙ අනිත් අය කියපු නිසා .කිසිම ආසාවකින් මම ඒ subject එක කරේ නෑ.අවුරුදු එක හමාරක් වගේ පරණ syllbus එකක් ඉගෙනගෙන තිබුණෙ .මගදි මට තේරුනා මට මේක හරි යන්නෙ නෑ කියලා හැබැයි මට වෙන විෂයකට මාරු වෙන්න ඉස්කෝලෙන් දුන්නෙ නෑ වගේම කාලයක් තිබුණෙ නෑ.මට ඒවගේම රිසල්ට් එකෙන් ඒක තේරුනා හැබැයි මම ඒ subject තුනෙන්ම මේ පාර ආයෙම exam කරා.මම හිතනවා මට හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියලා.දැනටමත් මම මගේ වයස ළමයි එක්ක බලද්දි අවුරුද්දක් පරක්කුයි .මම දැන් අනිත් අයගෙන් මගේ ජීවිතේ ඉස්සරහට කරන්න ඕන දේවල ගැන අහන්නෙ නෑ.මම හොඳට හිතලා වැඩ කරනවා. ඉස්සෙල්ලාම මට english හදා ගන්න ඕනෙ .ඒකට කරන්න ඕන දේවල් කියලා දෙන්නකො මිස් english හදාගන්න.මම දැනට VTA එකේ ICT NVQ Level 4 corse එක කරනවා.ඒක හොඳයිද මැඩම් .🙂මගේ පවුල් පසුබිමත් එක්ක බලද්දි ආර්ථිකය අතින් ශක්තිමත් නෑ මම පවුලෙ වැඩිමල් දරුවා නිසා ලොකු වගකීමක් තියෙනවා.ඒකට මට පුංචි ව්‍යාපාරයක් කරන්න ඕන.අත්කම් නිර්මාණ වලින් ඉස්සරහට යන්න මම තෝරගත්තෙ .ඒකට හැකියාවක් තියෙන නිසා පුංචි කාලෙ ඉදන් . ඒකට අවශ්‍ය දේවල මම කරන ගමන් ඉන්නෙ .හැබැයි මගේ ප්‍රධාන අරමුණ වැඩිදුර අධ්‍යාපනය.ගොඩක් පිං මැඩම් මම මැඩම්ගෙන් ගොඩක් දේවල් ජීවිතේට එකතු කර ගන්නවා.තෙරුවන් සරණයි ❤️ඊළඟ වීඩියෝ එක එනකන් බලන් ඉන්නවා මැඩම් ❤🙂

    • @ashokadilshan2971
      @ashokadilshan2971 ปีที่แล้ว

    • @harshikasewwandi184
      @harshikasewwandi184 ปีที่แล้ว

      Oy krn it course ek gn poddk kiynn puluwnd

    • @sachii6141
      @sachii6141 ปีที่แล้ว +1

      ​@@harshikasewwandi184 මන් හිතන්නේ එයා කරන්නේ tec එකේ it course එක අවුරුද්දක් තියෙයි අයෙත් june වල තමයි පටන් ගන්නේ ඉට කලින් මාස 2කට විතර කලින් ගිහිල්ලා application දාලා තියන්න නැත්නම් කට්ටිය පිරැනම ගන්නෑ

    • @bhagyadisanayakemudiyansel4132
      @bhagyadisanayakemudiyansel4132 ปีที่แล้ว +1

      @@harshikasewwandi184 මන් කරන්නෙ වෘත්තීය පුහුණු මධ්‍යස්තානයෙ ICT Nvq level 4 course eka.මාස 06 ක් පාඨමාලාව තියෙනවා ඉතිරි මාස 6 OJT යන්න ඕනි

    • @sachii6141
      @sachii6141 ปีที่แล้ว

      @@bhagyadisanayakemudiyansel4132 පොඩ්ඩක් මට කියන්න පුලුවන්ද ඒ අය interview එකක් තියලනේද ගන්නේ එකෙන් තෙරෙන අය විතරද ගන්නේ නැත්නම් application දාලා interview එකට ආව හැමොම ගන්නවද?

