උස වැඩි කරගන්න Tips. How to grow taller.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 916

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 9 หลายเดือนก่อน +91

    මාරම වටිනවා සර්.කාලයක් නොසෑහෙන්න හෙවුවා.ඒත් විස්තරයක් කොහෙවත්ම හම්බවුනේ නෑ.ගොඩක් පිං

  • @rashmi5268
    @rashmi5268 9 หลายเดือนก่อน +75

    බොරු ආටෝප නැති ආදරණීය ගුරුවරයෙක්... 2016 කුරුණෑගල ක්ලාස් එක නතර කරලා ගියායින් පස්සෙ හැමදාම අමතා නොවුණු ගෞරවනීය ගුරුවරයෙක්...
    අහම්නෙන් දැක්කෙ චැනල් එක...❤🎉

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 10 หลายเดือนก่อน +277

    මෙතෙක් කල් එක බල්ලෙක් වත් මෙවා විස්තර කලේ නැත සර් Great ❤❤❤❤❤

    • @nadeeshafernando8565
      @nadeeshafernando8565 9 หลายเดือนก่อน +10

      Ballanta kohomath owa wisthara karannath bahane aneee😊

    • @cfg_gg
      @cfg_gg 9 หลายเดือนก่อน

      @@nadeeshafernando8565 Ekane ennam 🤣

    • @sasindunirwan3553
      @sasindunirwan3553 9 หลายเดือนก่อน

      @@nadeeshafernando8565 මෝඩ යකෙක්නෙ ඉතින් 😅

    • @ljempire26
      @ljempire26 8 หลายเดือนก่อน

      @user-od5ux4sf2s මෝඩ යකෙක් මූ නම් මහා

    • @jayawardana8967
      @jayawardana8967 2 หลายเดือนก่อน

      දැන් බල්ලෙක් ද විස්තර කලේ😂

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 8 หลายเดือนก่อน +46

    මේවා තමයි ඇත්තටම නියම education system එකක තියෙන්න ඕනි.හරිම වයසට මේවා කියලා දෙන්න ඕනි.අපි මේවා ඉගෙනගන්න ඕනි වයසට ඉගෙන ගත්තේ බරණැස්නුවර බ්‍රහ්මධත්ත රජ්ජුරුවෝ ගැන 😂.යෝගා කරන්න පුළුවන් නම් උස යන්න අවශ්‍ය ගොඩාක් exercise යෝගා වල තියෙනවා..
    Great video doctor ❤

  • @zengtheman
    @zengtheman 10 หลายเดือนก่อน +82

    සර්ගෙ videos නියමයි.අනික් ජීව විද්‍යාව ගුරුවරු වගේ ආගම් මිත්‍යාවල් විද්‍යාව එක්ක පටලවගන්න යන්නෙ නැහැ. Keep it up sir

    • @zengtheman
      @zengtheman 10 หลายเดือนก่อน +1

      @@Shilpakala na ubeammge hutt lewa kawe 😜

    • @zengtheman
      @zengtheman 10 หลายเดือนก่อน +2

      @@Shilpakala jesu ballata ba kiwwne bn ubeammge hutt lewa knna 😔

    • @zengtheman
      @zengtheman 10 หลายเดือนก่อน +1

      @@Shilpakala mn thaniyema lewakawe 😁

    • @Shilpakala
      @Shilpakala 10 หลายเดือนก่อน +3

      @@zengtheman රාමේන් 😆🙏

  • @HyperCine96
    @HyperCine96 2 หลายเดือนก่อน +42

    සර් මට වයස 28යි. උස 6'5" යි. මම හොය හොය හිටියේ කොහොමද මම මෙච්චර උස ගියේ කියලා. ඇත්තටම සර් මම පොඩි කාලෙ ඉඳන්ම ගොඩක් බයිසිකල් පැද්දා, සර් කියන වෙලාවට නින්දත් හම්බුනා. අවුරුදු 7ක් වෙනකන් මව් කිරි බිව්වා. අපෙ අම්මා රසට මස් හදනවා. ඒ නිසා ඒවත් හම්බුනා. ඒ ලෙවල් කරද්දි 6'4" යි මම හිටියේ. ඒත් ඊට පස්සෙ වයස 22 23 වගේ වෙද්දි 6'5" වුනේ. ගොඩක් ස්තූතියි සර් මේ ගැන කියලා දුන්නට ❤

    • @GlobalTopTen_99
      @GlobalTopTen_99 2 หลายเดือนก่อน +1

      😂❤hamoma aasa usa wadi karaganna
      Mata nam epa wela usa

  • @SaChetha-pe3ir
    @SaChetha-pe3ir 9 หลายเดือนก่อน +134

    මට නම් කොහොමහරි උසයන්න පුලුවන් වෙයි. මට තාම අවුරුදු 13යි. ගානට ඕනෙ වයසෙදිම මේ වීඩියෝ එක හම්බුනා.😅😅😅

  • @dreamgirl8961
    @dreamgirl8961 9 หลายเดือนก่อน +83

    මම පොඩිකාලේ ඉස්කෝලෙ උසයි කියලා පිටිපස්සේ ඉන්නෙත්....උදෙ රැස්වීමෙ... ඒත් දැන් මට වයස 21යි උස තියන්නේ 5 "2"🥺

    • @testports3216
      @testports3216 8 หลายเดือนก่อน +5

      මාත් 9 වසරෙදි 5.7 දැන් 24 යි 5.8 උස දැන්

    • @roshanimaduwanthi9782
      @roshanimaduwanthi9782 6 หลายเดือนก่อน

      මමත් ඔහොම කොට වෙන්න විදිහක් නැද්ද ​@@testports3216

    • @Avishka_Dimantha
      @Avishka_Dimantha 6 หลายเดือนก่อน +3

      ඔයාට ඉස්සරහා හිටපු අය එතකොට😂😂

    • @HdheBbfbd
      @HdheBbfbd 4 หลายเดือนก่อน +2

      මොන ගොබ්බ කතාවක් ද එ😂😂 එහෙම වෙන්නෙ කොහොමද 😂😂

    • @LasithJeevantha
      @LasithJeevantha 2 หลายเดือนก่อน

      😂😊

  • @successgain3737
    @successgain3737 2 หลายเดือนก่อน +4

    මන් මැරෙන්න යද්දි මට වඩා අවුරුදු 40 ක් විතර බාල එකෙක්ට මේ දේවල් කියලා දෙන්න ඕනේ. ඊළඟ ආත්මේ මන් ඉපදිලා වයස 12 ක් විතර වෙද්දි මට ආපහු කියලා දෙන්න කියලා