  • @desilvajayaratne4136
    @desilvajayaratne4136 ปีที่แล้ว +6

    ආදරණීය මහාචාර්යතුමියනි ඔබට බොහෝමත්ම ස්තූතියි🙏

    • @parlimenthuwa
      @parlimenthuwa ปีที่แล้ว

      ඔයාට ගොඩාක් දේවල් දැනගන්න පුලුවන් අලුත් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් කියලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @user-ho4so3es1d
    @user-ho4so3es1d ปีที่แล้ว +1

    මිස් මම ඉංග්‍රීසි o/l pss na. ඒ වගේම තමයි මම කැම්පස් යන්න ආසත් නැහැ ඒත් කැම්පස් නොගියොත් මොකද වෙන්නේ??? මම ආසයි counselor කෙනෙක් වෙන්න. ඉතින් ඒකට මම මොකද කරන්නේ ?? මම කැම්පස් යන්න පුලුවන් උනත් මට යන්න බැහැ ඉංග්‍රීසි නැති නිසා මොකද කරන්නේ plzzz reply mee

  • @sewminikeshala8535
    @sewminikeshala8535 ปีที่แล้ว +5

    Thank you miss ❤️ ඇත්තටම මං අතරමං වෙලා හිටියේ දැන් මට ඉස්සරහා ගැන හිතන්න ගන්න පුළුවන්

  • @tharudilsha5056
    @tharudilsha5056 ปีที่แล้ว +3

    පරක්කු වෙලා හරි මේ vedio එක බලපු එක ගැන සතුටුයි madam. මමත් after Al clz කරන්න පටන් ගත්තා. English course එකකුත් කරන ගමන්. ඒත් madam තරම් ආර්ථික වශයෙන් උඩට එන්න පුළුවන් කියලා හිතන් නැ මේ දවස් වල. මට මේ vedio එක බැලුවම හිතුනා මගෙ dream එක උනේ මේක නෙවෙයි කොහොමත් මේ පාර exam වලදී මට 1 subject එකක marks අඩු වෙයි කියලා හිතනවා එ නිසා මට හිතුනා ආයේ Al කරන්න ඕන මේ clz නවත්තලා කියලා මොකද මම පොඩි කාලේ ඉදන්ම ආස කරපු එ තැනට යන්න ඕන නිසා. මේ vedio එක ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි madam

    • @Devon_1810
      @Devon_1810 6 หลายเดือนก่อน

      matath thiyenne oyage prashnemai..

  • @divya-xy5rx
    @divya-xy5rx ปีที่แล้ว +5

    අනේ මැඩම් , මට මගේ passion එක නැතිවෙලා . මට ලොකු හීන තියනවා , ඒවට යන්න ඕන විදියත් මම දන්නවා . එ්ත් දැන් මට ඒ හීනේ පවුලේ අයගේ කැමැත්තට යට කරගන්න සිද්ධ වෙලා 😭 මම මොකද කරන්නෙ මැඩම්!

  • @sankabro7713
    @sankabro7713 ปีที่แล้ว +8

    ඔයා හරිම ලස්සනයි මිස්.ලස්සන හිනාවක් තියෙන්නෙ .බුදුසරණයි .