  • @erangaasela6197
    @erangaasela6197 9 หลายเดือนก่อน +18

    ගොඩක් අය කියන්නෙ දිගටම මව් කිරි දෙනකොට දත් වලට ප්‍රශ්න කියලා ගොඩක්ම ඇත්තෙ විටමින් D සහ calcium ඌනතාවය අවෘදු දෙකෙන් පස්සෙ මව් කිරි වැඩක් නැහැ කියන එක හරි නැහැ research මොක උනත් හේතුව පස්සෙ හරි ඒවා හොදය් කියලා ඔප්පු වෙන්න පුලුවන් * 27:41 ඖශදීය ගුනයක් හරි තියෙන්න පුලුවන් (ප්‍රතිදේහම නොවන දෙයක් උනත්)* පොල් තෙල් හොද නැහැ කියලා කාලයක් කිය හිටියනේ ඒක කමක් නැහැ මනූස්සයෙක් සදහම නිර්මානය වෙච්ච දෙයක් නෙවෙය්නෙ පස්සෙ ඒ research එක වැරදිය් පොල් තෙල් හොදය් කියලා ඔප්පු උනා ඊට පස්සෙ කිව්වා පොල් තෙල් හොදය කියලා ඒක කමක් නැහැ *ඒත් මව් කිරි දරුවෙක් සදහම හැදෙන දෙයක්* ඒක වැඩක් නැහ කියනවනම් එතන ලොකු අව්ලක් concept එහෙකට එනවනම් ඒ වගේ දෙයක් වැඩක් නැහැ කියල තීරනය් කරන එක වැරදිය් කියලා ඒක වටිනවා......

  • @NDK_27
    @NDK_27 10 หลายเดือนก่อน +134

    මීට අවුරුදු 5 කට විතර කලින් දැනගෙන හිටිය නම් 😪💔

    • @cfg_gg
      @cfg_gg 9 หลายเดือนก่อน +1

      wayasa keeyda?, usa keeyada?

    • @sithumnimsara-bb9ds
      @sithumnimsara-bb9ds 9 หลายเดือนก่อน

      Dan vahasa keeyada

    • @covertocover.........2341
      @covertocover.........2341 8 หลายเดือนก่อน

      Dr. Sumatra manamperi

    • @Rocky-fire99
      @Rocky-fire99 2 หลายเดือนก่อน

      😂සිරාවටම බන්... දැන් 25😢

  • @VihangiNimasha
    @VihangiNimasha 2 หลายเดือนก่อน +3

    awurudu 20 i ..5 i උස ..උස යන්න කියලා ගොඩක් දේවල් කරා හරිගියෙ නෑ ..වීඩියෝ එක බැලුවට පස්සෙ තමයි සීන් එක දැනගත්තේ ..thnq sir ❤😓

  • @Tyrant97
    @Tyrant97 9 หลายเดือนก่อน +35

    අවුරුදු 27යි මට. ඒත් 5යි 2යි උස. එකාලෙ අපිටත් මෙහෙම කියල දෙන සර්ලා හිටියනං අපිත් උස හදාගෙනනෙ 😢

    • @shadow-ru7pv
      @shadow-ru7pv 8 หลายเดือนก่อน +2

      Ane ow ekane mage bf tath 27i apita thiyena lokuma prshneth mekamai eya nm 5'3" eth mn 5'6"😥💔

    • @Tyrant97
      @Tyrant97 8 หลายเดือนก่อน

      @@shadow-ru7pv Matath oya wge kellek hoyla dennko appa. kollge usa prshnyak nowena Usa ekkenkwa 😊❤

    • @dumindamadusanka5061
      @dumindamadusanka5061 3 หลายเดือนก่อน +1

      මටත් 27 .. 5 2 😢😢😢

    • @nuwanmadhushan7928
      @nuwanmadhushan7928 2 หลายเดือนก่อน +1

      Mtath 28i usa 5'2"😢

    • @CaptainRox-b2e
      @CaptainRox-b2e 2 หลายเดือนก่อน

      අන්තිමට උස ගියෙ වයස කීයෙදි වගේද

  • @Trendworld2009
    @Trendworld2009 9 หลายเดือนก่อน +9

    Hariyata mata dan 14+, Supiri time ekaka baluwe me video eka

  • @JanakaSarath-h4f
    @JanakaSarath-h4f 2 หลายเดือนก่อน +16

    කොටයි කියලා ඉස්කෝලෙ පේළිමේ ඉස්සරහින්ම හිටපු මම🥲🥲🥲

  • @JeewanaPriyankara-o4x
    @JeewanaPriyankara-o4x 4 หลายเดือนก่อน +11

    Thank you sir මගේ වයස දැන් 14යි උස යන්න මාර ආසාවෙන් බලන් ඉඳියේ

    • @achalasworld4838
      @achalasworld4838 2 หลายเดือนก่อน +3

      Maath ehemai. Kauruwath ganan gannath ne. Kota kiyanawa.