  • @smackfisachiya8476
    @smackfisachiya8476 ปีที่แล้ว +6

    මිස් ගොඩක් වැදගත් ගොඩක් ජීවතවලට ගොඩක් වටිනාකමකින් ගොඩක් ලොකු අගයකින්❤️

  • @dinethyanishadi8745
    @dinethyanishadi8745 ปีที่แล้ว +3

    මැඩම් A/l වලට Ict එක්ක Art කරල B,C,S රිසාල්ට් එකට කැම්පස් යන්න බැරිද

  • @hasinisadaruwani9467
    @hasinisadaruwani9467 ปีที่แล้ว +3

    මැඩම්ගෙ වීඩියෝ එකක් දානකල් බලන් හි⁣ටියෙ මැඩම්❤️ගොඩක් වටින වීඩියෝ එකක් මැඩම්❤️🙂මාත් a/l art කරනවා මැඩම්🙂❤️මට o/l exam එකේ result එක A1,B3,C4,S1🙂❤️මටත් ගොඩක් අය කිව්වා art කරන්නෙ ඇයි ඔච්චර හොද result එකක් තිබිලත් කියලා🙂❤️art කරලා ජොබ් නෑ කියලා ගොඩක් අය කිව්වා🙂❤️ඒත් මන් මගෙ තීරණෙ වෙනස් කරේ නෑ මැඩම්🙂❤️මන් දැන් a/l වලට art කරන්නෙ🙂❤️ගොඩක් පින් මැඩම්❤️🙂🙏

  • @aprnatiroshani5593
    @aprnatiroshani5593 ปีที่แล้ว +15

    Madam 2023 A/L ayata ready wena widiha gena video ekak karannko...

  • @supukavi8308
    @supukavi8308 ปีที่แล้ว +1

    මටත් ඔය ප්‍රශ්නෙම තියනවා මැඩම් මන් ආර්ට් වලින් මේ පාර තර්ඩ් ශයි කරන්න ඉන්නෙ සකන්ඩ් ශයි එක ගැන මට පොඩ්ඩක් බය නිසා ආය කරන්න හිතුවා මාත් මියුසික් ඩාන්සින් වලට දක්ශයි මැඩම් ගොඩක් අය කියනවා ක්ලාස් කරන් ඉන්න කියලා ආය කරන එක අපරාදයක් ගගා මට තේරෙන්නෙ නෑ මැඩම් මොකක් කරන්නද කියලා ඒත් මන් ආසයි මැඩම් වගේ වෙන්න ගොඩක් ස්තූති මැඩම් 🙏❤️

  • @bravegirl147
    @bravegirl147 ปีที่แล้ว +1

    මම කැමති මගෙම ව්‍යාපාරයක් පටන් ගන්න...ඒත් මට ඒකට මුලින්ම කරන්න ඕන මොකද්ද කියලා තේරෙන්නේ නෑ...අක්කට කියන්න පුළුවන් ද කෝමද මම ඒකට මුලින්ම අඩිය තියන්න ඕන කියලා❤

  • @user-ig4dn8jz1o
    @user-ig4dn8jz1o ปีที่แล้ว +1

    Madam , AL වලට කරපු subjects 03 මොකද්ද.. මාත් මැඩම් වගේ වෙන්න කැමති . ඒ නිසා මන් දැන ගන්න කැමතියි මැඩම් AL කරපු subjects 03 . අපේ හීනේට් අනුව අපි art වල subjects තෝරා ගන්න ඕනී කොහොමද කියලා පොඩි වීඩීයෝ එකක් කරන්න් පුලුවන්ද මැඩම් . Art වල තියෙන හොදම degrees මොනාද කියලා ත් පොඩි වීඩීයෝ එකක් කරන්න මැඩම් . mn me para OL ලියලා AL වලට Art කරන්න බලාපොරොත්තු වෙන් ඉන්නේ ඒ නිසා මට ඒ ප්‍රෂ්න ටිකට පිලිතුරැ ඕනී madam . pleace help me madam.