    • @Mintzwaymax
      @Mintzwaymax 2 หลายเดือนก่อน

      Ganan ganna epa ❤​@@achalasworld4838

    • @Samnthi-n6u
      @Samnthi-n6u 2 หลายเดือนก่อน

      Ow bn 😂

  • @sameerasmr6217
    @sameerasmr6217 10 หลายเดือนก่อน +29

    නිර්මාංශ අයටත් උස අඩි 6, 7 දක්වා යන්නට පුළුවන් උදාහරණ youtube එකේ තියෙනව.
    Zn ගන්න කොළ, පලා වර්ග, ධාන්‍ය තියෙනව...
    එළකිරි, එළු කිරි ඕනේ නම් ගන්න පුළුවන්.
    සූර්ය ආලෝකයෙන් vitamin D අපේ සෛල වලින් හදාගෙන ගන්නත් පුළුවන් 🎉😊

    • @Olivia-on2gd
      @Olivia-on2gd 10 หลายเดือนก่อน +2

      Zn kivve mona d

    • @sameerasmr6217
      @sameerasmr6217 10 หลายเดือนก่อน

      @@Olivia-on2gd zinc brother

    • @PasinduJayathilaka96
      @PasinduJayathilaka96 10 หลายเดือนก่อน +1

      Dawasema kola kaka thanma inne wenne 😂

    • @sameerasmr6217
      @sameerasmr6217 10 หลายเดือนก่อน +7

      @@PasinduJayathilaka96 අපෝ නැහැ.
      මම අවුරුදු 12 ඉඳන් දැන් 25 වෙනකම් අවුරුදු 13 ක් ඒත් හොඳින් ඉන්නේ දවසම කොළ කන්න නම් නැහැ අයියේ.
      ඒත් පලතුරු, එළවළු, ධාන්‍ය, පලා වර්ග හොඳින් කනව 💚👍
      ලේ දෙවැනි පාරත් දන් දීලා මාර්තු 26 වෙද්දී අවුරුද්දයි...
      🌱

    • @PasinduJayathilaka96
      @PasinduJayathilaka96 10 หลายเดือนก่อน

      @@sameerasmr6217 usa keeyd oyage ? Animal protein thama best kauru mona kiuwath

  • @dinethkavisara8552
    @dinethkavisara8552 9 หลายเดือนก่อน +90

    හරියටම අවුරුදු 20 දි මේ වීඩියෝ එක බලන්න ආපු මම 🥲

  • @LASAzz
    @LASAzz 2 หลายเดือนก่อน +4

    උස 5.9 තියෙනවා සර් කියන ටිකත් try කරලා බලන්න ඕන...

  • @RkF_TUTUBOY-z5o
    @RkF_TUTUBOY-z5o 9 หลายเดือนก่อน +14

    Adi 6 velath usa yanne kohomada kiywla balana mama

  • @nandanaweerasinghe1301
    @nandanaweerasinghe1301 8 หลายเดือนก่อน +19

    අතිශය වටිනා පහදා දීමක් මහත්මාණනි !

  • @RusiruFernando-wc1dj
    @RusiruFernando-wc1dj 10 หลายเดือนก่อน +816

    5.2 උස තියන කට්ටිය කවුද 😐

    • @evil2491
      @evil2491 10 หลายเดือนก่อน +23

      Mama 😢 age 23

    • @sandeshsasindu3717
      @sandeshsasindu3717 10 หลายเดือนก่อน

      ​@@evil2491worry වෙන්න එපා.අවුරුදු 30 දිත් මේක කරන්න පුලුවන් කොල්ලන්ට .youtube එකේ තියෙනව.ඒව follow කරන්න.

    • @RavinduMunasinghe-k2e
      @RavinduMunasinghe-k2e 10 หลายเดือนก่อน +9

      😢

    • @lakshanwarnakulasooriya
      @lakshanwarnakulasooriya 10 หลายเดือนก่อน +6

      😢

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 10 หลายเดือนก่อน +7

      😂

  • @sandaru_d
    @sandaru_d 9 หลายเดือนก่อน +31

    උස නැති නිසා පොඩි කාලෙ ඉඳංම හැම තැනින්ම Reject උනා 😔💔

  • @lahirunethmina2942
    @lahirunethmina2942 11 หลายเดือนก่อน +85

    ස්කොලේ කාලේ මන් හැම අව්රුද්ද්ක්ම උස ගියා හැබැයි 11 වසරේ ඉදන් 12 වසර වෙනකන් මන් උසගියේ නෑ.. හැබැයි මන් 13 වසරේදී හැම දාම රෑ 10 ට නිදාගන්න යනවා පාන්දර 3 ට ඇහැරිලා 8 වෙනකන් පාඩම් කරනවා.. හවස 6 ඉදන් රෑ දහය වෙනකනුත් පාඩම් කරනව එතකොට මන් දවසට පැය 8 පාඩම් කරනවා 🙂🙂ඔය පුරුද්ද මන් exarm කරනකන් කරගෙන ගියා මාස 10 ක්‌ පුරාවට ඒ අව්රුද්දෙ මන් අගල් 1.5 කින් උස ගියා 🤩🤩මට ඕක ලොකු ප්‍රශ්න යක් වෙලා තිබ්බේ දැන් තමයි තේරුනේ සීන් එක 😍😍

    • @krishanvimukthi2019
      @krishanvimukthi2019 10 หลายเดือนก่อน +5

      නින්ද තමයි වැදගත් නේද??

    • @vijithasaman-o4x
      @vijithasaman-o4x 10 หลายเดือนก่อน +10

      ඒ සිරාවටමද මාවත් 11 වසරෙ ඉදන් උස යන්නෙ නෑ.කලින් පන්තියෙ උසම එක්කෙනෙක් මන් දැන් අනිත් අය මාව පහු කරන් උස ගිහින් reply please😮

    • @janindusupeshala5154
      @janindusupeshala5154 10 หลายเดือนก่อน

      ​@@vijithasaman-o4x ado mth emai bn 10 wasaren passe poddkwth usa giye na

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 10 หลายเดือนก่อน

      Siregen ahanna​@@vijithasaman-o4x

    • @tharushadinal1999
      @tharushadinal1999 9 หลายเดือนก่อน

      Sira bn

  • @Dilshbro
    @Dilshbro 9 หลายเดือนก่อน +3

    Sir magee wayasa 16 i usa 5.2i man 9 wasara idan usa yannee naha

  • @WhoisKawsh_
    @WhoisKawsh_ 10 หลายเดือนก่อน +48

    5”11 යි අව් 19යි තව එක අගලයි ඕනෙ මට 😢

    • @Umeshika08Divyanjali
      @Umeshika08Divyanjali 9 หลายเดือนก่อน +3

      Kollekne e nisa ganak na. Ekata kellek welath ,5.8 k usai. 😢😢 Matanam wade usa eka hallow.

    • @AshanKawshal-st1jm
      @AshanKawshal-st1jm 9 หลายเดือนก่อน +1

      මගෙත්

    • @MadushanUdayangaKumara-fk7pt
      @MadushanUdayangaKumara-fk7pt 9 หลายเดือนก่อน +3

      අනෙ උබ හුකහන් 😂😂

    • @AshanKawshal-st1jm
      @AshanKawshal-st1jm 9 หลายเดือนก่อน +2

      Waren hukanna

    • @AshenSamarakoon
      @AshenSamarakoon 8 หลายเดือนก่อน +2

      @@Umeshika08Divyanjali ape nangith ohomai, mama 1cm wage kotai, ekai me paththe awe 😅😅

  • @Denuwanprebodh
    @Denuwanprebodh 9 หลายเดือนก่อน +3

    ඒ කාලෙ ඔය ඔක්කොම කරලත් 5.4 යි ,දැන් 20 යි

  • @ShavindiGurusinha
    @ShavindiGurusinha 2 หลายเดือนก่อน +7

    5'8
    17 year (girl)😌

    • @pubuduft
      @pubuduft หลายเดือนก่อน +1

      Kotaine😅

    • @Jithmi464
      @Jithmi464 20 วันที่ผ่านมา +1

      160 cm 😭 (girly)

    • @G.r.c.kumariG.r.c.kumari
      @G.r.c.kumariG.r.c.kumari 17 วันที่ผ่านมา +1

      Ane mn 5.4k ඉන්නවා ane mn godak usai wayasa 17i kota wenna kramayak nadda

    • @CricketLanka-l5p
      @CricketLanka-l5p 8 วันที่ผ่านมา +1

      @@pubuduft kohe wahe kota

    • @pubuduft
      @pubuduft 7 วันที่ผ่านมา +1

      @@CricketLanka-l5p na na usayi bn.nikmata kivve.ube usa kiyada

  • @sawanimalsha9160
    @sawanimalsha9160 10 หลายเดือนก่อน +136

    හරියට ම අඩි 5 යි උස ....තව කවුද ඉන්නේ....

  • @-gayan.pi7wo
    @-gayan.pi7wo 4 วันที่ผ่านมา +1

    10 wasaren usa yana eka natara una . Dan 18i 5.5k wage inne.🙁

  • @RahalRathnayake
    @RahalRathnayake 9 หลายเดือนก่อน +11

    5'11/180cm උස. හොදටම ඇති. තව වැඩි කරගන්න ඕනෙත් නෑ අඩු කරගන්න ඕනෙත් නෑ

  • @nimalimadushika9777
    @nimalimadushika9777 9 หลายเดือนก่อน +14

    අයියෝ ආය බලලා වැඩක් නැහැ .කල් පැනලා.මම 5.6 හබී.6.2.....තව චුට්ටක් පුලුවන් වෙයිද බැලුවෙ..😣😣😣.මොනවා වුණත් මේ සර්ලා වගේ අපිට කියලා දෙන්න කවුරුවත් හිටියෙ නැහැ .ඒත් අපි පුංචිකාලේ ඇලේ වැවේ එහෙම නටපු නැටිලි අපි උසයන්න හේතුවෙන්න ඇති.❤❤❤

    • @cfg_gg
      @cfg_gg 9 หลายเดือนก่อน +1

      Ganu kenek unama echchara usa wenna one nh 🤧

    • @bhagyanethmini5749
      @bhagyanethmini5749 4 หลายเดือนก่อน

      Math 6.0

    • @awdilusika4352
      @awdilusika4352 2 หลายเดือนก่อน

      Mn 5 i 5 i mata nam wadi me usa..epa wenawa..hubby 5..2i

    • @nimalimadushika9777
      @nimalimadushika9777 2 หลายเดือนก่อน

      @@awdilusika4352 🤭😍😍..e hubyta wada oya usa nisa wenna ethi ehema hithenne

  • @malindunethmina31
    @malindunethmina31 11 หลายเดือนก่อน +58

    චරිත හදන Bio චරිතෙ ❤😊

  • @ApsaraLewkeBandara
    @ApsaraLewkeBandara 2 หลายเดือนก่อน +3

    Sir මගෙ දරුවට වයස 17යි උස අඩි 5යි . ටෙස්ටින් ගොඩක් කලා ඒවා normal . වෙන කරන්නේ මොනවද

  • @Ruka-y3n
    @Ruka-y3n 10 หลายเดือนก่อน +27

    උසයි ඒත් මහත්වෙන්න tips ට්කක් ඔනි 😢👍

    • @VikiRoboy
      @VikiRoboy 8 หลายเดือนก่อน

      weight protien ගත්තනං හරි
      හැබැයි ටිකක් ගණන්

    • @namiskitchen3426
      @namiskitchen3426 2 หลายเดือนก่อน +2

      Puluwan tharam kala.nikan inna😂
      Ath dutuwai.
      Kettu wenna mahansi wenawa😂

  • @QuoteQuest444
    @QuoteQuest444 2 หลายเดือนก่อน +3

    U can grow super taller if u have following 5 things..❤
    1.Genetics
    2.Genetics
    3.Genetics
    4.Genetics
    5.Genetics
    Im 6 ' 2 at 19.But my mom is 5 ' 3 and my father is 5 ' 5.I got the tall gene from my grandpa and he is 6 ' 2 😂❤❤❤

  • @DinukaNayanajith-s1c
    @DinukaNayanajith-s1c 9 หลายเดือนก่อน +19

    උස අඩු කර ගන්න ක්‍රම මොනවද තියෙන්නෙ.බස් එහෙකවත් යන්න බැ.😢

    • @dasithyohan
      @dasithyohan 9 หลายเดือนก่อน +2

      😂😂

    • @nadushaluka
      @nadushaluka 9 หลายเดือนก่อน +2

      Yatin kapamu 🤣🤣

    • @DinukaNayanajith-s1c
      @DinukaNayanajith-s1c 9 หลายเดือนก่อน +3

      @@nadushaluka ඒක තමා දැන් කරන්න වෙන්නෙ 😥

    • @vihangaherath8216
      @vihangaherath8216 6 หลายเดือนก่อน +2

      ගැම්මට ඉඳපං බං.