  • @Ceylon_BeautyLK99
    @Ceylon_BeautyLK99 ปีที่แล้ว +11

    ගොඩක් ස්තූතියි මැඩම්❤️
    තෙරුවන් සරණයී

  • @sankiesonkie5334
    @sankiesonkie5334 ปีที่แล้ว +2

    මිස් media side එකෙන් කරන්න පුළුවන් jobs මොනාද කියලා කියලා දෙන්න පුළුවන් ද 🥺..මිස්ගේ මේ motivation vedios පුදුම විදිහට ජීවිතේ ඉස්සරහට යන්න උදව් කරනවා

  • @k.n.fernando6807
    @k.n.fernando6807 ปีที่แล้ว +4

    A/L වලට A3 ගත්ත කෙනෙක්ට GIT පේපර් එක නොලිව්වොත් medicine, engineering or campus යන්න බැරිද මැඩම්??ඒක අනිවාර්යයෙන් ම ලියන්න ඕනද??
    අනේ ඒ ගැන video එකක් කරන්නකෝ.....

    • @sandunmadushanka1018
      @sandunmadushanka1018 ปีที่แล้ว +2

      නෑ එහෙම එකක් නෑ.ඒක ලියන්න් ඕනෙම නෑ.ict කරනවා න්ම් නොලිවුවට කමක් නෑ.නැත්තම් ලියන එක ඔයාට හොදයි ...

  • @nadithdananjaya3787
    @nadithdananjaya3787 ปีที่แล้ว +2

    සමහර අය ඔයාට මවවලා පෙන්වන දෙ ඇත්ත නොවෙන්න පුලුවන් . එ කතාවනම් .සුපිරි .👍👍

  • @tharushaabishek4900
    @tharushaabishek4900 ปีที่แล้ว +6

    මැඩම් මගෙ english වලට o/l resaults එක S එකක් අනෙක් ඒවට A සාමාර්ත B සාමාර්ත තියෙනවා .🥲💖🙂.මම 2024 A/l .මම ආයෙ o/l english කරන්න ඕනද.එහෙමත් නැත්නම් හොද clz එකකට ගිහින් A/l english හොදට කර ගන්නද ? මට english මොනවත්ම බෑ .🥺grammer පොඩ්ඩක් වත් බෑ .. මොකද අනාගතයේ රැකියාවකදි english වැදගත් වෙන නිසා .උත්තරයක් දෙන්න මැඩම් .❤️🥺ලොකු පිනක් 🥺❤️

    • @parlimenthuwa
      @parlimenthuwa ปีที่แล้ว

      Tharusha ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සනම ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

    • @yashhh1018
      @yashhh1018 ปีที่แล้ว +4

      Mama danna widiyata nm oyata samaharak campus course walata yanna ol English walata c pass ekak one

    • @tharushadilshan7650
      @tharushadilshan7650 ปีที่แล้ว +3

      O/l english goda dgnna ethkot nikanma a/l english ekath nknma goda yai gdk wdgth wnne o/l english

    • @tharushaabishek4900
      @tharushaabishek4900 ปีที่แล้ว

      @@yashhh1018 Thank you

    • @tharushaabishek4900
      @tharushaabishek4900 ปีที่แล้ว

      @@tharushadilshan7650 thank you

  • @piyumipiyumika5007
    @piyumipiyumika5007 ปีที่แล้ว +1

    මම ඉල්ලපු වීඩියෝ එක මැඩම් ගෙනවට ගොඩක් ස්තුති. මන් ඒ ගැන ඇහුවම මට නරක comment එකක් කෞරුහරි දාලා තිබ්බා. ඒත් මන් මැඩම් ගැන vishwaasenn හිටියා. හරි දේ කියලා දුන්නා. තව වීඩියෝ එකක් එක්මනට වෙනකම් බලන් ඉන්නවා. 💓❤️

  • @soulvibequotes_
    @soulvibequotes_ หลายเดือนก่อน +1

    අනේ මැඩම් මට Guide එකක් ඕනි ඉස්සරහට ගන්න පියවර ගැන දැනගන්න.. මැඩම්ව Contact කරගන්න පුළුවන් ක්‍රමයක් නැද්ද? 🥺❤️

  • @DREAMWORLD-wx4wh
    @DREAMWORLD-wx4wh ปีที่แล้ว +2

    අනේ මිස් mekata replay aekak dana
    A/l first shy private කරන්න පුළුවන්ද?
    Private exam ලිව්වොත් අවාසි මොනාද
    Government university එකකට යන්න
    පුල්වන්ද? Please reply 🥺

    • @virajthennakoon9863
      @virajthennakoon9863 ปีที่แล้ว +1

      එහෙම ප්‍රශ්නයක් නෑ

  • @dewmijayasinghe7802
    @dewmijayasinghe7802 ปีที่แล้ว +3

    Madam හරියට මට කතා කලා වගෙ දැනෙන්නේ thank you madam❤❤

  • @apsarahettiarachchi3877
    @apsarahettiarachchi3877 ปีที่แล้ว +2

    Madam රජරට university eke art facalty eke student kenek ta kranna hoda subjects tikak kiyanna puluwn da.? Please reply 🥺❤

  • @tharindikavindaya2478
    @tharindikavindaya2478 ปีที่แล้ว +2

    Mn a/l karala dn aurudu 4kt kittui.edawas wala me wage magapenwimak mehemahari lebunan kyl hituna 😥 eth dn hari madamge me upades godak watinwa.thank u so much madam ❤️

  • @hasii1957
    @hasii1957 ปีที่แล้ว +4

    මැඩම්ට ගොඩාක් පින්. ගොඩාක් ස්තූතියි

  • @shanakadinusha
    @shanakadinusha ปีที่แล้ว +8

    An explanation is needed at this time. Thank you very much Prof.W.M.H.👩❤👍😊

  • @shaleekau4877
    @shaleekau4877 ปีที่แล้ว +3

    Very important video madam.Thank you..I am a AL teacher and I show this video to my students.

  • @pushpasriyani9130
    @pushpasriyani9130 ปีที่แล้ว +2

    අක්කෙ මට දෙයක් දැනගන්න ඕනෙ 2023 උසස්පෙල විබහගයට online aply කරන්න පුලුවන්වෙන්නෙ කවදා ඉදන්ද මම ගොඩක් අයගෙන මේගැන අහුවා කවුරුත් හරි විස්තරයක් කිව්වෙ නෑ

  • @sachianuththara8764
    @sachianuththara8764 ปีที่แล้ว +10

    I am a undergraduate. I think this video is valuble for undergraduates.Thank you so much ma'am. I really appreciate this. 💐😇♥️

  • @taeshil5658
    @taeshil5658 ปีที่แล้ว +4

    Madam, I can't thank you enough. I really needed this. ❤ 15:53

  • @sehaniamanjali
    @sehaniamanjali ปีที่แล้ว +7

    ගොඩාක් ස්තූතිය මිස් මේ දේවල් වලට.❤️❤️

  • @sdkd7965
    @sdkd7965 ปีที่แล้ว +3

    මම ඔයාට ගොඩක් අදරෙයි සඳ සාවියේ
    නුුබ හුස්මක් තරමට දැනනුනා
    සඳ කොපුල් මතින් හිනහිලා
    පෙම්බර කුමරියක් වෙලා
    කරකාර බදිමුද අපි දෙන්නා

  • @user-ql9gg9gb7w
    @user-ql9gg9gb7w 8 หลายเดือนก่อน

    මම මේ සැර උසස්පෙල කරන කෙනෙක් මගෙ සබ්ජෙට් දැන් ඉවරයි , මට රිසාල්ට් එන්න කලින් ගොඩාක් දේවල් හිතේ තියනවා කරන්න , මම art කරන්නෙ , මිස් හොද කෝස් ටිකක් ගැන ඉක්මනට ම කියන්න පුලුවන් නම් හොදයි

  • @arianachamp8216
    @arianachamp8216 ปีที่แล้ว +16

    2024 A/l walata best result ekak ganna widiyath,මුල ඉදන් ම එක අරමුණක් තියාගෙන achive karana widhiye video ekak dannakoo!!