    • @HashElpitiyage
      @HashElpitiyage 4 หลายเดือนก่อน +1

      Gammac ne usa❤

  • @NethmiAhinsa-ir7nm
    @NethmiAhinsa-ir7nm 11 หลายเดือนก่อน +15

    Sir 2024 aluthen clz patan gnne kwdda?

  • @manujakumara
    @manujakumara 9 หลายเดือนก่อน +18

    අනේ ඩොක්ටර් මගේ වයස 17 යි.ඩොක්ටර් මට අගල් කීයක් උස යන්න පුළුවන්ද

    • @MuhadhMHFP
      @MuhadhMHFP 7 หลายเดือนก่อน

      Oya usa wedi karagattada

    • @manujakumara
      @manujakumara หลายเดือนก่อน

      Na

  • @crafthack7550
    @crafthack7550 9 หลายเดือนก่อน +2

    Thank you very much Dr.

  • @sriyaniabeysirwardana8935
    @sriyaniabeysirwardana8935 10 หลายเดือนก่อน +85

    උදේට හැමෝම උසයි නිදාගෙන ඇහැරෙද්දි පස්සෙ දවල්ට gravity එකත් එක්ක එක හරි යනව 😂

    • @RahalRathnayake
      @RahalRathnayake 9 หลายเดือนก่อน +4

      නෑ. දවල්ට තියෙන heat එකට ප්‍රසාරණය වෙන නිසා උස වැඩිවෙනවා.

    • @shehankaushika1938
      @shehankaushika1938 9 หลายเดือนก่อน +1

      Naa.udet usai dwlt adu wenw

    • @shehankaushika1938
      @shehankaushika1938 9 หลายเดือนก่อน +1

      Mn ek chek krl thiynw ek digt

  • @virajtharindu-m9l
    @virajtharindu-m9l 2 หลายเดือนก่อน +3

    අඩි 7 ක් උස undertacker

  • @IokukammanamlaganiroshaL-nt4br
    @IokukammanamlaganiroshaL-nt4br 9 หลายเดือนก่อน +12

    අවුරුදු පහලොවක කෙනෙකුට මේක වැදගත්ද

    • @l_Lks
      @l_Lks 5 หลายเดือนก่อน

      Na 😂

    • @IokukammanamlaganiroshaL-nt4br
      @IokukammanamlaganiroshaL-nt4br 5 หลายเดือนก่อน

      @@l_Lks ඔයා බක පන්ඩිත වෙන් නැතුව ඉන්න 😂😂 සර් ඒකට උත්තරයක් දෙනවනම් දෙයි .ඔයා සර් නෙවේනෙ 😂😂 ගොබ්බයා 😂😂😂😂

    • @Sala-i5z
      @Sala-i5z 3 หลายเดือนก่อน

      Owe bn

  • @HasinijHerath-x9c
    @HasinijHerath-x9c 2 หลายเดือนก่อน +1

    4'9 😢 age is 23 if we were aware even if we did science, we were not taught like this 😢😢😢😢😢

  • @vishulab5533
    @vishulab5533 9 หลายเดือนก่อน +32

    මටත් මාර වදයක් වෙලා 5.4 උස මගේ කෙල්ල 5.7 වගේ තියෙනවා 😔 දැන් වයස 28යි ඒ නිසා උස යන්න විදියක් ඇත්තේම නැද්ද ශරීරයට හානියක් නොකර.. ඒ කාලේ අපිට මේවා මොලේට දාන්න කවුරුවත් උන්නේ නෑ නේ.. 😔😔

    • @VikiRoboy
      @VikiRoboy 8 หลายเดือนก่อน +1

      Sir කීවා වගේ surgery එකක් කරොත් උස වැඩි කරගන්න පුළුවන් ඇති 😥

    • @regulardealer938
      @regulardealer938 8 หลายเดือนก่อน +1

      ඇත්තම කියපන් 5'4 යි කිව්වට හතරටත් අගල් භාගයක් වගේ අඩුයිනෙ 😒💔

    • @Angle-Of-Flight
      @Angle-Of-Flight 8 หลายเดือนก่อน +2

      Dr sumithra meet wela balanna... Eth hamotama results na..Labuna ayath innoo..

    • @vishulab5533
      @vishulab5533 8 หลายเดือนก่อน +2

      @@regulardealer938 ow bola 🤣🤣🤣

    • @hashabvirasuriya
      @hashabvirasuriya 3 หลายเดือนก่อน +1

      උබට ගැලපෙන කෙල්ලෙක් හොයාගනින් උබටවඩා කොට කෙල්ලො කොච්චර ඉන්නවද උස ගැලපෙන්නැතුව අනිත් ඒව කොහෙ ගැලපෙන්නද

  • @sanda-p8b
    @sanda-p8b 2 หลายเดือนก่อน +1

    Sir bar ekaka ellunata usa yanawa da?

  • @maheshikamaddumage7340
    @maheshikamaddumage7340 9 หลายเดือนก่อน +10

    වයසින් තිහක් විතර වෙනත් තාම අට වසරෙ වගේ පෙනුමක් තියෙන්නෙත් හේතුව මොකක්ද සර්

    • @dc___________777k
      @dc___________777k 9 หลายเดือนก่อน +1

      අනේ අක්කෙ 😂

  • @insgamer429
    @insgamer429 หลายเดือนก่อน +1

    මට වයස 14යි උස 5.1තව කොච්චරක් වගේ උස යන්න පුලුවන්ද🙂

  • @sanjanaliyanage9265
    @sanjanaliyanage9265 10 หลายเดือนก่อน +10

    Mt 19 i usa 5'0 k wage thiyenne aye usa ynne nathi weid? krnn deyk thiynwnm kiynnko 😢