  • @0xdineth
    @0xdineth ปีที่แล้ว +3

    මම මේ පාර A/L කරල ගෙදරට වෙලා ඉන්නෙ technology වලින් , මට ඉංග්‍රීසි හදාගන්න ඕන .
    Campus වලින් කරන බාහිර ඉංග්‍රීසි Course වලට මේ දවස් වල set වෙන්න පුළුවන් ද, Campus වලින් කරන ඉංග්‍රීසි Course ගැන මට දැන ගන්න ලැබුනෙ මේ ලගදි , ඒත් ඒ වෙද්දි English Course වලට Join වෙන අවසාන දවස් ඉවර වෙලා , මට ලගම Campus එක රුහුණු Campus එක , මන් දාන්න විදියට රුහුණු Campus එකේ English Course වල Clossing date ඉවරයි , තාම Clossing date ඉවර නැති Campus ගැන කියන්න පුළුවන් ද , මට online වලින් එතකොට set වෙන්න පුළුවන් , අනේ plz මට කියල දෙන්න ඉක්මනින් ම

    • @geethma194
      @geethma194 ปีที่แล้ว

      Sabaragamuwa campus eke thm closing dates iwt na poddk hoyl blnn

    • @knowledgelk
      @knowledgelk ปีที่แล้ว

      Japura thiyanawa online thiyenne

    • @amanethmini454
      @amanethmini454 ปีที่แล้ว

      Math exam krl english courses gana hoyana gamn thama hariyana ekak set une na..me sambandawa danna kauruhari inwnm kyanna puluwanda loku udawwk 🙏

  • @sarathdissanayaka7946
    @sarathdissanayaka7946 ปีที่แล้ว +2

    Madam higher position akt Dan World ake yann puluwan, maths, chemistry, physics karana student kenektada nethnm maths, ict ,physics krn student kenektd.....? Please madam help me get a best decision

  • @jayuubabah6841
    @jayuubabah6841 ปีที่แล้ว +1

    මිස් ඔයා A/L වලට Art වලින් කරපු Subject මොනවද?

  • @dinithipeiris6316
    @dinithipeiris6316 ปีที่แล้ว +3

    ගොඩක් පිං මැඩම්,මේ වගේ වටින වීඩියෝ ලබා දෙනවට..

  • @Sandha-96
    @Sandha-96 ปีที่แล้ว +10

    Thank you for everything ma'am ♥

  • @dinukasenuri8268
    @dinukasenuri8268 ปีที่แล้ว +6

    Thank you mis ❤️ ඉක්මනට ඊළඟ video එකත් ඕනෙ 😍

    • @parlimenthuwa
      @parlimenthuwa ปีที่แล้ว +1

      Dinuka ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @ama60128
    @ama60128 ปีที่แล้ว +7

    මැඩම් කොහොමද A/L වලට මහන්සි උනේ . A/L කාලෙදී එන මනසික පීඩන වලට මුහුන දෙන්නෙ කොහොමද

    • @wellcome1996
      @wellcome1996 ปีที่แล้ว +2

      අමතර පංති ගියේ නෑ... හැමදාම ස්කෝලේ ගියා.. හවසට යළුවොත් එක්ක සෙල්ලම් කරන්න ගියා..😃...
      රිසල්ට් ආවා මං ...............................................................................................................................................................................................................................................................................ෆේල් යකෝ🤣

    • @user-dr6co2il1s
      @user-dr6co2il1s ปีที่แล้ว

      @@wellcome1996 ඉතින් ආඩම්බරයිද 😂

  • @rasheepabajayawardena6132
    @rasheepabajayawardena6132 ปีที่แล้ว +7

    Thanks ma'am ...🥺 Great explanation ..!!

  • @athulalakshmanathulalakshm1663
    @athulalakshmanathulalakshm1663 ปีที่แล้ว +1

    මැඩම් මම 2023 වර්ශයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින්න සිටිනවා.... මම ආර්ට් කරන්නෙ.... මම කරන සබ්ජෙට් තමයි gegrophy,history,political science මැඩම් ඔබතුමයට හැකිනම් මට මේ සබ්ජෙක්ට් තුන ගැන විශ්ව විද්‍යලයන්හි තිබෙන පැතිකඩයන් මොනවාද කියලා කියන්නකො 😇🙏

  • @vidushadineth6626
    @vidushadineth6626 ปีที่แล้ว +4

    ඉක්මනට ගේන්න අලුත් වීඩියෝ එකක් ♥️♥️💯

  • @kumuduniniluka9215
    @kumuduniniluka9215 ปีที่แล้ว +5

    මැඩම් මේ වීඩියෝ එක ඉතාම වැදගත්.මගේ දුවත් උසස් පෙළ විභාගය කරලා ඉවරයි.

  • @dewanibabachooty
    @dewanibabachooty ปีที่แล้ว +19

    අනේ madam art අයට karanna puluwan degree ගැන vedio eka dammako, please 🙏❤️♥️

  • @sanjeewasanjeewa4182
    @sanjeewasanjeewa4182 7 หลายเดือนก่อน +1

    Godak vatina videoo ekak godak danuma labuna miss godak thanks apita dena advise valata mata ma video eka marama vatinva mis❤❤

  • @mdas8153
    @mdas8153 ปีที่แล้ว

    මිස් kelaniya university එකෙ Korean special එකක් කරොත් මොන වගේ job එකක් කරන්න පුළුවන් ද?

  • @nethmisha8722
    @nethmisha8722 ปีที่แล้ว +2

    මම කලිනුත් ඇහුවා.. O/L නොකර කෙලින්ම A/L කරන්න පුළුවන් ක්‍රමයක් තියද මැඩම්..🤔 පාසල් අධ්‍යාපනය අතර මග නතර උන කෙනෙක්ට කෙනෙක්ට.. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ

  • @shevon5871
    @shevon5871 ปีที่แล้ว +4

    ඔබට බෙහෙවින් ස්තුතියි 🙏 .

  • @dasugamage9327
    @dasugamage9327 ปีที่แล้ว +2

    මිස් මම arts කලේ A/L දැන් රිසාල්ට් එනකම් බලන් ඉන්නවා ඒ අතරේ මම english & IT හදාගන්නවා... මිස් මට software ඉංජිනේරු වරියක් වෙන්න මොනාද ගොඩාක් ම කරන්න ඕනි මට හරි උපදේෂනයක් ඕනි මැඩම්ගෙන්.... මම office packge කරලා ඉන්නේ මිස්

    • @virajthennakoon9863
      @virajthennakoon9863 ปีที่แล้ว

      Arts krl engineer kenek wend puluwnd 🙄

    • @dasugamage9327
      @dasugamage9327 ปีที่แล้ว +1

      @@virajthennakoon9863 privte puluwam ithim software gna hidata study karanda oni nikm bh ane

    • @samanedirimuni
      @samanedirimuni 8 หลายเดือนก่อน

      ​@@dasugamage9327art krla softere engineering krnna amaruy. Maths Godk thiynw

  • @nimesh3080
    @nimesh3080 ปีที่แล้ว +2

    Madam ta godak stuthi. Mn a/l karala iwara wla karanne monada kiyala hitha ganna baruwa hitiye mge result eka commerce wailn BBC.. madam mn asai teach karnna e sadaha monada karanna one kiyala video ekak danawada 🙏🙏🙏

  • @siwdesa545
    @siwdesa545 7 หลายเดือนก่อน +1

    ART 😂😂😂😂😂😂😂 karala kohomath Jobs naha ❤😂😂😂😂😂😂😂😂😂 Commerce A/L karala AAA k english S 😅 Campus giye naha CA ekata badila Charted Accountant kenek wenna igena gannwa 😂😅