  • @DayasiriYapa
    @DayasiriYapa 9 หลายเดือนก่อน +3

    Dear teacher really Great lectures I really highly appreciated. Truly

  • @dewminihansika600
    @dewminihansika600 8 หลายเดือนก่อน +4

    Mata 4'8 mt dn aurudu 24 mt usa yanna barid 😢

  • @chinthkahmd7857
    @chinthkahmd7857 2 หลายเดือนก่อน +2

    5/6තියේනවා සර් ඒත් මට මදී වයස 35 යි මා කුමක් කල යුතුද 😔

  • @theekshana_samudhitha
    @theekshana_samudhitha 11 หลายเดือนก่อน +19

    හරිම වටින පැහැදිලි කිරීමක් සර් ❤

  • @Pathumkalhara.
    @Pathumkalhara. 9 หลายเดือนก่อน +13

    අයේ වරෙන්කො කොට ජිවිත කියාගෙන දෙන්නම් ඇටි හැලෙන්න tnx sar 😾❤️

    • @dc___________777k
      @dc___________777k 9 หลายเดือนก่อน

      😂

    • @Maduu-jr5ij
      @Maduu-jr5ij 2 หลายเดือนก่อน

      Ane palayan yanna podi bijjo

  • @SheniruAbesekara
    @SheniruAbesekara 9 หลายเดือนก่อน +5

    මට 15 දැන් 175cm උසයි....මට 180 වත් උස යන්න ඇහැක්ද...🥲

    • @dreamgirl8961
      @dreamgirl8961 9 หลายเดือนก่อน

      ඔයා නම් කොච්චර උසද??

    • @pathum3677
      @pathum3677 6 หลายเดือนก่อน

      Puluwan bn video eke thiyana ewa karapan

  • @jasonosbourne-ey6pi
    @jasonosbourne-ey6pi 2 หลายเดือนก่อน

    සර් මට දැන් 15යි. උස 5ft වගේ (154cm) 6'5 ft විතර උස යන්න පුළුවන් වෙයිද?
    subliminals ගැන කතිකාවතක් දැක්කා ඒවත් use කරන්න පුලුවන්ද?
    කොහොම උනත් ගොඩක් පින් සර්ට ❤

  • @DL12323
    @DL12323 11 หลายเดือนก่อน +19

    Thank you sir😊

  • @sr7870
    @sr7870 9 หลายเดือนก่อน +3

    Usa adu vena vidihak nadda sir

  • @RanjithWijewardhana-rb1ei
    @RanjithWijewardhana-rb1ei 9 หลายเดือนก่อน +1

    Sirge online clz nadda?
    Sir Physical clz karanne koheda?

  • @pawanisandunika264
    @pawanisandunika264 11 หลายเดือนก่อน +8

    සර් 2024 revision clz කරනවද .. කොහොමද join වෙන්න ඕන

    • @AshokaRanjith-h7g
      @AshokaRanjith-h7g 10 หลายเดือนก่อน

      Biozone app eken register wenna

  • @Shadeesha1
    @Shadeesha1 9 หลายเดือนก่อน +1

    2 months wage gihin agal 2k wage wadi karaganna puluwanda😢

  • @denethdeneth1330
    @denethdeneth1330 10 หลายเดือนก่อน +33

    වයස 15දි උස 170.5cm (5.7) දැන් වයස 16 මට. වයස 18 වෙද්දීන් 190cm (6.3) තරන් උස යන්න පුළුවන් වෙයිද 😪

    • @K52Ie
      @K52Ie 10 หลายเดือนก่อน +6

      Light කණුවක් ද වෙන්න හදන්නෙ?

    • @denethdeneth1330
      @denethdeneth1330 10 หลายเดือนก่อน +2

      @@K52Ie නෑ ඉතින් 6.3 කියන්නේ සාමන්‍ය ගානක් නේ 😪

    • @PasinduJayathilaka96
      @PasinduJayathilaka96 10 หลายเดือนก่อน +2

      ​@@K52Ie 6 ,3 kiyanne loku usak newe lankwe un kota hinda usai 😂

    • @PasinduJayathilaka96
      @PasinduJayathilaka96 10 หลายเดือนก่อน +1

      ​@@denethdeneth1330dn usa keeyd ?

    • @denethdeneth1330
      @denethdeneth1330 10 หลายเดือนก่อน

      @@PasinduJayathilaka96 සිරාම 😅❤

  • @Jk-234y
    @Jk-234y หลายเดือนก่อน

    Mt aurudu 17, danata usa 5'4". Mata meka aduma 5'9" wenakan usa wadi karaganna puluwan weida 😢

  • @tharushadinal1999
    @tharushadinal1999 9 หลายเดือนก่อน +11

    මේක බලද්දි රෑ 12.30 යි.. 😅

    • @mrvipula1167
      @mrvipula1167 3 หลายเดือนก่อน +1

      @@tharushadinal1999 සිරා බන්😹

    • @NOTYKAVIYAH
      @NOTYKAVIYAH 2 หลายเดือนก่อน +1

      22:26 😪💞🌸

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 10 หลายเดือนก่อน +8

    Thank you so much for this valuable information sir ❤❤

  • @akashbro3916
    @akashbro3916 10 หลายเดือนก่อน +58

    5.58 එකියන්නේ මම 5.6 වගේ. තව කවුද ඉන්නේ. මට වයස 17යි මේ මැයි 11 ට 18යි එකියන්නේ මට තව උස යන්න පුළුවන් නේ 😌

    • @nadildinsara2225
      @nadildinsara2225 10 หลายเดือนก่อน +1

      Aya usa yanna be

    • @akashbro3916
      @akashbro3916 10 หลายเดือนก่อน +1

      පුළුවන් bn 20 වෙනකල් 😌

    • @akashbro3916
      @akashbro3916 10 หลายเดือนก่อน +8

      නිදා ගන්න ඕනේ හරි වෙලාවට. Vitamin c ගන්න ඕනේ. මම විටමින් c පෙතිත් ගන්නවා. 🔥

    • @Navoda_2004
      @Navoda_2004 10 หลายเดือนก่อน +2

      Ganu lamainta awrudu 20 puluwnde

    • @EraofRaksha
      @EraofRaksha 10 หลายเดือนก่อน

      ​@@Navoda_2004baha

  • @SLUdi-im5vb
    @SLUdi-im5vb 8 หลายเดือนก่อน +3

    මල්ලි මට වඩා උස උනාම දැනෙන දුක 🥲 මල්ලිට 18යි මට 13යි වගේ 🥲😂

  • @cosmolover3422
    @cosmolover3422 11 หลายเดือนก่อน +10

    Sir age eka 19 kenekta thawa 3inches wage height eka wadi kraganna puluwanda

    • @jpdiaries10
      @jpdiaries10 10 หลายเดือนก่อน +1

      Yako eka tama me video eke kiynne

    • @Kasunvijewira
      @Kasunvijewira 10 หลายเดือนก่อน

      😂😂

  • @SachiSewwandi-u3f
    @SachiSewwandi-u3f หลายเดือนก่อน

    ane sir mt 17i wayasa.ane usa ynn puluwnd thamath mt 😢

  • @MenakaPerera-c5c
    @MenakaPerera-c5c 10 หลายเดือนก่อน +4

    IGF - 1 wadi karanna puluwan kiyala yt eke videos nm thiyanawa. sprinting, proteins godak consume krn eka...

    • @cfg_gg
      @cfg_gg 9 หลายเดือนก่อน

      IGF-1 onawata wada thiyenna honda nh, HGH ekath ekka Ratio ekakata thiyenna ona

    • @MenakaPerera-c5c
      @MenakaPerera-c5c 9 หลายเดือนก่อน

      @@cfg_gg thank you .math dan eka danagaththe

  • @DanushkaWijerathne
    @DanushkaWijerathne 4 หลายเดือนก่อน +2

    වයස අවුරැදු 43 දී මේක දකින මම.😂 උස 5' 1'😢😢😢

    • @SOHA-p8r
      @SOHA-p8r 4 หลายเดือนก่อน

      It's already over for you uncle ❤️‍🩹😩

  • @Tharindu2005.
    @Tharindu2005. 9 หลายเดือนก่อน +4

    අවුරුදු 17 වගෙදි cm වලින් කොච්චර උස වෙන්න ඕනෙද කියන්නකෝ

  • @isurudewinda9751
    @isurudewinda9751 10 หลายเดือนก่อน +8

    22😕5.2😓usa 5.6 ,5.7 bariwei neda😓usa gihin iwarai neda sir mama😢😕😓

  • @MR_HASSA
    @MR_HASSA 9 หลายเดือนก่อน +4

    සර් කැල්සියම් පෙති පාවිච්චි කලොත් අස්ථි වර්දනය වෙගවත් වෙනවද

  • @WinstonChurchill-f2h
    @WinstonChurchill-f2h 9 หลายเดือนก่อน +1

    When i know that earlier definitely i will follow all this things❤

  • @ThiloVidharshan
    @ThiloVidharshan 6 หลายเดือนก่อน +3

    මගෙ උස 5.7 මට තාම වයස 14 යි තාම මට අවුරුදු 18 වෙද්දි 6.0 වෙන්න පුලුවන්ද

    • @pathum3677
      @pathum3677 6 หลายเดือนก่อน +2

      උබට පුලුවන් බන් මේ වීඩියෝ එකේ තියන ඒවා ටික කරපම් අනිවා අඩි 6ක් උස යයි උබ වයස තියනවනේ good luck

  • @mashafazal7069
    @mashafazal7069 9 หลายเดือนก่อน +5

    Sir kota weenna krama nadda😑 mage usa 172cm 😀gahanu lamayek hatiyata mage usa wadi 😥

    • @pubuduft
      @pubuduft 7 วันที่ผ่านมา

      @@mashafazal7069 ithin hodayine..

  • @AdeeshaInduwara-c8y
    @AdeeshaInduwara-c8y 10 หลายเดือนก่อน +5

    Sir 18y wala inne usa ynna puluwnne ehenm 🥹

  • @thenulanimsara9415
    @thenulanimsara9415 10 หลายเดือนก่อน +20

    9 වසරෙන් පස්සෙ මම එක cm එකක්වත් උස ගිහින් නෑ මන්. මන් දැන් 13 වසරෙ🙂 159cm උස🙂

    • @memeland9603
      @memeland9603 10 หลายเดือนก่อน +4

      mgeth 😢

    • @udaraprabathrathnayaka2764
      @udaraprabathrathnayaka2764 10 หลายเดือนก่อน +3

      Mageth 9 wasaren psse usa giye ne 😪💔

    • @12cr34yh
      @12cr34yh 9 หลายเดือนก่อน +2

      😂😂😂

    • @CaptainRox-b2e
      @CaptainRox-b2e 2 หลายเดือนก่อน +1

      මාත් බං

    • @CaptainRox-b2e
      @CaptainRox-b2e 2 หลายเดือนก่อน +1

      දැං උස කීයද😢

  • @lankanweb2609
    @lankanweb2609 9 หลายเดือนก่อน +3

    මන් නම් a/l කරනකොට යාලුවො එක්ක බිව්වා කරා ගොලිප් ගැහුවා එත් මන් කොට උන් නැ මගෙ උසත් හරියටම 6'0ක් තියෙනවා.එත් මගේ ඩැඩා 6'2 ඉන්නවා මට එ ගානට යන්න බැරි වෙලා තියෙන්නේ බලන් යද්දි මන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු නිසයී...🥲

    • @S-Molding.
      @S-Molding. 9 หลายเดือนก่อน

      😂

  • @thilakarathnabanda5366
    @thilakarathnabanda5366 8 หลายเดือนก่อน +3

    මට අවුරුදු 13.Thank sir

  • @DhanaaYT
    @DhanaaYT 11 หลายเดือนก่อน +97

    Speed 1.25 blnna thanks me later 👉

    • @Hansi140
      @Hansi140 10 หลายเดือนก่อน

      Me too 😊

    • @not_xhitler99
      @not_xhitler99 10 หลายเดือนก่อน

      ❤❤

    • @bsmtunes6142
      @bsmtunes6142 9 หลายเดือนก่อน

      thanks

    • @TanuSha-h6t
      @TanuSha-h6t 9 หลายเดือนก่อน +5

      @DhanaaYT අනේ තෝ කියනකන් හිටියේ මීහරකෝ.පල යන්න ගොන් වස්සා.😂😂 තෝ නොබලම පලකො ඉතිං කොටා