  • @dumindumadhusanka1698
    @dumindumadhusanka1698 ปีที่แล้ว +5

    හරිම වටිනව මේ අදහස් ටික❤

  • @anjanaliyanage1285
    @anjanaliyanage1285 ปีที่แล้ว +1

    Madam lecturer kenek wenna a/l shy eka balapanne na nd.. E kiyanne 1st shy ek fail una knkt brd lecture knk wenn 2nd shy 3rd shy karala♥️🤗

    • @madhu-vr2yy
      @madhu-vr2yy ปีที่แล้ว

      Puluwan darling ❤

  • @user-kd3hp1kz2j
    @user-kd3hp1kz2j 10 หลายเดือนก่อน

    AL කරන්න පුළුවන්කම තියාගෙන නොකර ඉන්න එක මෝඩ වැඩක් ද professor? ලංකාවේ ඉන්න බලාපොරොත්තුවක් නැ.

  • @dewanibabachooty
    @dewanibabachooty ปีที่แล้ว +2

    අනේ madam. මං art කරේ මට SSS 3ක් තියෙන්නේ.මට මොනවද කරන්න පුළුවන් දේවල් කියලා කියන්න පුලුවන්ද .ගොඩක් පින් madam.මැඩම්ගේ අත්දැකීමත් එක්ක madammta හිතන වීදියට කියන්නකෝ

  • @iresha5084
    @iresha5084 ปีที่แล้ว +4

    ඇත්තටම වටින වීඩීයෝ එකක් මිස් thank you so much

  • @himayasandini8003
    @himayasandini8003 ปีที่แล้ว +3

    thank you so much ma'am for your advices.Highly appreciated.

  • @user-wn1ri7xu5u
    @user-wn1ri7xu5u 7 หลายเดือนก่อน +1

    ගොඩාක් පින් මැඩම්❤ ගොඩක් වටින වීඩියෝ එකක්

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තූතියි මැඩම්❤️✨️

  • @sewmiliyanage4748
    @sewmiliyanage4748 ปีที่แล้ว +10

    ❤️❤️❤️Madam, This video is really worthy not only for after a/l students but also undergraduate.Thank you soo much madam. 😘😘😘 Could you please tell about how do we balance our family, academic life, social life, as well as our professional life ? ❤️❤️❤️

  • @Shashikalaj-r5x
    @Shashikalaj-r5x 3 หลายเดือนก่อน

    Madam mn third shy bio mcq paper eka witharai liyanna puluwan une ..mn asaneepa una ....ane madam mn me para 4 th shy eken A/ l karala campus yanna barida ...third shy ekata medical elak dila
    .plz reply madam

  • @amanethmini454
    @amanethmini454 ปีที่แล้ว +2

    Godak watinawa madam me vedio eka 🙏💫...
    Next vedio eka genakan asawen balan innawa♥️

  • @chathrajasinghe9661
    @chathrajasinghe9661 ปีที่แล้ว +9

    Madam,Can you upload a video for how to choose A/L stream ? I really like both science and mathematics,so It's hard to choose the best stream.cheers a bunch madam💗

  • @Rozana8573
    @Rozana8573 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තූති මැඩම්!!♥️♥️

  • @fahimaasma7604
    @fahimaasma7604 ปีที่แล้ว +3

    Miss mama al walata Islam, geography Tamil karala best results arahena law faculty yanna puluvantha . Political science karanna onatha law faculty yanna

  • @savidunidesilva6376
    @savidunidesilva6376 ปีที่แล้ว

    Mrs, mn dn A/L kranne me aurudde al kranne. mn kamathi future job eka widiyata air hostess kenek wenna hari mass media professor kenek wenne. mn kohomada ekata path eka hada ganne? mn al walata kranne political, media, ict kiyana subjects.