    • @DhanaaYT
      @DhanaaYT 9 หลายเดือนก่อน +2

      @@TanuSha-h6t palayan wesige putha yanna mn adi 6'1'' usai mata 6'5'' wath usa yanna one ekai me video eka baluwe ubalage welawa godak nasthi wena hinda comment eka damme ube thattage paiyya thamai kota

  • @Beyondtheworldmlklklkll
    @Beyondtheworldmlklklkll 8 หลายเดือนก่อน +1

    හරීම සරලව කියලා දෙනවා thanks ❤

  • @nuwanthichathurika818
    @nuwanthichathurika818 9 หลายเดือนก่อน +2

    Mata 24 wayasa mge usa 4.10 wage thynne..Mt bri weida mge usa hadagnna

  • @RavindiShen
    @RavindiShen 2 หลายเดือนก่อน

    Sir, අයඩින් පෙති බොන්න බැරිද

  • @jenuraudan110
    @jenuraudan110 11 หลายเดือนก่อน +5

    How much time should I in the sun for get vitamin D

    • @ComedyDOTlkenglish
      @ComedyDOTlkenglish 11 หลายเดือนก่อน +3

      20-30 minutes

    • @jenuraudan110
      @jenuraudan110 11 หลายเดือนก่อน +1

      @@ComedyDOTlkenglish thanks

  • @KasunCool-q9v
    @KasunCool-q9v 2 หลายเดือนก่อน

    28 5.5 කොට සින් එකේ තමා ඉන්න වෙනිනේ දැන් ඉන්න කෙල්ලොත් අපිට වැඩිය උසයි බං 😅😅😅

  • @kmh1512
    @kmh1512 9 หลายเดือนก่อน +7

    5'7 යි මට 5'11 වෙන්න තිබ්බනම් වයස 22 යි

  • @gayaniranasingha9858
    @gayaniranasingha9858 2 หลายเดือนก่อน +2

    Thanx සර් මම හැමතනම හොය හොය හිටියේ

  • @prassanawettasinghe6175
    @prassanawettasinghe6175 9 หลายเดือนก่อน +15

    ආප්පො මාටනාම් බෑ කොට වෙන්න😢සර් කියපු විදිහට කරලා උස වැඩි කරගන් පුලුවන්නම් කියලා හිතනවා👍😎👍👍👍

    • @cfg_gg
      @cfg_gg 9 หลายเดือนก่อน

      Dn usa kiyada?

  • @sM-cg5ns
    @sM-cg5ns 9 หลายเดือนก่อน +4

    උස යන්න වසය බාදාවක් නෑ.. අපේ gym එකේ කෙනෙක් හිටියා එයා 3' වගේ උස ගියා

    • @Angle-Of-Flight
      @Angle-Of-Flight 8 หลายเดือนก่อน +1

      Ow....Rustam Akhmetov kiyanne age 21 di 23cm usa giya kenek..science walata anuwa kiyanne ehema ba kiyalane..

    • @a.d.j3443
      @a.d.j3443 หลายเดือนก่อน

      Gym ghin usa ynn pluwnd

  • @RashmikaSewwandi-mz8tn
    @RashmikaSewwandi-mz8tn 3 หลายเดือนก่อน

    Usa yanawa wedii mn palanaya kara ganne kohomada sir

  • @Aryan_Fanz
    @Aryan_Fanz 9 หลายเดือนก่อน +4

    වැඩක් නෑ බන් ඕන කාලෙදි මේවා හම්බුන්නෑනේ දුක තමා අවු 24 පස්සෙ උස යන්නැද්ද? 😢😢

  • @SumedaJayalath
    @SumedaJayalath 6 หลายเดือนก่อน

    Mata awrudu 16i mata thawa usa yanna kal thiyenawada

  • @Se_ne_sh
    @Se_ne_sh 9 หลายเดือนก่อน +7

    The kota මෙක බලලා ඇති නේ 😂

    • @SOHA-p8r
      @SOHA-p8r 4 หลายเดือนก่อน

      උගේ උස කීයද බන් ?

  • @NisansalaSadu-d2x
    @NisansalaSadu-d2x 2 หลายเดือนก่อน

    Meka hambenakota hodatama parakku wedi 😢 mama 4.11 dn ithim ena athmeta puwak malak tamai puja karanna wenne 😭😭

  • @kolitharathnayaka8977
    @kolitharathnayaka8977 11 หลายเดือนก่อน +10

    Thank uu sir ❤

  • @melonperera2310
    @melonperera2310 9 หลายเดือนก่อน +1

    dr.Please dont take this as an offend.Mama grade 7 idanma pissuwa thibba usa yanna...krpu nathi deyak naa...pull ups ahuwena hama dorakama gahuwa,bicycle padda,swimming kara....mata mathakai issara mn hamadaama iscole arila apu gaman winadi 2 k ellila innawa...mata dan 22i...mn thama 5.8 i...habai mn langadi deyak notice kara..basketball gahanna patangathha..ahamben baladdi thama podi use wenasak wela thiyenne...

  • @Heshan0vish
    @Heshan0vish 10 หลายเดือนก่อน +11

    Usa giymth prshna thiynw lmy😅 eka dnne api...oyge widiht oya inna ..personality thma wedagth..heby usth ekt wedgth😊

    • @cfg_gg
      @cfg_gg 9 หลายเดือนก่อน +1

      mokakda prashne 🤣

    • @Heshan0vish
      @Heshan0vish 9 หลายเดือนก่อน +2

      @@cfg_gg ehma loku awlkuth ne .. heby tikak metabolism ek wedi wenw anith ayt wada.. ethkot tikak withr prshna enw..heby ek ara sir kiuwa wge 21 wge weddi hri ynw

    • @cfg_gg
      @cfg_gg 9 หลายเดือนก่อน +2

      @@Heshan0vish Mageth metabolism eka fast, ehinda kettui 🥲

    • @Angle-Of-Flight
      @Angle-Of-Flight 8 หลายเดือนก่อน +1

      Mehemane samahara job walata height eka ona...

    • @cfg_gg
      @cfg_gg 8 หลายเดือนก่อน

      @@Angle-Of-Flight Security 😂

  • @yenulimaleesha
    @yenulimaleesha 8 หลายเดือนก่อน

    Sir 2026 AL clz ptan gnne kavadda rathnapura..visthara onii